කිසිම වියදමක් නැතුව ෆිල්ටර් එකක් හදමු (අවසාන කොටස ) | Plastic bottle filter | Parisaraya Marai

  Рет қаралды 16,743

Parisaraya Marai

Parisaraya Marai

Күн бұрын

Пікірлер: 46
@-fury-2256
@-fury-2256 2 жыл бұрын
ඔයාගෙ විඩියො නම් සුපිරි ❤️ අනිත් එක කතා කරන විදියටත් මොලෙට යනවා මං හිතන්නෙ ලොකු පොඩි ඔන කෙනෙක් කැමති එ කතාකරන විදියට. මොකද ඔයා දෙපැත්තම කවර් කරන නිසා. ඔයාගෙ තාක්ෂණය තමයි තාක්ෂණය 😂❤️ සතියකට එක විඩියො එකක්වත් දාන්න අයියෙ පුලුවන්නම්. ❤️ guppy ගැන විඩියො ටිකක් කරන්න. හදුන්වාදීම , බ්‍රිරීඩින් , guppy හැදෙන ලෙඩ බෙරගන්න විදියවගෙ දෙවල් ❤️❤️ good luck ❤️
@Vijhanga
@Vijhanga 2 жыл бұрын
ප්ලේටි මාලු අබිජනනය සරලව කරන විදිහ වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන් හොද ද්?
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
@@Vijhanga ok
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
ඔබගේ ගුන ප්‍රකාශනයට බොහෝමත්ම ස්තූතියි ,ටැංකි අලුත් වැඩියා කරමින් ඉන්නෙ ඉක්මනින් වීඩියෝ දෙනවා හොදේ
@nissankagunarathna4871
@nissankagunarathna4871 2 жыл бұрын
නියමයි අයියා ජයවෙවා
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
ඔයාටත් ජය
@yasinduchandoopa7253
@yasinduchandoopa7253 2 жыл бұрын
නියමයි. 👍👍 ඔය මෝටරේ මිල කීයක් විතර වෙනවද?reply ekak ona.
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
ස්තූතියි ඔයාට ,තිබුණේ මිල රු,750 යි,නව මිල නොදනිමි ,
@slmonsterboy468
@slmonsterboy468 2 жыл бұрын
ජයන් ගුරාමි හෑන් බ්‍රීඩින් කරන video එකක් දෙන්නකෝ
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
අයියෝ අම්මෝ බලමු පොඩි කාලයක් දෙන්න හොදේ ,
@kumari8793
@kumari8793 2 жыл бұрын
Happy New Year Ayye 🙏🙏🙏
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
ප්‍රමාද උනාට සොරි හොදේ ඔයාටත් සුබ නව වසරක් වේවා !
@Kasunlakshan9
@Kasunlakshan9 Ай бұрын
අයියේ මාළුන්ගෙ වරල් කැඩිලා වතුරෙ පාවෙනවා. ඒක හොඳ කරගන්නෙ කොහොමද 🙏😢
@aroshakavidu8433
@aroshakavidu8433 Жыл бұрын
Ayye methalin blue malunta දාන්නෙ ඇයි
@whoami.9597
@whoami.9597 2 жыл бұрын
අයුබොහෝවන් අන්කල් මාමේ ❤️‍🔥
@parisarayamarai
@parisarayamarai 2 жыл бұрын
ආයු බොහෝවන්.🏆️🏆️🏆️🏆️🏆️🏆️💖
@YoshanMihiranga
@YoshanMihiranga 6 ай бұрын
@chamindapriyadarshana7545
@chamindapriyadarshana7545 2 жыл бұрын
පට්ට අයියෙ
@chathurangassamarasinghe4245
@chathurangassamarasinghe4245 8 ай бұрын
Me filter eka hadapu video eka nedda
@petfishhobe
@petfishhobe 2 жыл бұрын
Supiri 👌👌👌😀
@guwansirikumara1580
@guwansirikumara1580 2 жыл бұрын
ෆිල්ටර් එක සුපිරි
@SPLENDENS2002
@SPLENDENS2002 2 жыл бұрын
Niyamai ජේසා
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
Hih hih hihiiiiiiii
@rakitha4546
@rakitha4546 Жыл бұрын
Aqurium plants gena videyo ekak oni👍
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
Ok
@Animated94
@Animated94 2 жыл бұрын
අයියේ ෆිල්ටර් එකක් දැම්මහම ඔක්සිජන් එකක් වෙනම දාන්න ඕනෙ ද?
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
ලොකු ටැංකියකට නම් ඕනෙ
@4t7demon99
@4t7demon99 Жыл бұрын
iridescent shark genna
@Demassina25
@Demassina25 Жыл бұрын
මොටරයක් කියක් වෙනවද
@gamingdracoyt4262
@gamingdracoyt4262 Жыл бұрын
Jesan aiye polar Blue parrot breed video karanna puluvanda
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
පුඑවන් දෙන්නම්
@samankumara.
@samankumara. Жыл бұрын
Aiye malu farm aka thiyenneee koheda kiyannakooo plz
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
Kandane ane
@chamaniperera2679
@chamaniperera2679 Жыл бұрын
uncle,angel fish la breed karaddi oxygen daanna onemada?habay loku 2nnawa patau balaganna thibboth😆???
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
Oksijan danawanam loku dennatat hodai
@upaliperera6246
@upaliperera6246 Жыл бұрын
Super
@pasidhuchamal272
@pasidhuchamal272 Жыл бұрын
සින්ගල් මොටරෙන් දෙන නිසා මලුවන්ට ඔක්සිජන් කොහෙන්ද මාමෙ ඔය ෆිල්ටරෙට ඔක්සිජන් එක දුන්නම මලුවන්ට ඔක්සිජන් නැනි
@isiragimhana347
@isiragimhana347 2 жыл бұрын
අයියේ බෝතලේ ඇතුලේ තියෙන ලොකු බටේ මාළු ටැංකියේ වතුර ලෙවල් එකට වඩා 1cm එක් වගේ උඩින් තිබ්බට කමක් නැද්ද
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
වතුර එනවනම් කමක් නැහැ
@D.Jwardha
@D.Jwardha Жыл бұрын
Goda kalekin video ekak genawe naneeee
@parisarayamarai
@parisarayamarai Жыл бұрын
Lagadima denawa mage petiyoooooo
@user-lisa123
@user-lisa123 5 ай бұрын
කිසිම දෙයක් නැති නම් කොහොමද හැදුවේ 😂
@Vijhanga
@Vijhanga Жыл бұрын
අනේ ඉක්මනින් ඔයා වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන්
@gamingkaviya-y6l
@gamingkaviya-y6l Жыл бұрын
වියදාන්යානවානා මාෙටර්ඔන
@simpleaquarium5262
@simpleaquarium5262 2 жыл бұрын
අයියේ contract නම්බර් එකක් දෙන්නකෝ
@indikapriyadarshana4153
@indikapriyadarshana4153 2 жыл бұрын
Aiye oya ඉන්නේ කොහෙද .ඔයාගෙ phone number eka dennako
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
දුන්න වදයක් 🥲 #thefishyflex #arowana #vlog57
22:50
Free Energy Air Pump
8:05
JBK Ideas
Рет қаралды 1,6 МЛН
Big Honey Comb from Wild Bees #shorts #honeycomb #wildbees
0:55
Shanbo Fishing
Рет қаралды 6 МЛН
猫🐈vs蛇🐍 #105
0:53
Hana chan JP
Рет қаралды 6 МЛН
Turk.  Kangal
0:26
Sahil Мини Ферма
Рет қаралды 490 М.
Неловко получилось😅
0:15
Димпай
Рет қаралды 157 М.