හරි නම් යෝෂිතගේ නඩුව සතියකින් ඉවරයි

  Рет қаралды 29,148

Channel 19

Channel 19

Күн бұрын

අපගේ Channel එකේ සාමාජිකයෙකු වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
Join this channel to get access to perks:
/ @channel19lk
Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
/ news19lk
𝐅𝐨𝐫 𝐆𝐨𝐨𝐝 𝐉𝐨𝐮𝐫𝐧𝐚𝐥𝐢𝐬𝐦 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭 𝐔𝐬 '𝐁𝐲𝐞 𝐌𝐞 𝐚 𝐂𝐨𝐟𝐟𝐞𝐞'
buymeacoffee.c...
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk
𝐓𝐢𝐤𝐓𝐨𝐤 - / channel19.lk

Пікірлер: 192
@CalistaFernando-l2t
@CalistaFernando-l2t Күн бұрын
අපි ඇහුවා ඒ කථාව ඇයගේ ප්‍රේමවන්තයා ව මරා දැමූ හැටි 88 89 කාලයේ මොනතරම් දරවන් මුන් මරා පුළුස්සා දැමුවාද ඒ අතීතය අමතක නොවන්නේය නැවත අපේ රටට එවැනි නරුම කාලකණ්නි මූසල අධම මිනීමරුවන් ට රට පාලනය කිරීමට නොදෙන්නමු විමුක්තියේ නායකයා අද බිහිවීම අපේ දරවන්ගේ වාසනාවකි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰 ආදරණීය ජනපති අනුර දිසානායක සහෝදරයාය 💞💞💞💞💞💞💞
@sukitheakalanka6183
@sukitheakalanka6183 Күн бұрын
ආණ්ඩුවෙ වැඩ ගැන මිනිස්සු හුගක් අවදානයෙන් ඉන්නෙ .නිලධාරීන් හුරතල් කර කර හිටියොත් මිනිස්සුන් ආණ්ඩුව ඉක්මනින් හුරතල් කරයි .පරිස්සමින් ආණ්ඩුව#NPP #JVP
@bandabandaxx1891
@bandabandaxx1891 Күн бұрын
Mehemai hitanataram owa lesit natiwa ati
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Күн бұрын
​@@bandabandaxx1891එහෙම කියලා බෑ අධිකරණ ඇමැතිවරයාත් ඒ ගැන සැලකියේමත් කර යුතුයි
@patdee4576
@patdee4576 Күн бұрын
​@@bandabandaxx1891හේතුව නීතිය ඇතුලේ අයත් හොරමැරකම්වලට සම්බන්ද ඇති අනිවාර්යයෙන්. බය ඇති පියවර ගන්න. උන්වත් ඇල්ලෙයි කියලා.
@sajeewanicooray7243
@sajeewanicooray7243 Күн бұрын
අනේ කොහොම හරි ආණ්ඩුව වට්ටන්න දෙන්න එපා අපේ රට බේරාගන්න ඉන්න එකම කෙනා අපේ ජනාධිපති විතරයි අපේ රට හදන කෙනා එතුමා ඔයාලටත් තෙරුවන් සරණයි
@kokilafernando1486
@kokilafernando1486 Күн бұрын
මාලිමා රජය වැටෙන්නේ හෝ වට්ටන්න බෑ. බොරු කතාවලට රැවටෙන්න එපා.
@chandimalayoni4080
@chandimalayoni4080 Күн бұрын
Malimawata ❤❤jaya
@kasurasinghe2317
@kasurasinghe2317 Күн бұрын
පුක තමා ව්ටෙන්නේ නෑ දාලා දුවනවා.....කෝ හාල් පොල්.....🤣🤣🤣🤣🤣
@randika6
@randika6 Күн бұрын
​@@kasurasinghe2317aniwaryenma !
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 21 сағат бұрын
@@sajeewanicooray7243 පාරරාජ්‍යයෙන් බෙිිරිලා යන්න පුළුවන්නමිි හොදයි
@slmicro3857
@slmicro3857 Күн бұрын
සහෝදරයා❣️ ස්තූතිය❣️❣️
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Күн бұрын
අයියෝ නාමල් දැන් පුතානටත් වැඩිය ජෝක කාරයෙක් වෙලා හැම මයික් ඉස්සරහ පුදුම විදිහට අඩා වැටෙන හැටි දකිද්දී කට පුදුම විදිහට ඇඹුල් කරනව අප්පිරියාවෙ බෑ නාමල් ගෙ නඩු පෆිල් අදින්නෙ නැද්ද බොහොම ස්තුතියි ජයවේවා
@Black_Whole2325
@Black_Whole2325 Күн бұрын
2022 අරගලෙන් පස්සෙ රනිලාට බලේ දුන්නට පස්සෙ තිබුනු සාක්ශිත් සුන්බුන් කරලා ඇත්තෙ ලොවෙත් 😢
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Күн бұрын
ඔයාලා කරන මෙහෙය ඉතා අගයමි අපි සියලු දෙනා එකතු වී ජනතිට සහය දෙමු. ආන්ඩුව වැරැදි මාර්ගයේ යනවනම් නිසි මග පෙන්නන්න බලපෑම් කරමු සියලුදෙනාට ආදරෙයි .. නිදුක් නීරෝගී වේවා 🙏 ❤❤ ❤❤
@maysjayaruwan9591
@maysjayaruwan9591 17 сағат бұрын
❤ වටිනා හෙලිදරව් කීපයක් කලා...නියමයි .....ස්තූතී තරිදු ඩබලට සහ අනිත් දෙදෙනාට.....
@indikajayamaha9519
@indikajayamaha9519 Күн бұрын
ඇත්තටම මාලිමා ආණ්ඩුව ගැන මෙව්වයින් බලාගන්න පුළුවන්.සුබවාදීව හිතමු.හැබැයි හැම දෙයක්ම මංදාගාමී බවක් පේනවා.නමුත් තාමත් තීරණය කරන්න කාලය වැඩි.තව ටිකක් කල් දෙමු
@krishanthahmd2586
@krishanthahmd2586 Күн бұрын
අපි කියනව මාලිමා රජයට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
@GayanHemantha-u8s
@GayanHemantha-u8s Күн бұрын
හොරුන්ට ත්‍රඩයින්ට දුශිතයන්ට දඩුවම් දුන්නොත් ඒ 🧭 රජයම පමනී අනිත් ආන්ඩුවල යින්නෙත් හොරුනිසා හොරු හොරුන්ට දඩුවම් නොදෙයී
@thevabhas7225
@thevabhas7225 Күн бұрын
ඩේසිගේ නිවස ඉදිරිපිට නාඳුනන පුද්ගලයෙකු මැණික් ගල් තබා ඇත්නම්, ඇය වහාම ඒ පිළිබඳව පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුය.
@nilminiranathunga3422
@nilminiranathunga3422 Күн бұрын
ඔව් නේද
@DIULA1231
@DIULA1231 Күн бұрын
neethiye ehema ekak nehe.atthathwika unath eka thama neethiya. ewa wenas karanna wenawa.
@antonyowan9636
@antonyowan9636 Күн бұрын
මේ නීතිපතියවයි , පොලිස්කොමිසමයි, පොලිස් ඇමතියවයි ක්ලීන් කරන්න ඕනා ක්ලීන් ශ්‍රි ලංකා එක යටතේ ඉස්සර වෙලා.
@ishanthawannige
@ishanthawannige Күн бұрын
Exactly ..
@kanthiadikari1700
@kanthiadikari1700 18 сағат бұрын
❤ අනිවාර්යයෙන්ම..
@CalistaFernando-l2t
@CalistaFernando-l2t Күн бұрын
මුන් හිතාන ඉන්නෙ අනුර දිසානායක සහෝදරයා තොත්ත බබෙක් කියලද වැරදි ලා තමයි උබලට මේ රට හදන එකම ජනපති තමයි අනුර දිසානායක සහෝදරයා පමණයි බලාපල්ලා මිනිසුනේ කවද හරි ලෝකය ජය ගන්නවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍💯💯💯💯
@DIULA1231
@DIULA1231 Күн бұрын
Mr.bean wage wenna puluwan ..
@patdee4576
@patdee4576 Күн бұрын
​@@DIULA1231ඔයා ගැන වගේ ලියලා තියෙන්නේ.
@kanthiadikari1700
@kanthiadikari1700 19 сағат бұрын
ජනාධිපතිට නඩු අහලා හොරු හිරේ යවන්න පුළුවන් කමක් නෑ..
@balangoda59
@balangoda59 Күн бұрын
මේ ජනතාවට ලැබිල තිබෙ 47:45 න එකම අවස්තාව අනුරගෙ අන්ඩුව රැක ගත්තොත් අපි සියලු දෙනාටම ස්තුටුය්
@shobhaniroshini2144
@shobhaniroshini2144 Күн бұрын
මේ වගේ තිරිසන්..පව්කාර පව්ලක් ජීවත්කරවීමට තරම් පවක් ලක්මව කරලා තියෙනවද කියලා හිතෙනවා..
@CalistaFernando-l2t
@CalistaFernando-l2t Күн бұрын
විපක්ෂය බලාන ඉන්නෙ අර එලුවගේ බිජ්ජ වැටෙන තුරු නරියා පස්සෙන් යනවා වගේ මුන් සේරෝම මාලි මා ආණ්ඩුව වැටන තුරු බලාසිටී 🤣🤣🤣🤣🤣🤣😛😛😛😛🤣🤣🤣🤣
@mayanthamuthukumarana8129
@mayanthamuthukumarana8129 23 сағат бұрын
ඔබලා ඉදිරිපත් කරන දේ ඉතා වැදගත් ..❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Күн бұрын
නීතිපතිට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද තරිඳු
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Күн бұрын
මේ සේරම කතාවලින් පේන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඔය ලොක්කෝ ටික කොතරම් කොන්ද පන නැති අයද කියල .ඒ ගොල්ලන්ට ජනාධිපති කියනකම්ම ඉන්න උනා මේ පයිල් ඉහලට ගන්න.මට නම් මුන් ගැන සත පහක විශ්වාසයක් නැහැ.මුන් ජනතාවට වගකියන්නේ නැහැ.උන් වගකියන්නේ උන්ගේ දේශපාලන ස්වාමියන්ට.
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m Күн бұрын
ඔයාලා සෙටි එකම හරි හොදයි, හැබැයි පරිස්සමින්
@AnuraSomachandra
@AnuraSomachandra Күн бұрын
ජනාදිපති අනුර නීතිය නීතිපති පොලිසිය රනිල් රාජපක්සලගෙ ඔහොම ගියොත් මාලිමා ආන්ඩුවටත් සොරි ඩොට් කොම් තමා ??? මාලිමාවට චන්දය දුන් කෙනෙක් වසයෙන් හරිම කනගාටුවෙන් ලිව්වෙ
@navodyavidumini200
@navodyavidumini200 Күн бұрын
මේ ආන්ඩුව වත් යුත්තිය ඉටු නොකලොත් අපි පව් කාට කියන්නද අපි යුත්තිය ඉටු කරන්න කියලා😢
@gayansudarshana7810
@gayansudarshana7810 Күн бұрын
Sirawtama.wiswasen imu wade wei
@lakminSiriwardena
@lakminSiriwardena 21 сағат бұрын
Supuni... Better today👏. But long way to go....
@vipulawattegedara9200
@vipulawattegedara9200 23 сағат бұрын
දෙක පෙන්නන්නව කියන්නේ victory
@UpaliDewanarayana
@UpaliDewanarayana Күн бұрын
❤❤❤❤❤❤
@WimalaJayathissa
@WimalaJayathissa Күн бұрын
රාජපක්ෂ ලා සියළු නඩුවලට අදාළ සාක්ශි විනාසකරලා ඇති උන්ගෙ වහලුන් පොලිසියේ නීතිපතිදෙපාර්තමේන්තුවේ තවම තනතුරුවල ඉන්න කම් ඔය අපරාධවලට දඩුවම ලැබෙන්නෙ නෑ මාලිමාව ආන්ඩුවෙ රෙදි ගැලවෙන වැඩක්😢😢😢😢😢
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
ඒක තමයි වෙලා ඇත්තේ.
@kanthiadikari1700
@kanthiadikari1700 18 сағат бұрын
හරිම කණගාටුයි.. මේ තිරිසන් රාජපක්ෂ පවුලම රටට මහා ලොකු සාපයක් වෙලා තියෙන්නේ.
@subatheja7574
@subatheja7574 Күн бұрын
මැයි වෙනතුරු යෝශිතගෙ නඩුව කල් ගියා....ඇයි එච්චර දුර....😅😅😅😅
@chamilaBalasooriya
@chamilaBalasooriya 22 сағат бұрын
අනේ ඇත්තට අපේ රටේ සියලු දේ ඔවුන් හොරා කාපු බව කවුද නොදන්නේ ඔවුන්ට හෙනගහනවා කොච්චර මනුස්සයෝ දුක් විදිනවද අප්පා ඔවුන්ට හෙන ගහනවා
@dgayanm57
@dgayanm57 Күн бұрын
Files ටික උසාවියට යන්ඩ kalin Pohottuwe දූෂිත lawyers ල ට leaked වුනා කියලා හිතෙනවා. ඔක්කොම ටික උන් හොරෙන් අරගෙන ready වෙලා ඉන්නේ. ඒකනේ පට්ටම confidence eke උසාවියට එන්නේ..
@amithadesilva3234
@amithadesilva3234 Күн бұрын
රාජපක්ෂ හොරු විභාග ලියන්නෙ නැහැනෙ,ලියන්නෙ වෙන අයනේ ඉතින් එහෙම උන්ට මොනවා කරන්න බැරිද?අපිට තමයි?😮
@Cleansrilanka-xoxo
@Cleansrilanka-xoxo Күн бұрын
Thamath rajapaksha ta kade yana minissu innawane, dukak na tharahak enne.ape rate minissu hitha hoda wedi
@senavirathnabandara1959
@senavirathnabandara1959 Күн бұрын
කිල් වෙන් සහෝදරයා එක අවස්ථාවක කිව්වා නඩුවල අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි දේපොළ අයුතු විදිහට ලබාගෙන තියෙනවා නම් ආදායම් බදු නිලධාරියෙක් ගෙදර ගියාම ඒවා එළිවෙනවා කියලා ඇත්තටම ඒක හරි මුළු රටේම ඒ වැඩපිළිවෙළ වුණොත් උසාවි ඕනේ නෑ
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m Күн бұрын
මෙි අාණ්ඩුව ගැන ලොකු විස්වාශයක් තිබුනා
@Athula12165
@Athula12165 Күн бұрын
ආණ්ඩුව සේරම කරනවා.. ඒක නොවේ ප්‍රශ්නය .. මේවා ගොනු කරන අය ගැන තමයි ප්‍රශ්නය...
@slmicro3857
@slmicro3857 Күн бұрын
තියාගන්න විශ්වාසය.....අනුර මේක වෙනුවෙන් කැපවෙනවා😢
@patdee4576
@patdee4576 Күн бұрын
විශ්වාසය ගොඩ නඟා ගන්න.කලකිරිලා නම් ගිහිගේ අත් අරින්න.වෙන විකල්පයක් නෑ. ඔයාගේ යාලුවන්වත් ඔහොම අයින් කරනවද ඉවසනවද?
@rajapakshagechandralatha4274
@rajapakshagechandralatha4274 Күн бұрын
👍👍👍👍👍👍
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 Күн бұрын
ඔයාලගේ වැඩේ නියමයි. හොඳට රිපෝර්ට් කරනවා. ඒත් NPP එක හරිම දේ කරනවා කියන පූර්ව නිගමනයෙන් කතා කරන්න එපා. ඔය වගේ podcast කරන Slvlog වගේ නැතුව ටෙක්නිකල් නිවුස් රිපෝටින් ඇනලිසිස් හොදටම කරනවා ආතල් නොදී. තව Asian mirror වගේ කොයි පක්ශෙත් එකයි කියලා කතා කරන්න පුලුවන් නම් හොදයි. දෙයක් දැනගන්න පුලුවන් අපිට ඔයාලගෙන්. ❤
@jahimakanthi6687
@jahimakanthi6687 Күн бұрын
ලංකාවේ t v chanel හැම එකකම කතා කරන්නේ එකම මාතෘකාව.දැන් you tube වලත් ඒ වගේම යි.
@singithnakandalafa2742
@singithnakandalafa2742 Күн бұрын
2007 යන්නෙ පඩිය 73 දහයි
@slmicro3857
@slmicro3857 Күн бұрын
තම්නේල් එක😂😂😂😂😂😂😂☝
@jkpadmasiri4120
@jkpadmasiri4120 Күн бұрын
Dear Sons & daughter, Your efforts as to sensitizing PROGRESSIVE people on high profile cases / issues like these are most appreciated! If not for you all, who would reveal dirty acts of so called 'guardians of Sri Lanka & Sri Lankans' & "sloppy & timid behaviour' of SHAMELESS HIGH-RANK OFFICIALS? Up with exemplary 'WATCH-DOGS' of our era!!!
@Ash_edits2400
@Ash_edits2400 Күн бұрын
😂😂😂😂 machan supiri
@Catman346
@Catman346 Күн бұрын
මේ නිතිපති එක්ක නම් නඩු සාර්ථක වෙයිද
@prabathnalakailapperuma6408
@prabathnalakailapperuma6408 Күн бұрын
ඩේසි ආච්චි ශිරන්තිගේ අම්මා නොවේ. ශිරන්තිගේ අම්මා වයලට් වික්‍රමසිංහයි. ඩේසි ආච්චි නෑකමට ශිරන්තිගේ නැන්දා කෙනෙක්. යෝශිතට නෑකමට ආච්චි කෙනෙක්.
@Udeera524Weerathunga
@Udeera524Weerathunga Күн бұрын
නීතිපතියි පොලිස් කොමිසම යි අනුරව වටේ යවනවා වගේ නේද? කොන්ද පන ඇතිව වැඩ කලේ නැත්තම් මේ මිනිස්සුන්ට චන්දේ දුන්න අපි පව්
@ranakodi6468
@ranakodi6468 Күн бұрын
ඒත් මුන්ට කඩේ යන උන් මේ රටේ ඉන්නව
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
උන්ගේ වාසි ගත්ත හැත්ත
@surindarathnayaka4246
@surindarathnayaka4246 Күн бұрын
අපිට හදිස්සි උනාට නිති පති එකෙ ඇයො " බත් කාල ඈ" 😂
@ViewsOfShahim
@ViewsOfShahim Күн бұрын
Namal has appeared as a Lawyer with a traditional Balck court.Already complaint had been made about his examination at Law college. Why not you all do a programme about this case?what is the current status about the investigation of CID? THIS case is not a difficult case, because no evidence should be collected from foreign countries or foreign agencies.CID has to proof,that Namal has not written the exam on the examination hall. If this element proof beyond any doubt,the law college has the authority to withdraw his law degree. As per the prevailing law of Higher Education ministry,any University or any Higher Educational institution in Srilanka has the power to withdraw a person's degree at any time,once they found that the perticular person has pass the exam on a improper manner.
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 Күн бұрын
යුද්ධයට අවශ්‍ය නිසා බදවගෙන පඨමලාවලට යවලා
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ඩෙිසි ආචිචි ශිරන්තිගේ පුංචි අමිමා
@ssdissanayaka8049
@ssdissanayaka8049 Күн бұрын
වැරදි කරු උනොත් මැණික් මලු 3 ක් ගන්න ඹ්න.
@akosaeyw
@akosaeyw Күн бұрын
❤❤❤...
@pofansrilanka7345
@pofansrilanka7345 Күн бұрын
මහින්දගේ දේහය අනාගත දරුවන්ට හරියටම බලාගන්න නම් නිරුවතින්ම තැබිය යුතුයි.
@PusphaKanthi-p6q
@PusphaKanthi-p6q Күн бұрын
Anura 🎉🎉🎉🎉🎉
@somipalawellappili5824
@somipalawellappili5824 Күн бұрын
ශිරන්තිගෙ අමිමාගෙ නංගි තමයි ඩෙිසි..
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Күн бұрын
රාජකාරිය පැහැර හැරීම සම්බන්ධව නීතිපතිට විරුද්ධව ඇක්ශන් එකක් ගන්න බැරිද.ෆයිල් යට ගහගෙන හිටියට.එහෙම ගන්න බැරිනම් එහෙම ඇක්ෂන් එකක් ගන්න පුලුවන් විදියට system එක හදන්න ඕන.
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Күн бұрын
මේ නීතිපතියා ඔය අධියෝජනා ගොනු කරන්න අනිවාර්‍ය්යෙන්ම මාස හයක්වත් ගනීවි
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
අවුරුදු 8 ක් යටගහගෙන හිටපු files ඕක මොකක්ද😂😂😂
@GaftoncostelGaftoncostel
@GaftoncostelGaftoncostel Күн бұрын
මෙි ආණ්ඩුව අපට විස්වාසය තියෙනවා නමුත් බහුතරයක් රජ්‍ය උසස් නිලධාරින් දුසිතයි ඔහන්ට ඔින දුසිත පාලකයන් රජ කරවන්න
@shriyaniherman8345
@shriyaniherman8345 Күн бұрын
20% දූෂිත උසස් නිලධාරින් ඉන්නවා
@CrimsonIRLz
@CrimsonIRLz 20 сағат бұрын
දෙලීප පොඩි මල්ලි බෙල්ලටම හිරවෙලා තියෙන්නේ , බලමු මොකෝ වෙන්නේ කියල ,යෝෂිතයා ඇතුලටම යන්න සෙට් වෙලා තියෙන්නේ
@SameeraPrabath-tv5rf
@SameeraPrabath-tv5rf Күн бұрын
Apita manik malu denna kauruth nane😢😢😢😢😂😂😂
@leslieperera5589
@leslieperera5589 Күн бұрын
ලමයිනේ ඔය අධිකරණය තීන්දුව නැවත සලකා බලන්න බැරිද.? ඔය පවුල ගැන මේ නුගේගොඩ ජනතාව හොදට දන්නවා. මාර දුප්පත් පවලක්. ඔය කොල්ලෝ තුන්දෙනාම tution ගන්න ආවේ motor cycle වල. අද කොහොමද...? ඉදිරීයේදී ජනතාව මේ අධිකරණය ප්‍රතික්ෂේප කල යුතුයි. ඊලඟ නඩුත් මේ වගේ උනොත් රජය ගන්න පියවර..
@gayansudarshana7810
@gayansudarshana7810 Күн бұрын
නංගිගේ හිනාව ලස්සනයි❤
@ravin445
@ravin445 Күн бұрын
Adooooooo😂😂😂😂
@gayansudarshana7810
@gayansudarshana7810 Күн бұрын
@ ලස්සන නැද්ද කියපං සිරාවටම අහිංසක පාටයි😂
@shanthajayalath6713
@shanthajayalath6713 Күн бұрын
No molayage dan desapalanayatath wikunanne patta hora mainawa..namalge balaporoththuwa balaya ganna thuru mainage mineeya hari wikunannada ?
@AnuraShantha-j1b
@AnuraShantha-j1b Күн бұрын
නාමල් කෙදිරිගාන්නෙ න¿අඩනවා විලාප තියනවා දෙස්දෙවොල් කියනවා හානවා....
@smallHead-x2q
@smallHead-x2q 21 сағат бұрын
4:02 whats really funny is some people believe the story and don't take it seriously... and he still is walking free .. neda .. Only in sri lanka 😂😂😂😂😂😂
@susilranjith3510
@susilranjith3510 Күн бұрын
බිරිඳ නෙවෙයි පුද්ගලික ලේකම් .
@chandasomabandara6431
@chandasomabandara6431 Күн бұрын
කොන්ද පන නැති පොලිස් ලොක්කොන්ට කොන්ද කෙලින්වෙලා වෙන්න ඇති. 🤣🤣🤣
@vimsen2221
@vimsen2221 Күн бұрын
රාජපක්ෂ සොයුරන් 3 දෙනා යුද නාවික සහ ගුවන් හමුදා රග්බි කණ්ඩායම් වල නායකයන් වශයෙන් තරඟ කලාලු.
@Krish-y1o2m
@Krish-y1o2m 18 сағат бұрын
මැණික් මල්ලක් කවුද ගෙනත් දීලා, පසුවදා එම මැණික් මල්ල සල්ලි ගෝනියක් දීලා අරන් ගිහින්..... ඵ් සල්ලි ගෝනියේ සල්ලිවලින් කවුද කට්ටියක් හදපු ගෙවල්/මාළිගාවල් ඕවා.....-ඵගොල්ලන් ගෙන් පැහැදිලිව ඇහුවොත් පැහැදිලි කරල දෙයි දැන් ඵ් ආපු, ගියපු, හදපු, කරපු අය ඔක්කොම මැරිල කියලා........😂😂😂 ඕවා කෑගැහුවාට කට කියෙවුවට හම්බවෙන්නේවත්, ඔප්පුකරන්නවත්, අච්චුකරන්නවත් පුළුවන් දේවල් නෙමේ😂😂😂😂... - මොකද ඕවා නීති පතියි ත්, ඔක්කොම පරීක්ෂණ දෙපාර්තමේන්තු ත් ඉතාමත්ම ආදරයෙන්, කැමැත්තෙන්, ඕනෑකමින්, ගෞරවයෙන්, දොහොත් මුදුන් දී, දෙකට තුනට නැවී, අහක බලා පිදු දේවල් ! ........😂😂😂😂😂😂😂 ඒක නිසාම ඕවා ගැන තව කතා කිරීම, රගපෑම් කිරීම, සංදර්ශන පැවැත්වීම - බොරැ නිකරුනේ කාලය නාස්තියක්............! 😂😂
@BinuraGamage-g9e
@BinuraGamage-g9e Күн бұрын
ඩේසි කියන්නෙ ශිරන්තිගෙ පුංචි අම්මලු...උදයංග වීරතුංග කියන්නෙ
@Rmd289
@Rmd289 Күн бұрын
හරිනේ..චිචීලාගේ ආච්චි..😏😏
@lathaudagedara2749
@lathaudagedara2749 Күн бұрын
තරිදුලා ඩබලම ඉන්නේ
@kasurasinghe2317
@kasurasinghe2317 Күн бұрын
මුන් මේ සල්ලි හොයාගන්න වැඩ රාජපක්ෂලා ජීවිතේට අඇතුලට දාන්නේ නෑ...........😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ishanthawannige
@ishanthawannige Күн бұрын
නීතිපති හා නීතිපති දෙපාර්තමේන්තුව පිලිබඳව බරපතල චෝදනා හා විවේචන තිබේ...ඒ සඳහා නීතියක් නැත්ද එතකොට ...මේ රටේ...
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
හෙල්පින් වංචාවෙන් මහින්ද දින්නද?
@chandasomabandara6431
@chandasomabandara6431 Күн бұрын
නීතිය අවභාවිතා කර තිබෙන්නේ මයිත්‍රී !
@dild3732
@dild3732 21 сағат бұрын
කලබල වෙන්න එපා මිත්‍රවරුනි හෙට අනිද්දට අනුර කයියනායක ලස්සන කතාවක් පවත්වාවි... මිනිස්සු දැන් පක්ෂවලට බැඳිලා නෑ. මිනිස්සු දැන් වෙනස් වෙනවා. ඡන්දයෙන් චන්දෙට වෙනස්වෙනවා...ආණ්ඩුව ඒක තේරුම් ගන්න කොට පරක්කු වැඩිවේවි..
@piyasiripatirane2907
@piyasiripatirane2907 Күн бұрын
නාමල් ඇදුම් ඇදගෙන සිටි ආකාරය නිරික්ෂණය කරණ ඕනම කෙනෙකුට ප්‍රතිඵලය මොකක්ද කලින්ම තහවුරුවෙනවා
@kanthiadikari1700
@kanthiadikari1700 19 сағат бұрын
යෝෂිතල දන්නවා මේවායේ ඉන්නේ යාළුවෝ කියලා... දැනටමත් නීතිපති කියලා ඇති මේ නඩුවෙන් නිදහස් කරනවා කියලා..
@shanthajayalath6713
@shanthajayalath6713 Күн бұрын
api wisŵsà karapu anura naga rajayek ..me wenakota hithenawa garadiyekda kiyala..joli seeyata ratama wikunamin hitiyath kelin kondak thibuna..(police komisama, neethipathi , cid anurawa wihiluwata aragena )
@sachchadis8883
@sachchadis8883 22 сағат бұрын
තරිඳු ඔය කෙල්ලට කට ඇරල කතා කරන්න කියන්න.
@hdtv8370
@hdtv8370 Күн бұрын
මුදල් විසුද්ධිකරණය පනත උනාට මේ මුදල් රජයේ මුදල් නේ.එතකොට රාජ්‍ය දේපළ යටතට වැටෙන්නේ නැද්ද.
@WazeerNalawansa-p9m
@WazeerNalawansa-p9m Күн бұрын
Rajapaksha lata aithi kiyana idama matysuddhagara pare thiyanawa kathawak thiyanawa neda aka aththakda?
@smgsethunga3068
@smgsethunga3068 Күн бұрын
Npp Only.....❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️💜️
@JayakodyUdayasiri
@JayakodyUdayasiri Күн бұрын
මැනික් කරත්තයක් වියයුත්‍රයි
@CeylonDiscoveryChannel
@CeylonDiscoveryChannel 22 сағат бұрын
🛑 ඩේසී ආච්චි කියන්නෙ ශිරන්තිගෙ පුංචි අම්මා
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 Күн бұрын
Janathawa pau aththatama
@nilminiranathunga3422
@nilminiranathunga3422 Күн бұрын
ඒ මැනික් මල්ල හම්බ උන නාකි ඩේසි තවම ජීවතුන් අතර ඉන්නවා ද
@athulahettiarachchi6507
@athulahettiarachchi6507 20 сағат бұрын
සේරම මයික් ටයිසන්ල විතරයි කරපු දෙයක්
@himaliherath3048
@himaliherath3048 Күн бұрын
ආන්ඩු බලය තිබ්බට රාජ්‍ය බලයනෑ
@hemasiriabeywardene3604
@hemasiriabeywardene3604 Күн бұрын
ඕක තමයි නාමල් කිව්වේ නිකන් නෝන්ඩි වෙන්න එපා කියලා.
@smallHead-x2q
@smallHead-x2q 21 сағат бұрын
10:29 what's more clear is Harshana is another Deal Daasa 😮
@chandralathasuddha7832
@chandralathasuddha7832 Күн бұрын
Hepatuwayer dan menessun ge kana akz hoyanne thak kade munter kesema athmayak wath nolabewa.
@nilmininilmini1569
@nilmininilmini1569 Күн бұрын
Shame on rajapakshes’
@rishroy100
@rishroy100 Күн бұрын
👍🏻👍🏻👍🏻🫡🫡🫡
@patdee4576
@patdee4576 Күн бұрын
මම බලාගෙන හිතුවේ මංඟල නඩු ඇසීම මල්ලිගෙ නෑමල් නීතිඥයා කරයි කියලා. කෝට් දාගෙනත් ගිය නිසා.
@sarathgunasena820
@sarathgunasena820 14 сағат бұрын
තරිඳු ඩබලට කියන්නේ අදනම් ඔයාලගේ කාලෙයි අපේ කාලෙයි අපරාදේ. කියන වචන හරිම අපැහැදිලියි, ටිකක් විමසලා බලන්න. 🤔නැතිනම් අපිට‍ අහන්න එපාවෙනවා.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Күн бұрын
Hello සුපුණි කොහොමද ..? මම සුපුන්
@JayanthaKularathna
@JayanthaKularathna 14 сағат бұрын
නාමල් සහ නාමල්ගෙ තාත්ති සමග බාප්පිලා හදපු ප්‍රශ්නවලට නාමල් මාලිමාවෙන් විසදුම් ඉල්ලනව
@AnuraWickramasinghe-e1r
@AnuraWickramasinghe-e1r Күн бұрын
Everything done by the karannagoda who former navy commander
@ManjulaUdawela
@ManjulaUdawela Күн бұрын
perera & sons , mr kotthu, දැන් රටපුරා Barista.............කාගේද..?
@bandabandaxx1891
@bandabandaxx1891 Күн бұрын
Me oyala karana me wadasatahan hamadama karanna karunakarala.eye ape rata waradennaba .apita ewabalan innaba
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
දේශබන්ධු කළේ තනිකරම කොන්ත්‍රාත් එකක්.
26:43
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 19 М.