දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය | police torture in sri lanka

  Рет қаралды 438,594

Aithiya Media

Aithiya Media

Күн бұрын

Пікірлер: 1 400
@RangaPrabad
@RangaPrabad 8 ай бұрын
මේ කරපු අසාදාරනයට. කරපු උන්ගේ දරුවන්ටත් එක්ක හෙන ගහන්න ඕන.පවුල් පිටින් හැදිගෑවිලා යන්න ඕන.පරේ යනකොට හැප්පිලා චුරු වෙලා යන්න ඕන ගහපු උන්ට හොදක්නම් වෙන්න එපා කාලි මෑණියනේ. බෙල්ලම කැඩිලයන්න ඕන. මුන්ට විරුද්දව යන්න පුලුවන් අධිකරණය ක් පිහිටවන්න ඕන. ඉක්මන් සුවය පතනව යලූ තෙරුවන් සරණයි ඔයාට.😢
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 7 ай бұрын
අනිවාර්යයෙන්ම උදේ සවස ශාප කරන්න ඕන මෙය බලන හැමෝම හෙනම ගහනවා ගහපු උන්ගෙ දරු පැටවුන්ටත් එක්කම ශාප වේවා උන්ට කුඩු බිස්නස් කරන වුන්ට ඔහොම කරන්නෙ නැ
@dilshandesilva2128
@dilshandesilva2128 7 ай бұрын
Yes
@dilshandesilva2128
@dilshandesilva2128 7 ай бұрын
Yes God PLEASE
@Malishamalisha-ji7fq
@Malishamalisha-ji7fq 3 ай бұрын
දරුවන්ට හෙනගහන්න ඕනෙනෑ ඔවුන්ට හෙනගහන්න ඕන
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 ай бұрын
Ounta hena gahapiya
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
අනිවාර්යෙන්ම මේ මනුස්සයන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි ඔය පොලිස් බල්ලාට සොබාදමේ පඩිසං ලැබේවා
@sudathindika8230
@sudathindika8230 2 жыл бұрын
බයවෙන්න එපා සාදාරනය වෙනුවෙන් දිගටම සටන් කරන්න ඒ වගේ පහර SI ලට පාඩමක් උගන්නන්න ඕනී
@sarathgamini101
@sarathgamini101 Жыл бұрын
පොලිසියට නිතියකියත්මකකරන්න
@surawick
@surawick 2 жыл бұрын
පොලිස් නිලය, ඇඳුම අවභාවිතා කරන බල්ලන්වත් මේ වෙලාවෙදිම බැඳ දැමීම වඩා සුදුසුයි !!!!
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
මටත් පෙන්නන්නම බරි ජතියක් තමා පොලිසිය කියන්නෙ
@imalkaishani5042
@imalkaishani5042 2 жыл бұрын
Thamange rajakariya hariyata karanam mehema banum ahanna wenne nane oya manussayanta...eyala nila aduma ada gaththama godaaak loku bala darin kiyala hithan inne.
@sampathkumara3738
@sampathkumara3738 Жыл бұрын
පළමුව ආමි බල්ලන් බැදපල්ල
@lastnew-9000
@lastnew-9000 8 ай бұрын
​@@reshelareshela520මාත් ආසම නැති බල්ලො පොලිස්
@asankaananda8075
@asankaananda8075 8 ай бұрын
ගොඩක් පොලිස් කාරයන්ට අන්ද මන්ද බුද්ධික මොංගල් ළමයි උපදින්නේ මිනිස්සුන්ගේ සාප නිසා ඉදිරියටත් මුංගෙ දරුවන්ට සාප වේවා
@anulaweththasinghe1260
@anulaweththasinghe1260 2 жыл бұрын
නිහඩව ඉන්න එපා. වැරදි කරලා නැතිනම් බයවෙන්නත් ඵපා.නිල බලයට අසාධාරණයට ඵරෙහිව නැගි සිටින්න.රජකාරිය හරීයට ඉෂ්ඨ වන තුරැ සටන් කරන්න.
@chandimawirajini3617
@chandimawirajini3617 2 жыл бұрын
sadaranaya istaveida
@udayanganikumari6957
@udayanganikumari6957 2 жыл бұрын
ජ් .
@nalindapremalal6044
@nalindapremalal6044 8 ай бұрын
තමුන්ගෙ උසාවියෙන් හරි වැරදි බලල අපිම දඩුවම් දෙනව මිසක් වෙන සරනක් නෑ ,,,,බ්‍රේක් නැති පරන වාහනයක් හොදටම ප්‍රමානවත් 🙏🙏
@pradeepchathuranga9129
@pradeepchathuranga9129 7 ай бұрын
Meka thamai haima wade
@nishanthichandrika6576
@nishanthichandrika6576 2 жыл бұрын
පොලිස් බල්ලො ඔවුන් මේ ලෝකෙට ගෙනාව දෙමාපියන්ටත් හෙන ගහන්න ඕනෙ.පව් දෙවියනේ .නංගි මේ ප්‍රශ්නෙට මානව හිමිකම් යන්න .නිකන්ම අත් අරින්න එපා.
@sudathindika8230
@sudathindika8230 2 жыл бұрын
SI ජාතක කරපු එකාගේ ප... ට හෙන ගහන්න ඕනෑ
@upalisannasgala9736
@upalisannasgala9736 2 жыл бұрын
මේරටේ ජනතාව පොලිස්සිය කෙරේ කිසිම විවාශයක් නෑ මිනිසුන් බයේ ජීවත් වෙන රටකි . කව්ද මේවට වග කියන්නේ
@upalisannasgala9736
@upalisannasgala9736 2 жыл бұрын
මේවට උවව් කරන්න නීති මහතුනි පව් අසරන මිනිස්සු
@nimalgunatunga961
@nimalgunatunga961 8 ай бұрын
අනිවාරයෙන් .මචන්.ජාතක කරපු දෙමාපියන්ට.හෙන.හතම.ගහන්න ඔනේ.මචන්
@ayesh.3308
@ayesh.3308 8 ай бұрын
😂😂😂😂😂මානව හිමිකම් උනුත් පොලීසියට සපෝට්. 😀හොරාගේ අම්මාගෙන් පේන අහන්න ගියා වගේ 😂
@Avatar-7-r2d
@Avatar-7-r2d 8 ай бұрын
පොලීසියෙ එවුන්ගෙ පවුල් වල එවුන්ටත් එක්කම හෙන ගහපන් ඕකුන්ගෙ පැටැව් එක්කම හැඳිගෑවිලා පල
@mixtivlog9698
@mixtivlog9698 2 жыл бұрын
සක්කිලි පොලිස් බල්ලො තොපිට හෙන ගහනවා😨😨😨😐😐
@lastnew-9000
@lastnew-9000 8 ай бұрын
පොලිස් බල්ලො ජරාවක්
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 8 ай бұрын
පොලීසිය නොවෙයි රටෙ රජ්ජුරුවන්ට වුනත් මෙහෙම පහර දෙන්න පුළුවන් ද? සාධාරණයක් විය යුතුයි. නීතිය කරන්නෙ කොහොමද ඩ්රන්ක..ඩ්.ලා.? පොලිස් පති තුමාට දැනුම් දෙන්න... එතුමා ගැන විශ්වාස කරන්න පුළුවන්.
@laxmanJayakodi-jb2jp
@laxmanJayakodi-jb2jp 7 ай бұрын
❤ මගේ තාත්තා ත් මැරුවෙ ඔය වගේම පොලිස් කියන බල්ලො තුන්දෙනෙක්
@mohandarshana9282
@mohandarshana9282 2 жыл бұрын
පොලිසිය මෙ මනුස්සයාට ජිවිතාන්තය තෙක් ජිවත් වෙන්ඩ අවස්‍ය මුදල් ගෙවිමට පියවර ගතයුතුයි නිතිය ක්‍රියාත්මක කරන්ඩ මෙ අසරන උ පවුලට
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Mara kalakanni police dewiyani oba koheda.
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 8 ай бұрын
ඔව්
@GaminiPriyantha-p7y
@GaminiPriyantha-p7y 7 ай бұрын
මෙවැනි පොලිස් නිළධාරීන් තවත් පොලිස් රාජකාරි සදහා යොදවනවද? ගරු පොලිස් පතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා අහිංසක මිනිසුන්ට සදාරනයක් ඉටු කරයි කියලා ❤❤❤❤
@s.k.d.gsamarasinghe1307
@s.k.d.gsamarasinghe1307 2 жыл бұрын
කළුතර උතුර පොලිසියේ එස් අය් ගුරුසිංහට හෙන ගහපන්. මේ වගේ අසරණ මිනිස්සුන්ට ගහනවට. තොපි හිතන්නේ තොපි පොලිසිය යුනිෆෝම් එක දාගත්තාහම තොපි වැඩ්ඩෝ කියලා. අහිංසක ජීවිත වලට මේ වගේ කරනවට තොපිට හෙනම ගහන්න ඕන. තොපි ඔය බයික් එකේ හරි. ඔය යන වාහනේක හරි යනකොට හැප්පිලා ඇඹරිලා කුඩුවෙලා යන්න ඕනේ.
@a.per9612
@a.per9612 2 жыл бұрын
හෙන 7 ක් ගහන්න ඕන.
@nimalperera2523
@nimalperera2523 9 ай бұрын
පොලිස් පතී තුමාට මේක දන්වන්න ....අනිවාර්යයෙන් මේකට ලොකු වන්දියක් ගන්න පුලුවන්
@channabandara2490
@channabandara2490 8 ай бұрын
Aniwarenma hena gahapan
@hashannadeera6755
@hashannadeera6755 8 ай бұрын
ගහපු පොලිස් පකයලා ටික හප්පිලා කෑලි කෑලි වලට කුඩු වෙලාම පලයන් පව්ල් පිටින්ම හෙන ගහපන් දෙයියනේ. බුදුසරණයි.
@subashiniperera2881
@subashiniperera2881 5 ай бұрын
හෙන වැදිලා, මදි කාලකන්නි පාහරයෝ රැලම කැලී වෙලා මැරිලා යන්න ඕනා.
@asokap.h9409
@asokap.h9409 2 жыл бұрын
කොහොමත් පොලිස් බල්ලො තිරිසන්නු .ඔිකුන් හිරේ දාන්න ඔන පර බල්ලො .
@pradeepjayaweera7570
@pradeepjayaweera7570 2 жыл бұрын
Uan hera dala made para dala gala gahla mara danta oni
@kckLakshan
@kckLakshan 8 ай бұрын
@@pradeepjayaweera7570 Monada ban vikara kiyavanne guli kalada uba😂
@SujeewanWedage
@SujeewanWedage 8 ай бұрын
ඔව බොරැවට කියවල වැඩක් නැ ඔකුංගේ ගෙවල්වල පැටවු හරි මරපිය මරල පිරිමියෙක් වගෙ පලයං අැතුලට
@dammikabhr8246
@dammikabhr8246 2 жыл бұрын
මේ වගේ එවුන් තමයි පොලිසිය ඉන්න බල්ලෝ මේ වගේ උන් තමයි පොලිසිය බලු කරන්නේ හැමෝටම නීතිය එකයි නං නං මේ වගේ පොලිස් කාරයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න පව් අහිංසක මිනිස්සු
@PriyadarshanaR
@PriyadarshanaR 8 ай бұрын
බල පල්ලා අර පොඩි පුතාගේ මුන උගේ හිත චුටි උනාට වෛරයෙන් පිරිලා ලොකු උනාම පොඩි එකත් නපුරු එකෙක් වෙන්න සාධාරණ හේතුවක් හැදුවේ මත්පරන් බීපු පොලිසිය. පුරවැසියෙක් විදිහට තනියම නඩුවක් දාන්න හිතෙනවා මේකට නම්. මේ මනුස්සයට ජිවිතාන්තයබදක්වා ජිවත්වෙන්න වන්දියක් ගන්න විදිහට වැඩක් කරමු ඒ දරුවාගැන හිතලවත් අපි. SI ගුරු සිංහ ගැන විස්තර දෙන්න.
@subashiniperera2881
@subashiniperera2881 5 ай бұрын
බොහොම ස්තූතියි තවත් කෙනෙකුට සිදුවු අසාධාරණයක් වෙනුවෙන් ඉරිපත් විමට උත්සහ දැරීම වෙනුවෙන්. ඔබ වැනි මිනිසුන් තමා රටට අවශ්‍යය.
@sithummax2473
@sithummax2473 2 жыл бұрын
මේ සිද්දිය ගැන සොයා බලා මේ නිළදාරින්ට උපරිම දඩුවම් ලබා දෙන්න නීති පති තුමනි...
@SubathraPodithuvakku
@SubathraPodithuvakku 8 ай бұрын
ගහපු එඋන්ගෙ දරු පඋලටම හෙනගහන්නම ඕන පොලිසියෙ උන්ට වතුර ටිකක්වත් දෙන්ඩ එපා ඔයාල මානව හිමිකම් යන්න ස්ඹාධර්මය ඒකට අනිවාර්යෙන් ලබා දෙනවා:
@sureshnishanthaliyanage3617
@sureshnishanthaliyanage3617 2 жыл бұрын
මේ වගේ පොලීස් කාලකණ්ණින්ව ගෙවල්වලට හොයන් ගිහින් අතපය හතර කඩල දාන්න ඕනෙ.
@ioannamotiti3136
@ioannamotiti3136 2 жыл бұрын
Aththama thama maga rakala idala maranna ona kalakanni , lankawe deken panguwakma minisunwa abbagath karala thiyenne mun . Nithiyennam sadarana bala poroththu wenna baha , mun unifom aka ta tatawela minissu suragena kanawa , mage puthekuta karanam au 10k giyath akekwa hari maragena marenawa
@namalnissanka4079
@namalnissanka4079 2 жыл бұрын
හ්ම්ම්❤️❤️❤️❤️👍👍👍
@piyasena3356
@piyasena3356 Жыл бұрын
අතාරින්න එපා ජරාබල්ලො හිරේයවල සම්පූර්න අලාබය අයකරගන්න ඩලඩාවෙම පිහිටයි
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz Жыл бұрын
Okunge Gewal valata Panala beli kapala daanna oni Sakkili Policiya
@lastnew-9000
@lastnew-9000 8 ай бұрын
ඔව්
@nishanthajanaka3000
@nishanthajanaka3000 2 жыл бұрын
මෙ මනුස්‍යට නිරපරාදේ පාහරදිලනම් .එ නිලධාරීන් හට සාප වෙන්න ඔනෙ .
@merilkurera530
@merilkurera530 2 жыл бұрын
මානව හිමිකම් එකට පැමිණිලි කරන්න සම්පූර්ණ විස්තර සමග.
@ruwanlakshitha9235
@ruwanlakshitha9235 2 жыл бұрын
වැරදිකරුවන් සොයා වහා නීතිය හමුවට රැගෙන යන්න 😡😡😡😡😡😡😡😡
@dilrukshaperera7436
@dilrukshaperera7436 2 жыл бұрын
මේ වැරදි කරපු බල්ලන්ට උපරිම දඩුවම් දෙන්න ඕන .නීතිය රකින කියනෝ නීතිය අතට අරගෙන මෙහෙම කරනකොට .....මුන්ගෙ පඩියෙන් භාගයක් මේ මනුස්සයට ජීවත් වෙන්න හදලා දෙන්න ඕන
@asankadinesh7649
@asankadinesh7649 2 жыл бұрын
සක්කිලි පොලිස්කුක්කො🤬, මානවහිමිකම් යන්න සාධාරණයක් යිල්ලා මුන් අපෙ මුලින්ම යැපිලා අපිටම කේලිනවා., ඉක්මනින් සුවපත්වෙවා...
@sucharitha7255
@sucharitha7255 Жыл бұрын
Kalakanni ballo
@nimalgunatunga961
@nimalgunatunga961 8 ай бұрын
බල්ලා .ගේ.රස්සාව.කරන්න.ඉඩ දෙන්න.එපා .නඩුදාන්න.වන්දි ඉල්ලලා.පරබල්ලා
@madugunathilake4440
@madugunathilake4440 8 ай бұрын
මානව හිමිකම් පුක තමයි ලංකාවෙ
@SHR-Films
@SHR-Films 8 ай бұрын
කලුතර පොලිසියේ "SI ගුණසිංහ"
@andrewquintus2397
@andrewquintus2397 2 ай бұрын
Police kattiya thaman karanne sevayak kiyala amathaka karanna epa.
@Sam77429
@Sam77429 4 ай бұрын
මං පොලිස් මුලස්ථානයේ 1972 සේවයට බැදෙන කාලේ තිබ්බු වටිනා ආයතනයට වුන.
@pathumliyanarachchi5372
@pathumliyanarachchi5372 2 жыл бұрын
මේවට නීතීඥවරු ඉදිරිපත් වෙන්න ඕනෙ
@mzmfarhad
@mzmfarhad 2 жыл бұрын
නිහඩව ඉන්න එපා පොලිසියට විරුද්ධ ව නීතීඥ සහාය ගන්න කරපු ජඩයින්ට දඩුවම් දිය යුතුමයි අරගලයේ නීතිඥ මහත්වරුනි මෙයට මැදිහත් වෙන්න
@FatemaAkter-yh2sc
@FatemaAkter-yh2sc 2 жыл бұрын
ඹව් අනිවාර්යෙන්ම ඹයාල නිතියට යන්න ඹය සක්කිලි බල්ලෝ හැමෝටම කරන්නේ ඹය දේ තමයි උන්ගේ නිල ඇඳුම් ගලවන්න ඹ්නේ අම්මට හැම්නෙන් උන්ට හෙන ගහපන් කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ ඹයාට බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා
@niroshabandara2719
@niroshabandara2719 2 жыл бұрын
ඉවක් බවක් නැතිව මෙහෙම පහරදීම් දෙන පොලිස්සියේ එවුවන්ට action ගතයුතුමයි
@renukapriyangani2031
@renukapriyangani2031 2 жыл бұрын
මෙ පොලිස් බල්ලෝ බෙිබද්දෝ කෝ රටෙි නිතිය .
@lastnew-9000
@lastnew-9000 8 ай бұрын
පොලිස් බල්ලො ජරා බල්ලො
@chamiyt355
@chamiyt355 7 ай бұрын
විස්ව මෑනියනී මේ දරුවෝ දෙන්නාට ගහපු පොලිසියේ තිරිසන්නු හැම එකාම මහපාරේ ඇබරිලා යන්න ඕනි .හැමෝම සාප කරන්න මුන්ගෙ දරුවන්ගේ පිටින් හරි මේ සාප වදිනවා.පොලිස් බල්ලන්ට හෙන හතම ගහපිය 😡😡😡😡
@kumarirajapaksha5448
@kumarirajapaksha5448 2 жыл бұрын
මුන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ යුතුය
@disnafernando9544
@disnafernando9544 Жыл бұрын
පොලිසි වල හොඳ අය වගේම නරක තිරිසන්.අයත් ඉන්නවා.මනුස්ස කමක් ගෑවිලාවත් නෑ මේ මනුස්සයාට මම දාට ම ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් හදා දෙන්න එය කළ යුත්තේ ගහපු එවුන් my 🙏🙏🙏🙏
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
පොලිස් කාරයින්ට උපරිම දඩුවම් දියයුතුය.
@jayathilaka7213
@jayathilaka7213 Жыл бұрын
Kalakanni.policiyak.thamai.dannam.thiyenne
@SHR-Films
@SHR-Films 8 ай бұрын
daduvam deeelada dan?
@thushansraneeth4606
@thushansraneeth4606 8 ай бұрын
Mevage devall karana polisiye aunge gavall hoyala ginithiyapalla ountath vidavanda
@thushansraneeth4606
@thushansraneeth4606 8 ай бұрын
😢😢pau me minissu mini maralada mevage gahuva
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
පොලිස් බල්ලෝ උන්ගේ අම්මලාටත් හෙනම ගහපන්
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 7 ай бұрын
Ammata H...
@ලෝකයේන්ඒපිට
@ලෝකයේන්ඒපිට 2 жыл бұрын
උං බිවිවාම මිනිස්සු බයිටිද ඒ තිරිසන්නුන්ට විරුද්දව මානව හිමිකමි යන්න
@thisaradilshan-f3s
@thisaradilshan-f3s 6 ай бұрын
පොලිස් බල්ලෝ කියන්නේ නිකන් නෙමෙනේ. ඕකුන්ට පාතලකාරයෝ දැක්කාම කලිසමේ චූ යනවා. අර 4 දෙනත් ඉක්මනට ඉවර කරපන් කංජිපාන්.
@erangasahan5371
@erangasahan5371 2 жыл бұрын
නීතියේ සාධාරණය හිමි විය යුතුයි 😣😢😢
@kandula7568
@kandula7568 2 жыл бұрын
නිතිවෙදී මහ්තුනි දෙවියන්ගෙ නාමයෙන් මෙ අසරනයින්ට පිහිට වෙන්න.
@a.chandrawijethunga1797
@a.chandrawijethunga1797 2 жыл бұрын
සාදාරනයක් වේවා !!
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
ඒක තමයි පොලිස් කාරයන්ට එලව එලව ගැහුවා උන් තමයි නීතිය අව. නීතිය කලේ පහරයන්ට හොද පාඩමක් ජනතාව උගන්නුවා
@KumarageSamarasinha
@KumarageSamarasinha 6 ай бұрын
"""උතුම්වූ බළගතු කාළි මෑණියණි, මේ වගේ සක්කිළි බලුවැඩ සිදුකරනා නොමනා ක්‍රියාවන් කරනා, පොලිස්කාරයන්ටත්, උන්ගෙන් යැපෙනා.. උන්ගේ දෙමාපියන්/ගෑණි දරුවන්ට පවා නිසි දඩුවම් ලබාදුනමැණව..!!! අසාධාරණ විදියට වැඩකටයුතු කරන්න උන්ට, ඔබවහන්සේගේ මෑනි අම්මා දඩුවම් ලබාදෙන්න ක්‍රියාකරනවාමයි...ඒ කාන්තයෙන්ම... සත්තයි..!!! ඔබවහන්සේගේ මෑණි අම්මා ජීවමානයි..!!! """"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepthihandunneththi1777
@deepthihandunneththi1777 2 жыл бұрын
නීතිය ක්‍රියාත්මක විය යුතුයි මෙවැනි දෙයකට වින්දිතය ට පවා සමාව දෙන්න අයිතියක් නෑ ඔහු එසේ කලොත් ඔහු දැන දැනම කෝටි දෙකකට වැඩි ජනතාව ක් අනතුරේ දානව මොකද මේ මිනිසුන් කෝටි දෙකෙන් ඕන කෙනෙක් විනාශ කරන්න පුලුවන් ඕනෑම විටක ජනතා නියෝජිතයන් මානව හිමිකම් වේදීන් ජනතා නීතිවේදීන් කියාගන්නා අය කොතෙක් හිටියත් මේ දේවල් වලින් මග හැර යනවා මේ රට අවනිතියෙන් මුදා ගන්න කවුරුවත් නෑ කැමරා ඉදිරියේ වීරයන් නම් ගොඩක් ඉන්නවා
@jewanthathushithakumara7566
@jewanthathushithakumara7566 8 ай бұрын
මේවගේ අපරාද කරන නිලදාරීන්ට සහ මුන්ගේ පවුල් වලටත් හෙනම ගපිය අපාගත වේවා
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
සාධාරණයක් ලැබෙන තුරු සටන නතර කරන්න එපා ✋ඉක්මන් සුවය ලැබේවා 🙏
@induamarasingha7630
@induamarasingha7630 8 ай бұрын
අගුරැවාතොට පොලිසියෙ ඉන්නෙ සක්කිලි . අරක්කු බෝතලයටත් ඔින වැඩක් කරගන්න පුලුවන් . කංළුතර උතුරෙ ඉන්න පොලිසියෙ එවුන් දියේ ඔබ.ඔබාලු ගහන්නෙ.
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
චුටි පුතේ ඔයාලාට තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@erangaarunodaya7717
@erangaarunodaya7717 8 ай бұрын
පොඩ්ඩක් හොයල බැලුවොත් පොලීසියෙ බහුතරයක්ගෙ ලමෙකුටවත් හරියන්නැත්තෙ ඕකනෙ.
@achilawijesuriya6873
@achilawijesuriya6873 2 жыл бұрын
ඇයි ප්‍රධාන මාධ්‍යයකට මේ පැමිණිල්ල කළේ නැත්තෙ පොලිස් පති පොලිස් ඇමති හමු වුණේ නැත්තේ ඇයි මේ ගමේ ජනතාව ඇයි උදව් නොකරන්නෙ
@kasunguruluwana3008
@kasunguruluwana3008 8 ай бұрын
Enema kalath sadaranayak wen na. Me ahinsaka minissu thawath nathi waradiwalata patalena eka witharai
@NowpleTricks
@NowpleTricks 2 жыл бұрын
ගහපු පොලිස් කාරය හොයල මරන්න වටින්නේ... ඔන්න ලංකාවේ නීතිය... මේ වට කථා කරන්න නීතිය ක්‍රියත්මක කරන්න එකෙක්වත් නෑ
@aishamuhammad8049
@aishamuhammad8049 2 жыл бұрын
මානව හිමිකම් කොමිසමට ගිහින් කියන්න. අධිතරණයේ නඩු දාන්න. මේ වගේ එවුන් නිසා පොලීසිය ගනන් ගන්නේ නැහැ.
@GaminiPriyantha-p7y
@GaminiPriyantha-p7y 7 ай бұрын
පොලිස් බලු කසඩා හැත්ත තොපිටත් තොපෙ දරුවන්ටත් හෙන හත ගහන්න ඕනේ මෙවැනි අපරාධ කරනවට මහලොකුවට කතාව සාමය ආරක්ෂා කරන්න ඉන්න උන් කරන වැඩද????????
@ඊගල්
@ඊගල් 2 жыл бұрын
මගේ කාට හෝ මෙහෙම දෙයක් කරා නම් එල්ලුම් ගස් හතක ගියත් වල් බල්ලොන්ව එක එකා අල්ලගෙන කපනවා.
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 жыл бұрын
Aththatama
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sandykumari8421
@sandykumari8421 8 ай бұрын
සක්කිලි පොලිස් බල්ලො රාත්‍රියේ මෙවුන් අරක්කු බෙනවා හැම පොලිසිය ගෙරි බල්ලො ඔවුන්ගෙ දරුවන්ට පාවා සාපවේවා
@dammirrodrigo9083
@dammirrodrigo9083 2 жыл бұрын
ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි.!!
@SamanthaYasiru
@SamanthaYasiru 8 ай бұрын
අහිසංක මිනිසුන්ට දාන පාට් මහ පරිමාන හොරුන්ට දන්නෑ උන්ගේ කළු සල්ලි වලට යටයි ❤
@amilasanjeewa5826
@amilasanjeewa5826 2 жыл бұрын
හෙන ගහන්න ඔනි මෙ වගෙ අහිංසක මිනිසුන්ට නිකරැනෙ ගහනවා.
@somakulathunga7704
@somakulathunga7704 8 ай бұрын
අපේ රටේ නීතිය මේක ද නියම හොරුන්ට මන්කොල්ලා කාරයින්ට පොලිසිය භයයි අත්දැකීමෙන් කියන්නේ කිසිම වරදක් නොකරන අහින්සකයකුට තමයි ඔයකාකිකෝට් කාරයෝ චන්ඩිකම් පෙන්නන්නේ 😡😡😡😡😡😡😡😡😡😡
@rameshkitchen9776
@rameshkitchen9776 2 жыл бұрын
කෝටියක වන්දියක් ඉල්ලන්න උන්ගේ අනිවාර්යෙන් ගන්න ඕනි
@krishantharajakaruna9646
@krishantharajakaruna9646 2 жыл бұрын
ඕකුන්ට නඩු දාපන් මචන්... ඔය වගේ නිලධාරීන්ට පාරේ වැටිලා හිටියත් වතුර උගුරක්වත් දෙන්න එපා...යුනිෆෝම් දාගත්තහම වීරයෝ කියලා සම හරක් හිතනවා 😡😡😡
@seryani2515
@seryani2515 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට ඉතා ඉක්මනටම සුවපත් වේවා පොලිසියේ හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා ඒ වගේම තිරිසන්නු වගේ එවුනුත් ඉන්නවා
@asankapushpakumara3048
@asankapushpakumara3048 2 жыл бұрын
o huj5c . j
@prashantha2009
@prashantha2009 2 жыл бұрын
හොඳ පොලිස් කාරයෝ එකෙක්වත් නැත. ඔක්කොම තිරිසන්නු
@sooriar6256
@sooriar6256 Жыл бұрын
පොලිසියට හරියටමදඩුවමිදෙන්න,
@padminisamrweera
@padminisamrweera 8 ай бұрын
මුන්ට ඉගැනීම නෑ දැනුම නෑ ශ්‍රී ලංකාවේ පහත් මිනිස්සු ඉන්න.1. වැනි රාජකාරි තමයි පොලිස් කියන්න තොප්ට දරුවෝ පවා හණ ගන්න ඕනේ
@kushangunawardena6352
@kushangunawardena6352 2 жыл бұрын
කෝ මේවට කතා කරනවද අජිත් රෝහන කියන එකා
@chamindapushpakumara8309
@chamindapushpakumara8309 2 жыл бұрын
Aka ponna pakaya yako hariyata nithiya karapiyau kaluthara polisiye pakailawa panapitin gini thiyanna one keri ballo
@pushpafernando5232
@pushpafernando5232 2 жыл бұрын
පොලිසියේ යුනොෆෝම් ඇන්දම අන් එන උන්ට මහමග වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න නරකයි. ඒ තරම් සක්කිලි හැත්තක් කළුතර උතුරේනම් ඉන්නේ. පගා ජරා පප්පලා
@PereraAjith
@PereraAjith 2 жыл бұрын
මේ වගේ ආර්ථික අපහසුකම් තියෙන වෙලාවකවත් හිතන්න ඕනේ තවත් මිනිහෙක් ට උදව් කරන්න . ඕවා කරපු අයට කර්මය එලවා එලවා පඩිසන් දෙන එක නවත්වන්න නම් බැහැ . හැබැයි ඒ වෙනක්ල් ඉන්නේ නැතුව නීතිය ඉදිරියට යන්න
@JayanthaJayantha-df6gt
@JayanthaJayantha-df6gt 7 ай бұрын
Mewani policye ewunta. Marana. DADUWAMA denna. Oni. ADIKARANAYEN
@dulanranga298
@dulanranga298 2 жыл бұрын
නගන්න්ද කොඩි තුවක්කුව ට කියලා බලන්න. ඔබ‍ට සහනයක් වෙඉ
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@nelumsanjaya3646
@nelumsanjaya3646 7 ай бұрын
Brutality of Sri Lankan police
@mtduminda8532
@mtduminda8532 2 жыл бұрын
නිතිය මොහූට ඌදවූ කරන්න
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 8 ай бұрын
කිසිම සමාවක් දෙන්න එපා පලි ගාලා මරන්න ඕන හැදිගෑවිලාම යන්න අත්දෙක කැඩියන්
@لاتاسيلانكا
@لاتاسيلانكا 2 жыл бұрын
අසුචි කන පොලිස් නිලධාරී බල්ලො අහිංසක මිනිස්සුන්ට මෙවගේ ගහන්න වද ඔව්ට දඩුවම් කරන්නම ඕන හිතක් පපුව නැති තිරිසනුන් සධරනක් කරන්න මෙ සහොදරයට දරුවා දකිද්දි මගෙ ඇස් දෙකට කඳුළු එනවා ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි 💗💗💗🙏🙏🙏
@samansamanridimaliridimali4927
@samansamanridimaliridimali4927 6 ай бұрын
මනව හිමිකම් එකට පැමිනිලි කරන්න.
@Jayatraders6338
@Jayatraders6338 2 жыл бұрын
ඉක්මණින්ම ඔබ සුවපත් වේවා !
@SepalikaKulasooriya-hi2jc
@SepalikaKulasooriya-hi2jc 2 ай бұрын
මේ වගේ මොනතරම් පොලීසිය වැරදි කරනවද කතා කරලා කියන්න කෙනෙක් නෑ . දැන්වත් මේ අසාධාරණයන් වලට ජනාධිපති තුමන්ගේ අවධානය යොමු වෙනවා කියල ස්ථීරයි. 👍
@premadasapremadasa7373
@premadasapremadasa7373 2 жыл бұрын
ඔබට සුවය ලැබේවා
@JagathPiyaranjana
@JagathPiyaranjana 8 ай бұрын
පොලිස් කාරයින්ගෙ ඇගට මේ ලගදි පාරේ යද්දි ගසක් වැටුනා විඩියෝ එකක් දැක්ක අය ඉන්නවාද මේ මනුස්සයෝන්ට කරපු දේට ලගදිම සබාදහම දඩුවම් දෙයි
@asankaweerakoon4137
@asankaweerakoon4137 2 жыл бұрын
පොලිස් වේසිගෙ පුතාලා...!මගේ එකෙක්ට කලා නම් එක එකා බාවනවා ..හිරවල 7ක ගියත්..!
@sumithperera2964
@sumithperera2964 2 жыл бұрын
Aniwa bn.. badawal adala ganno wesige puthalage
@raffickraffick4673
@raffickraffick4673 2 жыл бұрын
hall hall
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
සුපිරි කොල්ලෙක්,,
@subamanikea6650
@subamanikea6650 8 ай бұрын
😢😢😢එක.අැත්ත.පවුනෙද😢😢😭😭
@subamanikea6650
@subamanikea6650 8 ай бұрын
එ.බලන්ඩ.පඩියෙන්.සල්ලි.කපලා.දෙන්ඩ.කියලා.නඩු.දාලා..යිල්ලන්ඩ.මල්ලියො.කැරියො.ඔකුන්.පොලිස්කොට්..දැම්මා.කියලා..ඔකුන්ට..බොන්ඩ..නිතිය..තියනවා.නෙද.එකාලාට.ඔකාගෙ.පඩියයිල්ලන්ඩ.වියදමට..ඔකාගෙ.අඩු.කැඩිය.කැරියට..දෙයියො.බලලා.බල්ලා😢😢😢😭
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 8 ай бұрын
Zපාහර බල්ලෝ මේ පොලිස්කාරයෝ.මහජන ආරක්ෂාව නෙමෙයි මෙතන වෙන්නේ. එනිසා සහොදර ජනතාවෙනි මේවා වෙනස්කරන්න මාලිමාවම අනිවාරය කරගනිමු.
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
නිරෝගී වෙිවා
@khantikhanti2884
@khantikhanti2884 8 ай бұрын
බලු පොලිස් බල්ලෝ හෙන ගහනවා
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
ඇයි මෙි වගේ අසාධාරණ නීති දෙවියනේ.😓😓😓
@SriLanka-n5p
@SriLanka-n5p Күн бұрын
දැන් මේවට සාධාරණයක් ඇත්තෙම නැද්ද මෙහෙමත් හදවත් නැත්තෝ මේවා පාප ලංකාවට පොලිසියක් එපා එපා එපා 😡
@kumarikumari8573
@kumarikumari8573 2 жыл бұрын
බඩ ගින්නට කොස් ගෙඩිය පොල්ගෙඩිය කඩා ගන චුටී වරදට මෙහෙම දඩුවමි දචන්නෙ දුප්පත් අහිංසකයාට ගහපියවුකො කොන්ද පණ තියනවානමි රට පාලනය කරන හොරැන්ට
@aithiyamedia2463
@aithiyamedia2463 2 жыл бұрын
මේවා වෙනස් වෙන්න ඕන
@udeneeudenee-lv4gc
@udeneeudenee-lv4gc 8 ай бұрын
මිනිස්සු අපරාද කාරයෝ වෙන්නේ මේවගේ ජරපොලිස් කාරයොනිසා නීතියහමුවටයන්න. සදාරණයක් නොව්නොත් පලිගන්න...
@stk2199
@stk2199 2 жыл бұрын
ඔන්න නීතිය ලංකාවේ කෝ මේවට පියවර. මුන් බීලාද නීතිය ක්‍රියාත්මක කරන්නෙ.
@dewminiarachchige9736
@dewminiarachchige9736 8 ай бұрын
පොලිසියට එහෙම ගහන්න.පුළුවන්ද.උන්ගෙ අතපය හිරි ඇරගන්න ඕනනම්.ගෙවල්වල ඉන්න අයට ගහන්න.එපායෑ ඔඋන්ට නඩුදාන්න තියෙන්නෙ.කාලකනි පොලිස්පති තුමනි ඔබතුමාගෙ අවදානය.යොමුවෙවා හොදට හිටිය කෙනෙකුටනෙ මෙහෙම.කරලතියෙන්නෙ උන්බීවට අසරයො පලිද
@dhammikasiriwardena7919
@dhammikasiriwardena7919 2 жыл бұрын
හරිම අපරාධයක්.සාධාරණයක් කරන්න .
@BtnPerara-zy4nd
@BtnPerara-zy4nd 8 ай бұрын
ගුරුසින්හ ඔක අතාරින්න එපා මචන්..ඉහලම අදිකරනයක නඩු දාන්න..මානව හිමිකම් යන්න..ටව කාටවත් ඔය ටික නොවෙන්න
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
පොලිස් කාරයන්ට මහත්තයා කියන්න එපා, ඔයා තාමත් බයද,,
@sudathindika8230
@sudathindika8230 2 жыл бұрын
පොලිස් ප... කියලා කථා කරන්න ඕනෑ
@piyumidilshani7356
@piyumidilshani7356 2 жыл бұрын
Polish ballonta henama gahapiya pakku sakkilihathta nodakin
@ratawatawithshashi99
@ratawatawithshashi99 2 жыл бұрын
පොලිස් නිලධාරීන්ගෙන් මේ අයට සාධාරණයක් ඉෂ්ඨ නොවුනොත් ඔබ දෙපළ බයිබරි එකට පැමිණිල්ලක් දාන්න. මානව හිමිකම් එකටත් පැමිණිලි කරන්න
@aywanthisera3877
@aywanthisera3877 2 жыл бұрын
ලැබෙන යුක්තියක් නැහැ..ඕකුන්ටයි ඕකුන්ගෙ දරුවන්ටයි හත්මුතු පරම්පරාවට හෙනම වැදියං.
@WasanaPG-y1b
@WasanaPG-y1b 8 ай бұрын
පොලිස්කාරයගෙ අම්මට හි ...ඊට වඩාහොදයි
@chaturimadushika1702
@chaturimadushika1702 2 жыл бұрын
කෝ නීතිය
@Shashikalakmal-ko7bk
@Shashikalakmal-ko7bk 7 ай бұрын
Mekata piyawarak ganna mehema giyoth pare ganu kenekuta pare bahala yanna Bari wei balen dushanaya karai bale pawichchi karala hamadama ahinsaka minissunge hura kanawa salli. Karayata nithi na aluthgama ra. Kashippu allanna sathiyakata thun parak anawa .jarawa kanna .kudu karayo hamathanama innawa awa allanna kauruth na a .kudu karayangen dade thun dahas ganane ra wala dade haddahas ganakne ai mehema wenne
@senara7172
@senara7172 2 жыл бұрын
ඒ පොලිස් බල්ලන්ට උපරිම දඩුවම් දෙන්න. නීතිය සාධාරණ නැත්නම් කලුතර ජනතාව එකතුවෙලා හෝ ඒ පොලිස් බල්ලන්ට නිසි දඬුවම් දෙන්න..උන් ඩ්‍රින්ක් එක දැම්මාම අහිංසක මිනිස්සු ටේස්ට්ද? ඕකුන් ගේ ඕලු කටුත් කුඩු කරන්න..
@rohanaperera336
@rohanaperera336 11 ай бұрын
Niyama police. Mewa desa bandu- tiran dakin nadda ? Minissu polisiyata salakaida ?
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
අම්මො අතාරින්න එපා . පුලුවන්නම් මානව හිමිකම් එකට යන්න ඔකුන්ට ගැලවෙන්න දෙන්න එපා .හොරා පොලිස් . පුලුවන් හැම තැනකටම යන්න කිසිම සමාවක් දෙන්න එපා ..බැරි වෙලාවෙ හරි මැරුනානම් මොකද කරන්නෙ .
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН