ඊලඟට බේරේ වැවේ නාන්නේ කවුද ? 🤕 | Point Of Pavithra

  Рет қаралды 87,604

Point of Pavithra

Point of Pavithra

Күн бұрын

Пікірлер: 183
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 5 ай бұрын
ජනතාවගේ එකමුතුව දැක්කම ඇස් දෙකට කදුලු එනව.ඇගේ හිරි ගඩු එන vedio එකක්.අපි එකමුතුවී එළබෙන ජන්දයෙන් මේ හොරු රැල අතුගා දමා සැමට සුවෙන් සතුටින් සිටිය හැකි රටක් කැපවීමෙන් ගොඩනගමු ❤️ජනතාවට ජය ❤️❤️❤️💐💐💐
@rohahema6270
@rohahema6270 2 жыл бұрын
ගෝල්ෆේස් එකේ ප්‍රශ්නෙ සැලුනත් සමගම අපේ කොල්ලො තමන්ගේ රස්සාව ගැනවත් හිතන්න නැතුව ආව විදිය අදටත් හරිම ආඩම්බරයක් දැනෙන්නේ. හැමෝටම ස්තූතියි. අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා.
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
අාඩම්බර වෙන්න එපා හොද නැහැ සෞඛ්‍යයට අහිතකරයි
@IsumikaWijewantha
@IsumikaWijewantha 7 ай бұрын
​​@@HasithahishanAdo men baiyek😂😂.ubala thamath innawa neh😂modayo😅real gawayo
@s.m6127
@s.m6127 2 жыл бұрын
ඇත්තටම පපුවට මොනවද වෙනව එකමුතුකම දැක්කම.ජය වේ්වා අරගලයට ජය වේ්වා ජය වේ්වා ජනතාවට ජය වේ්වා ජයෙන් ජයම වේ්වා .ඔතන රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න අයට ආරෙයිගොඩක්.
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
දොස්තර කෙනෙක් හම්බ වෙන්නෙ නැත්තන් තත්වය භායානක වෙන්න පුඵවන්
@christydhanushka1259
@christydhanushka1259 2 жыл бұрын
ඔයාගේ presentation සහ video එකේ මිනිස්සු අරගලයට ගහපු දවසේ එකමුතු වෙච්ච එක දැකලා ඇස් වලට කදුලු ආවා අයියේ... අපිට ඕන මේ වගේ ඕනම දේකට එකතු වෙන මිනිස්සු ඉන්න ලංකාවක්❤️. අරගලයට ජයවේවා💪💪
@arunawijesuriya8864
@arunawijesuriya8864 2 жыл бұрын
මන්ත්‍රී ගෙවල් ගිනි තිබ්බට ඕක කාගෙ හරි බල් ලෝභී දේශපාලු කුමන්ත්‍ණකරුවෙක්ගෙ ස්ක්‍රිප්ට් එකක්.කොහෙද ගෙවල් ගිනි තියන්න පෙට්‍රල්.මුලින් ම කෑන් උස්සන් මෝටර් බයික්වල ආපු බයි මැරයො ටිකක් උන්ගෙම ලොක්කන්ගෙ ගෙවල් ගිනි තිබ්බා.ඊට පස්සෙයි අහිංසක අරගලකරුවො රැවටිලා මන්ත්‍රී නිවාසවල මිදුලට එක්වුණෙ.ගෙවල් ගිනි තිබ්බ විජ්ජාව,ඒ දේශමාමක මවාපෑම ම.රා. ගෙ ම ස්ක්‍රිප්ට් එකක් විය හැකියි.ප්ලෑනක්.ආය බලයට එන්න හරි ගෙවලවල හැගවුණු ෆයිල් යට ගහන්න හරි ගමින් පනින්න හරි තව හොරකමකට හරි ගහපු ගේමක්.යටින් යන ගේමක්.පාස්කු අන්තවාදෙන් මිනී මටින් බලේට ආ මජර ම.රා. ලේසියෙන් හැරිලා යන්නෙ නෑ.දඬුවම් දෙනතුරු ඉන්නෙත් නෑ.ගේ ගිනි තියලා අපි පලිගත්තා කියල හිතන්න එපා.කල්පනාවෙන් ඉඳපං.
@upalislk6553
@upalislk6553 2 жыл бұрын
Ekanam atta. Ran malak Lesa song eka Ahena waarayak game danena hangima kiyanna terenna
@Pradeep_Wijerathne
@Pradeep_Wijerathne 2 жыл бұрын
Exactly..
@shanabc7249
@shanabc7249 2 жыл бұрын
බදුර්දීන් විල්පත්තුව කපද්දි ,මහ බැංකුව කඩද්දි ප්‍රභාකරන් අවුරුදු 30ක් රටෙන් බාගයක් අල්ලන් ඉද්දි 😂😂😂🤣🤣🤣🤣හැංගිල හිටපු කුඩ්ඩො එලියට බැස්සා මහින්දට විරුද්ධ කොලඹ තම්බින්ට දෙමලුන්ට පිං සිද්ද වෙන්න 🤣🤣🤣
@Pradeep_Wijerathne
@Pradeep_Wijerathne 2 жыл бұрын
@@shanabc7249 ජාතිවාදය තමයි හොඳම ක්‍රමය අපිව බෙදල තියල රට කන උන්ව රැක ගන්න.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Well done Pavithra and Vivek. Aragalayata Jayawewa!
@vivekkaushan
@vivekkaushan 2 жыл бұрын
❤️❤️❤️
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
කවදාවත් නොදැකපු ඒ එකමුතුකම සදහටම තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
කුලප්පු වෙච්ච අලියෙක් හරි වලහෙක් හරි අාවනන් ඔය අරගල කරුවන් සිටින තැනකට ඔය එකතුකම අැත්තක්ද බොරුවක් කියලා හරියටම දැනගන්න තිබුනා
@mudithabandara6838
@mudithabandara6838 2 жыл бұрын
pavithra සුපිරියටම program එක කරලා. පපුවට දැනෙන්න. ඔබට ජයවේවා. අරගලයට ජය වේවා..! ප්‍රචණ්ඩත්වයෙන් තොර ව සිස්ටම් එක change කරමු අපි එකතුවෙලා..🙏❤
@indikadayantha3365
@indikadayantha3365 2 жыл бұрын
පට්ටයි එදා නම් පාලකයෝ බලු උනා. ජනතාව රජ උනා ❤️❤️
@arunawijesuriya8864
@arunawijesuriya8864 2 жыл бұрын
තාම ගේම ඉවර නෑ.කල්පනාවෙන්!!! ම.රාජපක්ෂ අගමැතිකමෙන් ඉවත් උනාට තමන්ගෙ මස්සිනා වන රනිල් (ශිරන්තිගෙ නෑදා අයිය) බලයට ආවා,ජනතා ප්‍රසාදෙකුත් නැතුව. හරි.රනිල් ආ ගමන් ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් උනා.කොටස් වෙළඳපොළ නැග්ගා.රනිලට විදෙස්,විශේශයෙන් බටහිර සහය තියනවා.හැබැයි හෙට අනිද්දා සියල්ල කනපිට හැරේවි.
@shanabc7249
@shanabc7249 2 жыл бұрын
මානව හිමිකම් වලට පිං සිද්ද වෙන්න ජෙප්පො ටිකයි ,මාලිගාවත්තෙ මුස්ලිම් තම්බ් ටිකයි බේරුනා නැත්නම් පුකේ ඇරලා ජෙප්පොන්ට 🤣🤣
@lahiruridmal4811
@lahiruridmal4811 2 жыл бұрын
ආයේ ඉතින් හැමදාම වගේ presentation එක ගැන කියන්න දෙයක් නෑ. ❤❤
@chandieppawala2322
@chandieppawala2322 2 жыл бұрын
ජය වේවා අරගලයට ජය වේවා අපේ ජනතාවට ජය වේවා තෙරුවන් සරණයි
@mohomadfazeel6293
@mohomadfazeel6293 2 жыл бұрын
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජයලබනු! නිර්පාක්ෂික අරගලයට ජයෙන් ජයම වේවා.💪💪
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
නිර්පාක්ෂික වෙන්නෙ කොහොමද කාලකණි අරගල
@prasaadnisal8827
@prasaadnisal8827 2 жыл бұрын
මේ වචන ටිකට හදවතට මොනාද වෙනවා වගෙ කියලා හිතෙන්නෙ මට විතරද. සැබෑම අරගල බිමට මේ වගෙ හදවත කකියන්න කතා කරන කිපදෙනෙක් උන්නා නම උරගලෙ අපි දැනට මත් දිනලා
@MadushaChamod-ie5hq
@MadushaChamod-ie5hq 21 күн бұрын
ඒ එකමුතුකමට මේ විඩියෝ එක බලද්දි ඇඩුනා බන්😢 අපි මේ රට හදමු මචන් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් ❤❤❤❤
@kisangasomacyril5724
@kisangasomacyril5724 2 жыл бұрын
අනතුරෙන් ගැලවෙන්න ක්‍රමය හදමු. ඔබ අප දකින රටේ රුපය දැන් තැන් තැන් වල කෑලි කෑලි ඇත, එක්කොට එක රාමුවකට ගෙන් රටේ පින්තුරය නිර්මාණය කරමු
@starlitnews
@starlitnews 2 жыл бұрын
අපට දැන් සාමය අවශ්‍යයි. අපි අරගලය ජයගෙන දූෂිත දේශපාලකයින්ගෙන් ලංකා මාතාව මුදා ගත්තෙමු. අපි කළේ, නොහික්මුණු බීමත් පිරිසකගෙන් ආරක්ෂා වීමයි. ජාත්‍යන්තර ප්‍රජාව හැම අතින්ම ඔබ සමඟයි. ඒ නිසා අපි පෙළඹවීම්වලට යටත් වීමට පෙර, අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි, අපි ඔවුන් නොවේ, අපට අපේම අනන්‍යතාවයක් ඇත, ඔබ රජයේ කොටස්කරුවෙකු වීමට යන බව මතක තබා ගන්න, එබැවින් බුද්ධිමත්ව ක්‍රියා කර, ඔබහැම රටේ අනාගතය භාරගැනීමට සහ තීන්දු තීරණ ගැනීමට සුදුස්සන් බව, පෙන්නුම් කරන්න.
@jokersclub9822
@jokersclub9822 2 жыл бұрын
Sri Lankan NASS❤️🇱🇰 hithatama waduna bro ❤️🙏
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයන්නේ එකමුතුකම ගැන ♥️♥️♥️♥️
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 жыл бұрын
ජයවේවා ජයවේවා #gohomegota
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 7 ай бұрын
2024 බලන උන්. අමතක වෙච්ච ඒවා මතක් කරගත්තා.
@lakranu
@lakranu 2 жыл бұрын
ලස්සන පසුවිපරමක්. හොද පණිවිඩයක්
@hansika2196
@hansika2196 2 жыл бұрын
අරගලයට ජය වේවා 🙏❤❤💪💪
@roddadino7510
@roddadino7510 4 күн бұрын
තාමත් ආදරය හිතෙනවා මේ ලස්සන අරගලයට 2024
@ThedailyProfit97
@ThedailyProfit97 2 жыл бұрын
👍👍👍👍 අරගලයට ජය ❤️
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
අරගලයට කෙල උනා නේද
@chamilaniroshanisuraweera7139
@chamilaniroshanisuraweera7139 2 жыл бұрын
අරගලයට ජයවේවා. එකමුතුව එක්සත්ව සටන් කරමූ.
@jenioman2183
@jenioman2183 2 жыл бұрын
මේවා දකිද්දී සතුටක් වගේම දුකක් හිතට එන්නේ ටික දෙනෙක් ගේ බලතන්හාව නිසා අද මුළු රටේ ම මිනිස්සු න් ට දුක්‌ විදින්න වෙලා අරගලයට ජයවේවා
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
මිනිස්සුගෙ ගොං කම් වලට පාලකයො පලි නැහැ
@IsumikaWijewantha
@IsumikaWijewantha 7 ай бұрын
​​​@@Hasithahishanubala wage harak innakan thamai palakayo raja wune.janathawata kela une😢...pala rajapaksha puka lewakana ponsiyo.geri baiya😅.
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
Ube katha patta sago❤️
@newlankapower1289
@newlankapower1289 2 жыл бұрын
උබන්ම් සුපිරි 👍❤️
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙏❤️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Aragalayta jaya wawa brother
@janushkashalika2555
@janushkashalika2555 5 ай бұрын
ජයවේවා ❤❤❤❤
@sassaa7116
@sassaa7116 2 жыл бұрын
අරගලයට.ජයවේවා.❤️
@aruniganegoda5674
@aruniganegoda5674 2 ай бұрын
Ape ජනාධිපති නාමල් රාජපක්ෂ ❤❤❤
@Supun.
@Supun. 2 жыл бұрын
හොර වාලම්පූරි ප්‍රමෝශන් විත් නාමල් බේබි | 😂😹😁 #GoHomeGota2022
@mohammeddole9233
@mohammeddole9233 5 ай бұрын
Great superb edited script bro ❤❤
@Supun.
@Supun. 2 жыл бұрын
ඥානගෙ පදේට නටපු ස මෝඩයා 😂😹 #GoHomeGota2022
@stellamarie2998
@stellamarie2998 2 жыл бұрын
Anna ethana thamai gotata waradunu hana eth egana nohithanna chana gotawa aberawala tiyenne moda gotata paw
@PdWeerashinha
@PdWeerashinha 5 ай бұрын
Sri Lankawa ❤
@pathmarohini9923
@pathmarohini9923 2 жыл бұрын
රටේ මිනිස්සු අරගලය තනිකලේ නැහැ. ඒක දැකලා කදුලක් ආවා. මොඩ පාලකයෝ පිස්සුවෙන් උත්තර නැති ප්‍රශ්න අරගලයට රටක් ගොඩනැගීමට ශක්තිය ලැබේවා
@සිංහබාහුසිංහදේශය-සුරකිමු
@සිංහබාහුසිංහදේශය-සුරකිමු 2 жыл бұрын
Well said !!!🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹
@poornimarajapakshe
@poornimarajapakshe 6 ай бұрын
ඒ දවස ඇස් ඉස්සරහම අත්වින්ද අපිට මේවා දැන් බලද්දිත් ඇස් කදුලුවලින් පිරෙනවා 🥺✨🙏🇱🇰
@krishanthabandara1271
@krishanthabandara1271 16 күн бұрын
අරගලයට ජය වේවා❤
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@jeevankasun734
@jeevankasun734 2 жыл бұрын
Ayye Oya Video 1K Supiriyatama Kerala Thiyanawa. Ape Minissunge Shakthiya , Ekmuthukama Dakela Esdekata Kadulu Awa Ayye. Ekenma Adarei Ape Hemotama Aragelayata Jaya Jaya.............................. ....................................
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
Ayye gd job. U hv discussed about the COUNTER VIOLANCE! and it was against the violance over innocent struggle grounds Mynagogama and Gotagogama.
@sudu6066
@sudu6066 2 жыл бұрын
Jya wewa Aragalyata 💯💯💕💕💕💕🙏🇱🇰🇱🇰🇱🇰
@raki117
@raki117 Ай бұрын
මේවා දකිද්දී කදුලු එනවා දෙයියනේ 🥺❤️
@pradeepabeyrathna1462
@pradeepabeyrathna1462 2 жыл бұрын
නියම නියම 👍
@naacademy4143
@naacademy4143 3 ай бұрын
Repost කරන්න මේවා ආපහු ❤
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
😥👌💪👏🙏 සාධාරණ සමාජයක් ගොඩනගන්නට හැකි වේවා 🙏
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙌
@ruwanperera3968
@ruwanperera3968 2 жыл бұрын
මේ දේශ ද්‍රෝහි ආන්ඩුව පන්නනතුරු රට පුරා අරගලය පනපොවමු...
@mmnn1552
@mmnn1552 2 жыл бұрын
Aragalayata jaya wewa 👍♥budu saranai Gota go home patta hora
@pehekuluwayo9791
@pehekuluwayo9791 9 ай бұрын
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 2 жыл бұрын
ඔයාගෙ canal eka පට්ටම තමයි
@unlimitcrafts
@unlimitcrafts 2 жыл бұрын
ඔව් .අරගල බිමට ගහන බව ආරංචි වෙලා දුවන් ආපු පිරිස දැක්කාම මාර ආඩම්බරයක් ඇති උනේ අපේ කොල්ලෝ කෙල්ලෝ තනි වෙලා නැතිබව ට නම් සහතිකයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
♥️
@Supun.
@Supun. 2 жыл бұрын
ඉමිටේශන් ධාතු ගෙන්නපුවගෙ ප්‍රතිඵල මේ 😁😂 #GoHomeGota2022
@achalagimsara6888
@achalagimsara6888 2 жыл бұрын
Pavithra Aiya❤️✨
@SurangaVEHICLEART419
@SurangaVEHICLEART419 5 ай бұрын
මිනිස්සු ආයෙ මෝඩයො වෙනවා 2024 දි
@mmnn1552
@mmnn1552 2 жыл бұрын
Aragalayata jaya wewa 👍♥budu saranai
@nhoranhora9433
@nhoranhora9433 2 жыл бұрын
ජයවේවා අපේ කොල්ලන්ට ජයවේවා අරගලයට අරගලයට ජයවේවා
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
මෝඩයො කරපු ගොං වැඩ වල කවදාවත් දිනුමක් ලැබෙන්නෙ නැහැ
@chandanawickrama2257
@chandanawickrama2257 7 ай бұрын
​@@Hasithahishan තෝ බෙිරේ වැවෙි නැවානේද පමිකයා...අදටත් ආඩමිබරෙන් බලනවා කොන්ද පණ තියෙන අරගලකරැවන්ගේ එකමුතුව...
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Great appreciate
@newsam547
@newsam547 2 жыл бұрын
රජෙක් වගේ යන්න තිබ්බ එකෙක් බල්ලෙක් වගේ ගියේ බල තන්හාව නිසා 😏
@AmilaPrasad-qd2gq
@AmilaPrasad-qd2gq Ай бұрын
ස්කිුප්ටි එක දෙරණ
@Demin_MC_007
@Demin_MC_007 2 жыл бұрын
As walata kaduluth enawa bro❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rkalum2000
@rkalum2000 2 жыл бұрын
Jaya wewaa😍
@rohithawijerathna2125
@rohithawijerathna2125 2 жыл бұрын
ස්විස්ටර්ලන්තයේ පාර්ලිමේන්තු sistam aka ලංකාවට genawa නම් oya jara dasapalana ya nawathinawa
@sandyanijayakodi6173
@sandyanijayakodi6173 2 жыл бұрын
Good job putja
@chinthakajayathissa
@chinthakajayathissa 6 ай бұрын
දෙවසරක් ගතවී ඇති අද වගේ දවසක්
@AKASHYTLIFESL
@AKASHYTLIFESL 6 ай бұрын
සන්නස්ගල තමයි චරිතේ❤
@චූටිමැණික-ඛ7න
@චූටිමැණික-ඛ7න 2 жыл бұрын
අරගලයට ජයවේවා
@amith008
@amith008 2 жыл бұрын
Niyamei presentation 1ka
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
පාරාදීසේ ජවයයි මේ.... සින්දුව හරිම ලස්සනයි. ඒත් අලුත් රන් මලසේ දෙව් ඹඹුන්. ... සින්දුව හරිම අමිහිරියි. ඒක අහනකොට මනසට අපහසුවක් පීඩාකාරී බවඔක් දැනෙනවා.
@sajithperera3218
@sajithperera3218 2 жыл бұрын
ඉපදෙන ආත්මයක වත් මේ වගේ කාලකන්නි ඉන්න ලංකාවේ ඉපදෙන්න කැමති නැහ 😡😡😡
@suranganidissanayeka5896
@suranganidissanayeka5896 2 жыл бұрын
හොරකම් කරපු මහජන මුදල් වලින් තමයි ඔය දෙපල ගත්තෙ ඒමත් ඒවාට ආරක්ෂා ව දෙනවා දුප්පත් මිනිසුන් ට උණ නම් අද මහා.පාරේ තමයි
@lahirueeshwara585
@lahirueeshwara585 2 жыл бұрын
Superb
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 2 жыл бұрын
Aragalayata jayawewa
@skrj6582
@skrj6582 2 жыл бұрын
සාමය ඇති වේවා.
@habarakadageperera
@habarakadageperera Ай бұрын
Horu kalliya😎😎🥸🥹👇👇👇👎👎
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 5 ай бұрын
Meelangata zombie Ranil balla kanchanaya. Banga wewa ballo.
@punisher5982
@punisher5982 2 жыл бұрын
අයියෝ මාව හොස්පිටල් අරන් යන්න අයියෝ🤣🤣🤣🤣🤣
@Hasithahishan
@Hasithahishan 10 ай бұрын
මොකො අවුල
@ngbrow
@ngbrow 2 жыл бұрын
Great 😎❤
@mohandarshana9282
@mohandarshana9282 2 жыл бұрын
Great bro ❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍🔥🔥🔥🔥
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
Thank you 💪♥️
@p.kirishnadevi8352
@p.kirishnadevi8352 12 күн бұрын
God bless sawthi
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 2 жыл бұрын
අරගලය ඇතුලෙ අරගල දකින කොට මාර සතුටුයි . උන් උන්ම ගහමරාගෙන ඔය කාලකන්නි අරගලය නිමවෙනවා.
@stellamarie2998
@stellamarie2998 2 жыл бұрын
Ai ehema kiyanne
@vipunsri9304
@vipunsri9304 2 жыл бұрын
ඇඬුනා 💔
@habarakadageperera
@habarakadageperera Ай бұрын
Me Yamaya ge Hati😎🤓🥹🥸👎
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 2 жыл бұрын
පහුගිය කාලේ.. ?? තවමත් එහෙම තමයි .
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
හ්ම්ම්
@achalaprabuddha-jt2uz
@achalaprabuddha-jt2uz Ай бұрын
❤️❤️AKD❤️❤️
@piumikahettiarachchige8844
@piumikahettiarachchige8844 2 жыл бұрын
Long live our boyes
@OWNER_OF_RASIDU_DINUSHARA
@OWNER_OF_RASIDU_DINUSHARA 2 жыл бұрын
✌️✌️✌️✌️✌️
@ajithfernando3400
@ajithfernando3400 2 жыл бұрын
Aragalaya ta jaya💪💪💪💪🥰🥰🥰🥰
@rscreations2708
@rscreations2708 2 жыл бұрын
Ekah❤
@jacobfernando6214
@jacobfernando6214 2 жыл бұрын
Stand up for your right. It's a matter of time. Ranil Ponnaya were gedera yawerpang.
@anushadeshan5271
@anushadeshan5271 5 ай бұрын
Aragalaya
@chamilanilmini9236
@chamilanilmini9236 2 жыл бұрын
ජය 🙏😥
@NamalKarunathilaka
@NamalKarunathilaka 25 күн бұрын
කොලබ හයිය බලාගනිල්ලා..
@isuruudesh7637
@isuruudesh7637 5 ай бұрын
Raja paksala lankawa vinasa kara😂😂😂😂😂
@chandusribandaracb1255
@chandusribandaracb1255 2 жыл бұрын
❤️ 🇱🇰 ❤
@Awaken_SL
@Awaken_SL 2 жыл бұрын
අරගලය නිසා අපිට දැන් අලුත් අගමැති කෙනෙක් ලැබුනා 😂
@nishansangeeth208
@nishansangeeth208 2 жыл бұрын
❤️❤️❤️
@Lovelytote-c4k
@Lovelytote-c4k 10 ай бұрын
WE ARE SRI LANKANS
@hmsanathgunarthna1684
@hmsanathgunarthna1684 2 жыл бұрын
Chandaya deela dan baninawa ai thaman thamange thana hadaganne natthe mun ape dewal Aran kanna hethuwa mokakda ounta horakan karanne one thana api deela thiyenne mekata api waga kiyanna one ban kala kanni gana hitahala andu wenna epa mun serama yaluwo malli
@TUX11111
@TUX11111 2 жыл бұрын
Sathutui
@PointofPavithra
@PointofPavithra 2 жыл бұрын
🙏
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 18 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН