Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 57 | 2023-06-18 | Hiru TV

  Рет қаралды 265,133

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 454
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
චූටි පුතේ ගගනගාමී කෙනෙක් වෙලා මුළු 🌎 ජය ගන්න වාසනාව ධෛර්ය sakthiya ලැබේවා තෙරුවන් සරණයි මැණික .......
@perera9535
@perera9535 10 ай бұрын
අනේ ගගනගාමී...පුතා ට බුදු සරණයි ........ !!!දෙව් පිහිට ආරක්ෂාව ලැබේවා .....❤
@anushan4268
@anushan4268 Жыл бұрын
අනේ ඒ පොඩ්ඩා කොච්චර කතා කරත් එපා වේන්නේ නැහැ අහන් ඉන්න ආසයි❤
@chitranissanka9707
@chitranissanka9707 Жыл бұрын
❤❤❤❤🌷👌🌟
@chapasamanmali3135
@chapasamanmali3135 Жыл бұрын
ඇත්තමයි පොඩි විඩියෝ කිල්ප් එකක් දැකලා ෆුල් විඩියෝ එකම බලනවා❤
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
@@chapasamanmali3135 මමත්
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අනෙ වාසනාවන්ත කොලු පැටියා හුරතල් දෙවියන් රැක දෙන්න .❤️❤️❤️❤️
@lazarusfrancissilva1039
@lazarusfrancissilva1039 Жыл бұрын
8
@deshadeshani8326
@deshadeshani8326 Жыл бұрын
කොච්චර කථා කරත් එපා වෙන්නෙ නැති ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් පුංචි ගගනගාමීයා....... ආදරෙයි ඔයාට පැටියෝ සුභ පතනවා ඔයාගේ අනාගතේට .... ගගනගාමීයෙක් වෙන්න ලැබෙන්න කියල සුභ පතනවා ආදරෙයි ❤️❤️❤️🤗🤗🤗🤗😘
@RaniRani-p2e
@RaniRani-p2e Жыл бұрын
ගගන ගාමියෙක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න චූටි පුතාට තෙරුවන් සරනයි ..හරිම දක්ෂයි චූටි පුතා ඔයා..ඇස්වහක් කටවහක් වදින්න එපා..❤❤❤
@marieperera4087
@marieperera4087 Жыл бұрын
😊
@marieperera4087
@marieperera4087 Жыл бұрын
😊
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
ල්ඩ්
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
කවදා හෝ ගගනගාමියෙක් වෙන ආදරණීය පුංචි පුතාට මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
සංසාඅරෙන් අරන් එන දැනුම
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Aniwaryema harima daksha patiyek... aniwaryenma gaganagamiyek wenawamai....❤😊
@SadahamMaluwa
@SadahamMaluwa Жыл бұрын
Aniwaryenma
@nandasirisilva3418
@nandasirisilva3418 Жыл бұрын
පුංචි පුතාට ආශිර්වාද කරනවා ...!!!
@pushpaadikari5895
@pushpaadikari5895 Жыл бұрын
පුතාට ජය වේවා
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
පුංචිපුතා අපේ ලක්මාතාවගේ වටිනා සම්පතක් ! ඕනෑමදෙයක් කාටත් අවබෝධ වෙන්න ඉතාම හොඳින් කියාදෙන්න පුලුවන් අති දක්ශ පුතෙක් උපතින්ම ගෙනා හැකියාවන් රැසක් ඇති ඉතාම වාසනාවන්ත පින්වත් පුතෙක්! චූටි පුතාගේ සෑම වැඩකටයුත්තක්ම ඉතාම සාර්ථක වේවා !! අනාගතයේ ලොවම බබලවන වස්සනාවන්ත තරුවක් වේවා ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! 🙏💐🙏❤🇱🇰
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
චූටි පුතාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිටයි... අපේ රටටම වාසනාවට ආව පුංචි පුතෙක් .. ආදරෙයි පුංචි පුතාට ( මහමෙරක් තරම් ❤❤💐🇸🇬
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Жыл бұрын
අපේ රටේ මේතරම් දක්ශ දරුවෝ කොච්චරනම් සැගවෙලා ඉන්නවද සුභ ආනාගතයක් බබෝ.. මං අද ගොඩක් විඩියෝ බැලුවා ලංකාවේ මේවගේ දක්ශ දරුවෝ ගැන.. රජයෙන් අවදානයක් යොමුකලානම් මේවගේ දරුවෝ ගැන අපේ රටේ අනාගතය ලෝකයේ number 1 වේවි ❤️
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
ආදරනිය චුටි පුතේ ඔයාගේ අනාගතය සුන්දරවේවා!!!!කවදා හෝ දවසක ඔයා ගගනගාමි වෙත ලගා වන්න වාසනාව උදා වේවා !!!!දිර්ඝආයු ලැබේවා චුටි පුතේ තෙරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤🙋🙋🙋🙋🦸🦸🦸🦸
@sakilavilochana3870
@sakilavilochana3870 Жыл бұрын
කොලු පැටියට ඉදිරියටත් හරියට පාර පෙන්නුවොත් කොල්ලා හොද වැඩ්ඩෙක් වෙනවාමයි, මේ තමයි අපේ රටේ අනාගතේ ♥️
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 Жыл бұрын
කවද හරි ගගනගාමියෙක් වෙන චුටි පුතෙ ඔයාගේ එ ලස්සන හිනේ සැබැකරගන්න දවස ට අපි මේ ලොකේ ජිවතුන් අතර නොඉදිව්...මුලු හදවතින්ම සුභ පතනවා ..ඔයාට වගේම අනිත් චුටි පැටවුන් ටත් ...තෙරුවන් සරණයි ...සියලුම දෙව්පිහිටයි .....
@sumanasumana306
@sumanasumana306 Жыл бұрын
ආනේ ඒ පුතාටනමි ඇස්වාහක් වදින්නනමි එපා මං හැමදාාමත් බලනවා කුවේට් එකේ සිට ජේසු පිහිටයි පැටියෝ ඔයාට ❤❤❤❤❤
@chathurikadilhani1148
@chathurikadilhani1148 Жыл бұрын
මං හැමදාම බලනවා.මෙච්චර කාලෙකට බලපු හොදම එක අනේ ඒ පුතා නම් හරිම ශොයි.බුදු සරණයි පැටියා🥰🥰
@ruviniwasana8816
@ruviniwasana8816 Жыл бұрын
අනේ මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් හැමදෙනාටම බුදුසරණයි...
@niluudaya5200
@niluudaya5200 Жыл бұрын
විශ්වයේ ශක්තියෙන් පුන්චි පුතාට ලෝකයම දිනන්න ලැබේවා..🙏❤️❤️
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Жыл бұрын
ගගනගාමියෙක් වෙනවා කිව්ව ඒ පුංචි පුතු පැටියා ගිය ආත්මයේත් ගගනගාමියෙක් හෝ නාසා ආයතනයේ හිටපුකෙනෙක් අපේ බුදු රජාණන්වහනසේගේ දේශනාවන් සත්‍යයි .මේ දරුවා සියළු දෙවියෝ රැකදෙත්වා අනාගතයේදී අපේ රටේත් ගගනගාමියෙක් බිහිවෙනවා සත්‍යයි . කවුරුන් හෝ මේ දරුවාට දැන්ම උදව් කරන්න නාසා ආයතනයට යන්න.. තෙරුවන් සරණයි මේ පුංචි පුතාගේ සියළු පැතුම් ඉටු වේවා සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..... 🙏🙏🙏💐💐💐💐💐💐👍👍👍👍👍
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
ඔක්කොම අපුරුයි ඒ හැමෝගෙන්ම මේ පුතා හරිම විශිෂ්ටයි ලෝකයක් වටින දරුවෙක් ♥️අනාගතේ සාර්ථක වේවා පුතේ ජෙසුපිහිටයි 😘😘😘😘😘
@kumarinash547
@kumarinash547 Жыл бұрын
ඕපාදූප කතා කරන පොඩි ලමයි අතරේ ඔයා respect පුතා ..දෙමව්පියන්ටත් ගොඩක් ස්තුති ...ඔයාලා හැමෝටම බුදු සරනයි❤❤
@ranjaliw9826
@ranjaliw9826 Жыл бұрын
ළමයි හැමෝම එක වගේ නෙවෙයි ඕපදූප කියන්නේ නැ ලමයි... ලමා මනසත් ගලන ගඟක් වගේ හිතෙන දේවල් කියනවා...
@nadithranviru4059
@nadithranviru4059 Жыл бұрын
අනේ චුටි මැණික ඇස්වහක් කටවහක් වදින්නෙපා. දළඳා සමිඳු සරණින් ඔයාලගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා!
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අද හරිම ආසාවෙන් බැලුවා.. ඒ හුරතලය පිරුණු චුටි ආතර් සී ක්ලාක් පැටියා නිසා... ඇත්තටම හුරතලේ වගේම බුද්ධිමත්භව ත් උපරිමයි මල්ලි බබාගේ... ඔයාට ඇස්වහක් නම් වදින්න එපා.... මේ දැනුම වැඩි වැඩියෙන් දියුණු වේවා දවසෙන් දවස!!!! 🙏💛🙏💚🙏🧡🙏💙🙏💜️
@dilkasewwandi-zw2qh
@dilkasewwandi-zw2qh Жыл бұрын
ඇස්වහක්නම් වදින්න එපා චූටි පුතාට❤️ තෙරුවන් සරණයි පුතේ..!!
@lifewithmadushi2873
@lifewithmadushi2873 Жыл бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ අපේ පුංචි රටේ මේ තරම් දක්ෂ ආදරණීය දරුවො ඉන්නවා දැක්කාම තුණුරුවන් සරණයි පුංචි පුතේ... පුංචි දරුවො දකින මේ වගේ හීන වලට යන්න ලංකාවේ ඉගෙනුම් ක්‍රමවේදය දියුණු වේවා....
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
මගේ රත්තරන් පුංචි පුතේ ,,,මේ පුංචි ශ්‍රී ලංකාව,,දිදුලවන ලොවක් මවිත කරන ,,,දක්ෂ ඥානවන්ත ,,සියලු සත්වයන්ට යහපත ම කරන,,,,ගගනගාමී,,,, විද්‍යාඥයෙක් වෙන්න ට ප්‍රාර්ථනා කරනවා,,,,අනන්ත තෙරුවනේ ආශිර්වාදයෙන් විශ්වයේ ,,,ආශිර්වාදයෙන්
@vindyawijesinghe4374
@vindyawijesinghe4374 Жыл бұрын
අනේ චූටි පුතුනි ....බුදුසරණයි ...විශ්වයේ ආශිර්වාද ආකර්ශනයෙන් පුතුට ලෝකය බබලවන්න හැකියාව ලැබේවා .....
@diliniwarnakulasooriya2726
@diliniwarnakulasooriya2726 Жыл бұрын
හොද ගගනගාමියෙක්, lecturer කෙනෙක් වෙයි මේ පොඩ්ඩා....❤️❤️
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
අනේ අම්මේ මේ කොලු පැටිය. තෙරුවන් සරණයි මැණික ❤❤❤🥰🥰🥰😘😘😘😘😘
@sanathfernando4146
@sanathfernando4146 Жыл бұрын
කවදහරි ශ්‍රීලංකාව නියෝජනය කරමින් නාසා ආයතනයේ සේවය කරන දක්ශ පුන්චි පුතෙක් බුදු සරනයි පුතේ ඔයාට අනාගතයට සුබපැතුම්.
@nethsarasenuth2391
@nethsarasenuth2391 Жыл бұрын
10 පාරකට වඩා බැරුව අපේ පුංචි ගගනගාමියා බුදු සරනයි මැනික ❤❤❤❤❤❤❤❤
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 Жыл бұрын
බුදුසරණයි පුංචි පුතේ ඔයා නම් කව්ද හරි ලෝකයම 🌏ජය ගනී 💖🌹🌻ගොඩක් වටින දරුවෙක් ඔයා
@user-kv8ck3xf6x
@user-kv8ck3xf6x Жыл бұрын
ගගනගාමියෙක් වෙන්න ඔයාට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
@dilrukshibandara8453
@dilrukshibandara8453 Жыл бұрын
නියමයි පුතේ!ගඟනගාමියෙක්/සයන්ටිස් කෙනෙක් වෙන්න සුභ පතවා!බාරොන් පුතත් කීර්තිමත් කිංසුඩ් මහත්මයෙක් කරමු🌷🌷🌷🥰🥰🥰🙏🙏🙏
@nishunish1338
@nishunish1338 Жыл бұрын
පලවෙනි පුතාගෙ ගෙදර අය මේක බලනවනම් , ෆේස් බුක් එකේ බලන්න Mehgha Wijewardane කියලා නාසා එකේඉන්න ලංකාවෙ පුතා පදිංචිය ඕස්ට්‍රේලියාවේ . එයා උදව් කරනවා ලංකාවෙ මේ සම්බන්දව ඉගන ගන්න කැමති දරුවන්ට. එයා පොඩි උනාට මහාචාර්ය කෙනෙක්.
@kaputa89
@kaputa89 Жыл бұрын
බොහොමත් ස්තුතියි ❤️ මම ඒ වෙලාවේම මේඝ පුතාට message එකක් දැම්ම... Reply එකක් එනකම් ඉන්නේ ☺️
@nishunish1338
@nishunish1338 Жыл бұрын
​@@kaputa89 සතුටුයි මහත්මයා
@chathubagiidushani9953
@chathubagiidushani9953 Жыл бұрын
@@kaputa89 ❤🎉
@lasanthikalakmini9761
@lasanthikalakmini9761 Жыл бұрын
අනේ හරිම හුරතල් බුද්ධිමත් දරුවෙක් ❤ ඉදිරියටම යන්න පුතේ❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මේඝ මහීම වගේම හොද තැනකට කවදා හරි යන පුතෙක් දැනට නාසා ආයතනයේ තානාපති මේඝ මහීම එයාලත් මාතර මයි හිතේ❤❤❤❤
@priyanganirenuka3555
@priyanganirenuka3555 Жыл бұрын
අනේ වාසනාවන්ත දරු පැටියෙක් ඇස් වහක්කටවහක් නම් වදින්න එපා බුදුසරණයි මැණික
@nirmaligoonasekara5638
@nirmaligoonasekara5638 Жыл бұрын
අනාගතයේදි නාසා යන්න ඉන්න ත්වත් වැඩ්ඩෙක්.හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සැමට .
@rohanakande3408
@rohanakande3408 Жыл бұрын
නාසා එකේ ඉන්න අපේ විද්‍යාඥවරයකුට මේ පුතා හඳුන්වා දෙන්න .
@sanduninisansala7884
@sanduninisansala7884 Жыл бұрын
පුතේ ඔයා අනිවාර්යයෙන්ම ගගනගාමියෙක් වෙනවාමයි. ඔයාට සුබ පතන්වා පැටියෝ❤
@renuka243
@renuka243 Жыл бұрын
නසා ගගනගාමි පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 හරිම පුදුමාකාර පුතෙක් විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ගිහාන් කලාකරුවනනි ඔබටද තෙරුවන් සරණියි
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
රටට වටිනා මැණිකක් පරිස්සම් කරගන්න මාගේ පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@nisanselamedamini3275
@nisanselamedamini3275 Жыл бұрын
අ⁣පේ ගගනගාමි පුතා කතා කරන විදිහටත් ,පුතාගේ දැනුමටත් තාත්තා පුතාට ඒ දේවල් කියලා දෙන්න ගන්න උනන්දුව අගේ කල යුතුයි !බුදු සරනයි!!!
@චුටිචෙෆ්ලංකාchutychef
@චුටිචෙෆ්ලංකාchutychef Жыл бұрын
රටට වටිනා සම්පතක් අම්මේ තාත්තේ බුදුසරණයි පුතු පැටියට
@Gamidiviya
@Gamidiviya Жыл бұрын
ඇස් දෙකට කදුළු ආවා රත්තරං පුතේ.. ඔයාලා තමයි අපේ අනාගතය ... මට දරුවො නෑ පුතේ... ඔයා මට මුලු ලෝකය ක්..... කවදාවත් දැකල නැති වුණා ට මගේ වගේ හැගෙන්නේ .... මගේ මැණිකට බුදු සරණයි .... සුභ පතනවා අනාගතය ජය ගන්න 💐💐💐 මේ දරුවා අපෙ රටේ සම්පතක් .... මගේ පුංචි ගගනගාමීයාට වාසනාවන්ත දෙමව්පියන් ඉන්නේ .. දරුවා වෙනුවෙන් විස්තර හොයලා දරුවො දැනුවත් කරන දෙමව්පියන් හරිම අඩුයි... නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් .... අනික් දරුවන්ට ත් සුභ පතනවා ... ආදරෙයි දරුවනේ....😘😘😘
@chandaniwijesundara
@chandaniwijesundara Жыл бұрын
හැමදාම බලනවා .චූටි පුතා ගේ කතාව කොච්චර බැලුවත් ඇතිවෙන්නැහැ.ඉදිරියට ම යන්න පුතාට බුදුසරණයි ❤❤❤❤❤
@ashokaa8999
@ashokaa8999 Жыл бұрын
අනේ ඔයාලා හැමෝම හොද අනාගත යක් වේවා හිරු ට thanks මේවගේ දරුවෝ ගෙනත් එයාලගේ දක්ෂ තා පෙන්ව න නිසා ❤️❤️❤️❤️ බුදුසරණයි ගිහාන් මල්ලියෝ
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
හුරතල් ගනන ගාමියෙක් ආදරෙයි පැටියෝ❤❤❤❤
@ranjanipushpalatha2857
@ranjanipushpalatha2857 Жыл бұрын
චූටි පුතේ ...විශ්වයේ ශක්තියෙන් ඔබට ජයග්‍රාහී අනාගතයක් වේවා ..
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
දා දා kukku .....චූටි දුවගේn පස්සේ deparakma බලපු වීඩියෝ එක ....චූටි ගගනගාමී කෙනෙක් නිසා ..
@kumaridissanayake8805
@kumaridissanayake8805 20 күн бұрын
මෙම පුතා ගෙ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් අපි අරමුදලක්. පිහිට වෙමු.
@seethaseetha6797
@seethaseetha6797 Жыл бұрын
දදනගාමියෙක් වෙන්නම ඕනෑ රත්තරන් පුතේ ඔයාට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ චුටි පුතෙ ඔයාාගෙ හුරතල් කතාව
@janajana7879
@janajana7879 Жыл бұрын
අනේ ඔයා නම් පොඩි waddek. ම තමඊ හොද waddekma වෙන්න පුතේ බුදුසරණයි ❤️🙏🏾
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ගගනගාමී කොලුපැටියට සියලු ⁣දෙවියන්ගේ පිහිට. ආශිර්වාදය ලැබේවා
@jananivithanage8585
@jananivithanage8585 Жыл бұрын
ආදරණීය පුතේ , පුතා නාසා ආයතනයටම යන්න . එතනත් ලංකාවේ දරුවෝ දෙදෙනෙක් ඉන්නවා . මේඝ මහීම විජේවර්ධන , නයිවල දරුවා. පුතාත් ගොඩක් දක්ෂයි. හරිම සතුටුයි පුතා ගැන. 👏👏👏🌸🌻
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
අපේ අක්කගේ ලොකු පුතා මේ වයසේදී පෙනුම මේ වගේමයි. නිවුන්නු වගේ. මගේ ඇස් වලට කඳුලු ආවා. ❤
@kaputa89
@kaputa89 Жыл бұрын
Thanks for the all comments and encouragements were given to my child ❤️ appreciate your valuable comments and i do my best to success his future 🙏
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
It is indeed a treat to listen to your adorable son ..He is full of wisdom ..provide him lots of reading materials ..the best...
@kaputa89
@kaputa89 Жыл бұрын
@@ilangikeerthiratne831 thanks for the appreciation. I already provided him to relevant materials and joined him with IOAS.
@hansi_pathirathne6281
@hansi_pathirathne6281 Жыл бұрын
Best of luck putha ❤ Go ahead ❤🌹
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Soo proud of you and your very intelligent son. Wish him a very bright future. Theruwan saranai. 🙏 ❤️🙏❤️🙏❤️🙏
@MariazelleGoonetilleke.
@MariazelleGoonetilleke. Жыл бұрын
Congratulations. Your little boy is so smart and intelligent He'll be a pride to this nation
@susiranathunga
@susiranathunga Жыл бұрын
ලෝකයක් වටින පුන්චි පුතේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@Magdalin7
@Magdalin7 Жыл бұрын
හුරතල් හොඳ පැටියෙක් ලෝකයටම විතරක් නෙමෙයි විශ්වයටම ආශිර්වාදයක් ඔයා .
@KokilaNadeeshani-e4l
@KokilaNadeeshani-e4l Жыл бұрын
අනේ රත්තරං පුතේ ඔයාගේ වාසනාවන්ත ගගනගාමියෙකු විමේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වෙන්න ඕනී රත්තරං .ඔයා දැනටම ගගන ගාමියෙක් පැටියෝ.ඔයා පිංවත් පුතෙක්
@udaniliyanaarachchi662
@udaniliyanaarachchi662 Жыл бұрын
බුදු සරණයි පුතේ මට මගේ නැති වුන පුතා මතක් උනා එයාත් ඔයා වගේම හුරතල් නිදුක් නීරෝගි සුවය වැඩි වේවා පුතා දෙවිපිහිටයී පුංචි පුතේ❤❤❤❤
@rekhanadeera1075
@rekhanadeera1075 Жыл бұрын
දෙමාපියන් දරුවාව නිසි මගට යොමු කරල තෙරුවන් සරනයි හොඳ ස්න්නිවේදන හැකියාවක් තියෙන දරුවෙක්
@nandakarangoda4066
@nandakarangoda4066 Жыл бұрын
චූටි පුතාට තුණුරුවන්ගේම සරණයි ! නිරෝගී බව ලැබේවා !!
@dinushamadushani7023
@dinushamadushani7023 Жыл бұрын
ඇත්තටම ගොඩක් දක්ෂ පුතෙක් ඒ පුතාගේ පාර්ථනා ඉෂ්ට වේවා හරිම ආදර්ශමත් පුතෙක්
@ThejaniDissanayake-ui3rl
@ThejaniDissanayake-ui3rl Жыл бұрын
බුදු සරණයි පුතේ
@dhammiweerasinghe4703
@dhammiweerasinghe4703 Жыл бұрын
❤ පුංචි පුතා ට තෙරුවන් සරණයි .❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx Жыл бұрын
චුටි පුතාට උතුම් දළදා සමිදු පිහිටයි හොදට ඉගෙන ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@aselapiyumali3250
@aselapiyumali3250 Жыл бұрын
Love ❤ you chooty puthe . Budu saranai .🎉🎉🎉🎉🎉
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
අනේ මම කී වතාවක් බැලුවද මට හිතාගන්න බැහැ ඒ තරම්ම දක්ෂ දරුවෙක් දෙමාපියන් හරිම වාසනාවන්තයි ආදරේ පැට්ටො තෙරුවන් සරණයි !🙏🙏🙏🙏❤️❤️❤️❤️
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
බුදුසරණයි පුතු මැනික ඔයාගේ පෙර සසර පුරැදු උගත්කම මතු වේවා රටට ජාතියට මහා උගතෙක් බිහිවේවා බුදුසරණයි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
ඝඝණගාමියෙක්ම වේවා !තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් චුටි පුතා අzතුලු සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි !
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
පුතු පැටියෝ ඔයා මහා දක්ෂයෙක්. ඔයා රට රට වලට ගිහින් ඉගෙන ගෙන ඒ දැනුම මෙි පුංචි රටෙි දුවලා පුතාලාට බෙදල දෙන්න ඔින හොදේ.මගේ චුටියට බුදු සරණයි.
@dayanialoka9138
@dayanialoka9138 10 ай бұрын
හැමදාම දැක්කම බලනවා මේ පැන්චාගේ කතාව. හරිම හුරතලේ . ලෝකෙම ජයගන්න හැකිවේවා පුතා.
@dhanushkaathapaththu9712
@dhanushkaathapaththu9712 Жыл бұрын
අපේ වාසල සර්ගේ පොඩ්ඩා.සර්ට වඩා ලොකු තැනකට යනවා මාරම දක්ශයෙක් . . ❤❤❤
@SupunMadubashana-wp8js
@SupunMadubashana-wp8js Жыл бұрын
Ane mn meka dan 20wathawak vithara baluwa harima hurathal daksha raththaran patiyek me matath me wage patiyen hitiyanam kiyala hithenawa siyalu deviysnge arakshawa labenna one me raththaran patiyata . Suba anagsthayak patiyo oyage demaupiyo harima wasanawanthai ♥️♥️♥️
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
මම නම් ප්‍රාර්ථනා කරනවා පුතේ අවංක වම ඔයාට මාර සුන්දර අනාගතයක් කියලා. Sure මේ ළමයා ගගන ගාමියෙක් වෙන එක කාටත් විස්වාසයි. ආසයි වාසනාවන්ත දරුවෙක් පරිස්සමින් රැක බලා ගන්න.
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අනේ පුතේ ඔයා නියමයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💋💋💋🌺🌺🌺🌺🌺💖💖💖💖💖💯💯💯💯💯💯💯
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අම්මෝ රත්තරන් පුතා දෙවියෝ රැක දෙන්න ඕනේ.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
සංසාරෙන් අරන් ආවා දැනුම තමයි ඔය මතුවෙලා තියෙන්නේ
@titiit5403
@titiit5403 Жыл бұрын
❤❤❤❤❤❤❤පුතා කරනව අහන්න ආසයි දෝනිත් ලස්සනයි ❤❤❤❤❤
@ramaniwittachchi144
@ramaniwittachchi144 Жыл бұрын
අනාගතේ දිදුලන දක්ෂ පුතෙක්. ජය නියතයි Good luck
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
පොඩ්ඩන්ගේ පැහැච්චි කතා අහලා අපිත් ලොකු සතුටක් ලැබුවා.UK අපි
@strongwoman946
@strongwoman946 Жыл бұрын
අනේ රත්තරනේ මේ දරු පැටියා...අපි දන්නෙත් නෑ මෙයා කියන දේවල්
@shiromichandani8370
@shiromichandani8370 Жыл бұрын
නාසා එකට යන්න ලැබේවා ❤තෙරුවන් සරණයි හැමෝටම
@gamageKrishanthi
@gamageKrishanthi Жыл бұрын
තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට හරිම දක්ෂ දරුවෙක්
@dilrukmunasinghe3022
@dilrukmunasinghe3022 Жыл бұрын
ඔව් ඉතිං මං දන්නෑ ඇයි මත බෙරි බත් 😁 කවන්නෙ කියලා😘😘😘❤️❤️❤️.hulathal daksha kolu patiyek❤❤❤❤❤❤️
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට ඉතාමත්ම සාර්ථකව වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය අද දවස පිළිබඳව දැනුවත් කිරීම අති විශිෂ්ඨයි අපගේ ලක්දරැවන්ට උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවා දුවාදරැවන්ගේ සිතුම් පැතුම් සිතූපැතූ ලෙසින්ම ඉටුවේවා සුබ අනාගතයක් උදාවේවා 🙏🙏🌷🌷❤❤
@lalitamaleni8996
@lalitamaleni8996 Жыл бұрын
බුද්ධිමත් රත්තරං පුතෙක්.පළමු වතාවට දැක්කෙ.තෙරුවන් සරණයි පුතේ
@ruwansameera7783
@ruwansameera7783 Жыл бұрын
බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ජයෙන් ජය වේවා සියලු දරුවන්ට
@manoriperera793
@manoriperera793 Жыл бұрын
හුරතල් දක්ෂ පොඩ්ඩෙක් ❤
@dayanialoka9138
@dayanialoka9138 10 ай бұрын
හුරතලේ බෝණුක මැණික . හරිම බුද්ධිමත් පැටියෙක් .❤
@hasie9490
@hasie9490 Жыл бұрын
"ඔව් ඉතිං මං දන් නෑ ඇයි මට බෙරි බත් තවන්නෙ තියල.."😂😂😂 You are so sweet little astronaut.. ❤️❤️😘😘😘
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
පිංවත් දරුවෙක් .. බුදු සරනයි..
@hermancosta6823
@hermancosta6823 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ මැණිකක් පුතේ. ඒක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ අම්මා තාත්තා.t Koitharam ආඩම්බර ද. ගගන gamiyaku වීමට ලැබේ wa කියා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. ❤❤❤
@Dammi.kuwait
@Dammi.kuwait Жыл бұрын
අනෙ ආස හිතුනා ඔයාලා.හැමෝටම බුදු සරණයි
@disnafernando9544
@disnafernando9544 Жыл бұрын
චූටි පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා මැණික ඔයාට ජේසු පිහිටයි 😃😃😃😃♥️♥️♥️♥️♥️
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Жыл бұрын
Man me pode waddo hare asawen balana wada satahanak..esarla awa punche putata pudumakara danumak teyenne. Eka wechmetai..mage putata gagana gameyek wena bsla porottuwa e akarayen eshta sedda wewa..teruwan saranai mage putata..gihan obatumath me wada sahana lasanata meheya wanawa..tank you..❤❤❤
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
You deserve a huge thank you fr providing these kids an opportunity to open their hearts out . .it is a treat to listen to these kids who will be our future....This reminds me of a grade 3 student of mine asked me whether he could show his drawing book to me. Was so busy ,it took me few days to go through ..expecting flowers n birds n animals I went through the book ..so amazing it was full of planets...He too was a package of wisdom just like this adorable son....it was a decade ago...
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
අපිට හරිම ආඩමිබරයි,අපේ අනාගතය ගැන.
@ridmisamee5807
@ridmisamee5807 Жыл бұрын
බුදුසරණයි පුංචි පුතාට,හරිම හුරතල් ඒ දරුවා කතා කරද්දි ඇස් වලට කදුලු ආවා සතුටට බුදුසරණයි
@Pavee179
@Pavee179 Жыл бұрын
බුදු සරණයි පුතේ❤❤
@KokilaNadeeshani-e4l
@KokilaNadeeshani-e4l Жыл бұрын
පුංච් ගවේශකයානනි ඔබට සුබ පැතුම්.ඔයා අපේ රටට සම්පතක් පුතේ.ඔයා කතා කරන විදිහට මැරුන ගවේශකයෙක්ගේ උපැත්තියක් කියලා හිතෙනවා.ගෝඩාක් ආදරේ පුතේ.ඔයා වටින මැණිකක්.ඔයාගේ ආනාගතේ සුබ වේවා කියලා සුබ පතනවා පුතේ.ඔයාට සියලු දෙවි පිහිටයි පුංචි මොලකාරයානනී..ජේසු පිහිටයි......
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
බන්දු  සමරසිංහ tech with anu
15:50
tech with anu
Рет қаралды 1 МЛН