Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 55 | 2023-06-04 | Hiru TV

  Рет қаралды 196,734

Hiru TV

Hiru TV

Жыл бұрын

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 55 | 2023-06-04 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 245
@user-gl3jn9gh7h
@user-gl3jn9gh7h Жыл бұрын
ගනන් හදපු පුතාට නම් ලස්සන අනාගතයක් තියෙනව.හරිම දකෂයි පුතාගෙ දෙමාපියන්ගේ මග පෙන්වීමක් බව ඉස්ථීරයි ඒ දෙමපියන්ට තෙරුවන් සරනයි ...ජයවේවා පුතා...ඉදිරියටම යන්න වාසනාව ලැබේවා පුතාට....
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
ැැැැ
@florencemaliska726
@florencemaliska726 Жыл бұрын
Chooty puthata dewiyangema pihitai. Chooty putha suvishesha daruwek.a daruwatath, daruwage demawpiyantath ,nangi babatath jesuge pihita aarakshawa nirathuruwama labewa.
@kanthikarunarathna2699
@kanthikarunarathna2699 Жыл бұрын
Lkanthi
@sharmilagunasinghe6951
@sharmilagunasinghe6951 Жыл бұрын
Matath puluwan oyohoma matath kiwagena yanna puluwan
@mizu20_23.
@mizu20_23. Жыл бұрын
🎉😊
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
ගණන් හදපු පුතා ම් රටට මැණිකක් සසරේ පුරුද්දක් වෙන්න ඇති බුදුසරණයි මගේ මැණික
@naliherath7261
@naliherath7261 Жыл бұрын
ගනන්කාර හුරතලා බලන්නමයි ආවෙ❤️.
@adikarichithra432
@adikarichithra432 Жыл бұрын
අද තමයි නියම පොඩ්ඩා ඇවිත් තියෙන්නෙ ❤❤
@achinthaiduranga
@achinthaiduranga Жыл бұрын
සුපිරි කොලු පැටියෙක් .දැක්කත් ආසයි.නුබට ජයෙන් ජය පතනවා පුතේ.🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️
@jayam1429
@jayam1429 Жыл бұрын
පොඩි වැඩ්ඩෝ ටික අද , ඇත්තටම පොඩි වැඩ්ඩොම තමා ඈ... තුණුරුවන්ගේ සරණයි දූ , දරුවන් හැමෝටම සහ ගිහාන් මහත්මයාටත් .. බොහොම ස්තුති ... ලස්සන වැඩ සටහනක් ...
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😮😅😢😊😅😅😅😢😮
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😊
@kusumawathiperera3507
@kusumawathiperera3507 Жыл бұрын
😢😮😊😅
@Gihani-un5xq
@Gihani-un5xq Жыл бұрын
ඇස්වහක් වදින්න එපා.සුපර් වැඩීඩා jesu pihitai 🙏🙏❤
@skkw2356
@skkw2356 Жыл бұрын
ගනන් මැණික අපේ රටට මැණිකක්
@udenithalpawila3494
@udenithalpawila3494 Жыл бұрын
ගනන් හදපු පොඩි පුතු ඔයාට හොද අනාගතයක් පතමි🙏🙏❤️
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 Жыл бұрын
ඒ මුලින් කතාකල දෝණි හරිම ආදර්ශමත් දරුවෙක්. ඒ පුතාත් හරිම හුරතල් දක්ෂ දරුවෙක්. (මම වැඩසටහනින් බාගයයි බැලුවෙ. ඉතුරු ටික බලන්න වෙලාව නෑ. ඉතිං අනිත් දරු දෙන්න ගැන දන්නෙ නෑ 🙂)
@damsara2899
@damsara2899 5 ай бұрын
Harima
@user-en1up1di1z
@user-en1up1di1z Жыл бұрын
අම්මෝ කියන බොරු...😂😂😂 ඇත්තටම පොඩි වැඩ්ඩෝ.. 4 දෙනාටම බුදුසරණයි !!❤❤❤❤❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි පුතේ ඔයා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤💞💞💞👍👍🌹🌹🌹🌺🌺🌺🌺🌺💯💯💯💯💯💯💯
@nimeshichapi4039
@nimeshichapi4039 Жыл бұрын
අනේ 4 දෙනෙක් ගෙන්නන්‍ නේ නැතුව 2ක් ගෙනල්ලා මේ program එක කරන්ඩකෝ plzzz. මදි එයාලා එක්ක කොච්චර කතා කලත්
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
බෙිබි ලුක් එක පිරැනු ආදරය හිතෙන රත්තරන් පුතෙක්❤️
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පුතේ ❤❤❤❤
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
අනේ ඒ චූටි පුතා. දුවටයි,පුතාටයි දෙන්නටම තෙරුවන් සරණයි!
@renuka243
@renuka243 Жыл бұрын
අර ගනන් හදන චුටි පුතා නම් ගොඩක් වටිනා පුතෙක් .සියලු දෙනාටම තෙරුවන් සරණියි ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා හැමදාම බොහොමයක් ස්තුතිය
@anukarunarathna1575
@anukarunarathna1575 Жыл бұрын
ගණන් හදන පුතාගේ දක්ෂතාවය හිතාගන්න බෑ.. බුදු සරණයි සියලුම දෙනාට ❤
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx Жыл бұрын
ගනන් හදපු පොඩි පුතාට උතුම් දළදා සමිදු පිහිටයි හොදට ඉගෙන ගන්න පුතේ
@thilinamadushan8424
@thilinamadushan8424 Жыл бұрын
නෙහාන් වගේ පෙනුම ❤
@padmiranathunga6823
@padmiranathunga6823 Жыл бұрын
මටත් හිතුනා එහෙම.. 👍👍
@mashidharya8332
@mashidharya8332 Жыл бұрын
Athtama dakka gaman hithune ehemai
@tharustudyvlog
@tharustudyvlog Жыл бұрын
ඔව් ඇත්තටම මටත් දැක්ක ගමන් හිතුනා😊❤️
@sujeesujeewa6314
@sujeesujeewa6314 Жыл бұрын
Ow man hithuwe a.. daruwa keyala
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 Жыл бұрын
බුදුසරණයි ගණන් හදපු චුටි පුතේ 🙏❤🌹💖🌼🌻
@thisurilakshika4576
@thisurilakshika4576 Жыл бұрын
ගනන් හදපු පොඩි පුතා නම් මරු❤
@AsSa-dw8yf
@AsSa-dw8yf Жыл бұрын
මරු ගනන් සර් බුදු සර්නයි පුතේ ඇසවක් වදින්න එපා
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
ගණන් කාරයට බුදුසරණයි ඩුබායි වලට හිරු පායනවා පොඩ් වැඩ්ඩෝ එනකම් බලන් ඉන්නේ ❤️❤️❤️ලස්සනයි බුදුසරණයි හැම පැටියෙක් ටම් හෙක්ට මල්ලියෝ බුදුසරණයි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
අzත්තටම හරිම අපුරzයි කටකාර් හුරතල් පුතෙක් ඔයාලා ඔක්කෝමටම තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් සියලුම යස ඉසුරින් පිරේවා !
@datageneration3661
@datageneration3661 Жыл бұрын
සත්‍යවාදී වෙන්නත් ඕනි. බුද්ධිමත් වෙන්නත් ඕනි. ඒක තමයි අද පොඩි වැඩ්ඩොන්ගෙන් උගත් පාඩම
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
අනේ රත්තරං පැටියා. හිනාව නවත්ත ගන්ඩ බෑ මට
@CityMobile-uq5vx
@CityMobile-uq5vx 11 ай бұрын
ගනන් හදපු පුතාට ලස්සන අනාගතයක් තියෙනවා කියලා හිතෙනවා බුදු සරණයි පුතාට
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Ammooooo අද නම් ගණන් පුතා ....හුරතල් ...කමට ..කට කාර කමට ....ane theruwan saranai
@indikasamaraweera7332
@indikasamaraweera7332 Жыл бұрын
ගණන් හදන පොඩිඩ දක්ෂයෙක් අති දක්ෂයෙක සුභ අනාගතයක් පැංචා❤❤❤😍👍
@kanchana663
@kanchana663 Жыл бұрын
ගණන් හඳපු පුතා නෙහාන් පුතා වගෙමයි පෙනුම..පුතා හරි දක්ෂයි.පුතාට බුදුසරණයි❤❤❤❤❤❤❤❤
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
මාත් මෙ තම්නල් එකෙ එයා කියලා බලන්න ආව්ව්
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
රත්තරන් දුවටයි පුතාටයි දෙන්නටම ජේසු පිහිටයි සුභ අනාගතයක්.
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ගනන් දන්න පැටිය නියමයි😂😂😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Mage moley khachal una appa😂😂😂amooo shakha boooom😅😅😅🇦🇪🇱🇰
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මමත් කුවයිට් පර්දෝස්
@jayanathaponso9603
@jayanathaponso9603 Жыл бұрын
ගණන් හදන පොඩි වැඩිඩා,දෙන්නේ (සිඳුහත්කුමාරෝත්පත්තිය ගැන ) නතාෂාට හොද පිළිතුරක් ....!
@RohiniDisanayaka-tr8wd
@RohiniDisanayaka-tr8wd Жыл бұрын
පුංචි දරුවන් ට ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි
@asafernando6290
@asafernando6290 Жыл бұрын
මේ පුතාට හරිම ලස්සන ශරීර අංග. හරියට රාජ කුමාරයෙක් වගේ. නෙහානුත් ඒවගේ. රටේ තව ගොඩක් ඇති ඉතින් මේවගේ.
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
ගණන් puthe අනාගතය lassana වේවා siyaluma දරුවන්ටත් ගිහාන් මහත්මයා ඔඔබටත් budu saranai siyalu devi පිහිටයි ❤❤❤❤
@bandararenunil4672
@bandararenunil4672 Жыл бұрын
ගෙවල් වල සෙල්ලම් බස් , ප්ලේන් , වාහන ඇති බොරැ නෙවෙයි . තේරෙන තරම්. පන්ඩිත නැහැ. හරිම හුරතල් . එහෙම උනාම ආසයි. හුරතල්
@chandimaupeksha9244
@chandimaupeksha9244 10 ай бұрын
මේ මිනිකැට දැක්කාම ගොඩාක් සතුටුයි. මුකද අපේ අනා ගතේ❤❤
@ayeshamadhushani4792
@ayeshamadhushani4792 Жыл бұрын
සතුටුයි අපේ රටේ අනාගතේ ගැන.ගුන යහපත් විදිහට වගෙම හොදට ඉගන ගන්න . ❤
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
මාර හැකියාවක්නෙ චුටිපුතේ❤❤❤
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
KEMIN DEVNETH WETHTHASINGHE Mathematician genius!!! This little guy should be guided well!!! Shows extraordinary talent!!! Good luck and God Bless you little guy!! Can't wait to see, what you'll turnout to be, but definitely you've got a bright future son!!! Your personality, your looks, cuteness overloaded and mostly adorable really adds up to it!!! Way to go young man!!! Hope and pray you'll be a turning point to Mother Lanka!! Keep shining little star!!! Please get him down for a special programme. You can name it "Extraordinary podi weddo'
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Жыл бұрын
දක්ශ දරැවන් බුදු සරනයි .💐💐💐💐💐❤
@shiromichampika5564
@shiromichampika5564 Жыл бұрын
කොලු පොඩ්ඩා ශෝක් බුදුසරණයි පැටියෝ දෙන්න ටම
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
තෙරුවන් සරණයි ගණන් චුටි පුතාට දක්ෂයා ❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
රටේ අනාගතේ මේ අය බාර ගත් දවසකටවත් හොද කලක් යයි.
@sandunisewwandi8503
@sandunisewwandi8503 Жыл бұрын
පොඩ්ඩගෙ ගනන් ❤️❤️😘
@kalpavimukthi5304
@kalpavimukthi5304 Жыл бұрын
Cutest and the cleverest baby boy i've ever seen i'm really proud to be one of your sister 😘❤️
@nilushanilusha4061
@nilushanilusha4061 Жыл бұрын
හැමදාම ඉරිදා වෙනකම් ආසාවෙන් බලන් ඉන්නේ පොඩි වැඩ්ඩෝ බලන්න .කුවේට් සිට 😊
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
අදතමා පොඩි වැඩ්ඩා ඇවිත් තියෙන්නෙ මෙච්චර කාලේකට
@samanthalekamge2995
@samanthalekamge2995 4 ай бұрын
මෙි ගනන් හදන පුතා රටට සමිපතක් තෙරැවන්සරනයි ජය❤❤❤❤ නියතයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
ගනන් හදපු පැටියට විශය එපා නොකරන ගුරුවරු හම්බ උනොත් ගොඩ තමා ඉතින්
@subhanichetana5310
@subhanichetana5310 Жыл бұрын
ගනන් වැඩ්ඩා.මරු ඇත්තටම මට නම් බෑ.,පුතේ ඔයා රටට ලෝකෙට වට්නා සම්පතක් ඔයා සුපිරිම වැඩ්ඩෙක් ඔයාටමයි ඒනම.ගැලපෙන්නේ ❤ආදරෙයි.පුතේ බුදු සරනයි ඔයාට අනික් පැටවු ට්කත් ඉතාමත්ම දක්සයි.දූල පුතාල.සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤❤
@rupikageethaniramanayaka2652
@rupikageethaniramanayaka2652 Жыл бұрын
පැටව් ඔක්කොටම තෙරුවන් සරණයි .ගණන් හදපු චූටි මැණික ඔයාට සුභ අනාගතයක් .❤️❤️❤️❤️❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
අනේ මේ කොලුපැටියව පරෙස්සම් කරගන්න. ලෝකයක් දිනන කොල්ලෙක් මේ ඉන්නේ. සියලු යහපත් බලවේග විසින් ඔයාව ආරක්ෂා කරන්න ඕන පුතේ. කිසිම කරදරයක් නොවේවා.
@aggrasarojani1871
@aggrasarojani1871 Жыл бұрын
පුන්චි පුතට බුදුසරණ යි
@thrimalibulathge5151
@thrimalibulathge5151 Жыл бұрын
වට්ස් අප් නම්.එක ගන්න බෑ.හරි ලස්සනයි වැඩසටහන .ඒමැණික නම් හැබෑ දක්ශයෙක්...පෙර මතකයක් වගෙයි පේන්නෙ...
@Chamindusirit
@Chamindusirit Жыл бұрын
අනේ අර දුව නම් මරු... ඇත්තම කියනවා good luck...
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Super boy kenek ganan valine Hoda a thanakata yanava God bless you
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
Love baby Kemle. You are like Nehan Baba. One day you will go to a good place in this country. You are a gift from God❤❤❤❤
@nayanapradeeplal2000
@nayanapradeeplal2000 Жыл бұрын
නියමයි දුව ජය වෙවා
@dananjidananji9473
@dananjidananji9473 Жыл бұрын
බුදු සරණයි පොඩි අය සියලුම දෙනාට ❤❤❤❤
@savdesilva359
@savdesilva359 Жыл бұрын
කොහෙන් ගියත් කිරි අම්මා . 😂 අනේ දෙයියනේ ❤සුදු පුතු පැටියෙක්
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Жыл бұрын
අනේ ඒ ගනන් කොලු පැටියා නෙහාන් බබා වගෙ
@tharubbh12
@tharubbh12 Жыл бұрын
Hmm eya wagemai ❤
@sudarshaniadikari6250
@sudarshaniadikari6250 3 ай бұрын
මේ හැම දරුවෙක්ට ම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@Anujankumar12
@Anujankumar12 Жыл бұрын
Tushen. Putha oya niyamai api chilaw boys ❤😊❤❤❤
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ආදරනීය චූටි පුතාට බුදු සරනයි..එයාට හොදට උගන්නන්න .. තව සමාජේ මිනිස්සුන්ට ආදරේ කරන්නත් උගන්නන්න එවිට දරුවා උගත්කමින් සහ ආදර්ශමත් පුතෙක් වේව්..
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Madaruwa watina puthak වාසනාවන්ත.niyamei ❤🌹❤
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 Жыл бұрын
Podi wayasata ganan hadapu malli ge anagathe pahadili idiriyatama ynna lebenna kiyala suba pathanawa. Anith nangitath hondin iganna ganna labenna kiyala prarthana karanawa lamai dennatama❤😊 ape rata bara ganna inna daksha lami❤😊😊😊😊😊😊❤❤❤❤❤❤
@priyangawithane9314
@priyangawithane9314 Жыл бұрын
So brave sweet boy...godbless you putha ..❤ we wish you all the best to have a bright future...
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
My sweet Kemen Puthu, love you, wishing all the very best to you, you are a precious jem of our country love, may god bless you always!! 💖💖😘😘😘
@kumarikolabage4555
@kumarikolabage4555 Жыл бұрын
Budusaranai chuti meanika oyata puthea
@seetagamage101
@seetagamage101 Жыл бұрын
Podi daruwo harima suratal chuti putha hoda ganan karayek niyamai hodata matakayak tiyenne a amma thattage unanduwa a wage labeema teruwan saranai hemotama ❤❤❤❤❤❤1😘😘😘😘😘
@Gangakawmali
@Gangakawmali Жыл бұрын
ගනන් හදන පුතේ ආදරෙයි ❤❤❤❤
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
Kochchara watinawada me lamai...adarei godariyak.. ❤❤❤ jesu pihitai daruwane ❤❤❤❤
@sewwandiweerakkody3860
@sewwandiweerakkody3860 Жыл бұрын
ගනන් හදන පුතාට wish bright future son ,you are absolutely blessing son , love you son ,❤️
@jeannedesilva6980
@jeannedesilva6980 Жыл бұрын
Gihan. Your programme is absolutely wonderful.. I really enjoy it.
@niroshamanju6119
@niroshamanju6119 Жыл бұрын
Good luck for the future little mathematician..❤
@janetries2533
@janetries2533 Жыл бұрын
Thank you so much podi waddo,
@nishunish1338
@nishunish1338 Жыл бұрын
Palaweni sudu putha dawasaka loku thenakata enawa. Pera athme n apu dakshakam ❤❤❤
@janakidharmasekara3092
@janakidharmasekara3092 Жыл бұрын
Budu saranai ❤❤❤❤
@priyankap4051
@priyankap4051 Жыл бұрын
Lassanai budu saranai ❤❤❤❤❤
@hirominanayakkara3711
@hirominanayakkara3711 Жыл бұрын
Theruwansaranai puthu petiyo❤❤
@mohamedrizmy3303
@mohamedrizmy3303 Жыл бұрын
Masha allah puthata.😍😍🤲🤲
@helengunasekara495
@helengunasekara495 Жыл бұрын
Gihan makes it interesting and enjoyable very popular show
@dulinimunasinghe9106
@dulinimunasinghe9106 Ай бұрын
Huratahal loku molakarayek. Budusaranai dennatama
@kdjasinkandage5146
@kdjasinkandage5146 Жыл бұрын
Superb. 🕹
@hailaa4912
@hailaa4912 Жыл бұрын
සමිර මන්ත්‍රිතුමාගේ රගපැමනමි නියමයි ලස්සන වැඩසටහන
@Salaniya
@Salaniya Жыл бұрын
Ape rate anagathe....❤❤❤
@isankamadhuwanthi-jq5oh
@isankamadhuwanthi-jq5oh Жыл бұрын
Niyamai.❤
@maduudawaththa9106
@maduudawaththa9106 Жыл бұрын
Oyage wada satahana godak hodai. Ape rate inna samahara modayanta mewa magik wage unata. Ape punci pataunta nidahase unge adahas huvamaru karaganna magapadana oyata godak pin gihan. Harima huratal patau mama harima asaven balanawa me wada satahana
@jayamala7987
@jayamala7987 Жыл бұрын
Puthalata budu saranai🤗🤗🤗🤗
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Cuti puta niyamai matawat ba ahama ගණනක් හදන්න ❤❤❤❤
@dayaniherath5548
@dayaniherath5548 Жыл бұрын
God bless everybody (podiweddo)Dubai sita
@user-vj6fo6ij9j
@user-vj6fo6ij9j 5 ай бұрын
❤❤බුදු සරණයි,
@manjula-hq2dl
@manjula-hq2dl Жыл бұрын
Aka balana gaman hinawa ahanawa pattama lassanai ❤❤a wagema akata Ana daruwanwai lokay enna hama daruwattamai daviyange araksa wa labawa❤❤🙏🙏🙏
@rukshikamalkanthi4882
@rukshikamalkanthi4882 5 ай бұрын
Ganan hadana puthata budu saranai❤❤❤❤❤❤
@herathjayasundara6290
@herathjayasundara6290 Жыл бұрын
God blessed ❤ganan Putha
@binurikasandeepani3957
@binurikasandeepani3957 Жыл бұрын
❤❤
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Today programme is extremely beautiful. 😂😂😂 Thank you so much for sharing it. 👏👏👏
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Live | Siyatha News | 09.35  PM | 05 - 07 - 2024
Siyatha News
Рет қаралды 439
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 2 МЛН
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 3,4 МЛН