piumi botheju - Prank Call | පියුමි බොතේජු | Y FM 2023

  Рет қаралды 133,117

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

භයානක වින්ද්‍යාට භයානක තලනබට්ටා කෝල් කලා, මේක බලන්නම ඕනි භයානක වීඩියෝ එකක්
🔰 Producer | Lakmal & Awani
🔰 Editer | Tharidu Perera
🔰 Camera | Ishan
💠 YFM Productions
--------------------------------------------------------------------------------------------------------------------
#yfm #92.7 #prankvideo #prankcall #yfmprankcalls #comedy #fun #funnyvideo #morningshow #slpranks #kitchen #comedyvideo #comedy
#2023 #2023status #nice #wow #lk #top10 #newprank #super #stephanie
--------------------------------------------------------------------------------------------------------------------
'Subscribe' & Watch your Favourites on 'Y'

Пікірлер: 95
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
ලැබුන හැම චරිතයක් ම ලස්සනට කරන , නිසි ඇගයීමක් නොලැබුන නිලියක්
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
ඇත්තටම ❤❤
@niroshakumari6827
@niroshakumari6827 Жыл бұрын
සහාතික ඇත්ත කතාවක්...
@nethuperera2588
@nethuperera2588 Жыл бұрын
ඇත්ත.ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️
@saliyamihiraj2443
@saliyamihiraj2443 Жыл бұрын
ඇත්ත ❤️🇱🇰
@beatonly342
@beatonly342 9 ай бұрын
එක ඇත්ත 👍
@dahalexander
@dahalexander Жыл бұрын
පියුමි බොතේජු - copy කළ හැකිද මන්දා , සම කළ නොහැක. පියුමි බොතේජු කියන්නේ බාල තරුණ වැඩිහිටි, මහළු කාගේත් ආදරය දිනූ රැජිණක්. ආදරෙයි පියුමි. ❤️❤️👍👍👍🌹🌹🌹👌
@Shashika-q9i
@Shashika-q9i Жыл бұрын
සිරාවටම චරිතාන්ග නිලියක්❤❤❤ ආදරෙයි පියුමි අක්කෙ
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
පියුමි අක්කා කියන්ෙන් සුපිරි චරිතයක්….මාරම හොද නිලියක්…මේ අයට ඇගයිමක් නැති එකයි අවුල.
@awanibentharage
@awanibentharage Жыл бұрын
ආයේ ඉතිං සුපිරිම නිළිය අපේ ❤ ආදරෙයි පියුම් අක්කා 💐🔥
@vishminimasha5018
@vishminimasha5018 Жыл бұрын
Well done Team Y ❤
@tharangatharanga-dt9gu
@tharangatharanga-dt9gu Жыл бұрын
සිරාවට මට ඒ කියපු හැම වචනෙකම පියුමි රගපාන විදිය මැවිලා පෙනුනා ආදරෙයි වින්දයා❤❤
@amilaakalanka1136
@amilaakalanka1136 Жыл бұрын
සිරාවට Character එකට පට්ට සාධාරණයක් කරනවා පියුමි අක්කා❤❤
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
සත්තකින්ම පියුම් බොතේජු කියන්නෙ සුපිරිම චරිතයක් ඕනෑම චරිතයකට, කිසිම අසාධාරණයක් නොකරන අති දක්ෂ නිළියක් මමත් ගොඩාක් ආදරෙයි එයාට සුබ පතනව හදවතින්ම ඉදිරියටම යන්න ශක්තිය ධෛහිරිය ලැබේවා කියල 🤝❤️❤️😘🌹🌹
@vishminimasha5018
@vishminimasha5018 Жыл бұрын
අපේ සුපිරි පියුමි අක්කා, වින්ද්‍යා අක්කා ❤
@kavyasathsarani9187
@kavyasathsarani9187 Жыл бұрын
ඇත්තටම මගෙත් ආසම චරිතයක් මේ පියුමි අක්කිනම් 😘❤️
@irekavithanage8159
@irekavithanage8159 Жыл бұрын
ඇත්තටම ඇය හරිම දක්ශ නිළියක්.පියුමි ❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Жыл бұрын
ආසම නිලියක් සම්මානයක් නොලැබුනත් අති දක්ශ නිලියක් ඕනෙම චරිතයක් නියමෙටම කරනවා ❤❤❤❤
@iranganilakmali5718
@iranganilakmali5718 Жыл бұрын
ආදරේයි පියුමි අක්කේ . බුදු සරණයි.
@sriyanimanel6841
@sriyanimanel6841 Жыл бұрын
දක්ෂ නිළියක් ඇගයිමක් අවශ්‍ය නිළියක් ඇත්තටම හරිම ලස්සන යිඔයා
@fazeenamansoor
@fazeenamansoor Жыл бұрын
පව් අනේ.. ❤ Underated නිළියක්. හොඳ චරිත ලැබෙන ඕන තව!
@pathumsameera5070
@pathumsameera5070 Жыл бұрын
හරිම නිහතමානි නිලියක්❤
@maliyadias1744
@maliyadias1744 Жыл бұрын
මම ආසම කරන රංගන ශිල්පිනියක් ..ඇයව ඇගයීමට ලක් උනා මදී මගේ හැගීම හාල් කෑලි ෆෝම් කරන එකනම් ඉතින් ජයටම වෙනව ඒත් ........
@chapafonseka2601
@chapafonseka2601 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා රගපාන එක❤😘😘😘😘
@pasindujayaweera5575
@pasindujayaweera5575 Жыл бұрын
Saw some professional qualities of her amidst the fun.
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
ආදරෙයි බුදුසරණයි 💓😍
@Itsme88319
@Itsme88319 Жыл бұрын
පියුමි හැමදාම ආස කරන කෙනෙක්
@kdgimhank
@kdgimhank 6 ай бұрын
ලංකාවේ ඉන්න දක්ශම කෙනෙක් පියුමි බොතෙජු❤ නමුත් එයාට ලොකු ඇගයිමක් ලැබුනේ නැ..🥺❤️✌️
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
නිළියක් විදිහට ජොබ් එක හරියටම කරන කෙනෙක්
@gayanidipeeka7887
@gayanidipeeka7887 Жыл бұрын
හරිම දක්ශ නිලියක් ආදරෙයි ගොඩක් ❤
@deeekanayake6274
@deeekanayake6274 Жыл бұрын
මම මාරම කැමති නිලියක් තෙරුවන් සරණයි🙏🙏🙏
@induamarasinghe6524
@induamarasinghe6524 Жыл бұрын
ඇත්තටම දක්ෂ නිලියක් අපට ඉන්න. නිරහංකාර චරිතයක් . ආදරෙයි අපි හැමදාම ඔයාට . සුභ පැතුම් අඅනාගතයට!
@seun-gri7268
@seun-gri7268 Жыл бұрын
Nadeemal ට ප්‍රෑන්ක් කෝල් එකක් ගන්නකෝ
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 3 ай бұрын
පියුමි හංසමාලි සුපිරි ..
@ශානලීසේනානායක
@ශානලීසේනානායක Жыл бұрын
Piyumi නං ඇත්තටම සුපිරි නිලියක්.
@pradeep_production
@pradeep_production Жыл бұрын
ඇත්තටම හොද නිලියක්..... ඇත්තටම ආදරෙයි❤
@MaheshKumar-bo7rs
@MaheshKumar-bo7rs Жыл бұрын
පියුමි අක්ක සුපිරි දක්ශ නිලියක්.
@pathumviraj3947
@pathumviraj3947 Жыл бұрын
Kiya Denna Adare tharam Windyaa Akka ❤❤❤ ( Piumi Boteju )
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
පියුමී ❤️
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
Supiri add concept eka
@nirosha4perera332
@nirosha4perera332 9 ай бұрын
Adarei piyumi akki mama asama niliya medisina eke ehema patta supiri ....👍👍
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
මමත් කැමති නිළියක්
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
කොහොමද අඩේ ඒක...
@DevikaKrishani
@DevikaKrishani Жыл бұрын
මන් ආසම නිලියක්
@chathurarupasinghe6213
@chathurarupasinghe6213 10 ай бұрын
Aththtama godak daksha niliyak dekapu hema charithykm hodtma krpu daksha niliyak ❤
@thinkerdemetri2326
@thinkerdemetri2326 Жыл бұрын
Ane ban ara niwedikaawage voice eka ehenakotama Piumi dannawa meka Y FM eken kiyala 🤣🤣🤣🤣🤣🤣🤣🤣. Eka danne ne wage ranga paana ekath Piumige rangana dakshathawaya
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 Жыл бұрын
❤ බුදු සරනයි 👍
@padmakumarawithanaarachchi2172
@padmakumarawithanaarachchi2172 Жыл бұрын
Patta Rangana vedaniyak. Ape sammanaya obata.🌷
@sujathasamarakoon8335
@sujathasamarakoon8335 Жыл бұрын
Kamathima ñiliyak..piyumi...❤❤❤❤
@AvasAvs
@AvasAvs 8 ай бұрын
piyumi akkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaahhhhhhh♥
@travelwithoshan
@travelwithoshan Жыл бұрын
මීට තලන බට්ටා... ආදරෙයි පියුමියෝ...❤
@dhonibaba4934
@dhonibaba4934 Жыл бұрын
Api nam oyata godak adarei piyumi
@kdgimhank
@kdgimhank 6 ай бұрын
3:11 😂😂😂 සුදු පාට ජිප් එක😂
@charikaudayanganicharika4472
@charikaudayanganicharika4472 Жыл бұрын
math asa niliyak math kemathi oya wage wenna supiri oya adareii pelenna ❤
@pushpap7454
@pushpap7454 Жыл бұрын
Mama Asama niliya oya hari open
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
Creative Y Fm...👍
@P.Wijewardena
@P.Wijewardena Жыл бұрын
Piyumi Botheju❤
@janith97
@janith97 Жыл бұрын
මන් ආසම දක්ශම නිලිය
@erangaa.b4274
@erangaa.b4274 5 ай бұрын
Piyumi❤
@teamodara1694
@teamodara1694 3 күн бұрын
prank call valin bite venna one call karana ekada....answer karana ekada....
@yamunahewage7166
@yamunahewage7166 17 күн бұрын
මම aasama කෙනෙක් ❤❤🎉
@p._r141
@p._r141 Жыл бұрын
Sarith surith ta prank call 1k ooneee
@priyankalalani311
@priyankalalani311 Жыл бұрын
ආදරේ කතාව බලන්නෙත් පියුමි නිසා
@lakshinifernando2323
@lakshinifernando2323 Жыл бұрын
ආදරෙයි පියුමී.......
@nimmiasha8241
@nimmiasha8241 Жыл бұрын
👌👌👌
@menakanishanthi4576
@menakanishanthi4576 Жыл бұрын
Supiri charithayak adarey ❤
@manorilanka7157
@manorilanka7157 Жыл бұрын
ඒක මරු ❤😂
@thanujaadikari4496
@thanujaadikari4496 Жыл бұрын
Aththata harima nihathamai kenek
@ghlchathu6332
@ghlchathu6332 Жыл бұрын
Patta niliyk
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
Asama kenek piumi akka
@chandimawirajini3617
@chandimawirajini3617 Жыл бұрын
y fm supiriiiiiii😮😮😮
@Amila9082
@Amila9082 Жыл бұрын
රන්ජා ෆිල්ම් එක 🔥👍❤️🌹😍 මැර චරිතය රගපාන්නෙත් පියුමිනේ
@nethmi3pctn
@nethmi3pctn 4 ай бұрын
ස්වර්ණා ❤
@janalisurangika1502
@janalisurangika1502 Жыл бұрын
Piyumi akkage no eka illadenna mata plz ane mn hari asai eyata katha karanna
@tharakadilshan8600
@tharakadilshan8600 Жыл бұрын
1st
@gayangunawardanaphotograph5812
@gayangunawardanaphotograph5812 Жыл бұрын
😂😂😂😂
@susanthakumara7405
@susanthakumara7405 Жыл бұрын
Awankawama 🙏🙏
@Sandu-c2r
@Sandu-c2r Жыл бұрын
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Piumi 💜💜💜💜💯👍👍👏👏👏
@sharigamage3369
@sharigamage3369 Жыл бұрын
❤ adarei piumi
@jmamax345
@jmamax345 10 ай бұрын
Ibbagamuwa gewune kohomada aaa
@nirmalimudannayaka2384
@nirmalimudannayaka2384 Жыл бұрын
❤😊
@prabodhatheekshana5017
@prabodhatheekshana5017 Жыл бұрын
😍❤
@jayasinghah4595
@jayasinghah4595 Жыл бұрын
වින්දයා
@sathsaracreations9881
@sathsaracreations9881 Жыл бұрын
thalana batta ahu unoth batta thalavi.....
@Ruvini-e1n
@Ruvini-e1n Жыл бұрын
Attatm nihathamani charithyk
@hirikitharoshan8215
@hirikitharoshan8215 Жыл бұрын
මම ආසම පියුමි අක්කගෙ 🍑ට ❤
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Ammage 🍑 asa nadda
@hirikitharoshan8215
@hirikitharoshan8215 Жыл бұрын
@@deesharashini1670 oyage ammageda
@ashenmihiranga4014
@ashenmihiranga4014 Жыл бұрын
@dildineshi4070
@dildineshi4070 Жыл бұрын
❤❤❤❤❤❤
@wasanasamara3212
@wasanasamara3212 Жыл бұрын
❤❤❤❤
@harshapradeep1875
@harshapradeep1875 Жыл бұрын
❤❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Dishum Dishum | 20th August 2022
42:38
TV Derana
Рет қаралды 291 М.
Sinhala Jokes   Dialog Call Fun
10:51
Satisfying Mixer
Рет қаралды 566 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26