Plain Tea යයි Chat 1යි | මං බඳින්නේ සිංහල කෙල්ලෙක් | Dharshan Thavaraja | EP02

  Рет қаралды 151,044

MANU

MANU

Күн бұрын

Пікірлер: 881
@chathuteacher311
@chathuteacher311 8 ай бұрын
හේමාල් ඇරුනාම නියම පිරිමි පෞරුෂයක් තියෙන Srilankan actor ❤
@ruvinapeiris2326
@ruvinapeiris2326 8 ай бұрын
Mama nam hemaltath wada kamathie dakshai hemal ge maha loku daksha kamak naha
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 8 ай бұрын
Yes 💜
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
ජාති ආගම් බේද අමතක කරවපු , නිහතමානිකම මනුස්සකම ඉස්මතු කරවපු දර්ශන් තවරාජා .... ඔව් ඇත්තමයි ඔයා ලංකා අම්මට ඉපදුන ලස්සන පුතෙක්..❤️🇱🇰
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Dardhan darmarak eth apita ahiuna nalu rajek
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️🔥
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
@ Renuka Samarasingha ලස්සණ ඉතාම නිහතමානී සත්‍යම කතා කරන අම්මටත් ආදරේ කරන බොහොම හොද පුතෙක් තමයි. ඒ ලස්සණ රූපය ටැටූ ගහලා අවලස්සණ කර ගන්නෙ නැත්නම් අනාගතයේ දී විජය කුමාරතුංගයන් වගේ ජනපුිය නලුවෙක් වෙයි කියලා අපට නම් හිතෙනවා. අපි දර්ශු පුතනුවන්ගේ ලස්සණ අනාගතයට හදවතින්ම සුබපතනවා.
@silaalis2691
@silaalis2691 2 жыл бұрын
Gred gred good boy
@t.d.dancingacademy1243
@t.d.dancingacademy1243 Жыл бұрын
මාරම නිහතමානී චරිතයක් ...මාරම ආදරෙයි ලොකු දුර ගමනක් යන්න ලැබේවා ජය වේවා 🥰
@Sn2008hewa
@Sn2008hewa 2 жыл бұрын
“මගේ සිංහල මිනිස්සු” ❤අපේ දමිල කොල්ලෙක් කිව්වම දැනෙන ආදරේ.💐 අත්දැකීමෙන් කියන්නෙ පිටරටක ඉද්දි අපේ දමිල මිනිස්සු ලගින් ආශ්‍රය කරලා තියෙනවා.දහස් වාරයක් හිතුවා ඇයි අපේ රටේ යුදධයක් තිබ්බෙ කියලා.දාලා යන්න බැරැව බදාගෙන අඩපු ලංකාවෙ සිංහල මමයි ලංකාවේ දමිල මගේම සහොදරියක් වගේ දමිල ඇයයි මතක් වෙද්දි.❤
@kusummdagoda1329
@kusummdagoda1329 2 жыл бұрын
සත්තකින්ම සහෝ
@lakshmiabeyrathna
@lakshmiabeyrathna 8 ай бұрын
Wonderful thinking Darshan I m Sri Lankan Sinhalese lady age around your mum, live in New Zealand. I enjoy your Work, songs, interviews Very nice son. Wish you wonderful future Darshan
@PriyanthiWijesooriya-jw6ew
@PriyanthiWijesooriya-jw6ew 8 ай бұрын
😊
@ranisirlanka3211
@ranisirlanka3211 8 ай бұрын
අනිවාර්යෙන් අපේ කොල්ලෙක් ❤හේමාල් වගේම දක්ෂ කොල්ලෙක්. ජාති ආගම් මොනාද අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 2 жыл бұрын
ටැමිල් උනත් දර්ශන් දර්මරාජ්..දර්ශන් තවරාජ්..ලංකාවෙ නමක් තියන්න පුලුවන් බ්‍රෑන්ඩ් ...ඔයානම් හරිම ලස්සනයි මල්ලි
@tharuka_thathsarani96
@tharuka_thathsarani96 2 жыл бұрын
All I heard was “මගේ සිංහල මිනිස්සු!" May your noble dream come true. Let’s prove to them our unity! ❤️
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
පුතා ඔබ තරම් නිහතමානී අහිංසක දරුවෙක් ඇත්තටම අපේ රටේ දරුවන්ට ලොකු ආදර්ශයක් 👍☺️ 100% ජිවිතය ජයගන්නට කලා ලෝකයේ ඉහළින්ම වැජඹෙන්නට හැකි වේවා ඔබට පුතේ !!!🙏ඔබගේ ඉතාමත් උතුම් මනුස්ස ගතිගුණ අපේ රටේ දරුවන්ට ලොකු ආදර්ශයක් 👌සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏
@mihiriprarthana7076
@mihiriprarthana7076 2 жыл бұрын
දර්ශන් තවරාජා අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුලත අපේ දර්ශු උනේ මෙන්න මේ තියෙන විවෘත බව නිහතමානි කම සහ විශේෂයෙන්ම දක්ෂතාවය නිසා❤️බුදුසරණයි දර්ශු
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@wasanasandamali7825
@wasanasandamali7825 2 жыл бұрын
හරිම නිහතමානී ආත්ම විශ්වසයෙන් වැඩ කරන කෙනෙක්..ජාතියකට වහල් නොවී රටක් ඇතුලේ ඉන්න මිනිස්සු එක සමානයි කියලා හිතන එකම ආඩම්බරයි..good luck dharshu..❤️
@MithuniLiyanwalage
@MithuniLiyanwalage 8 ай бұрын
අපේ රටේ දැක්ක නිහතමානී තවත් චරිතයක්..අපේ එකෙක් ❤
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
උබ සුපිරිම පොරක් දර්ශන්..කතාවෙන්ම තේරෙනවා උබ දවසක අනිවා ලංකාව ඇතුලේ උබේ නමින් ගේමක් ගහනවා කියන එක..ඒ ගමනට ජයම වේවා කියලා පාර්ථනා කරනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 жыл бұрын
All the best dear 💖💖
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
👍👍👍
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 2 жыл бұрын
Harima Adaraniya Wadasatahanak. Harima Satutui Darshan gana Pihitin penena Sundarabawa Hadawatenuth penenawa.Manu. Oya Lassanata ayage Adahas Rasikayan Atarata mudahariya Adarei godak ❤❤😍Subapatanawa Lankawe Supiri.Kalakaruwek wenna kiyala🙏❤😍
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
දර්ශන් ගේ හදවතේ සිතුවිලි වතුර වගේ පැහැදිලි යි. අපේ එකෙක් . ජයෙන් ජය❤️🇱🇰👍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@warunajayawaradena7351
@warunajayawaradena7351 2 жыл бұрын
පුතා ඇත්තටම ශ්‍රී ලාංකික වීරයෙක් ජයවේවා විජයග්‍රහණය අත ළඟ
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 2 жыл бұрын
දැන් ජාති ආගම් භේද නෑ. පරණ අය එව හදන්න හැදුවට තරුණ අය ඕව ගණන් ගන්නෙ නෑ. මනුස්සකම විතරයි එකම ජාතිය සහ ආගම. අපි ගොඩක් කැමතියි දරිශන් ඔයාගෙ වැඩසටහන් වලට. God bless you.
@malikanushkakarunarathna6574
@malikanushkakarunarathna6574 2 жыл бұрын
❤️
@madushikalakmali5847
@madushikalakmali5847 2 жыл бұрын
හරිම නිහතමානී කලාකරුවෙක් කියල හිතෙනව කතා කරන විදියෙන් ❤️දවසක ලස්සන ගමනක් යාවි අද ඉන්න තැනට වඩා සිය දහස් ගුනයකින් වැඩි ❤️
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
Me ලංකාවේ දරුවෙක් ජාතිය වත් අගම වත් නෙමෙයි වැදගත් සැම දෙයකට දක්ෂ නිහතමානීව හොඳ දරුවෙක් .ඉදිරියට යන්න ශක්තිය dahirya ලැබේවා .බුදු saranai .
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@rangawanasinghe7186
@rangawanasinghe7186 2 жыл бұрын
"මගේ රටේ මගේ සිංහල මිනිස්සු" Sri Lankan love & like you...
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මුරලීදරන්ට ලංකාවෙ සිංහලයා 100% ක්ම ආදරේ කරානම් එතුමා කියන වචනෙ අදටත් අපේ රටේ මිනිස්සු අහනවනම් කෝ එතන ජාති භේධයක් , එතන තියෙන්නෙ එතුමා මිනිස්සුන්ට දීපු විශ්වාසය, ඉතින් දර්ශන් තවරාජාත් අපේ එකෙක් නොවෙන්නෙ කොහොමද ? ❤💐 🇱🇰
@SheelaKw
@SheelaKw 8 ай бұрын
Etjthenma
@Manillewije
@Manillewije 7 ай бұрын
That’s a great example. We never looked at Murali as a different person. For us he is a Sri Lankan and still we are very proud of him. Darshan With your great attitude you will be the same. We are very proud you and at the sane time we are very fond of you. Budusaranai son. Wish you a wonderful future.
@KumariApsara-f8n
@KumariApsara-f8n 8 ай бұрын
හොඳ කතාබහක්.තමිල් උනාට.ඔයාගේ කතාවට.සිංහල අපි ඔයාට ගොඩක් ආදරෙයි.හොඳ දෙයක් .කතාබහට ලක්කර ඔබටත් බොහොම ස්තුතියි❤❤❤
@dididididi000
@dididididi000 2 жыл бұрын
නිවේදක මහතා ඉතා හොඳ ප්‍රශ්න ඇසීම විශිෂ්ටයි .
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌸
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 8 ай бұрын
Aeththami Manu you are best.
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
සැබැවින්ම ඔහු අති දක්ෂයෙක් ඔහුගෙ චිත්‍ර හරියටම පොටෝ එකක් වගේ හිතා ගන්න බැහැ ඇඳල කියල ඒ වගේම රංඟනයටද දක්ෂයෙක් ගානයටත් දක්ෂයෙක් ඒ වගේම අවංක නිහතමානී මුල අමතක නොකරන ලස්සන හදවතක් තියන ලස්සන කොල්ලෙක් ජය වේවා ඔබට සාර්ථක දිගු ගමනක් වේවා සහෝදරයා 🥰🥰👌👌🇱🇰🇱🇰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
දර්ශන් ගේ කතාවෙන් ඔහුගේ ඇතුලාන්තයම පෙන්නුම් කෙරෙනවා ! මගේ විස්වාසය කවදා හරි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගල යෙක් වෙනවා වෙනවාමයි !!!! දර්ශන් ඔබගේ සිතුම් පෙතුම් එලෙසම ඉටු වෙවා කියා හදවතින්ම ප්‍රර්තනා කරනවා ! God Bless You !! 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍😊
@anuththaradunuweera3427
@anuththaradunuweera3427 2 жыл бұрын
මනු කවදත් හරවත් චරිතයක්. දර්ශන්ගේ හැම interview එකක්ම වගේ මම බලලා තියෙනවා, අහන තරමක් අහන්නේ එකම ප්‍රශ්න. ඒත් මනු ඊට වඩා වැදගත් ප්‍රශ්න ඇහුවේ. දර්ශන් කවදත් නිහතමානී කෙනෙක්. මනු කිව්වා වගේ නුදුරේදීම දර්ශන්ට ජනප්‍රියම සහ දක්ෂතම වටුවා යන සම්මාන ද්විත්ව ලැබෙනවා ❤️🌻 Good luck darshu
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@AiranganiRajapaksha-o8j
@AiranganiRajapaksha-o8j 8 ай бұрын
❤❤❤
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
The Caption: මං බන්දින්නේ සිංහල කෙල්ලෙක් Darshan’s fan club: 😍🥰
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@erandichandrasekara824
@erandichandrasekara824 2 жыл бұрын
අනිවාර්යයෙන් අපි හැමදාමත් දර්ශුට ආදරෙයි..ලොකු ගමනක් යන්නම ඕන නිහතමානී චරිතයක්❤❤ ඒ වගේම මනු අයියා..මාර ලස්සනට ගැලපෙන ප්‍රශ්න ටික අහනවා..ඒකට ටීවි ප්‍රසන්ටර්ස්ලා.අහන්නෙම ගොන් ප්‍රශ්න කෙල්ලක් ඉන්නවද..එෆෙයාර්ස් කියක් තිබුනද..කාටද කැමති.ඔයවගේ කිසිම වැදගත්කමක් නැති ඒ කෙනත් අපහසුතාවට පත්කරන ප්‍රශ්න අහන්නෙ..මේ ප්‍රෝග්‍රෑම් ඇත්තටම බලන්න ආසා හිතෙනවා..මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න ලස්සන පදවැල් ලියන්න වගේම කෙනෙක්ගෙන් ගන්න ඕන අදහස් අහන්න ඕන ප්‍රශ්න හරිම සංයමකින් ගන්නවා..ඒක මරු❤❤
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 2 жыл бұрын
සිංහල දෙමල කියලා බාශාවක් මිස....ඔබේ රූපයේ ලේවල කොහේවත් සිංහල දෙමල ලේ නෑ.....සුනාමී වෙලාවේ අපි අතර ජාතී බේද තිබුනේ නෑ...හැමෝම එකම මනුශ්ශත්වයෙන් දුක බෙදා ගත්තා..උදවු උපකාර කරා..
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔයා ලස්සන හිත හොද ආදරණිය තරැණයෙක්. ඔබට අනිවාර්යයෙන්ම ඉදිරි හොද ගමනක් තියෙනවා.අපට ජාතිය ආගම පුශ්ණයක් නෑ මෙි රටෙි හැමෝම වගේ ඔයාට ආදරය කරාවි.
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
අපේ එකෙක් තමයි .දවසක සුපිරි නළුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම දක්ෂ නළුවෙක් .ඉදිරි ගමන සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනවා !
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
දර්ශන් ඔබ දැනටමත් අපේ වීරයෙක් !❤
@damithkumara8110
@damithkumara8110 2 жыл бұрын
ඔබත් කවදාහරි දර්ශන් ධර්මරාජ් වගේ ශේෂ්ට නළුවෙක් වෙන එක තමයි සිංහල මිනිසුන් ගේ කැමැත්ත
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
දර්ශන් ❤❤සිංහල උච්චාරණය දියුණු කරගන්න ඔයා ට සිංහල සිනමාවේ අති දක්ෂ නළුවෙක් විය හැකි ම යි හදවතින්ම සුභ පැතුම් තෙරුවන් සරණයි ❤කලාවේ අනාගතය
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ ,ජාති ආගමි බේදයකින් තොරව අපේ රටේ ම්නිස්සු එකමුතු වේලා වැඩ කරන එක ගැන හරිම ආඩම්බරයි,අපි පිට රටක ජිවත් උනත් ලංකාවේ හැම දේම ගැන අපිත් බලනවා පුලුවන් හැම වෙලාවේම.all the best😊
@sripalik2010
@sripalik2010 2 жыл бұрын
පුතේ ...ඔයාට ආදරෙයි ...ඔයාගෙ හැකියාව ඉහලට ම ගෙනියන්න සිගරට් බොන්න එපා..ලස්සන නැති වෙයි...කොන්ඩෙ අඩු වෙලා වගේ...ලස්සන ගැන හිතන්න ..බුදුසරණයි මගෙ පුතේ 🥰♥️
@anushabandara9790
@anushabandara9790 2 жыл бұрын
Congratulations Darshan♥️
@nadeeshadilhani7639
@nadeeshadilhani7639 2 жыл бұрын
ඔව්. අයියගේ ලස්සන මුහුණ කැත වෙයි සිගරට් බිව්වම. ආදරේ නිසයි කියන්නේ.
@JinkingJin
@JinkingJin 2 жыл бұрын
Personally කැමතිම character එකක් තමයි දර්ෂන් කියන්නේ .අවංකවම කතා කරනවා .Fans ලට මෙච්චර ආදරේ කරන artist කෙනෙක් දැකලම නැ .තමන්ව අගයන මනුස්සයන්ව තමනුත් අගයන එක වටනවා ♥️. මේ concept එක මරැ අයියේ 👏 .ඔයා දැන් ඉස්සර වගේ videos දාන්නේ නෑනේ. අනේ මේකවත් දිගටම කරගෙන යන්න.තව artists ලා එක්ක තව programmes ඕනි.Good luck ♥️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@prembritto9470
@prembritto9470 8 ай бұрын
What a humble handsome young man, I only see him as a Super star in the making. He is a rare multi-talented artist in our Industry. Wishing you all the very in all your future endeavours. God Bless. ❤
@niroshagunaweera4074
@niroshagunaweera4074 8 ай бұрын
දර්ශන් ඔබේ ගමනට ජයවේවා,හදවතින්ම ඔබෙි නිහතමානීකම අගය කරනවා,ඉල්ලා සිටිනවෙ සැමදම මේ ක්ෂේතුයේ රැදෙනා ලෙස❤❤❤🙏🙏🙏💐💐💐
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
අද මේ විඩියෝ එක මම බලන්නෑඈමයි කියල හිටියෙ දර්ශන් තවරාජා මගෙ ක්‍රශ් එක වෙයි කියල මම හරි අමාරුවෙන් ඒක නවත්තගෙන හිටියෙ , ඒත් බලන්නම හිත කියන නිසා බැලුවා ඇත්තටම අයියා ගැන මට ඇති වුනේ ගෞරවයක් ❤️ Respect bro 💪
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
❤️
@NisansalaJayathilaka
@NisansalaJayathilaka 7 ай бұрын
කතා කරන විදිහට බලන් ඉන්න ආසයි. හැමදාම ඔය ජනප්‍රියත්වය තියාගෙන හොද ගමනක් යන්න සුබ පතනවා හදවතින්ම.plz reply me.❤️❤️❤️
@srana167
@srana167 2 жыл бұрын
ජාති ආගම් වැඩක් නෑ... ගොඩක්ම ආස නළුවෙක්... කතාකරන විදිය අහන් ඉන්න හරිම ආසයි...අනික විවෘතව කතා කරනවා... තමන්ගේ fans ල ගැන මේ තරම් උනන්දු වෙන නළුවෙක් දැක්කමයි.. හැම interview එකකදීම fans ලට මුල්තැන දීලා කතා කරනවා. ඒක මාරයී....👍❤️ දර්ශන් ධර්මරාජ් ගේ අඩුව පුරවන්න දර්ශන් තවරාජාට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි... ❤️
@NisansalaJayathilaka
@NisansalaJayathilaka 7 ай бұрын
ඔයා නම් මාරම චරිතයක් මල්ලි .හරිම නිහතමානීව ඉන්න කොල්ලෙක්.ආදරෙයි broooooooo❤😘😘😘😘
@NisansalaJayathilaka
@NisansalaJayathilaka 7 ай бұрын
Reply ekak danna malli ❤❤❤
@danushkasanjeewanisanjeewa4967
@danushkasanjeewanisanjeewa4967 2 жыл бұрын
ඔබේ සියලුම සිහින සැබෑ වේවා ....අපි හමදාමත් ඔබත් එක්ක ඉන්නවා ..😍
@padmaseneviratne8380
@padmaseneviratne8380 2 жыл бұрын
Yes of course ,ඔබ ලංකා පුත්‍රයෙක්,මම සිංහල ළඳක් ,මම දර්ශන්ට පුතා කියලා ආමන්ත්‍රණය කරනවා .ඔබ වැනි කලා කරැවෙක් දැකපු ප්‍රථම වතාව. අනිත් අය තමන්ගේ සාක්කුව පුරවගන්න දඟලන අය.ඔබ වැනි පුතෙක් (කලා කරැවෙක් )ට හෘදයාංගම ව සුභ පතනවා.ලංකාවේ යොහානි වගෙ තැනකට එන්න ලැබේවා යි අධිථාන කරමි .ජය වෙිවා .
@pinididissanayake1236
@pinididissanayake1236 2 жыл бұрын
හදවතින්ම ලස්සන මනුස්සයෙක්.හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්...බුදු සරණයි ♥️🌷
@Ru-hv1vi
@Ru-hv1vi 2 жыл бұрын
Media වල ඉන්න චරිත ප්‍රෙක්ශකයන්ව සතුටු කරන්න TV ඉස්සරහ social media ඉස්සරහ හිනා වෙලා හිටියට අපි හැමෝම වගේ ඒගොල්ලොන්ගේ හිත් වලත් ප්‍රශ්න 1000ක් තියෙනවා... ඒගොල්ලො වැටෙයි කියලා හිතෙන තැන් වලදි එගොල්ලොන්ව බලාගන්න එක අපෙත් responsibility. මම හැමදම believe කරන්නේ කලාකරුවෙක් කියන්නේ හුගාක් පින් ලැබෙන profession කියලා..මොකද තව කෙනෙක් සතුටු කරන්න හැමෝටම බැහැ. Dharshan අනිවාර්යයෙන් හොඳ ගමනක් යයි... අදටත් හිනා වෙලා හිටියට නොකියන ප්‍රශ්න ගොඩක් හීන ගොඩක් ඒ හිතේ ඇති. Dharshan we believe in you. හිමින් හිමින් පරිස්සමෙන් තියෙන අඩි stable. ඔයා ආපු විදිහටම කල්පනාවෙන් ඉදිරියට යන්න. Break එකක් ඕනි කියලා හිතුනොත් එකත් ගන්න. මොකද ඊට පස්සෙ අපි දකින්නෙ කලින්ටත් වඩා Energetic Dharhsan කෙනෙක් නිසා....Love you forever ✍️💟 Thanks Manu for inviting him🙇‍♀️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@chamudinideepika515
@chamudinideepika515 2 жыл бұрын
සුන්දර මනුස්සයෙක් ලස්සනයි මනුස්ස කමයි ඔක්කොම තියෙනවා
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
ඔයගෙ අවංක,අවයාජ ගතියට ආසයි දර්ශන්.ඒකට ගොඩක් ගරු කරනව.හැමදේම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.තව දුරටත් ඔබ ඔබම වෙන්න.ඒ අනනයතාවයට හරිම ආදරෙයි!සුබ පතනව ඔබේ අනාගතයටත්!❤👌
@chanulawshadha2107
@chanulawshadha2107 2 жыл бұрын
මම මුලින්ම හිතුවේ tamil actress කෙනෙක් කියලා,,මාර කඩවසම් ,ලස්සනයි ,,නිහතමානී කොල්ලෙක්,,ආදරෙයි සහොදරය ,,❤❤❤
@Deshaa_R
@Deshaa_R 2 жыл бұрын
එයා tamil තමා අනික actress newe actor kenek
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@jayanthiramanayake4415
@jayanthiramanayake4415 2 жыл бұрын
Dear brother, you are already the heart of Sri Lankans. ❤️
@damionshehan
@damionshehan 2 жыл бұрын
අයියෝ ඔයා ශ්‍රී ලාංකිකයෙක් ඔයාට අපේ සුභ පැතුම් ජය වේවා❤️🙏
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
දර්ශන් ගේ හැම program එකක්ම බලනවා මාරම නිහතමානී කොල්ලෙක් මේ වගේමයි නිරංජි මාර ආදරෙයි දෙන්නාටම
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@chaminiimesha9720
@chaminiimesha9720 2 жыл бұрын
හිතුවක්කාර drama එකෙන් තමයි මන් ඔයාව ඉස්සෙල්ලාම දැක්කේ..අනේ එදා ඉදන් මන් ගොඩාක් ආදරෙයි ..මගෙ අයියට හැමදාම හරියන්න ඕනි ..මගෙ අයියාට බුදු සරණයි ..අනේ ආදරෙයි ගොඩාක් ..😘😘😘😘😘
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
කැලුම් විජේසූරියට සහ මනූ පමණයි හැම comment එකටම reply කරනවා දැක්කේ. ආදරණීය චරිතයක් ඔබ දෙපලම
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@sandunlanka1007
@sandunlanka1007 2 жыл бұрын
ධර්මරාජ්ගෙන් පස්සෙ ආදරණීයම චරිතයක් .❤️❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
👍
@Nikini7762
@Nikini7762 2 жыл бұрын
දර්ශු වෙන කෙල්ලක් බැන්ද දවසට තමා මට heart attack එකක් ඇවිත් මැරෙන්නේ🥴🥴🥴🥴🥴🥴😪😪😪😪💔💔💔💔
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 2 жыл бұрын
සිංහල දෙමළ කියන්නේ වචන විතරමයි..මනුස්සකම, නිහතමානීකම ,අවංකකම ,පමණයි වැදගත් .මනුරංග ලස්සනට දර්ශන්ව එළියට ගත්තා .❤ හදවත සුන්දර කොල්ලෙක් අපිට අදාල එපමණයි. ඉදිරිය පැහැදිළියි..Good Luck පුතා 👍👍👍👍
@sakunthalamali5055
@sakunthalamali5055 2 жыл бұрын
මේ තමයි අපේ දර්ශූ 😍 ආදරෙයි පණ
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@maleeshabaduge4092
@maleeshabaduge4092 2 жыл бұрын
දර්ශන් යන ගමන ගොඩාක් ලොකුයි එයා අපේ එකෙක් 🇱🇰 😉.මනූ අයියා ඔයා නම් මාරයි .ඕනම කෙනෙක් එක්ක හරි හොදින් ඉන්න කෙනෙක් ඔයා .ජය වේවා!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@OrKjoo
@OrKjoo 8 ай бұрын
ලේ වලින්ම අපේ කෙනෙක් වෙලා කියල මට දැනුන. මම ලෙබනන්.ඔබට සුභ පැතුමි❤
@madhumibhagya9302
@madhumibhagya9302 2 жыл бұрын
දර්ශන් අයියා වයි පූජා අක්කී ඉන්න ෆිල්ම් එකක් වත් හැදෙනව නම්😍😍😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
පූජා අක්කා ලංකාවේ නැද්ද 😑😑😏❤❤❤
@saracute9483
@saracute9483 2 жыл бұрын
😄😄👍🏾👍🏾🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
නියම අදහස දර්ශන්ට හොඳට ගැලපෙනවා...
@shincool1705
@shincool1705 2 жыл бұрын
Supiriii adhasa
@kumarikumari8346
@kumarikumari8346 2 жыл бұрын
නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️♥️♥️
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
මුගෙ පෙනුම අපරාදෙ දිගටම.ලංකාවේ හිටියොත් 😢❤
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
දර්ශන ගොඩාක් ස්තුතියි අද සහභාගි වීම ගැන ගොඩක් කාලෙකින් දැක්කේ නෑ කාලයක් ටිකක් වගේ දැක්කා හොඳ දක්ෂ යෙක් සුබ පතනවා දර්ශනය ඉදිරියටම එන්න
@premakanthisirisena4822
@premakanthisirisena4822 8 ай бұрын
මං බඳින්නෙ සිංහල කෙල්ලෙක්..... ඔබට සුභ පැතුම්. එවිට හැමදාමත් ඔයා අපේ
@tharangilalani5760
@tharangilalani5760 2 жыл бұрын
අනේ ඔයා අපේ එකෙක් තමයි...ඔයාට අපි ආදරෙයි ආදරෙයි ...ඔයා අපේනේ..පරිස්සමින් ඉන්න ඔයා ලස්සනයි ගොඩක් බුදු සරනය්
@inokapriyadarshani135
@inokapriyadarshani135 2 жыл бұрын
ලස්සන ප්‍රශ්න ටිකක් ඇහුව ලස්සන උත්තර ටිකක් හම්බ උනා.දෙන්නටම ජය.
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 2 жыл бұрын
අපේ රටට මාරම ආදරේ තියෙන කොල්ලෙක්...ආදරෙයි දර්ශු...හැමදේම ඔයාගේ සාර්ථක වෙන්න ඕන ...❤️❤️😘😘
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥🔥
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 8 ай бұрын
මාස්ටර් මොහිදීන් බෙග්, මුත්තයියා මුරලිදරන්, දර්ශන් නඩරාජා , ශන්මුඟරාජ වැනි කළා කරුවන් ක්‍රීඩකයින් මහරුෆ් වැනි අයට මේ ලංකාවේ මිනිස්සු ආදරේ කළා. දැන් අලුත් තරුවක් පායල දර්ශන් තවරාජා කියලා. ලස්සන දක්ෂ කළා කරුවෙක් ඔයා. ඔයා අපේ එකෙක් පුතේ අපේ මේ භූමියේ පුතෙක් එච්චරයි කියන්න තියෙන්නෙ. අපි ඔයාට ආදරෙයි. ඔයා සිංහල කෙල්ලෙක් බැන්දොත් තවත් ලස්සනයි ජීවිතේ. ආඩම්බරයි ඔයා ගැන. ජයවේවා බුදු සරණයි ඔයාලට 👍❤❤❤🙏🙏🙏
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 2 жыл бұрын
නාට්‍යය බලන්න වෙලාව නැ. මං 50yrs old, . මේ රට අපේ( මුස්ලිම් ,දෙමල , සිංහල ) දරැව උපදින කොට අම්මා මේ ලංකා පොළෙවේ නම් පය ගහල හිටියේ අපි ලාංකිකයෝ , අපේ මව් රට ලංකාව.
@lakshikaudayangi8923
@lakshikaudayangi8923 2 жыл бұрын
හොඳ හදවත ක් තියනවා ඉදිරියටම යන්න හැකිවේවි
@chaminiimesha9720
@chaminiimesha9720 2 жыл бұрын
අනේ මන් ආසම ආස නලුවා ..ගොඩාක් ආදරෙයි මගෙ අයියෙ ..අනේ ඔයා එකක් කවදාහරි කතා කරන්න පුළුවන් නම් ..ගොඩාක් ආදරෙයි මගෙ අයියෙ ..හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ..අනේ බුදු සරණයි මගෙ අයියාට ..ආදරෙයි 😘😘😘😘😘😘😘
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
අනේ, ඔබ කතා කරනවා අහන් ඉන්නෙ අපි හරිම සතුටින් පුතේ. ඔබට කවදාවත් වරදින්නෙ නෑ. හරිම නිහතමානීව හදවතින්ම සත්‍යමයි කතාකරන්නෙ කියලා අපට හොදටම ඔබව දැනෙනවා පුතේ. ඔබට සිංහල පෙු්ක්ෂකයින්ගෙ ආදරේ දිනෙන් දින දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙලා එයි ඉදිරියට තව තවත්. ඊටපස්සෙ දමිළ පේක්ෂක ආදරයත් හොදටම වැඩි වෙලා එයි. ඔය සත්පුරුෂ ගතිය, නිහතමානීකම,ඔය ධෛර්යය හැමදාම නොවෙනස්ව එක වගේ තියා ගන්න. දර්ශන් ධර්මරාජන් වගේම ඔබත් අපේ රටේ icon එකක් වෙනවාමයි පුතේ. ඒක සහතිකයි. විජය කුමාරතුංගයන් වගේම මිනිසුන් ගොඩාක් ආදරේ කරන icon එකක් වෙනවාම⁣යි. රයිනිව අතහරින්න එපා පුතේ. ඇය ඔබට වාසනාව ගෙන එන ශුී දේවියක් බව අපට දැනෙනවා. ඔබ කතා කරන විදියට දමිළ ජනතාව ගැනත් අපට හරියට ආදරේ හිතෙනවා. වාසනාවන්ත දීප්තිමත් අනාගතයකට අප ඔබට හදවතින්ම සුබ පතනවා. සියලු දෙවිපිිහිටෙන් ඔබගේ සියලු උතුම් සිතුම් පැතුම් එලෙසම ඉෂ්ට සිද්ධ වේවා ! සියලු දෙවි රැකවරණ නිරතුරුවම ලැබේවා !
@Chethii
@Chethii 8 ай бұрын
මරු දර්ශන් , තව දිගු ගමන්ක් ඔයාට යන්න පුළුවන් ❤ ආදරෙයි ඔයාට හැමදාම ඔයත් එක්ක ඉන්නවා ...❤
@nalinienalinie3520
@nalinienalinie3520 2 жыл бұрын
රියල් ශ්‍රිලාංකිකයෙක්.හැම ලාංකිකයෙක්මෙ ආදරය හැමදාමත් ලැබේවා❤❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 2 жыл бұрын
සිංහල දෙමළ කියලා කොටස් කරලා ජාතිය වෙන් කරලා තිබුනට ඒවා අතීතේ විතරයි දැන් එහෙම නෑ අපි ඔක්කොම ඒකයි දර්ශන් සහෝදරයා අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතුපාට ලේ ඔයාට ජයවේවා කලා ලොවේ හිනිපෙත්තටම යන්න ඔයාට සක්තිය දහිරිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
මමත් ගොඩක් කැමති කෙනෙක් තමයි දාර්ශන් මල්ලි ගොඩක් දස්සයි සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️
@shanikaperera7706
@shanikaperera7706 2 жыл бұрын
ඉස්සර හිටපු දක්ෂ නිශපාදකවරැ හිටියනම් ඔයාව සිනමාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. However best of luck your future and congratulations for your success.❤🙏
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 7 ай бұрын
සිංහල දෙමළ කියලා අපිට භේදයක් නැහැ putha අපි හැමෝම මනුස්සකම තියෙනවා ඔබට ගොඩක් adarniyai putha ඉදිරියටම යන්න ජය niyathai
@sumuduishan7336
@sumuduishan7336 2 жыл бұрын
ඇත්තටම අපේ එකෙක් ❤ආදරෙයි මචා❤❤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
නිහතමානී කෙනෙක් ...
@gnanagamage8741
@gnanagamage8741 2 жыл бұрын
ජාතිය... ජම්ම්ය.. ඔලුවේ තියන් බොරු කෝලම් අද රටට උනෙත්... 🤣එක ඔයා පුතා ලස්සනයි හොද ගමනක් යන්න ජේසු පිට ඔබ‍ට
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Good luck පුතා !!!🌷👌☺️ wish you all the best !!! ඔබේ නිහතමානී කම අව්‍යාජ බව සහ දක්ෂතාවය නිසා කලා ලෝකයෙ දිගු ගමනක් යන්නට වාසනාව ලැබේවා !!!
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@rashmiweththasinghe9824
@rashmiweththasinghe9824 2 жыл бұрын
ආසම රංගන ශිල්පියයි, ආසම නිවේදන ශිල්පියයි එකට🥺❤
@sandya1168
@sandya1168 2 жыл бұрын
Darshan is such a humble boy. A good example to the Sinhalese actors!!
@dharanimadugoda
@dharanimadugoda 2 жыл бұрын
Haven’t seen an artist as grateful for his fans as Dharshan ❤ May you go from strength to strength Dharshan🙏🏼 Your angels love you a little bit more each time they see you 🫶🏼 You are so deserving of everything you have achieved so far. Don’t ever stop. Sky is the limit ✨
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🌸
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
පූජා අක්කා❤❤
@niroshadilrukshi8668
@niroshadilrukshi8668 2 жыл бұрын
ඇත්තෙන්ම ජිවත් වන නිසා ඔබට වරදින්නේ නැහැ
@patiariyarathna1745
@patiariyarathna1745 2 жыл бұрын
ඉන්දියාවේ tamil film එකක act කරන්න wish කරනවා
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
ai India??? Lankawe Tamil movie ekaka act karann labenn kiala wish karamu!!!
@anushadamayanti2073
@anushadamayanti2073 2 жыл бұрын
ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා බුදු සරනයි දෙවිපිහිටයි හරිම සුන්දර මිනිසෙක්❤️❤️❤️
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
ඔබට ජයම වේවා පුතා!!..🙏🙏❤❤
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 2 жыл бұрын
දර්ශන් ඔයා කියන්න එපා ...සිංහල කට්ටිය වැඩියි කියලා ඒකයි ඔයාට trending වැඩියි කියලා ....එහෙම නොවේ ගොඩාක් සිංහල මිනිස්සු ආදරණීයයි ...ඒ වගේම අපේ ජාති ආගම් කුලභේද නැති සුන්දර මිනිස්සු ...ඔයා අපේ එකෙක් කියන්නේ ඒ ආදරේ නිසා ...ඔයා වත් හිතන්න නැතිව ඇති ඒ ආදරණීය මිනිස්සු මෙහෙම කට්ටියක් කියලා ...ඔයාගෙ මිනිස්සුන්ට වඩා අපි ඔයාට ආදරේ කියලා ...ආදරෙයි ....ජයවේවා ...බලාපොරොත්තු ඉටු වේවා ....❤️❤️
@C424c424
@C424c424 2 жыл бұрын
ලoකාවෙ කළාවට දර්ශන්ල දෙන්නෙක් හිටිය එක්කෙනෙක් දර්ශන් දර්මරාජ් අනිත් කෙනා දර්ශන් තවරාජ්..ඒත් දර්ශන් දර්මරාජ් දැන් ජීවතුන් අතර නැහැ ..මේ දර්ශන්ල දෙන්නටම අපේ සිoහල ප්‍රේක්ෂකයො සිoහල කළාකරුවන්ට වඩා ආදරය කරනව..❤❤❤👍
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 8 ай бұрын
❤ හරිම ලස්සන නිහතමානී කලාකරුවෙක්❤
@wilmaekanayake9287
@wilmaekanayake9287 2 жыл бұрын
very down to earth person ..good luck to you son. ..
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@sumithra122
@sumithra122 8 ай бұрын
පුතේ ඕයාට සුබ පතනවා දර්ෆන් මල්ලිගෙන් පස්සේ ඕයා තමයි මම දැක්ක දක්සම නලුවෙක් ඕයා පුතේ 🥰
@PrageeDunuke
@PrageeDunuke 2 жыл бұрын
නියමයි දර්ශන් bro... හරිම ආඩම්බරයි ඔබ ගැන සුපිරි නිහතමානි චරිතයක් දිනෙන් දින ඉදිරියටම යන්න සුබ පතනවා. ජය නියතයි දර්ශන් හොද අනාගතයක් පේනවා නියම දක්ෂයෙක්. ජයෙන් ජයම වේවා!🙏😍👍👊
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
හේමාල්,ශිහාන්.එයාලවත් ගෙන්නන්නකො මනු අයියෙ.🥺👐🌸
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@gayanikaushalya8234
@gayanikaushalya8234 2 жыл бұрын
Mage jiwithe asama thundena me thundena...dan darshanwth add wela tynne..e wagem wije kumarathunga tth hrim kmtiy
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
@@gayanikaushalya8234 mn nm habai dn asama ridma weerawardana ta.🤗🌸👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
අපි ඔක්කොම එකම ජාතියේ දර්ශන්! ඔයා හරි හොඳ කෙනෙක් බව පැහැදිලි යි සුබ අනාගතයක් ! දීප්තිමත් අනාගතයක් ඔයාට ❤👍❤👍
@user-qj3no9xx2s
@user-qj3no9xx2s 2 жыл бұрын
ජාති ,ආගම් memimi kisi deyak wadak ne.mewa manissayek manina dewal nemi.manusayeknm මනුස්සකම thynna oni.anna ekenam tama niyama manussayek kynne.Darshan aiya kynne super colitis character ekak.oya manussakamin pohosath loku hadawathak thyana නිහතමානීව character eka.wish karanwa oyage hama deyakata.oya ape kenek e de kiynne mn harima adambaren.you are best actre,singer ,painter and character .respect kranwa mn oyawa.ewagema appreciate kanawa mn aiyawa.all the best .jp bs
@malathiecabraal6165
@malathiecabraal6165 7 ай бұрын
ආදරණීයයි ඔබ..දක්ෂම නළුවෙක්...ලංකාවට ලැබුණු මාර සම්පතක්.. සම්මානනීය වෙනවා ඔබ ඉතා ඉක්මනින්ම ❤❤❤️❤️❤️
@dilinitharuka5272
@dilinitharuka5272 2 жыл бұрын
ඒ නිහතමානීකමට ආදරෙයි 😋😍😍
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🙏
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
ජාතිය ආගම මොකක් උනත් ඔබත් අපි වගේම ශ්‍රීලංකිකයෙක් ජයෙන් ජයවේවා. ඔබගේ ඉදිරි ජිවිතේ ට සුබ පැතුම් 🥰
@WaruniLakmali-ti3jk
@WaruniLakmali-ti3jk 8 ай бұрын
Best of luck darshan ayye
@Chamod_Nuwaragedara
@Chamod_Nuwaragedara 2 жыл бұрын
ආසාවෙන් අහපු දැනෙනා තුරු මා ගීතය,ඒ ගීතය නිසාම හම්බෙන ආදරේ කරන දමිල තරුණිය, ජාති ආගම් කියලා දෙපැත්තට ඇදුනු අතීතය.දැන් ඇති මේ බෙදීම්.ඉක්මනින් ඒ පවුරු බිඳෙවි.දැන් ලඟයි🖤
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
🔥
@SwarnaNandani-b9m
@SwarnaNandani-b9m 8 ай бұрын
ඔව් පුතේ ඔයා අපේ එකෙක්.ජාති බේද අපිට එපා .ඔබ ලක්මෑණිගෙ හරිම ලස්සන අපූරු පුතෙක් .ජය වේවා !!!
@alien1971
@alien1971 8 ай бұрын
So far the one and only male artist who loves fans this much and appreciate his own fans like this ❤💪
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 520 М.
Friends, 90's band from Sri Lanka and Europe
3:54
Callum
Рет қаралды 8 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН