Piumi Hansamali | කෙල්ලොන්ට පේන්න දාන වැඩ😂😂😂

  Рет қаралды 1,659,757

Piumi Hansamali

Piumi Hansamali

Күн бұрын

Пікірлер: 759
@jananimadushani.9839
@jananimadushani.9839 Жыл бұрын
තරූ එන්න පුතේ මේ පැත්තට....❤️ ඔයා කොහොම කොච්චර විනෝදෙන් ඉදියත් දරුවන්ට වෙනසක් නෑ ....හරිම ආදරනීය අම්මා කෙනෙක්.....බුදු සරනයි හැමෝටම....
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
😂😂 අනේ යකෝ 😂. ඕන වේස ගෑනියෙක් ළමයෙක් හදා ගත්තහම මොනව උනත් අම්මනේ හුකේ තමයි 🤣.
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
@@WILD_TIGER8640 😂😂💯
@shashimalrajapaksha6133
@shashimalrajapaksha6133 Жыл бұрын
Weesiyoo ahema thamai
@shashimalrajapaksha6133
@shashimalrajapaksha6133 Жыл бұрын
Presiddiye piumi wenna beri unata wate inna geenu horenni karanne
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
පලා මිටකුයී බත් ටිකකුයී කවල ලස්සනට දරුවො හදපු අම්මල ඉන්න රටක් මේක.....මේ මොන අම්මෙක්ද....
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 Жыл бұрын
දරුවො අතරමං කරපු නැති හොඳ අම්මා කෙනෙක් පියුමි කියන්නෙ❤
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
දරුවා මේ ලෝකෙ අතරමං වෙලා...අම්මා නිසා......පවු.....ජාරා අම්මෙක්.....සල්ලි නැති හොද අම්මල දහස් ගානක් ඉන්නව මේ රටේ....
@nishadirajapaksha6052
@nishadirajapaksha6052 Жыл бұрын
@@sachinthaniranga5136 salli thibbath nathath amma kiyanne amma manussayek sathutim innwa balanna bari n hali liyanawa ithin 😂😂
@bavinduselika1484
@bavinduselika1484 Жыл бұрын
🤣🤣🤣
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Oyath Hari Dear
@Alt_tate
@Alt_tate Жыл бұрын
oba eththa@@nishadirajapaksha6052
@samadinanyakkara6482
@samadinanyakkara6482 Жыл бұрын
දැන් ඉස්සරටත් වඩා කොලුපැටියා ලස්සන වෙලා
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Nice puthe
@indhunadishi1099
@indhunadishi1099 Жыл бұрын
❤️❤️
@zeehara2536
@zeehara2536 Жыл бұрын
ඔව් ඇත්ත...මටත් හිතුනා
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
ow ow, dan loku lamayek
@cj9272
@cj9272 Жыл бұрын
Amma kollata injection gahala bn….pen nadda.. maru
@MithuniRanasingha
@MithuniRanasingha Жыл бұрын
ජිවිතේ විදින මිනිස්සු ..චුටි කොල්ලා ලස්සන වෙලා ❤
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
කොල්ලා දැන් හැන්ඩියා වෙලා..ලස්සනයි..❤❤❤
@ලක්ශිකාමදුශානි
@ලක්ශිකාමදුශානි Жыл бұрын
පොඩි වෙලාවකට හරි බඩ පැලෙන්න හිනාගස්සනවට අනේහ් අක්කියෝ ඔයාට පින් ඈ😂😂😂😂😂
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Oyath Hari Dear
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
Rest in peace
@NaduNadu-u6y
@NaduNadu-u6y 9 ай бұрын
❤ ඇත්ත
@piymi-p5v
@piymi-p5v 5 ай бұрын
Oww bn 💖💖
@mashiprabodha5610
@mashiprabodha5610 Жыл бұрын
අනේ පියුමි අක්කේ ඔයානම්ම්...😍 ඔයාගේ හිනාවට මං හරිම ආසයි අනේ..ශෝයී ඔයා..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න..බුදුසරණයි ❤
@anushinisansala-ry5ui
@anushinisansala-ry5ui Жыл бұрын
කවුරු මොනවා කිවුවත් මං ආසම චරිතයක්❤️❤️ අනේ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කී❤️❤️❤️
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Oyath Hina wela sathutin inna
@rameshsenavirathna7813
@rameshsenavirathna7813 Жыл бұрын
@@bbtvbychandikagamage dakina dakina hema comment ekak assema innwa ganu perethaya 🤣🤣
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
Rest in peace
@Sametoyou-f6k
@Sametoyou-f6k 7 ай бұрын
හැබැයි ගහන්න නම් දෙන්නෙ නැ ඔහොම කිව්වට😂
@soni581
@soni581 Жыл бұрын
හරිම අව්‍යාජ චරිතයක් .මගේ මහත්තය කියනකොට හරිම සුන්දරයි .පුතා handsome වෙයි .❤
@kavshi3974
@kavshi3974 11 ай бұрын
Putha marama lassanai dear
@ruwaniperera7789
@ruwaniperera7789 Жыл бұрын
කොච්චර ර වුනත් මාරම සතුටින් ඉන්නෙ ඔයා..මං ආසම චරිතයක්...හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න...❤
@Nayanasanjeewani-n7h
@Nayanasanjeewani-n7h Жыл бұрын
ඒ උනත් ඒ ඇදුමට පට්ට ලස්සනයි
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
පියුමි අක්කි හරිම සතුටින් ඉන්න කෙනෙක් ඇත්තටම මාර ශෝක් 😂❤
@Niru2014
@Niru2014 Жыл бұрын
කට හොදනැති වුනත් අව්‍යාජ චරිතයක් ඔයාගේ video බල බල බනින පිස්සෝ ටිකක් ඉන්නෙ, piumi hasamali කියලා දකිනකොටම නොබල හිටිටනම් හරිනේ ජරා විදිහට බනින්නේ නැතුව😂😂, ඔයාවගෙ සතුටින් ඉන්න ඕන හැමෝම ❤
@methsounds5198
@methsounds5198 Жыл бұрын
නංගි ඔයා සිරස TV ජීවිතයට ඉඩදෙන්න වැඩසටහනට ඇදගන හිටපු ගවුම මාරම ලස්සනයි.ඔයාත් මාරම ලස්සනයි ඵ් ඇදුමට.කොහෙන්ද ගත්තේ කියන්නකෝ.....
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
මං ආසම ඒ හිනාවට ආයේ නෑ මුලු ගමටම ඇහෙනවා 😂
@maheshil2505
@maheshil2505 Жыл бұрын
😂😂
@Suwimali93
@Suwimali93 Жыл бұрын
තරූ එන්න පුතේ මේ පැත්තට..😊 වෙනසක් නෑ.එයාගෙ පුතෙක්ට වගේ..
@KkSupun
@KkSupun Жыл бұрын
ඇයි ඒ එයාගෙ පුතෙක් නෙමෙද😮
@HmNadeeka-je2gm
@HmNadeeka-je2gm 5 ай бұрын
​@@KkSupunNaaa
@isharamadushani3346
@isharamadushani3346 Жыл бұрын
හිනා වෙලා හක්ක රිදෙනවා ඔයාලා ගොඩක් සතුටින් ඉන්නෙ ..
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Ow neda
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
අලුත් එකක් replace කරගන්න වෙයි නේද 😂😂
@uththaramethsarani
@uththaramethsarani 8 ай бұрын
පියුමි හංසමාලි.හරිම නිහතමානී.බොරු වැදගත් කම් නෑ.පට්ට
@-78203
@-78203 12 күн бұрын
කොහොමත් වැදගත්කමක් තියෙන්න එපැයි නැති එකේ මොනවා පෙන්නන්නද
@Athaaa-8m
@Athaaa-8m Жыл бұрын
දවසකුත් එලි පිටමබැන්නා නේද අම්මා සංවරව හිනාවෙන්න කියලා ඈ කෝ ඇහුවද😏😂😂😂 අනේ පව් පුතා..😍😍 අම්මෙක් කියන character එකෙන්නම් ඔයා ❤❤❤❤
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
පුතා මාරම ලස්සනයි . කට්ටියම ලස්සනයි . ආදරෙයි❤❤❤
@chaadalone
@chaadalone Жыл бұрын
ෆිලුමේ බබා දැන් ඔයා ටිකක් තැන්පත් වුනා නම් තමා හොඳ. සමහර විහිලු නිසා මහත්තයයි පුතයි අපහසුතාවයට පත්වෙන්න පුලුවං. මං හිතනවා වචන වන පාලනයක් තියා ගත්තා නම් හොදයි කියාලා. ආදරෙයි ඔයාලට බුදු සරණයි
@Sachininimasha880
@Sachininimasha880 Жыл бұрын
මෙයාගෙ වීඩියෝ බලද්දි හිනා වෙලා පන යන්නෙ මට විතරද 😂😂
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
ඔව් , ඔයා එ තරම් මොඩයෙක් 🥲😂💔💔
@Mahie12
@Mahie12 Жыл бұрын
ඔව්😂
@Sachininimasha880
@Sachininimasha880 Жыл бұрын
😹😹 yeah
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
@@Mahie12 😂😂👐🏻
@ahamedamrin4370
@ahamedamrin4370 Жыл бұрын
@@Sachininimasha880 😂😂👐🏻
@sitharatharu-cn7dp
@sitharatharu-cn7dp Жыл бұрын
කවූරු මොන පදේ හැදුවත්.අතල් එකේ ඉන්න චරිතයක්.බොරු ආටෝප නැති ලොකුකමක් නැති චරිතයක්.ඔහොම තමයි ඉන්න ඕනි.
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
කටේ විතරයි බොරු ආටෝපය නැත්තේ,ඒ ජම්ම ගතිය අරින්න බැරි නිසා. නැත්නම් කෙස් ගහේ ඉදලා කකුලේ නිය දක්වාම බොරු ආටෝපය තමයි හලෝ.
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
@@sumedasamankumari7107 සුපිරි
@sasindusathsara2185
@sasindusathsara2185 Жыл бұрын
ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කි.බුදු සරනයි❤️❤️
@UK-rw8ll
@UK-rw8ll Жыл бұрын
පියුමි බොරුවට තත්වය, අනිත් අය මොනවත් හිතය් , ජනප්‍රියත්වයට හානිවෙය්, කොටින්ම අනිත් කෙනා අපහසුතාවකට පත්වෙය්ද වත් ගානකට නොගෙන ඒ මොහොත සතුටින් ගතකරන චරිතයක්. මැරෙන්නෙ නෑ වගේ ලෝකෙම ප්‍රස්න එක්ක ජීවත්වෙන අයටනම් පියුමි අරහං. ! 😁
@jesunividarsha3187
@jesunividarsha3187 Жыл бұрын
ඔව් අනේ මරු කියන්න ඔනී දේ අයේ කියනවා තැන අදාලම නෑ අක්කට අද සිරසට ආවනේද මන් ඒ program එකත් බැලුව මරු ඉතින් ඔයා අක්කේ ඔයාට ජේසු පිහිටයි❤
@sanjulakmini4418
@sanjulakmini4418 Жыл бұрын
පියුමි අක්කා කියන ඒවාට හිනායනවා මෙයාගෙ හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️ ඔයාටත් අයියාටත් පුතාටත් බුදු සරණයි හැමදාමත් ඔයාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 Жыл бұрын
oya harima hodai ane katha karala na ath man oyage hama vidio akak balanawa harima sathutui darwara hoda amma kenek hamadama sathutin enna labewa theruwan saranai❤
@sachii_Amii2001
@sachii_Amii2001 Жыл бұрын
පියුමි නම් මරු අනේ joke කර කර ආතල් එකේ ඉන්නවා.ආදරෙයි පියුමි ❤
@ishuishu-k7o
@ishuishu-k7o Жыл бұрын
කව් රු මොන කතන්දර කීවත් .ජීවිතේ විදින ආතක් එකෙ ඉන්න ..ඒ වගේම තමගෙ දරුවව පන වගෙ බලා ගත්තු අම්මා කෙනෙක්..බුදු සරනයි පියුමි අක්කීයෝ
@bbtvbychandikagamage
@bbtvbychandikagamage Жыл бұрын
Oyath Hari Dear
@Sandayakumari-n5s
@Sandayakumari-n5s 15 күн бұрын
කවුරු කොහොම කිව්වත් piumi hansamali කියන්නේ කවදත් mage hithe tharuwa ❤❤🌼💫
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 9 ай бұрын
පුතා හරිම ලස්සනයි දැන් ❤️❤️❤️❤️
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
දරුවගෙ මනසට අම්මා කෙනෙක් විදිහට මොනවද මේ දෙන්නේ .....තමන්ගෙ husband..😢..දරුවො ඉස්සරහ කියන දේවල්...posh නොවුනට කමක් නෑ....අම්ම කෙනෙක් විදිහට හොද දෙයක් කියන්න පුලුවන්නේ....මන් වැරදිද දන්නෙ නෑ....මොකද කාටත් මේව හොන්ද නිසා....මට නන් දුකක් දැනුනේ ..පිලිකුලක්...
@ronikafrenando3612
@ronikafrenando3612 Жыл бұрын
😂😂gon.posh kama thama
@nadeeramadhu8769
@nadeeramadhu8769 Жыл бұрын
අනේද කියන්නේ .....අප්පිරියයි .
@sampathudhana2854
@sampathudhana2854 Жыл бұрын
අවංකෙම්ම අප්පිරියයි
@PoddaPodda-q7n
@PoddaPodda-q7n Ай бұрын
Eia ethin unge paulane😹
@PoornimaLakshani-ox1bn
@PoornimaLakshani-ox1bn Жыл бұрын
පියුමි අක්කාගෙ vedios බැලුවම ලේ පිරිසිදු වෙනව ❤️😂😘😘
@mariasharwarnafernando3969
@mariasharwarnafernando3969 Жыл бұрын
Me wage vidiyo පොඩ්ඩක් danna epa akke goda wela balanna danna. පරිස්සමෙන් ඉන්න dennatama jp❤
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
තොපිට මේ වේසාව්ගෙ කුනුහරුප අහන්නි තියේනම් ඊට වඩා දෙයක් නැ
@rameshsachini5505
@rameshsachini5505 Жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි 🌹හදවතත් එහෙමයි ❤❤❤ තුන් දෙනාටම ජෙසු පිහිට බුදු සරන ලැබේවා❤❤❤.
@සෙසත්මනුමිත
@සෙසත්මනුමිත Жыл бұрын
සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ඔයාලට මේ තමයි ජීවිතේ ❤❤❤❤
@DinushaMaduwanthi-y8h
@DinushaMaduwanthi-y8h Жыл бұрын
Kiyanna thiyena deyak kelin kiyana..supiri චරිතයක් ...❤❤❤..kolu පැටියා den lassana wela amma wage...හැමෝටම බුදු සරනයි akki...❤❤❤
@SandyaKumari-n4y
@SandyaKumari-n4y 10 ай бұрын
Hamadama mn hinavenava vidiyo ballala ..budusaranai .oyalta
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
ලංකාවෙ පම්කෙ ලොජික් වලට අනුව ඕන වල් වැඩක් කරලා සාධාරණීකරණය කරන්න පුලුවන් මොනවා උනත් එයා අම්ම කෙනෙක් නෙ කියල 😂😂😂.
@RaveeshaAbesiriwardana-ly8nh
@RaveeshaAbesiriwardana-ly8nh Жыл бұрын
Piyumi akke me comment eka kiyawana please...oya marama hoda Amma kenek akke.❤ Parisamaptha arthayenma oya amma kenek.budu saranai akke.oyage choty puthu patiya godak lassana wela.kellongenm parisam karan wei ona😊
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
මං ආසම මෙයාගෙ "මගෙ මාත්තයා" කියල කියන එකට
@SachiMRajapaksha
@SachiMRajapaksha 9 ай бұрын
ජොලි පව්ලක් අනේ 😁❤️ ආදරෙයි හැමදාමත් ❤️
@priyankarubasinghe5329
@priyankarubasinghe5329 Жыл бұрын
Fun ක හොදයි. එත් දරුවා ට ගැලපෙන විදියට කතා කරන්න.
@dilshanidarshika3429
@dilshanidarshika3429 Жыл бұрын
මම ආසයි අක්කේ ඔයාව දකින්න.ඇත්තටම ආදරනීය චරිතයක් ඔයා...ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිසා මම ඔයාට ගොඩක් ආසයි .
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 Жыл бұрын
අයියෝ දරුවෝ වගේ අර මනුස්සyata jooduu කරනවා ..මේ විදියට පුතා කරන වැඩත් ඉදිරියට දානව piumi sure ....
@xsxs7822
@xsxs7822 Жыл бұрын
Break nathi kata okkoma kiyala danawa puthata oya puduma adarayak theyenne piumi ❤❤❤❤
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
මං අාසම චරිතයක් පියුමි අක්කි ❤❤
@dluvisss
@dluvisss 9 ай бұрын
Soo sweet of you two. I also got a man just like Prageeth not even say I word when I act dumb, enjoys every silly thing I do and accepts me for who I am. Stay blessed both😍
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
අම්මෙක් කතා කරන කැත මේවට වාව් හොදයි සුප්‍රිරි කියන උන් පලයව් අන්ගොඩ බෙහෙත් ගන්න තොපිට උපදින දරුවන්ට නම් දෙයියන්ගෙම පිහියයි
@malshaniprarthana2089
@malshaniprarthana2089 Жыл бұрын
Oww aththtm oyge kathawa Hari . Daruwo Inna Thana ohom hasiren ne..
@WILD_TIGER8640
@WILD_TIGER8640 Жыл бұрын
ලංකාවෙ පම්කෙ ලොජික් වලට අනුව ඕන වල් වැඩක් කරලා සාධාරණීකරණය කරන්න පුලුවන් මොනවා උනත් එයා අම්ම කෙනෙක් නෙ කියල 😂😂😂.
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
ඒකනේ.....හිරිකිත ලෝකයක්
@CASPER.860
@CASPER.860 Жыл бұрын
ලිං මැඩියෝ උබලා 😂
@rockstar5428
@rockstar5428 Жыл бұрын
Ey piumige dharuvo novey ..eliyata yanna kammali welawe hukaganna hadana kolu petiya
@nethunethu4984
@nethunethu4984 4 ай бұрын
Lassnai budu saranai Dewe pihitai teruwan saranai ❤❤
@madu7806
@madu7806 Жыл бұрын
දිග වීඩියෝ එකක් දෙන්නකෝ..ශොක් අනෙ
@rasodhyavidhyanjalee7628
@rasodhyavidhyanjalee7628 Жыл бұрын
නැව ගිලුනත් බෑන් චූන් තව ගිලිනත් ඒත් චූන් ආතල් එකෙ ජීවිතේ විදින්න ඕනි😅
@nuwanrandeerrandeer6296
@nuwanrandeerrandeer6296 Жыл бұрын
අවංකව කතා කරන කෙනෙක් ඔයා .🌺 දරුවාට තියෙන ආදරෙ දැක්කම ආස හිතෙනවා 🥰 පුතා දැන් ලස්සන වෙලා. ඔයා වගේමයි ❤
@Chinthakaruwan-hc7ls
@Chinthakaruwan-hc7ls 6 ай бұрын
අයියෝ පියුමි අක්කා කියන කතා තමයි මරු .. බුදු සරණයි
@Dilshhh
@Dilshhh Жыл бұрын
Dan kellonge පරිස්සම් කරගන්න කාලෙ හරි 🥹❤
@senuu_thennakoon
@senuu_thennakoon 6 ай бұрын
ඔයා නම් මරු අක්කෙ🤭♥️බුදු සරනයි හැමෝටම♥️
@SenaukaDamyuru
@SenaukaDamyuru Ай бұрын
මම දැකපු ලස්සනම පවුල❤❤❤
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO Жыл бұрын
adaraniya amma kenek wagema kothana giyat aththen jeewathwena mn godaak asa karana adare karana lassana charithayak.kawadahari dawasaka piyumi akkawa dakinna godak asawen innawa
@sithandipraharsha3584
@sithandipraharsha3584 11 ай бұрын
ශීලාචාර සංවර නැති ගැහැනියක් තමයි. ඒත් තමන්ගේ ළමයා කවදාවත් අත් නොහැර ආදරය දුන්නු රැක බලා ගත්ත තමන් සමග තබා ගත්ත ආදරණීය ගැහැනියක්. කාරිණික හදවතකුත් තියෙනවා. ළමයා ළගදිවත් සංවර වචන භාවිත කලා නම් වඩා හොදයි මාතෘත්වයට. අනිත් වෙලාවට ඕන දෙයක්. ඒ වගේම එයා මිනිස්සු එක්ක සම්බන්ධ වුනාට අනුන්ගේ මිනිස්සු බැදලා පවුල් ව්නාශ කලෙත් නෑ
@donbro...
@donbro... Жыл бұрын
බොරු සෝබන නෑ කියන්න තියෙන දේ කෙලින්ම කියනවා...ඒක ෆට්ට(පියුම් අක්කී❤️)
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 11 ай бұрын
මේ මං මේ කල්පනා කලේ කාන්තාවන් කොටට අන්දොත් අදින්න දේකුත් නැතිතරම් දිගට ඇන්දොත් යන පාරත් පිහිදාගෙන යන්නම අදිනවා ඇයි මද්දයස්ත වෙන්නැත්තෙ කියල🤣🤣🤣🤣
@TharuAsha
@TharuAsha 10 ай бұрын
එහෙම උනොත් ගංවතුරද අහනව 😢😢
@sl60tv40
@sl60tv40 4 ай бұрын
තව හරියන්න ඕනී...❤👍
@achalajayawickrama-ov9fd
@achalajayawickrama-ov9fd Жыл бұрын
Man oyaata godak asai piyumi..man adarei oya katha karana widiha kisima loku kamak na.. hamadama sathutin inna... ❤
@prince_kumaraya
@prince_kumaraya 7 ай бұрын
Lassna family ekak hamdama ohoma hinawela inn teruwan saranai
@Rohini84244
@Rohini84244 Жыл бұрын
කවී දැන් ලස්සන වෙලා....❤
@DV-ez7we
@DV-ez7we 8 ай бұрын
Hoda motivation ekk oyala .. life eka sathutin gatha krann salli oni .. aniwaren hamoma me wage life ekk gatha krnn mahansi wenna
@ShanukiSinethma
@ShanukiSinethma Ай бұрын
Adarei පියුම් akkiyo putha lassanai ❤❤❤
@nayangovinna3896
@nayangovinna3896 11 ай бұрын
බුදුසරණයි පියුමි දුවට
@maheshinimasha7393
@maheshinimasha7393 Жыл бұрын
මං නම් පට්ට ආසයි අක්කි ඔයාට 🙃 හරි විවෘත්ත මනුස්සයෙක් 🙃 ඔයාට කොහොම ඇන්දත් ලස්සනයී 🙃
@AvishInduka-we5oh
@AvishInduka-we5oh Жыл бұрын
තමන්ගේ දරුවට වෙනසක් කරන්නේ නෑ..දැන්නම් මල්ලී හරි ලස්සනයී..❤
@fathimaroshana6391
@fathimaroshana6391 Жыл бұрын
Akka aththatama joly type kenek mama hugak asai akkata.nitharama heena vela innnava.oya hugak duppath ayata hudaw karanava mama video hugak akkage balanava. akkage pawlata allage pihitai.👍👍
@maleeshavidurangi9101
@maleeshavidurangi9101 10 ай бұрын
Shoi ane❤️hamadam oya wagem sathutin parissamen inna oni ❤️🥰godak adarei
@chathurikadilhani9515
@chathurikadilhani9515 Жыл бұрын
Oyage putha harma ලස්සනයි akki dan bs jp oyalata😊❤❤
@gayanidarshani5892
@gayanidarshani5892 Жыл бұрын
Oyata man godak kemathiy nangi.hemadama sathutin enna
@DanukaDanushka
@DanukaDanushka 6 ай бұрын
අයියා නම්.ලස්සනයි ❤
@AnuradhaRansiri-np5ob
@AnuradhaRansiri-np5ob 8 ай бұрын
අනේ රත්තරන් මේ මගෙ පලවෙනි comment eka.. ඒ කියන්නේ මන් ඔයාගේ වීඩියෝස් බලන ඔයාව දන්න පලවෙනි වතාව නෙවෙයි .. එත් ගොඩක් අය comment දාන නිසා මන් හිතින් ආශිර්වාද කරනව...
@SakunthalaKalpani-u4t
@SakunthalaKalpani-u4t 9 ай бұрын
Oyage hitha godak hodai evagemai oya puthata godak aadarei e adare hamadaamath evidiyata thiyennath oyalag oyalage pavule ssathuta samagiya e vidiyatama thiyennath kiyala pthanava❤❤❤❤
@jeewanthimadumali-lp6oi
@jeewanthimadumali-lp6oi Жыл бұрын
මොන දේ උනත් දරුවා එක්කම එයාගේ ගමන යන ආදරනීය චරිතයක් ..
@_vehiclecaps_
@_vehiclecaps_ Ай бұрын
Budu saranai hamotama
@sewedirisinha3412
@sewedirisinha3412 7 ай бұрын
Akki mama asama චරිතයක් oya....❤😘😘😘
@nalinidissanayake7231
@nalinidissanayake7231 Жыл бұрын
මන් ආසම චරිතයක් 💝🌸 ආදරෙයි අක්කි
@dilrukshl
@dilrukshl Жыл бұрын
පියුම් ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎💎 ඔයාලාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@manulakshi728
@manulakshi728 Жыл бұрын
අන්තිමට කියපු ටිකට නම් මැරෙන්න හිනා ගියා මට😂😂😂😂😂😂😂😂
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
අනේ අපේ රටට ගිය කල....ඊයා...
@VimuAlok-ky2xw
@VimuAlok-ky2xw Жыл бұрын
@@sachinthaniranga5136 තව කෙනෙක් හිනා වෙලා සතුටින් ඉන්නවා බලන්න බැරි කුහක මනුස්සයෙක් වෙන්න එපා උබලා වගෙ උන් නිසා තමා මෙ රටට මෙම වෙලා තියෙන්නෙ
@CASPER.860
@CASPER.860 Жыл бұрын
​@@sachinthaniranga5136උබලා හරියට මහාඑවුන්ට ජාන්දෙ දියන් හැත්ත මිනිස්සුන්ට බනින්නෙ
@hash230
@hash230 Жыл бұрын
@@SayuriNimshara kellekui kollekui kiyana jathi deka magic kara gathththa ubl wage unge daruwo nisa thamai sex kiyana wachane wadipurama search keruwa rata lankawa wenne..sex kiyna eka thiya gahanu lamai pirimi lamai kiyana jathi deke awayawa wenasath magic ekak karagaththa ratak meka.😂
@sepalimarasingha7723
@sepalimarasingha7723 Жыл бұрын
ඇනේ.අම්මෝ..ඔයගේ.ව්ඩියො .බලනකොට..හිනාවෙලා .පනයනවා .😂
@nilanisepalika1860
@nilanisepalika1860 Жыл бұрын
එයා ලස්සන වගේම හිතත් ලස්සනයි
@vipulakularathne3664
@vipulakularathne3664 9 ай бұрын
කවුද බම්මේ..!! මොන වගේ audience ලටද මේ වීඩියෝ කරලා තියෙන්නේ❤
@roseroe5099
@roseroe5099 Жыл бұрын
Piumi harima funny always happy ❤ love each others happy life for ever ❤ God blessed you Piumi and hasnand ❤
@PoddiAkka
@PoddiAkka Жыл бұрын
Mama.asama.චරිතයක් පියුම් goood❤️❤️❤️❤️❤️❤️
@minduliisa9862
@minduliisa9862 Жыл бұрын
මොනවාද යකු මේවාට හිනා යනවාද ..aten පොත්තෙන් එලියට එන්න කලින් අර පොඩි එකාට කෙල්ලෝ පාවා දෙනවා..අවලම් කට..අර ලමයා මොන විදිහට හැදෙයිද දන්නේ නැ
@MS..Nanayakkara
@MS..Nanayakkara Жыл бұрын
Hodt ey eyge lamy had gni..oy oyge daruw hd gnn
@minduliisa9862
@minduliisa9862 Жыл бұрын
@@MS..Nanayakkara අනේ උබ පුක නොදි හිටපන්
@CASPER.860
@CASPER.860 Жыл бұрын
​​@@minduliisa9862ඇයි උබ
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
හරිම සරල විදියට සතුටින් ඉන්නවා
@amalvishwanath8888
@amalvishwanath8888 Жыл бұрын
😅😅 as penndd sarala kyne oktf 😅
@chamaripriyangani4177
@chamaripriyangani4177 Жыл бұрын
Pumi oya good mother kenek hemadema balance kran hinawela innawa ❤❤❤
@nuwansanjeewa8944
@nuwansanjeewa8944 Жыл бұрын
මරු ෆැමිලි එකක් ❤️😊
@lahirulahiru7955
@lahirulahiru7955 Жыл бұрын
Mth godk asa kenk thma piumi akka kiymme mge namth piumi .ath godk aya ktha kiynwa .apita aylge pasu bima wdk me ayge hithe thiyna awnka kamta ,anith ayta udu krna vidhta mn hri kmthi piumi akkita,god bless you akki sthutin inda hamdma
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 8 ай бұрын
පුතා ෂෝක් හරි ලස්සනයි ❤❤❤❤
@chathuminilakshika4022
@chathuminilakshika4022 Жыл бұрын
Aneee thawa tikak diga vedio dannako piumi akki❤❤
@hithu548
@hithu548 Жыл бұрын
Piumita kauru bannath eya eyage daruwata wagema saththuntath hoda amma kenek 🤗🤗adarei akki
@SunilWanniarachchi-hw3do
@SunilWanniarachchi-hw3do 8 ай бұрын
අක්කේ හරි ලස්සනයි .බොරු පොෂ් ගති නැති කෙනෙක් ඔයා
@VidushaPrasad-gq3ke
@VidushaPrasad-gq3ke 5 ай бұрын
හරිම හොද එකමුතු පව්ලක්❤
@priyakumarasinghe1352
@priyakumarasinghe1352 Жыл бұрын
අය්‍යෝ.... කතාව... මං ආසය් මෙයාගේ හිතේ හය්‍යට... ජීවිතේ සංස්කරණ නෑ ඉතිම් ...
Kadira Divyaraja Full Movie
1:58:54
Kadira Divyaraja
Рет қаралды 869 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 669 М.
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 110 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,8 МЛН
Piumi Hansamali | මගේ වනචර මහත්තයා
7:11
Piumi Hansamali
Рет қаралды 391 М.
Piumi Hansamali | කුස්සියේ වැඩ
3:36
Piumi Hansamali
Рет қаралды 780 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 669 М.