Call of Duty Modern Warfare Story-line : Explained with Timeline - Episode 02 (2020)

  Рет қаралды 40,840

Planet 361

Planet 361

Күн бұрын

Call of Duty is a well known first-person shooter video game franchise published by Activision. Starting out in 2003, it focused on World War II, the best video game title in history. However, over time, the series has seen games set in modern times, the midst of the Cold War, futuristic world, and outer space. Among them, the first title about modern combats was Call of Duty 4: Modern Warefare which released in 2007.
The succeeder was followed by three titles like Call of Duty Modern Warfare 2, Call of Duty Modern Warfare 3, and Call of Duty Modern Warefare. This is the second most loved game series of Call of Duty franchise as Black Ops series nominated as the first.
The beginning of this main story was based on the Cold War and then continued with fictional modern-day stories. But I should say this storyline is loosely attached to the actual historical events. I mean, more loosely. And the most important thing in this story to be continued, it has never reached the end.
Just sit back, watch, and listen carefully. Do not miss anything. So LET'S DO THIS.
Call of Duty Modern Warfare Story-line: Explained with Timeline - Episode 01
• Call of Duty Modern Wa...
Assassin's Creed Full Story - • Assassin's Creed Compl...
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/...

Пікірлер: 445
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 4 жыл бұрын
Planet 361 අහම්බෙන් න් You tube Vidieo එකකින් හම්බුනු ලංකාවට අඩු වෙලා තිබ්බ gaming industry ගැන අලුත්ම තොරතුරු විස්තර පැහැදිලි කරල දෙන සුපිරි චැනල් එකක් ,ඒ කට හොදම උදාහරණය තමා කසුන් අයියා කරපු Assassin's creed Story line Vidioe ටික game play කරත් ඒ වාගේ ඇති අන්තර්ගතය කියා දුන්නේ අපේ planet 361 කේ අපේ ලොකු අයියා අද වෙද්දි කෙටි කාලෙකින් ලංකාවේ ජනප්‍රිය චැනල් එකක් වෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි ඒ වගේම දිගටම මේවගේ ලංකාවෙ ගේම් comunity එකෙ වෙනසක් කරයි කියල හිතනවා ඔබට ජය Planet 361 🤙🏻❤️
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. මගෙ චැනල් එකට ඔයාලා ආදරේ කරන එකට මට පට්ට සතුටුයි. මේ වගේ comments ලැබෙනවා කියන්නෙ එදාට කන්න ඕනෙත් නෑ. ඒ තරම්ම සතුටුයි 😀😀. Thanks brother. ජයවේවා
@unknownsl8390
@unknownsl8390 4 жыл бұрын
@@Planet361 kanethwa ina apa uba ledaweai video karanae kawuda ban
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
🤤
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
@chamidugimhan
@chamidugimhan 4 жыл бұрын
8:04 හැම එක්කෙනාගෙම පපුව පිච්චුන තැන 😥
@Planet361
@Planet361 4 жыл бұрын
ඔව්... ghost is the most loved character
@siyathniduwara
@siyathniduwara 3 жыл бұрын
ඔව් ගොඩක් gamers ලට ඇඩුනා ඔය sean එකෙදි 😥❤
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
ඇත්තමයි
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 3 жыл бұрын
siravatama
@drumskalpiyum9908
@drumskalpiyum9908 4 ай бұрын
Ai ane soup th marenawa ne . Oy modern warfia game hama ekem anthimata dukai 🥺🥺
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
COD MW2 ගොඩක් ගේමර්ලාව අඩවපු එන්ඩ් එකක් 😭😭☝
@Planet361
@Planet361 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත. මම හිතන්නේ mw series එකේ වැඩිපුරම ආදරේට ලක්වුණ චරිතෙ ghost වෙන්න ඕන.
@thilinaabey
@thilinaabey 2 жыл бұрын
aniwa
@nadeekatharangani2233
@nadeekatharangani2233 Жыл бұрын
ghost ta kauda kamathi naththe
@Mr_BUS_Kingdom
@Mr_BUS_Kingdom Жыл бұрын
Ow
@nimalweerasekara2666
@nimalweerasekara2666 Жыл бұрын
Gost ❤️
@ravishrandila2314
@ravishrandila2314 4 жыл бұрын
අම්මො කදුලුත් ආවා.. වීඩියෝ එක ඉවරවෙනකම්ම ඇග හිරිවැටිලා තිබ්බෙ..එච්චරට ආසයි මම මේ ස්ටෝරි ලයින් එකට 😍😍😍😍
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. අපි ආදරේ කරන චරිත ගොඩක් මැරෙන එක තමයි අවුල්. ජයවේවා
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
ජෙනරල් ෂෙපර්ඩ් වගේ අය මෙහෙත් ඉන්නවා. Modern warfare වලින් කැමතිම storyය මේක. ඔයා ඒක සුපිරියට, ⁣පැහැදිලියට විස්තර කරා. Good luck ❤
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@-sprasad7650
@-sprasad7650 4 жыл бұрын
අඩුපාඩු අහන්න එපා... ඔයාගෙන් කවදාවත් ලේසියෙන් අඩුපාඩුවක් වෙන්නේ...නෑ පට්ට Video එක. ගේම් එකක පට්ටම දුක හිතුණු සීන් එකක් තියන තවත් එක ගේම් එකක්. ඊළග එකත් ඉක්මනින් ඕනි... ජය වේවා ❤️ තෙරුවන් සරණයි !!!
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother ඒ විශ්වාසයට. ඒත් ඉතිං ඕන කෙනෙක් අතින් අඩුපාඩු වෙන්න පුළුවන්නෙ. මගෙ අඩුපාඩු උනොත් හදන්න ඕන. මම ඒවා pin කරනවා. එතකොට වැරදි, නිවැරදි කරන්න පුළුවන්. ජයවේවා
@-sprasad7650
@-sprasad7650 4 жыл бұрын
@@Planet361 අනිවා... ජය වේවා !!!
@lahirumaduwantha2668
@lahirumaduwantha2668 3 жыл бұрын
ඇත්තටම ලංකාවෙ දැකපු හොදම game review channel එක.....නියමයි..❤️❤️❤️❤️❤️
@lahirumaduwantha2668
@lahirumaduwantha2668 3 жыл бұрын
මේ video එකේ film එකක කෑලි ටිකක් තියෙන්නෙ.ඒකේ නම දන්න කෙනෙක් කියන්නකෝ.
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා..ඇත්තටම මේ reviews නෙමේ. Story timeline videos. Reviews වල කතා කරන්නෙ මීට වඩා වෙනස් පැත්තක්.. අර film එකේ නම operation kingfisher. ඒක Activision එකේ අනුදැනුම මත හැදුන short film එකක්. ඒකෙන් තමයි MW සහ MW2 එකිනෙක සම්බන්ධ වෙන්නෙ
@lahirumaduwantha2668
@lahirumaduwantha2668 3 жыл бұрын
@@Planet361 තෑන්ක්ස් අයියෙ...අපේ full support එක දෙනවා එකෙන්ම...❤️❤️❤️
@soapgaming99
@soapgaming99 3 жыл бұрын
SoAp කියන්නෙ පුරාවුර්තයක්❤️
@rickyjuliyan4709
@rickyjuliyan4709 3 жыл бұрын
❤️❤️
@warunipriyangika1250
@warunipriyangika1250 2 жыл бұрын
❤️❤️
@tharindupathirana254
@tharindupathirana254 4 жыл бұрын
Episode dekama baluwa supirima supiri video dekak. Chuti kale COD Aye mathak karala dunna. Dan aye play karanna asai. Play kalata story eke godak danne nathi chuti than hondata explain kala. Video deka eka parak balala nam therenne na baluwa eka video ekak 3rd time walat wada. Mokada chuti welawakin godak dewal oya kiyala denawa malli bashawa supiriyata hasurala.... great 👍 happy gaming jayen jaya wewa.
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. මම ටිකක් වේගෙන් කියනවා නේද? හෙමින් කිව්වොත් වීඩියෝ එක ගොඩක් වෙලා ඇදිලා, බලන අයට එපා වෙයි. පුළුවන් තරම් short කරන්න තමයි ට්‍රයි එක. Thanks again brother. ජයවේවා
@ravindunisal5400
@ravindunisal5400 3 ай бұрын
Supiriyak brother! .❤️
@Planet361
@Planet361 3 ай бұрын
Thanks brother
@xpertgamer0
@xpertgamer0 4 жыл бұрын
Call of Duty Modern Warfare:awesome gameplay
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Cheers
@milinadilshan5067
@milinadilshan5067 3 жыл бұрын
Mama Dan gahanne aiya kiyanna story game.gaha thiyanawa ayeth gahanawa therumak athuwa.niyamai aiya.supiri
@Planet361
@Planet361 3 жыл бұрын
Good. එහෙම තමයි වෙන්න ඕන. තේරුමක් එක්ක ගහද්දි ඒක මාරම ගති
@PrimeTime519
@PrimeTime519 4 жыл бұрын
Hope u get big someday bro I make cod video myself and it’s hard to get veiws keep up the grind bro u gon be big 🔥🔥
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Better to use SEO. Use some good keywords. Then u will be able to rank up ur videos
@PrimeTime519
@PrimeTime519 4 жыл бұрын
Ight
@Ds_official_Yt
@Ds_official_Yt 4 жыл бұрын
තවත් එකක් ඔනි bn කොල්ලෝ හොඳද. happy gaming bro ඔයාටත්.
@Planet361
@Planet361 4 жыл бұрын
අනිවාර්යයෙන් ඊළඟ එක ඉක්මනටම දෙන්නම්. ජයවේවා
@imesh217
@imesh217 2 жыл бұрын
Supiri aiye
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@amuthuathal9852
@amuthuathal9852 3 жыл бұрын
සුපිරි චැනල් එකක්,keep it up
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා
@fnkid1267
@fnkid1267 3 жыл бұрын
08:10 good bye ghost 😥😥❤😣
@Planet361
@Planet361 3 жыл бұрын
Yes... The most loved one in the MW series
@fnkid1267
@fnkid1267 3 жыл бұрын
@@Planet361 yah me 2
@madushankadissanayake7469
@madushankadissanayake7469 4 жыл бұрын
නියමයි බ්‍රෝ, ටොම්බ් රයිඩර් එක ගැනත් වීඩියෝ එකක් කරමු
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. List එකේ තියෙන තවත් ගේම් එකක්. කරන්නම් ඉස්සරහට. ජයවේවා
@kishanpinnawala5491
@kishanpinnawala5491 3 жыл бұрын
පට්ට අයියෙ කියන්න වචන නෑ සුපිරි දිගටම ඕනේ...
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්
@harshanarandika5045
@harshanarandika5045 4 жыл бұрын
Supiri
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@galaya9895
@galaya9895 2 жыл бұрын
ගැහුවට සමහර වෙලාවට කතාව දන්නෙ නෑ. ඔහෙ ගහන් යනවා. ඇත්තටම ගහපු ඒවම ආය ආය අහන්න දෙනවට උබට බොහොම ස්තූතියි දෙයියා. පුලුවන් නම් ස්නයිපර් ඉලයිට් එකේ කතාව අරං වරෙන්. පරණ ගේම් එකක් තමයි. ඒත් ගොඩක් අය ආස එකක්
@Planet361
@Planet361 2 жыл бұрын
Game එකක් ගහනකොට කල්පනාවෙන්, පියවරෙන් පියවර ගහන්න ඕන. Welcome brother. ස්නයිපර් එලිට් වල කතාව ගේන්න බලන්නම්
@dinithipiyusha3661
@dinithipiyusha3661 3 жыл бұрын
Game eka play karanakota tikak story eka theruna hebei metharam hodata therunne thanks aiye
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@rumeshsanka6348
@rumeshsanka6348 4 жыл бұрын
Niymai supiriytma visthra krnwa. Keep it up brother ❤️💪🔥
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@kavinduchethika5057
@kavinduchethika5057 4 жыл бұрын
Supiri 🔥🔥
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@nawodaprabashitha3340
@nawodaprabashitha3340 4 жыл бұрын
Patta patta bro..podi kale gahanna asawata gehuwa musak therumak athuwa gehuwe ne...den thama therenne kalin gahapuwa kochchara paharawalda kiyala
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. මේකෙ කතාව සරල වුණාට gaps තියනවා. ඒවා fill වෙන්නෙ වෙන වෙන තැන් වලදි. ඒකයි අමාරු තේරුම් ගන්න
@PracticalPsychoanalysis
@PracticalPsychoanalysis 6 ай бұрын
@planet361 gammak thama. eka patta game ekek aye kiyala wadakna.
@Planet361
@Planet361 6 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@MREGGY-ng4bt
@MREGGY-ng4bt 4 жыл бұрын
Wow. That's great bokka.. Oka iwra wunu gmn. Halo story eka aran waren. Bokka.. Keep it up 👆
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. Halo ගැනත් storyline video එකක් කරන්නම් brother. ජයවේවා
@sadisadiluksha3168
@sadisadiluksha3168 10 ай бұрын
8:04 ගේමින් ලෝකේ තියෙන ලොකුම පාවාදීම, අදටත් ආදරේ කරන සුපිරිම ගේම් එකක් තමා mw 2 කියන්නේ,මටනම් mw සීරියස් එකේම තියෙන සුපිරිම ගේම් එක තමා මේක
@Planet361
@Planet361 10 ай бұрын
ඇයි RDR 2?. ඒකත් එහෙමනේ.. මේක ඉතින් ඇත්තටම හොඳ game එකක්
@sadisadiluksha3168
@sadisadiluksha3168 10 ай бұрын
@@Planet361 ow
@nirmalathauda4255
@nirmalathauda4255 2 жыл бұрын
Explain ekanm niyami keep it up
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@pesandurathnayake
@pesandurathnayake 4 жыл бұрын
Nice bro..❤️
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@harshawijesundara5194
@harshawijesundara5194 Жыл бұрын
Mw3 eke Soap Mw2 eke ghost මැරෙන seen එක හිතට තදටම දැනුනා
@Planet361
@Planet361 Жыл бұрын
අනිවාර්යයෙන් 😪
@chiranrajamanthree7788
@chiranrajamanthree7788 Жыл бұрын
Ai yuri,sandman 💔
@harshawijesundara5194
@harshawijesundara5194 Жыл бұрын
@@chiranrajamanthree7788 mata sandman ta mokda une kiyannako mata hithenwa ethanin eya berenna athi kiyla price sandman kiyala kiyaddi eyage signal loss wela ne thibune
@dilankashaymal62
@dilankashaymal62 4 жыл бұрын
සුපිරියට කියලා දෙනවා
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
Nice video😍👈
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@bucha4333
@bucha4333 4 жыл бұрын
සුපිරි channel එකක්.ඔයා මේ වීඩියෝ හදන්න ගොඩක් මහන්සිවෙලා තියනවා.Silver play button එක හම්බ වෙන්න ඕන channel එකක්
@Planet361
@Planet361 4 жыл бұрын
වීඩියෝ හදන්න ගොඩක් මහන්සි වෙනවා. ඒත් ගොඩක් අය බලන්නෙ නෑනේ.... ගොඩක් දෙනා කැමති ගේම් ගහනවා බලන් ඉන්න. ගේම්ස් වල තියන දැනුම අරගන්න ඉන්න අය ගොඩ්ක් අඩුයි. Silver play ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා කවදහරි. Thanks brother මහන්සිය අගය කරාට. ජයවේවා
@chamodlakshan3650
@chamodlakshan3650 4 жыл бұрын
Niyamai aiye oya widihata cod wala godak famous games aran enna❤❤
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. Black ops ගැන එකක් කලින් කරා. මේක අනිත් එක. අනිත් ඒවත් කරන්නම්කෝ
@chamodlakshan3650
@chamodlakshan3650 4 жыл бұрын
@@Planet361 mn black ops eka baluwa eka tikak pahadili madi gathiyak thiyanawa mata
@Planet361
@Planet361 4 жыл бұрын
කොතනද clear නැත්තෙ ?
@lofihitmusic3946
@lofihitmusic3946 3 жыл бұрын
මම අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ..කියන්න ව්චන් නෑ..සුපිරි ..
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා
@neongaming6266
@neongaming6266 3 жыл бұрын
මෙච්චර කල් දැක්ක නිහතමානි youtuber, 😍 planet 361❤️💪
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ඒ වචන ටිකට
@sandeepaninimansha746
@sandeepaninimansha746 2 жыл бұрын
Hamadama wage supiriyk thamai niyamai👌
@Planet361
@Planet361 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@milinadilshan5067
@milinadilshan5067 4 жыл бұрын
Niyamai aiya
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@dilshanbalasooriya1997
@dilshanbalasooriya1997 4 жыл бұрын
මේ මේ...අනිත් 2කත් මෙහෙම්ම දාන්න එපායේ..😘😘😘ඉක්ම්නට ඕනි.....😍😍😍😍ඉවසිල්ලක් නෑ....😍😍😍😍
@Planet361
@Planet361 4 жыл бұрын
එහෙම ඉක්මනට හදන්න අමාරුයි brother. සෑහෙන වෙලාවක් යනවා වීඩියෝ එකක් හදන්න. ඉක්මනටම ගේන්නම්. ජයවේවා
@Nethsara_
@Nethsara_ 4 жыл бұрын
super bro.. balanna parakku una!!! nice. (mage favorite ma channel eka) jaya wewa!!
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. KZbin වල තියෙන චැනල් ගානෙ හැටියට මගෙ එක එක්කෙනෙක්ගෙ හරි favorite කියලා අහන්නත් ආසයි. ජයවේවා
@infoatniro9055
@infoatniro9055 4 жыл бұрын
Congrats for 4.5K. Mama marenakal planet 361 ekka innoooooo. Aadarei . Remember me ❤
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ඔයාව අමතක වෙන්නෙ කොහොමද මට. වීඩියෝ එකක ඉස්සරලාම මගෙ චැනල් එක ගැන කිව්වෙ ඔයානෙ
@infoatniro9055
@infoatniro9055 4 жыл бұрын
@@Planet361 ❤
@hiruacademy442
@hiruacademy442 5 ай бұрын
Call Of Duty Modern Warfare👑️❤️‍🔥💖
@Planet361
@Planet361 5 ай бұрын
Yes brother ❤
@Rashmika_2003
@Rashmika_2003 Жыл бұрын
Nice brow🔥
@Planet361
@Planet361 Жыл бұрын
Thanks brother
@kalanaabilash1636
@kalanaabilash1636 3 жыл бұрын
Oooo Supiri aiye 😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother
@udaradamith4054
@udaradamith4054 4 жыл бұрын
එල
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother ජයවේවා
@rasindudananjaya165
@rasindudananjaya165 4 жыл бұрын
thank you very much brother
@Planet361
@Planet361 4 жыл бұрын
U r welcome buddy. ජයවේවා
@savisudarshan6689
@savisudarshan6689 3 жыл бұрын
Supiri ❤❤❤ekanm godak dewal dangtta mw 2 eke..lankawe game industry eka udata gnna. Jaya wewa
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother.. ලංකාවෙ අයට වෙනස් දෙයක් ගේන්නයි උත්සාහය.. ජයවේවා
@pasindulk
@pasindulk 3 жыл бұрын
අඩේ එල අය්යේ පට්‍ට ජය වේවා
@Planet361
@Planet361 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@pasindulk
@pasindulk 3 жыл бұрын
@@Planet361 මගේ එකටත් පොඩ්ක් අවිල්ලා අඩුපාඩු කියලා යන්න අය්යේ
@WARZONENOOBX
@WARZONENOOBX 3 жыл бұрын
වටිනවා මචං මෙ වගෙ චැනල් එකක් කරන එක ගැන... ❤️❤️
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. ජයවේවා
@nisaldasantha1803
@nisaldasantha1803 3 жыл бұрын
Call of Duty ගේම්ස් සෙට් එකටම කැමතියි. මම වැඩියෙන්ම ආස Call of Duty World at War වලට.
@Planet361
@Planet361 3 жыл бұрын
නියමයි
@codrbin3351
@codrbin3351 4 жыл бұрын
Hamadamath wage supiri 👍👍
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@sujeewamalkanthialuwiharag1344
@sujeewamalkanthialuwiharag1344 3 жыл бұрын
අයියේ ඔයා game review විතරක් නෙවෙයි game download කරන හැටිත් දාන්න ඒවා අපිට ගොඩක් වැදගත් වෙනවා.
@Planet361
@Planet361 3 жыл бұрын
මගෙ videos බැලුවම ඔයාට තේරෙයි මේක සාමාන්‍ය gaming channel එකක් නෙමේ කියල. මේකෙ දාන්නෙ games ගැන දැනුමට ඕන දේවල් විතරයි. Games download කරන්නෙ කොහොමද, install කරන්නෙ කොහොමද වගේ සිගිති වැඩ නෑ මේකෙ
@kushithkaveesha5182
@kushithkaveesha5182 3 жыл бұрын
Tnx bro godk dewal dana gatta❤️
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@kushithkaveesha5182
@kushithkaveesha5182 3 жыл бұрын
Me kathawa sira ekakd aiye
@Planet361
@Planet361 3 жыл бұрын
සමහර සිද්ධීන් ඇත්ත. ඒත් කතාව සත්‍ය කතාවක් කියල නෑ කොහෙවත්
@kushithkaveesha5182
@kushithkaveesha5182 3 жыл бұрын
@@Planet361 tnx aiye😍
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
පට්ට වටිනව..🤝
@Planet361
@Planet361 2 жыл бұрын
Thanks brother
@nirmalmahendra
@nirmalmahendra 4 жыл бұрын
Ghost 🖤
@Planet361
@Planet361 4 жыл бұрын
Most loved character
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
Soap mactavish Ghost👈😍😍😍
@Planet361
@Planet361 3 жыл бұрын
Love them
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
@@Planet361 yes😍
@gimhannethsara9436
@gimhannethsara9436 4 жыл бұрын
super bro!! balanna parakku unaa jaya wewa!!!
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@sandulramanayaka807
@sandulramanayaka807 4 жыл бұрын
Patta❤❤👍
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
ඇත්තමයි ghost මැරුනම නම් ඇඬුණා
@vidhu_777
@vidhu_777 3 жыл бұрын
😔😔😔😔
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක ඇත්ත
@siyathniduwara
@siyathniduwara 3 жыл бұрын
මගෙ නම් කැමතිම videogame story එක ❤
@Planet361
@Planet361 3 жыл бұрын
ලස්සනයි. ඒත් Cod 4: MW වල කතාව තමා ලස්සනම
@siyathniduwara
@siyathniduwara 3 жыл бұрын
@@Planet361 ow bro
@wrudanapurnima9356
@wrudanapurnima9356 2 жыл бұрын
Ghost and soap ❤😥
@Planet361
@Planet361 2 жыл бұрын
😥😥😥😥😥
@visalhansitha6150
@visalhansitha6150 3 жыл бұрын
Tanks aiye
@Planet361
@Planet361 3 жыл бұрын
Welcome buddy
@tacitgamer
@tacitgamer 4 жыл бұрын
Wondrous............. I mashed the like button.............
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Cheers
@methsara__pathiraja5897
@methsara__pathiraja5897 3 жыл бұрын
08:10 ගේම් එක්ක සිරාම ඇඩුන තැන😔
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකනම් ඇත්ත. හිතුවෙවත් නෑනෙ එහෙම වෙයි කියලා
@bhanudhoni238
@bhanudhoni238 3 жыл бұрын
නියමයි 😍😍😍😍👌
@Planet361
@Planet361 3 жыл бұрын
Thanks brother. ජයවේවා
@thealpha5646
@thealpha5646 2 жыл бұрын
Airport එකේදි Makarov " No Russian " කියලා කියන එකෙන් අදහස් කරන්නෙ Russian Language කතා කරන්න එපා කියලා.. මුලු mission එකේම එයාලා English වලින් කතා කරන්නෙ. ඒකට හේතුව මේක ඇමරිකාවෙන් කරපු දෙයක් බව පෙන්වන්න. අනික Joseph Allen ගෙ මිනිය හම්බවෙන එකෙනුත් ඒක තහවුරු වෙනවා. තව දෙයක්, මෙයාලා පාවිච්චි කරන්නෙත් ඇමරිකාවෙ හදපු උණ්ඩ හා ආයුධ මට මතක විදිහට...
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව් brother. මේක USA Army එකෙන් කරා කියලා පෙන්නන්නයි එයාල උත්සාහ කරන්නෙ
@sanidunavoda
@sanidunavoda 2 жыл бұрын
කතාව සුපිරියට තේරුනා...❤️
@Planet361
@Planet361 2 жыл бұрын
එහෙනම් එච්චරයි
@sadeapapabasara4446
@sadeapapabasara4446 2 жыл бұрын
Man play karapu palaweni game eka.😍
@Planet361
@Planet361 2 жыл бұрын
නියමයි
@nadunkasuntha4398
@nadunkasuntha4398 3 жыл бұрын
අයියේ මට පොඩි පැහැදිලි නැතිතැනක් තියෙනවා.අපි Ghost එක්ක Safehouse එකට පැනපු ඒකයි, ඇෆ්ගනිස්ථාන් Mision දෙකම ගියේ එකම වෙලාවේ කිව්වා නෙ. එතකොට ඒක පටන් ගත්තේ එකම වෙලාවේ නන් ඇයි අපි ඇෆ්ගනිස්ථාන් Airbase එකේ මුල ඉඳලම දෙගොල්ලොම මරන්නේ . ඒ කියන්නේ Makarow ගේ සෙට් එකයි SHEPERD ගේ සෙට් එකයි දෙගොල්ලොම. ☹️🤔🤔😶
@Planet361
@Planet361 3 жыл бұрын
ඇෆ්ගන් mission එකට කලින්නෙ ghost ගෙ සිද්ධිය වෙන්නෙ. පොඩ්ඩක් ආයෙ බලන්නකො
@SLSCORPION415
@SLSCORPION415 2 күн бұрын
Afghanistan mission එකට යන්නෙ Soap & Cpt. Price safehouse mission එකට යන්නෙ Ghost ගෙ නායකත්වයෙන් යන team එකක් එතන අපෙ character එක ඉන්නෙ (Roach) පස්සෙ shepherd Roachවයි Ghostවයි මැරුවට පස්සෙ mission එක ඉවර වෙලා cut scene එකක් පෙන්නව map එකක් එක්ක එතකොට Soap & Cpt. Price afghan airbase එකෙ ඉන්නෙ වෙන mission එකකට ගිහින් අපිව මැරුවට පස්සෙ එයාලත් දැනගන්නව shepherd අපිට විරුද්ධ උනා කියල Cpt. Price ඔය safehouse mission එකට කලින් කියනව “do not trust shepherd” කියල
@avishkamadushan7831
@avishkamadushan7831 4 жыл бұрын
Ghost marena thana thamai adune 😢
@Planet361
@Planet361 4 жыл бұрын
ඔව්.. වැඩිපුරම ආදරේට ලක්වුණු චරිතය
@nuwanchandrasekara9507
@nuwanchandrasekara9507 4 жыл бұрын
. how did the Shepherd get a such a large army?
@Planet361
@Planet361 4 жыл бұрын
Shepard is working for US Marine forces. So he might be able to gather some loyal soldiers.
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
@@Planet361 it's true😢
@savinuhansana8922
@savinuhansana8922 2 жыл бұрын
@@Planet361 By that he leads his own private army called SHADOW comapny
@devindabhanuka3312
@devindabhanuka3312 3 жыл бұрын
මම play කරපු MW 2 gameඑකේ අර මැකරෝගෙ යුරිගෙ මිශන් මොකුත්ම නෑ අයියේ.අනික characters ටිකක් වෙනස් 😔
@Planet361
@Planet361 3 жыл бұрын
ඒක තියෙන්නෙ modern warefare 3 වලද මන්ද.
@pahanthulakshitha330
@pahanthulakshitha330 3 жыл бұрын
Meke දුක hithena thana roach and ghost maruna ekata appa 😭😭😭😭😭😭 patta dukai .
@Planet361
@Planet361 3 жыл бұрын
මේ game එකේ විතරක් නෙමේ, සියළුම video games සැලකුවමත් දුකම හිතෙන තැනක් ඕක
@thisumdamsath1345
@thisumdamsath1345 4 жыл бұрын
Aiye next episoid eka ikmanata one
@Planet361
@Planet361 4 жыл бұрын
අනිවාර්යයෙන් brother. ඉක්මනටම දෙන්නම්
@sunerahimaranga2437
@sunerahimaranga2437 Жыл бұрын
kena bridge of spirits oni💪
@Planet361
@Planet361 Жыл бұрын
බලමුකෝ
@manjulamahesh5554
@manjulamahesh5554 4 жыл бұрын
Good job.
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Cheers
@Wavulz02
@Wavulz02 Жыл бұрын
Ghost ❤
@Planet361
@Planet361 Жыл бұрын
Yes ❤
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
MW 2 එකේ Ghost වෙඩි තියද්දි ඇයි අපිට ඇක්ශන් එකක් නොදුන්නෙ කියල මට හිතුන 🥺.... ඒකෙනම් වෙන්නෙම ලොකුම පාවාදීමක්.. අන්තිමට ෂෙපඩ්ව මැරුවාම තමා සතුටක් ආවෙ
@Planet361
@Planet361 Жыл бұрын
එහෙම තමයි game එකට අවධානය රඳවාගන්නේ
@RKGAMING-eo2lv
@RKGAMING-eo2lv 4 жыл бұрын
nice gameplay.like
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Cheers
@rajitha243
@rajitha243 3 жыл бұрын
GHOST YOU'RE IMMORTAL !!! 😔😔😔😔😔😔😔😔😔😔😔😔
@Planet361
@Planet361 2 жыл бұрын
❤❤❤❤❤
@gaminiabewikrama7167
@gaminiabewikrama7167 3 жыл бұрын
Medal of Honor Warfighter History ekath gennako
@Planet361
@Planet361 3 жыл бұрын
Medal of honor ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරල තියනවා
@kaweeshathennakoon8527
@kaweeshathennakoon8527 4 жыл бұрын
Amaruwen kard ekak aran baluwa me episode ekath
@Planet361
@Planet361 4 жыл бұрын
එච්චර බලන්න තරම් චැනල් එක ගැන විශ්වාසයක් තියන එක ගැන සතුටුයි. Time based youtube package එකක් දාගන්න. ඒක ලේසී
@chamidudilshan242
@chamidudilshan242 2 жыл бұрын
එතකොට taskforce 141 එකේද කැප්ටන් ශෙපඩ් ඉන්නෙත්
@Planet361
@Planet361 2 жыл бұрын
ඔව් ඔව්.
@bestgamer902
@bestgamer902 3 жыл бұрын
Mata prashne thiyenne ai minissu ochcharatama ghost ta kamathi kiyala. Eya story ekata Loku balapamak karanne nane.
@Planet361
@Planet361 3 жыл бұрын
ප්‍රධානම හේතුව පාවාදීමකදි මැරෙණ එක වෙන්න ඕන
@bestgamer902
@bestgamer902 3 жыл бұрын
@@Planet361 ow eka wenna one
@chwantha7026
@chwantha7026 2 жыл бұрын
Ayye makarov kiynne oke inna ultranationalist lage leader neh kohomada price ta uu help karnne
@Planet361
@Planet361 2 жыл бұрын
සම්පූර්ණයෙන් ආයෙ බලන්නකො. තේරුම් ගන්න පුළුවන් වෙයි
@sanathpriyantha7918
@sanathpriyantha7918 4 жыл бұрын
Thanks. Oyata puluvannam 'spider man mils morals' gana video ekak karannako
@Planet361
@Planet361 4 жыл бұрын
U r welcome. ඉස්සරහට කරන්නම් brother. ඒකත් හොද game එකක්.
@sanathpriyantha7918
@sanathpriyantha7918 4 жыл бұрын
Ow.
@virajsiriwardhana
@virajsiriwardhana 4 жыл бұрын
Cod mw next ep ekai GTA V rewiew ekai ekmanin one happy gaming Jayen Jaya wewa!
@Planet361
@Planet361 4 жыл бұрын
Next episode එක ඉක්මනටම දෙන්නම්. GTA V එකට නම් ටිකක් කල් යාවි. ජයවේවා
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 4 жыл бұрын
Black ops gana story ekake ona
@Planet361
@Planet361 4 жыл бұрын
කරල තියෙන්නෙ brother. පළවෙනි එක ගැන තියනවා. ඉතුරු ටිකත් ගේන්නම්.
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 4 жыл бұрын
Planet 361 black ops2 ekai 3 ekai
@Planet361
@Planet361 4 жыл бұрын
අනිවාර්යයෙන්. ඒ ටික කරන්නම්
@sachinthasampath6308
@sachinthasampath6308 4 жыл бұрын
AIA yri sha ghost gana video akak krana
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. Ghost ගැන වෙනම එකක් කරන්නම්. ඒක මේකට සම්බන්ධ කරන්නම්කෝ.
@happyboy8042
@happyboy8042 4 жыл бұрын
Ela boy
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks buddy. Cheers
@siyathniduwara
@siyathniduwara 3 жыл бұрын
Cod mw 2019 තියෙන්නෙ cod mw 1,2,3 කතවට කලින් සිදුවුන කතවක්ද ? 🤔
@Planet361
@Planet361 3 жыл бұрын
ඒකෙ තැන් තැන්වල සිද්ධ වුණ සිද්ධි ටිකක් තියෙන්නෙ. කතාවෙ base 1 වෙලා තියෙන්නෙ task force 141 වල පටන් ගැන්ම සහ විකසනය.
@siyathniduwara
@siyathniduwara 3 жыл бұрын
@@Planet361 niyamai bro thank you
@charithpanagoda
@charithpanagoda 3 жыл бұрын
See you soon
@Planet361
@Planet361 3 жыл бұрын
U 2 brother
@hasankadulag5440
@hasankadulag5440 29 күн бұрын
Good night cause
@Planet361
@Planet361 25 күн бұрын
🙄🙄🙄
@nethmikanimsara1357
@nethmikanimsara1357 3 жыл бұрын
tanks bro !!!!
@Planet361
@Planet361 3 жыл бұрын
U r welcome brother
@SanthushAmunugama
@SanthushAmunugama 4 жыл бұрын
එනකන් හිටියේ😍
@Planet361
@Planet361 4 жыл бұрын
Thanks brother. ජයවේවා
@officialsavindu
@officialsavindu 4 жыл бұрын
Thanks
@Planet361
@Planet361 4 жыл бұрын
U r welcome buddy. Thanks for watching. ජයවේවා
@DinethSathsara812
@DinethSathsara812 Жыл бұрын
Sandman kiyanne deltaforce eke ekkenekne
@Planet361
@Planet361 Жыл бұрын
එකම නම දෙන්නෙක්ට තියෙන්නම බෑනෙ
@ravindushashin2251
@ravindushashin2251 4 жыл бұрын
Black ops 2 ehmth patta explain denn bro 😍
@Planet361
@Planet361 4 жыл бұрын
අනිවාර්යයෙන් brother. Black ops series එක connect කරන්න හිතාගෙන ඉන්නෙ
Exploring Hidden Details Outside of a Russian Invasion | Outside MW2
38:22
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН
DYSMO PLAYS MODERN WARFARE 2 CAMPAIGN (PART 1)
1:09:34
Dysmo
Рет қаралды 746 М.
Call of Duty: A Franchise Retrospective and Analysis
3:27:38
DavidOZ
Рет қаралды 6 МЛН
Evolution of Captain Price in Every Call of Duty Game (2003 - 2019)
16:26
ScereBro PSNU
Рет қаралды 2,3 МЛН