ඔයා අනිවාර්යෙන්ම PLAY කරන්නම ඕන PC GAMES 10 ක් !

  Рет қаралды 189,185

SL PC LK

SL PC LK

Күн бұрын

SL PC LK KZbin අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා.
❤Don't forget to follow us and Subscribe @SL PC LK on KZbin ❤

Пікірлер: 954
@lakshanxp33
@lakshanxp33 3 жыл бұрын
මගෙ Pentium 4 එකෙන් igi 1 එක ඉවර කරා අවුරුදු 5,6කට විතර කලින්. Most wanted එකේ race 2,3කින් එහාට ගහන්න බෑ pc එකේ specs මදි. මට තාම තියෙන්නෙ ඒ pc එක. Igi විතරයි තාම ගහන්න පුලුවන් ඒකෙන්. ඉතින් තාම ගහනවා මන් igi. ආදරෙයි මාර ගොඩක් 💚
@maxgaming7408
@maxgaming7408 3 жыл бұрын
ඔය games 10 ම ඉවර කරපුවා..😁❤
@prasadmadawa7890
@prasadmadawa7890 3 жыл бұрын
Gta 5 gt730 play karanna puluwanda
@maxgaming7408
@maxgaming7408 3 жыл бұрын
@@prasadmadawa7890 vga eka 2GB neda .enam puluwan bn
@prasadmadawa7890
@prasadmadawa7890 3 жыл бұрын
@@maxgaming7408 ela ela 👍👍👍
@anjanaed
@anjanaed 3 жыл бұрын
@@prasadmadawa7890 GT520 න් දෙපාරක් ඉවර කරා😂😂
@thenuramusic1283
@thenuramusic1283 3 жыл бұрын
Ekagai math iwara kara
@methuwa3230
@methuwa3230 3 жыл бұрын
Mostwanted එකේ ගැම්ම තාම යවන්න බෑ♥️
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
ඔව් බන් ඒකේ ගැම්මනම් යවන්න බෑ මේ ආත්මෙට 😍😍😍😍😍😗😘😚😙
@janithlakmal9343
@janithlakmal9343 3 жыл бұрын
Mawa pissek kra mw
@Amila_suresh
@Amila_suresh 3 жыл бұрын
අඩෝ MW ත්වත් ගහන්ව බන් 🤗
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
@@Amila_suresh ow eeka kochchara gehuwath epaa wennee broo
@hasith8647
@hasith8647 3 жыл бұрын
tahmath gahanawa
@tikirithisara961
@tikirithisara961 3 жыл бұрын
ඇසසින් ක්‍රීඩ් හැම එකේම ඉතිහාස කතාවක් තියෙන්නේ AC කියන්නේ සුපිරියක් ❤️
@nisalrangeeth2368
@nisalrangeeth2368 3 жыл бұрын
Hama assassin's creed ekakma ekata sambandai eka nis akohomth supiri
@watapita7526
@watapita7526 3 жыл бұрын
Aniwa
@thenuramusic1283
@thenuramusic1283 3 жыл бұрын
Assassins creed tharam matamam wena ekak alluwena
@thenuramusic1283
@thenuramusic1283 3 жыл бұрын
Mage kellata wada mn assassins creed game walata adalei
@kavindunethmina2043
@kavindunethmina2043 3 жыл бұрын
@@thenuramusic1283 uba gahala thiyenne assassin creed vitharada 😂
@pahan131
@pahan131 3 жыл бұрын
Assassin Creed series එක තමා මම දැනට play කරපු games වලින් ලස්සනම story එකක් තියෙන game series eka😍
@jayampathithennakoon4149
@jayampathithennakoon4149 Ай бұрын
Assassin's Creed download karapu link eka dapanko bn
@MR.KV2023
@MR.KV2023 Ай бұрын
Dodi repack එකෙන් download karanna​@@jayampathithennakoon4149
@thushanmalinga3085
@thushanmalinga3085 3 жыл бұрын
විවාහයෙං පස්සෙත් එක එක ගේම් ගහන්ඩ වෙනවා...ඒ හිනාව 😁😁😁
@dilatsl7116
@dilatsl7116 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@Arunoda-rj7zj
@Arunoda-rj7zj 3 жыл бұрын
😂😂😂
@Elephant-j9b
@Elephant-j9b 3 жыл бұрын
Ammoh 🤣💔
@bigsmoke5814
@bigsmoke5814 2 жыл бұрын
අම්මො අම්මො
@dragonkollagaming319
@dragonkollagaming319 3 жыл бұрын
1 . Gta v 2 . Cod mw 3 . Star wars battlefront 2 4 . Crysis 5 . Assassincreed black flag 6 . Tomb raider 7 . Gta sa 8 . Nfs mw 9 . Gta iv 10. Igi
@dragonkollagaming319
@dragonkollagaming319 3 жыл бұрын
අවන්කවම කිව්වොත් මම ඉස්කෝලෙ ගිහින ආව ගමන් බත් කන්නෙත් නැතුව igi 1 එක තමා 🤟❤️
@hallelladewagejayaratathna744
@hallelladewagejayaratathna744 3 жыл бұрын
Aettatama
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
අනිවාර්යයෙන් බං 🥺🥺
@dragonkollagaming319
@dragonkollagaming319 2 жыл бұрын
ඒ අතීතේ හරි සුන්දරය් බන් 😌😌 ආයෙත් ඒ අතිතෙට යන්න පුලුවන් නම්
@duvindunandun1190
@duvindunandun1190 3 жыл бұрын
1.IGI 1 2.GTA VC 3.GTA V 4.COD MW 1 5.NFS Most Wanted 6.Farcry 3 7.A.C Brotherhood 8.Sleeping dogs 9.Battlefield 4 10.Crysis 3 11.Witcher 3
@wasanthikumaranayake85
@wasanthikumaranayake85 Жыл бұрын
GTA6
@BadBoyNS
@BadBoyNS 3 жыл бұрын
සුපිරි ..assassin's creed තමයි ඉතිං❤
@samansaman-or5so
@samansaman-or5so 3 жыл бұрын
🎅🎅🎅🎅🎅 👕👙👔👗🎽 Santa is coming! I am now
@priyalranasinghe4087
@priyalranasinghe4087 3 жыл бұрын
My 10 10 - Cricket 07 09 - Delta force 2 08 - Age of Empires 2 07 - IGI 06 - GTA Vice City 05 - Prince of Persia 04 - Sleeping Dogs 03 - Assassin's Creed: Brotherhood 02 - NFS Most Wanted 01 - Call OF Duty MW 1
@gameingbro4102
@gameingbro4102 3 жыл бұрын
Pattaaa
@Dulara_Abhiman
@Dulara_Abhiman 3 жыл бұрын
IGI 2 thamai man mulinma gahapu eka eka Ft ....🙏💖🙏💖👉😍
@dinethsathsara3148
@dinethsathsara3148 3 жыл бұрын
Mama cod 1
@lakshankumara3913
@lakshankumara3913 3 жыл бұрын
Igi තරම් සුන්දර අතීතය ක් නෑ තව 😍😍
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
අනිවාර්යයෙන් 🥺🥺
@icaniwill.iamromanreigns7104
@icaniwill.iamromanreigns7104 2 жыл бұрын
Mage eelaga target eka igi origins
@Madeera17965
@Madeera17965 3 жыл бұрын
IGI 1 සහ Need For Speed Most Wanted 2005 මමත් play කරලා තියනවා.සුපිරිම Games දෙකක් තමා ඉතින්...
@slgamingbro4147
@slgamingbro4147 3 жыл бұрын
"DRIFT " CAR game eke game plays oniiii.........
@zzolo7731
@zzolo7731 3 жыл бұрын
මෙතනින් game දෙකයි ගහල නැත්තේ.. Gtav Crysis ekai..💜️❣️
@pevinho3845
@pevinho3845 3 жыл бұрын
Crisis Game එක පට්ටයි හැබැයි පොඩ්ඩක් අමාරුයි 😃🤩
@zzolo7731
@zzolo7731 3 жыл бұрын
@@pevinho3845 💜️❣️
@dilharaperera7673
@dilharaperera7673 3 жыл бұрын
පිලිවෙලකට කියන්න බෑ. මොකද ඒ ගේම් ඔක්කෝම සුපිරි.(2015න් පස්සේ එකක්වත් ගහලා නෑ) ⛥COD MW Series ⛥Farcry 3 ⛥AC Blackflag/Rogue/Unity/Ezio's Story ⛥Tomb Raider ⛥Sleeping dogs ⛥Crysis 3 ඕවා තමා❤
@mr.deadpoolsl7187
@mr.deadpoolsl7187 3 жыл бұрын
Top 10 tika pattatama thorala thiyenw bro...😋gta game nm sirwtm Amthk nown ekk mulinm vice city play kle pissuwen wge...❤️parana mthakan aya mthk krl dunna me video ekanm ❤️🔥🔥🔥sl pc lk හදවතේ channel එක kiynne ekai ❤️
@lochanawannigama4853
@lochanawannigama4853 3 жыл бұрын
Nfs the run, spec ops the line, assassins creed black flag, gears of war1, battlefield 3.4, dying light. Me games tikath patta bro. ❤
@avindusanketh3512
@avindusanketh3512 Жыл бұрын
Ac brotherhood Crysis 1 Farcry 3 Pop warrior within Battlefield bad company 2 Cod mw 1 and 2 GTA Sanandreas Alan wake 1 Blur Mortal combat
@subodapeiris7640
@subodapeiris7640 3 жыл бұрын
කො යකො gta sanandreas ඒක 2002ඇවිල්ලා තාම top 10 game list eke තියනවා . 🤣🤣🤣🏮
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
eka ekkenage choice eka wenas nisa thamai video eke kiyanne oyalage top list eka danna kiyala.. thanks brother
@bopathcreations2177
@bopathcreations2177 2 жыл бұрын
Eka 2004
@Gaming23955
@Gaming23955 4 ай бұрын
Mn asama gta game eka😂
@Oggybeatz
@Oggybeatz Ай бұрын
2004
@thanujaex16
@thanujaex16 3 жыл бұрын
Division 1,2 review, gameplay one Supiri video ekak
@hashanrandike7433
@hashanrandike7433 3 жыл бұрын
මං පටන් ගත්තේ v cop ඉඳන් 2001 අවුරුද්දේ.වයස අවුරුදු 4යි. Football, cricket delta force එතන ඉඳන් මේ වෙනකන් ගේම් තමයි 😌😌😌
@isharaperera419
@isharaperera419 3 жыл бұрын
Your presentation is so good mate! That tattoo... 😂💖
@niwanthasanjula
@niwanthasanjula 3 жыл бұрын
IGI ඉස්සර ආසාවෙන්ම ගහපු ගේම් එක..❤️
@battlegroundgameing2100
@battlegroundgameing2100 3 жыл бұрын
eya
@StudywithSAJEE
@StudywithSAJEE 3 жыл бұрын
Tomb rider 2013 මං ඉවර කලා පට්ට දිග ගේම් එකක් පට්ට ස්ටෝරි එක ❤️
@වලවරොක්ඉගල්
@වලවරොක්ඉගල් 3 жыл бұрын
Call of duty 4 iwara kara
@nimeshakalhara2924
@nimeshakalhara2924 2 жыл бұрын
@@වලවරොක්ඉගල් JN
@sanjaya7973
@sanjaya7973 3 жыл бұрын
ඔක්කොම ගැහුවා💕මමත් පටන් ගත්තෙ igi වලින්
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
මං තාම එක pc ගේම් එකක් වත් ගහලා නෑ bro..ඒත කවදහරි ගහනො කියලා හිතන් ඉන්නො...ගේමින්ග් experience ගන්නෙ ඔයාලගෙ stream බලලා bro..jayawewa ...Niyamai ewa
@sujanravindra964
@sujanravindra964 3 жыл бұрын
San andreas සුත් පිස්සුවෙන් වගේ ගැහුවේ කොල්ලෝ ඉස්සර..
@zzolo7731
@zzolo7731 3 жыл бұрын
දෙපාරක් ඉවර කරා❣️❣️
@arunakumarasinghe4897
@arunakumarasinghe4897 3 жыл бұрын
සිරා මචං
@samanpriyantha7705
@samanpriyantha7705 3 жыл бұрын
ඒක ඇත්ත...
@FN1ABOD
@FN1ABOD 3 жыл бұрын
අයියේ පුලුවන්නම් cyberpunk 2077 game play ekak deno kobalanna mekata asa kattiya like karanna
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Aniwa genawa malli issarahata
@FN1ABOD
@FN1ABOD 3 жыл бұрын
@@SLPCLK niyamai aiye
@slgamingbro4147
@slgamingbro4147 3 жыл бұрын
Supiri ayye ......
@s.l5285
@s.l5285 3 жыл бұрын
සිරාවටම GTA V නම් මාරම එකක් තාමත් කිසිම අවුලක් නැතුව ආසාවෙන් ගහන්න පුලුවන් තුන් පාරක් ගැහුවා ඒත් තාමත් ආසයි
@thewandinsara8863
@thewandinsara8863 Жыл бұрын
Ow bn
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර 3 жыл бұрын
Witcher 3 තමා තාම ජීවිතේ Assassincreed black flag එකත් ඇඩ් උනා නම් සතුටුයි 👍🔥🔥
@noobhydragaming3330
@noobhydragaming3330 3 жыл бұрын
ඔක්කොම play කරලා ඉවරයි ❤️😍
@YOYO-xq8if
@YOYO-xq8if 3 жыл бұрын
gta V, NFS MW, COD MW, CRYSIS 3, IGI set ekm ghuwa pissuwk thmai ❤️🤘
@ravindukalhara9435
@ravindukalhara9435 3 жыл бұрын
Ayya game gana supiriytm pahadili krnw niyamy ❤❤😘😘
@zag_t1550
@zag_t1550 3 жыл бұрын
Crysis 3 gameplay ekak oona ayye
@shavinmalindu4307
@shavinmalindu4307 3 жыл бұрын
supiri bro ela
@kaveenakalanka6348
@kaveenakalanka6348 3 жыл бұрын
ඔය ගේම් 10 ම play කරලා තියේ ❤️❤️❤️❤️🙏
@serpounce.
@serpounce. 3 жыл бұрын
okkoma gahala iwara karapuwa bn
@supunsudarshana8920
@supunsudarshana8920 3 жыл бұрын
පළවෙනි 8 ම play කරලා නෑ. ඒත් top 1, gta v ඉවර කරලත්, තාම play කරනවා. ඒ තරම් ඒක සුපිරි..👍👍 IGI නම් නොගහපු කෙනෙක් නැති තරම්.. Top 7,top 6 වගේ කියද්දි guest කරා top 1 අනිවාර්යයෙන්ම gta v කියලා.... සුපිරි video එකක් 👍👍
@entertaingenic
@entertaingenic 3 жыл бұрын
1. Assassin's creed Origin 2. Watch Dogs 2 3. Far cry 5 4. Battlefield 4 5. IGI 2 owwa ney Games kiyanney.
@harshanaprasad1921
@harshanaprasad1921 3 жыл бұрын
Tombrider game series eka nam supeiri adventure experience ekak ganna puluwan. Oya games 10 ma play krala thiyennw. Story eka aga edan mulata kiyanna puluwan okkama matakai. Witcher 3 ammala ahema dakkoth gutikanwa....😂
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
Ela Ela
@Sajith85721
@Sajith85721 3 жыл бұрын
Rise of the tomb raider එක 2013 එකට වඩා සුපිරි , cod world war 2 එකත් cod වල ආපු සුපිරිම game play , story සුපිරි . දෙතුන් වතාවක් play කරත් තාමත් ආසයි ආයේ play කරන්න.
@gihanmadhusanka61
@gihanmadhusanka61 3 жыл бұрын
Ouwagen godama mama gahala thiyenawa supiri game thikak thama
@SwiftStories_23
@SwiftStories_23 3 жыл бұрын
No 1 නම් GTA V තමයි ඉතින් ❤️❤️❤️
@ssilva2464
@ssilva2464 3 жыл бұрын
ඒක ඇත්ත.
@induniludaya5801
@induniludaya5801 3 жыл бұрын
GTA virus added krl tiyenwa bro
@SwiftStories_23
@SwiftStories_23 3 жыл бұрын
@@induniludaya5801 crack වල නම් virus ඇති ..original එකේ නම් කිසිම virus එකක් නැ .. Original එකේ virus තිබ්බනම් ..මෙච්චර අවුරුදු ගානක් game එක trend වෙන්නෙත් නෑ ..
@induniljayantha4468
@induniljayantha4468 2 жыл бұрын
Call of duty 4,Igi ගේම් දෙකම මම කැමතිම දෙක 🤟🏻🤟🏻🤟🏻🤟🏻 කියන්න වචන නෑ එල 👍❤️❤️❤️❤️🤟🏻🤟🏻😄😄😄👍👍
@geethmadalagama2157
@geethmadalagama2157 3 жыл бұрын
Crysis 3, Witcher 3 natuw anit okkoma iwri 😋
@sv-hf3cz
@sv-hf3cz 3 жыл бұрын
නියමයි sir👌gg❤
@mrmathiya
@mrmathiya 3 жыл бұрын
විවාහෙන් පස්සේ ගහන game මොනවද අයියේ 😂😁❤️❤️
@ndppcgames1518
@ndppcgames1518 3 жыл бұрын
😐
@drdolittle5028
@drdolittle5028 2 жыл бұрын
Cod mw1 ,igi 1,nfs most wanted, විතරයි තාම ගහලා තියෙන්නෙ cod mw 1 තමයි හොදම game එක මට. ඔය ඔක්කොම ගේම් ටික ගහන්න ආසයි
@kasunchaturanga2949
@kasunchaturanga2949 3 жыл бұрын
සුපිරියටම තෝරලා තියේ ගේම් ටික... 👍👍👍 මම මේ සීරිස් 10ම ගහලා තියේ.... හැබැයි NFS එකේ නම් ගහලා තියෙන්නේම Most Wanted විතරයි. 😅😅. Assassin's creed series එකේ මම කැමතිම Ezioගේ සීරීස් එකට. Crisis එකේ කැමතිම Crisis පලවෙනි එකටයි warhead එකටයි. Sniper Ghost Warrior, Halo, XCOM, Mass Effect, Hitman, Splinter Cell, Ghost Recon මේවත් මම ආසම සුපිරිම ගේම් සීරීස් ටිකක්.... ✌✌ ඒවගේම මතක් කරන්න ඕනි 2002 දි මම ගහපු පළවෙනි 3D ගේම් එක Age Of Empires. IGI ගැහුවේ ඊට පස්සේ... 😊
@dilangunarathna7819
@dilangunarathna7819 3 жыл бұрын
Brdh..❤️elahma video eka
@rovindusandul8231
@rovindusandul8231 3 жыл бұрын
iconic list එකක් හින්ද මමනං syndicate එක ඉස්සරහින් ac 2, black flag දානව. gta වලත් මටනම් 4, SA ඉස්සරහින් ඉන්නව. ☺👍
@binadisandithma9336
@binadisandithma9336 3 жыл бұрын
Mun num asa 1 Ac brotherhood 2 Cod mw2 3 Cod bo 2 4 far cry 3 5 watch dogs 2
@kaveeshaanuhas7372
@kaveeshaanuhas7372 3 жыл бұрын
මගේ නම් 1 call of duty MODERN warefe 3 2 call of duty modern warfare 2 3 call of duty MODERN warefe 4 4 call of duty black ops 2 5 call of duty black ops 1
@yakaslofficial
@yakaslofficial 3 жыл бұрын
Aiye shooting games gana venama video ekak oona.සුබ පතනව ඔයාට👌👌👌
@mrmathiya
@mrmathiya 3 жыл бұрын
අයියේ call of duty වගේ team එකක් ඉන්න යුද්ද තියන game ටිකක් එක්ක ඕම video එකක් ගෙන්නකෝ game ගද්දි කවරෙට රැවටෙනවා මං ආසම අපිට සෙට් එකක් ඉන්න call of duty වගේ සෙට් එක වට කරන් ගහන games වලට අනේ අයියේ ඔය වගේ reviwe එකක් ඕන team එකක් ඉන්න cod වගේ යුද්ද game වල 🙏
@slfunny7544
@slfunny7544 3 жыл бұрын
Patta .mehema game gena katha karana porak dekkamai 😍😍😍.niyamai aiie .patta gemmak apita❤️🌹❤️🌹❤️🌹🌹🌹🌹🌹🔥
@creampiedher
@creampiedher 3 жыл бұрын
SSC කොල්ලෙක් කියලා දැක්කාම ආපු ගැම්ම..🤭❤️
@emanthanisal573
@emanthanisal573 3 жыл бұрын
Aadarey♥️ SL PC LK ♥️ gta v😍🔥
@yume503
@yume503 3 жыл бұрын
Oya 10 play kara 🤩❤ crysis 3 supirima story ekak tiyenne and fc 3 mw 1 🖤 syndicate iwar kare ne 😥
@warzoneshorts4095
@warzoneshorts4095 2 жыл бұрын
Ghost eka thama maru😋💕 jones aiyaw amathak na
@grahamdemoraes2992
@grahamdemoraes2992 3 жыл бұрын
Watch Dogs wala pattama graphics thiyenawa but gameplay eka linear hena charter, and Crysis wala Crysis 1 eka thamai supirima... And Cod 1 eka kohomada amathaka kale 🙀...
@thinking2224
@thinking2224 3 жыл бұрын
Oya game 10yama iwara kara 😍😍
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
කවුරුහරි දන්නවාද low end pc(2GB ram, GT 710 1GB,core 2 duo) ක ගහන්න පුලුවන් offroad truck තියෙන ගේම් එකක්.??🤔 නිකන් mud runner , snow runner ගේම් වගේ.🤗
@yagdras7951
@yagdras7951 2 жыл бұрын
මන් කියන්නෙ කොච්චර කට්ටිය බැන්නත් Assassins creed වලින් එන ආතල් එක වෙන game එකකට දෙන්න බෑඅ
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
මම far cry 3 ගහලා තියෙනවා
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
Just cause 2 ගැහුවද බ්‍රෝ....??.medal of honor airborne ත් සුපිරි....
@ruvinipriyanga3090
@ruvinipriyanga3090 3 жыл бұрын
Ow man ghala thiyenawa
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
@@ravindukavishvara4820 මම medol of honor ගැහුවා බ්‍රෝ
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@kmgshehan2483 medal of honor එකේ Airborne කියන එකද ගැහුවේ...ඒ ගේම් එක ගහන්න පොඩි කම්පියුටර් එකක් ඉල්ලුවත් ආසාවෙන් ගේම් එක ගැහුවැහැකි බන්😃😃
@clawsslgaming6286
@clawsslgaming6286 3 жыл бұрын
Mn oya okkoma gahuwa brother
@nirofeat708
@nirofeat708 3 жыл бұрын
Sleeping Dogs
@lasinduharshana7983
@lasinduharshana7983 3 жыл бұрын
Oya games play karanna hitha pathi kadaka thiyanawa and mage favarite oya tika pc ekak haduhama oya okkoma sathiyak thisa ewara karanawa good luck sl pc lk aiyata
@ITSREAPER259
@ITSREAPER259 3 жыл бұрын
1 veni eka විතරයි play කරලා තියෙන්නේ
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියේ 😎😎😎😎😎😉😉😉😉
@dewminabro5814
@dewminabro5814 3 жыл бұрын
IGI walin patangaththa mame Dan god of war 4 gahanne
@hashanrandike7433
@hashanrandike7433 3 жыл бұрын
මං පටන් ගත්තේ v cop ඉඳන් 2001 අවුරුද්දේ.වයස අවුරුදු 4යි. Football, cricket delta force එතන ඉඳන් මේ වෙනකන් ගේම් තමයි 😌😌😌
@hariharancm5423
@hariharancm5423 3 жыл бұрын
Ela ela supiri ayye💞💞💞
@virajnanayakkarawasam6397
@virajnanayakkarawasam6397 3 жыл бұрын
1.Crysis 3 2.Sniper GW 1 3.Max Payne 2 4.Prey 5.NFS Most Wanted 6.Prince of Persia 2T 7.IGI I 8.FEAR - I 9.Tomb Raider - 2013 10.ACeed 11.Far Cry
@viralmotivation_9905
@viralmotivation_9905 4 ай бұрын
Maru thama❤❤
@vinodkalhara7549
@vinodkalhara7549 3 жыл бұрын
1st view
@dhanapara2856
@dhanapara2856 Жыл бұрын
සුපිරියක් අයිය
@nalaniswarnathilaka874
@nalaniswarnathilaka874 3 жыл бұрын
මන් නම් හිතන්නේ 1st game එක විදිහට cod 2019 හරි cod cold war හරි වෙන්න පුළුවන්. Cod games 1 වෙන්න පුළුවන්
@sl_defender_world
@sl_defender_world 3 жыл бұрын
far cry 3 eka parak thama mn danata play karapu supirima game ekak thama far cary gammak thama❤️
@zag_t1550
@zag_t1550 3 жыл бұрын
Top 10. Top3, top 2 top 1
@TECWORLDPLUS3603
@TECWORLDPLUS3603 3 жыл бұрын
තාක්ෂණයට කැමති අයට මගේ channel එක බල්න්න පුලුවන් .smart phones ගැන mobile tips ගැන ගොඩක් වටින වීඩියෝ තියනවා.බල කරන්නේ නෑ.අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපි වීඩියෝ දිගටම බලන්න.කැමති අය සබ්ස්ක්‍රයිබ් කරන්න.දිගටම වීඩියෝ බලන්න
@milindafdz8571
@milindafdz8571 3 жыл бұрын
Max pain game ekath amathaka karanna be aiyee
@kalharasamarathunga8470
@kalharasamarathunga8470 Жыл бұрын
Most wanted , COD mw 1 , Vice city
@sudarmapriyangi8727
@sudarmapriyangi8727 3 жыл бұрын
බැන්දම ගහන ගේම් එකේ difficulty එක ultra hard pro max 😂
@Hashan__007
@Hashan__007 10 ай бұрын
😂😂
@naveentharanga4113
@naveentharanga4113 3 жыл бұрын
Ptta game tika..ghlma bl oni 😁
@avishgimhan
@avishgimhan 3 жыл бұрын
AC Origins ❤
@surangahewavitharana1334
@surangahewavitharana1334 3 жыл бұрын
Supiri ayye
@dhananjayawijesena5852
@dhananjayawijesena5852 3 жыл бұрын
1. Death stranding 2. Arkham knight 3.Resident evil 7 4. Cod mw 2 5. Cod ww2 6.The evil within 2 7. Outlast 2 8. Farcry 3 9. mgsv 10.arkham city මම ආසම හොරර් ගේම් නිසා ගොඩක් තියෙන්නෙ හොරර් ඒවා
@sanujamalaka8246
@sanujamalaka8246 Жыл бұрын
Games vala LINKS tikath Dammanam Supiri👍👍👍
@kmgshehan2483
@kmgshehan2483 3 жыл бұрын
මම cod MW1 ගහල තියෙනවා
@dineshmj1111
@dineshmj1111 3 жыл бұрын
මාත්◌
@A_K_A_ViDeos
@A_K_A_ViDeos 3 жыл бұрын
NFS MOST WANTED Game එකේ graphics අඩුයි කියල මම ඒක play කලේ නෑ. ඒත් graphics mod එකක් දාගත්තම ඒක සුපිරි. KZbin එකෙන්ම mod එක apply කරන හැටි හොයාගන්න පුලුවන්.
@l.w.bvideo7388
@l.w.bvideo7388 3 жыл бұрын
Gahanna asai pc ekak thamai neththe😢😭
@dinethsathsara3148
@dinethsathsara3148 3 жыл бұрын
Patta
@nimanthaperera5260
@nimanthaperera5260 3 жыл бұрын
Battlefield ko?.
@Ghost______Gaming
@Ghost______Gaming 3 жыл бұрын
Hmmmmmmmmmmm
@dasunthilanka5948
@dasunthilanka5948 3 жыл бұрын
Far cry 3 game play ekak one aiya..❤️
@Nimz_68
@Nimz_68 3 жыл бұрын
I.G.I 💪 ගැම්ම
@sahirumanuwara938
@sahirumanuwara938 Жыл бұрын
Life is Stange Beyound Two souls Last of us Far cry 5 Days gone Battlefield 1,5 try those if u like supper games !
@kaveeshasathsara2485
@kaveeshasathsara2485 3 жыл бұрын
01-splinter cell blacklist 02-amrma 03 03-delta force 04-halo 05-sniper gost 03 06-prince of persia 01,02,03,04 07-sleeping dogs 08-gta sannadriass 09-i.g.i 02 10-l.a street 01,02
@harshanarandika5045
@harshanarandika5045 3 жыл бұрын
ammo eka nm patta
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 52 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 79 МЛН
NERO SINHALA GAME PLAY PART 1|GHOST OF THE PAST
38:52
DaKshaYa
Рет қаралды 37 М.
New PC Build for Gaming / Streaming / Editing in Sri Lanka
17:12
Chanux Bro
Рет қаралды 266 М.