KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
මේ ක්ෂේත්රයේ අන්කල්ලා ඇන්ටිලා නෑ | හිරු සිහින රැයක් සිනහ සයුරේ ගිල්ලවූ ඒ සොදුරු මොහොත
16:31
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
UFC 287 : Перейра VS Адесанья 2
6:02
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
Рет қаралды 677,665
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
PodiYa ProDuction
Күн бұрын
Пікірлер: 298
@kumarihendersnkumarihender1727
11 ай бұрын
මුලු සබාවම වගේ අපිත් මේ කතා බහින් සතුටක් වගේම ලොකු විනෝදාස්වාදයක් ලැබුවා..අපේ රටේ බුද්දිමත් දරුවන් සිටීම ගැනත් ආඩම්බරයි .ජයෙන් ජයම වේවා UK අපි
@RF9_LEVIN.
11 ай бұрын
😂 අපි ඇහුවද uk puke කියල 🤧 ලොකු කම් පෙන්න එපා ඔහොම 😵💫
@UshanOfficial
11 ай бұрын
රෙදි ගැලවෙන එකක් තිබ්බෙ නෑනෙ.🧐 බුද්ධිමත් දරුවෙක් සහ රටේ හැමෝම වගේ ගරු කරන පුද්ගලයෙක් අතර හාස්‍යජනක සංවාදයක්නෙ තිබ්බෙ.👊 චන්දන සර්ගෙ සහ මේ දරුවාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️
@samithapawan
11 ай бұрын
Aththa❤
@SF-f8n
11 ай бұрын
Ehemdaaa
@shaniwarnakulasooriya6977
11 ай бұрын
ඇත්තමයි
@අපේකොරියන්111
10 ай бұрын
palayan huththo yanna
@UshanOfficial
10 ай бұрын
උබ පලයංකො whutto මට කියන්නෙ.😂
@deepthiatthanayaka9491
11 ай бұрын
ඇස් වලට කඳුළු එන හිනාවක් කාලෙකින් ආවමයි පුතේ මට😅 චන්දන සූරිය බණ්ඩාර කියන්නේ රටේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් කරන මාධ්‍යවේදියෙක්... බලන්න මෙතනදි ඔහුගේ තියෙන නිහතමානීකම👌 එතුමාට වගේම ආදර්ශමත් දරුවෙක් විදිහට නුඹටත් හදවතින්ම ලෙන්ගතුයි යහපත් හැමදේම සාර්ථක කර ගැනීමට සුබ පතනවා💕🙏💕
@ashengunathilake8663
11 ай бұрын
හොඳ comments වලට no likes,.....
@chandikarajapakse7228
11 ай бұрын
ඔව් රටේ දරුවා ගැන එහෙමයි .නමුත් තමන් ගෙ දරුවා ?
@sharikaneydorff1736
11 ай бұрын
කට ඇති පුතෙක් ❤ තෙරුවන් සරණයි පුතා 🙏❤️
@chamihettiarachchi9397
11 ай бұрын
චන්දන සූරියබණ්ඩාර...... ගරු චරිතයක් 🎉
@ruwinimendis4731
11 ай бұрын
මරු කොලු පැටියා.❤❤❤❤❤❤❤❤
@lasii_d.s
10 ай бұрын
ඇන්‍ටී 😗
@LuSa-sw1tb
11 ай бұрын
හරිම. හොද. නිහත. මානව. ආදර. නීය. දරැවේක්. සුබ. අනාගතයක්. වේවා. ඵ. පුතාට. මම මොහොතක්. සතුටු. වුනා. ඵ. කොල්ලුපිටියේ. නිසා. ඵවගේම හැමදාමත්. බැලුවත් චන්දන. මහතා. වගේ. වැඩසටහනක්. ලංකාවේ. හැමෝම. බලන හරිම. අපුරු. නිවේදනයක්. හැමෝටම. ජයවේවා. තැරැව්කාර. සරනයි. කැවේටි. සීට
@chandanajinapriya3352
11 ай бұрын
මෙපමණ කාලයක් කැසිනෝ බලන්න අප්‍රියාවෙ හිටියෙ.මල නාඩගම් වලින් සමන්විත money drop අපේ ළමුන්ගෙ දැනුම මනස අවුල් කරා. හරිම සතුටුයි ලක්ෂපති නැරඹීමට සැලැස්වීම.සිරසටත් සුරියබන්ඩාර මහතාටත් ස්තූතියි.
@JanakaDmja
11 ай бұрын
චන්දන සූරියබංඩාර කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂ මාධ්‍යවේදියෙක්
@deepajayalath
11 ай бұрын
හොදම මහාචර්ය වරයෙක්...❤❤❤❤❤
@chandikarajapakse7228
11 ай бұрын
රෙද්ද තමයි
@dinethsehan9148
11 ай бұрын
paka thama .
@JanakaDmja
11 ай бұрын
@@dinethsehan9148 ඇයි උබට පු# ඇරියද
@dinethsehan9148
11 ай бұрын
@@JanakaDmja umbata nam erala wage chandanaya.ekane dangalanne. chandanaya wade sakkiliyek oka karana me program eka script ekak.danna minissu dannawa.thopi wage moda harak mewa eththa ,ewele live siddawenne kiyala katayi pukayi eragena balan innawa.
@ashengunathilake8663
11 ай бұрын
චන්දන සූරියබංඩාර,..වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ දරැව්‍රො හරියට පිං කරලා ඇති,.....මමත් හරිම කැමති දැනුම් සමිබාරයක් ඇති,...කට ඇති පුතෙක්,... ජයශ්‍රි ඔබට💪🏽🙏🇱🇰🇦🇺
@SwarnaMli
11 ай бұрын
😂
@shashinanayakkara9468
11 ай бұрын
😂😂
@senarathnilantha-ex4so
11 ай бұрын
මේ මොනවද මූ කියවන්නෙ😹🖐️
@නෙතටදසුන්
10 ай бұрын
නියමයි පුතා...අසාවෙන් අහන්හිටියේ
@sunethekanayaka7894
11 ай бұрын
අනිවාර්යෙන්ම ඔබ තුමාට ආදරෙයි මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@malijayasinghe-wh1ru
9 ай бұрын
බලපු ලස්සන ම වැඩ සටහන.... හරිම ලස්සනයි විනොදයි..
@yasantha4586
11 ай бұрын
ඇත්තටම ගුර්බාස් පට්ට වැඩ්ඩෙක් සිංහලත් පුලුවන් ❤️
@Matheesha_Malinga
11 ай бұрын
❤😂මටත් ඕකම මතක් උනා
@indusugathadasa9978
5 ай бұрын
හරිම විනෝද ජනක බුද්ධිමත් දරුවෙක්....වීඩියෝ එකක් බලල කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු උනා...😄😄තෙරුවන් සරණයි ඒ දරුවටත්..සූරිය බංඩාර මැතිතුමාටත්..🎉🎉🎉
@indirashanmugasundaram7643
10 ай бұрын
හරි ෂෝක් ළමයෙක්.... ජයවේවා පුතේ...🙏🇱🇰❤️
@ruwansugardaddy5595
9 ай бұрын
චන්දන සූරිය බන්ඩාර කියන්න කතාවෙන් දිනන්න දගලන කෙනෙක් නෙවෙයි.කතාවෙන් දිනවන්න උත්සාහ කරන අතිදක්ෂ මහත්මයෙක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹
@ShanthaAsurapala-xo1ue
5 ай бұрын
Yes yes
@niroshanirosha7378
11 ай бұрын
කැමතිම කෙනෙක් චන්දන සූරිය බන්ඩාර
@mohomedfarhan578
11 ай бұрын
Haaaa
@SF-f8n
11 ай бұрын
Ehenam gihin badaganin gon whotti😂
@GaminiDisanayaka-h3m
5 ай бұрын
මට කැමති නැද්ද 😢
@Hirugirl2004
11 ай бұрын
මරු අනේ 😂හිනා වෙලා පණ ගියා 😂😂❤❤❤❤❤
@reggiepaul-tx1tf
Ай бұрын
Chandana SB Is a great motivator We need more of this caliber 😅
@dayanidipani447
11 ай бұрын
Aththatama harima daksha nirbeetha puthek demawpiyan harima wasanawanthai putha obata theruwan saranai
@1153sampath
11 ай бұрын
බුදුසරණයි පුතාට
@damayanthidissanayake473
6 ай бұрын
කොල්ලා මරු 😂😂😂😂😂😂😂😂
@Sandayathushari-um9gv
28 күн бұрын
Una nm supirima supiri kolo jayawewa
@vpmusicalwadda1207
11 ай бұрын
Suuba anagathayak oba depalstama jaya wewa🎉🎉
@samanrajapaksha3534
5 ай бұрын
නියමයි පුතා 👌 ☝ ✔ 🆗
@premaranjani3288
11 ай бұрын
Aththatama apith hinawela sathutu una.budusaranay dennatama.niyamay hamadama sathutin inna
@thushankalana4940
11 ай бұрын
Niyama Kollek❤❤❤👍
@Fm-Vishwasl01
11 ай бұрын
අර පන්සලේ අලියා නැති උන සීන් එකේ කටහඩ වගේ ඌ වගේම වාචාලයි 😂 ඌද මන්දා 😂
@nipun7574
6 ай бұрын
Sira 😅
@anuradhachandrasekara7160
6 ай бұрын
Anee mamath ekamai hithuwe.e katahadamai ahenne..😅
@ManyMo-d5p
11 ай бұрын
Ane putha goda kalekin man thaniyama godak hina una thanks budusaranay putha 😂❤😂❤
@MSMA1982
11 ай бұрын
මම. බයවෙලා බැලුවේ. චන්දන සර්ගේ. රෙදි ගලවන්න. සිටිය ජගතා කව්ද කියලා 😅 දක්ෂ පුතා චන්දනහසූරිය බන්ඩාර සර්ව පරද්දන්න. උත්සහ කලා. ඒකත් ලොකූ. අභියෝගයක් හරීම සතුටුයි ආසයී බලං ඉන්න තෙරුවන් සරණයි හැමෝටම.
@nethunsuyama2965
11 ай бұрын
Chandana sooriyabandara is a super talented journalist!!!.
@Heshanheshan771Heshanheshan7-f
6 ай бұрын
Godak daksa daruwek jaya wewa putha
@kamalajaliyagoda9814
5 ай бұрын
Budusaranaiiii ❤❤❤❤❤❤
@SanjeewaUdayakumara-ub9kr
11 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️☸️
@anusha-l7g
11 ай бұрын
හා
@dharmapala4759
11 ай бұрын
❤❤❤බුදුසරනයී
@Hirva690
6 ай бұрын
සයිකෝ පිnනයා 😂
@Harshaprabath-n6z
6 ай бұрын
ඒ අස්සේ..උබ මගුලක් කතා කරනවා ...
@ErandaSrimal
Ай бұрын
වංදන සර්ගෙ ජුන්ඩා බලන්න අාපු මම 😂
@sadivgaming
Ай бұрын
😂
@JagathPriyankara-c8k
11 ай бұрын
Patta.jaya❤❤❤🎉
@p.asrangith1570
11 ай бұрын
Chandana kiyanne matanam buddimath maha rooksayak.❤❤❤❤
@ChinthanaLiyanapathirana
11 ай бұрын
රෙදි ගැලවෙනකම් බලන් හිටියේ .... මොකාද මේ මල් චීත්ත කාරයා ...
@wij3072
11 ай бұрын
Amma godak සතුටින් ඉන්නේ ❤❤❤❤❤
@InduHemantha-p6t
5 ай бұрын
මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මට මතකත් නැහැ හිනා වෙන්න ඕනේ නිසා දකින හැම වෙලාවෙම බලනවා ...
@starkuwait-ng5nt
5 ай бұрын
අම්මෝ ඒ දෙන්නාගෙ සංවාදය මරු..😂❤❤🎉
@shaniwarnakulasooriya6977
Ай бұрын
Chandana suriyabandara මහත්මයා❤❤❤❤
@pradeepnishantha8554
Ай бұрын
මේ දරුවගේ කතාවත් මාලිමා රජයට බලය දුන්න වගේ ජනතාවගෙන් බලය ඉල්ලන හින්දම බලය දුන්නා . ඒකේ වාඩි වෙනකන් හිතුවේ ඒවා අමාරු වැඩක් නෙවෙයි කියලා. දැන් තේරෙනවා බලය ගත්තම රට පාලනය කරන තියෙන අමාරුව . දැන් කියනවා ආප්ප බානව වගේ රට පාලනය කරන්න බෑ කියලා වගේ රටේ වැඩ කරන්න බෑ කියලා.
@PoornaMadhubhasha
Ай бұрын
තම්බ්නේල් එක දැකල රෙදි ගැලවෙනකන් බලන් හිටපු මම😅 කො ගැලවුන් නැ නෙ😅😅
@kalyanicool3530
11 ай бұрын
Niyamai.supiri.kathawa.mallinam.maru
@tkpchandanachandana5039
11 ай бұрын
මම මේක කිහිප වතාවක් බැලුවා..😂😂😂
@nisansalasewwandi238
11 ай бұрын
මෙන්න පාර්ලිමේන්තු යවනවනම් කොල්ලො
@samatapreme2211
11 ай бұрын
patta malli kelin inna athal kolla kawru nathath amma sathutin good luck bn
@anuruddapeiris9954
10 ай бұрын
Super ❤❤❤❤❤❤
@kumarihewage8298
6 ай бұрын
Chandana sir ❤
@nnscreations
10 ай бұрын
කාගෙවත් රෙදි නම් ගැලවුනේ නෑ හැබැයි
@srimadassanayake9660
11 ай бұрын
Well done son
@MenikeBanneheka
11 ай бұрын
මාරු පුතා ❤❤❤❤❤❤
@s.h.munasingha2590
11 ай бұрын
මේකා නම් කටර් එකක්. අනේ පුතේ උඹ ඉහළටම පලයන්.
@SF-f8n
11 ай бұрын
ඉහලටම ගිහින් පැනපන් බිමට
@vinushasilva9179
5 ай бұрын
Kaරි කටක් තියෙන්නේ 😂❤
@NatureNest76
Ай бұрын
අවුරුද්දකට පස්සේ ආපහු ගිහින් බැලුවා රෙදිගැලවිලාද දැන්වත් කියලා😂😂😂
@maheshnishan8582
11 ай бұрын
Open kollek... Bs❤❤😊😊😊
@SF-f8n
11 ай бұрын
Bs tc guna busa japura...ane nikan palyn pgo
@sujithpriyantha1793
Ай бұрын
Chandana 👍✌
@yamunasamarasinghe824
2 ай бұрын
මරු කොල්ලා
@haroldkotalawala5095
11 ай бұрын
Supper s.boy.
@banurahettiarachchi2834
6 ай бұрын
The most respectful media personality, Mr. Chandana Sooriyabandara.
@NotishotaL.K
6 ай бұрын
මොනා නැතත් හොදට හිනා නම් යනවා 😂
@darshanaudayanga5423
10 ай бұрын
රහම්දුලා ගුරුබාස්ගේ ලුක් එක තියෙන්නේ
@kalyanikalugamage3050
11 ай бұрын
හිතවත් අය විතරයි ගන්නෙ.මම කීපාරක් කතාකරාද දෙපාරක්ම කතාකරලා අහුවල් දවසට එන්න පුලුවද කියල අහලා ඊට පස්සෙ කිව්ව ලමය් ගන්නෙ නැහැ කියලා.ඊට පස්සෙ බලද්දි මටත් වයසින් අඩු ලමයි හිටියා.හැබැයි මාව ගත්තෙ නැතිඑක මගේ ජීවිතේ හැරව්ම් ලක්ෂ ය වී අවසන්.
@ashokaliyanaarachchi2068
11 ай бұрын
😢
@SF-f8n
11 ай бұрын
Oyta sirase aya pupee ariyada haloo
@Hirva690
6 ай бұрын
පිස්සුද බන් අපේ නෑ කෙනෙකුත් මේකට සෙලෙක් වුනා ඌට සිරස එකක් මෙලෝ සම්බන්ධයක් නෑ 😂
@ranjanthilakasiri7917
Ай бұрын
Supirima porak 🙈🙈🙈 redi ille 🔥🔥🔥
@Asanka-natur
10 ай бұрын
Full vedio eke link eka nedda
@NEW_SITHUWATA_MUSIC_PRESENT
10 ай бұрын
Ela ❤️🤭
@santhakumara1038
11 ай бұрын
රෙදි ගැලෙව්වෙ නෑනේ ඉතින්
@janakpitawala1146
9 ай бұрын
පට්ට ඩයල් එකක්
@Sadunjagath
2 ай бұрын
Supiri kollo
@anjaut
10 ай бұрын
එංගලන්තෙ ඉස්සර නම් අපෙන් කෑවා පුතේ ඒකාලෙ ඒක ටීම් එකක්ද
@eleganceholdings8119
11 ай бұрын
Gd sirasa❤❤❤❤
@GihanNirosh
11 ай бұрын
කෝ ඉතින් රෙදි ගැලවිලා නෑ නෙ.....
@suwarnamallika164
2 ай бұрын
නියම කොල්ලෙක්
@Kandy-e5w
11 ай бұрын
කොල්ල දක්ශය නේද......
@udaperera9945
26 күн бұрын
මේ වගේ විශිෂ්ට වැඩ සටහනකට ඇයි රෙදි ගැලවෙන කතාවක් කියල මෘකාවක් දැම්මේ.?අනේ,එහෙම කරන්න එපා දරුවනේ.ඉතා වැදගත් විදියට කර ගෙන කාලීන වැඩ සටහනක්.අසැබි වදනක් වගේ දෙයක් හිතෙනවා.කුඩා දරුවන් පවා නරඹන වැඩ සටහනක් නිසා සිංහල භාෂාවේ කොපමණ ලස්සන වචන තියෙනවාද?😢😢😢😢😢😢😢😢
@samanaliaraliya8393
11 ай бұрын
Ammmooo ammmooo maru kollak
@AmalPrashad
11 ай бұрын
Supiri😂😂😂😂😂
@UdeniLakmali-x1m
Ай бұрын
හොඳ දරැවෙක්...
@lordsj
6 ай бұрын
දැන් නම් අමෙරිකාව එක්ක cricket ගහලා දිනයි කියලා කියන්න බෑ 🤣
@teenagamage7699
6 ай бұрын
Harima sweet❤️
@heshan_kavindu
10 ай бұрын
රෙදි ගැලවුන්නෑනෙ😂
@SuwahasNmk
11 ай бұрын
ඔයාට වඩාත්ම සුදුසු කතිකා චාරවරයෙක් වෙන්න නියමට ගැලපෙනවා
@AnomaNilmini-qy7zf
11 ай бұрын
❤❤❤❤👍👍👍👍😀💐💐💐💐😀
@nela_tech
10 ай бұрын
"ඇයි බන් රෙදි ගැලෙව්වයි" කියල චාටර් වදනක් දැම්මෙ😂
@reggiepaul-tx1tf
Ай бұрын
@nela_tech Gon kama !
@Thilakarathnaudagedara
Ай бұрын
හොදම මාද්‍යවේදියා කිවට පව්නෑ ඔහූගතෙක්.වගේම බුද්දිමතෙක්
@roshanpriyadarshana5071
11 ай бұрын
Supri kollek😅
@sooriyaseneviratne-xj1rv
5 ай бұрын
චන්දන මහතාගේ කෙසේවෙතත් මේ යූටියුබ් චැනල් එක අයිති බුරුවගෙනම් රෙදි ගැලවුනා. 😂😂😂
@nemindakarunaratne2291
11 ай бұрын
Lankawe gonnu thamaagema unge redigalawana eka thama hamadama kare. Ekai Lankawata redi nathiwa inna wela thiyenne.
@vihangagonapinuwala3546
6 ай бұрын
දැන් ඇමරිකාව එක්ක ගැහුවත් පරදිනවා
@shanikadamayanthi3405
Ай бұрын
Caption eka kethai ned 😞
@MediaD.N.edit-z8
Ай бұрын
රෙදි ගැලවුනේ නෑනෙ😂
@percywijesekara1034
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@Amila-wm7sd
2 ай бұрын
❤😊
@sarathkumara1162
11 ай бұрын
Patta
@Andy-Dan
11 ай бұрын
so funny :D
@KumaraCinemaShop31
11 ай бұрын
අපි නම් හෙව්වෙ නැ හැබැයි 😂
@TuderPerrera
Ай бұрын
Chandana suriyabandara kiyanna aye ething kiyala wadak nea hari uththaraya deelath eya eeka piliganne nathuwa thawatawath parsna aahanawa eath Chandana sir athana tikak amaruwrawe watenawa lamaya daksai sir aahanawa eakada pilithura oow uththaraya hari ch. Paradai
@ZaRa186-v5i
Ай бұрын
Maru
@shalikas1673
Ай бұрын
ශෝක් පුතෙක්
39:31
Sirasa Lakshapathi With Randira Wimukthi
Music Life
Рет қаралды 503 М.
16:31
මේ ක්ෂේත්රයේ අන්කල්ලා ඇන්ටිලා නෑ | හිරු සිහින රැයක් සිනහ සයුරේ ගිල්ලවූ ඒ සොදුරු මොහොත
Hiru TV
Рет қаралды 719 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
13:30
ජනපති අද ජාතිය අමතපු කතාව. මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් නොකියූ කතාවක් අනුර කියයි
Aluth Thorathuru
Рет қаралды 4,8 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 404 М.
7:26
අමුතු පන්දු යැවීමේ ඉරියව්වෙන් ලොව පුදුම කල පන්දු යවන්නන් | Most Incredible Bowlers | Wishwa Danuma
Wishwa Danuma
Рет қаралды 196 М.
10:03
නිදහස් සැමරුමට ජනපති අනුර, අගමැති හරිනි,කථානායක ආ හැටි | මේක නම් ඓතිහාසික අවස්ථාවක්
News Center
Рет қаралды 122 М.
31:06
අයියෝ තඹුත්තේගම කොල්ලා ජනාධිපති වෙලා 77වෙනි නිදහස් උත්සවය චොර කරලා දැම්මා | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 4 М.
20:31
පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129
You Tube Thaksalawa
Рет қаралды 207 М.
18:47
Samare and Samare Funny I සමරේ සහ සමරේ ආතල් කෝටියයි
Vigasapuwath | විගස පුවත්
Рет қаралды 326 М.
15:47
වී මිල එළියට ඩඩ්ලිට මළපනි NEWS4
News 4
Рет қаралды 18 М.
12:38
රටම හිනැස්සූ රයිගම් සුපිරි කොමඩිය | Raigam Super Comedy - OTV Sri Lanka
OTV Sri Lanka
Рет қаралды 1,1 МЛН
6:41
දෙමළෙන් ජාතික ගීය ගායනා කලා විතරයි පුජකයෙක් ජනපති ලඟට ඇවිත් කරපු දේ
VFM RADIO 107
Рет қаралды 49 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН