KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 06 | 2022-05-22
34:47
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 133 | 2025-01-12 | Hiru TV
34:37
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
13:16
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 05 | 2022-05-08
Рет қаралды 961,359
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 698
@sachirathnayake5815
2 жыл бұрын
අද තමා දැනට මන් පොඩි වැඩ්ඩෝ වැඩසටහනේ බලපු හොදම වැඩසටහන....දරුවෝ හතර දෙනාම මාරම හුරතල්..ඒ වගේම මුලින්ම හිටපු දරුවෝ දෙන්නා ගොඩක් කටකාරයි...හුරතල්.ඒ වගේම දෙවනියට ආපු දුවලා දෙන්නා ගොඩක් බුද්ධිමත්..අහස්නා හරිම වැදගත් දරුවෙක්..හරි smart එයා..අන්තිමට කිව්ව දේට කදුලු ආවා මැණික.. ❤️❤️❤️ඇයි අපි මේ රට දාලා යන්නේ..මේක අපේ රට❤️❤️❤️.හැම දෙමාපියෙක්ම දරුවන්ට ඒක උගන්වන්න
@sadiharshani5386
2 жыл бұрын
අනේ අම්මෝ... පළවෙනි පොඩ්ඩගේ අම්මි😂🤭 ශෝයි අනේ පැටව් ටික හිනා විතරයි❤️❤️
@sachininirmani3794
11 ай бұрын
එයා නිලියක් නෙමේද, මන් දැකලා තියනවනේ එයා
@athulahettiarchchige9251
2 жыл бұрын
හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො වැඩසටහන. ඒ දරුවන් දකින ඇහෙන දෙ තමයි කියන්නේ . ගිහාන් පොඩි දරුවන් සමඟ කතා කරන විදිය හරිම ලස්සනයි . හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් 💐
@KingKing-gk7ty
2 жыл бұрын
Ane me cuti kolu patiyata nam harima asai budusarani
@Rinesh-s5
2 жыл бұрын
මුලින් ආපු බෝල පොඩ්ඩා (කොල්ලා)මරැ❤️😍ලා නිල් shrit එක 😅
@harshikalakshani4466
2 жыл бұрын
ඉස්සරෝම ආපු පොඩ්ඩො දෙන්න ..මරැ..බෝල කොලු පැටියා...අනේ..ආදරේ හිතෙනවා..
@inokimedawela6773
2 жыл бұрын
""මෙච්චර හොද රටක් ඇයි දාලා යන්නේ"මාර විදිහට හදවතට දැනුනා ඒ කතාව, පුංචි දුවගේ
@sjmnilukshamadhumali6645
2 жыл бұрын
Aniwaryen
@pathirana...3379
2 жыл бұрын
Sathtakinma e duwa wedagath widiyata katha karanwa ahan inna asai eyage demapiyanta godak piti me wage daruwek dayada kalata rata
@gravitymobile3098
2 жыл бұрын
ආදරෙයි 4දෙනාටම නමුත් අර දුව නියමයි ගෙදර මාර සමගි බව පේනව රටදමල යන්නේ නැතිලු ආදරෙයි පැට්යෝ නියමයි
@luneartz5250
2 жыл бұрын
Owe aththamai.
@hassa4465
2 жыл бұрын
Duwa kiuwe ape amma nm kynne appachchita harakek baragththata nm iwarai kyl,
@senashanisansani
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි. ගොඩක් අසාවෙන් බලනවා. පොඩ්ඩෝ කියන කතා හරිම රසවත්. ❤❤❤❤
@harshiramanayaka
2 жыл бұрын
මුලින් ආපු දෝණි ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ ❤
@nildiya.aquatic737
2 жыл бұрын
Thanks
@dinushanishshanka3353
2 жыл бұрын
❤️ ❤️
@isheerandi2231
2 жыл бұрын
අනිවර්යෙන්.ඒය නිදහසේ උත්තර දෙනව..ඒ වගේම ඕන්වට වඩා පැහිනු කතා නෑ
@aurora0534
Жыл бұрын
ඔව්❤ . කොල්ලනම් 🎃
@kumaramax734
2 жыл бұрын
මුලින් ආපු ළමයි දෙන්නව නැවත වැඩසටහනකට ගෙන්නන්න...මෙ වැඩසටහන ගොඩක් ලස්සනයි ...ගිහාන් මහත්මයා ප්‍රෝගෑම් එක ලස්සනට කරනව ...❤️❤️❤️
@commerceAnnn12
Жыл бұрын
eka atha
@premakumari2841
10 ай бұрын
@@commerceAnnn12aaaaaaaaaàaaaaaa111111Qa❤😂🎉😢😮
@ishuuchamika6190
2 жыл бұрын
අම්මෝ ඉල ඇටඇදෙන්න මේ පළවෙනි පැංචො දෙන්න දුන්න.ආදරෙයි ගොඩක්
@bandulahettikankanama3254
2 жыл бұрын
මෙම වැඩසටහන් මාලාවෙන් මෙම වැඩසටහන හරිම විනෝදයි.මම කීප වතාවක්ම බලනවා.මුලින්ම ආව දුවයි පුතයි හරිම ෂෝක්.එයාලගේ නම් වැඩිය හුරු නෑ.ඉදිරියේදී වෙනත් ආකාර වැඩසටහන් වලට ද මෙි දෙන්නා සහභාගි වේවි.දුවගේ අංගචලන අත්දෙක හැසිරවීම කියන දේ අනුව මුහුණේ ඉරියව් වෙනස් වීම හරි ලස්සනයි.රඟපෑමට හොඳයි.පුතාගේ වචන වල අව්‍යාජ බවත් සභකෝලය කින් තොරව කතා කිරීමත් හරිම ෂෝක් ගිහාන් මහත්මයාත් මෙම වැඩසටහන හොඳට ගෙනියනවා.අහන ප්‍රශ්නත් ඒවට ප්‍රතිචාරත් හරි ෂෝක්.සියලු දෙනාට සුබ පතනවා.
@ruwanpereragunasekara132
2 жыл бұрын
ජීවත් වෙන්නෙ ඉපදුන නිසා... බුදුන් වහන්සේ දේශනා කලෙත් ඒකම තමයි... කොච්චර බූද්ධිමත්ද දරුවො..👍😊
@karunadikkumbura9217
2 жыл бұрын
හොද වැඩසටහනක් පොඩි වැඩ්ඩෝ.හරිම ආශාවෙන් මමත් කුවයිට් වල සිට බලන්නෙ.🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍
@madhuranathunga9169
2 жыл бұрын
විශේෂ නිවේදනයයී........💥💥 මේකට එන අම්මා අප්පච්චිලා සිය දිවි හානි කර නොගැනීමට තරම් සිත ශක්තිමත් කරගෙන පැමිණීම අනිවාර්ය වේ.....🙆🙆🤦🤦🙊🙊🙉🙉🙈🙈😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😜😜
@sachirasandaruwan9197
2 жыл бұрын
Aekane
@madhuranathunga9169
2 жыл бұрын
@@sachirasandaruwan9197 😊😊😊😊
@anjatharushajayanath1358
2 жыл бұрын
- - monavada vidiyalaya Madam log venal Madam log venal Madam log venal Madam log venal Madam log venal Madam log vena link eka
@samanthikumanayaka1599
2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@annesamare5525
2 жыл бұрын
👍👍😡😡
@harshanikumari4612
2 жыл бұрын
අයිත් දවසක මුලින් ආව බෝල කොලු පැටියා ගෙන්නන්නකෝ... ❤️😍
@bawanthachamodya5498
2 жыл бұрын
අනේ ඔවු එයා සෝක් ❤️❤️❤️
@mallikaisrael9921
2 жыл бұрын
Ane ou 💪💪👌👌👌
@janathchandula2093
2 жыл бұрын
❤️
@sb9580-l1h
2 жыл бұрын
❤️😉
@mallikaisrael9921
2 жыл бұрын
Ane Ou ❤🙏🙏🙏🙏
@senu14
2 жыл бұрын
හරිම ලස්සනයි😍. අන්තිමට ඒ ලමයා කියපු වචන ටික ඇත්තට හිතට වැදුනා. මෙච්චර ලස්සන රටක් ඇයි අපි දාලා යන්නේ.මේ රට පාලනය කරන්න හොද මිනිස්සු ඉන්නවා ලංකාවේ එයාලට ඒ තැන් ලැබුනනම් මේ සුන්දර රට ඊටත් වැඩිය සුන්දර වෙයි. අනාගතේ ලංකාව කියන නම ලොකයේ වැජබේවා.
@kavilokaya2405
2 жыл бұрын
පොඩි වැඩ්ඩෝ වැඩ සටහන ගෙනා ඔබතුමාට ස්තුතියි
@romesh.wijetunge
2 жыл бұрын
😢😢😢😢අපි එයාලගේ රටට කරලා තියෙන දේ.
@madushanifenando7721
2 жыл бұрын
රට දාලා යන්නේ කියපූ ලමය හරිම ශෝක් අනෙ ඒ සිතුවිල්ල කොච්චර හොදද ආදරෙයි පුතේ හෙමෝටම
@supunlakshika2583
2 жыл бұрын
අව්‍යාජ වචන.. නියමයි..ආදරේ හිතෙනවා.ඇත්ත කියනවා පොඩ්ඩෝ ❤❤❤
@kalukumi2826
2 жыл бұрын
කුෂෙල් හරිම බුද්ධිමත් ලමයෙක් . රගපාන්නත් දක්ශ වෙයි. කැටෙන් තාත්තා සල්ලි ගන්න හැටි ලස්සනට කරලා පෙන්නුවා. ඒත් අපි නොහිතා කරන වැඩ නිසා දරුවන් දුකට පත්වෙනවා. මේ දුවටත් දුකයි එයාගෙ කැටේ බැංකුවට දෙන්න බැරිඋන නිසා. කැටේ සල්ලි එයාලටම දෙමු. නැත්නම් පව්. අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් මේ දරුවො කියලා දෙනවා.ගිහාන් ලස්සනට වැඩසටහන කරනවා. හැම දරුවෙක්ම හරිම හුරතල් .
@simplewalker459
2 жыл бұрын
ගිහාන්: අපි ජීවත් වෙන්නේ ඇයි? කුෂෙල්: අපි ජීවත් වෙන්නේ ඉපදුන නිසා... 😍❤️👍❤️😍
@dinushanishshanka3353
2 жыл бұрын
❤️ ❤️ ❤️
@chandhrikachandhrika7217
2 жыл бұрын
Harima වැද👍👍👍👍❤️❤️❤️ගත් කාටවත් podi දුව කිව්වා
@mallikaisrael9921
2 жыл бұрын
Harine 👌👌👌👍👍👍
@bandararenunil4672
2 жыл бұрын
ඇත්ත කතාව
@ගාම්භිරයා
Жыл бұрын
❤️❤️❤️❤️
@tharakaya529
2 жыл бұрын
ඒ මල්ලි කතා කරන විදිහ තමා සුපිරි 😂
@MinexFF
3 ай бұрын
ගිහාන් මහත්තයා ඔයා හරි ම ලස්සනට program eka කරනවා..❤
@shewonfdoz407
2 жыл бұрын
දේශපාලකයන්ට අනාගතයේ මේ රටේ පොඩී උන් ලොකු උනාම අන්දන්න බැරි වෙයී මේ යන විදිහට ආදරණීය පොඩි ළමයි බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 😍
@shainiamaa3749
2 жыл бұрын
මුලින් ආපු පොඩ්ඩො දෙන්නා නම් මරු ❤️
@priyanthakumara5629
2 жыл бұрын
Maru
@banduperera8640
2 жыл бұрын
Ou ane ara podi kolla
@queensanku5615
2 жыл бұрын
ශෝයී කොල්ලා අනේ 🥰
@shethunirathnayaka151
2 жыл бұрын
Aththatama akke..kochchara baluwath athi wenne na
@janathchandula2093
2 жыл бұрын
❤️
@chandiniroshapriyadarshani2437
2 жыл бұрын
Theruwan saranai punchi patauta.. Harima lassanai, ithe bara godak adu wenawa me waddange katha ayeddi.. Wasanawan Ape Ratata.. 🇱🇰🙏🇮🇹❤️💐🎈💐🎈💐🎈💐🎈❤️❤️❤️❤️❤️ Sthuthi.. 💗
@anusham4315
2 жыл бұрын
මේ සතියම මං හැමදාම මේ වැඩසටහන බැලුවා ඉසෙල්ලා ආපු පොඩි දෙන්නා හරි හුරතල්. පස්සේ ආවා දෙන්නා බුද්දිමත්
@disalasewvandi7267
2 жыл бұрын
passe awa denna tikak wayasin wadi. ekayi.
@anusham4315
2 жыл бұрын
@@disalasewvandi7267 එක ඇත්ත අර දෙන්නා ගොඩාක් පොඩ්යි හෙබෙයි මං හතර දෙනාටම එක වගේ ආදරෙයි
@Universal_루완
2 жыл бұрын
කොහෙවත් යන එක එක ගෑනු ගෙනල්ලා වැඩ සටහන් කරනවට වැඩිය මේ වගේ දරැවෝ වැඩ සටහන කොච්චර ලස්සනයි .❤❤❤
@shani3507
2 жыл бұрын
Athtamaiii
@t.b.r265
2 жыл бұрын
ඒක හරි
@nirukakumari3909
2 жыл бұрын
ශශශවවතව ශ වන නම්ව
@nirukakumari3909
2 жыл бұрын
ව
@dulciebotheju269
2 жыл бұрын
හොඳම වැඩක් වයසක ආච්චි කෙනෙක් theruwan saranai medaruwanta jayen jayama ලැබේවා
@kaushalyamadhubhashini5309
2 жыл бұрын
මුලින් ආපු චූටි දුව තාත්තගේ සායම යැව්වා😂😁
@sachirasandaruwan9197
2 жыл бұрын
Aneda kiyanne
@පිස්සුසිංදුකොල්ලො
2 жыл бұрын
Thaththata aba saranai
@sachirasandaruwan9197
2 жыл бұрын
@@පිස්සුසිංදුකොල්ලො duwala tamai tatthalage mune dali ganne itim
@aurora0534
Жыл бұрын
@@sachirasandaruwan9197 ඔයාලගෙ ගෙදර කෙල්ලො එහෙමද ???😂😂😂 🤢😹😹
@aurora0534
Жыл бұрын
@@sachirasandaruwan9197 එහෙනම් ඔයාගෙ දුව එහෙම කරයිනේ 😂😂
@ishuuchamika6190
2 жыл бұрын
සුලු දෙයක් දරාගත නොහැකි අය මෙය නැරඹීමෙන් වැළකින්න..🤣🤣🤣 ඉල ඇට ඇදෙන්න හිනා වෙන්න කැමතිඅය එන්න නරඹන්න.💟💟💟
@sithrukawitha3192
2 жыл бұрын
😂
@dhammikawitharana2672
2 жыл бұрын
ගිහාන් මේ වැඩසටහන ලස්සනට කරනවා.
@sudu6841
2 жыл бұрын
මාමටම හරියන පොඩිඩන්.හිනාවෙලා මැරුණ.හරිම ලස්සනයි. හැමදාම මේ චුටි බබාලගෙ වැඩ සටහන ඕනි ගිහාන්.හැමෝටම සතුටෙන් ඉන්න රටක් ලැබේවා.❤️❤️❤️
@NandhaPiyasiri
Жыл бұрын
godak lassanai 12:36 ,,
@ishikaranga
2 жыл бұрын
අහස්නා නම් ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙනව ❤️❤️🙏
@tharakamadushan_official
2 жыл бұрын
අන්තිමේට ඉන්න ගෑණු ලමයා...දකුණු පැත්තෙ...හරිම දක්ෂයෙක්,..හොදට හිතලා උත්තර දෙනවා..❤️🙂
@Interstellar1982
2 жыл бұрын
12:51 හිනහා වෙලා ඉලඇට පැන්නා මේවා අහලා.විකාරයක් කරන්න ඕනිලු.🤣🤣🤣🤣🤣
@withanagemotors2004
2 жыл бұрын
මරේ මරු ...ආයේ මේ කට්ටිය නැවතත් ගෙන්වන .....
@nilnethu6637
Жыл бұрын
මේ පොඩ්ඩො දෙන්නා නිසා ආයෙත් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😂😂 මරු පොඩ්ඩො දෙන්නා ❤🥰
@erandadeshan890
2 жыл бұрын
මේවගේ වැඩ සටහන් නම් මරු .10 සැරේකට වැඩියෙ බැලුවා 😂😂😂😂😂😂
@sohankanishka1287
2 жыл бұрын
mulin apu kolu petiyage amma genath kiyannama one....lassanai 😊😊😊
@tharusharanaweera2516
2 жыл бұрын
Hm aththa
@sohankanishka1287
2 жыл бұрын
@@tharusharanaweera2516 😊😊😊
@Sathya801
2 жыл бұрын
Eya model kenekne...e baba ekka hitapu anith genu lamayage ammath lassanai
@md..matara3947
2 жыл бұрын
@@Sathya801 මොකක්ද නම එයාගේ
@chandrikawijesinghe4225
2 жыл бұрын
ඔව්ගොඩක්
@pirispiris7940
2 жыл бұрын
ආයේත් ගේන්නකෝ බොල කොලු පැටියා හරිම ලස්සනය💞💞💞💞💞
@CeylonGo
2 жыл бұрын
මුලින් අාපු ඩබල මරු 👌😂 ❤❤❤❤❤❤❤❤
@shiranievwijemanna1336
2 жыл бұрын
❤හරිම සුරතල් චූටි පුතුන්ටත් දියණියන්ටත් වැඩ සටහන කරන සැමටත් තෙරැවන් සරණයි 💐🎊🎈👏😁හරිම සුරතල් පටි රෝල් ආදරෙයි පුංචි කැකුලු කෙතරම් අගනේද ?
@sanjusrilanka3463
2 жыл бұрын
ආදරෙයි පැටවුනේ , හරිම.ලස්සනයි.මේ වැඩසටහන පුන්චි හදවත් වල තියෙන අහින්සක සිතුවිලි,,හරිම.අගෙයී
@upulnishansonglane9238
2 жыл бұрын
❤❤❤❤❤❤ (ගිහාන් අයියත් හෙමීට රාජපස්සලාට ටොකු ඇන්නා නේහ් 😁)
@prasanchamika3086
2 жыл бұрын
මයිකල් ජැක්සන් නම් මන් නියමෙට දැකලා තියෙනවා.🤣🤣🤣
@queensanku5615
2 жыл бұрын
මුලින්ම ආපු චූටි කොල්ලා බබා ශෝයී අනේ 😂😂😂
@prabodhamadhushi7517
2 жыл бұрын
Eyage amma niliyak..music vedios wala innawa
@praneethsilva541
2 жыл бұрын
Ow kasun chamikarage (oya ekka durak yanna vishuwal eke inna kena)
@nadeeshaniranaweera6908
2 жыл бұрын
Harima lassanai wadasatahana godak dakshai me punchi daruwo gihan aiye oya lassanata daruwoth ekka katha karanawa godak lasdanata me wadasatahana karanawa
@athulasirimahettiarachchig8538
2 жыл бұрын
ගිහාන් මේ වැඩසටහන බලන්න බලන්න ආසයි කියලා වැඩක් නැහැ හරිම ලස්සනයි💐💐💐
@priyankaranisansala5725
2 жыл бұрын
ගිහාන් හරිම දක්ශයෙක් ඉතාම සුන්දරයි මෙම වැඩසටහන
@wicramarajashinghe7302
Жыл бұрын
අන්තිමට ආපු දුව ලංකාව ගැන හිතන විදිහ ගැන හරිම සතුටුයි මෙහෙම තමයි ලමයි හදන්න ඹ්න තම රටට ආදරය කරන්න අගය කරන්න
@ushanpriyankara6077
2 жыл бұрын
පලවෙනි පාරට බැලූවේ වෙලාව ගියා දැනුනේම නැ. මටත් මගේ දග මල්ල මතක් උනා 😭 MAURITIUS
@SagaSriOfficial
2 жыл бұрын
පොඩ්ඩනම් පට්ට ඩෑල් එක.... අම්මගේනේ 😍😀☺️
@jayanimihisara6361
2 жыл бұрын
අම්මෝ...... තමා අන්තිමට හිටපු ආදර්ශවත් පවුලේ ළමයා කිවුව කතාව සුප........ 👍අපි මොකටද මෙච්චර හොද රටක් තියෙද්දි දාලා යන්නේ
@weerasinghedilki8435
Жыл бұрын
Best program in SriLanka. Thank you Gihan. Excellent ❤
@anujakarunaratne7262
2 жыл бұрын
දැකපු ලස්සණම show එක💕💕
@ShanShan-pm2hq
2 жыл бұрын
තුන්පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..😁😁
@upalijeewashantha1842
2 жыл бұрын
Ammoo මුලින්ම ආපු poddo denna..😍😍
@deepikakahandawala883
2 жыл бұрын
අහස්නා පුතේ ආදරෙයි මැණික 😍😍😍
@piumimadu8551
2 жыл бұрын
අනේ හුරතල් පොඩ්ඩෝ ❤️❤️❤️😍
@chathurikanisansala54
2 жыл бұрын
Ape lankawe kochchara hoda Muthu keta wage daruwoda inne budu saranai dewi pihitai petiyanta
@seetagamage101
2 жыл бұрын
Me chuti putha duwala maru ane hita pirisidu wenawa beluwama daruwage hith harima pirisidui balannako kiyana ewa harima lassanai teruwan saranai 💕😘
@ashawari58
2 жыл бұрын
හරිම ව්නෝදයි..i like program ...love you babys ❤️❤️❤️😍😍😍😍
@ThiliniDilushika-c8x
23 күн бұрын
😊❤😂
@madhuranathunga9169
2 жыл бұрын
ඉදිරි අනාගතේ සුබ වේවි නේද ? මේ වගේ බුද්ධිමත් පොඩ්ඩෝ එක්ක.... හැබැයී අනාගතේ දේශපාලුවන්ට මිනිස්සු අන්දවන්න අමාරු වෙයී😂😂😂😂
@sanjugamage4801
2 жыл бұрын
Dadda
@kasyapajayathilaka1088
2 жыл бұрын
@Nimanthi. තනකොලද ද බන් උබ මෙච්චර කල් කෑවේ.. තොපි වගේ හරක් නම් මේ රටට සාපයක්...
@nuradhapathiraja8463
10 ай бұрын
These Four children really good. පොඩි වැඩ්ඩෝ
@queensanku5615
2 жыл бұрын
අම්බෝ මරු ඉස්සරලම ආපු ජෝඩුව 😂😂😂
@adeeshadewage324
2 жыл бұрын
Ahasna doughter your barve and Patriotic.... doughtet you have a brilliant future.... and i thanks her's father and mother. All the best
@pushpakonara6541
2 жыл бұрын
budu sarni පැටවුන්ට දිරිය druwani දීර්ඝ ayu labewa !!!!budu sarani devi phitai ❣️❣️❣️❣️❣️❣️
@worldwildfunny2673
2 жыл бұрын
පොඩි එකාට වචන එන්නෙත් නෑ පට්ට cute
@annegunawardhana8362
2 жыл бұрын
මේවා නේ වැඩසටහන් පුංචි පැටව්ගේ දේවල් කිසිම බොරුවක් නැ.. ඒකට් ලොකු අය කට,ඇරියොත් බොරුමයි.
@pathirana...3379
2 жыл бұрын
Godak lassanai petawun tika katha karanwa ahan inna asai theruwan saranai hemotama parissamin inna 💖💖💖💖👩🏭
@shethunirathnayaka151
2 жыл бұрын
Palaweni kollawa parissam karaganna.kauru Hari ussai💕💕💕💕
@amandaprasangi3564
2 жыл бұрын
අනේ මේ මැණික චූටි බෝල පුතා ගෙ වීඩියෝ එක දවසට දෙතුන් සැරයක් බලනව අපි...ඒ බබාව ආයෙත් ගෙන්නන ප්ලීස්
@shethunirathnayaka151
2 жыл бұрын
Ow ane..Mama kawadawat dakala na ochchara hurathal babek..harima asai
@NadiraSandhayani
Жыл бұрын
@@shethunirathnayaka151o
@NadiraSandhayani
Жыл бұрын
❤
@dilshanicharuka95
2 жыл бұрын
අනේ මේ පැටියාට ඇස් වහ වදී..චූටි කොල්ලා අනේ උම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@DilhaniSuranjika-r8d
11 ай бұрын
Aththatama lassanai wadagath siitha niwanawa hama prasnayakma amathaka wenawa
@thushinahesharavi9714
2 жыл бұрын
මුලින්ම ආපු පොඩ්ඩෝ නම් මරු නම්❤️❤️
@wathsala7587
2 жыл бұрын
ඒ කෙලි පැටික්කි හරි ලස්සනයි අනේ ඇස් මාර ලස්සනයි
@mutuminipabasara409
2 жыл бұрын
Ow 😍❤
@apsara5191
2 жыл бұрын
දරුවෝ හතර දෙනාම හරිම හුරතල්❤️
@dhammi8602
2 жыл бұрын
ගිහාන්...ජේසු👍❤❤❤❤ පිහිටයි ..නියමයි සියලුදෙනාට අදරෙයි
@isurisamaranayaka5241
2 жыл бұрын
Mechchara hoda ratak dala yanne ay, love the words doni ❤️❤️
@kumu2613
2 жыл бұрын
මේ වැඩ සටහන ලස්සනයි. නමුත් එක දෙයක් කියන්නම ඕන. පොඩි ළමයින්ගෙන් ඒ අයගේ පවුල් වල දේවල් අහන්න එපා. ඒක හරි නෑ. වෙන රටවල මේ වාගේ වැඩසටහන් වල අහන්නේ ළමයින් ගැන සහ පොඩි අයගේ විනෝදාංශ, රටේ හෝ ලෝකයේ බලන්න ගියපු තැන්, කියවපු හෝ අහපු හොදම කතාන්දර පොත, සුරතල් සතුන් ගැන හෝ වෙන ඕනෑම දෙයක්, හැබැයි පවුල් විස්තර ඇර. බලන පුංචි අයටත් ආදර්ශයක් ගන්න විදියට වැඩ සටහන ටිකක් වෙන අතකට යොමු කරන්න. ලංකාවට තියෙන ප්‍රශ්න වලට මුලත් පවුල්නේ 🤭 පුද්ගලයාගේ (චූටි දුව සහ පුතාගේ) දක්ශතා, හොද ගති ගුණ, නිර්මාණශීලී බව එළි දක්වන්න.
@neilisasvi3330
2 жыл бұрын
💯agree
@nuwanprasad4861
2 жыл бұрын
Nethuwa uba gena ahannaye
@lahiruudara1486
2 жыл бұрын
@@nuwanprasad4861 ⥭
@annesamare5525
2 жыл бұрын
Hariyata hari👍👍podi lami ta lassana wadasatahk nemi😭😭😭
@ranjanirathnayaka2659
Жыл бұрын
මම මේ වැඩ සටහන බලපු වාර අනන්තයි මේ දරැවෝ දෙන්නම හරිම අපුරැ කතා කියන්නේ එවගෙමඒ දෙන්නම Cute හැබයි දරැවන් සමග සහභාගි වෙද්දි අම්මලා ගැලපෙන විදියට ඇදුම් අදින්නේ නම් වැදගත් නේද
@discovernewtravelsrilanka680
2 жыл бұрын
අපිටත් මේ දරුවන්ගේන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරක්ද 👍👍👍👍👈
@nadimadinadi8641
2 жыл бұрын
අම්මල තාත්තලගෙ රෙදි ලෙෆ්ට් 🤣🤣
@කතන්දරපිටුව
2 жыл бұрын
කොල්ලනම් නියමයි 😂😂😂
@kamaniirizarry8024
Жыл бұрын
This girl is an intelligent, kind and polite girl. Hope she gets guided in the right direction.
@upalijeewashantha1842
2 жыл бұрын
Ammoo 10 පාරකට wada baluwa..😍😍😍😂😂
@mknhmknh4577
2 жыл бұрын
Me program eka lassanai. Ada poddo tika harima lassanai. ❤️❤️❤️❤️
@ashtonwickremasinghe2472
11 ай бұрын
Beautiful couple enjoyed Happy Hour chat with both of you.Wishing you both God's Blessings for the future.🙏🙏😍😍
@malikadewathi3584
2 жыл бұрын
❤❤❤ළමයි ඇත්ත කියන්නේ .. නියමයි ❤❤
@shani3507
2 жыл бұрын
Patta lassanaiii👌super
@dilippathiraja9228
2 жыл бұрын
Ape kushel menika ..budu saranai petiyo
@nildiya.aquatic737
2 жыл бұрын
Thank you dilip mamae
@dilrukshigoonawardena8957
2 жыл бұрын
Very interesting and beautiful program. Can't count how many times i watched. Really good. Gihan doing this program very well. God bless you all
@nihalperera8913
2 жыл бұрын
wow amazing talanted children 👍👏🌷 we are enjoyed ,,,thank you blessing you all 🙏🙏🙏🙏
@ThiliniDilushika-c8x
23 күн бұрын
😊❤😂bhu
@yoshithasri9902
2 жыл бұрын
gihan wedasatahana super Hebei oya hemadetama hinawena saund eka hoda madi eka nathara karanawanam bohoma age athi wedasatahana... Budusaranai
@nishunish1338
2 жыл бұрын
Mewata banina ayata nam lamai nathi aya. Kochchara asada me katha ahan inna hurathal panditha katha shoi ❤❤
@nildiya.aquatic737
2 жыл бұрын
Lama lokaya hari Sundaraine🥰🥰
@nildiya.aquatic737
2 жыл бұрын
😀
@dinushanishshanka3353
2 жыл бұрын
❤️ ❤️ ❤️
@FatemaAkter-yh2sc
2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඹයාලට 💕💕🌹🌹
@mathsLawyer
2 жыл бұрын
Very Very interesting Kids program 🥰💖🥰💖🥰💖👌
@agunabandagegunabanda8110
2 жыл бұрын
අවුරුදු 74ක් මේ රට පාලනය කරපු කාලකන්නි හොරිකඩ දේශපාලුවො මේ ලස්සන රට විනාශ කරල තියෙන්නේ කියල මේ අහිංසක දරුපැටව් දැනගත්ත දවසට ඒ අහිංසක දරුවන්ට මොනව හිතේවිද.........?
@kavishka1651
2 жыл бұрын
Dennama ලස්සනයි ආදරෙයි ...❤️❤️❤️
@hariyatkumarage7216
2 жыл бұрын
ලස්සනම වැඩ සටහන.
@thilinathilakarathna7020
4 ай бұрын
me kolu patiya mata meet una ammayi putayi dennama hari nihatamani .kandy ❤
34:47
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 06 | 2022-05-22
Hiru TV
Рет қаралды 226 М.
34:37
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 133 | 2025-01-12 | Hiru TV
Hiru TV
Рет қаралды 13 М.
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
13:16
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
Comedy Club
Рет қаралды 6 МЛН
39:57
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 20 | 2022-09-04
Hiru TV
Рет қаралды 278 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 83 М.
4:28
වයසේ හැටියට ද පොඩ්ඩගේ දැනුම, මෙන්න පොඩි වැඩ්ඩෝ 😮❤️
Hiru Gossip
Рет қаралды 698 М.
20:30
හංසමාලි ටීචර් | Hansamali Teacher - @Lochi
Lochi
Рет қаралды 2,8 МЛН
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 102 М.
20:35
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 178 | 2025-01-14 | Hiru TV
Hiru TV
Рет қаралды 400 М.
21:01
Gira with Priya (ගිරිරාජ් ඒක්ක ප්‍රියන්ත සිනා සාගරයක)
Salaru Funny
Рет қаралды 865 М.
4:01
හොදටම පැහිලා ඔයාට කරන්න පුළුවන් ද
TV Derana
Рет қаралды 155 М.
22:18
"Athireka Lekam Thuma."අතිරේක ලේකම් තුමා "comedy drama
Red Apple One
Рет қаралды 1 МЛН
38:45
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 25 | 2022-10-16
Hiru TV
Рет қаралды 111 М.
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.