No video

Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath

  Рет қаралды 11,662,153

Roo Tunes

Roo Tunes

Күн бұрын

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 2 000
@Jayasri
@Jayasri 3 жыл бұрын
පියමැන්නේ ..... මිලියන 6 කට වැඩිය බලලාලු 6,000,000+ ..!! ❤🙏ස්තුතියි !! අපේ ජයශ්‍රී ගීතවලින් ජනප්‍රියම ගීතයක්... අපිට වඩා හයියෙන් වේදිකාවේදී ප්‍රේක්ෂකයින් ගයන ගීතයක්.. එතකොට අපි එයාලට කියන්න දීලා විවේකීව හුස්මක් ගන්න ගීතයක්... තුර්යවාදක කණ්ඩායම්, කාවඩි කණ්ඩායම්, කොල්ලෝ සෙට් වුනාම අනිවා ගීතයක් !! හැබැයි අදවෙනකල් අපි ඒ ගීතයට මියුසික් වීඩියෝවක්වත් හදල නැහැ අප්පා 😒... ලයික්ස් , ට්‍රෙන්ඩින් බලාගෙන ගීත නිර්මාණකරන, නොම්මරවලින් ගීතයක් අගයන කාලෙක .... ගීතයට, වචනවලට, සංගීතයෙන් අපි දෙන ආදරයට සංවේදී වුනු ඔයාල සේරටම...කොටින්ම "පියමැන්නේ පිස්සුවට" ආදරේ සේරටම අපේ උපරිම ජයශ්‍රී උපහාරය💖🙏 !! රූපවාහිනියටත්, දිනේෂ් මල්ල ඇතුළු දක්ෂ වාදක මඩුල්ලටත් ස්තුතියි! 💕 ආදරෙයි !! ඔහොම යමු ! ජයශ්‍රී * තව ගොඩාක් අපේ ගීත බලන්න යන්න kzbin.info It´s over 6 Million+ views it seems....and counting..!! Thanking everyone who enjoy one of our golden hits "Piyamanne" though without an own original music video...!! Inna time where numbers matters.. Thanks all respecting and enjoying it solely as a song with feelings .... lyrics, music ..simply loving this song like crazy and playing every where.. in western, eastern bands, school bands, Kawadi style and and,.... we know how much you people love this song!! Love you all!!❤🙏 JAYASRI #jayasrigoldenhits #rohithajayalath #rohanjayalath #Jayasri #piyamanne
@shawanthak191
@shawanthak191 3 жыл бұрын
ආදරණීය සහෝදර දෙපලට ජයවේවා.. ජයශ්‍රී..!
@supunmalinthasandanayaka885
@supunmalinthasandanayaka885 3 жыл бұрын
😍
@liyanagedona9170
@liyanagedona9170 3 жыл бұрын
I am sure I have watched this song more than 1000 times now. it's really a masterpiece. love you Jaya Sri from Australia...
@jagath2023
@jagath2023 3 жыл бұрын
ආදරෙයි...❤
@supunchalana4279
@supunchalana4279 3 жыл бұрын
Adarey jayasri..
@shanakaeranga7196
@shanakaeranga7196 3 жыл бұрын
ඉස්සර අපි school යද්දි school bus එකේ ජාතික ගීය 😂😂 හැමදාම කියනවා ! බොහොම පින් ජයශ්‍රී ඒ සුන්දර මතක වලට !!
@nipunamunugama6459
@nipunamunugama6459 2 жыл бұрын
මං හිතන්නේ මාත් ඒ ඉස්කෝල ❤️💙
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
200 👍 mgen🙂
@malindueranda9730
@malindueranda9730 2 жыл бұрын
DS Ananda set unot Jaya Sri amataka wennema na!❤️❤️❤️
@samithamanawadu8039
@samithamanawadu8039 11 ай бұрын
Gampola mahanuwara neda
@samithamanawadu8039
@samithamanawadu8039 11 ай бұрын
@@nipunamunugama6459 same here
@OshanMadhawahiru
@OshanMadhawahiru 6 ай бұрын
2024 අහන අය කෝ....❤
@summapradeep3184
@summapradeep3184 4 ай бұрын
ජමනියෙ ඉදන් 13 අපේ අලුත් අවෘද්ද දවසෙ
@harshibogahawatha7909
@harshibogahawatha7909 4 ай бұрын
Jivithe thiyene kanma me sinduwa ahanawa
@Bhashitha-124
@Bhashitha-124 3 ай бұрын
Me
@lakshithadeshappriya9328
@lakshithadeshappriya9328 3 ай бұрын
😅
@chamikadombepola9448
@chamikadombepola9448 3 ай бұрын
2024 නැවතත් අහන්නේ...
@lakshanshan3159
@lakshanshan3159 3 жыл бұрын
අනතුරුදායකයි අධිමාත්‍රා ගීතයකි ❤️🖤💙
@dhanushkachathuranga3564
@dhanushkachathuranga3564 3 жыл бұрын
ඒ බටනලා සද්දෙ නිකන් ගිනි ගොඩකට වතුර දානව වගේ... හිත නිමීල යනවා...❤️❤️
@b.n.sdevil1014
@b.n.sdevil1014 3 жыл бұрын
ජය ශ්‍රී අපේ පුංචි රටේ ජීවමාන දැවැන්තයෝ❤️ Band එකේ backing 100% ❤️
@sandundilshan7355
@sandundilshan7355 2 жыл бұрын
ජීව මාන නෑ හැබැයි හඩ තියෙයි අන්තර්ජාලය තියෙනකම්....
@user-bo9nw3td8j
@user-bo9nw3td8j 2 жыл бұрын
kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo kzbin.info/www/bejne/rnivd5uea5l-epo
@tharushaprasanjaya9193
@tharushaprasanjaya9193 2 жыл бұрын
@@sandundilshan7355 yaojhs
@amilamadushani2085
@amilamadushani2085 Жыл бұрын
​@@sandundilshan7355 o.
@thiwankarukshanthiwanka1868
@thiwankarukshanthiwanka1868 3 жыл бұрын
පියමැන්නේ..... අමුතුම රාහක් ...ආහලා ඇති ලක්ෂ වාරයක් . කවදාවත් පරන වෙන්නේ නැතී .. හැමදාම අලුත් වෙන සිංදු thank you.. ජය ශ්‍රී ❤❤
@akilaparanagama1459
@akilaparanagama1459 2 жыл бұрын
ĹKĶLĹBY7HYHYO 3rd
@LuckyGamage
@LuckyGamage 3 жыл бұрын
10 Million...! කෝටියක් බලනකං ඉවසිල්ලක් නැතුව හිටියේ...! 😘😍😌❤️
@hkanil9702
@hkanil9702 3 жыл бұрын
🤩🥰🔥
@sumithkumara2126
@sumithkumara2126 3 жыл бұрын
ස්ථිර බිරින්දැවරැන් අල්ප නිසා කෝටි දෙකම අහය්,වැඩිහිටි උනදාට
@thablicxbhaii2274
@thablicxbhaii2274 2 жыл бұрын
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
🥰🥰🥰🥰🥰👍👍
@dilinadeshan647
@dilinadeshan647 Жыл бұрын
😌
@mrdara1200
@mrdara1200 3 жыл бұрын
බටනලා පරට ඇග හිරි වැටුන අය like එකක් දන් යන්න 😍😍😍
@dhanukasahanyt6950
@dhanukasahanyt6950 3 жыл бұрын
Wadak na kiyala♥️♥️♥️
@roshanperera3634
@roshanperera3634 3 жыл бұрын
💞
@DhananjayaMarasinghe
@DhananjayaMarasinghe 3 жыл бұрын
5:41ට ඇඟ හිරිවැටුනෙ.
@dhanushkachathuranga3564
@dhanushkachathuranga3564 3 жыл бұрын
මයිල් කෙලින් වෙනවා..
@raveenkanishka2437
@raveenkanishka2437 3 жыл бұрын
Aniwa
@samsimon1120
@samsimon1120 4 жыл бұрын
Hello from Paris 🇫🇷🌷💕to Sri-Lanka Really very nice Good work
@kpsr5076
@kpsr5076 2 жыл бұрын
Thnk you sir ❤️
@mlp5912
@mlp5912 Жыл бұрын
Bonjour
@Diyasen112
@Diyasen112 Жыл бұрын
Our village have many resources. Gems, tea , vegetables. Can you deal with me.please help us
@musicbeat4040
@musicbeat4040 3 жыл бұрын
2020.01.08 china වල winter season එකේ හිම වැටෙන වෙලාවේ changsha ඉදන් zhengzhou වලට train එකේ යනගමන් මේ song එක ඇහුවේ...තාම මතකයි..😌💟
@ramanisamarakoon1998
@ramanisamarakoon1998 Жыл бұрын
9
@srilankamotherland9880
@srilankamotherland9880 Жыл бұрын
ඒක කොහොම දැනුණේ කියල හිතාගන්න පුලුවන් 😍
@user-hn9oo7un6g
@user-hn9oo7un6g Жыл бұрын
Unuth අහනවාද???
@siripalarox4892
@siripalarox4892 Жыл бұрын
පියමැන්නේ ඇයිද එසේ රිදවා....ලා ඔබ ම සිත මෙසේ දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ රැළි මත සාගරේ මතුවේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ හද අරණේ රැඳුණු සෙනේ පුබුදා සොයනු මැනේ හසරැල්ලේ නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා ඇසේ සවන් පුරවා මගේ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා මැකී ගියා රැල්ලේ නිසළ රැයේ///
@dkisuruisuru499
@dkisuruisuru499 5 жыл бұрын
සීතාරය හරිම ලස්සනයි අන්තිමට සීතාරයෙන් ගහන පාර්ට් එක පට්ට ගීතයේන් කියවෙන සැබෑවේදනාව කැටිවෙලා තියනවා මට මේ ගීතයේ හදවතට දැනුන දේ තාමා ඒ
@indrachapaweragoda3841
@indrachapaweragoda3841 4 жыл бұрын
😔❤️
@user-md4wk9hy5j
@user-md4wk9hy5j 4 жыл бұрын
😍😘😘
@TheRuwant
@TheRuwant 3 жыл бұрын
🤴🖤💚
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
උබත් මචන් සිංදු රහට අහන්න දන්න එකෙක්..
@kasunsameera7129
@kasunsameera7129 Жыл бұрын
ANIWA
@Thiwa.NS-9455-
@Thiwa.NS-9455- Жыл бұрын
බටනලාව වාදනය කරන අයියට පින්,බුදු සරණයි...❤
@thamaradenuwan9851
@thamaradenuwan9851 2 жыл бұрын
අන්තිම සිතාර් වාදනය.....ඇස් දෙක පියාගෙන අහලා බැලුවම කටුවකින් අනිනව වගේ. රෝහිතගෙ කටහඬ...පාවෙනව වගේ. බට නලාව...වෙනම ලෝකයක්. හිත නිවලා දාන්න පුළුවන් සින්දුවක්. Favourite🔥
@user-ut2vr3wm5w
@user-ut2vr3wm5w 3 жыл бұрын
මිසුසික් වීඩියෝ එකක් කරලා නෑ....පුකයි තනයි පෙන්න කෙල්ලෝ නෑ....දේශපාලනය නෑ.. ඒත් හිට් song .එදත් අදත් හෙටත් ජීවිතේ මැරෙන කම්ම බෝතලේ ඕපන් කරල ෆීලින් එකේ බොන්න චිල් වෙන්න...මහන්සියට අහන්න ...උබල දෙන්න විතරයි ඉන්නේ අයියේ....මම දවසක උබල දෙන්න හම්බෙනවාමයී.😍❤️❤️❤️
@udayadxb2980
@udayadxb2980 2 жыл бұрын
ඩුබායි වලදි අල්ල ගත්ත බ්‍රෝ එක පාරක් දෙවෙනි පාර මිස් උනා 😢
@chanukachanuka4561
@chanukachanuka4561 2 жыл бұрын
සිරා කතාවක් මචන් බොතලෙ ඕපන් කරපු ගමන් හිත ඉල්ලන්නෙ "පියමැන්නෙ"ඇස් වහන් කියන්නෙ 💫♥️🔥
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
මම මේ දෙන්නව බොක්කෙන් ආස්‍රය කරලා තියෙනවා,සුපිරි චරිත දෙකක්,පන උනත් දෙනවා,
@himashiwijesingha979
@himashiwijesingha979 5 жыл бұрын
සිතාර් පාට් එක මාරම ලස්සනයි. දිනේශ් මාස්ටර් ස්තූතියි මේ කරන සේවයට. ජය ශ්‍රී ඒක ඉතින් හැමදාම පිස්සුවක්. තාම එදා වගේම අහන්න ඒ රහ වෙනස් නොවුන සින්දුවල අයිතිකාරයො.
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
hm hm Aඅක්කත්
@sandundilshan7355
@sandundilshan7355 2 жыл бұрын
රහ නෙමේ. . තව වෙනසක් ඔන එකට.. පට්ට බීට් එකට.. හැබැයි එ සිතාර් පාට් එකට මාත් ආසයි .හැබැයි සිතාර් එකේ එන්ඩ් එක ...... #### එක නැති උනා නම් එහෙම පට්ට
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
Sithar eka mekata match wenne na
@rajithamadushan506
@rajithamadushan506 5 жыл бұрын
පොඩි කාලේ ඉදන් ඇහුන මේ සිංදුවයී ශීලා කවදාවත් ඇති උනේ නෑ..ජය ශ්‍රී ගේ සිංදු අහනවා අදටත් ඒ සිංදු ඔනම වෙලාවක අහන්න පුලුවන් ඇහුනත් අතීතයට යනවා.. ජයවේවා.. !
@thusharapitiyage7813
@thusharapitiyage7813 4 жыл бұрын
sothapamawatherendeeindimeediwareye
@danushakarathnayaka8442
@danushakarathnayaka8442 4 жыл бұрын
නියමයිනේ
@avvibesstudios3113
@avvibesstudios3113 4 жыл бұрын
kzbin.info/www/bejne/nmKpiXepg6qSi8k api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
@asanthalakmal3973
@asanthalakmal3973 4 жыл бұрын
Sirawatama bn
@chanakalaknuwan522
@chanakalaknuwan522 3 жыл бұрын
අනිවා බං
@thanura100
@thanura100 Жыл бұрын
කුරුණෑගල හයිවේ එකේ , මේ සින්දුව එක්ක ඉර අවරට යන මොහොතක, වේල් යායක් මැදින්...... වර්තමානයේ ඉදියත් එක මොහොතකින් අතීතයට...... ජය ශ්‍රී ..... උබලා මරු.....
@slgold217
@slgold217 Жыл бұрын
හයිවේ එකේ නම් සිහියෙන් පලයන් බ්‍රො
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
​@@slgold217😂
@empire846
@empire846 11 ай бұрын
Ado bahina thena balagen playan
@twoandfourruwan
@twoandfourruwan 3 ай бұрын
😂😂😂😂😂😂
@geek4168
@geek4168 2 жыл бұрын
හොදට බලන්න lead Guitarist තමා හොදටම කරේ. ❤️🤩❤️‍🔥👊 JAYASRI!
@jananjayagunarathna6642
@jananjayagunarathna6642 3 жыл бұрын
පාන්දර 2.30යි වෙලාව..නින්ද යන්නේ නැති නිසා අහලා යන්න ආවා..❤❤
@AmilaIndikaoriginal
@AmilaIndikaoriginal 4 жыл бұрын
Live කියාගන්න බැරි අද කාලෙ පට්ට ගායකයො එක්ක බලද්දි ජය ශ්‍රී රෝහිත රොහාන් මැක්ස්..
@bawanthalahiru8764
@bawanthalahiru8764 3 жыл бұрын
තුන්වෙනි රැල්ල කාලෙ අහන්නේ 🥴🥴 2021
@kiriekanayake6406
@kiriekanayake6406 3 жыл бұрын
ඩෙල්ටා+…
@yukifernando
@yukifernando Жыл бұрын
Hitagenada
@user-hq6dl6cw6l
@user-hq6dl6cw6l 2 жыл бұрын
කොච්චර සින්දු ආවත් ... කොහොම playlist හැදුවත් අනිවාරෙන් මම අහන සින්දුවක් ❤️ #jayasri
@thulitha
@thulitha 5 жыл бұрын
පියමැන්නේ ඇයි ද එසේ රිදවා..ලා ඔබ මසිත මෙසේ දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ රැලි මත සාගරේ මතු වේවා සදා ඒ සිහිනේ... සිවුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා මැකි ගියා රැල්ලේ නිසල රෑයේ... සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ හද අරණේ රැඳුණු සෙනේ පුබුදා කියනු මැනේ හසරැල්ලේ නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා ඒ සිහිනේ... සිවුමැලි ඔබෙ වත....//
@chamilliyanaarachchige2174
@chamilliyanaarachchige2174 4 жыл бұрын
Thanks bro
@avvibesstudios3113
@avvibesstudios3113 4 жыл бұрын
kzbin.info/www/bejne/nmKpiXepg6qSi8k api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
@user-gr1oh8xh8b
@user-gr1oh8xh8b 3 жыл бұрын
👌👌👌Thnx
@dilanasansana
@dilanasansana Жыл бұрын
🤝❤️
@SesaliSenumi
@SesaliSenumi Жыл бұрын
Thank you mama hamadama makan balaga kiyanna❤️
@tharinduliyanage8954
@tharinduliyanage8954 4 жыл бұрын
ආතම ගත ගීතයක්. මොන ආත්මෙක ඉපදිල ඇහුවත් ඇතිවෙන්නෙ නෑ...❤️
@Shehnimenaka1234
@Shehnimenaka1234 3 жыл бұрын
තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන් සිංදු. පිං කරපු මිනිස්සු අයියේ ඔයාලා. ඒ හඩ දෙවියන්ගේ ආශිර්වාදයේන් ලැබුන හඩක්.
@windyonline5104
@windyonline5104 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sahanbandara9550
@sahanbandara9550 8 ай бұрын
uba ecchra kal innwada pago🤣🤣
@dilsaraudana1849
@dilsaraudana1849 3 жыл бұрын
2050 හිටියොත් අහනව අනිවා ___ජය ශ්‍රී❤
@vinivida8636
@vinivida8636 3 жыл бұрын
දැන් කාලෙ අඩන පජාත සින්දු වලට වඩා කොච්චර ලස්සනද..අද කාලෙ උන්ට සින්දුව කියල අවුරුද්දකින් ඒකෙ පද මතක නෑ..අහෝ ශ්‍රී ලන්කන් මියුසික්
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ,😍😍❤✌
@blackff5399
@blackff5399 Жыл бұрын
සිතාරේ ගහන කෙල්ල පට්ටටම ගහනවා ❤️😍
@imashadilan5205
@imashadilan5205 2 жыл бұрын
ජය ශ්‍රී ආගමකි . 💆‍♂‍🙏🙏🙏අපි යනු එහි සැදැහැවත් බැතිමතුන් ය.❤️❤️❤️
@MarioMarlon07
@MarioMarlon07 3 жыл бұрын
තවමත් අහන අය මේ කොනට ❤️
@hkanil9702
@hkanil9702 3 жыл бұрын
🥺🥰🤩🔥
@arcoirish9512
@arcoirish9512 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා wenne නෑ
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 3 жыл бұрын
2021-8-22
@tharuldesilva1100
@tharuldesilva1100 2 жыл бұрын
❤❤
@infinity-764
@infinity-764 Жыл бұрын
2022/11/27 thamath ahanawa🌟
@sihilweddingstudiocinemato
@sihilweddingstudiocinemato 3 жыл бұрын
2020/12/08 අදත් අහනවා, ආයෙත් අහනවා, ආයෙ ආයෙත් අහනවා මේවා සිංදු, සදාකාලික සිංදු, ජෝත් පාලලා, MS ලා ගෙන් පස්සෙ ට්‍රිප් යද්දිත් කද්දි බොද්දිත් ඒවගේම මනො පාරකටත් කියපු සිංදු තමා මේ “ජය ශ්‍රී“
@akilavimukthi4265
@akilavimukthi4265 2 жыл бұрын
තාමත් ගැම්මට අහන සින්දුවක් ඉස්සරහටත් උඩින්ම තියෙන සින්දුවක්❤️( ජයශ්‍රි ) 😇🤘
@viduravimansana3527
@viduravimansana3527 3 жыл бұрын
නොනැසී පවතින ගීතයක් Ending feeling Super & Best work ❤
@tharinduthilanka801
@tharinduthilanka801 4 жыл бұрын
ඇදිරි නීතිය දාලා තියෙන දවස් වල අහන්නේ කව්ද? ගෙදරින් එළියටවත් බහින්න බැරි අවස්ථාවක හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන මේක අහන අපිව වෙනම ලෝකෙකට අරන් ගියාට කියන්න වචන නෑ බන් රෝහිත අයියේ 💟🙏💟
@avvibesstudios3113
@avvibesstudios3113 4 жыл бұрын
kzbin.info/www/bejne/nmKpiXepg6qSi8k api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
@warunaudaya9179
@warunaudaya9179 4 жыл бұрын
Llò8l88
@hansakamalshan6239
@hansakamalshan6239 4 жыл бұрын
දැන් තියෙන සිංදු මොනාද කියලා හිතෙනවා බන් මෙවා එක්ක බලද්දි
@minushakumari4458
@minushakumari4458 4 жыл бұрын
Elaa
@Ashanzmaduranga
@Ashanzmaduranga 3 жыл бұрын
අදත් අපිට ඇඳිරි නීතිය මචං
@shiranbalasooriya3357
@shiranbalasooriya3357 Жыл бұрын
මේ සින්දුව මම දහස් වාරයක් අහලා තියනවා❤මෙතෙක් දැක්ක සුපිරිම වාදනය කියන්න වචන නෑ❤️❤️❤️ජය ශ්‍රි❤️
@nadeer9957
@nadeer9957 Жыл бұрын
Can't stop listening to this. කීපාරක් ඇහුවා ද කියලා මට හිතාගන්නවත් බෑ. So amazing.... ❤️❤️❤️❤️❤️❤️❤️
@unlimited5840
@unlimited5840 2 жыл бұрын
ඇදිරි නීතිය අස්සේ හිරවෙලා විකාර වෙලා ඉද්දි handfree එක ගහගෙන මේක අහද්දී අමුතුම ලෝකෙක වගේ... වෙනම ලෝකෙකට ගියා වගේ. Flute ekanm pissuwak. ❤🤩 tnx jaya sri..
@bro-vr6qp
@bro-vr6qp 2 жыл бұрын
සිතාර් පාට් එකෙන් feeling එක උඩටම අරන් ගිහින් බට නලාවෙන් ආයේ ලාවට හීනියට ලස්සනට වෙනම ලෝකෙකට අරන් යනවා...👌❤️❤️
@ashandhananjaya912
@ashandhananjaya912 2 жыл бұрын
ජය ශ්‍රී කියන්නේ ආගමක් ❤️❤️❤️ හදවතේ නොමියෙන ගීත ❤️❤️❤️
@tanushachamali4644
@tanushachamali4644 3 жыл бұрын
මගෙයි ,මහත්තයාගෙයි ,අපේ පුතාගෙයි ආසම සිංදුවක්...............
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 8 ай бұрын
Pissu hadila hitiyee. Cithare gahana kallak dakkama himita adu wela giyaaa... 🤗😘👍🌹🌹🌹🌹🌹🌹
@Malinda6600
@Malinda6600 4 жыл бұрын
අම්මෝ බට නලාව, ඇගේ හිරිගඩු පිපෙනවා...❤❤❤❤ දන්නවා නම් කවුරු හරි කියන්නකෝ ඒ වාදකයාගේ නම...
@thisaralakshan9040
@thisaralakshan9040 4 жыл бұрын
Kelinma rupawahini page ekata msg akk dala ahnna.mama nm krnna ewage thama.eyala kiyanawa.
@Malinda6600
@Malinda6600 3 жыл бұрын
@Dinesh Subasinghe Thank you so much... 🙏🙏🙏and you done a great job..
@pradeepperera5217
@pradeepperera5217 5 жыл бұрын
නව සන්ගීතයත් එක්ක සාම්ප්‍රදාය්ක සංගීත බාන්ඩ මුසුවන අපූරුව ❤
@erandidesilvajd
@erandidesilvajd 3 жыл бұрын
මේ සිංදුව ඇහෙනකොට දැනෙන හැඟීම් අදටත් මුලින්ම මේක ඇහුව දවසෙ දැනුණා වගේමයි.. ජය ශ්‍රී..
@lasathedirisinghe
@lasathedirisinghe 2 жыл бұрын
සංගීතය නම් අති විශිෂ්ටයි ❤️❤️
@akithsandisa5767
@akithsandisa5767 5 жыл бұрын
බටනලාව භාවනාවක් වගේ❤️
@sameerachinthaka2711
@sameerachinthaka2711 5 жыл бұрын
අම්මපා brother 💪👍
@anjanasuchithra606
@anjanasuchithra606 4 жыл бұрын
Sirawatama
@pasinduperera5913
@pasinduperera5913 4 жыл бұрын
sirawatama bn
@chathurangalakshan8009
@chathurangalakshan8009 4 жыл бұрын
හිතත් එක්කම මොකද්ද වෙනව. සුපිරි අසයි මන් එකට
@agrathi
@agrathi 3 жыл бұрын
ඒ හැගීම විස්තර කරන්න වචන නෑ.
@dumindaroshan2630
@dumindaroshan2630 5 жыл бұрын
බටනලා සුපිරි 👍 ජයවේවා ජයශ්‍රී
@himashbandara9839
@himashbandara9839 2 жыл бұрын
සගෝ 2021 අහන්නෙ 🥺 ඉස්කෝල නෑ 😪 ගමනක් යන්න නෑ 🥺 අහන්න හොද සින්දුවක් නෑ 🥺මේ සින්දු මේම තියන එක ගැන මාර සතුටුයි 🥺
@nishunish1338
@nishunish1338 Жыл бұрын
කවදාවත් වයසට යන්නැති සිංදුවක් ❤️❤️ අද 2022 දෙසැම්බර් 2
@champz6917
@champz6917 5 жыл бұрын
වෙනස් සන්ගීතය , සිතාරයෙන් වෙනසක් ආවා, සින්දුවේ රහට හානියක් උනාදෝ කියලත් හිතෙනවා... ඒත් මේ සින්දුවේ වචනයි තනුවයි ඇතුලෙ තියන ලස්සන සන්කලනය ඊට වඩා බලවත්.. ජය ශ්‍රී සරල හදවත් ඇති මිනිස්සු... ජය ශ්‍රී.....
@hansiiddamalgoda6600
@hansiiddamalgoda6600 5 жыл бұрын
Lassana Miusik gayakoyo Sabbath maru lankawe Miusik wenas wenna tribune mita kalekata kalin hema unanm Dan Miusik godak titenwa kale Kata kalin
@samkumar-ts9ld
@samkumar-ts9ld 5 жыл бұрын
ඔව්ව්මයි..මේදාපාර පොඩ්ඩක් ලුනු රහ වැඩි සිංදුවෙ
@piratenu1
@piratenu1 5 жыл бұрын
සින්දුවට ඔවුන්ගේ වැඩිපුර එකතු වූ අංග නිසා හානියක් සිදුවුනා. ඉන්දියාවේ සිංදුවකට ඔයට වැඩ සන්ගීතභාන්ඩ පාවිච්චි කරත් ඕනවට වඩා එකම භාණ්ඩය වාදනය කරනවා මම නම් දැකල නෑ. කෙල්ලෙක් සිතාරය වාදනය කිරීම උලුප්පා පෙන්වීම විහිළුවක්.
@AmilaIndikaoriginal
@AmilaIndikaoriginal 4 жыл бұрын
සිතාර් එක හරියන් නෑ බං..අනිත් ඕක්කොම හොඳයි..
@randeeravihaga9571
@randeeravihaga9571 2 жыл бұрын
කලුවරටත් ඔරොත්තු දෙන ඒවා මේවා...♥️😍
@sadeepalakmal-yt8tc
@sadeepalakmal-yt8tc Жыл бұрын
ලංකාවෙ ගැම්ම ජය ශ්‍රී....හැමදාම ආදරෙයි ❤️🇱🇰🥺
@janaka7753
@janaka7753 2 жыл бұрын
My comments on this are uncountable........... Hats off to dinesh subhasinghe for this master piece
@manusha5107
@manusha5107 3 жыл бұрын
මන් ආසම programme එකක් 😍 ආදරෙයි ජය ශ්‍රී❤️
@sanjugamage5146
@sanjugamage5146 5 жыл бұрын
පට්ටම සිතාර් පාට් එක.අවසානේ අතරමං වෙනවා හිත.🤭😍😘😘
@nadeeshachathuranga4410
@nadeeshachathuranga4410 3 жыл бұрын
සිංදුවට සංගීතෙන් මාරම සාදාරනයක් කලේ. ඒක බාවනාවක් උනා. . ❤❤
@hbkaizer9513
@hbkaizer9513 2 жыл бұрын
Legends never die.... ජය ශ්‍රී.... බෑන්ඩ් එක පහරක්.. ❤️❤️🤗☝
@roshikarangani6907
@roshikarangani6907 4 жыл бұрын
අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි එ රු රටා....මැකි ගියා රැල්ලේ නිසල රැයේ......😍😍
@niluthalgaswaththage8624
@niluthalgaswaththage8624 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්.....❤❤❤
@kawasakerider4342
@kawasakerider4342 4 жыл бұрын
Attha
@freedom774
@freedom774 Жыл бұрын
ඉස්කෝලෙ හිස්පීරියඩ් වල හෙන භීශනයක් ඇති කරපු සිංදුවක්.🥺❤️
@user-ev9qp2ug5g
@user-ev9qp2ug5g Жыл бұрын
sirawatama 🤣
@nejatv2020
@nejatv2020 Жыл бұрын
සුපිරි ගායනය වාදනය ඔක්කොම සෙට්, අර පිටිපස්සෙ ඉන්න හිනාවක් නැති කෙල්ල විතරයි අවුල්. හැමදාම අංක එක ජයශ්‍රී පියමැන්නේ ...
@sanjeawaut
@sanjeawaut 11 ай бұрын
ඔව්...කවුද බන් ඒ මූසල හොල්මන??
@allinoneplace3332
@allinoneplace3332 4 жыл бұрын
2020/ 03/ 28 පස්සේ අහන්නේ කවුද😊👌👌
@MrBasura1989
@MrBasura1989 4 жыл бұрын
දගර මල්ලි mama
@Achi__56-i2h
@Achi__56-i2h 4 жыл бұрын
2020-04-11
@kalpanasewwandi3341
@kalpanasewwandi3341 4 жыл бұрын
2020/04/27😍❤️
@chrinstonmahapitigama1957
@chrinstonmahapitigama1957 4 жыл бұрын
05.04
@isuruihalagedara8793
@isuruihalagedara8793 4 жыл бұрын
Mama💜😍
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 5 жыл бұрын
සිතාර් ගහන ගෑනු ලමයා ලස්සනයි යකූ😍😍
@sithumniiranga8767
@sithumniiranga8767 5 жыл бұрын
Hamme
@amithakumanayaka1143
@amithakumanayaka1143 5 жыл бұрын
😂😂
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
😁
@thamudikaushali3803
@thamudikaushali3803 4 жыл бұрын
Hikz
@dhanukasahanyt6950
@dhanukasahanyt6950 3 жыл бұрын
😆♥️♥️♥️ hm hmn
@RusoGalle
@RusoGalle 3 жыл бұрын
දහවරක්,සියවරක්,දහස්වරක්,දසදහස්වරක්...තව...තවත්...කීවරක් බැලුවත්..මැරරෙනකන්ම කීවරක් බලයිද මේක...😍😍😍
@anuhasdasanayake5
@anuhasdasanayake5 Жыл бұрын
දිනේශ්ගෙ music නම් next level❤
@dinithiwasana4409
@dinithiwasana4409 3 жыл бұрын
ආසම සිංදුව නිසා කීපාරක් ඇහුවද කියල මතක නෑ 💗💗💗💗💗
@europeupclose8680
@europeupclose8680 4 жыл бұрын
His voice is great. There is no difference between in his voice on live stage and recorded voice
@pavanitharaka3739
@pavanitharaka3739 4 жыл бұрын
Trueee......superb voice..........rohithaaa
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 3 жыл бұрын
Definitely
@krishicraft1417
@krishicraft1417 3 жыл бұрын
තව අවුරුදු 100ක් ගියත් අහන්න පුලුවන්. Thank you ජය ශ්‍රී. ඔයාලා අපේ කාලේ ආවට.😍😘
@sherinmathews2962
@sherinmathews2962 Жыл бұрын
What a music man❤❤❤loves from kerala , india
@dafunkdi
@dafunkdi 5 жыл бұрын
One awesome performance by the singer, the band & music direction. Good to see Sri Lanka adopting good music tastes from the traditional takaran band music like sunflowers, sahara flash etc. Yet there are some who dont love this performance. Look at the amount of music variations taking place? You got to be super talented to do this kind of stuff.
@dulla_official_94
@dulla_official_94 4 жыл бұрын
මේක සුපිරි බෙහෙතක්, ඇඩ්‍රස් නැතුව ඉන්න උන්ට.. හැමදාමත් ආදරෙයි ජයශ්‍රී.. ❤
@dushanthaswimalathunga5269
@dushanthaswimalathunga5269 3 жыл бұрын
එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා .. Jayasri නම් 👍👍👍👍
@disnaumayangani8697
@disnaumayangani8697 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි.මේ සිංදුව ඇහුවම අතීතයට යනවා. ජය වේවා
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
මම ආසම band එකක් ජය ශ්‍රි ,,, හරිම ලස්සනයි ,,,⭐⭐⭐⭐💞💞
@lachi1278
@lachi1278 2 жыл бұрын
❤️ඒ බැකින් එකයි.... වොයිස් එකයි..❤️ ❤️හම්මෝ ඉතිං ❤️Jaya sri❤️
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 3 жыл бұрын
අපි OL කාලේ පිස්සුවෙන් අහපු සිංදුවක්... අදත් ආදරෙයි...
@ishanshamika9302
@ishanshamika9302 4 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආසම ඩබල l ❤ jayasri .....😁😁
@wasanthasenadheera4319
@wasanthasenadheera4319 3 жыл бұрын
අම්මෝ සිතාර් පාට් එකයි බටනලා පාට් එකයි සුපිරී❤️❤️
@Noname-iu3hs
@Noname-iu3hs 2 жыл бұрын
බටනලා පාරට හීනියට සුශුම්නාව දිගේ හිරියක් ගියා ..... ❤️🎧
@blackff5399
@blackff5399 Жыл бұрын
😇
@nuwansameera6759
@nuwansameera6759 Жыл бұрын
Lead එක ගහන්නේ නිකන් පිස්සෙක් වගේ. පිස්සෙක් වගේ. ❤ සංගීතයෙන් අනෙකන් මුසපත් කරන්න දගලන පිස්සෙක්. ❤
@dilaboyakalanka1016
@dilaboyakalanka1016 3 жыл бұрын
අදටත් බලනවා පිස්සෙක් වගේ ❤️🔥 Jaya sri ☝❤️
@freetoothpicks
@freetoothpicks 4 жыл бұрын
අම්මෝහ් ඉතිං මේ සිංදුව කියලා වැඩක් නැහැ මේවා තමයි අමරනීය සිංදු කියන්නෙ. තව පරම්පරාගානකට ඒක ඇහෙද්දි දැනෙන ඒ ෆීලින් එක නැති වෙන එකක් නැහැ. Ukulele එකක් ලංකාවෙ Band එකක Play කරනවා දැක්කේ පලවෙනි වතාවට. ඒක ලස්සනයි❤️
@nimeshkaveesha4474
@nimeshkaveesha4474 3 жыл бұрын
ආගමක් ජයශ්‍රී.දැන් කාලෙ හැදෙන ඡරා සින්දු නිසා කලාව නැසෙනවා.සින්දු කියන්නෙ මෙන්න මේවට❤️❤️❤️❤️
@chamikadasun9245
@chamikadasun9245 2 жыл бұрын
ඕනීම තැනකට සෙට් වෙන හදවතේ ඉහලින්ම තියෙන සික්දුවක්..ජොයින්ට් එකක් ගහපු හැමදාම මම ඉස්සෙලම අහන්න පටන් ගන්නේ මේ සිංදුවෙන්🥰❤️😍
@jbian0104
@jbian0104 4 жыл бұрын
2020❤️❤️🇮🇹🇱🇰 still we are love this song ❤️🇱🇰🇱🇰
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 4 жыл бұрын
හරිම ආශාවෙන් අහන ගීතයක් මේ ....❤️
@dulmigunasekara9887
@dulmigunasekara9887 2 жыл бұрын
මං මැරෙනකම් අහයි මේ සිංදුව.ජීවිතේම තියනවා.පණ වගේ ආදෙර් කලා
@kamranhussain3738
@kamranhussain3738 5 жыл бұрын
Lots of love from pakistan killing song♥️🇵🇰🇵🇰♥️
@fogmud
@fogmud 5 жыл бұрын
kzbin.info/www/bejne/qqrNoYJ7qKh5h7M
@aseladarshana3453
@aseladarshana3453 4 жыл бұрын
Kamran Hussain thanx bro
@nileshrodrigo7237
@nileshrodrigo7237 4 жыл бұрын
Coke studio. Superb
@avvibesstudios3113
@avvibesstudios3113 4 жыл бұрын
kzbin.info/www/bejne/nmKpiXepg6qSi8k api me sinduwe cover ekak kra.. blala apitath sup ekak denna.
@avvibesstudios3113
@avvibesstudios3113 4 жыл бұрын
kzbin.info/www/bejne/nmKpiXepg6qSi8k we did a cover of this song.. plz watch it and give a sub for us..
@nicole_krn2220
@nicole_krn2220 4 жыл бұрын
RESPECT FOR THE BAND! 💯👏👏👏
@shihansandaruwan8150
@shihansandaruwan8150 Жыл бұрын
සිතර් පාර්ට් එකයි ෆුලුට් පාට් එකයි ඇග හිරිවෙටෙන්න දෙනවා ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌
@crazylovers3003
@crazylovers3003 2 жыл бұрын
@ජය ශ්‍රී ❤️ පරෙස්සමෙන් ඉන්න❤️ (කෝරෝනා කාලයේ නිදහසේ අැහුවේ ජය ශ්‍රී ගෙ සිංදු තමා)
@udarajayapala3813
@udarajayapala3813 5 жыл бұрын
Rock type අහපු පියමැන්නේ song එකට පට්ට classic mood එකක් දීලා..👌👌❤
@thejanamendis8145
@thejanamendis8145 5 жыл бұрын
Eke rock neme bn pop.
@pasinduperera5913
@pasinduperera5913 4 жыл бұрын
patta gathi mekanm mata
@lionart2020
@lionart2020 4 жыл бұрын
රෙගේ
@ravindudulanjana2799
@ravindudulanjana2799 5 жыл бұрын
බටනලාව භාවනාවක් වගේ 😍😍
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 3 жыл бұрын
Ekanan aththa
@Geeksl1112
@Geeksl1112 Жыл бұрын
අවුරුදු හතරකට පස්සෙත් එපා නොවී අහන්න පුලුවන් සිංදුවක් .❤️🌷🙉😵🙈
@sewwandirajapaksha5100
@sewwandirajapaksha5100 2 жыл бұрын
⁣පොඩි දවස් වලත් ඇහුවා අදත් ඉස්සරහටත් කොහොමත් අහනවා... music super... බටනලාව play karanawaa maru♥️
@vihangadeneth3830
@vihangadeneth3830 3 жыл бұрын
බටනලාව නම් පිස්සුවක් .. පට්ට 😍😍
@10kchallenge_0videos_1month
@10kchallenge_0videos_1month 3 жыл бұрын
සමහර සින්දු තියෙයි ඒවා මොන විදියට ගායනා කරත් ඕනිම කෙනෙක්ට අහන්න පුලුවන්. ආදරෙයි ජය ශ්‍රී 🖤🖤
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1 МЛН
Sheela | ශීලා | JAYA SRI | Coke RED | @RooTunes
4:38
Roo Tunes
Рет қаралды 1,8 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Man Italiye Thani Una - Gayan Udawatta ft Plus Minus
4:51
Music.lk
Рет қаралды 8 МЛН
WAYO - Api Kawuruda (Official Music Video)
4:37
WAYO
Рет қаралды 1,1 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН