හිනාවෙන්න බැරි තැනක නම් ඉන්නෙ, මේක Play කරන්න හිතන්නවත් එපා!!! | Paata Kurullo - පාට කුරුල්ලෝ

  Рет қаралды 358,399

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 155
@Anju-c5q
@Anju-c5q 3 ай бұрын
මේ කතාව බැලුවොත් හිනා කලා මැරෙනවා.මරු යාලුවො ටිකක් ඉන්නේ.හම්බො මංජිත මරු අනේ.😂😊 ඇක්ටින් ටිකත් මරු මෙයාලගේ..
@reach4983
@reach4983 3 ай бұрын
ඒ අස්සේ ඝන්ඨාරේ, පිරිත් මරු මුන් ටික නම්..🤣🤣🤣🫣😊
@sanjupradiya4660
@sanjupradiya4660 3 ай бұрын
බෝධි පූජා පිරිත් Mix 😂 මංජිත ලොකු සර්ට කියන එක තමයි මරු "මම මේ මලුවට එනවා සර් මම යනවා 😂😂😂
@chilankaSujeewani
@chilankaSujeewani 3 ай бұрын
මේක නං මාර කතාවක් සුපිරියි.. මංජිතයි කෙවිනුයි නං මරු චරිත දෙක සුපිරියි ..❤❤
@nethmiovindi1946
@nethmiovindi1946 3 ай бұрын
මට මතක් වෙන්නෙ නාඩගම්කරයො කතාවමයි ඕයි , ඒකෙත් මේ වගේ ආතල් දෙනවා ඉවරයක් නෑ 😂😂😂😂
@Music-i1M
@Music-i1M 3 ай бұрын
ow😂
@himaliranasinghe62
@himaliranasinghe62 3 ай бұрын
හිනා යනවා ඉවරයක් නැහැ ❤😂❤ ලස්සනයි කතාව සුපිරියි
@rwbd-123
@rwbd-123 3 ай бұрын
පාලිත ගෙ රගපෑම ඒ කාලෙ වගේම අදත් නියමයි
@kamneag9404
@kamneag9404 3 ай бұрын
සුදු පුතා කො සංගිත් නාඩගමින් කරයො එකේ හිටියේ ❤❤❤❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤
@LakinduChampathi
@LakinduChampathi 3 ай бұрын
කවුද බන් පාලිත
@uviduishal5984
@uviduishal5984 3 ай бұрын
​@@LakinduChampathiකෙවින්ගේ තාත්තා
@Pahan-ml7sm
@Pahan-ml7sm 3 ай бұрын
😂😂
@nwindiyachulani3684
@nwindiyachulani3684 3 ай бұрын
මංජිත පට්ට බයයි 😂😂😂😂😂
@LalaniPriyanka-q5j
@LalaniPriyanka-q5j 3 ай бұрын
අන්තිමට කරණීය මෙත්ත සූත්‍රෙත් කියනවා 😂😂😂😂 ඒක නම් මරු 😂😂
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
තමන්ගේ ආගමට අපහස කරන එක මරු නේද ban
@DamyuthThennakoon
@DamyuthThennakoon Күн бұрын
@@kelumlasantha3477 owu bn mun gana katha karala vadak na
@ishanisadamali9078
@ishanisadamali9078 3 ай бұрын
මෙකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අප්පා මරු 😂
@ashanilmini4239
@ashanilmini4239 3 ай бұрын
ලස්සනම කතාවක් බලපු මරැ හිනායනවා සිවලු දෙනාම ලස්සනට රගපානවා
@NiroshaMadumali-c1h
@NiroshaMadumali-c1h 3 ай бұрын
ඒ අපේ සෙට් එකෙත් හිටියා මොන විදියකින් හරි පට්ට ගේමක් ගහලා අපිව බේරා ගත්ත එකෙක්
@prabashininirosha5964
@prabashininirosha5964 3 ай бұрын
මංජිතගගෙ මම මේ මලුවට යනවා එනවා සුපිරි 😂😂
@durmilaluthika2723
@durmilaluthika2723 3 ай бұрын
හිනා හිනා නවත්තන්න ගන්න බෑ
@thilankashanthini2320
@thilankashanthini2320 2 ай бұрын
උඩ ඉදන් ගාථා කියන එක පහල ඉන්න ඩැඩාට ඇහුනනම්...
@HpmskumaraSisirakumara
@HpmskumaraSisirakumara 3 ай бұрын
මමත් හරි ආසවෙන් බලන ටෙලි නාට්‍යයක් 🤣🤣
@DinushaKalhari-o4e
@DinushaKalhari-o4e 3 ай бұрын
මම මේ මලුවට එනවා සර්😂😂යනවා සර්😂😂
@senurisansala4090
@senurisansala4090 2 ай бұрын
කෙවින් සර් තමා මරැ ❤
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 3 ай бұрын
සජත අයියා නියමයි 💞💞💞💞
@Nethusamaravikkrama
@Nethusamaravikkrama 2 ай бұрын
පිරිත් අස්සෙ බෝධි පූජා කවිත් කියනව අයියෝ 😂
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g 3 ай бұрын
අනේ අම්මෝ ඇත්ත. බස් එකක වගේ උනානම් ඉවරයි 😂
@nalikahewage3920
@nalikahewage3920 3 ай бұрын
මම මේ මලුවට යනවා සර් එනවා සර්😂😂😂😂😂😂 ammoo
@Senuofficial-u5m
@Senuofficial-u5m 3 ай бұрын
😂
@prassannaudugama3398
@prassannaudugama3398 3 ай бұрын
සර්වලෝක පූට්ටුත් ඇබරෙනව බොලව් මුං නිසා තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙන්නේ 😂😂😂
@MaduMadu-l5s
@MaduMadu-l5s 2 ай бұрын
අන්තිමට වදින එක තාම මරු😅
@MaduNisha-p4l
@MaduNisha-p4l 3 ай бұрын
Pata kurullooo adarey..♥️♥️ hemotama😘
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
සජිත අයියා ඔයා නම් මරු ❤❤❤❤❤
@AshenRukshan-k5b
@AshenRukshan-k5b 3 ай бұрын
මම මේ මළුවට එනවා යනවා....🥹😂
@FIREZONE_BY_LAHIRU
@FIREZONE_BY_LAHIRU 2 ай бұрын
Kusal aiya maru 😅😂
@probadanikahawandala7930
@probadanikahawandala7930 3 ай бұрын
අනිවාර්යයෙන්ම 😅😅😅😅
@charikadamayanthi303
@charikadamayanthi303 3 ай бұрын
කතාව ලස්සනට යනවා මගදි නම් කතාව කන්න එපා.එච්චරයි .මේ විදියහට ලස්සනට කතාව යන්න ඕනෑ .කතාව චෝර කරන්න එපා මගදි.බලන එකත් එපාවෙයි...අන්තිමේදි ලස්සන කතාවක් වෙන්න ඕනෑ 👍🙏🙏🙏🙏🙏🙏
@ShashikalaHimali
@ShashikalaHimali 2 ай бұрын
කොමද පාට කුරුල්ලෝ set එක 😂😂😂😂
@AyeshaJayathilake
@AyeshaJayathilake 3 ай бұрын
Maru drama eka 😂❤
@ShashikalaHimali
@ShashikalaHimali 2 ай бұрын
ඒඒ ඇඩෙන්න වගේ ආ😂😂😂😂😂😂
@P.k.damayanthipriyadharshani
@P.k.damayanthipriyadharshani 3 ай бұрын
මරැ කතා ව හිනාවෙලා ඉවරයක් නෑ❤❤❤❤❤
@page2133
@page2133 3 ай бұрын
කවූද බන් මේ ස්කිප්ට් ලියන්නේ
@maleetheres5016
@maleetheres5016 3 ай бұрын
අයියෝ වැඩ කරන තැන ඉදන් බලපු මම 😢😢
@Akira12370
@Akira12370 2 ай бұрын
අනේ අපේ චූටි මන්ජිත 🥺😅❤
@SadeepaDulaj-u3c
@SadeepaDulaj-u3c 3 ай бұрын
එහා පැත්තේ තියෙන කළු aqua car එකත් ක්ලෙන්ඩ් ගේ කියලා දැක්කම 🥲
@DimaliTilanthi
@DimaliTilanthi 3 ай бұрын
Ammmoooo kiyela wedak ne😂😂😂😂😂😂
@gamingnova4941
@gamingnova4941 10 сағат бұрын
එහෙම ඉතින් thumbnail එකේ කියනව වගේ හිනා ගියේ නම් නැහැ හැබැයි ඒක මරු වැඩේ😅
@sangeethjayasekara704
@sangeethjayasekara704 3 ай бұрын
ලංකාවේ පට්ට නලුවෝ ඉන්නවා...සජිත හොදයි...හැබැයි ඊට වඩා මංජිත හොදාආආආආයි....නාඩගංකාරයෝ එකේ මාලන් සතිතට වඩා දැනෙන්න act කලා වගේ.....love you all ❤❤❤
@dilshanihansika1120
@dilshanihansika1120 3 ай бұрын
අම්මොහ් 😂😂
@Shalukamalshan2003Alpitiya
@Shalukamalshan2003Alpitiya 2 ай бұрын
Maru tele drama eka ❤😂😂😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
අමිමෝ ගියා😂😂😂😂😂😂😂😂😂
@heart_touched9505
@heart_touched9505 3 ай бұрын
අම්මෝ😂😂😂😂මේවා ඇත්ත සිද්දි
@subashinijayasekara1391
@subashinijayasekara1391 Ай бұрын
අඩෝ😂😂😂😂 පට්ටය්😂😂😂😂
@sheronnewman5735
@sheronnewman5735 3 ай бұрын
මංජිත ගේ මූණ 😂
@nalikahewage3920
@nalikahewage3920 3 ай бұрын
Ammooooo maru athal😂😂😂😂😂
@LekhaniJinanjali
@LekhaniJinanjali 2 ай бұрын
තෙරුවන් සරණයි 😂😂
@prabodhabandara2058
@prabodhabandara2058 3 ай бұрын
මංජිත 😂😂 බෝධිපූජාවක්ම තිබ්බ
@thisaraniroshana95
@thisaraniroshana95 2 ай бұрын
අම්මෝ යකෝ...😂😂
@ChamudhiRasangika
@ChamudhiRasangika 3 ай бұрын
😂😂 maru kathawa hinawenn supiri😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
Ammooo 😂😂😂😂
@ArunaSalinda-si2di
@ArunaSalinda-si2di 3 ай бұрын
මම මෙ මලුවට යනවා එනවා😅😅😅😅😅
@NishanshalNish
@NishanshalNish 3 ай бұрын
ඒක ඇත්ත
@NilukaDamayanthi-n6j
@NilukaDamayanthi-n6j 3 ай бұрын
Asama kathawak
@HemalMadusanka
@HemalMadusanka 3 ай бұрын
Ammooooo...😂😂😂😂😂😂😂😂😂
@UdithaRukshan-d7b
@UdithaRukshan-d7b 3 ай бұрын
මම මෙ මලුවට එනවා යනවා සර්😂😂😂
@SheneshOmelya
@SheneshOmelya 3 ай бұрын
hariyana set ekak inne. yaluwo
@tulsinethma8531
@tulsinethma8531 2 ай бұрын
😂 eka maru
@sriyanikh3964
@sriyanikh3964 3 ай бұрын
මරු යාලුවො සෙට් එක
@MinulAThenuka
@MinulAThenuka 3 ай бұрын
Anee sadu mama me maluvata yanava enava 😂❤
@Nipul3251
@Nipul3251 2 ай бұрын
හයියෝ පුකෙනුත් හිනා😂😂
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 3 ай бұрын
Hamboo😂💖
@LalaniPriyanka-q5j
@LalaniPriyanka-q5j 3 ай бұрын
මම මේ මලුවට එනවා සර් 😂😂😂
@santharathnayake5366
@santharathnayake5366 3 ай бұрын
Ammoo🤣🤣🤣
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 3 ай бұрын
පව් මංජිතට හතර දෙනාම හොදයි හැබැයි ගාථා කවි නොදන්න කෙනෙක් හිටියා කවුද ඒ.......
@Nilu..nilu1427
@Nilu..nilu1427 3 ай бұрын
😂😂😂😂😂😂 maru
@ShenayaPerera-um3ij
@ShenayaPerera-um3ij 3 ай бұрын
Fantastic
@saloonmanu7501
@saloonmanu7501 3 ай бұрын
adeeeeee 😂😂😂😂😂😂❤️❤️❤️
@Sriyanni-z2u
@Sriyanni-z2u 2 ай бұрын
😂😂😂මම මේ මලුවට එනවා යනවා සර් 😅😅😅
@Senugirllovebts
@Senugirllovebts 3 ай бұрын
Hodatama hina giya 5 parak beluwa 😂😂😂😂😂😂😂😂😂😂😂
@sandiniamalka5600
@sandiniamalka5600 2 ай бұрын
අම්මෝ😂
@Music-i1M
@Music-i1M 3 ай бұрын
ammo😂
@NayomiWP
@NayomiWP 3 ай бұрын
නියම නාට්‍ය සජිත් ගෙන රංග පෑම නියමයි
@A.M.C.Adikari
@A.M.C.Adikari 2 күн бұрын
❤❤❤❤💐💐❤️❤️❤️
@SunimalJayawardhana
@SunimalJayawardhana 2 ай бұрын
සුපිරි කට්ටිය ඉන්න තැන ඇහුවේ මනුස්සයො බලනව මට පිස්සුද කියල 😂
@sandunivlogs
@sandunivlogs 3 ай бұрын
Ammoo😂😂😂
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
❤❤❤
@Pramodbuddhika-z4b
@Pramodbuddhika-z4b Ай бұрын
Jaya piritha wage...😊😊😊
@dumindaprashan2181
@dumindaprashan2181 2 ай бұрын
Aiyoooo namothassa kiyna hti😅😅😅😅😅😂😂😂
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 ай бұрын
😂❤
@SaraliAdhithyaSinhalapeligedar
@SaraliAdhithyaSinhalapeligedar 3 ай бұрын
👍
@Nipul3251
@Nipul3251 3 ай бұрын
Thama hinawa nawatgthganna ba😂😂
@sasinthanirosh6182
@sasinthanirosh6182 3 ай бұрын
😂😂😂😂😂😂❤
@kelumlasantha3477
@kelumlasantha3477 2 ай бұрын
*මුස්ලිම් මිනිස්සු තමන්ගේ ආගමට කොච්චර ආදරෙයි ද. කතෝලික උන්. සජිතල ආගම් කාරයො. අපේ උන් උතුම් බුදු කෙනෙක්ගෙ ආගම heeluwata ලක් කරන එක මාර ආතල් එකක් කරන්. පව්කාර යක්කු. තොපිට අපාය තමා බොල. බුදු කෙනෙක් කියන්නෙ හිනා වෙන දහමක්ද බොල. මේව පිටපත් ලියන උන් පව් කදවල්. හිමිහිට නරක් දෙ සමාජ ගත් කරන. මේව දැන්වත් නතර කරපල්ල.*
@Aliens179
@Aliens179 3 ай бұрын
Mama me maluwata එනවා sir
@HemalMadusanka
@HemalMadusanka 3 ай бұрын
Supirima kathawak ...😂😂😂😂😂😂😂
@PrabathKumara-b8n
@PrabathKumara-b8n Ай бұрын
😀😀😀
@MandakiniTharanga-eg9ql
@MandakiniTharanga-eg9ql 3 ай бұрын
Hina kala merenava me kollange weds niyama sinneka pansale vage ragapu heti ptta I ane ,kevinge draivarge chrithe maru
@chaminisenarathne7542
@chaminisenarathne7542 2 ай бұрын
තුන්සූත්‍රෙම කියනවා එතන.. 😂👍
@SachiniSandeepani-k5l
@SachiniSandeepani-k5l 3 ай бұрын
Mama me maluwata යනවා sir එනවා
@Danidu-i3f
@Danidu-i3f 3 ай бұрын
මට ලයික් දෙනවද
@Danidu-i3f
@Danidu-i3f 3 ай бұрын
චැනල් එකේ නම Danidu 🇱🇰
@SubadraJanaki
@SubadraJanaki Ай бұрын
Hina yanva bn kevino😅
@sandinishehara6476
@sandinishehara6476 3 ай бұрын
අම්මෝ
@Sudda78
@Sudda78 3 ай бұрын
මම මේ මළුවට එනවා ස මම යනවා 😂
@ApsaraSewwandi-d5m
@ApsaraSewwandi-d5m 3 ай бұрын
Aiyo manda appa😅
@සුදුහංසි-ර8ඥ
@සුදුහංසි-ර8ඥ 3 ай бұрын
😂😂😂
@pamudijagoda2659
@pamudijagoda2659 2 ай бұрын
😂😂👍
@sanduniwasana5110
@sanduniwasana5110 Ай бұрын
මම මේ මලුවට එනවා යනවා 😂😂
@hirunisanjana8235
@hirunisanjana8235 3 ай бұрын
😅😅😅😂
@SarojaYasarathne
@SarojaYasarathne 3 ай бұрын
අති දක්ෂයි
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 173 МЛН
පුසේ | Puse - IRO Ft.Sansala @FrogDVlogs
11:06
iRO
Рет қаралды 553 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН