වැදෑමහ ගැන දැනගතයුතුම දෙයක්|Placenta Previal|Nilukshi Thilakasiri|baby.lk

  Рет қаралды 94,798

baby. lk

baby. lk

Күн бұрын

Пікірлер: 309
@sasinisasinikumari6579
@sasinisasinikumari6579 3 жыл бұрын
අම්මලාට වගේම බබාලට අවශ්‍ය වටිනා ලිපි දෙන එකම පේජ් එක වගේම එකම youtube channel එක ගොඩක් ස්තුතිය 🙏
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
බොහොමයක් ස්තූතියි සසිනි මිස්❤️🙏🏽
@ChandrikaGunawardana-xe5sm
@ChandrikaGunawardana-xe5sm 7 ай бұрын
ගොඩක් වට්නව මිස්
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මිස්.මිස් මං මේ වන විට සති 16යි දවස් ගණනක දරු ගැබක් දරා සිටින මවක්.මේ මගේ දෙවනි දරු පැටියා.පළමු දරුවා ලැබෙන්න ඉද්දි නොතිබුණු බොහෝ වෙනස්කම් ගොඩක් එක්ක පුන්චි වෙදාන්වකුත් හිතේ දරාගෙනයි මං ඉන්නේ.මිස් මට මුල් මාස තුනේදී දෙවතාවක් බොහොම චුට්ටක් බ්ලීඩ් උනා.තුන්වන අවස්ථාවේදී ගොඩාක් බ්ලීඩ් උනා.ඒ මොහොතේම ගොස් ස්කෑන් පරීකශනයක් කළා.මගේ පැටිය හොදින් ඉන්නවා කිවුවා... ඒත් මිස් මට ඊලග චැනල් කර පෙන්නපු අවස්ථාවේ ඩොක්ටර් කිවුවා ප්ලැසෙන්ටා එක ටිකක් පහතින් තියෙන්නේ.. ඒකයි බ්ලීඩ් වෙන්නත් ඇත්තේ කියලා.ඒ වගේම එදා සර් මට කිවුවා ඇනෝමලීස් ස්කෑන් එක කරන්න ඕන කියල.අනේ මිස් සර් එහෙම කියන්නේ ලොකු අවදානම් තත්වයක්ද කියලා මං දන්නේ නෑ.. මට හරිම බයයි.නැතිනම් බ්ලීඩ් වෙන,ප්ලැසෙන්ටා පහලින් පිහිටන හැම මවක්ටම ඒ ස්කෑන් එක කරනවද... මට චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද මිස්... ඔයාට පින් අත් වෙයි මිස්... 🙏🙏🙏
@ChamikaMeenu-dg5rf
@ChamikaMeenu-dg5rf Жыл бұрын
ඔයාට ස්කැන් එකෙන් මොනාද කීවේ
@thilinalakshan9251
@thilinalakshan9251 6 ай бұрын
Amma matath visthara kiyannako
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Жыл бұрын
මිස් පුලුවන් නං සාමාන්‍ය ජිවිතයෙදි අපිට සිදුවන අනතුරු සහ ඒ සදහා ප්‍රතමාදාර මේ විදියට එකින් එක කියලා දෙන්න පුලුවන් නං මුලු සමාජයටම වැදගත් වෙයි! ❤
@irudreams514
@irudreams514 3 жыл бұрын
ගොඩක්ම වැදගත් අපිට.. ගොඩක් පින් මේ කරන වැඩසටහනට...
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
ස්තූතියි
@nowtymalsha81
@nowtymalsha81 6 ай бұрын
මිස්.. මගෙ වැදැමහ පහත් වෙලා කියනවා මට සති 20යි..මත් මෙ විඩියෝ එක බැලුවා
@chamodhiwaranga4540
@chamodhiwaranga4540 3 жыл бұрын
Aththenma godak wedagath karanayak. Api godak asawen beluwa. Godak pin. Thank you
@shyamaliwasanthi7697
@shyamaliwasanthi7697 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්
@nipunipeiris3007
@nipunipeiris3007 2 жыл бұрын
ගොඩක් වටිනවා miss මගෙත් wedamaha පහත් වෙලා කිව්වා දැන් සති 20i mata පුතෙක් ඉන්නවා man එයාවත් wada ගන්නවා. රෙදි සෝදනවා පඩිය නගිනවා බහිනවා ඒවා නිසා wenna ඇති නේද man පරිස්සමින් හිටියොත් හරි යයි නේද miss
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Valuable information ❤
@chamilaniroshani1710
@chamilaniroshani1710 10 ай бұрын
මිස් මගේ බඩේ ගෙඩියක් තියෙනවා කියලා ඩොක්ට කිව්වා ඒ වැදැමහට ඇලිලා තියෙන්නේ කියලා කිව්වා බබා හම්බ උනාම ලේ යන්න පුළුවන් කිව්වා අනේ මිස් මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න.මේ මගේ පලවෙනී බබා.මං ගොඩක් බයෙන් ඉන්නේ😢
@SumuduSumudu-l9n
@SumuduSumudu-l9n 6 ай бұрын
Godak pin miss oyata mewani weda satahan kirimata sakthiya labewa bs miss
@shamilkaliyanage1751
@shamilkaliyanage1751 3 жыл бұрын
ගොඩාක් වටිනවා.💕
@ayonadilrukshi5562
@ayonadilrukshi5562 3 жыл бұрын
Godak watinawa vidio eka pin ona tumiyata
@RameshShani-m4h
@RameshShani-m4h 10 ай бұрын
Miss mage wadamaha pahalin pihitala thinne built wela hospital art mid kala bahath ekak widda. Thawa bonna tablet ekak dunna mage witin wita wedana denawa bada adika wedanawak neme eth mata e welawata bayai kondath wenadata wada ridenawa e ai miss. Bs dp jp ♥️
@thusharimagedara2491
@thusharimagedara2491 3 жыл бұрын
Harima watinawa me dewal api ekka bedaganna eka..godak sthtuthiy miss
@ChandaniKumari-nx9dx
@ChandaniKumari-nx9dx 3 жыл бұрын
Miss,mata missge imo ho watshap namber eka dannako mata aa magin miss ekka katha karanna wedagath deyak thiyenawa.
@shaniseram3904
@shaniseram3904 3 жыл бұрын
Scan report akak apita therum ganne puluwan vidiha pahada denna. Ex- short form thiyane el wala therum kiya denna miss
@nimeshamadu7879
@nimeshamadu7879 3 ай бұрын
Mis mage baba me 11 wenida abosion una. mt sathi 15 wen thami ehema une. Eyage krpu scan eken eyage hart ek penne qwwa. psse mt admit wenn qwwa. psse babawa ain krnn wei qwwa. babawa ain krat psse mage wedamaha withark ithuru wela kyla. wash krl ain kra miss.
@panchamidiaz4835
@panchamidiaz4835 11 ай бұрын
Mis mn me thathwaye inna amma kenek.mta දුඹුරු patata tma bleeding une.mn hospitalize una.eka control kraanna sustan 200 tma mn dnne yoni margya හරහා .me thathwa tma control une.na.me තත්වය control weida miss
@sasanniyon5546
@sasanniyon5546 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
🙏🏽🙏🏽
@ishani8154
@ishani8154 3 жыл бұрын
මිස්.. මගෙ වැදැමහත් පහත් වෙලා කියනවා මට සති 16යි...මන් මෙ විඩියෝ එක බලල තමයි වැඩි විස්තර දැන ගත්තේ❤️ 🙏
@vishansudesh306
@vishansudesh306 2 жыл бұрын
Oyta mokada qwe.matath ada ehema qwa.baya wenna deyak na qwada.plzz reply me..
@madumadushani6085
@madumadushani6085 Жыл бұрын
Ane matath ahamai.sathi 20 escn akata eye giya eye thama doctor kwe amme.
@gayanisanodika1379
@gayanisanodika1379 Жыл бұрын
ඔයාට බබා ලැබූනේ නොර්මල් ද?
@janakaudayakumara5616
@janakaudayakumara5616 10 ай бұрын
මටත් එහෙමයි කිඋවා අම්මා 😭
@donidoni4559
@donidoni4559 10 ай бұрын
@@madumadushani6085 ane matath sathi 20 i matath ehema kiuwa prsnayk nethi wei neda
@MadushaniPriyanthi
@MadushaniPriyanthi 11 ай бұрын
Mis mageth wadaamaha pahathin pihitala thiyenne dr kiuwwa gabgela wehena mattamata awilla kiyala mata dan sathi 30 dr kiuwwa me para mage garbhashaya ain karanna wei kaiyala baba labunama mata eka therenne na mis baya hithenawa😢
@madudilruksika9289
@madudilruksika9289 Жыл бұрын
Miss,pekani wela babage belle ethenawa kiyanne eka gana kiyandako poddak.
@njanoh742
@njanoh742 3 жыл бұрын
Thanks mis godak pin oya harima hodai lassanai oyata budusaranai
@mohamedshahrooz2958
@mohamedshahrooz2958 2 жыл бұрын
Thank you miss.. ගොඩක් වටිනවා. මට‍ සති 26යි. අද scan එකෙන් කිව්වා මගෙත් වැදැමහ පහත් වෙලා කියලා. මොකුත් ප්‍රශ්න වෙයි කියලා බයයි.
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Oya wediya ewidinnepa..bara ussannepa....3weel wala bike wala yna eka adu kranna...padipel nginakota heminma nginna...mahat Hthaya ekk ekata inna eka aduma krnna
@madumadushani6085
@madumadushani6085 Жыл бұрын
Amme mageth wademaha pahath wela kwwa esacn akat giyat passe math inna bayen ammeb
@iuhacademy6724
@iuhacademy6724 3 жыл бұрын
මිස්,මගෙ බබාලා හතරදෙනෙක්ම සති 12ට කලින් මිස්කැරේජ් උනා.ඒ සම්බන්ධයෙන් කරපු පලවෙනි පරීක්ෂණය තමයි APLS.ඒකෙදි result එක weakly positive.ආයෙත් ඒ ටෙස්ට් එකම කරන්න කිව්වා.මිස්,එහෙන මිස්කැරේජ් උනාම මරන්න ඕනි ටෙස්ට් ගැන පොදුවේ වීඩියෝ එකක් කරන්නකෝ.මේක හැමෝටම තියන ගැටලුවක් මිස්.ඉක්මනින්ම ඒ වීඩියෝ එක ගේනවා නම් හොදයි
@senakd117
@senakd117 2 жыл бұрын
Anty body test ekak karala balanna
@udhdgxuduf8472
@udhdgxuduf8472 10 ай бұрын
මිස් දැන් මට සති24 වෙන අම්මා කෙනෙක් . මට ඩොක්ට මුල් කලෙකදිත් කිව්වා වැදැමහ පහළ තියෙන්නේ කියලා. මට මැහුමකුත් දාල තියෙන්නේ මිස් . දැන් සති 24ස්කැන් එකේදිත් වැදැමහ උඩට ගිහන්නැ කිවුව. තව කල් තියෙනවා බලමු කිවුව. අනේ මට බයයි මිස් . මගේ දරුවට පුශ්නයක් වෙයිද මිස් .
@madumadushani6085
@madumadushani6085 Жыл бұрын
Ane mis mata den sathi 20i mage wadehamaha pahath wela kwwa escan akata giyata passe.ane puluwan tharam parissam wela mis inna ath bayai.aka garbashe loku weddi hariyanwda kynnko mis.plz
@roshannilushka3037
@roshannilushka3037 2 ай бұрын
Miss mata den sathi 27.gebgela phalin thiyenne le gelim sidda venava doctor beheth dunna eth mata bayai man monada karanna ona
@M.D.Amila1234
@M.D.Amila1234 2 жыл бұрын
Good 👌👌👌👌
@VfggXy-vz3zp
@VfggXy-vz3zp 3 ай бұрын
Mis magd yoni margayen rosapate gediyak wage deyak eliyate enawa tatemanakote passe ayema ethulate yanewa plz meka mokak viyahekida mame vivahakai tama daruwen hadela ne
@sanduminisandu3191
@sanduminisandu3191 Жыл бұрын
Mis pelopiya nalaye daruwek thenpath unath amnage bada loku wenawada
@DeshaniSamudika-no3tu
@DeshaniSamudika-no3tu Жыл бұрын
Miss mata dan sati 37 me gewenne sati 30n wage dengu hadila icu idan hitiya platlat adu una dan tikak hari vog kiuwa 7 admit wenna kiyala namut bada patten hirakaranawa ekkama samahara welawata kakul deka ridena patta anuwa pana natiwa yanawa e ei miss eyage moments hodaj mata danenawa ara widiyata rideddi yati bada hiraweddi bayak danenawa😊
@ramonafernando1194
@ramonafernando1194 Жыл бұрын
Miss gab gelata mahum damima saha in pasu parissam wenna ona hati kiyala dennako
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 2 жыл бұрын
Ane miss Mata den 23weeks, Dr qwa wedemaha pahat wela kiyala, Oka wenas Wei kiyala qwa. MN monada karanna Oni? Wediya mahansi wenna hoda nedda? AI ehema wenne. Ane miss Mata harima bayai, plz... reply me🙏🙏🙏
@nawodanikumari1931
@nawodanikumari1931 3 жыл бұрын
Miss water bag eka pilibada video ekak dannako
@srilankanlivingstyle7309
@srilankanlivingstyle7309 3 жыл бұрын
Anee miss babage හැරීම gana video ekak karannako
@kasuniwijerathne5262
@kasuniwijerathne5262 3 жыл бұрын
Ane miss hospital bag aka genth vdio akk krnnko
@ayomiprasadika2949
@ayomiprasadika2949 Ай бұрын
Mis mage wedemaha pahath wela kiyala kiuwa den mata sathi 22 i mama teach karannawa poddak school walata durai. Doctor kiuwa echchara awadanamak ne kiyala eth mata bayai. Mage palaweni lamayath nethi una. Mama mokada karanna onna mata niwadu ganna onnada.
@nimaliyasanthika658
@nimaliyasanthika658 2 жыл бұрын
Man sathi 12ka amma kenek.deparak bleed una.baba inneth transvers widihata kiuwa.eka loku prashnayak weida miss.
@disnalakmini5013
@disnalakmini5013 Жыл бұрын
Mis mata dan sathi 33i.dn doctor kiyanawa mis wedamaha pahat wela kiyla.eka mata prshnayak weida doctor delivery ekedi
@thusharasampath4856
@thusharasampath4856 6 ай бұрын
Mis mage sathi 14n kiuwa pahath wela tiyenme kiyala. Sathi 21nuth udata gihin na kiuwa. Udata yana patak na kiuwa. Awadam thathweka enne kiuwa. Kalin babath siser nisa. Meka udata yannne nathiweida.
@SureshSasvi
@SureshSasvi Жыл бұрын
Miss mama sathi 8 amma kenek mage dewani baba man giya sathiye hospitle hitiya bleed wela baba hodata innawa kiwwa injection akak vidda ane miss eye reth aye drop 2 withara bleed una mata bayai miss man mokadda karanna one
@kushanidanushika7872
@kushanidanushika7872 4 ай бұрын
මිස් මට සති 35.එත් දරුවගෙ වර්දනය අඩුයිලු.මගෙ බර වැඩි උනත් දරුවගෙ බර ඊට සාපේක්ශව අඩුයි.මට දියවැඩියාව සහ අදිරුදිර පීඩනය් තියනවා.
@NimeshikaBatupitigodaarachchil
@NimeshikaBatupitigodaarachchil 3 ай бұрын
Miss matath sathi 16n doctor kiuwa placenta eka pahalin tiyenwa kiyla etkota weda karanna hoda neti dewal monawad doctor
@nadeeshalelwala3798
@nadeeshalelwala3798 3 жыл бұрын
ම්ස් මට සති 30යි .මට සති 28පොඩ්ඩක් ලෙ ගියා.ස්කැන් එකෙන් කිවා වැදාමහ උඩින් තියෙන්නෙ ප්‍රස්නයක් නැ කියලා .බාබා හොදින් ඉන්නවා කිවා .යට් පරික්සා කරා මට දැන ගන්න ලැබුනා ගැබ් ගෙල තුවාල වෙලා කියලා .මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නෙමෙ සමන්‍ය වැඩ ට්ක කරන් ඉන්නවා එදා පැය 4ක් විතර හිට ගෙන ඉන්න වුනා එ නිසාද එහෙම වුනෙ
@hansikumarasinghe5457
@hansikumarasinghe5457 7 ай бұрын
Miss pregnant kale fibroids thbbth ekn babata prshnykda? Ane miss me ganath video ekk krnnko
@harshiramo2200
@harshiramo2200 Жыл бұрын
මිස් මට සති 13 මගෙ වැදෑමහ පහලින් පිහිටල තියෙන්නෙ ටිකක් රුදිරය වහනය වුනා ඩොක්ට කිව්වා බබා හොදින් ⁣ඉන්නවා කියලා මගෙ පලවෙනි බබා මිස් මේ මට ටිකක් බයයි
@nimaliashoka5972
@nimaliashoka5972 Жыл бұрын
Mageth
@gimhaniprarthana2150
@gimhaniprarthana2150 Жыл бұрын
Mata sathi 15 kiuwa ada scan eken ath kalin balapu widiyata sati 13 i ehema wenas වෙනවාද mage වැදැමහ pahatha thiyenne kiuwa aye sathi 20 n enna kiuwa ane mage hitata tikak hari ne
@sandamaniweerasinghe9216
@sandamaniweerasinghe9216 Жыл бұрын
මිස් මගේ වැදෑමහ ඇලිලා තිබුණා කියලා doctor කිව්වා. Delivery එකෙන් පස්සෙ ආයෙ pregnancy එකක් ගැන හිතන්න එපා කිව්වා.මට මිස් ඒ ගැන ටිකක් කියලා දෙන්න පුළුවන්ද
@GayanLasantha-y1h
@GayanLasantha-y1h 6 ай бұрын
Miss mageth pahath wela tiyenna mata me mashe men sas hadunna man kohomada mis parissam wenna upades tikk denna
@madurangapushpakumara8601
@madurangapushpakumara8601 3 жыл бұрын
Mis mata sathi 27. mage deweni baba .mage yoni margayen rosa patata yamak tikak eliyata ewith thiyanawa.welawakata yoni margaya kada wetenna wage amarui.ekata hethuwa kiyanna puluwanda.e ei.pilithurak balaporoththu wemi
@madurangapushpakumara8601
@madurangapushpakumara8601 3 жыл бұрын
Mata suda yemath thiyanawa.arshas walata behethuth bonawa
@danajanaruwani5234
@danajanaruwani5234 2 жыл бұрын
Wedeemaha pathwela kiyala parikshanayakin thorawa denaganna puluwanda,
@sandamalisadu5805
@sandamalisadu5805 11 ай бұрын
Miss mage wedamahata le gamana gamanaya adui kiuwa akatat monada karanna oni plz kiyannako
@nimeshabasnayake4534
@nimeshabasnayake4534 11 ай бұрын
Ane mageth ehemai
@sudeepasamanmalee2333
@sudeepasamanmalee2333 2 жыл бұрын
Godak watinawa miss
@mohamedimran3029
@mohamedimran3029 3 жыл бұрын
Mata kiyannako geb gela opan wenne hei, sathi , 18n
@DhamayanthiAmarasinha
@DhamayanthiAmarasinha 5 ай бұрын
mis mage wedamahata lahalin lamaya innawa kiwe.mata den sathi 24i.lingikawa ekathu wennath epa kiwa. Mis mata rest karanna kiwa. Baik, treveel wala yannath epa kiwa. Mis mn gedara weda Karagana thaniyama innneka godak awadanamda.
@isharadilrukshi3439
@isharadilrukshi3439 Жыл бұрын
Mt sthi 10n bleed una..smhara selawt chuttk wge bleed wenw scan kra..bbh hodin innw kiuw..eunth ayeth chuttk bleed una..mt e gana byai mhm unhm lingikaw inn hodndd mis..mt poddk wisthra kiyannko...
@SureshThanuka
@SureshThanuka Жыл бұрын
mis mageth weda maha pakin pitala thiyenawa kiuwa ... mata baya hithenawa
@dilanimadushanki4679
@dilanimadushanki4679 2 жыл бұрын
Mageth a wagemai thiyanne.ගොඩක් pin kiyala දුන්නට
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Dilani Miss❤️🙏🏽
@NalinKumara-r5q
@NalinKumara-r5q 9 ай бұрын
Mata sathi 20 matath bleed una hospital admit una baba hodin innawa keuwa mage wadamaha pahathin keuwa mage kalin babala 2nnama seceriyan gathta 1baba nathi una me baba dat 1ta kalin hambawaida miss mata bayai kiyanna mata plz
@samannmalikodikara1055
@samannmalikodikara1055 3 жыл бұрын
Miss mage pahathin tiyenne kiyala doctor kiwwa.kalayath ekka hariyai kiwwa.ethokota lingikawa ekathu unata kamak nadda.doctor mokuth kiwwe nane
@rumeshikachamali2957
@rumeshikachamali2957 3 жыл бұрын
Thanks miss
@kumududiwuldeniya8369
@kumududiwuldeniya8369 8 ай бұрын
Mis gab gela pahathvi thiyena knkta normal dilivery ekak krnna puluwanda
@sumithsumith2722
@sumithsumith2722 3 жыл бұрын
Ane mis babek aran hada gannawa nam kohomada karanne kiyala api wenuwen video ekak karanna, api wage asharana ayatath pihita wenna, mista godak pin
@lahirusampath8471
@lahirusampath8471 4 ай бұрын
Miss gab gela pahathin pihitima nisa normal dilivery ekk k eka badavakda
@manjulapriyadarshani5974
@manjulapriyadarshani5974 Ай бұрын
මිස් සති 26 මට වැදෑමහ පහත් වෙලා කියලා කීවා මට ඒ පිලිබදව විස්තර කර දේන්න පුළුවන්ද
@vijithabandara9190
@vijithabandara9190 6 ай бұрын
Ane miss Mata Dan sati 17i mage wada Maha path welalu Blid wenawa Adu wen nati Wei miss
@maheshsanjeewa1486
@maheshsanjeewa1486 Жыл бұрын
Miss mata den sathi 21 mage wedeamaha pahth wela kiyala doctor kiuwe mage 4 baba me mata 3 hamba une normal atekota garbashaya aliyta awea me serth ahema weida
@sharaperera4469
@sharaperera4469 3 жыл бұрын
Thanks
@rasikakumari7540
@rasikakumari7540 3 жыл бұрын
Suranganawiyak wage kataw lassani godak pin b.s
@nethunethu5129
@nethunethu5129 Жыл бұрын
මිස් මම පලවෙනි scan එක කලේ සති 8.න්.බබාව පේන් නැ කොඋවා.වැදෑමහයි වෝට බෑග් එකයි පේනවා කිඋවා.ඇයි බබාව පේන් නැත්තෙ මිස් .ඒක අවදානම්ද .සතියකින් එන්න කිඋවා.සතියකට බොන්න බේත් දුන්නා.Dupbaston කියන්නෙ මොකක්ද .ඒ බේත් එකෙන් මොකක්ද වෙන්නෙ.මිස්.අනේ මිස් riply mee 🙏🙏
@Ramesh-iy5le
@Ramesh-iy5le 8 ай бұрын
Mis wadamaha pahatha thibila Aith udata giyama. Eka Aith pahathata Anna puluwanda
@chamaradasanayake8802
@chamaradasanayake8802 3 жыл бұрын
Mis mata dn 28week wenawa mageth wadamaha pahathin pihitala thiyenne a wagema baba harilath na. Aka mona wage thathwayakda?
@tmgweerasingha621
@tmgweerasingha621 3 жыл бұрын
Thnx ms
@sandhyatennakoon474
@sandhyatennakoon474 2 жыл бұрын
Hugak watina adahas miss.thankyou......hugak pin.apiwa danuwath kalata
@DananjaniThiwanka-jt3kw
@DananjaniThiwanka-jt3kw Жыл бұрын
Mis mt sathi 28.baba herila ne kyl evidinna kiwa.eka ehema karanna oneda thama sathi 28 nisa
@tharangatharanga6366
@tharangatharanga6366 3 жыл бұрын
ම්ස් ගොඩක් හොද දෙයක් දන ගත්තෙ
@buddikakad513
@buddikakad513 Жыл бұрын
Tankz math danagana ona una oka
@jeewanthaperera3096
@jeewanthaperera3096 2 ай бұрын
මිස් මට සති 20 මගේ වැදහැමහ පිහිටලා තියෙන්නෙ පහතින් කියලා.එහෙම වුනාහම අනුගමනය කරන්න ඕනා මොනවාද ,කොහොමද කියලා කියලා දෙන්න
@maxboy6294
@maxboy6294 2 жыл бұрын
Mata masa 4 blood una Wedaha maha path wela kiwa ETA sathiyskin passse Baba abostion una ehema wenne ei ,mis mage issella daruwo dennath masa 3 yanna kalin misareg una mis
@akianuwan1054
@akianuwan1054 2 жыл бұрын
Mis mama harniya opareshan karapu kenek, aththatama apata masa 3k barawada karañna epa kiyanne ai mis eka chuttak therum karala dennako
@madumadu9868
@madumadu9868 Жыл бұрын
Miss mta dn sathi 20 scan eken kiuwa mage wadamaha pahalin thiynne kiyla mta bayai eka prashnayakda passe eka hariynwda
@shanikadasadi6783
@shanikadasadi6783 Жыл бұрын
මිස් මගේ පලවේනි පැටියා මේ මං සති 7න් scan කරද්දි ඩොක්ට කිවා වැදැමහ පාත් වෙලා පරිස්සමින් ඉන්න කියලා බෙහෙත් ගොඩක් දුන්න බොන්න කියලා මිස් මං දන්නේ නැ වැදැමහ පාත් වේලා කියන්නේ වැදැමහ පහතින් පිහිට්යා කියන එකටමද නැත්නම් වැදැමහ ඉහළින් පිහිටලත් පහත් වෙනවද අනේ ගොඩක් පිං සිද්ධ වේනව මිස් මට උත්තරයක් කියන්න පුලුවන්නද
@hibamohammed7676
@hibamohammed7676 2 жыл бұрын
Miss mage doctor kiyuwa mage placenta aka blood making high.aka nisa mage baba podi kiyala.ai miss ahema wenne.pahadili kirimak karanna miss.plz.
@shivarangasamarasekaracove2076
@shivarangasamarasekaracove2076 3 ай бұрын
එහෙම තත්වයක් තියන අම්මලා පරිස්සන් වෙන්න ඕන කොහොමද මිස්. උදා :- විදියට පඩිපෙලවල් නැගීම, බිම ඉඳ ගැනීම ආදිය නොකළ යුතුද? මිස්
@muthumalichandraprabha256
@muthumalichandraprabha256 3 жыл бұрын
අනේ ඔබට ගොඩාක් ස්තූතියි, හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා, ඒත් මිස් මට දැන් සති 14 තුන් පාරක් බ්ලීඩ් උනා, ස්කෑන් වලින් කිව්වේ වැදෑමහ පහළින් තියෙන්නේ, මහන්සි වෙන්න එපා, හස්බන්ඩ් එක්ක එකතු වෙන්න එපා වගේ දේවල්, ඒත් ඒක කොහෙවත් සටහන් කරලා නෑ කියලා අපේ මිඩ්වයිෆ් මිස් කිව්වා, මම ඒකට මොකද කරන්න ඕන
@rangaperera1061
@rangaperera1061 3 жыл бұрын
Miss, fibroma 1k samaga daruwa kusa thula pilisida ganima, fibroma 1a vardanaya veema daruwa samagama.. pilibadawa vedio1k denna puluwanda.
@anusharahman7106
@anusharahman7106 2 жыл бұрын
ගොඩක් ස්තුතිි මිස්...අනේ මිස් හැම කෙනෙක්ම ඔයා වගේ නැහැනේ.. කැහැ ගහනවා මොකුත් කියන්න බැ
@surangagethma2497
@surangagethma2497 2 жыл бұрын
එකට විසදුමක් දෙනකො
@madudilruksika9289
@madudilruksika9289 Жыл бұрын
Pekani wela ethila nan sisar karana ekada hodama de miss,,,
@maheshtharanga2256
@maheshtharanga2256 2 жыл бұрын
Mis dan mata sathi 16k wenawa sathi 12di issaralama blid una hospital giya dawasak tiyagena sastrm behehethekadila gedara euwa ayama sahti 15i blid una eka digatama thiyeda babata prasnayak weida
@amilaamila6371
@amilaamila6371 2 жыл бұрын
මිස් මගෙත් වැදෑමහ පහතින් ඉහිටලා කියලා ඩොක්ට කිවා මම බයික් එකක් පදිනවා දැනට දරුවො දෙන්නෙකු සිටිනවා එයලා පාසල් ගෙනියන නිසා
@shalikaharshani5670
@shalikaharshani5670 2 жыл бұрын
Mis mata poddak le giya . Mn docter kenek chanel karals ස්කෑන් karahama mt kiuwa baya wenna epa daruwa hodin . වැදැමහ thuwala wela kiyala . Mokadda mis meke thathwe
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 3 жыл бұрын
මිස් මට දැන් සති 27යි. මගෙත් වැදෑ මහ ටිකක් පහතට ඇවිත් කිව්වා. සති 32 දි scan කරන්න කිව්වා.. අම්මාල කියනවා බබා පහත් වෙන්න නැමිල වැඩ කරන්න කියල දැන්. ඒක හොදයිද.
@chathusagara4196
@chathusagara4196 3 жыл бұрын
Ane oya sathi 32 Monawada kiuwe
@namalsilva7294
@namalsilva7294 9 ай бұрын
මිස් මට සති13 න් රුධිර ය ගියා ඩොක්ට කිව්වා වැදෑ මහා ටිකක් පහත් වෙලා කියලා මට බෙහෙත් එකක් විද්දා ඊට පස්සේ මට දවසින්ම රුධිරය යන එක නැවතුනා දැක්මට සති 17 යි මට දැන් රුධිර ය පොඩ්ඩක් ඉද හිට යනවා ඒක අවදානම් තත්වයක් ද මට උත්තරයක් දෙන්න මිස් please
@SanduniKaushalya-l6i
@SanduniKaushalya-l6i 3 ай бұрын
@@namalsilva7294 matat e wage tamai
@sanchaladilushi9062
@sanchaladilushi9062 2 жыл бұрын
Miss woter bag eka athule thawa gediyak thiyenawa kiuwa mage eka babata prashnayak wenawada
@chamindapriya2305
@chamindapriya2305 2 жыл бұрын
Mis mata den sati 25i.mata sati 22n wage rudiraya pita una.mage wede maha pahatin pihitala kiyala kiuwe clink eken balala.mata parissan wenna kiyalath kiuwa.eth chanal karapu docter wede maha pahatin kiyala kiuwe ne..
@rohandasanayakarohandasana2097
@rohandasanayakarohandasana2097 3 жыл бұрын
miss mama mahaththayaga namin fb enna.mata danaganna oni cesar sathkamin passa masa akahamarakin rudiraya yanna puluwanda.mansan hadannath puluwanda?
@dilinikafdo6291
@dilinikafdo6291 3 жыл бұрын
Mid wife mata dan sathi 21i. Mata udeta suda yanawa wage duburu pehethi srawayak thiyenawa.udeta witharai thiyenne.eka samanyaida.
@niroshanirosha6552
@niroshanirosha6552 3 жыл бұрын
I v f walin hadana niwn daruwan gena kata karannako
@orshanidilrukshi2540
@orshanidilrukshi2540 3 жыл бұрын
Gdk isthuthi miss.mageth wada maha palleha tiyenawa kiyala doctor kiuwa.
@rupikanishali4529
@rupikanishali4529 3 жыл бұрын
Oyata beheth monawa hari dunnada
@maheshiweerakoon9127
@maheshiweerakoon9127 3 жыл бұрын
Ane miss mage wada maha mage kalin c section karapu akata alila kuwa miss.loku bayakin inne miss man kohomada parissam wenna oni miss?mage daruwata haniyak tiyenawada miss.ane miss pahadala denna.
@nelupasamadhiwickramaramas6923
@nelupasamadhiwickramaramas6923 3 жыл бұрын
Ane matath oyata wage kiqqwa
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
බබා නෑවීම How to bath a baby |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
13:20
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН