No video

කප් රුක් පූජාව මෝඩ වැඩක්ද..? තේරුම මොකක්ද...?ඇත්ත දැනගන්න..polgahawela Amarawansha Thero

  Рет қаралды 18,596

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

3 жыл бұрын

ලෝසතුන් ධමනය කරනා හෙයින් "වේණයික" නම්වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ...
මනුස්ස ජීවිතයේ ,සියලු ප්‍රතිලාබ, පෘප්තිමත්බව,සදාකාලික සැනසීම උදෙසා..... සුන්දර මිනිසුන්ට දායාද කරන උතුම්ම ත්‍යාගයයි.....ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම අවබෝධ කිරීම උදෙසා ..
Dhamma Sermons by ven . Polgahawela Amarawansha Thero ..
Meditation , Buddhism , Buddhist dharma desiccation , Dharma teaching , Meditation teaching program
පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේ
අමාදහර භාවනා ආශ්‍රමය
ගෝනව
වීරඹුගෙදර
074 - 084 3007
072 - 940 99 00
අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
Ven. Polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
Weerambugedara
Kurunegala
Sri Lanka
#කප්රුක්පූජාව #ruwanwalimahasayawandanawa
#budumaga

Пікірлер: 94
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 25 күн бұрын
ගෞරවණීය වංදනීය පූජනීය, පිං වත් හිමියනි ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණ වේ වා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය සාධු සාධු සාධු 🙏🌹🙏🌹🙏
@vgmadhushanka9405
@vgmadhushanka9405 12 күн бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මට මාර ප්‍රශ්නයක් තිබුනේ ඔය කප්රුක් පූජාව ගැන. ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබුණා.. ඔබ වහන්සේගේ ඔය දේශනාව ගොඩක් වටිනවා ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
@ajanthaajantha5445
@ajanthaajantha5445 Ай бұрын
අගෝස්තු 25 රැවන් වැලි මහා සෑ පිං බිම අබියස මා විසින් කප්රැක් පුජාමය පිං කමට මෙි වෙන විටත් සියලු කටයුතුු කරගන යන බවද සතුටන් මතක් කරන අතර පිං වත් ස්වාමින් වහාන්සට බෙහෙවින්ම පිං සිදු වෙනවා මෙි හැදින්විමට ඔබ වහාන්සේ ඇතුළු සියලු සග රැවනටද මෙි දේසනාව අහාන සියලු පිං වතුන්ටද මා විසින් කරන පින සතුටින් අනුමෝදන් කරමි.🙏🙏🙏
@dileepaashan7066
@dileepaashan7066 25 күн бұрын
යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️ සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 жыл бұрын
සම්මා සම්බුදු රාජාණාන් වහන්සේ සරණ යමි......
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
එහෙමයී අපේ හාමුදුරුවනේ..ත්‍රිවිධ චයිත්‍යට කරනු ලබන සියලුම පූජාවන් ඉතා ශ්‍රද්ධාවෙන් යුත්තව සිදු කිරීමට ශ්‍රද්ධාව වැඩි දියුණු වීමට අතීත කාරණා සහිතව දේශනා කරනලද වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනෙ.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
කප්‍ රුක් පූජාව විවේචනය කරලා තිබුන බන දේශනාව මමත් ඇහුවා මේ පිලිබදව පැහැදිලි කලාට බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
. ... r doing dear. Do. Do. Do. Do. . .dhirgayu. rrrr.r.d.d .do . Do. .dhirgayu . Do. .dhirgayu. .dhirgayu. do. Do . Do ..dhirgayu. .dhirgayu. do. Do. ..dhirgayu. .dhirgayu. do. Do. .dhirgayu. do. . dhirgayu .do do. ..dhirgayu. do. .dhirgayu. do do. .dhirgayu . Do. Do do .do. do. Do. .dhirgayu. . . . Dhirgayu. Do. .. dhirgayu. Do. Do. Do. Do . Do. Do. Do. DDo. Do. Do. .did. ... did. Do. Do. D
@formycountry373
@formycountry373 Жыл бұрын
කවුද එහෙම විවේඡනය කරෙ ? jjvp.අයද ? උන් තමයි හැම එකටම විවේඡනය කරන්නෙ
@tdi10
@tdi10 3 жыл бұрын
ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු දන්ගතයුතුම කරුණක් දැනගත්තා තෙරුවන් සරණයි
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
කන්චුක පූජාව පිලිබදව පැහැදිලි දේශනාවක් කලාට ඔබ වහන්සේට බොහොම පිං . ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ..!! තව තවත් බුද්ධිය ප්‍රඥාව දියුණු වේවා ..!! සාධු සාධු සාධු ..🙏
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
නමෝ බුද්ධාය...සාදු...සාදු...සාදු....බොහෝම පින්... ඔබ වහන්සේට මේ ධර්‍ම දානයට....🙏🙏🙏
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීමට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී වේවා නිවන් දකින්නම මේ පිං කුසල් හේතු වසනා වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 බුදුසරණයි
@anoma1988
@anoma1988 5 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@wirxtrm5801
@wirxtrm5801 3 жыл бұрын
බොහොම පිං ස්වමීන්වහන්ස දන්නැති දේවල් ගොඩාක් දර්මධානය පිණිස බේදා දුන්සේක...කප්පුරැක් පුජාව අපගේ ලොවුතුරා බුදු අමාමැණියන් වහන්සේට පූජා වේවා.පුජාවේවා.පුජාවක්.සාධු.සාධු.සාධු🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵
@rewdonmemes4920
@rewdonmemes4920 11 ай бұрын
ඔබවහන්සේගේ මේ දේශනාව අපේ ශ්‍රද්ධාව වැඩි කිරීමට ඉතා වටිනවා.ඇත්ත මේ වගේ පූජාවන් කරල තමයි සීලයට භාවනාවට යොමු වෙන්නෙ
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ..නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා ...ඔබ වහන්සේට බොහෝ පිංසිදු වේවා ....
@damithgamage7585
@damithgamage7585 2 жыл бұрын
සාදු ...සාදු ...අපිත් කංචුක පූජාවක් කරා... ඔබ වහන්සේ දේශනා කරනවා වගේම විවේචන තිබුනා. මේ දේශනාව අහලා අපේ සිත් තවත් පැහැදුනා.....
@indranijayalath8556
@indranijayalath8556 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබවන්සේට ...මම මේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම ඇහුවා....🙏🙏🙏 මේ පින නිවනින් සැනසීමට ඔබවන්සේට උපකාර වේවා
@wasanakumari802
@wasanakumari802 3 жыл бұрын
🌸🙏🌸🙏🌸🙏උතුම් තෙරුවන් සරණයි ...!!!පින්වත් අපේ කල්‍යාණ මිත්ත්‍ර ස්වාමීන් වහන්ස... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@sryaniwirasinha1940
@sryaniwirasinha1940 3 жыл бұрын
sadu,sadu,sadu oba wahanseta godak pin ape swamin wahansa
@nilmijayasundara4520
@nilmijayasundara4520 3 жыл бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta pin anumodan weewa....!! 🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️ 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@chathuribhagya6073
@chathuribhagya6073 7 ай бұрын
හරිම වටිනා දේශනාවක් ස්වාමීන්වහන්ස🙏🙏🙏
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@wasanthakasthuri7770
@wasanthakasthuri7770 Жыл бұрын
ඔබ වහන්සේ කරගෙන යන සාසනික සේවය තව බොහෝ කාලයක් කරගෙන යන්න තුණුරුවන්ගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා . සාදූ...සාදූ ....සාදූ
@nayanaperera360
@nayanaperera360 3 жыл бұрын
Apith waradi awaboden hitiya oba wahandeta pin
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු ...!!
@slteledramajokes4896
@slteledramajokes4896 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manojtennakoon5743
@manojtennakoon5743 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා වේවා වේවා වේවා ...!!!🙏🙏🙏
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 2 жыл бұрын
පමන ක් ස්වාමීන් වහන්සේලා ගේ බන අහන්න බයයි...කොයි වෙලේ අපි කරපු සහ කරන්න ආසාවෙන් ඉන්න පිං කම් ගැන විවේචනය කරාවි ....බනීවි කියල ....ඒත් ඔබවහන්සේ ගේ බන පදයක් ඇහුවත් ඇති ...🙏🙏🙏🙏 .
@chandimageethangani9762
@chandimageethangani9762 Жыл бұрын
ane ekanm sahathika eththa
@kanchnamarasinha9395
@kanchnamarasinha9395 Жыл бұрын
ඔව් ඒක මටත් වුණා මම හිතන් ඉන්නේ කප්රුක් පූජාවක් කරන්න ඊට පස්සෙ මම එක ධර්ම දේශනාවක් දැක්කා ඇත්තටම මගේ හිත බිඳුනා පස්සේ මට මේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ව අහන්න ලැබුණා ...ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
@@kanchnamarasinha9395 කවුරැවත් කියන දේවල් අහලා හිත.කලබල කර ගන්න එපා බුදුරජාණන් වහන්සෙ වෙනුවෙන් ඕනම දෙයක් කරොත් පින් සිතු විල්ලෙන් ඒක පිනක් 🙏 මේ රටෙ පවුකාරයන් ටිකක් බෝ වෙලා ඉන්නවා. කිසිම ආගම ධර්මයකට නැති
@amilakumarasingha7076
@amilakumarasingha7076 3 жыл бұрын
බොහොම pin hmuduruwane නොදන්නා දෙයක් dena gattha budusaranai
@meenunishadi8387
@meenunishadi8387 3 жыл бұрын
🙏🙏🙏 💯 Bohoma pahadili ape hamuduruwane , Oba vahanse ta godak pin . Teruvan saranai 🙏🙏🙏
@sandyaroshini6590
@sandyaroshini6590 9 ай бұрын
සාදු සාදු සාදු
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@user-nx4re3rg3g
@user-nx4re3rg3g 11 ай бұрын
Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharithusha4076
@thusharithusha4076 9 ай бұрын
🙏🌼🙏🌼🙏
@Chathu260
@Chathu260 2 жыл бұрын
Good explanation 👍👍👍👍 තෙරුවන්සරනයි ස්වාමිින් වහන්ස
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@dmprasanga
@dmprasanga 9 ай бұрын
🙏🙏🙏
@hanswiseman
@hanswiseman 2 жыл бұрын
සාදු සාදු සාදු... ඔබ වහන්සේ සාසනික සමගිය අගයන ගුන මකු නොවන සැබෑම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නමක්... සාදු සාදු සාදු ..
@sb-ex6qy
@sb-ex6qy 6 ай бұрын
Ape eevamana udurajananwahanseta kiyala mulu hithinma hithala karana kumana pujawak unath mahath palay maha nsansay .
@madushani307
@madushani307 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏 🌺🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸🌸🌸🌸 පින් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@MS-eo6ud
@MS-eo6ud 3 жыл бұрын
🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@thisaruwanatunga4440
@thisaruwanatunga4440 Жыл бұрын
Godaak watina desanawak....sadu...sadu... anumodami...obawahanse kothanaka wedasitiyath mage namaskaraya wewa!!!
@sumithrakaluarachi9533
@sumithrakaluarachi9533 Жыл бұрын
🙏Sadu🙏sadu🙏sadu🙏pinwath swmen whansata .
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Ane ow ape hamuduruwane obawahanseweni pinwantha swamin wahansela Bihiwewa Ape Darmath dipaye,,sadu sadu sadu 👋👋👋
@swrnalatha3719
@swrnalatha3719 Жыл бұрын
Sadu ...sadu .... sadu....
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
Pinwath swaminvahanseta Namaskaraya wewa 🙏💐 Godak Pin apage gatalu visadanawata.
@worlddiscoverer4703
@worlddiscoverer4703 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 2 жыл бұрын
Theruwan saranai sadu sadu
@sitharalasanthika8585
@sitharalasanthika8585 2 жыл бұрын
Sadu sadu sadu...
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Sadu🙏sadu🙏sadu🙏
@priyanthikasthuri1816
@priyanthikasthuri1816 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@music-ub4ny
@music-ub4ny 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ🙏🙏
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@wasanakumari802
@wasanakumari802 3 жыл бұрын
සාදු ...🌸🙏සාදු...🌸🙏 සාදු..🌸🙏
@virajinisadamali8227
@virajinisadamali8227 2 жыл бұрын
Namo buddhaya
@kamaniprasangika2785
@kamaniprasangika2785 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 Жыл бұрын
🙏😌🧘‍♀️
@priyankaweerasinghe2861
@priyankaweerasinghe2861 3 жыл бұрын
Payaka kalayaka dharma deshanawak ahanawata wada mewage karunu ketikalayak thula pahadili kiriima hodin mathaka hitnwa obawahanseta godak pin
@maduwelagedara3436
@maduwelagedara3436 3 жыл бұрын
,sadu sadu sadu
@paytmansaeed410
@paytmansaeed410 3 жыл бұрын
Saadhu saadhu saadhu pinwath sawamin wahansa bohoma pin kiyala danawata saadhu saadhu saadhu k A pathmawathe 2021 ,7, 1 🌻🙏🌻🙏🌻🙏🤲budusaranai
@kaveesharushara4765
@kaveesharushara4765 Жыл бұрын
නමොබුද්දාය තෙරැවන් සරනය් ස්වාමින් වහන්ස🙏☸️
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
හිමිනමකි
@user-ii8wj2sv7f
@user-ii8wj2sv7f 2 жыл бұрын
බොහොම පින් ...අපේ හාමුදුරුවනේ ..
@gaminifanando2872
@gaminifanando2872 Жыл бұрын
අපෙ බෞද්ධයො එන්න එන්න රැඩිකල් වෙනවනෙ අපේ හාමුදුරුවෝනේ....උන් මේවා පිලිගන්නෙ නැ.....උන් හිතන විදියට කේක් බානවා වගෙ නිවන ලබා ගන්න පුලුවන් කියලා.......කොහොම වෙතත් අපි පින් කරලා වත් ගොඩ යන්න ඕනෙ....එච්චරයි .....
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
ගුණ නැණ වා වා පින්වත් හිමිනමකි
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ට තෙරුවන් සරණයි
@gayanldissanayake6501
@gayanldissanayake6501 Жыл бұрын
Rajarata university eke
@a.s.w.9619
@a.s.w.9619 2 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@ireshachandrasiri3654
@ireshachandrasiri3654 Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🙏🙏
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 3 жыл бұрын
Namo Buddhaya....!! 🙏 🙏 🙏 🌷🌼🌷🌼🌷🌼🌷
@deeptirenukakumari3949
@deeptirenukakumari3949 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@GalaxyA-ph3dx
@GalaxyA-ph3dx Жыл бұрын
🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹
@formycountry373
@formycountry373 Жыл бұрын
ඔබ වහන්සෙ කිව් සෑම දෙයක්ම සත්‍යයි 🙏🙏🙏 හුගක් භික්ෂුන් විශ්ව විද්‍යාල වලට ගිය පසු බටහිර පොත් පත් කියවලා හැම දෙයක්ම බොරැ කියලා බුදු ධහමටත් ගරහලා පවු පුරවා ගන්නවා අරගල දවස්වල කරපු කියපු දේවල්ම මදැ හැබැයි මේ එක අපහසයක්වත් අන්‍ය ආගම්වලට කියන්නෙ නැහැ ( එහෙම කියන්න කියනවා නොවෙ වරදවා හිතන්න එපා ) බුදු ධහමෙ තිබෙන නීති ලිහිල් බව නිසාමයි මිනිසුන් නින්දා අපහස කරන්නෙ මේ කිසිම කෙනෙකුට වැටහෙන්නෙ නැහැ මේ රටෙ සිංහල බෞද්ධ වෙලා ඉපදෙන්න අප කොච්චර පින්කරලා ඇද්ද කියලා
@lukmanzuhaila1591
@lukmanzuhaila1591 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@kavindugayankavindu5112
@kavindugayankavindu5112 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
☸️🌹🌸🙏☸️🌹🌸🙏
@anilsusanthawijerathne518
@anilsusanthawijerathne518 2 жыл бұрын
සාධු.... සාධු... සාධු....!!!! සියලු දෙනා තුල ශ්‍රද්ධාව වැඩේවා..!!!
@user-lz9uf9wh6y
@user-lz9uf9wh6y Жыл бұрын
එහෙමයි අපේ අපෙ හාමුදුරුවනේභික්ෂූන් වහන්සේලාම භික්ෂූන් වහන්සේලා විවේචනය කරනවාඒක නම් හොඳ නැහැ
@nickyalgama9602
@nickyalgama9602 3 жыл бұрын
🙏🙏🙏
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 жыл бұрын
🙏🙏🙏
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 жыл бұрын
🙏🙏🙏
@pushpaseneviratne3521
@pushpaseneviratne3521 2 жыл бұрын
🙏🙏🙏
@duneerasumanasekera2877
@duneerasumanasekera2877 Жыл бұрын
🙏🙏🙏
@nalindammik8818
@nalindammik8818 Жыл бұрын
🙏🙏🙏
@ishujayas6376
@ishujayas6376 2 жыл бұрын
🙏🙏🙏
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 49 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 15 МЛН
Sinhala Dharma Deshana | Papisna Poojawa - Kusala Karma Vipaka (23)
11:38
Sinhala Dharma Deshana
Рет қаралды 14 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН