ඔයාලගේ comments කියවන ගමන් මගේ තොරම්බල් අස්කලා | jewellery | Home sweet home | 2023 Piumi Srinayaka

  Рет қаралды 139,430

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

#srilanka #2023 #actress #beautiful #movie #apple #rukshana #cooking #trending #2022 #cleaning #homesweethome #comment #comments #funny #comedy #funnyvideo #fun #jwellery #jwellarycollection #sunglasses #necklace #fashion #model #love #fashionblogger #fashionstyle #cleaningmotivation #fans #lovefan #subscribe #subscribetomychannel #jewellery #jewelry

Пікірлер: 274
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
රෙහාන් රුක්ශානව කොන්ඩෙන් අල්ලලා තල්ලු කරලා දැම්මම මාර සතුටක් දැනුන..😂 ඇත්තමයි පියුමි ඔයා මුහුණෙන් පුදුම විදියට හැගීම් පෙන්වනවා එකයි අපිට වැඩියම තරහා යන්නේ. දක්ෂ රංගන හැකියාවක් 👍
@sarajayasundaratv
@sarajayasundaratv Жыл бұрын
අක්කි ඔයාල අයින් කරන ඇදුම් පැලදුම් තියනවා නම් අපිට එවන්න.විසි කරන්න එපා.මෙහෙ ඉන්නව කිසි දෙයක් නැති ලමයි.අපි ඒව එකතු කරලා එයාලට දෙනවා.පුලුවන් අය අලුත් ඒව අරන් දෙනවා.ඒ නිස විසි කරන ඒව තියනවා නම් එවන්න පුලුවන් අක්කි
@PLMS583
@PLMS583 Жыл бұрын
මම දැකපු නිහතමානී ම රංගන ශිල්පිනියක්.හරිම ලස්සනයි..ජිවිතේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕන ඔයා😘❤️
@sadunidizza142
@sadunidizza142 Жыл бұрын
අද දෙරණ news බලන්න හැමෝම...මෙයා use කරනවා වගේ ad එකේ රගපාලා මිනිස්සුන්ට පෙන්නපු විස ගොඩක් තියන whitening injection අල්ලලා..සල්ලි වලට ජරා වැඩ කරන්න එපා
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
රුක්ෂානාට කෙල වෙනකන් බලන් ඉන්නෙ 😂😂 ඒ වුණාට ඇත්තටම එහෙම වෙන්න කියල හිතන්නෙ නැහැ පියුමි අක්කෙ 😍😍☺️ අද වීඩියෝ එක මරූ 😍😍
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පින තියෙන්න ඕන💗ඔයාට එ් පින තියෙනවා💗
@nadeeshashammi7679
@nadeeshashammi7679 Жыл бұрын
මං කැමති ඔයාගේ මොංගල් ගතියට....🥰🥰🥰🥰🥰😘😘😘😘
@AyeshAbewardana
@AyeshAbewardana 5 ай бұрын
අත්තම්මට මුත්තදීපු ඒ වළලුත් දාගෙන අපි දෙන්න කසාද බඳිමුද මෝඩියේ❤❤❤❤❤😢😢😢😢ඒක හින්දා පරිස්සමෙන් අරන් තියන්න මගේ රත්තරං❤❤❤❤
@canliyaawanthi8770
@canliyaawanthi8770 Жыл бұрын
ගෙදර ඉදන් වැඩ කරන වීඩියෝ බලන්න තමා ආස❤
@sadunidizza142
@sadunidizza142 Жыл бұрын
අද දෙරණ news බලන්න හැමෝම...මෙයා use කරනවා වගේ ad එකේ රගපාලා මිනිස්සුන්ට පෙන්නපු විස ගොඩක් තියන whitening injection අල්ලලා..සල්ලි වලට ජරා වැඩ කරන්න එපා.
@dinuripathirathne1964
@dinuripathirathne1964 Жыл бұрын
මං වගේ අක්කි ඔයා... පරණ ඒවා අස් කරද්දි කාලෙකට කලින් පාවිච්චි කරපුවා ආයෙත් පාවිච්චි කරන්න හිතෙනවා 😁
@madavidilrukshi1998
@madavidilrukshi1998 Жыл бұрын
පරණකාලේ බොක්ස් එකක් කියලා පෙන්නුව එක මං දැක්කෙ සබන් පෙට්ටියක් වගේ😑
@umayas7338
@umayas7338 Жыл бұрын
රුක්ෂානගෙ චරිතෙ පෙන්නන්න බෑ කතාවෙ හැටියට මටත් 😁. එච්චරටම හොදට රඟපානවා ඔයා ඒ චරිතෙ. ඒ කතාවෙ මූ⁣ෙණ ඉරියව් හැඟීම් ප්‍රකාශනය සුපිරි. Love u akki
@francisdes3454
@francisdes3454 Жыл бұрын
Most SriLankan stars are very silly, compare to Bollywood movie stars....quality is missing....who wants to waste time... I feel sad.... Our older movie stars didn't act like this....
@saradilhani3046
@saradilhani3046 Жыл бұрын
කවුද අනේ වීඩියෝ කරන්නේ 🤔😁😁😁
@PdM2003
@PdM2003 Жыл бұрын
ඔයාගේ රගපෑම නම් අති විශිෂ්ඨ යි අක්කේ....❤
@Sandun-no1no
@Sandun-no1no 5 ай бұрын
ඔයානම් මාරම ලස්සනයි අක්කි හරිම හොද කෙනෙක් ඔය හොද කම හැමදාම තියාගන්න 😊❤
@SithushiKaweesha
@SithushiKaweesha Жыл бұрын
මාත් කාලයකින් ඔය විදිහට අස් කරනවා ටික දවසක් ගියහම අයෙත් හැඩි වෙනවා 😊
@ireshwenura8390
@ireshwenura8390 Жыл бұрын
අපොයි.. 😂 ආ අලුත් lipsticks ගොඩක් ගෙනාව ඕස්ට්‍රේලියා වලින්. ආයෙ ආවම දෙන්නම්.. 😁🤭
@sebesthiyanlakmali132
@sebesthiyanlakmali132 Жыл бұрын
කලිසම මාරු කරපු එක නම් හොදට ගියා ,නියමයි ඔයාගේ වීඩියෝ ,ලස්සනයි බොරුව නෑ
@preethigron817
@preethigron817 Жыл бұрын
😂😂
@k.a.wasanthalayanalsilwawa3859
@k.a.wasanthalayanalsilwawa3859 Жыл бұрын
ඔයා ගාන්නේ නැති ලිප්ස්ටික් ටික එවන්න අනෙ😁😁😁😁😁
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
කියවිල්ල තමයි ආස මම කුවයිට්❤❤❤😂😂😂
@udeshidissanayake405
@udeshidissanayake405 Жыл бұрын
ජුවලරීස් organize කරන්න ලස්සන පොඩි පොඩි box ටිකක් ගන්න....නැතිනමි අපරාදේ ඒවා.මොකද පස්සේ වෙන කෙනෙක්ට හරි දෙන්න පුළුවන් එතකොට
@samanthipriya1759
@samanthipriya1759 Жыл бұрын
මං නන් ආසයි ඔයා ගෙදර තියාගෙන ඉන්න විදියට 🌧️☔☕💕💕💕💕💕💕💕💕🌻🌻🌻🌻🌻🌻
@nishmisanju5398
@nishmisanju5398 Жыл бұрын
ආපහු මාල දාන්න.ඔයාට හරිම ලස්සනයි එව්වා දැම්මාම...
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
ඔයාගේ ...පිලිවෙල ට ...පිරිසිදුකමට මම හරි ආසයි පියුම් 🙏❤️🙏❤️🙏❤️🙏❤️
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 Жыл бұрын
ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි ඔයා කොන්ඩේ ලස්සනට තියා ගන්න දේවල් ගැන විඩියෝ එකක් කරන්නකෝ❤❤❤❤
@ishinilakshanika7507
@ishinilakshanika7507 Жыл бұрын
ඔවා විඩියෝ කරන්නේ කවුද?
@astrome7105
@astrome7105 Жыл бұрын
සමාවෙන්න මෙහෙම කියනවට. තව අවුරුදු පහකින් විතර මේවා ආයෙ බලනකොට ඔයාටත් මට දැන් පේනව වගේම මේ වීඩියෝ පෙනෙයි. 😊 කමක් නෑ. පැවැත්මටනෙ
@SenuriDulakshika-ju8ff
@SenuriDulakshika-ju8ff 6 ай бұрын
අක්කා විසික් නොකර එවගෙ එවට ආස නැති කෙනෙක්ට දෙන්න ආසවෙන් ගනී ☺️☺️☺️☺️
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
ඒක හොඳයි ඔයා පිලිවෙලට ඉන්න නංගී බුදු සරණයි ඔයාට
@sadunidizza142
@sadunidizza142 Жыл бұрын
අද දෙරණ news බලන්න හැමෝම...මෙයා use කරනවා වගේ ad එකේ රගපාලා මිනිස්සුන්ට පෙන්නපු විස ගොඩක් තියන whitening injection අල්ලලා..සල්ලි වලට ජරා වැඩ කරන්න එපා
@GayanAdikari-h3o
@GayanAdikari-h3o 6 ай бұрын
මම දැකපු නිහතමානි හොදම නිලිය.ආදරෙයි ඔයාට
@minurirushika6971
@minurirushika6971 Жыл бұрын
අනේ අක්කියො ඔයා ගොඩක් ලස්සනයි 🥰 ගොඩක් ආදරෙයි ❤️
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
ඇදුම ගැන පහු වෙලා හරි තේරුන එක හරි හොදයි.
@yashodyadamruwani9812
@yashodyadamruwani9812 Жыл бұрын
තඩි තඩි මාල 😂
@nuwanthilina990
@nuwanthilina990 Жыл бұрын
අනේ අයින් කරන ඒවා තියෙනවා නම් අපට දෙන්නකෝ😂😂😂😂😂😂
@SamanKumara-l9g
@SamanKumara-l9g Жыл бұрын
Hi
@lakshikadilshani9689
@lakshikadilshani9689 Жыл бұрын
ඔයා හරි ශොක් අනේ ඔයගේ හැම වැඩක්ම සර්තක වෙන්න ඔනේ හැමදම සතුටින් ඉන්න
@kapilakumara220
@kapilakumara220 Жыл бұрын
Akki oya godak lassanay ❤️❤️❤️
@kawyaparami9144
@kawyaparami9144 Жыл бұрын
මන් අස්කරන්න ගත්ත වගේ 😂💔 විසිකරන දෙයක් නෑ අන්තිමෙ ඔක්කොම තියාගන්නව
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
මොකද්ද famous lipstick එක කිව්වෙ අක්කෙ velvet mokdd
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
Velvet teddy
@PIYUMIKAUSHALYA-ke2fm
@PIYUMIKAUSHALYA-ke2fm Жыл бұрын
Akke oya mara hodayi oy samahark niliyo kiyl hithn pos wela daglan unta wada😒. Adareyi akke❤️
@tarushikagimhani5484
@tarushikagimhani5484 Жыл бұрын
ඇයි මැණික මන් ඒ විඩීයෝ ඒක බැලුවා ඒත් මං ඔයාට කවදාවත් කමෙන්ට් කරලා නෑ හැම දාම ඔයාගේ විඩියෝ බලනවා
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
අනෙ මගෙත් favorite කරාබු Bag makeup එවා මෙවා තමා
@chathunidinusha1003
@chathunidinusha1003 4 ай бұрын
Pissu kellek ... Mata issara Asama NAA eth ee oyage daksha ragapam nisanee...habavatama oyaa soii anee...
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
ane oya shoi ane marama hodai harima nihatha mani mama oyata godak adarei ohoma thamai inna ona adambara wenne nathuwa ethakota me sobaha damath ashir wada karanawa oyage wadawalata mama thaniyama hina wenawa oya mala walalu piliwalata lassanata thiyanna puluwan ellanna lassanata bod ekak hada ganna ethakota owa patalawenneth na dakina kenekuta unath asai onna ehema karanna hode adarei manika ❤❤❤❤❤
@nipuniweerasuriya8866
@nipuniweerasuriya8866 Жыл бұрын
Akki පාර දිගේ teledrama eke akkige charithe hodata karana nisa thamai akkita ehema kiyanne.balana ape hithata denenn e charithe akki kranawa...
@heizeloversh2183
@heizeloversh2183 Жыл бұрын
Day vlog එකක් හරි friend meet එකක් හරි කරන්න අක්කී. Love to see.
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 3 ай бұрын
Oya kohomada Colombo away.what is your fast job
@sarngichanelqeen1458
@sarngichanelqeen1458 Жыл бұрын
Akke me gedara oyagemada man hari asai kiyak vage giyada oyata gedarata
@samadharasadamali1722
@samadharasadamali1722 3 ай бұрын
මැණිකේ niyamai oya ❤❤❤❤
@SapnaSapna-bb6wt
@SapnaSapna-bb6wt Жыл бұрын
මමනං අක්කි ඔයා දාන හැම video එකක්ම පුරුධ්ඩක් වගේ බලනවා.ඇත්තටම ආසයි ආදරෙයි
@sanukitharinsa222
@sanukitharinsa222 8 ай бұрын
ඇත්තටම මං කැමතිම නිළියක් ❤
@ashijayamini1509
@ashijayamini1509 Жыл бұрын
Mnnm kemathi rukshanata. Nttam hamadama ara horu rala dinanawa😌
@tamarafernando2404
@tamarafernando2404 Жыл бұрын
Vedios lassnai. Interesting. Vedio ekak kranne kalin Aduma adala eke galapenawanm balala vedio eka issra waadi wenne. Mokada api gana wena kawruth kiala aduma maaru kranwata wada, eke sudusuda nadda kiala balanne apita teum ganne puluwanne.
@AshaniTharika-j8l
@AshaniTharika-j8l Жыл бұрын
Oyage pissu wad maru akkiyo 😂❤
@SithushiKaweesha
@SithushiKaweesha Жыл бұрын
මන් මේකප් රිමූ කරනවා oil වලින් වෙට් ටිෂු නැති උනහම 🤭
@mrsred5806
@mrsred5806 Жыл бұрын
ඔයා හරිම nihathemani කෙනෙක්. ඔයා ට බනින අයtath ඉස්තුති karanava. ඔබට ජය. Love from Ruth.
@harshanijayawardhana8879
@harshanijayawardhana8879 Жыл бұрын
ආතල් එකේ ඉන්නවා මරු💜️
@KanishkaNethmini-jv2xx
@KanishkaNethmini-jv2xx Жыл бұрын
රුක්ශානාට කැමති නෑමයි 😒 ඇත්තටම චාම් චරිතයක් ❤️ ආදරෙයි අක්කි ❤️❤️
@sadunidizza142
@sadunidizza142 Жыл бұрын
අද දෙරණ news බලන්න හැමෝම...මෙයා use කරනවා වගේ ad එකේ රගපාලා මිනිස්සුන්ට පෙන්නපු විස ගොඩක් තියන whitening injection අල්ලලා..සල්ලි වලට ජරා වැඩ කරන්න එපා
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@cindybuultjens2763
@cindybuultjens2763 Жыл бұрын
Oyage aga pennanawa wadi ekai oyage videos balanna kamathi naththe. Too much body exposed. Appiriai
@User_13jej
@User_13jej Жыл бұрын
mac 💄 ගොඩක් ගනන් ද
@sandunilperera5621
@sandunilperera5621 Жыл бұрын
Ow Mac ganna tibba Apita mase ta laksha 2,3 Adayama tiyenawa nam, Mehe Riyai 120 k wenawa e kiyanne Lankawe Mudalin 10000 k witara 😁 Laknawe nam 15000 k wath wenawa ati Original 😁🤭
@nadiramalith
@nadiramalith 6 ай бұрын
Mama godak eva balanava choi adareii
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 3 ай бұрын
Aththa mai math jobkaranakota latte godai
@nayanakumari3764
@nayanakumari3764 Жыл бұрын
Ane akki marry karala inna aiyawath pennanna ko apita
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
අනේ අක්කි මං ඔයාට ගොඩාක් කැමතියි’ඔයා හරි සරලයි කියලා හිතෙනවා’ඔයා සතුටින් ඉන්න අක්කි’ආදරෙයි ❤❤
@SapnaSapna-bb6wt
@SapnaSapna-bb6wt Жыл бұрын
ඔයා එක්ක personally කතා කරන්න ආසයි අක්කි අනේ ඔයා කැමතිනම්.
@samanthichathurika6665
@samanthichathurika6665 Жыл бұрын
Oya nam mara pissu kellek mama hari kamathiyi oyata mama cathurika
@TaneeshaNethmini
@TaneeshaNethmini 2 ай бұрын
Mn asai akki oyta❤
@JanithaChamalka
@JanithaChamalka 6 ай бұрын
Mn kamathima kena ❤
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
ඔයා සෝක් අනෙ❤
@oviniimashika3117
@oviniimashika3117 Жыл бұрын
හරි ශෝයි අක්කි ඔයා 🤭🤭
@heshaninirasha2003
@heshaninirasha2003 Жыл бұрын
අක්කිට ගොඩක් මැච් වෙන්නේ ලා පැහැති lipstick තමා
@chamindasenaka8895
@chamindasenaka8895 Жыл бұрын
mm pinidi piumi i love you
@ශශිනි
@ශශිනි Жыл бұрын
Mt dennko lipstick 💄
@chandrikamanike3045
@chandrikamanike3045 Жыл бұрын
Oya Bandanada
@moringaoleifera4407
@moringaoleifera4407 Жыл бұрын
Oya nam Mara jolly girl kenek, Piyumi ❤
@nilukadias776
@nilukadias776 Ай бұрын
@sathminisachththra8828
@sathminisachththra8828 Жыл бұрын
Mama kalin hithuwe oya hoda kenek newe kiyala.habai dannam oyage video baluwama mama ahema hithapu aka gana matama dukai😢😢😢😢oya hariama haoda kenek.❤❤❤❤❤
@Sapnamadushani1996
@Sapnamadushani1996 Жыл бұрын
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
ටෙලි ඩ්‍රාමා එකේ රුක්ෂානට නම් බයිනවා අපි 🤣🤣 සතුටුයි ඔයාගේ රඟපෑම රංගනයක් නොවෙන තරමට තාත්විකයි ඉතින් ඔයාට සතුටු නැද්ද? අපි ඔයාට බයින් එක ගැන. 🤣🤣🤣 නාට්‍යයට බැන්නට අපි ආදරය හොඳේ 😍
@digamage2399
@digamage2399 Жыл бұрын
අක්කී තොල් කලුවෙනවට මොනාද කරන්නේ
@දනුෂ්කපලීපාන
@දනුෂ්කපලීපාන Жыл бұрын
Trwel karana ewath hodai... ඔයාව බලන්න ආසයි..
@jeewa5894
@jeewa5894 Жыл бұрын
ඔයාට ගොඩක් කැමතියි... පිස්සු හැදිලා වගේ කියවන්න ගියාම ඔයා
@Malindu-ys7hb
@Malindu-ys7hb 11 ай бұрын
Akka komad ithim
@raveeshasayakkara_4649
@raveeshasayakkara_4649 Жыл бұрын
Darling Ko oyage pus lamai tika? Video ekak dannakooooo eyalage!!!
@Mishani567
@Mishani567 Жыл бұрын
අදනම් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️❤️❤️
@JollyCraze
@JollyCraze Жыл бұрын
Akki guitar play kranwada
@babymiraya6245
@babymiraya6245 Жыл бұрын
Anee ❤❤❤ ආදරෙයි අක්කේ ❤️❤️
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
මම 1
@chandrikamanike3045
@chandrikamanike3045 Жыл бұрын
Ko meneya
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 Жыл бұрын
ඔයාගේ රගපෑම ගොඩාක් ලස්සනයි හොදයි ...
@Ashini568
@Ashini568 Жыл бұрын
Oya hari lassanai akkiyooo😍♥️ adareiii♥️
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 Жыл бұрын
හරිම ලස්සනයි
@admishanulya8556
@admishanulya8556 Жыл бұрын
ආදරෙයි මැණික ❤❤
@sandu7213
@sandu7213 Жыл бұрын
මරු අස් කිරිල්ල 🥲
@munamalgedara5673
@munamalgedara5673 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් හරිම ලස්සනයි ඒ වගේම ඔයත් ලස්සනයි♥❤❤
@netcore8659
@netcore8659 Жыл бұрын
ඔයා හරිම හරි විහිළුයි අනේ
@Mrsmoody03
@Mrsmoody03 Жыл бұрын
hari hari oyata godak salli ehema thiyenawa ...... kabareth lassanai apita penawa hena sallikarayo nedah 🤣
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
පිස්සුද බන්...අනුන්ව විනිශ්චය කරන්න එපා ඔහොම🥲💔
@SubodaniGunathilaka-bg5ub
@SubodaniGunathilaka-bg5ub Жыл бұрын
Piumi akke oyat ape game kenek....😍😍😍
@paviththrasenani-kh9rt
@paviththrasenani-kh9rt Жыл бұрын
අාදරෙයි අක්කියො😘❤❤
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 117 МЛН
Piumi Srinayake : What's in My Bag | E23 | Bold & Beautiful
12:50
B&B - Bold & Beautiful
Рет қаралды 181 М.
Piumi Hansamali | පරණ ගෙදරට ආවා
1:54
Piumi Hansamali
Рет қаралды 153 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН