Piumi srinayaka උයන්න ගිහින් නැන්දම්මගෙන් බැනුම් අහුවා | මම දිනුම් | නැන්දම්මා එක්ක තරගෙට ඉව්වා

  Рет қаралды 227,245

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#trending #1million #2024 #motherinlaw #neice #kitchen #prawns #prawnscurry #cooking #piumisrinayaka #baby #cutebaby #family #jokes #funny #love
Get ready to be inspired! Don’t forget to like, comment, and subscribe for more fabulous
Instagram:
www.instagram....
Tiktok:
www.tiktok.com...
Facebook:
www.facebook.c...
Business Enquires : srinayakapiumi@gmail.com
💛 Don’t forget to subscribe if you like my videos, so see you on my next vlog :)
💛Thank you for watching my video
💛Love you

Пікірлер: 374
@sriyaniperera9468
@sriyaniperera9468 13 күн бұрын
නැන්දම්මා කියන්නේ නැතිව අමිමා කියන්න. එය හරිම ආදරනීයයි .
@tpnshehani
@tpnshehani 11 күн бұрын
😮
@sandunikalakmali6758
@sandunikalakmali6758 12 күн бұрын
පියුමිලා ඔක්කොම එකයි හිනාවෙන විදිය 😂😂😂😂
@SeneshP
@SeneshP 10 күн бұрын
🤣🤣🤣
@SurprisedDragonflies-bh8kp
@SurprisedDragonflies-bh8kp 6 күн бұрын
Piumi akke amma lassanai
@nisansalarajapaksha8047
@nisansalarajapaksha8047 3 күн бұрын
මාත් ඕකම හිතුවා...ඇත්තම තමා
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 13 күн бұрын
මිනිස්සු බැන්නට මට නමි ඔයා ගොඩක් හොදයි❤❤ අද කාලේ නිලියො නියපොතු දිගට දාගෙන කන්නෙත් ග්ලවුස් දාගෙන😂 එ ුතින් ඔයා ජිව්තය ගොඩදාගන්න උත්සහ ගන්නවා❤❤ආදරෙයි❤❤
@desikadissanayake2710
@desikadissanayake2710 12 күн бұрын
Ow shanudri
@Lionman-SriLanka
@Lionman-SriLanka 10 күн бұрын
Pala Ponnayek
@century-v7s
@century-v7s 9 күн бұрын
@@charithapeliarachchi2005 තොගෙ මහ හුත්තිගෙ නියපොතු දැක්කම බල්ලෝ බත් කන්නෙ නෑ. ගොන් පකයා
@ImalkaPriyadarshani-u1s
@ImalkaPriyadarshani-u1s 12 күн бұрын
මිනිස්සු මොනා කිව්වත් මට එපා නොවන එකම නිලිය💛 සමහර කෙල්ලොන්ට ගමේ ඉදලත් පරිප්පුවක් හදන්න දන්නෙ නෑ.🤪 ඒ තමයි ඔයා සුපිරි අක්කෙ💚 ආදරෙයි
@century-v7s
@century-v7s 9 күн бұрын
@@ImalkaPriyadarshani-u1s උඹ දන්නවද පරිප්පු හදන්න
@shagikolla822
@shagikolla822 9 күн бұрын
Meya game thami
@ImalkaPriyadarshani-u1s
@ImalkaPriyadarshani-u1s 12 күн бұрын
අක්කෙ තිබ්බටු හදන්නෙ කඩලා පොඩි වන්ගෙඩියට තලා ගන්න ඊට පස්සෙ සෝදන්න කහ ටිකක් දාලා ඊට පස්සෙ තෙල් ලිපේ තියලා හාල්මැස්සො,රතු ලූනු,රම්පෙ,කරපින්චා,උම්බලකඩ,කහ,ලුණු,බැදපු තුනපහ,ගම්මිරිස්,අමුමිරිස් ටිකක් බැදෙන්න ඇරලා තිබ්බටු ටික දාලා බැදෙන්න වගේ දෙන්න.වතුර දාන්නත් එපා.වහන්නත් එපා.ටික වෙලාවක් තියලා කොල පාටටම බාන්න❤️ආයෙ එහෙම හදන්න රසයි අක්කො
@MalishaLakshani-o6x
@MalishaLakshani-o6x 13 күн бұрын
නැන්දම්මා ❤කෙල්ල වගෙ ❤
@Sujanijayaweera
@Sujanijayaweera 12 күн бұрын
නැන්දම්මනම් ඔයාට වඩා අවුරුදු 2 , 3 යි වැඩිමල් ඇත්තෙ..😊
@thiliniisanka6724
@thiliniisanka6724 12 күн бұрын
නැන්දම්මා හරි ලස්සයි අනේ පිලිවෙල පාටයි එයා කොහොමද එච්චර ලස්සන්ට ඉන්නෙ ❤❤❤
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 13 күн бұрын
නැන්දම්මට කලින් මහත්තය කවුද කියල බලන්න තියේනම් තමා හොද
@sududoni5996
@sududoni5996 12 күн бұрын
පියුම් akkata waradi කියන්නේ me ලෝකේ waradi කරපු පළවෙනි kenada meya.. මිනිස්සු waradi harigassagena thama ඉස්සරහට yanne...hama mausseyek dihama කරුණාවෙන් බලන්න baninne නැතුව....පියුම් akka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Malshan-p9k
@Malshan-p9k 12 күн бұрын
අද කාලෙ ගෙවල් වල මන් දැකල තියනවා අවුරුදු 16යේ18ගෑනු ලමයි වැලේ තියන රෙද්දක් වත් ගන්නෙ නැති නිලියො වගෙ posh එකෙ ඉන්නවා .හැබැයි දැන් නිලියො you tube chanel එකක් හදාගෙන හරි හොදට උයනව ගෙදර දොරෙ වැඩ කරනවා 😊
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 12 күн бұрын
සල්්ලි හොයන්න
@century-v7s
@century-v7s 12 күн бұрын
නාවර පෙරාගෙන කුස්සිය මුල්ලෙම ලැගගෙන ඉන්න ඕපදූප හොයන ගොන් නාකි වේසියක්ගෙ බලු කිම්බකින් තෝ වැටිලා තියෙන්නෙ
@JayaniKattange
@JayaniKattange 12 күн бұрын
නිලියෝ posh ද
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 11 күн бұрын
niliyo wage kiyanne niliyo kiyanne amuthu unda.kawda un ganan ganne..
@nadeeka30
@nadeeka30 9 күн бұрын
ඔයා ගෑණු ළමයි ගැන දන්න එව්වා😂
@Shyamali-c7n
@Shyamali-c7n 12 күн бұрын
යසට අම්මේ කියලා කතා කරන්නෙ ඔය ඇහෙන්නෙ නැද්ද ....
@Abhi-2002-lvu
@Abhi-2002-lvu 12 күн бұрын
තිබ්බටු වලට කූනිස්සෝ දාලා මරු අපේ අම්මා හදන්නේ එහෙම
@යක්කුඑලිබැස්සා
@යක්කුඑලිබැස්සා 13 күн бұрын
දැන් ඉන්න සමහරක් ටොයිලට් එකටත් යන එකයි මිනිහා එක්ක කරන එකත් විඩියෝ කරලා දාන්න බැරි නැ කොල්ලා කෙල්ල බලන්න අවම හබි අවලු දවසක හබි බදින්න කලින් හබි කියන්නේ මොකක් උනාමද කියලා හිතාගන්න පුලුවන්නේ😅😅😅😅මේවගේ එවා දැමිමාම තවත් අය එක දැකලා නැන්දමිමා එක්ක සමගියෙන් ඉන්න වැඩක් කරන්න බලනවා එල
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 11 күн бұрын
නිතරම කාගෙ හරි අඩුපාඩුම දකින්න එපා. වීඩියෝ එකට අදාල දේවල් කතාකරන්නකො. නැත්නම් එයාලගෙ ජීවිතවලට ඔය කියන දේවල් සමහරවිට බලපානවනේ. එතකොට එයාලා පව්නේ. රගපාන හැමෝම නරක නෑනෙ. ඔය වගේම හැමදාම නැන්දම්මා , නෑනලා එක්ක සතුටින් ඉන්න. කවදාවත් ප්‍රශ්න ඇතිකරගන්න එපා. පියුමී ඔබට ජයවේවා.
@mykitchenlife5122
@mykitchenlife5122 12 күн бұрын
තිබ්බටු අපි නම් තලලා හෝදලා ගන්නේ මේ වගේ හදන්න ඕනෑ ආයේ කලබල නැතුව හදන්න අනේ චීටි බබා ❤❤❤
@MalishaLakshani-o6x
@MalishaLakshani-o6x 13 күн бұрын
සේරා තලලා දාන්න . ඉස්සො වලට මුරුංගා කොල දාන්න රසයි ගොඩක්
@marianfernando2896
@marianfernando2896 13 күн бұрын
බොරු ශෝබන natuwa apiliwalata hari රසට උයනවා ❤❤❤❤ekai වැදගත්
@renukadamayanthi21
@renukadamayanthi21 13 күн бұрын
හරිම ආදරෙයි මැනික තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න පවුලේ අයත් සමග මම වාරියපොල රේණුකා
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 13 күн бұрын
නැන්දම්මා ලස්සනයි
@Sanizdu
@Sanizdu 13 күн бұрын
නැන්දම්මා අක්කා වගේ.නෑනාඅහිංසක පාටයි♥️
@century-v7s
@century-v7s 12 күн бұрын
අහිංසකකම බලා ගන්න තිබ්බා කැමරාව ඕෆ් කරාම
@chamilatharangani301
@chamilatharangani301 Сағат бұрын
ලස්සන යි නැන්දම්මා
@nishanvlogs2399
@nishanvlogs2399 12 күн бұрын
අම්මපා නැන්දම්මේ ඔය ලේලි හොඳයි මැරතන් එකක් දුවවන්න.😅🎉
@AMDilukshi
@AMDilukshi 12 күн бұрын
නැන්දම්මා නැන්දම්මා කියන්නෙ නැතුව අම්ම කියන්න video එකටත් එතකොට ලස්සනයි ❤
@Jenitapilishiya
@Jenitapilishiya 12 күн бұрын
Ow peume nandamma keyanna epa amma keyanna
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 12 күн бұрын
Eya nandamma kiyala kiynne balagena inna apita..eya lassanata amma kiyla katha karanne ahenne eyata katha karddi ai ahenne nadda
@AMDilukshi
@AMDilukshi 12 күн бұрын
@@SurangaRajapaksha-ij6kv ahenawa ahenawa 😂ekane man video ekatath kiyala kiyanne man piumi nangita comment kare🤭🤭🤔
@century-v7s
@century-v7s 12 күн бұрын
උඹ ගිහින් උඹේ නැන්දම්මා එක්ක ඒව බලා ගනින්කෝ අනුන්ට උපදෙස් දෙන්නෙ නැතුව
@DiwindiWaduge
@DiwindiWaduge Күн бұрын
රස පාටයි ඉස්සෝ තේල් දැම්මා නම් හොදට ගැලපෙනෝ ඕහොමත් හොදයි🥰🫶
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 13 күн бұрын
තිබ්බටු මැල්ලුමට පොල් ,ලූණු සුදුලූණු, කරපින්චා ඔක්කොම කොටලා කලවම් කරන්න. තවත් රසයි
@AnomaIhalagedara
@AnomaIhalagedara 13 күн бұрын
ඔයා හරි හොදයි අනේ... මේ සමහර නිලියෝ ආපු ගමන් අම්මා... තාත්තා.... ටික කලක් ගියා ම අම්මී.... තාත්ති.... කියන්නේ... ඔයා නම් හැමදාම එක විදියට ම කතා කරන්නේ... ඔයා ළග බොරු පඩේ නෑ...
@radosltv1834
@radosltv1834 11 күн бұрын
යකෝ මුන්වත් බදින්න පිරිමි ඉන්නවානේ බන්...😂😂😂😂😂
@Sadu363
@Sadu363 12 күн бұрын
මේ අක්කා ඇයි මෙච්චර හැඳි ගහන්නේ 😂😂😂
@Bilaniroshika-bs3cz
@Bilaniroshika-bs3cz 6 күн бұрын
කෑම වේලා කිසිම ගැලපීමක් නැත..කෑම වේලක් හදනකොට ගැලපීමකට හදන්න ඕන ..මරු උයවිල්ල...
@HashiKumari-k9i
@HashiKumari-k9i Күн бұрын
අපෙ නෑනා වගේ...අල උයලා ,බතලත් උයලා,පරිප්පු උයයි...කියලා වැඩක් නැ...කීවොත් කාන්තා හිංසනේ
@ramiyaramiya7691
@ramiyaramiya7691 6 күн бұрын
ඔයා කඩිසර නැතීව හෙමිහිට වැඩකරන්න උයනකොට ලිපේ ගින්දර අවශ්‍යය වෙලාවලට ගින්දර අඩු වැඩිකරගන්න.. ආදරෙයි හැමදාමත්
@Thisari93
@Thisari93 12 күн бұрын
නහය, කට, කම්මුල් ඔක්කොම හදලා සයිඩ් ඈන්ගල් එකට ඒලියන් කෙනෙක් වගේ 😂
@randisumeda9969
@randisumeda9969 7 күн бұрын
ඔව් නේද හරි අමුතුයි 😮
@Redmi-rt7vw
@Redmi-rt7vw 6 күн бұрын
ඉස්සෙත් කිරට උයලා පරිප්පුත් හොදි හදලා තිබ්බටු මැල්ලුම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෑනෙ
@dammikasenarthnatv5650
@dammikasenarthnatv5650 12 күн бұрын
පරිප්පු හොදි තිබ්බටු මැල්ලුමට ඉස්සෝ තෙල් දාලයි ගැලපෙන්නේ.ඔක්කොම කිරට හරි නෑනේ.
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h 12 күн бұрын
Nandamma lassanai piyumi kiyanne dusheni wagema MN nm harema kamathi charethaysk.
@ImethChithmina
@ImethChithmina 12 күн бұрын
තිබ්බටු මැල්ලුමට සුදුළුනු, රතුළුණු, කහ, කොච්චි, ලුණු, ගම්මිරිස් ටිකක් දාල කොටලා පොල් ටික දාල කොටන්න තෙල් ලිපේ තියලා අබ ඇට ටිකක් ටේලට දාල කවලම් කර ගත්ත තිබ්බටු ටික දාන්න 👍රස නියමයි (ඔයාට හරිම ලේසි තිබ්බටු බාගෙට තලාගෙන ලුණු ටිකක් දාල වතුර ටිකක් dagaththama) ගොඩක් අය ඉපදුන තැන මතක් කරනවා ඒ තියන කුහකකමට හැමෝම මනුස්සයෝ නේද? හැමෝටම මැඩම් ගහ ගහ ඉන්න මිනිස්සු එක තැන පල් වෙනවා මේක බලලා මට බනින්න epa😂
@suranjinirosha90
@suranjinirosha90 13 күн бұрын
රස පාටයි...හැබයි උයද්දි කෑම වල රස වගේම පාටත් ගලපන්න...අද හැදුව වර්ග තුනම කහ පාටයි..
@NithilaDewnith
@NithilaDewnith 10 сағат бұрын
Isso eka thel dammanam maru..
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 12 күн бұрын
Amma kinanne ammata vitharai. Kochchara kiuwath nandammata amma wenna ba. Mokada nandamma hithanne apith ammek laga hadunu daruwek kiyala neme. Aeyage puthage wada karannai, paramparawa aran yanna lamayek dennai ae kella awa kiyala vitharai. Mage nandammanam mawa leli ganata vitharai tiyana inne. Aeya mage munatama kiuwa lelita duwek wenna ba kiyala. Itin matath aeya nandamma vitharai. Itin meya nandamma kiuwata oyala amaruwak kara ganna aepa aeka. Mamanam nandammawa ate durin tiyana inne
@mihisardenuwan1348
@mihisardenuwan1348 11 күн бұрын
Aniwaryenma
@SachiniMaduwanthi-wl3ns
@SachiniMaduwanthi-wl3ns 10 күн бұрын
Eknm aththa.amma kiyanne ammatama witharai❤️
@Si55536
@Si55536 8 күн бұрын
Aththa kathawa
@malkanthigamage7501
@malkanthigamage7501 13 күн бұрын
💐🙋 යහපතක් වේවා !බුදු සරණායි
@IreshaDesilva-nd2rp
@IreshaDesilva-nd2rp 5 сағат бұрын
Wena aya wage boru posh aka nehe oya hari hodai ❤
@tharangalakmini8557
@tharangalakmini8557 7 күн бұрын
Ice-cream petti thiyan inne lassana bajana dekathunak gennako
@handikathisarani4995
@handikathisarani4995 Күн бұрын
Curry aka athula handa danna epa akkiyo.curry rasa na athakota
@AnuSha-xl6tq
@AnuSha-xl6tq 13 күн бұрын
ikmnt vlog genn akki 😗 sswen bln inne danskm🌝, shopping vlog , solo dt wge vlof walin arn enna😍♥️
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 6 күн бұрын
😂😂😂😂😂😂අනේ බොලේ වෙචිචි දෙයක්.ඩිංගෙන් තිබිබටු මැල්ලුම....
@AnomaIhalagedara
@AnomaIhalagedara 13 күн бұрын
කෝ අනේ ඔයාගේ මහත්තය
@MaheshikaMarasingha
@MaheshikaMarasingha 12 күн бұрын
ඔයා හරි ශෝයි අක්කියෝ❤
@Polkatuhanda
@Polkatuhanda 12 күн бұрын
අම්මෝ රස පාටයි ඔයා videos කරලම රසම රසට උයන්න පුථවන් වෙයි විශේෂයෙන් නැන්දමට වැඩපෙන්නල මටත් පුථවන් උනේ එහෙම කරල ඒකනම් අත්දැකීමෙන් කියන්නේ මටම පොල්කටු හැන්ද kitchen කියල කෑම හදන එකක් තියනව🎉🎉🎉❤
@Rashani_nav
@Rashani_nav 12 күн бұрын
අක්කි ඔයා marry කරලද?හස්බන්ඩ් පෙන්වන්නකෝ
@niroshinikumari5416
@niroshinikumari5416 Күн бұрын
Akata mage nandanma kochara hodata karath agayak na
@Nishani-RA
@Nishani-RA 7 күн бұрын
Kussiya podi unata hari lassanai akki.
@indraniranasinghe6189
@indraniranasinghe6189 12 күн бұрын
ඔය හොදට ඉව්වේ .. රස පාටයි 🎉
@PasinduKaluthotage
@PasinduKaluthotage 9 күн бұрын
Boru sobana nathi akkek...man hari asai oyage vedio balanna❤❤
@ThushariShanika-n4h
@ThushariShanika-n4h 10 күн бұрын
Viduru botal wala lunu danna epa.akke.oya hari soi anne.lassanai.budu saranai
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 13 күн бұрын
බුදු සරණයි නංගි 🙏🇱🇰🌹🌹❤️❤️❤️
@kushanisasanjala8431
@kushanisasanjala8431 12 күн бұрын
අක්කිට මන් හරිම කැමති ❤. ලස්සන වෙලා ගොඩක් 😁❤️‍🩹
@manorisomasiri6287
@manorisomasiri6287 11 күн бұрын
It is cross contamination piumi. You licked your palm and after that you touched the spoon and then you used the spoon up side down side , and starting mixed the curry. There are hundreds of microorganisms living in our human body , sometimes they are friendly but if they travel to place to place their activities also changing. 😢 Food and hygiene not like PH
@PriyadharsaniVanninayaka
@PriyadharsaniVanninayaka 9 күн бұрын
Meya mara lassanai mekap nathuwath mama mara adarei
@Lakme-yh5fh
@Lakme-yh5fh 13 күн бұрын
Ane nananm godak ahinsakai ❤❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 13 күн бұрын
Adaeri manika oyata ❤❤❤❤..woooooooow ❤❤❤
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 12 күн бұрын
Lassana family ekk 😊..hemotama sathutim inna..
@JayalathSilva-b3x
@JayalathSilva-b3x 11 күн бұрын
ඔයා නම් සුපර් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love u.... ❤❤❤❤❤
@madushanikumara-yf8iu
@madushanikumara-yf8iu 5 күн бұрын
ඉස්සර හොදට හිටියනෙ මෙයා දැන් තමයි මොකක්ද වෙලා තියෙන්නෙ
@relaxingmind34
@relaxingmind34 12 күн бұрын
අක්කෙ video කරන්නෙ මකුළු වෙක්ද
@anuhandapangoda8458
@anuhandapangoda8458 13 күн бұрын
Oya kauruth kiyana katha Ahanna epa.oya irisiyawata.oya harima kadisarai.hama detama dakshai. Budu saranai devi pihitai ummmmmmma ❤️🌹❤️💕
@madusanthisenawirathna4326
@madusanthisenawirathna4326 2 күн бұрын
සුදු මහත්තයගෙ අම්මද මේ
@ThiliniShalika
@ThiliniShalika 10 күн бұрын
Hitan hityt wada oya gdk simple kenek wageee❤❤❤❤❤
@chatudeshika1956
@chatudeshika1956 12 күн бұрын
Nandamma hari lassanay ❤❤oyath mama hari keamathi..
@gihinichamodya117
@gihinichamodya117 12 күн бұрын
Mahiyangane koheda
@HashelWidarshana
@HashelWidarshana 13 күн бұрын
Kussiya pili velakne lassanata thiyaganna.😊
@HashiKumari-k9i
@HashiKumari-k9i Күн бұрын
❤❤❤❤❤ගමක ඉපදිලා උයන්න දන්නැද්ද❤️❤️❤️❤️❤️❤️
@prasangiama6739
@prasangiama6739 Күн бұрын
උයන්න දන් නැත්නම් ඔය උයන්නෙ
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 13 күн бұрын
Patiyo. Thibbatu..vala. vathura.peranna.apa.athokota..rasa.adui..❤❤❤❤❤
@kT2015N
@kT2015N 11 күн бұрын
ane pala yanna
@nishanvlogs2399
@nishanvlogs2399 12 күн бұрын
නැන්දම්මා බැඳලාද.ඒකි හැඩයිනේ බොලා ලේලිට වඩා😅😅😅😊🎉❤
@kathikathi426
@kathikathi426 12 күн бұрын
😂😂😂
@shyamaananda587
@shyamaananda587 12 күн бұрын
😂😂😂😂
@HashaniDilhara-s3x
@HashaniDilhara-s3x 12 күн бұрын
😅😅😅😅
@krishkumudu3517
@krishkumudu3517 4 күн бұрын
😂😂😂
@hasamalidevindya4790
@hasamalidevindya4790 5 күн бұрын
ඉවරයිනෙ ඉතින් මට සමාවෙන්න මටත් හිනා ගියා ඒකට අවුලක් නෑ ඔහොම තමයි මම උයන්න ගියත් ❤❤
@Theja813Lakmini
@Theja813Lakmini 13 күн бұрын
Akka oya krapu nose Filler ekta kiyak giyda kiynnko Ane please eka kochchra kalayak thiyenvada e genath video ekk gennkoo please ane ❤
@DhananjayaWela
@DhananjayaWela 12 күн бұрын
Maru aniti para nandamma
@MaduShani-v9m
@MaduShani-v9m 13 күн бұрын
උයනවා කියලා එකකක් කරනවා හැම තැනම විසි වෙනවා පිළිවෙලට තියාගන්න
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 10 күн бұрын
අනේ චූටි මැණික ශෝක්...මගෙ පුතත් මේ වයසෙ..ඒ නිසා මට එයාව ඉඹින්න හිතුණා..ඔයාගෙ ආදරණීය ෆෑන්ස්ලා ඉන්නෙ යූ ටියුබ් එකේ..ඔයාව හොදටම දන්නෙ එයාල...ඒ ගොල්ලො හැමදාම නොවෙනස්ව ඔයා එක්ක ඉදියි...❤❤
@p.m.ranaweeraenglish6691
@p.m.ranaweeraenglish6691 11 күн бұрын
Oya hari gode nniliyak appa
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 13 күн бұрын
Akke oya thithbatu wala wathura peranna epa.wathura aduwen thiyala thamba ganna.neththan thithbatu gedi tikak thalala hari dekata kapala hari aran thel tikaka dala තෙම්පරාදු karanna.ita passe pol ehema dala melluma hadanna.hari rasai.wathura peruwama ohoma rasath ne gunath ne.oya lassanai.oyge kondeta man asai.ohoma lassanai oyata.nendamma akka wage oyage.hari shoi❤❤❤
@AgsKumara-v3r
@AgsKumara-v3r 13 күн бұрын
Mona nathat ikmanata uyanawa hari asawen balan inne adaray❤❤❤
@piyumisakunthala4118
@piyumisakunthala4118 12 күн бұрын
මේ ගැනුන්ටත් ඔනේ නැති මගුලක් නැ.කලින් මහත්තයා මොකද කියලා අපිට මොකටද.ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්නම්.
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 12 күн бұрын
Ane me comment Dana aeun diha mama baluwe topita puduma amaruwakne tiyenne. Meki badala divos unath topita puke amaruida. Meki beheth vidala lassana unath topita amaruida, aekige kussiya hadi unath topita amaruida... Ae aekige jivite
@dammikasenarthnatv5650
@dammikasenarthnatv5650 12 күн бұрын
අද ඔයා කලබල වෙලා උයන්නේ. නැන්දම්මා ට උයන නිසා නේද
@dilkikavisha8279
@dilkikavisha8279 12 күн бұрын
Nandamma hodai piyumita wada😂😂😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 12 күн бұрын
අක්කේ අර ෆැන්ට්‍රිය උඩ නිකන් හට්ටි තියන්න එපා.අර දරනු ගන්න.. අපරාදේ ටයිල්
@renurenu5541
@renurenu5541 6 күн бұрын
Nendamma kiyannethuwa amma kiuwanam hodai neda Nangi
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 11 күн бұрын
උයන සෙට් එක online da ගත්තෙ, මම ගත්තා online order කරලා , අනෙි මලකඩ කෑවා 😮
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 12 күн бұрын
Eya nandamme kiynne balagena inna apita.amme kiyla lassanata katha karanwa eyata katha karaddi samahara ayata kan ahenneth na meka balana..adupadumai hoyanne😅
@Sadushashi
@Sadushashi 12 күн бұрын
රස පාටයි හැබැයි ❤
@thiliniisanka6724
@thiliniisanka6724 12 күн бұрын
ඒ උනාට නැන්දම්මා කියන්න එපා අම්මා කිව්වනම් ලස්සයි එයා තවම තරුන පාටයි නෙ 😊
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 12 күн бұрын
ඔයා අර ත්‍ර්‍රිවීල් මනුස්සයට බැනපු එකනම් හොදයි.
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 13 күн бұрын
කෑම රස ඇතී නේද 👍👍👍👍
@ayaf5457
@ayaf5457 12 күн бұрын
Paket eka thiysddima maluwete halewa niyemai shobena na
@nilukaranaweera3877
@nilukaranaweera3877 5 күн бұрын
මේ ඔයාගේ මල්ලිගේ(නැතිඋන) wife ද නන්ගී
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 13 күн бұрын
අක්කේ ඉක්මනට ම vlogs ගේන්න අපිට පාඑයි
@KasunMadusanka-y6e
@KasunMadusanka-y6e 12 күн бұрын
Me kiweni nandammada ? Piyumi
@ammLakshani
@ammLakshani 13 күн бұрын
අක්කේ වැඩ කරද්දී තව ටිකක් clean උනෙත් මොකද 🙄
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 13 күн бұрын
Mokada wheel eke huta pateta une duwe gannako vahanayak.❤
@NilminiSajeewani
@NilminiSajeewani 12 күн бұрын
Hoda de ganna,,,naraka dewal bahara karanna ,,,,gun mai gunta nigara karanne 2,10 banda ,divoeas unata keyala kohewath kotala naha ne ,,,wara denawa ,,,hari yanwa ,,,,eka i sobahwa ,,,primi kala balanne naha ne ganu ,,,,,kata hadana un bosathda ,,,, eka eyage jewethte ,,,eyage kamathta ,,,1 badala u teyan wate yana ganu ,pirime oni taram inne ,,,,eta wada hodai nogala penwanm ain wena eka ,,,,,oba hari sakthi wantha ganiyek idereyatama yanna ,,, oya eka eka manasika ganuge dewal balanna wath epa adari❤❤❤❤❤🎉🎉🎉
@nadeeshadilshani1996
@nadeeshadilshani1996 12 күн бұрын
Shoi baba😘😘❤
@isharasaranga
@isharasaranga 12 күн бұрын
Amma lassanai..❤❤❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 23 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН