දේශබන්දු අත්සනක් ගැහුවොත් මොනා වෙයිද..? චන්ඩියෙක් වෙයිද..? PODCOAST මනෝජ් නානායක්කාර/තරිදු ජයවර්ධන

  Рет қаралды 59,803

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 424
@maysjayaruwan9591
@maysjayaruwan9591 3 ай бұрын
නියමයි ....තරිඳු ජයවර්ධන , අපේ මනෝජ් නීතීඥ තුමා.........ආදෙරෙයි .....වැනල් එකටත් ගෞරවනීය ස්තූතිය
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
දේශප්‍රේමී මානව හිතවාදී අවංක බුද්ධිමත් අපේ හෙළ විරුවෝ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුලු ඔබ සැමටම ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය.💐👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@ajmohideen1
@ajmohideen1 3 ай бұрын
Zzzzz🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@avishkasadaruwan7549
@avishkasadaruwan7549 3 ай бұрын
ඉතාමත් කාලෝචිත සංවාදයක් ගොඩක් දැනුම ලබාගත් තා. ඔබසියලු දෙනාටම සුභාපතනවා.
@samithfernando-oe5zw
@samithfernando-oe5zw 3 ай бұрын
මේ වගේ වැඩසටහන් හැමදාම වගේ කරනවනම් ලංකාවේ මිනිස දැනුවත් වෙනවා ඔබලාට බොහොම ස්තූතිය
@samanfernando1399
@samanfernando1399 3 ай бұрын
මනෝච මහතාගේ දැනුවත් කිරීම ඉතා විශිෂ්ටයි මේ අවස්ථාවේ ඉතා වටිනා කතාවක්
@sasindufarnando5343
@sasindufarnando5343 3 ай бұрын
සුපිරි වැඩසටහනක්.සියලු දෙනාටම ප්‍රණාමය.ආරක්ශාවෙන්න .🙏💪🇱🇰🇱🇰
@KamalWejwardana
@KamalWejwardana 3 ай бұрын
මගේ සුපිරි විරයා මනොජ් නානායක්කාර බය නැති පුතෙක් මෙි රටට බිහිකළ දෙමාපියන්ට මගේ උත්මාචාරය
@jayanthajayakodl
@jayanthajayakodl 3 ай бұрын
Yes..mageth..hiero😂😂😂😂
@udaperera9945
@udaperera9945 3 ай бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා!!! තෙරුවන් සරණයි හැම දෙනාටම!!!
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 3 ай бұрын
🙏🙏 හදවතින්ම ආදරෙයි 💖💖💖 රට වෙනුවෙන් මේ නඩු සියල්ලට නොමිලයේම කතා කළ ආදරණීය නීතිඥ මහත්වරුන්ට 💖💖💖 ජනාධිපති නීතිඥවරු සහ අනිත් නීතිඥවරු ඒ වගේම රටේ මහජනතාව වෙනුවෙන් නඩු පැවරු සියලුම ආදරණීය සහෝදරයින්ට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි, 💖💖💖🙏🙏🙏
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 ай бұрын
හොදම කතාව ..රට රැකගන්න ඔය උනන්දුව තිබුනා නම්.....❤❤❤❤
@HemamalaAbewickrama
@HemamalaAbewickrama 3 ай бұрын
ඇත්තටම ඔබතුමා ලා රටට සම්පතක් ආඩම්බරයි.
@rathanapalarathanapala3227
@rathanapalarathanapala3227 3 ай бұрын
මේ නීතිඥ තුමා නම් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අවන්ක කැක්කුම් තියෙන නීතිඥ මහාතෙයෙක් තෙරුවන් සරණ යි ❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰♥️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@sandersma9567
@sandersma9567 3 ай бұрын
We will with you..
@kanthigallague
@kanthigallague 3 ай бұрын
❤❤❤❤❤
@Rohanakumara-ps7re
@Rohanakumara-ps7re 3 ай бұрын
❤❤❤❤
@ravdon4776
@ravdon4776 3 ай бұрын
මේ සිවිල් ක්‍රියාකාරීකයින් හැමෝටම ප්‍රනාමය,ජයවේවා ❤
@kappagodasomarathne6570
@kappagodasomarathne6570 3 ай бұрын
සාමාන්‍ය ජනතාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිලිබද අවබෝධය බොහොම අල්පයි මෙම සාකචිඡාව හරිම වැදගත්
@sathya5296
@sathya5296 3 ай бұрын
හරිම වැදගත් රසවත් කතිකාවක්....හැබැයි රට යන දිසාව තේරුම් ගන්න බැරි බොහොමයක් , සාමාන්‍ය ජනතාව අතරට මේ කතාව නොයන එක ගැන හරිම කණගාටුයි... කොහොමවුනත් ඔබලා වැනි , රටට සැබවින්ම ආදරය කරන තරුණ පිරිස් ගැන හිතේ ඇතිවෙන්නෙ අප්‍රමාණ සතුටක්.... අයුක්තිය එරෙහි සටන දිගටම කරගෙන යන්න ඔබ සැමට ශක්තිය ලැබේවා... අධිකරණ කටයුතු සදහා නොමිලේ තම සේවාව ලබාදෙන නීතිඥ මහත්මා මහත්මින්ට අපගේ ප්‍රණාමය..🙏
@agnkatapattu6051
@agnkatapattu6051 3 ай бұрын
ඉතාම වැදගත් සාකච්ඡාවක්, ඔබලාට සුභ පැතුමි...
@SepaliSenanayake
@SepaliSenanayake 3 ай бұрын
ඉතාමත්ම කාලෝචිත මෙන්ම සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට හැකි කතාබහක්… ස්තුතියි ♥️
@sarathnavarathna7771
@sarathnavarathna7771 3 ай бұрын
Excellent discussion - Thanks for all. Mr.Manoi AAL, We highly appreciate your service for all citizens in SL, You are an asset for our beautiful island & hope that this time we will be able to start a new history in SL Your straightforward quality reflects your value for our country. I am 60 years old, & know our history. Also I belive universal power & retribution started now for those who liable in the list with nature. 🎉❤🎉❤🎉
@priyanthasantaSanta
@priyanthasantaSanta 3 ай бұрын
කොන්ද කෙලින් තියන් කතා කරන ඔබ සියලුම දෙනාට ස්තුති .මගේ ප්‍රනාමය❤️🙏
@sbfaleel5164
@sbfaleel5164 3 ай бұрын
ස්තුතියී සියල්ල පැහැදිලි කිරීම අතිවිශිශ්ටයි
@kumarakumara7793
@kumarakumara7793 3 ай бұрын
මනොජ් මහතා ඇතුලු නීති සංසදය ට ප්‍රනාමය ❤.🙏👍
@roshanweerakkody7956
@roshanweerakkody7956 3 ай бұрын
Great
@nadinadi647
@nadinadi647 3 ай бұрын
👍👍👍👍
@SunilPremarathne-ug3et
@SunilPremarathne-ug3et 3 ай бұрын
ඉතාම හොඳ සාකජචාවක්.ස්තුතියි ඔබ සියලු දෙනාට.තෙරැවන් සරණයි.
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 3 ай бұрын
හොද කථිකාවක්....
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
ජනත අධිකරණය පිළිතුරු දෙයි .සොම්බිය එළවයි .ජයවේවා ❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 3 ай бұрын
මනෝජ් නීතිඥ මහතා ඇතුළු නීති සංසදයට අපගේ ප්‍රණාමය
@vijerathnamanju7986
@vijerathnamanju7986 3 ай бұрын
තව .මාස.දෙකයි.පාදඩ රනිල් රාජපක්ෂ ලා.බුරුතු.පිටින්,අපි...සියලුම දෙනා එකතු වෙලා පන්නා දමන්නට පෙල ගැසෙමු ♥️♥️
@MohamedAlavi-jl7lo
@MohamedAlavi-jl7lo 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@ranjithdesilva4526
@ranjithdesilva4526 3 ай бұрын
ඉතාම අගනා විග්‍රහයක්. සාකච්ඡාවට සාභාගිවූ සියලු දෙනාටම අපේ උතුම් ආචාරය. තරිඳු, ඔබ දැක්වූ නිදසුන් හරිම නිවරදියි. රනිල්ගේ මානසික විකුර්ති භාවය ඇත්තම තමයි.
@Amarathungaritigahapola
@Amarathungaritigahapola 3 ай бұрын
සියලුම නිති උත්තම තමන්ට ජයවේවා
@BandarHerath
@BandarHerath 3 ай бұрын
ආඩම්බරයි ඔබතුමන්ලා මෙන්ම, මගේ රට වෙනුවෙන් ,රටේ හෙට දවසේ ලස්සන අනාගතය වෙනුවෙන් අද වන විට පෙල ගැසී සිටිනා සියලුම කෝටි සංක්‍යයාත ජනතාව ගැන.ඒ ආඩම්බරය එන්නේ අවංකවම හිත ඇතුලින්මයි.ඒක දැනෙනකොට හිතට එන්නේ දරාගන්න බැරි අහිංසක සතුටක්.අපි හැමෝම අපි වෙනුවෙන් අපේ ලස්සන වාසනාවන්ත මේ පින් බිම වෙනුවෙන් පෙරට එමු හැම කෙනාම.ඉපදුනෙත් මේකේ කවද හරි සතුටින් මැරෙන්නෙත් මේ පින් බිමේ.ආදරෙයි මගේ රටට. ❤❤❤
@dumindagunasena7652
@dumindagunasena7652 3 ай бұрын
මනෝජ් මහත්මයා තරිඳු මහත්මයා අපේක්ෂාවෙන් සිටිනවා .ම ඔය සියලු දෙනා ගැන හඬක් නගන්ඩ අපි බැඳිලා ඉන්නවා..විශේෂයෙන් තරිඳුට සහ මනෝජ් නානායක්කාර මහත්වරුන්ට අපේ හෘදයාංගම ගෞරවය රටක් වෙනුවෙන් පිරිනවනවා
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 3 ай бұрын
අනිවාර්යයෙන්
@BandaraManike-l3j
@BandaraManike-l3j 3 ай бұрын
බොහොමයක් ඉස්තුති ඔබ තුමන්ලට ❤❤❤❤ජතික ජනබල වේගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 3 ай бұрын
වටිනා වැදගත් සාකච්චාවක් ..ස්තුතියි හැමෝටම ...
@mahabandalageajith1783
@mahabandalageajith1783 3 ай бұрын
හොද සාකඡාවක්❤
@nimalperera6157
@nimalperera6157 3 ай бұрын
බොරැ නැති, හොරැ නැති එකම පක්ෂය ජාතික ජන බලවේගය.෴. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා..෴.. NPP ❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 3 ай бұрын
ජාතික ජන බල්වේගය මේ පොලිස්පති ඉවත් කිරීමේ නඩු කාර්‍යයට මොන ආකාරයකින් හෝ සම්බන්ධවීද?
@indikalakmali9055
@indikalakmali9055 3 ай бұрын
ජෙප්පො දන්නවා උන්ට එන්නත් බෑ රටක් කරන්නවත් බෑ කියලා,සාලිය සහ වටගල ,දෙශබන්ඩුට එරෙහිව තින්ද්වක් ගත්තා ,දෑන් මෑතිවරනයක් නෑ ,මෙකට ජෙප්පො සම්පුර්නයෙන් වග කියන්න ඔනි
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 ай бұрын
ඉන්දිකා ලක්මාලි ඔය එකම comment එක හැමතැනම දදා youtube එකේ රිරි යනවා ට වැඩිය හොඳ නැද්ද කවුරු එහෙනම් හොදයි කියන්නේ කියලා ..ජෙප්පන් ට දිනනත් බැරිනම් රට කරන්න බැරි නම් පුළුවන් එවුන් ඉන්නවා නම් කියපන් .පිලිතුරු බලාපොරොත්තුයි.
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
ඉතින් ජන්දෙ තියන්න කියපන්කො පොන්න රනිල්ට ​@@indikalakmali9055
@gaminiratnayake6020
@gaminiratnayake6020 3 ай бұрын
Npp jaya niyathai 🧭🧭🧭🧭🧭🧭 n thank u very much tharindu ,manoj n migara 👍
@BandarHerath
@BandarHerath 3 ай бұрын
ආඩම්බරයි මගේ රටේ අධිකරණය ගැන.♥️♥️♥️
@sithmivilakshana
@sithmivilakshana 3 ай бұрын
මනොජ් නායක්කාර නීතිඤ තුමා අනිවාර්ය න් මාළිමාවෙන් පාර්ලිමෙන්තුවට යා යුතු කෙනෙක්. මාළිමාවට ජයවෙවා.
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
නීතිඥ nii thi zha සහෝ
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ඔබ සැමටම ජයෙන්ම ජයවේවා ආඩම්බරයි. විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 🇱🇰❤️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@Ericsilva_13
@Ericsilva_13 3 ай бұрын
මට අමතක උන දෙයක් කියන්න අවසර මුදල් පසුපස දුවන ලෝයර් මහතුන් අතර මනෝජ් කියන චරිතය ඉහළින්ම ඉන්නවා රට වෙනුවෙන් සෝ හැපී ඩියර් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰❤️♥️🇱🇰 🇱🇰 🇩🇪
@thinkdifferent257
@thinkdifferent257 3 ай бұрын
ඔබ සැම රටට කරන මෙහෙය ට respect you All
@damithgunawardana2985
@damithgunawardana2985 3 ай бұрын
වැදගත් සාකච්ඡාවක්. ස්තුතියි සැමට. 💐
@seniorslexpat6903
@seniorslexpat6903 3 ай бұрын
ඔබ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ❤🙏දේශබන්දු පමණක් නෙවෙයි 9. වන වසරතෙක් පාසල් ගිය Tiran Alwis වත් ඔය සමගම ගෙදර අරිමු. ඔය දුෂිතයන් දෙදෙනාම රටට ලොකු සාපයක්. NPP ජයවේවා ❤💯
@damachemanex2740
@damachemanex2740 3 ай бұрын
Great voices excellent professionals keep up the great service.
@Thangachchi
@Thangachchi 3 ай бұрын
ර## ආවොත් ජනතාව ගෙන් මීට වඩා පලි ගැනීම් කරනව නියතයි ,ඔබ සැමට තෙරුවන් සරණයි !!!
@LawrenceGunasekera
@LawrenceGunasekera 3 ай бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමෙන් සාමාන්‍යයෙන් ජනතාවට ලොකු සෙතක්!🙏🏻
@RohinoGunawardena
@RohinoGunawardena 3 ай бұрын
Oba Siyalu denatama Apage Pranamaya,, Thank u very much,
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 3 ай бұрын
නීතිඥය මනෝජ් මහතා ඇතුළු ඔබලා සැමදෙනාමට අපේ ප්‍රණාමය
@b1a2l3a4n5n6a7
@b1a2l3a4n5n6a7 3 ай бұрын
What great discussion . Thank you all
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Excellent discourse. All of you are providing valuable insights to the general public about the issue. Thanks very much ❤❤.
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 3 ай бұрын
හතර දෙනාටම..බොහොමත්ම ස්තූතියි..නිවැරදි අවබෝධය නීතිය සම්බන්ධ අපට ලබා දුන්නාට
@nilankasamanjith8014
@nilankasamanjith8014 3 ай бұрын
රටේ තරුණයින්ගෙන් සීයට අනූ අටක් වැල බල බල ඉද්දී ඔබ මේ කරන මෙහෙය ,🎉🎉🎉මිහිපිට වැඩ සිටිනා දෙවියන් මැයි ඔබ,,,❤❤❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 ай бұрын
රනිල් කියන උන්මත්තක මානසික රෝගී විහිළුකාරයා ගෙන් රට බේරා ගනිමු
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
@BandarHerath
@BandarHerath 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම.රට යන පැත්ත තේරැම් ගෙන හරි මගට හැරෙමු මුලු රටම.
@susanthaamarasinghe7453
@susanthaamarasinghe7453 3 ай бұрын
ස්තූතියි ඔබලාට හොදින් ලැහැදිලි කරදීමට,අපි මාලිමාව සමගයි ජය වේවා
@abusaliashraf136
@abusaliashraf136 3 ай бұрын
Excellent and very useful program, Thanks for the whole team and news 19.
@InduHewapathirana
@InduHewapathirana 3 ай бұрын
Excellent speech
@dharmakeerthigunathilake565
@dharmakeerthigunathilake565 3 ай бұрын
EXCELLENT GREAT PROGRAM 👍 THANK YOU SO MUCH 🙏
@ranipremalatha803
@ranipremalatha803 3 ай бұрын
ශේුෂ්ඨාධිකරනයේ ගරැ විනිසුරු මහතුන්ට අපගේ පුනාමය❤ ⁣ඉතා හොද සාකච්ඡා වක්❤මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 3 ай бұрын
අන්න රනිල් කියනවා අගවිනිසුරුතුමාට සහ කතානායකට සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න කියලා ඒකට උත්තරයක් දෙන්න අපේ නීතිඥතුමා
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 3 ай бұрын
පිස්සු හැදිලා . ඕවා උසාවියට කියන්න ඕනෑ
@nandalalwelikala2387
@nandalalwelikala2387 3 ай бұрын
Sombiyata pissu thada welada manda ?😢
@mistycottage9558
@mistycottage9558 3 ай бұрын
😂 ඇයි ඌට පිස්සු ද එහෙම කරන්න පුළුවන් කියන්නෙ .මේක උගෙ අම්මගේ ෆුඩ් සිටි ලිස්ට් එක නෙවෙයි බන්.
@royfonseka5123
@royfonseka5123 3 ай бұрын
Thank you life channel. Jesu phihitai
@anuruddarajawasam
@anuruddarajawasam 3 ай бұрын
life චෙනල් චිරන්ජයතු මෙතිවරනය නිමාවනතූරු මෙවෙනි කතිකා ගෙන්න
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 3 ай бұрын
👍👍
@somaangulukarage1023
@somaangulukarage1023 3 ай бұрын
පැහැදිලි කිරීමට ස්තුතියි
@shandishandi9585
@shandishandi9585 3 ай бұрын
මහජනතාව දැනුවත් කිරීමගැන ඔබ සැම ට අපේ ගරුත්වය ස්තුතියි සර් ඉදිරියට ම යන්න ලැබේවා
@Kavi3000
@Kavi3000 3 ай бұрын
Super discussion. Very fruitful. Very useful discussion. We need more like this.
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 3 ай бұрын
Great explain well done. Manoj
@PriyanthaPremalal-e2d
@PriyanthaPremalal-e2d 3 ай бұрын
උගත් නීති විශාරදයන් හට මාගේ ගෞරවය...අප වෙනුවෙන් ඔබ ....
@gampalagefonseka2130
@gampalagefonseka2130 3 ай бұрын
ස්තුතියි ඔබ සැමට ! ජයවේවා අපෙ අරගලයට !
@nirupaperera3649
@nirupaperera3649 3 ай бұрын
❤❤❤❤ජයවේවා ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සුවයද ලැබේවා 🙏🙏🙏🙏
@MgSamaranayaka-f1k
@MgSamaranayaka-f1k 3 ай бұрын
😮 නීතිඥ මහත්තන්ට අපේ ප්‍රණාමය
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
vasa Banbu හිරකරු කරමු ❤ Yes Api එනවා අනිවාර්ය
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
මාලිමාව බලවත්. ශ්‍රී ලංකාවේ නිදහස් නිවහල් නීතිගරුක සාමය රජයන නව ශ්‍රීලංකාවක් ගොඩනගනවා. 🇱🇰♥️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@arunamutucumarana6391
@arunamutucumarana6391 3 ай бұрын
Superb explanations, Mr Manoj
@DayaniWeerappuli
@DayaniWeerappuli 3 ай бұрын
..
@DayaniWeerappuli
@DayaniWeerappuli 3 ай бұрын
❤❤❤❤❤
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
බොහොම හරි...ඔබ තුමන්ලා ට ස්තූතියි...කොලඹ postar ගහන්න ටිරාන් හා යම් chiwaradarin කිහිප දෙනෙක් විසින් උත්සහ කරනවා...😮😮
@kokilafernando1486
@kokilafernando1486 3 ай бұрын
මේ චීවරධාරීන් නම් හරිම සාපයක්. චීවරධාරීන්ට තියෙන්නෙ ආගමික කටයුතු කිරීමයී. දේශපාලනඥයන්ට කඩේ යාම චීවරධාරීන් සුදුසු නොවේ.
@samdharmapala7285
@samdharmapala7285 3 ай бұрын
🛑 හිරේ ඉන්න ඕන එකෙක් රජගෙදර සිටීමේ පාපය තමයි මේ වෙලා තියෙන්නෙ.
@MallikaDamayanthi-y4r
@MallikaDamayanthi-y4r 3 ай бұрын
ශේෂ්ටාදිකරනයේ ගරු විනිසුරු වරුන්ට.අපගේ ප්‍රනාමය
@Thangachchi
@Thangachchi 3 ай бұрын
හරිම වටිනා කතිකාවක් ,Thanks
@DasanayakaBandara-j8s
@DasanayakaBandara-j8s 3 ай бұрын
නියමයි,මනෝජ්. මහත්තයෝ.!❤
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 3 ай бұрын
ඇපේ.උගත් මහත්වරුන් 😊 රට වෙනුවෙන් උද්යෝගයෙන් කැප වී කටයුතු කරන්න.ඉදිරිපත් වී සීටීම ගැන ඉමහත් සතුටක් දැනෙනවා.මහජනතාවට හොද දැනුවත් වීමක් ලැබෙනවා.මෙවන් උගතුන් මාලිමාව සමග එකතුවී කටයුතු කිරීම මාලිමාවේ ජයග්‍රහණයට ඉමහත් සේවයකි.
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 3 ай бұрын
Anna හොඳම point එක tharendu qwwa .රනිල මානසික ledek 😂😂😂😂😂😂
@studiofocuskandana4433
@studiofocuskandana4433 3 ай бұрын
සුපිරි බුලට් 3 ක් අද සාකච්ඡා ව මරු ... ජය වේවා අපේ රටට ..
@malshanifernando3625
@malshanifernando3625 3 ай бұрын
Great discussion 🙏
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 3 ай бұрын
Excellant Expeln Very good god bless you
@DonApuhami
@DonApuhami 3 ай бұрын
ලස්සන වැඩසටහනක් දළදා සමිදු පිහිටයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 ай бұрын
රනිල් කියන්නේ මානසික රෝගියෙක්
@Archi_007
@Archi_007 3 ай бұрын
දැනුමැති පිරිසක් සමඟ ඉතා හොඳ සාකච්ඡාවක්. රනිල් මානසිකව අස්ථාවරයි නැතිනම් විශේෂයෙන්ම ජනාධිපති කෙනෙක් මැරයෙක් වගේ හැසිරෙන්නේ නැහැ. ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම සාමාන්ය නොවේ. ජනාධිපති ධූරය දරන්න සුදුසු නැහැ.
@nandanadayarathna1139
@nandanadayarathna1139 3 ай бұрын
අද 28වෙනිදා ාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව ජයගම ශ්‍රී ලංකා වැඩසටහනට එකතුවෙලා කරන කතාව හොඳින් බලන්න කොයිතරම් බොළඳ මෝඩ තකතීරු කතාවක්ද කියල හිතාගන්නවත් බෑ මේ මනුස්සයා නීතිඥයෙක්ද කියලා
@oshadanuwanga6537
@oshadanuwanga6537 3 ай бұрын
කතානායක දැන් අමුතුවන් උසාවියට ගොස් ප්‍රස්නය කියන්න කියල කියන්න ඕනැ නැ උසාවියෙන් තමා ඔය තීන්දුව දීල තියෙන්නෙන.
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 3 ай бұрын
තරිඳු ජයවර්ධන , මනෝජ් නානායක්කාර සහ අනිත් මහත්වරැ දෙදෙනාට ගොඩාක් ස්තුතියි නීතිය පිළිබඳව අප දැනුවත් කලාට. රනිල් කියන්නේ මහත් කපටි මනුස්සයෙක් . අප්‍රසන්නයි දකින්නවත්. ඇයි මෙහෙම කරන්නේ බල තන්හාවෙන්. අපි කෑම බීම ටික හොයා ගන්නෙත් අමාරැවෙන්.
@ucvchsgnbvejt1rn4gywsasg96
@ucvchsgnbvejt1rn4gywsasg96 3 ай бұрын
Great, Great, Great 😊😊😊😊.
@AligThaseem
@AligThaseem 3 ай бұрын
මනෝජ් මහත්තයා... ජාතියේ උත්තමාචාරය... ❤
@ravdon4776
@ravdon4776 3 ай бұрын
මාලිමාවට ජය
@rasindunavindu2976
@rasindunavindu2976 3 ай бұрын
මේ වැඩසටහන අනිවාර්යයෙන් ටී වී.වල යන්න ඕන එකක්..අවාසනාවකට එහෙම වෙන්නෑ...
@udayakonarasinghe6725
@udayakonarasinghe6725 3 ай бұрын
නියමයි
@jmdjayawardane2160
@jmdjayawardane2160 3 ай бұрын
Lawlessness in Sri Lanka should be ended, Law should be equal to everyone. ❤.
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 3 ай бұрын
Are respect to you all. ❤❤❤❤
@arunakelum8417
@arunakelum8417 3 ай бұрын
නීතී සංගමයේ ප්‍රකාශය පිලිගන්න
@vmpwkumara3685
@vmpwkumara3685 3 ай бұрын
අපේ උත්තමාචාරය!!!!!! ❤❤❤
@nishaweerawansa1196
@nishaweerawansa1196 3 ай бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සන්ට නඩුවක් දාන්න බැයිද
@jbsaumya7876
@jbsaumya7876 3 ай бұрын
Theruvan saranay devipihitay malimawata jayaweva malimawata jayaweva hadawathinma api malimawata ❤
@kokilafernando1486
@kokilafernando1486 3 ай бұрын
අධිකරණ තීන්දුවට අපහාස කිරීම වෙනත් ආගමික පූජකවරුන් නම් නොකරණ බව විශ්වාසයි.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН