අපි තුන්දෙනාගේ වෙනස මේකයි.... මාලිංග කියයි

  Рет қаралды 32,746

PodHUB

PodHUB

Күн бұрын

Пікірлер: 51
@PodHUBOfficial
@PodHUBOfficial 4 ай бұрын
ඕගොල්ලන් මොනාද හිතන්නේ අපිට කොමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න❤❤❤❤❤❤
@lahirupriyankara2627
@lahirupriyankara2627 4 ай бұрын
මට මතකයි එන්ගලන්තේ morganta(rula) dapu ගුවනේ පා වෙලා යන්න dapu boll eka niyamaii
@HansithaBhashi
@HansithaBhashi 4 ай бұрын
GAMMAK MALI SIR❤❤❤
@pelpitaperera4315
@pelpitaperera4315 4 ай бұрын
මාලිංගගේ පුහුනුවීම් පිලිබඳව පැහැදිලි කිරීමක් කරගත හැකිද? සුමානයකට දවස් කීයක් පන්දු යවනවාද? එක දවසකට පන්දු කීයක් පමන යවනවාද? පන්දු යැවීම සහ වෙනත් ශාරීරික යෝග්‍යතා සහ බර ඉසිලීම වැනි කාර්‍යයන් එක සුමානයක් තුල කලමනාකරනය කරගන්නේ කෙසේද?
@gauraprabhashana3386
@gauraprabhashana3386 4 ай бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් ❤
@fridayentertainment8953
@fridayentertainment8953 4 ай бұрын
Love all 3 bowlers
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 4 ай бұрын
ඔය ටෙක්නික් ටික දෙන්න මතීශට නුවන් තුශාරට අපි 🇱🇰& පරන අය හැදුවේ නෑ පසු පෙල. දැනට මාලි ඔයාට විතරයි කැක්කුම . ඔයා ග්‍රවුන්ඩ් එක වටේ යන්න ඩැරන් සාමි වගේ. සංගා එහෙම පු.. දුන්නෙ ipl wala කෝ අපේ රටට. වාස් මුරලි මහේල සංගා ඔබ. එන්න ටීම් එකේ ඊ ලග expert ලා❤❤❤❤❤❤නැති උනොත් අපි රැල්ලක් හදනවා.ok oyaa good maali
@emcbekanayaka
@emcbekanayaka 4 ай бұрын
උබට නිකං දැන් උං සෙල්ලම් කරන හැටි දැක්කම හිත්‍ර්නව ද සංගා මාලිංග නෙවෙයි ඩොන් බ්‍රැඩ්මන් ආවාත් ඕවාකරන හැටි ඉගෙන ගනි කියල ද...මේ වීඩියෝ එකෙ මාලි හීනියට හින්ට් එකක් දෙනව දැන් උං හිතන්නෙ ජිම් අස්සෙ ඉදන් කරන එවා විතරයි ක්‍රිකට් කියල හිතන්නෙ කියල ..මාලිංග කුලසේකර කියන්නෙ ගොඩක් බුද්ධිමත් ප්ලේයස්ලා..එක සංගා මහෙල ලා බැට් කරද්දී බෝලස්ලා අවුල් කරවල ගැප් වලට ලකුන් ගහන එක වගේමයි ...දැන් ඉන්න උංට සෙල්ල්ම්ම තේරෙන්නෙ නෑ.මොකා ගෙනාවත් මොලේ දෙන්න බෑ
@samaraweera77
@samaraweera77 4 ай бұрын
බොල් කරන්න කොහොම හරි ඉගැන්නුවත් වැඩක් නෑ... මාලිංග වගේ හිතන්න පුරුදු කරන්න බෑ...
@wattakkapoosa
@wattakkapoosa 4 ай бұрын
නියම කතාව. මොලේ දෙන්න බෑනේ 😂
@udarawikum8664
@udarawikum8664 4 ай бұрын
He needs to be our fast bowling consultant. We don't need foreigners.
@RienzieSilva-j3o
@RienzieSilva-j3o 4 ай бұрын
Thats good knowledge shared by Malinga.
@chaminsampath5355
@chaminsampath5355 4 ай бұрын
Malinga best💖💖💖💖💖💖
@world-kd5qm
@world-kd5qm 4 ай бұрын
❤❤❤
@arunahiroshi9404
@arunahiroshi9404 4 ай бұрын
Good
@Amasha52
@Amasha52 4 ай бұрын
👏👏👏🔥🔥
@Amasha52
@Amasha52 4 ай бұрын
🔥🔥🔥
@Zero-d6g
@Zero-d6g 4 ай бұрын
Malinga abibawa yanawa kiyala therenne nedda katawath..mali oya thana thiyaganna monawa hari karanna.jaya wewa😍
@JagodagaRasika
@JagodagaRasika 4 ай бұрын
Ai oyadewal palka mandalta t,natte m,,,, hariyata hari apitat oka dannawa API tennis bolen wada damma,,,❤
@RienzieSilva-j3o
@RienzieSilva-j3o 4 ай бұрын
Malinga , I have a question .You are talking about Slow ball bowled by Slingers .So the grip will be different due to the action .what about high arm fast bowlers like Vaas or slight slim armers like Chanerra or Lahuru .?Can they bowl with the same grip or need to change the grip .
@DineshRajapaksah
@DineshRajapaksah 4 ай бұрын
Supiri oyanam hadanna Tim eke panditayo ain karanna jp
@kavishka22
@kavishka22 4 ай бұрын
මාලි අයීයෙ පුලුවන්නම් ලකුනු 10 ක් ගහන්න පුලුවන් බැට්මන්ල හොයන්නකො
@Hasarelsulakshana
@Hasarelsulakshana 4 ай бұрын
😂
@gayanthakavindra123
@gayanthakavindra123 4 ай бұрын
Mallinga, And Chaminda Vast -: Fast Bowling coaches Murrari and ranga -: Spinning Coaches Batting-: Maven and Avishka Gunawardana Head coah-: Ricky Ponting or Stephen Fleming.
@LakshaPriyashan
@LakshaPriyashan 4 ай бұрын
Kawru awath dan team eke inna lonthayo tika nam hadanna baaa ban..😂😂😂
@NilushaSandamali-eq2ku
@NilushaSandamali-eq2ku 4 ай бұрын
අනිවාර්යයෙන් අපි සොෆ් බෝලෙන් කුරුවක් දාන්නත් මාරම කට්ටක්කනව හොදට නොදැම්මොත් ඒත් බැනුම්
@siransanjeewa5328
@siransanjeewa5328 4 ай бұрын
Mewa ahuwahama mali thamai harma kenaa
@sujeebasitha1776
@sujeebasitha1776 4 ай бұрын
මාලි ඔය නංගිට යොකර් එකක් දානන බැරිද
@KumarBhai-t9y
@KumarBhai-t9y 4 ай бұрын
Mona kivath Mali ayiya vage katth ne a vagema ape tharusi 800m API Inna rate godak katha karanna cricket neme ape podi tharusii saha kavinga gena
@tharangahettiarachchi7844
@tharangahettiarachchi7844 4 ай бұрын
Malli waga bole karanna na wana kaurth maligan thawa godak igana ganna ona
@ටක්ටුක්-ධ3න
@ටක්ටුක්-ධ3න 4 ай бұрын
බෝල 6ම යෝකර් දාන්න පුළුවන් ද . ඇයි දාන්නෙ නැත්තෙ
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 4 ай бұрын
හුගක් අය කියනවා මාලි ලංකාවට කිසි දෙයක් කරන්නෙ නැති බවත් ඉන්දියාවට බුමිරා වගෙ ක්‍රිඩකයො නිර්මාණය කල බවත් හැබැයි එය තනිකර බොරැවක් අපෙ අයට නිහතමානි කම නැහැ ගෝලයා ගුරැවරයා ලගෙ යනවා මිසක් ගුරැවරයා ලග ගෝලයා ලගට යන්නෙ නැහැ බුමිරා ඉන්දියන් ලිග් එකෙදි හැම මොහොතකම මාලි එක්ක සෙල්ලමි කරන කොට මාලිගෙන් දැනුම උකහ ගත්තා එය බුමිරාගෙ නිහතමානි කම හුගක් අය අහනවා ක්‍රිඩකයන්ට ක්‍රිකටි හදන්න පුලුවන්ද කියලා ඔවි ප්‍රවිණ ක්‍රිඩයන් කණ්ඩායමේ සෙල්ලමි කරන කොට නවකයින්ට බොහෝ දැනුමක් සහ තරගයක පිඩනයක පාලනය කර ගැනිම වගෙ දෙවල් ඉගෙන ගන්න පුලුවන් දවසක ප්‍රවිණයන් ක්‍රිකටි වලින් සමු ගත්තට නවකයින්ට දැනුම දිලයි යන්නෙ එතකොට ඔහුන් දන්නවා තරගයක හැසිරෙන විදිය සහ තරගය පාලනය කිරිම වගෙ දෙවල් අපිට වුන ලොකුම වරද සංගා මහෙල දිල්ශාන් සෙල්ලමි කරපු කාලයෙ සෙල්ලමි කරපු ක්‍රිඩකයන්ව දිගටම කණ්ඩායමේ නොතියාගෙන ඔහුන්ව ඉවත් කිරිම දිනෙශ් චන්දිමාල් සහ තිරිමාන්න කුසල් ජනිත් වගෙ ක්‍රිඩකයන්ව හලපු එකයි ලොකුම වරද දැන්වත් නිහතමානි වි මාලිංගගෙන් විතරක් නෙමෙයි කුලසෙකරගෙනුත් ඉගෙන ගන්න නිහතමානි වෙන්න ඔනි ක්‍රිඩකයින් ඔය හැමොම නවයකයින්ට හොද දෙය තම දැනුම ලබා දෙයි මෙය තිබෙන්නෙ වර්තමාන ක්‍රිඩකයන්ගෙ අතෙ එය ඔහුන්ගෙ වගකිම අරවින්දලා පවා එය වෙනුවෙන් වැඩ කරාවි උද්දචිච කමට තමා ජගතා බව හිතන් ඉන්න තාක් ලංකාවේ ක්‍රිකටි හදන්න බැහැ ඒ වගෙම දේශපාලන අනවශ්‍යය අත පෙවිම ඉවත් කල යුතුය.
@wijithahewage-ek1de
@wijithahewage-ek1de 4 ай бұрын
Aniwarayen muththiya kiyana kathawa sampurana eththa kauru awath hadanna be nawakayo inne un hemadema danno wage
@himanjukularatne4363
@himanjukularatne4363 4 ай бұрын
kawuda monawada kanawa ahenawa
@fridayentertainment8953
@fridayentertainment8953 4 ай бұрын
😂😂😂😂😂😂
@NalakaruwanRanasinghe
@NalakaruwanRanasinghe 4 ай бұрын
Ane me oya malingala gena dan kiyewwa athi.dan oni sanath jayasuriyala mahelala aravindala sangakkarala
@mashood4993
@mashood4993 4 ай бұрын
Jathika kandayame kridakayan ta waga weemak nomathikam bo kale muu..den loku talk dunnata a dawaswala muuth uddachcha ekek thamai...
@wijithahewage-ek1de
@wijithahewage-ek1de 4 ай бұрын
Lankawe wega pandu yawana puhunu karu uonth kohomada
@nishshankafernando2432
@nishshankafernando2432 4 ай бұрын
Awurudu ekahamarak unbonne NE NE machi
@nishantharanathunga1298
@nishantharanathunga1298 4 ай бұрын
කයිය කෙල ගෙල හිටියා විතරයි හරි හමන් පසු පෙළක් හැදුවේ නැහැ...අන්න දැන් ඉන්න උන් ..යන යන තැන රෙනවා...බංගලියන්ගෙනුත් කාලා ගූනාගෙන එන්නේ...උඹල කයියගහම ඉඳපල්ලා...
@dweerakkdoy421
@dweerakkdoy421 4 ай бұрын
හැබැයි මතීශ ipl සාර්ථක වෙන්නත් ලංකාවේ ටීම් එකේදි එ දක්ශතා නැති එකෙත් අතර වෙනස m.s දෝණි මතීශව හරියට ඔන කරන තැනේදි යොදා ගැණීම.මතීශ ඔවර් 10 පස්සේ බෝල් කරන්න ගත්තේ එත් මේපාර ipl එක මැච් එකකදි විකට් එකක්වත් නැතුව තියෙද්දි 8 වන ඔවරේදි මතීශ බෝල් කරන්න ගෙන්නලා විකට් ගන්නවා
@wijithahewage-ek1de
@wijithahewage-ek1de 4 ай бұрын
Doni kiyanne hodata molen gema gahana nayakayek saho lankawe inna un egen gema gahanna hadanne eki wenasa
@SusanthaKarunarathna-zc5zl
@SusanthaKarunarathna-zc5zl 4 ай бұрын
Kauda ban me gani
@nishshankafernando2432
@nishshankafernando2432 4 ай бұрын
Den Moka dinaida kiyala danne indiawe buky karayo tamai
@Userrrrrrr7535
@Userrrrrrr7535 4 ай бұрын
මාලි වැඩ්ඩා...එ කොල්ලෝ දෙන්නා හදන්න...සල්ලි වලට පණ්ඩිත කමට ක්‍රිකට් ගහන බැට් එක අතට අරන් ඔළුවට උඩින් යන්න බරට් එකෙන් ඇනලා ලකුණු හොයන සිරිලංකා බැටාලා ගැන කතා කරන්න එපා...භානුක,කු පෙරේරා ගැන දුකයි...මාලිට උන වැඩේම උන්ට වෙනවා...
@chanwewala4067
@chanwewala4067 4 ай бұрын
meyath anthimata team eke hitiya.eka match ekakwath dinanna beri una🤣
@kavixperera3245
@kavixperera3245 4 ай бұрын
ඔයා වගෙ ball කරන උන් දැන් ඇති please
@designart9970
@designart9970 4 ай бұрын
❤❤❤❤❤
@Amasha52
@Amasha52 4 ай бұрын
❤️❤️❤️❤️❤️
@fridayentertainment8953
@fridayentertainment8953 4 ай бұрын
❤❤❤❤❤❤
50-MAJLIS : Interview of Engineer Muhammad Ali Mirza Bhai [ 21-Questions Recorded on 17-Feb-2019 ]
3:57:24
Engineer Muhammad Ali Mirza - Complete Lectures
Рет қаралды 3,1 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 86 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
3rd ODI | Highlights | West Indies Tour Of Sri Lanka | 26th October 2024
14:06
Я сделала самое маленькое в мире мороженое!
00:43