පුදුම සොෆ්ට් එකට පාන් පිටි වඩේ හදන හැටි - කඩේ රසටත් වඩා රසයි ❤ Plain Flour Wada | Chammi Imalka ❤

  Рет қаралды 617,312

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

පුදුම සොෆ්ට් එකට පාන් පිටි වඩේ හදන හැටි - කඩේ රසටත් වඩා රසයි Plain Flour Medu Vada #ChammiImalka #පාන්පිටිවඩේ #Wade #Vade #පාන්පිටි #වඩේ #උදුවඩේ #උලුදුවඩේ #SoftWade #සොෆ්ට්පාන්පිටිවඩේ #Wada #Snacks #තේවෙලාවට
කඩේ රසටත් වඩා රසට සොෆ්ට්ව පාන් පිටි වඩේ ගෙදරදීම හදන්න හරිම ලේසියි. හරිම ඉක්මන්. පුදුම රසයි.
Plain Flour Wada
Ingredients
1. 1.5 cups of Plain flour (200g)
2. 1.25 tsp of Yeast
3. 3/4 tsp of Salt
4. 1 small Onion
5. 4-5 Green chilies
6. Some curry leaves
7. 1 tsp of Chilli flakes
8. Lukewarm Water
9. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200)
2. ඊස්ට් තේහැදි 1.25
3. ලුනු තේහැදි 3/4
4. පොඩි රටලූනු ගෙඩි 1
5. අමුමිරිස් කරල් 4-5
6. කරපිංචා ඉති 1
7. කෑලි මිරිස් තේහැදි 1
8. මද උණුසුම් වතුර
9. බැද ගැනීමට තෙල්
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 273
@amaranialbert6171
@amaranialbert6171 2 жыл бұрын
මේ වඩේ මමත් හැදුවා. පළවෙනි වතාවෙම ලස්සණට රසට හදාගන්න පුලුවන් උනා. ඒ ඔයා පැහැදිලිව සරලව කියලා දුන්නු නිසයි. ඔයාට ගොඩාක් ස්තූතියි.ඔය දෑතට බුදු සරණයි. දෙවි පිහිටයි.
@senithayethum4209
@senithayethum4209 Жыл бұрын
අක්කේ.. මං අද මේ විඩියෝ එක බලන් හැදුවා ... ගොඩක් රසයි ... ගොඩක් ස්තුති අක්කේ...❤
@athulapradeep1339
@athulapradeep1339 3 жыл бұрын
ගොඩක් රසයි අපි හදලා බැලුවා
@amsmadhubhashini5868
@amsmadhubhashini5868 2 жыл бұрын
Hadissiyata hada ganna hoda kramayak.මේ වගේ පහසු ක්‍රම කියලා දෙනවට ඔයාට ගොඩක් thanks අක්කෙ
@harshakumari8777
@harshakumari8777 3 жыл бұрын
මම හැදුවා ..හරිම රසයි ...ගොඩක් soft...ඒ වගේම හදන්නත් ලේසියි ...Thank for your receipt ...
@chandhikarunarathne564
@chandhikarunarathne564 3 жыл бұрын
Thank you dear..😘 හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන් උනා..ගොඩක් රසයි..👌 ❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@nadifernando3839
@nadifernando3839 Жыл бұрын
බෙකින් පවුඩර් දාන්න පුළුවන් ද
@susanthikaamali1746
@susanthikaamali1746 Жыл бұрын
@@ChammiImalka ana mama haduwata badhdahama pilila enna nana totiya waga wanwa
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
නියමයි අනේ ඔයාට ස්තුතියි 🌹🌹💕💕🙏🙏🙏❤️❤️❤️🌺 බුදු සරනයි
@samalidharika6729
@samalidharika6729 2 жыл бұрын
Akkiyo... Ada mama haduwaa.... Maruu... oya hadana vidiya kiyala dunnata thanks.. Hayiyath naa maruuuuuu.. Kaden wageemayi....
@sjsj7451
@sjsj7451 3 жыл бұрын
ඊස්ට් වෙනුවට වෙන විකල්පයක් නැද්ද.මේ දවස් වල ඊස්ට් හොයා ගන්න නෑ.
@madhuariyasinghe9139
@madhuariyasinghe9139 2 жыл бұрын
මම හැදුවා අක්කි..හරිම රසයි.දැන් කඩෙන් ඔය වඩෙ ගන්නෙ නැ.ගෙදර හදනවා.ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා.ගොඩක් ස්තූතියි අක්කි💚
@sherintl422
@sherintl422 3 жыл бұрын
මමත් හැදුවා ඇත්තටම රසයි.තැන්ක්ස්...❤️❤️❤️❤️❤️❤️
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
Mama මේ හදන ගමන් ඉන්නේ ❤ අපේ අම්මා එකක් කන්න හදනවා mama කීවා තවම රස්නය හින්දා පස්සේ කන්න කියලා ඉක්මනින් කන්න හදනවා රස බලන්න ..හ්ම් rasayilu thanks නංගී ❤
@dineshmadushanka5267
@dineshmadushanka5267 3 жыл бұрын
Piti kg1 ඊස්ට් ප්‍රමාණය kohchara one da poddak kiyanna akkiyo .
@sewmiaveesha2319
@sewmiaveesha2319 2 жыл бұрын
ඊස්ට් නැති උනොත් හදන්න බැරිද ඒ විදිහට
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@අමා-ම2ර
@අමා-ම2ර 2 жыл бұрын
මරු මරු අදම හදනවා🤤😍😘
@user-gl4ko9dn4p
@user-gl4ko9dn4p 3 жыл бұрын
අක්කේ කීයක් වගේ වඩේ හදාගන්න පුලුවනද? ඔය quntity gatthama
@kiyashafis2506
@kiyashafis2506 2 жыл бұрын
We tried this vade now... Really fantastic.. Very soft and fluffy..., 👏👏👏thankyou chammi
@dilumsewwandi2854
@dilumsewwandi2854 3 жыл бұрын
Akki math හැදුවා හරිම rasai
@samankumara1384
@samankumara1384 2 жыл бұрын
Harima rasai , math haduwa dan , me wage lesi recepi tawa denna apita , thanks . Suba patum oyata
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@ruwanthikahewage352
@ruwanthikahewage352 3 жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@nalakaomali8049
@nalakaomali8049 3 жыл бұрын
Mama haduwa oyage kiri toffe thanks aka harima rasai
@sugathathulapeiris7159
@sugathathulapeiris7159 3 жыл бұрын
සම්බොලය,හදන,හැටි,දන්න
@අමා-ම2ර
@අමා-ම2ර 2 жыл бұрын
ඇත්තටම කඩේ උලුදුවඩේ වලට වඩා ගොඩක් රසයි😋 දැන් රස බැලුවා ගොඩක් ස්තුතියි🙏💕
@chamilkawickramasinhe.904
@chamilkawickramasinhe.904 3 жыл бұрын
මේක රැට හදලා තියලා උදේට හැදුවොත් හරි නැද්ද.
@noorshuhada927
@noorshuhada927 10 ай бұрын
1:16
@noorshuhada927
@noorshuhada927 10 ай бұрын
🎉 1:51
@nehanishen3655
@nehanishen3655 2 жыл бұрын
හරිම soft හරිම රසයි .....🥰 recipe eka dunnata thank you..🌼
@sithumbandara3893
@sithumbandara3893 3 жыл бұрын
අක්කේ ඔයාගේ කෑම වර්ග ගොඩක් මම හැදුවා. හරිම ලස්සනයි. රසට තිබ්බා. බොහොම ස්තුතියි අක්කේ.
@n.h.withanapathirana2201
@n.h.withanapathirana2201 3 жыл бұрын
Godak hodha video ekak..aththatama kiyaladhena samahara kama mama hadhala thiyanava .godak rasata hodhata hadhuna..egg puff ka hodhatama rasai..thank you very much ...
@ishanlakshitha5722
@ishanlakshitha5722 3 жыл бұрын
අදම හදනවා. Thanks
@chamaliranathunga1067
@chamaliranathunga1067 3 жыл бұрын
මේකට අවශ්‍ය වතුර ප්‍රමාණය දළ වශයෙන් කියන්න පුලුවන්ද ?
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
Maru ane rasath ewage athi thanks b.s.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ...බුදුසරණයි 😊
@kamanisagarika3484
@kamanisagarika3484 3 жыл бұрын
Api haduwa .eka harima rasai . good job
@dinushikalakmali6997
@dinushikalakmali6997 3 жыл бұрын
Ane akke pipenna istma Danna oneda aappa soda walin wage beida harima lesi wage hadala balanna one
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේ රෙසිපි එකට ඊස්ට් ඕන නංගී 😊
@thanujasandamali8746
@thanujasandamali8746 3 жыл бұрын
Oya hadana kema lesiyen hadanna puluwan.tnx you
@chithrakumari9671
@chithrakumari9671 2 жыл бұрын
ඇත්ත ගොඩක් හොදායි මත් හැදුවා තැන්කිවු මෙවගෙ හොද රෙසිපි ගෙනවට
@udithamalasenarathyapakula4367
@udithamalasenarathyapakula4367 3 жыл бұрын
Made it just now. Came out really fluffy soft and yummy. I add thinly cubed 1/2 a carrot to the recipe, which did not much harm to the taste :)
@n.perera4602
@n.perera4602 3 жыл бұрын
Math haduwa akki. Aththatma hriytm awa. Thank you...❤❤❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි 👍😊
@isuricollection7773
@isuricollection7773 Жыл бұрын
Ane akke mama haduwa 4 paarak. Maara illumak diyenne.ape husband gen.godak rasai kiyala nitharama hadala illanawa.oyata godak sthuthi.akke. mama adath hadala dunna....ada passweni dawasa ,mama godak aasaawen hadala denawa.thanks akka.....
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@dishmiimasha5732
@dishmiimasha5732 Жыл бұрын
ගොඩක් රසයි අක්කේ අපිත් හදල බැලුවා 👌👌👌👌🤤🤤🤤👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖❤️❤️🥰🥰😘🥰🥰😘😍😍🤟😘🥰😘😘🤟💖💖🤩❤️💖💖❤️😍😍😍😍
@ishankanuwanthi4192
@ishankanuwanthi4192 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 👍👍 හරිම රසයි
@drawingwithpiumaja5785
@drawingwithpiumaja5785 3 жыл бұрын
අක්කි අපි හදලා බැලුවා අක්කි එක මාර රසයි අක්කි thank you පෙන්නුවට ❤
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
සුබ නව වසරක් වෙිවා ඔයාට 🍰🍰🍰💕💕🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️
@piyalchandrasiri848
@piyalchandrasiri848 3 жыл бұрын
Description box eka koheda thiyenne,,,
@prabodhaamunagama1482
@prabodhaamunagama1482 Жыл бұрын
අක්කි තිරිගු පිටි වලින් බැරි ද ???❤️❤️❤️🥰🥰🥰🥰
@ilandaramenike4297
@ilandaramenike4297 3 жыл бұрын
හදලා බලනවා හෙටම. ස්තුතියි ඔබට
@isharakavindi5051
@isharakavindi5051 3 жыл бұрын
Cinnamon rolls hadana video ekak danako
@nilakshifernando3783
@nilakshifernando3783 3 жыл бұрын
හරිම රසයි අක්කේ. Thanq ❤❤
@dilhanimanju9407
@dilhanimanju9407 3 жыл бұрын
මම හැදුවා ඉතිරි බත් වලින් දොදොල් ඇත්තටම රසයි නියමයිනේ ඇත්තටම
@lakshanudara2118
@lakshanudara2118 3 жыл бұрын
Oyage hama recipes ekakma harima lesii
@asiniartchannel6417
@asiniartchannel6417 3 жыл бұрын
ane chammi,ghee biscket hadana heti dsnnako.
@renukakumari8271
@renukakumari8271 2 жыл бұрын
Thank you akke
@hemanthakumara1849
@hemanthakumara1849 2 жыл бұрын
ඊස්ට් වෙනුවට බේකිං පවුඩර් දාන්න බැරිද?
@sureshdhammika2784
@sureshdhammika2784 Жыл бұрын
Puluwan
@sureshdhammika2784
@sureshdhammika2784 Жыл бұрын
@Lyrical puluwan
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
Hmm ගොඩක් ලේසියි වගේ Thanks
@prabanimandalawatta2404
@prabanimandalawatta2404 3 жыл бұрын
Very taste. Thanks
@sewwandhiachini3053
@sewwandhiachini3053 3 жыл бұрын
Ada hadanawa mn akki
@thanukishanudi4156
@thanukishanudi4156 2 жыл бұрын
Mn me recipe eka heduwa akke puduma rasak..thanks akki...hemadama aluth dewal aran enna me wage...❤❤❤❤
@upeckshacookerychannel3853
@upeckshacookerychannel3853 3 жыл бұрын
ghee biscuit hadana heti dannako.
@nalakaomali8049
@nalakaomali8049 3 жыл бұрын
Mama haduwa wade akath hodata awa thanks akki
@himasarasarangi4274
@himasarasarangi4274 3 жыл бұрын
මාත් හැදුවා හරිම පහසුයි හරිම රසයි😋😋👍
@nilu-qq7dl
@nilu-qq7dl 2 жыл бұрын
harima rasai ☺ thanks
@kaushalyakaushalya7890
@kaushalyakaushalya7890 2 жыл бұрын
Thanks අක්කා
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් ..මමත් අනිවාර්යෙන් හදනවා
@nimanthinimanthi6546
@nimanthinimanthi6546 2 жыл бұрын
හදලා කියන්නම් අක්කෙ ...ඔයාගෙ රෙසිපිනම් මරු...
@sehanikavindaya5551
@sehanikavindaya5551 2 жыл бұрын
bekin pauda danna barida ist wenuwat
@ranugakadawedduwagamage8724
@ranugakadawedduwagamage8724 2 жыл бұрын
Thanks akki man heduwa harima rasai
@educationandtechnology701
@educationandtechnology701 3 жыл бұрын
Thank you soo much
@kaanchanadilrukshi2067
@kaanchanadilrukshi2067 2 жыл бұрын
අනේ මම ආසයී හෙට හදනවා 🥺🥺
@camilafonseka4930
@camilafonseka4930 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@anushaanusha6555
@anushaanusha6555 3 жыл бұрын
Baladdi nm harima rasai wage math hadanna oni eth ist wenuwata beking powder danna barida a dekama ekakda danne nane
@thisararanjith7696
@thisararanjith7696 3 жыл бұрын
East wenuwata daana dyk nadda
@kumarafdo4748
@kumarafdo4748 3 жыл бұрын
Akke elawalu roti hadana lesi kramayak kiyanna ko
@amithdilshan8371
@amithdilshan8371 2 жыл бұрын
ගොඩක් රහයි මාත් හැදුවා 💖💖💖💖💕💕😍😍😍
@dinu915
@dinu915 2 жыл бұрын
Superri
@keminnissanka5803
@keminnissanka5803 2 жыл бұрын
Yeast wenuwata baking powder use karanna puluwanda
@ranjanakumari2625
@ranjanakumari2625 Жыл бұрын
Akki panpiti. Wadaewalata bekin paudar dammat kamaknada
@chandanikarunathilaka3107
@chandanikarunathilaka3107 2 жыл бұрын
Thank you💗💗
@dinu915
@dinu915 2 жыл бұрын
Kade rasamai thaws me wage rasa recipes danna🥰🥰😋😋😋
@MrPushpa007
@MrPushpa007 3 жыл бұрын
ආටා පිටි වලින් හදන්න පුළුවන් ද ..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම හදලා නම් නෑ 😊
@nejanmapa5012
@nejanmapa5012 2 жыл бұрын
ඔක තාච්චියේ බදින් නැතුව අවන් එකේ බැයිද?.
@lakshikafernando822
@lakshikafernando822 Жыл бұрын
Akki udu piti tikak add krat kamak nadd
@neranjikumari3322
@neranjikumari3322 2 жыл бұрын
අනේ රසම රසයි, අපි හැදුවා ❤
@smanthaperera5248
@smanthaperera5248 3 жыл бұрын
Jaya wewa
@deepanirenuka7136
@deepanirenuka7136 3 жыл бұрын
මම.හැමදාම.බලනවා.හරිම.අගෙයි.ස්තුතියි.
@dinukahemanthi8155
@dinukahemanthi8155 3 жыл бұрын
Akke udeta hadnna rata anala thiynna puluwnd
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කල් වැඩී නංගී 😊
@Gaming_Dula10
@Gaming_Dula10 2 жыл бұрын
ගොඩක් රසයි 😘😘මම හැදුවා
@manikefernando8020
@manikefernando8020 Жыл бұрын
ස්තුතියි කියලා දුන්නට මම හැදුවා හයියයි ඇල්වතුරද මදරෂ්නේ වතුරද
@maneeshamadubashini9769
@maneeshamadubashini9769 2 жыл бұрын
ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා දාගන්නද
@CamilasEdwad
@CamilasEdwad Жыл бұрын
ඒකනම් සුපිරි අක්කෙ හරිම රහයි 💗
@supunchamini9959
@supunchamini9959 3 жыл бұрын
Baking pouder daanna berida ist weniwata
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බෑ😊
@jayanirupasinghe1094
@jayanirupasinghe1094 3 жыл бұрын
Thank you akki
@pharmgurd
@pharmgurd 3 жыл бұрын
මම හැදුවා... රසයි....🙏
@kaushalyakaushalya7890
@kaushalyakaushalya7890 2 жыл бұрын
ඇත්තටම රසයි අක්කා පුතා ආසාවෙන් කෑවා
@rashmiimeshiimesgi2112
@rashmiimeshiimesgi2112 3 жыл бұрын
Waw Eka harima rasai.thnk akki
@fathimaruskiya3172
@fathimaruskiya3172 3 жыл бұрын
Meka gal wenamwanez e ey????
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේක ගොඩක්ම සොෆ්ට් ..මිශ්‍රණය හරියටම හදාගන්න 😊
@udeshikaperera7711
@udeshikaperera7711 3 жыл бұрын
මට හොද ඊස්ට් බ්‍රෑන්ඩ් එකක් නිර්දේශ කරන්න පුලුවන්ද
@hirunisankalpana4409
@hirunisankalpana4409 3 жыл бұрын
ඒක නම් නියමයි මම දැන් හැදුවා..
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@ileperumarachchisamanthi3184
@ileperumarachchisamanthi3184 3 жыл бұрын
Ist wenuwata beking powder danna puluwand a
@annesameera4905
@annesameera4905 2 жыл бұрын
අපි හැදුවා රසයි 🤗
@d.m.r.4138
@d.m.r.4138 3 жыл бұрын
Hadala balala rasa kiyannam akkee
@herblinecosmostics6798
@herblinecosmostics6798 Жыл бұрын
Godakk rasai thnx 😍🥰🙏
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
You are welcome 😊
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 116 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
පාන් පිටි වඩේ | Panpiti Wade | Wheat Flour Wade By Grandma & Me (Unudu Wade)
8:05
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 137 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 116 МЛН