Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video

  Рет қаралды 13,883,166

Piyath Rajapakse

Piyath Rajapakse

Күн бұрын

Пікірлер: 5 100
@piyath1004
@piyath1004 5 ай бұрын
Seedevi (සීදේවී) Available on all streaming platforms - bnfr.link/seedevi
@gimhanp.kottahachchi1576
@gimhanp.kottahachchi1576 5 ай бұрын
බැකිය දැක්කාම කියනුහැකියි සීදේවි කව්ද කියලා.?❤❤❤
@GKSL-දැනුම
@GKSL-දැනුම 5 ай бұрын
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
@ddshasithkulathilaka7602
@ddshasithkulathilaka7602 5 ай бұрын
@@piyath1004 💗🥰🎀
@theroadtogether
@theroadtogether 5 ай бұрын
හැලයා පියත් නේ ද?
@amayaadhikari8644
@amayaadhikari8644 5 ай бұрын
cuteee😍 superb aiy🤩
@manuthchehansa2356
@manuthchehansa2356 5 ай бұрын
සිදේවි හැලයයි ඇත්තටම couple නෙවෙයි original cartoon එකේ.. ඒත් සිරස එක වෙනස් කරලා උන් දෙන්වට සීදේවි හැලයයි කියලා නම් දාලා. ඒ පැංචා කියන cartoon එක ඒ තරමට ජනප්‍රිය කරා.අවුරුදු 20 වැඩි ඇති ඒ cartoon එකට ඒත් අදටත් ජනප්‍රියයි..හැමෝම කතා වෙනවා.මේ වගේ සිංදු හැදෙනවා.සිරස කරපු දේවල් අදටත් කතා වෙනවා ❤ සිංදුව මරු එකේ අමුතු vibe එකක් තියනවා ජය පියත්...
@Nicetour0
@Nicetour0 5 ай бұрын
❤🎉
@chamalkalashan8948
@chamalkalashan8948 5 ай бұрын
පියතුත් සිරසෙන් ❤
@Arrow-2002
@Arrow-2002 5 ай бұрын
පැංචා, දගය, ස්කුබි ඩු, මණ්ඩුක භවන, සුර පප්පා 🥰🥰❤❤ දැන් යන cartoon මොනාද මේ කාටුන් එක්ක බලද්දී
@AVINASH-x1z
@AVINASH-x1z 5 ай бұрын
හෑලි එපා බන් පාඩුවෙ සින්දුව අහල පලයන්😂
@suddagaming3565
@suddagaming3565 5 ай бұрын
​@@AVINASH-x1z sira bn😂😂
@OshanLiyanageDance
@OshanLiyanageDance 5 ай бұрын
ආසාවෙන් කරපු සුපිරි වැඩක් 🔥♥️ #TeamOLDS 😍
@ChathuX_Offcial
@ChathuX_Offcial 5 ай бұрын
ආස නැත්තේ කවුද බන් 😁
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 5 ай бұрын
Dance eka patta oshan ayyee🥳🥳🥳❤️❤️❤️❤️
@odathahansaka3198
@odathahansaka3198 5 ай бұрын
Best ❤
@maheshi-r2o
@maheshi-r2o 5 ай бұрын
නියමයි සර්.සර් නිසා තමයි 𝘃𝗶𝗲𝘄𝘀 වැඩි වෙන්නෙ
@mr.travellife
@mr.travellife 5 ай бұрын
Oyage stts eka dekala godak kal hiha gnna baruwa htye ftta habai❤❤
@sandunithakshila72
@sandunithakshila72 5 ай бұрын
තමන්ගෙ සීදේවිට අවන්කව ඉන්න හැලයොන්ට ජය වේවා ❤
@chamoSilwathge
@chamoSilwathge 5 ай бұрын
🖤..
@niluabewardhana
@niluabewardhana 5 ай бұрын
එකෙන්ම
@dayanidhammika1702
@dayanidhammika1702 5 ай бұрын
❤❤❤❤❤❤
@crazycafevlog
@crazycafevlog 5 ай бұрын
Aniwa 😌
@hirushyy
@hirushyy 5 ай бұрын
@anjaliegunawardhana9215
@anjaliegunawardhana9215 4 ай бұрын
තමන්ගෙ සීදේවිට අවංකව , හැමදාමත් වෙනස් නොවී ඉන්න හැලයොන්ට උපහාරයක්ම වේවා.. ✨😍
@nimchala3611
@nimchala3611 5 ай бұрын
පැංචා තාමත් හැමෝම ආදරේ කරන කාටුන් එකක්. එහි හැලයා සහ සී⁣දේවි ඒ ආදර කතාව එහි පවුල් පසුබිම එදා වගේම අදත් ඒ විදිහමයි. ගැහැනිය පිරිම්යා ඒ සංකලනය එහෙම තමයි කවදත් නොවෙනස්. මේ ගීතයත් වෙනම රහස් තියනවා සුභ පැතුම්.🎉
@avishkalakshan7624
@avishkalakshan7624 5 ай бұрын
එකම විදිහට නාහෙන් අඩාගෙන යන රැල්ලකට තිතක් තියන්න දගලන කොල්ලෙක් පියත් 🤘 🖤
@renukadamayanthi9348
@renukadamayanthi9348 3 ай бұрын
🤬
@ishankalhara680
@ishankalhara680 Ай бұрын
😊😊
@mrrnyapa
@mrrnyapa 5 ай бұрын
ඇත්ත කතාව මේක නොවුනට සිරසින් අඳුන්වල දුන්න විදියට හිතට ගිය අදහසින් ලියල තියෙන සින්දුවක්නෙ. මේක මාර idea එකක් පියත්. ජය වේවා !
@malshanawanjana8269
@malshanawanjana8269 4 ай бұрын
හැමදාම සිංදු ne අවුරුද්දට ekak trending ❤❤❤❤ ජය wewa piyath aiya❤❤❤
@iroytofficial
@iroytofficial 5 ай бұрын
පියත් අයියනම් සැබෑ දක්ෂයෙක් 😌🔥 සින්දුව ඉවර වෙනව දැනුනේ නෑ ✨
@AdeshAcademy
@AdeshAcademy 5 ай бұрын
Iro ayya❤
@SlTecGuy
@SlTecGuy 5 ай бұрын
Hi Hi IRO Aiyeh
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 5 ай бұрын
ado vira iro puthaah
@Sadiya99999
@Sadiya99999 5 ай бұрын
IRO❤️❤️
@hansiameesha2634
@hansiameesha2634 5 ай бұрын
කොල්ලා කුජීතයි කොල්ලා අනාතයි 😂
@mishu3276
@mishu3276 5 ай бұрын
පියත් කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් එකම ආරේ නැතුව ප්ලේලිස්ට් එකක් මිනිස්සුන්ට අහන්න දෙන ♥️ ජයවේවා!
@yoyogirl001
@yoyogirl001 5 ай бұрын
මෙහෙම පිරිමියෙක් ලැබෙනවා නම් ඒ සීදෙවි කොච්චර පින්වන්ත ද ❤️🤗😘
@pethumachinthana4129
@pethumachinthana4129 5 ай бұрын
Helayek
@Noname-l3q6t
@Noname-l3q6t 5 ай бұрын
මෙහෙම හැලයෙක් ලබන්න
@sdgaming8185
@sdgaming8185 5 ай бұрын
ගෑනුන්ට කොච්චර හොද පිරිමියෙක් ලැබුනර්හ් ඌ හොද නෑ ඒකයි ඇත්ත.🌚
@marxtv3547
@marxtv3547 5 ай бұрын
එහෙනම් ඔයාට කිබුලෙක්වම බැඳගන්න වෙයි.
@supunimesh8842
@supunimesh8842 5 ай бұрын
😂
@Vinod_Tharindu
@Vinod_Tharindu 3 ай бұрын
පියත් ඇත්තටම දක්ෂයෙක්, එක තැනක කොටු වෙන්නෙ නැතුව මේ හදන වෙනස් පට්ට ගති මෙලඩි, පද රචනය, ගායනය මේ වගේ කරන්න පුලුවන් කියන්නෙ මාර ටැලන්ට් එකක්. සිංහල සංගීතය ලෝකෙ ඉස්සරහ දිනවන්න පුලුවන් විශිෂ්ටයෙක්. Keep up the good work bro 👊🔥
@MrBrew-wy1mj
@MrBrew-wy1mj 5 ай бұрын
සිරස හින්දා අපේ ජීවිත කාලයෙන් හොදම කාලය ගොඩාක් ලස්සන කලා, රූපවාහිනියේ ටයිටස් තොටවත්ත මහත්තයත් අපිව ගොඩක් පෝෂණය කලා අපේ ආකල්ප සහ හැගීම් සුන්දර කරන්න❤❤❤
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 5 ай бұрын
ඒ සුන්දර කාලේ තිබ්බ කාටුන් දැන් ළමයිට නෑ..මල විකාර තියෙන්නේ..අනේ මංදා ඉතිං නේද...😢😢😢
@DeepaniAththanayaka-bk8ns
@DeepaniAththanayaka-bk8ns 5 ай бұрын
Eka aththa❤❤❤❤
@VidyaVishwani16
@VidyaVishwani16 5 ай бұрын
Aniwarenma ❤
@Nilukshiperera-yo3ik
@Nilukshiperera-yo3ik 5 ай бұрын
❤❤❤❤
@nicebro4748
@nicebro4748 5 ай бұрын
Hiru ekai deranai ea vibe eka den lamayinta nethi karala thiyenne
@bimaa9606
@bimaa9606 5 ай бұрын
මට තේරෙන්නැත්තෙ මේ එක එකට වෙනස් concept ඔලුවට එන්න තරම් පියත් කොච්චර next level dial එකක්ද කියලා. එහෙම හිතාගෙන description එක බැලුවම lyrics melody ඔක්කොම පියත්ගෙ😍 The next hit for sure❤
@PiccharThanna
@PiccharThanna 5 ай бұрын
post ekak daka laoa
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
Just Listen today 😅. Absolutely Brilliant Brother. Jayawewa, jayawewa, jayawewa SriLanka 💝🇱🇰💯✨️🥳
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 5 ай бұрын
අලුත් concept එකක් පියත් ඉතින් කොහොමත් දක්ෂයා නේ 🥰❤️
@dinushiperera2024
@dinushiperera2024 5 ай бұрын
තමන්ගේ සීදේවි ට මේ වගේ අවංක වෙන හැලයන්ට මේ සින්දුව උපහාරයක්..Anyway පියත් is a brand ❤❤❤❤
@AiTry-c1d
@AiTry-c1d 5 ай бұрын
kzbin.info/www/bejne/jH60YWumhKqteJI
@wasanamanohari6577
@wasanamanohari6577 Ай бұрын
හා ❤❤හා
@wasanamanohari6577
@wasanamanohari6577 Ай бұрын
❤❤❤❤
@ayoddyaeliyanage4164
@ayoddyaeliyanage4164 5 ай бұрын
තමන්ගේ සීදේවිට අවංකව ඉන්න හැම හැලයෙකුටම ජය වේවා!🎉🎉
@randimaKumara-kt3fm
@randimaKumara-kt3fm 4 ай бұрын
පාගන්න එපා
@CS-Academy-p3c
@CS-Academy-p3c 4 ай бұрын
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා අතමිට දැන් සරුසාර වෙලා එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා 2nd Verse : සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා තොල කට රතු සායම් ගල්වා හවඩිය ඇගෙ ඉණ වට බන්දා දේවී වඩිනවා බලාපල්ලා Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා
@lilawithana-xc1wu
@lilawithana-xc1wu 4 ай бұрын
jhfhkjjj😂🎉❤ 😢😮
@lilawithana-xc1wu
@lilawithana-xc1wu 4 ай бұрын
😅😊😊❤❤😢🎉😮😊😊
@lilawithana-xc1wu
@lilawithana-xc1wu 4 ай бұрын
😢😮😅sacrifici che
@lilawithana-xc1wu
@lilawithana-xc1wu 4 ай бұрын
vittima una b😢🎉😮❤❤❤❤❤❤
@sajeewaanthony
@sajeewaanthony 5 ай бұрын
තනිකඩ සීදේවිලා ට හීලෑ හැලයෝ හම්බෙන්ඩ ඕන....😂❤ ලස්සන වැඩක් පියත් අයියේ....ජය.🙌
@Samankj
@Samankj 4 ай бұрын
හැලයෝ නෙවෙයි හැලපයෝ 😂😂
@nalinapromax99
@nalinapromax99 4 ай бұрын
Elama elama 😂
@PradMaz
@PradMaz 5 ай бұрын
The only Rajapakse we want in 2024!
@saloninfinity1
@saloninfinity1 5 ай бұрын
Bhanuka Rajapaksha 😗
@heshanperera-xv1pt
@heshanperera-xv1pt 5 ай бұрын
ado pradaa🥰
@iTzJoshD
@iTzJoshD 5 ай бұрын
tatt mama
@SVD_Production
@SVD_Production 5 ай бұрын
tattya
@Zen_ClipsYT
@Zen_ClipsYT 5 ай бұрын
Pradaaa ❤
@viha_hima_
@viha_hima_ 5 ай бұрын
1st Verse : කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා අතමිට දැන් සරුසාර වෙලා එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා 2nd Verse : සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා තොල කට රතු සායම් ගල්වා හවඩිය ඇගෙ ඉණ වට බන්දා දේවී වඩිනවා බලාපල්ලා Pre Chorus: තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තවත් ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ Chorus: සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා හරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා සීදේවී මම නුබේ හැලයා End🤗
@Sewwandhiniperera
@Sewwandhiniperera 5 ай бұрын
🤩
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 ай бұрын
😊
@PamoSenadeera
@PamoSenadeera 5 ай бұрын
@AiTry-c1d
@AiTry-c1d 5 ай бұрын
kzbin.info/www/bejne/jH60YWumhKqteJI
@sachinidilshara7626
@sachinidilshara7626 3 ай бұрын
Wow 😂 aluth widihata hithala❤❤❤😊😮
@harshwick9179
@harshwick9179 15 күн бұрын
මම අද ඉස්සෙල්ලාම ඇහුවේ..., හරිම ලස්සනයි.. මම දැන් ගොඩාක් වාර ගාණක් සින්දුව ඇහුවා...තවත් අහනවා....මටත් ඉන්නවා හැලයෙක්, ඒ නිසාද මන්දා මේ සින්දුව හදවතටම දැනුණා.... ජය වේවා පියත්..!!
@Mrsandeepa4444
@Mrsandeepa4444 5 ай бұрын
මේ සිංදුව දාලා පැය 2 ක් ගිහිල්ලා තමයි මේ බලන්නේ මේ සිංදුව 1 million ගැහුවට පස්සේ like එකක් දාලා මට කතා කරන්න 😊
@photogrphySet
@photogrphySet 5 ай бұрын
😢😢😢😢 like karanna please 😢😢😢😢
@someone4351
@someone4351 5 ай бұрын
1M gahala ennnaddooooooooo
@Semini845
@Semini845 5 ай бұрын
2 days 1 Million♥️
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
❤❤
@Harsha-n1g
@Harsha-n1g 5 ай бұрын
​@@HimashiR.d ktt epd 😂
@AshanthiOnline
@AshanthiOnline 5 ай бұрын
Love this Piyath! Playing it on repeat. 🔥
@AVINASH-x1z
@AVINASH-x1z 5 ай бұрын
ඔයත් දැන් ගානට වැඩී. අසාන්ති සින්දුවක් කරන්න .❤
@surath1988
@surath1988 4 ай бұрын
Join 😊
@ChamiSD0512
@ChamiSD0512 5 ай бұрын
When I start study Meanwhile :- තව ගැණු එපෝ මට ඉන්නවා බිසෝ සීදේවී මම නුඹේ හැලයා 😢 I can't stop this😒
@kavishkaheshan1089
@kavishkaheshan1089 5 ай бұрын
So relatable 😂
@classics2862
@classics2862 5 ай бұрын
මෙහෙමත් ගොන් ගෑනු 🤪
@TharushaFernando-l2r
@TharushaFernando-l2r 4 ай бұрын
😇
@TD-do3mu
@TD-do3mu 4 ай бұрын
When I am in exam hall😂😢
@AnusaraUdeera-k3d
@AnusaraUdeera-k3d 4 ай бұрын
මේක Trending ඒක වෙයි කියන අය කෝ බලන්න❤️❤️
@asi9009
@asi9009 5 ай бұрын
Sri lankan music වෙනස් වෙමින් පවතී... 🎉Songs with unique dancing steps, with nice beats❤ කාලයක් බූට් සින්දු වලටම කොටු වෙලා හිටපු srilankan music වලට සුභ කාලයක් උදා වෙලා.🥰 බූට් කියන රාමුවෙන් පිට පැන්න අයට thankyou 🙏🥰
@ReviewTimesz
@ReviewTimesz 5 ай бұрын
Not unique dancing steps. They copied exact dancing from the song ' Teri Bation main ulja jiya' bollywood song.
@PCBuilder-2004
@PCBuilder-2004 5 ай бұрын
eek nm Att ඈ.. 2016-2020 ගාන්න දෙයක් නෑ අඩවැඩියා only
@Zeuzzzzz_zzzz
@Zeuzzzzz_zzzz 5 ай бұрын
මේක 1M ගහනවා කියන අය මේකට like එකක් දාගෙන යමු නේ ❤😊✨️
@tehanabegunasekara
@tehanabegunasekara 5 ай бұрын
ek kohomt wen ekne
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
5 million ghnw
@tv-lankaputhratv
@tv-lankaputhratv 5 ай бұрын
😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
ට්‍රැක්ලන්තෙ මිනිස්සුන්ට මේව හොඳ ඇති ඉතින් 😂
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
@@udumbaramandodari7754 oyath emane ekane baluwe yaluu 👀♥️😂
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 5 ай бұрын
අවුරුද්දට සින්දු එකක් හෝ දෙකක්.. ඒ හැම එකක්ම trending එකක්.. 😅❤️🥹ජය වේවා ! පියත්
@sammanivenurika5639
@sammanivenurika5639 4 ай бұрын
😮😅😅😅😅😮😮😊🎉
@dulanjaleesenavirathna6239
@dulanjaleesenavirathna6239 4 ай бұрын
​@@sammanivenurika5639kkkklmkklp
@cookingsecretsl2054
@cookingsecretsl2054 3 ай бұрын
😂😂😂😂😂
@wheretotravelholiday
@wheretotravelholiday 4 ай бұрын
Samitha misge colompure නුඹ ඉන්න ඉසව්වේ sinduwa ehuwa. Eka අහද්දී mathak une seedevi මම නුඹේ helaya. Hariyata e sinduwata අද කාලේ heduna reply video ekak වගේ .❤ seedevi helaya you guys are superb❤
@oneshbihanga
@oneshbihanga 5 ай бұрын
සීදෙවි හැලයා මේ දෙන්නා සිරසෙ රණ්ඩු වෙලා කෙලවගෙන පැංචා දිනනකොට අම්මෝ ඒ සතුට. Gold memorys🎉. Thank you piyath Rajapaksha good job❤️. 1M ගහන්නම ඕනි එකක්💗 @Piyath Rajapakshe #piyathrajapakse
@sadeeyau4380
@sadeeyau4380 5 ай бұрын
එක cute 😂❤ තව තිබ්බ නම් හොදයි කියල හිතෙනවා.. සිදේවි හැලයා ඇත්තටම couple එක කරපු එකට සිරසට තැන්ක්ස්.. නැත්නම් උන් දෙන්න මෙච්චර ජනප්‍රිය වෙන් නැ.. අද මෙහෙම සිංදුත් නැ එහෙනම් 😂😂
@roshanmahesh7593
@roshanmahesh7593 2 ай бұрын
ලස්සනයි අයියා මෙ ක
@PasinduMalshan2
@PasinduMalshan2 5 ай бұрын
1.5 million views ආවම මෙතනින් like එකක් දාන්න
@AyeshaKoshali
@AyeshaKoshali 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@isharadhanushan2002
@isharadhanushan2002 5 ай бұрын
😂😂😂😂😂😂
@kasuntharaka1407
@kasuntharaka1407 5 ай бұрын
3m
@niroshanniroshan330
@niroshanniroshan330 5 ай бұрын
Ccthaonklo
@niroshanniroshan330
@niroshanniroshan330 5 ай бұрын
thaassNadu
@KanchanaKumari-h4b
@KanchanaKumari-h4b 5 ай бұрын
තාම පැංචා කාටූන්එක බලන මම 😂❤
@rukshanchathuranga4458
@rukshanchathuranga4458 5 ай бұрын
aniwa
@smilingmind1963
@smilingmind1963 5 ай бұрын
@@KanchanaKumari-h4b හැමදාම හවසට😁
@KalinduRajapaksha-cd7nf
@KalinduRajapaksha-cd7nf 5 ай бұрын
Sirwtma 😍♥️
@isharasandamali4696
@isharasandamali4696 5 ай бұрын
Mamath
@dasunperera-f8d
@dasunperera-f8d 5 ай бұрын
@@isharasandamali4696 Ehma baluwanm halai sedevi kynne akkai malli
@PinsaraAbilash
@PinsaraAbilash 8 күн бұрын
Lassana sinduwak ❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 ай бұрын
Tiktok එකෙන් මේකෙ trellar එක දැකල orginal එක එනකම් මග බලාගෙන හිටියෙ 🙂 පියත් අයියෙ ඔයානම් ෆට්ටම පොරක් ගොඩක් රැල්ලට යන අතරෙ ඔයා අපිට ගැලපෙනම සුපිරිම ඒව දෙන්නෙ මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති super hit එකක් 👌❤️🔥 brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි 1 m views up කරන super hit එකක් වෙයි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේ වගේ සුපිරියක් ආයෙත් ඕනි ❤️
@dreaming960
@dreaming960 5 ай бұрын
සඳනි අක්කා කට්ටියව එලෝගෙන එන ටික මරු😂❤️
@buddhikaliyanage1471
@buddhikaliyanage1471 5 ай бұрын
ඕදාත කොලුවත් ඉන්නවා... Song එක නියමයි..👏👏
@odathahansaka3198
@odathahansaka3198 5 ай бұрын
❤❤
@ShamikaChathurani-s6n
@ShamikaChathurani-s6n 4 ай бұрын
👌🤟🤘🤙aththatama me sinduva maru ❤ 5M views Piyath අයියා nam maru!!!
@S_I_H_I____X
@S_I_H_I____X 5 ай бұрын
රැල්ලට යන artistla අතර රැල්ලක් හදන සුපිරිම artist කෙනෙක් ❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 5 ай бұрын
Concept eka pattaka piyath bosage singing!!!!! >>>
@Education4life-1st
@Education4life-1st 5 ай бұрын
ado thadiya 🥰
@PrabodNavanjana-pc5hb
@PrabodNavanjana-pc5hb 5 ай бұрын
Thadiiiii❤
@kavinethgeesara8060
@kavinethgeesara8060 5 ай бұрын
Utto video dapan
@PrabodNavanjana-pc5hb
@PrabodNavanjana-pc5hb 5 ай бұрын
@@kavinethgeesara8060 sira kathawa bn
@MrVinuwaYutaa
@MrVinuwaYutaa 5 ай бұрын
​@@kavinethgeesara8060 ඒක තමා බං 😢
@ozie--Bee
@ozie--Bee 5 ай бұрын
හැමෝටම මේ වගේ හැලයො හම්බවෙන්න ඕනි..තමන්ගෙ සීදේවි විතරක්ම හොයන💛හැලයොන්ටත් සීදෙවිලා වගේ ගෑනුලමයිවම හම්බවෙන්න ඕනි💗
@malithshalinda1885
@malithshalinda1885 5 ай бұрын
Aniwa
@KpuChandana
@KpuChandana Ай бұрын
ගොඩක් හොඳට හදපු sinduwak
@NilanFernando
@NilanFernando 5 ай бұрын
ඒක මරු.මේකෙන් පස්සෙ cartoon චරිතවලට සින්දු හැදෙන රැල්ලක් එනවා 🎉❤
@Sanuu7020
@Sanuu7020 5 ай бұрын
Eka aththa😂❤❤
@Pasindu_Madushan
@Pasindu_Madushan 5 ай бұрын
ඉදලා ඉදලා Priyath Aiya Release කරන්නෙම ආයේ ඉතිම් සුපිරියක්ම තමයි!❤️‍🩹🎶🤪🖐
@NayanatharaThathsarani-i8x
@NayanatharaThathsarani-i8x 5 ай бұрын
නියමයි පියත්. ඔයාට super ස්ටාර් වෙන්න vote කෙරුව එක ගැන සතුටුයි. නිහතමානීව ගමන යන්න. කොහොමත් ඔයයි සඳනිය් දෙන්නම නිහතමානීය්. Obscura එකට වැඩ කරගන්න ආවම එතනම එහාපැත්තෙ ගෙදර ඉන්න අපිටත් ඔයාලා උණුසුම් හිනාවක් දීලා යන්න අමතක කරන්නේ නැහැ. ජයවේවා ❤️. Keep up the good work. You have a different style. Cheers to the crew
@krishanmadusanka5469
@krishanmadusanka5469 2 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
@ishanikawindya7880
@ishanikawindya7880 5 ай бұрын
මොන සිංදුව ඇහුවත් අපරාදේ ඇහුවෙ කියන්න බැරි හදවතට දැනෙන්න කියන්න පුලුවන් කටහඬක්🌹💖
@SanjeewaniPerera-bz1fe
@SanjeewaniPerera-bz1fe 3 ай бұрын
අක්කෙ ඔයි හරම ලස්සනයි
@ishanikawindya7880
@ishanikawindya7880 3 ай бұрын
@@SanjeewaniPerera-bz1fe Thank you nangi
@pulara
@pulara 5 ай бұрын
*Creative වැඩක් Lets Go ❤️‍🔥*
@KavindiKavindi-lc9tj
@KavindiKavindi-lc9tj 5 ай бұрын
පියත් අයියා ඉදල ඉදල සිංදුවක් ගැහුවොත් ආයේ සුපිරියක් තමයි❤ අඩන සින්දු වලට වඩා නම් රසය %100 👌 කොහොමත් ආසම කාටුන් චරිත දෙකක් නේ සීදෙවී හැලයයි.. අමතක වෙන එකක් නෑ. තව තවත් මේ සින්දුව නිසා මතක් වෙයි ❤ඇත්තටම පට්ට කියන්න වචන නෑ 👌💗 "තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ " මේ ටික හදවතටම වැදුනා 👌❤🥺 තමන්ගේ කෙල්ලගෙන් පිට වෙන අය ගැන හිතන්නැති කොල්ලො පට්ට ගැම්මක් පියත් අයියේ ආදරෙයි ජය වේවා තව තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා❤💪
@JethuJethu-b5o
@JethuJethu-b5o 4 ай бұрын
සිංදුව දාපු දවසෙ ඉඳන් හැමදාම වගේ අහනවා❤🎵සීදේවී😉🐊👋
@NiroshikaAbegoda
@NiroshikaAbegoda 5 ай бұрын
සීදේවියි,හැලයයි ආවෙත් සිරසෙන් පියත් අයියා ආවෙත් තිරසේ සුපර් ස්ටාර් එකෙන් මේක නම් මාර පට්ට ඒ මදිවට ගමේ ලස්සනම ලේලි ඒකත් සුපිරි මං හිතන්නෙ පියත් අයියා සදිනිව යාළු කරගත්තට පස්සේ හිටියටත් වඩා ජනප්‍රිය වුණාද කොහෙද හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියනවනේ❤❤❤❤ අපි හදවතින්ම ඔය දෙන්නට ආදරෙයි💕💕💕💕
@TenHubSL
@TenHubSL 5 ай бұрын
බදිමු සුදා සුපිරියටම කියලා ජනප්‍රියයි මේ පියත් අයියා ආය‍ෙ එන්න එන්න views වැඩි වෙනවෝ... සීදේවිට අපි දැන් වහවැටිලෝ💙.
@kevinxvibes
@kevinxvibes 5 ай бұрын
Love it !! ♥
@Samadhi-11
@Samadhi-11 5 ай бұрын
❤❤❤
@Education4life-1st
@Education4life-1st 5 ай бұрын
aluth album ekakata song ekk neda😍
@harindiseneviratne7675
@harindiseneviratne7675 4 ай бұрын
I have been listening to this song while washing the dishes without the visuals, and I must say, it is beautifully sung. Kudos to the artist! Only wish it was a bit longer. Perhaps he would consider doing an extended version of the song.
@anuradhidananjika9401
@anuradhidananjika9401 5 ай бұрын
මාරම වෙනස් විදියට හිතන singer kenek පියත් අයියා.එළ .සියලුම අවංක හැලයන්ට ජය වේවා👍❤️
@Pavaniakeesha-cd2qk
@Pavaniakeesha-cd2qk 4 ай бұрын
🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊😅😅😮🎉😂❤❤😂😮😊😅🎉🏨🏫🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏯🏯🏯🏰🏰🛕🛕🛕🏰🏰🏰🏗️🏰
@niroshanabandara6029
@niroshanabandara6029 4 ай бұрын
❤❤❤❤😂
@wasanamanohari6577
@wasanamanohari6577 Ай бұрын
❤❤❤❤❤❤හාහා
@PasinduAbishek1229
@PasinduAbishek1229 5 ай бұрын
වෙනස් විදිහේ දේවල් කරන්න දඟලන චරිතයක් පියත් කියන්නේ...සුභ පැතුම් හැමෝටම,,, 💓🎧🔥🎶🎤
@theviniksura6776
@theviniksura6776 5 ай бұрын
Congratulations brother හැම ගීතයක්ම වෙනස් තව ඉස්සරහට වෙනස් ගීත කරන්න 😊😍❤👊
@KuligodageRohini
@KuligodageRohini 3 ай бұрын
ලස්සන ❤❤❤❤❤❤❤
@slstats7948
@slstats7948 5 ай бұрын
පැංචා එකේ සීදේවි හැලයා මතක් වෙලා ආපු සෙට් එක මේ කොනට 😊 👇
@YumethJayathilaka
@YumethJayathilaka 5 ай бұрын
තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ ❤ ගැම්මක් ඕයී 🌺✨️ ඉක්මනින් ම 1 M ගහන්න ආසිරි ❤
@JanakaDissanayakr
@JanakaDissanayakr 5 ай бұрын
තමන්ගෙ සිදේවිට අවන්කව ඉන්න හැලයන්ට ජය වේවා❤
@NiroshanPremakumara-q8s
@NiroshanPremakumara-q8s 2 күн бұрын
❤😂❤😂❤සුපරෙ
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 5 ай бұрын
හැලයෙක් නැති අය මේ කොනට🫢
@Chefgoodlife
@Chefgoodlife 5 ай бұрын
😂
@gadflycha
@gadflycha 5 ай бұрын
@@Chefgoodlife Seedevi nathi un inawa anna uda comment ekaka
@OshenJayathilaka
@OshenJayathilaka 5 ай бұрын
වෙන්නද මම නුබෙ හැලයා
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 5 ай бұрын
@@gadflycha ඒක දැකල තමා මේක දැම්මෙ😂
@Shashikalasakalasooriya
@Shashikalasakalasooriya 5 ай бұрын
@@OshenJayathilaka හලෝ හැලයා😂
@Kassn1234
@Kassn1234 5 ай бұрын
පියත් මරු තව ඉස්සරහට මේ වගේ සිංදු වැඩි වැඩියෙන් කරන්න් ලැබේවා ❤️❤️❤️🙏
@ranidumadushan2825
@ranidumadushan2825 5 ай бұрын
තැපැල් ස්ථානාධිපතිකම අතෑරල කොළඹට ගිහිල්ල 😇සින්දුව ලස්සනයි අයියේ 🥰💗
@Naveef-k2n
@Naveef-k2n 4 ай бұрын
This is so creative ❤
@liveajiya
@liveajiya 4 ай бұрын
සුපිරි නහයෙන් අඩන සිංද වෙනුවට වෙනසක්❤
@roshanranjan2110
@roshanranjan2110 5 ай бұрын
සිදේවි. 💐💐🌺🌺💮💮🌹🌹 1:53
@adeeshavimarshana2168
@adeeshavimarshana2168 5 ай бұрын
ලෙසටම Trending වුනාම මේකටත් ලයික් එකක් 😁❤
@IshaniKulasekara-u3k
@IshaniKulasekara-u3k 5 күн бұрын
Good 👍❤❤❤❤
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 5 ай бұрын
" සී දෙවි මම නුබෙ හැලයා...! "💗😊
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 5 ай бұрын
හරිම ලස්සනයි...එකම ඇඩියාව අහලා එපා වෙලා ඉද්දී ආපු නියම සිංදුවක්...සුපිරියි...🎉🎉🎉🎉🎉🎉
@dempasan
@dempasan 5 ай бұрын
Vibe ❤
@Nikesha-e6n
@Nikesha-e6n 5 ай бұрын
Pasaaaan❤
@costamarley
@costamarley 5 ай бұрын
ලොල්ලා මේකටත් ඇවිත් 😂🎉
@janithdilshan5080
@janithdilshan5080 5 ай бұрын
A ponnya😅😂
@HasinduLakmal-w6g
@HasinduLakmal-w6g 5 ай бұрын
ගෑනි 😂
@shehanrashmika9700
@shehanrashmika9700 5 ай бұрын
Ponnya❤
@ChanmikaSurendra
@ChanmikaSurendra 4 ай бұрын
ඩෙහ්හ්❤❤❤❤❤
@ShanKaveeshwara
@ShanKaveeshwara 5 ай бұрын
පියත් අදුනගන්න බැරි උනාට සදනිව දැක්ක ගමන් අදුර ගත්තා 😌🌝
@Amanda-ru3jy
@Amanda-ru3jy 5 ай бұрын
😂😂😂
@sanjusp7481
@sanjusp7481 5 ай бұрын
ඒ කෝමෙයි ??
@PraveenUduweriya.
@PraveenUduweriya. 5 ай бұрын
Piyath ගෙන් තවත් viral hit එකක් 🙌
@ShashikaDulmi-c4v
@ShashikaDulmi-c4v 4 ай бұрын
මම හරිම ආසයි මෙන මේ වගේ අලුත් දේවල් කරන අයට...හැමදමත් මේ වගේ ලස්සන සින්දු කරන්න අලුත් අදහස් වගේම හිතට ශක්තිය ලැබේවා පියත්..❤ සදනි❤
@JanjithMunasinghe
@JanjithMunasinghe 4 ай бұрын
Last part eka marama lassanai.❤ Seedevi mage Devi......❤😊
@piyavi_ameesha
@piyavi_ameesha 5 ай бұрын
අපේ කහපාට අයියා දිහා බලන් හිටියේ මං විතරයි ද...👀❤ cheer to @odatha 🍻❤
@rkkavinda7617
@rkkavinda7617 5 ай бұрын
ඇස් වලින් හිනා වෙන කොල්ලා...❤😅
@NadeeshaIlangakoon
@NadeeshaIlangakoon 5 ай бұрын
කහපාට අය්යා හොයන මම 😂😂
@udaradilpriyanissanka974
@udaradilpriyanissanka974 5 ай бұрын
ඔව් ඔයා විතරයි
@ThamiraSadamali
@ThamiraSadamali 5 ай бұрын
​@@NadeeshaIlangakoonමමත් 😊
@piyavi_ameesha
@piyavi_ameesha 5 ай бұрын
@@udaradilpriyanissanka974 නෑ තව අය ඉන්නවා 😁
@tharukadilshan2607
@tharukadilshan2607 5 ай бұрын
මාර ගති පැන්චා මතක් වෙනවා😊❤
@hansika7101
@hansika7101 4 ай бұрын
මගෙ හැලයත් මේ සින්දුව අහන්වද දල්ලෑ...🫣 කොහෙ ඉන්නවද දන්නෙත් නෑ...😧 අපි හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න හැලයෝ...😍
@SanjuDananjaya-r5m
@SanjuDananjaya-r5m 4 ай бұрын
Alee 😒
@Samankj
@Samankj 4 ай бұрын
ඔයාගේ හැලපයත් ඉක්මනට හම්බෙයි සීදේවී පැටියෝ..😂😂
@milindasampath1871
@milindasampath1871 4 ай бұрын
අනිවාර්යයෙන්ම හම්බෙයි💕
@cookingsecretsl2054
@cookingsecretsl2054 4 ай бұрын
❤❤❤❤
@Mindplaygrounds5445
@Mindplaygrounds5445 4 ай бұрын
කාටවත් කවුරුත් හම්බෙනකම් ජිවිතෙ තියේද දන්නෙ නෑ. තන අග පිනි බිඳක් ජිවිතය
@nethminnn
@nethminnn 2 ай бұрын
Though it seems like a simple song, it's a fresh concept with a fun melody with a funky pop vibe and nice change ups
@clpbandara8718
@clpbandara8718 5 ай бұрын
සී දේවිලාට බය වෙලා ඉන්න හැලයෝ ටික මේ කොනට 😂❤❤
@ismesk7050
@ismesk7050 5 ай бұрын
කහ කුරුල්ලත් ඉන්නවා ❤❤❤❤❤
@g76_osh
@g76_osh 5 ай бұрын
අර අවුරුදු දවස් වල වගේ ප්‍රසිද්ධ වුණු ලස්සන හිනාව තියෙන අයියත් ඉන්නවා 😝❤️🌝
@pramilaannmali6089
@pramilaannmali6089 5 ай бұрын
Kawda
@sumithrajayanthi47
@sumithrajayanthi47 5 ай бұрын
@@pramilaannmali6089 yellow shirt 💛
@ravieranga356
@ravieranga356 5 ай бұрын
​@@sumithrajayanthi47 Koo bn
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 ай бұрын
Superb 😍❤️👌
@sheharamanuthmi
@sheharamanuthmi 5 ай бұрын
හැලයාට කිඹුලා බනිස් දකිද්දි සී දේවි මතක් වෙන එකනෙ යකූ වැඩේ😂❤😂
@awesomefourboyz
@awesomefourboyz 5 ай бұрын
😂
@nalinapromax99
@nalinapromax99 4 ай бұрын
Ammo sirawt danne Matat eka terune
@tharinduperera9
@tharinduperera9 5 ай бұрын
පියත් සුපර් ස්ටාර් වෙලා අවුරුදු 10ක් හරි 9ක් හරි මේ වෙද්දි ❤ සිරස 🔺 බිහි කරපු තරු ❤
@insu-xm8oe
@insu-xm8oe 5 ай бұрын
Ee quality eka ❤ sirasen awoth ithin ❤❤
@yasasith5970
@yasasith5970 5 ай бұрын
Anith channels wala stars la hoyannath na 🥲🥲
@insu-xm8oe
@insu-xm8oe 5 ай бұрын
@@yasasith5970 ekanee
@ivonikaharshani7220
@ivonikaharshani7220 5 ай бұрын
හැලයෙක් නැති කෙල්ලෝ සෙට් එක මේ කොනට 😂😅
@kumara4699
@kumara4699 5 ай бұрын
Halayek da oone 😂
@RomaRomaa-qi9wh
@RomaRomaa-qi9wh 4 ай бұрын
Shok❤❤❤❤❤❤❤
@vishwaniroshan2964
@vishwaniroshan2964 5 ай бұрын
මෙක අහන තනිකඩ උන්කො😂❤
@TravelwithDoc2024
@TravelwithDoc2024 5 ай бұрын
10M වීව්ස් යනකොට ඒකෙන් 1M විතරම මම විතරක් අහලා තියෙයි 😄😍❤
@Dula2610
@Dula2610 5 ай бұрын
ඒක Cute අනේ.. පියත් නම් නියම වැඩ්ඩෙක් තමයි ❤
@sujanisaranga7762
@sujanisaranga7762 4 ай бұрын
Adareyi halo ❤❤❤
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 5 ай бұрын
මේ වගේ සුපිරියක් ආයෙත් ඕනේ ..කෝ බලන්න මේක එක පාරකට වඩා අහපු බලපු අය ❤
@shashikapriyashad7121
@shashikapriyashad7121 5 ай бұрын
උබට මොකටද බං අනුන්ගෙ ඒවා..😂
@wasanthadesilva7368
@wasanthadesilva7368 4 ай бұрын
@CHAMILAMADUSHANKA-tx1iw
@CHAMILAMADUSHANKA-tx1iw 5 ай бұрын
ආසාවෙන් කරපු සුපිරි වැඩක් ❤❤❤❤❤❤
@KmpNandasiri
@KmpNandasiri 4 ай бұрын
Wow මේකනම් මරා ඈ.....❤😂🎉😢😮😅😊