KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිරස දෙන ආතල් - Politics Memes_Episode 36
12:42
නලින්ට ඔක්කොම හාන්සි - Politics Memes_Episode 154
10:30
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Кто круче, как думаешь?
00:44
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
Каха и лужа #непосредственнокаха
00:15
හිරු බලයේ ආතල්ම ටික - Politics Memes_Episode 155
Рет қаралды 85,493
Facebook
Twitter
Жүктеу
1
Жазылу 81 М.
Politics Memes
Күн бұрын
Пікірлер: 543
@palithapadmasiri3976
6 ай бұрын
ගිය පාර පොහොට්ටුවට චන්දය දීපු එක ගැන මා ජාතියෙන් සමාව අයදිමි. ගොන් හරක් දෙන්නෙක්.
@lankadesilva.7446
6 ай бұрын
අනිවාර්යෙන්ම ...👍🙏👏
@naththarsi5251
6 ай бұрын
👌👌👌👌
@nipunanawarathne1143
6 ай бұрын
මේ පාර වෙනස් කරමු.... ඒ උදව්ව එකපාරක් ජාතියට කරානම් ඇති. එකම එක පාරක්.
@sandarudilhara712
6 ай бұрын
Lankawe bahutharayak igana gatthata.... Political knowledge ekak nah... Me sare wenas wenna...
@wajirajayasingha3121
6 ай бұрын
Tath ekamai kiyannna thiyenne....me paaranam okun gedara yawanawaanammm...........pakku....
@MalikaRathnayaka
6 ай бұрын
NPP, නලින් සහෝදරයාගේ ඉවසිම උපරිමයි,, අගේ කල යුතුයි🎉🎉🎉🎉🎉
@erandarupasinghe7043
6 ай бұрын
❤❤❤❤❤❤
@k-respect14
6 ай бұрын
❤❤
@uniform5982
20 сағат бұрын
යකෝ මටත් පුදුම ඒ ඉවසීමට
@ruchira296
6 ай бұрын
පට්ට හොරුන්ගේ බලය නැති වෙද්දි තියන බය කොහොමද😂😹
@GAGAASH
6 ай бұрын
ඒක තමයි😂
@sarasavi7898
6 ай бұрын
පිස්සුකුට්ටිගෙ අම්මලා කොච්චර දුක්වෙනාවා ඇද්ද ඒ වගේ වසලයෙක් හැදුවාට
@erandarupasinghe7043
6 ай бұрын
😂😂😂😂😂😂😂
@naththarsi5251
6 ай бұрын
අනිවාර්යයෙන්
@pgratnapala1292
6 ай бұрын
Brinjal atayakin thamai kuttiya hadila aththe.
@UshanOfficial
6 ай бұрын
උන්ගෙ මහ එකාට හිතෙනවා ඇති එක කොන්ඩම් එකට 2ක් දාගත්තානම් ඉවරයි කියලා..🤣🤣
@chintoki
Ай бұрын
Uge ammage gathiya thama uta thiyenneth.
@stanlysaputhanthri7369
6 ай бұрын
මට දුක මුන්ට චන්දෙ දුන්න ශ්‍රී ලාංකිකයෝ ගැනයි
@RangaPrabad
5 ай бұрын
දුක් නොවී ඉදපන් දැන් අපි Npp.🧭👑️👍
@Lata-hs7tt
6 ай бұрын
බල්ලෝ බුරයි සද බබලයි ජයවේවා නලින් සහෝදරයා මාලිමාව ජයවේවා ❤️❤️❤️❤️
@Theend-co9em
6 ай бұрын
අඩො මරම මොඩ යකෙක් නෙද මුනම් මරු නියම බල්ලො දෙන්නා 😂😂😂
@erandarupasinghe7043
6 ай бұрын
😂😂😂😂😂
@user-fx8fp5555aq
6 ай бұрын
නලින් මහත්තයා ආසියාවේ රිදී සීනුව කියලා කියන්න හැදුවේ swrd bandaranayake ගැන. ඒත් වම්බොට්ටයි,වෛරසිංහ 2න්නා සීනුව කියපු ගමන් ඇවිස්සුනේ JVP එකේ :🔔 කියලා හිතාන. 😅 අමු ගවයෝ. උන් දන් නැහැ තමන්ගේ පක්ශේ අතීතය ගැන්වත්.වලව්ව රකින්න ඉන්න බල්ලො 2නා වගේ උඩු බුරන්න විතරයි දන්නෙ. 😂
@naththarsi5251
6 ай бұрын
අනිවාර්යයෙන්
@chamindadissanayaka8040
6 ай бұрын
🎉ekenma
@fim2699
6 ай бұрын
😂😂😂😂 හයියෝ...අමු ගවයෝ.....
@saumyaweerasinghe4248
6 ай бұрын
අයියෝ මේ bath කන gawayo දෙන්න ...paw නේද ....
@user-fx8fp5555aq
6 ай бұрын
#fun_fact නලින් මහත්මයා මේ සංවාදයේදී _ඔව් 88,89 කාලෙදි හොරු,මංකොල්ලකාරයෝ,ස්ත්‍රී දූශකයෝ මැරුනා තමයි_ කියලා කිව්ව කතාවට මාලිමාවේ විනය කමිටුව දඬුවමක් විදියට නලීන්ට මාතර මැයි රැලියේදී එයාට කරන්න තිබුනු කතාව වෙන කෙනෙක්ට දීලා තියෙනවා. මාලිමාවේ විනය කමිටුව එදා නලින් කියපු ඒ කතාවට දඬුවමක් විදියටයි එහෙම කරලා තියෙන්නෙ. දඬුවම දීලා තියෙන්නෙ, මාලිමාවේ මැයි රැලි වලට සහභාගිවෙන එක තහනම් කරලා. නමුත් පස්සෙ උඩ කීව දඬුවමට ඒක ලිහිල් කරලා. #මාලිමාවේ_විනය
@RuwanPradeep-xn7bs
6 ай бұрын
බුරුවො දෙන්නෙක්ම ඇයි හිරු බලයට ගෙන්වන්නේ. මාලිමාවට ජයවේවා ❤❤❤❤
@RajithKumara-e7f
6 ай бұрын
❤
@lankadesilva.7446
6 ай бұрын
අරැන් දෙන්නා කෑගහන්නේ ,හරියට මාසයක් විතර කන්න නොදී බැදල ඉන්න බල්ලො දෙන්නෙක් වගේ...😮😮😂😂😂😂😂😅
@naththarsi5251
6 ай бұрын
😂😂😂👌👌👌
@ajithnishantha4379
6 ай бұрын
නිවෙිදක මල්ලියෙ උඹෙි ඉවසිිම අගය කරනව!!!
@SHIDHARATHENNAKOON
6 ай бұрын
CHAMUDITHA HITIYANAM
@sunithafernando7638
13 күн бұрын
ඔය නිවේදකය තමා අනුර ජනාධිපති උනොත් ගෙවල් ගිනි තියයි ,මිනීමරයි කියල කිව්වේ
@koekloeren3797
6 ай бұрын
මාලිමාවට බය වෙලා ජයවේවා ජෙප්පන් ට ජය වේවා මාලිමාවට
@DhineshThusara
6 ай бұрын
Tissa kutti ponnaya baya wayla ponna kariya
@jeewanthagangahagedara3571
6 ай бұрын
පුත්තලම් බූරුවට වෙච්චි දේ තමා කවදහරි බදුල්ලේ අඩුමොළයට වෙන්නේ
@naththarsi5251
6 ай бұрын
අනිවාර්යයෙන්
@promodtharindu5824
6 ай бұрын
අරුන් දෙන්නා ගොන්නු නොවේද පුතා 🤣🤣
@shanthalakmal8349
3 ай бұрын
Amu gawayo thama putha😂
@sunithafernando7638
13 күн бұрын
කියනදේවල් අහගෙන ඉන්න බැරුව ,බොරුවට කෑගහන්නේ.ඔය හරක් ටික
@aravinm7039
6 ай бұрын
මේ දෙන්න නං පිස්සංකොටුවටත් සුදුස නෑ. රටේ පාර්ලිමේන්තුවට ගිය කලක්.
@sriyanikh3964
6 ай бұрын
පිස්සන් කොටුවෙ පිස්සො පවු මේ බල්ලො ගෙනිහින් දැම්මොත්
@NandasenaMarasingaha
6 ай бұрын
Hiru tv thank ..මෙවාගේ වැඩ සටහන් තව ගේන්න ..😂😂😂
@anuradharmadasa8731
6 ай бұрын
ඔතන මාධ්‍යවේදියා මම වුණා නම් රස්සාව 🐕 බල්ලට දාලා ඕකුන් දෙන්නගෙ කණට ගහලා එළවනවා
@UshanOfficial
6 ай бұрын
මටත් ඒකම තමා බං කියන්න තියෙන්නෙ. අර සිරසෙට ගහන්ඩ ආපු මර්වින්ට දුන්නාට එහා මුන්ට දෙන්නෙ එහෙනම්.🤣 අසූචි ගොඩවල්..💩💩
@achintharuwan300
6 ай бұрын
කොහොම හරි පොහොට්ටුව තියන චන්ද ටිකත් කෙලවගත්තා😂😂😂
@sumanawathi6053
6 ай бұрын
මුන්දෙන්නා.පාර්ලිමෙන්තුවට.යැව්වේ..කව්ද.අප්පේ😂😂
@nandanasamarakkodi2085
6 ай бұрын
බල්ලන්ට සමාන වචන කියලා දෙන හිරු මොන්ටිසෝරි පාඩම = බල්ලා , සුනකයා ,බලය
@ajithnishantha4379
6 ай бұрын
වැස්සකටවත් ඉස්කෝලේ ගියපු නැති බැල්ලිගෙ පුතාල තම පක්ෂයට ගන්නද මහින්දයො අපි උඹලට චන්දෙ දුන්නේ ? ආයෙ උඹලට අපේ චන්දෙ ලොවෙත් නැහැ !!!
@amilanuwan3402
6 ай бұрын
ගු වලට පනින්නේ නෑ වගේ සිංහයා ඌරා එක්ක ගහගන්න... නැගිටලා ගියපු එකම තමයි හොද හිරුත් අනේමන්ද හිරුටත් හොද වැඩේ මේ වගේ මීහරක් මේවගේ වැඩසටහන් වලට ගෙන්නනවට
@KumaraKottagoda-o3t
6 ай бұрын
පොහොට්ටුවට ඉතුරැවට තිබුණු චන්දටිකත් ඉවරයි
@ayeshprabodhana9987
6 ай бұрын
😂
@naththarsi5251
6 ай бұрын
අනිවාර්යයෙන්
@jeancleomate
6 ай бұрын
ස්ත්‍රී දුෂකයෝ, කසිප්පු කාරයෝ මැරුනා කිවුවා. අරුං ස්ත්‍රී දූෂකයෝ එක යටතේ චෝදනා ගන්නවා...😅😅😂😂
@chintoki
Ай бұрын
lol. IQ < 80
@vandenriesen1294
6 ай бұрын
එදා පොහොට්ටු බල්ලෝ දෙන්නා පෙන්නුවේ, උන්ගේ හැදියාව, චරියාව, සහ ජාතකයේ පසුබිම. පරාජය දැක දැක, උන්ට පිස්සු හැදිලා, ජා.ජ.බල වේගයේ පිබිදීම දැකලා.
@vipulavip6094
6 ай бұрын
පොහොට්ටුවේ උන් දැන් වඩි වෙන්නේ මොලේ උඩද බන්
@Priyadarshani-d9g
6 ай бұрын
උන්ගේ මොල පුකට බැහැලා
@chadhansa742
6 ай бұрын
කවුද බං මුං දෙන්නා... හන්දියේ පූට්ටුවක් දාගෙන ඉදලද ආවේ...😂😂😂
@Bhanuka-n7r
6 ай бұрын
ඔබලා නලීන් සහෝදරයාගේ කට අවුස්සා ගන්න එපා.🚩
@chanakaranasinghe7660
6 ай бұрын
😂😂😂 very good Nalin.....jayaweewa npp ❤
@කසුන්-ශ7ළ
6 ай бұрын
කුට්ටියගෙන් ඇයි පනින්නෙ කියලා ඇහුවම ඌ කියනවා අපි දෙන්නා එක වාහනේලු ආවෙ...😂😂😂😂😂
@UshanOfficial
6 ай бұрын
🤣🤣🤣🤣🐃🐃
@galleridergallerider1939
6 ай бұрын
උන් දෙන්නගෙම අම්මට හු,,,, තියෙන්නේ එකම මනුෂ්‍යයෙක් කියල ජනතාවට තෙරුනාද 🥖🥖🥖🥖💯💯💯💯
@Weerasinghe-h8u
6 ай бұрын
බදුල්ලේ ,අම්පාර මිනිස්සු මේවට උත්තර දිපල්ලා........?
@sugathperera6198
6 ай бұрын
පාර්ලිමේන්තු තියා මලගෙදරකටවත් වැද්ද නොගතයුතු ත්‍රාඩ බයියො දෙන්නෙක් 😂
@sumudusameera4620
6 ай бұрын
පට්ට මාධ්‍යවෙදියා එච්චරයි .... මධුෂාන් ආදරෙයි ❤❤❤
@ApsaraPerera-cn1tn
6 ай бұрын
අඩො මේ හන්දිය නේමේ මදුශාන් නෙමේ ඉන්න තිබුණෙ චමුදිත 😂ඒක වහනේ ඇවිල්ලා තියෙන්නේ 😂
@JanakaPerera-jd8ex
6 ай бұрын
මේ බල්ලො දෙන්නා ශෝක් තියෙන චන්ද ටිකත් මාලිමාවට හැරෙව්වා,
@atharWeerasooriya465
6 ай бұрын
පව් බං පොහොට්ටුව චන්දෙ දුන්නු ගොං හරක් 😂😂😂😂😂
@rnproduction5598
6 ай бұрын
Politics memes මගේ හදපිරි ප්‍රනාමය❤
@punchinilamew.m6414
6 ай бұрын
ගම කෑමේ තරගය ආරම්භකලා...ඔහොම යං....හරක් බලන එකාගෙත් විනයක් තියනවා.ලැජ්ජයි ..ලැජ්ජයි ලැජ්ජයි ඕයි.
@user-cb1be4le2e
6 ай бұрын
වම්බොට්ටා විශේෂ අවධානයක් අවශ්‍යය දරුවකු බවට ස්ථීර වු වගයි
@danaalldanaall3989
6 ай бұрын
මේ හරක් දෙන්නට චන්දෙ දුන්නෙ මොන හරක්ද
@UshanOfficial
6 ай бұрын
තේරුම් ගනිංකො ඉතින් උන්ගෙ මොලේ තරම...👊🤣
@kapilasuriyabandara6459
6 ай бұрын
නොදෙකින් කාලකන්නි පාදඩ දේශපාලුවෝ තෝ පිහින්දා තමා මේ රටට මේ ඉරණමත් වුණේ තොපිට ආයෙ කවදාවත් ඡන්දයක් හම්බවෙන්නේ නැත මාලිමාවට ජයවේවා
@randayasahan12
6 ай бұрын
හෙට මස් කඩේට දක්කන්න හරක් දෙන්නෙක් හොයපු මම 😂😂😂
@jayanthafernando719
6 ай бұрын
71/88/89 පසුව අවු 35 ත් පැවති රජයන් මාලිමාවෙි 13 පමන මරලත් වගකිෙමන් ඉවසිමකින් බුද්ධිමත්ම ගන්නා පූයත්යන පූතිඵල නිසා තමයි අදවන විට 3% න 80% දක්වා ඡන්ද ගොඩ වැඩි කරගෙන තියෙන්නේ .ඊට පොහෙටෙිටුවෙි හොද අදසක් නිසා තව ඡන්ද ලක්ෂ 02 පමණ වැඩි කර දුන්නා.
@kalingakongahage1882
6 ай бұрын
මුන් දෙන්නගෙ ජාතකෙ වැරැද්ද හිතාගෙන හරි චන්ඩි කියල කුණු හරුප කියන්නයි කෑගහන්නයි විතරක් දන්න මුන් දෙන්නගෙ දැඟලිල්ල තව ටික කාලයකින් නවත්වනවා
@sajeewanifernando8823
6 ай бұрын
මේ බල්ලෝ දෙන්නෙක් ඕනාකරලා තියෙනවා පොරේකට. හොදද මන්දා..
@MayumirajeshBhagat
5 ай бұрын
Niyamai
@muditharanawaka6257
6 ай бұрын
2️⃣0️⃣2️⃣4️⃣, NPP 👑️ 🧭✌️ 🇱🇰✌️ 🌎✌️💯🌎 ✌️AKD ජනාධිපති කරමු 👑️👑️
@AthugalaBookshop
6 ай бұрын
මේවට මොනාත් නොකියම බැරි නිසා කියන්නම් මේ ඉන්නේ හොදම හරක් දෙන්නෙක් බලන්න මුන් දෙන්නා ප්‍රසිද්ද මාධ්‍යයකට ඇවිත් නටන නාඩගම මුන් වගේ උන්ටද රටේ පාලනය බාර දිලා තියෙන්නේ කියලා දෙපාරක්ම හිතන්න මේක තමයි පොහොට්ටුවේ නියම රූපය ඔබ මොහොතක් හිතන්න මුල් පුටුවල උන්ගේ හැසිරිම මෙහෙමෙනම් රටේ අනාගතය භාර ගන්න ඉන්න ලමයින්ගේ විනය කොතනකට යාවිද හිතන්න මුන් වියරු වැටිලා ඒකට හේතුව පරාජය පේනමානයට ඇවිත් තියන නිසා බලය නැති වෙයි කියලා බය නිසා හොරා කන්න නොමිස් ගහන්න තැනක් නැති වෙයි කියලා සුරසැප නැති වෙයි කියලා ඔබ හිතන්න ඔබ ගැන ඔබේ දරුවා ගැන රටේ අනාගතය ගැන වචනයක් කතා කරනවද මෙ අය පාර්ලිමේන්තුවේ රට ගැන රටේ අනාගතය ගැන වචනයක් කතා කරනවද මෙයාලා නැහැ නේද තේරුම් ගන්න මේ ඔක්කොම එකතු වෙලා එයාලාගේ මඩිය තර කර ගත්තා හැර අපිට කල දෙයක් නැත කලානම් අද තුන් වේල කාලා හරි ඉන්න පුලුවන් රටක් අපිට තියනවා නේද හිතන්න රටවල් වලින් ණය අරන් ලාභයක් ලබන්න පුලුවන් එක දෙයක් කරලද නැහැ නේද ඔබ හිතන්න ඔබ බැංකුවකින් ණයක් අරන් කාලා බිලා හිටියම අන්තිමට ඔබම හිර වෙනවා නේද නමුත් ඒ ණය අරන් ආයෝජනයක් කලානම් ඔබට ලාභයක් උපයලා ඒ ණය ගෙවන්න පුලුවන් නේද ඒත් රටේ මහ උන් ගත්ත ණය ටිකක් හොරා කෑවා අනිත්වා කිසිම ලාභයක් නැති ආයෝජනයක් කරගන්න බැරි දේවල් වලට වියදම් කරලා නැති කලා අන්තිමට ණය ගෙවන්න අපිටම බදු ගැහුවා අපේ රටට අධිවේගි මාර්ග ඕන තමයි ඒත ඒවට කලින් මන්නාරම් තෙල් ටික ගත්තනම් ඒ අධිවේගි මාර් ග වලට වියදම් කල සල්ලි වලින් අද අපේ රට කොතනක තියනවාද ඒත් එහෙම කරන්නේ නැ දුප්පත්කම නැති කරන්නේ නැ හේතුව ඒ මත තමයි මේ ඉන්න අයගේ දේශපාලනය රැදිලා තියෙන්නේ රට දියුනු උනොත් මිනිස්සු දියුනු වෙනවා මිනිස්සු දියුනු ූඋනොත් ලමයි ඉගන ගන්නා ලොකෙට යනවා උගත් කම බුද්ධිය වැඩි වෙනවා එතකොට බොරු කියලා රවටලා චන්ද ගන්න බැ ඒකයි හේතුව ඔබ හිතන්න බලන්න රටේ කියකට නිකම් කන්න දෙනවද කියලා අස්වැසුම කියලා දෙන්න ඕන තමයි හැබැයි ඔහොම නෙමෙයි එයාලට ස්ථිර ආදායමක් රටට වැඩදායි දෙයක් කරන්න එකපාරක් උදවි කරන්න ඕන නැත්තම් හැමදාම අසවැසුම දිහා බලාගන නිකම් ඉන්නවා ඕක කරන්නේ නැත්තේ ජනතාවට නිකම් මොනා හරි දෙනවා චන්ද ටික ගන්නවා අවුරුදු 05ක් මහ උන් හම්බ කරනවා කොමිස් ගන්නවා ඔබ හිතන්න ස්තුති
@ukkubanda
6 ай бұрын
මේක තමයි ඇත්තම කතාව 🎉
@IrushaKGunawardhane
6 ай бұрын
ලෝක හොරු කියනවා අනුන්ට හරක් හොරා කියලා 😅😂 💜❤️
@شيتاشيتا-ر4ص
6 ай бұрын
අර සජ්බේන් ආවකෙනා කෝ ඌත් ඕන දෙයක් කියල ඉන්න්වා 😂😂😂
@sampathk1212
6 ай бұрын
වෙන මොකා ආවත් ඒ එන්නේ මැදමුලන මහ හොරාගෙ වලිගයක්. ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා NPP / JVP 🧭❌❌❌
@naththarsi5251
6 ай бұрын
නියම පිස්සු බල්ලො දෙන්නා 😂😂😂
@rnproduction5598
6 ай бұрын
චමුදිතත් හිටියනම්😂
@Wasantha-u3r
6 ай бұрын
අමු ගවයෝ දෙන්නෙක්
@JudeMorris-th1bu
6 ай бұрын
පොහොට්ටුව චාටර්ම උනා...Man Of The Match "නලීන්"...
@wasanthawithanage1308
6 ай бұрын
යකෝ මොඩ හැත්ත පැමිනිලි දාන්න නඩු දාන්න කලින් නලින් කිවෙි මොකක්ද කියලා බලපන්න මිහරක්
@sanjeevaniindika3123
6 ай бұрын
අපේ රටේ නියම වැඩ කරුවෝ ඉන්නේ 😭😭😭😭
@senanipriyanwada5368
6 ай бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ekenma anura කුමාර දිසානායක සහෝදරයා ජයවේවා
@damithnandana6009
6 ай бұрын
පොඩ්ඩක් හිටපන් අමු ගවොයෝ දෙන්නා
@Nimesha-c3l
6 ай бұрын
මාලිමාවට ජයවේවා
@k-respect14
6 ай бұрын
Aniva❤
@Irangani-u7n
6 ай бұрын
මම දකුණෙ.ගිරුවා පත්තුවෙන. ජන්දෙ දුන්නෙ පොහොට්ටුවට.,ළුත් අයිති ණැ....හිරු මොකටද ඔය ඛූරැවො දෙන්නෙක්. ගෙන්නූවෙ....,
@RMBPrasad
6 ай бұрын
බදුල්ලේ කක්කී ගොඩවල් නෙ ඉන්නෙ .වම්බට්ටක් අරන් කුට්ටිගේ පුකේ ගහා ගන්න එපායි 😂😂
@deejay909
6 ай бұрын
😂😂😂.. නූගත් කාලකණ්නි...
@Supun-h8x
6 ай бұрын
මුන්ට චන්දේ දුන්නේ ම්නිස්සු පවු බන්
@randulapasindu6903
6 ай бұрын
තිස්ස කක්කාඅරච්චි 😂
@OviniTrilishya
2 ай бұрын
මුන් විවාදෙකට ඇවිත් මේ වගේ හැසිරෙන්නෙ අනිත් පැත්තේ අය අහන ඒවට උත්තර නැනි නිසා කාලය යවන්න ඕන නිසා මෙහෙම හැසිරෙන්නෙ ..අමු ගවයෝ නේ මේ කෑගහන දෙන්න
@tharuucreator3559
18 сағат бұрын
😂😂😂 එක වාහනේ ආවෙ අපි දෙන්නනේ 🤭🤭... අම්මෝ කුට්ටියෝ ඔයා 😅😅
@athulapremasiriperera6373
6 ай бұрын
ආයේ ඉතින් දෙකක් නැහැ. නියම බල්ලෝ දෙන්න. සද්දයක් ඇසෙන කොටම බුර නව. මාලි මාව ට ජය වේවා සහෝ.
@tharindushalinda9524
6 ай бұрын
තිස්ස කුට්ටියගේ ඔය අතෙ ආයේ දික්වෙන්නේ නෑ පුතී. දික්වෙන්නේ වැලමිට 😂😂 ඕන් බලපන්. කොර කුට්ටියා.
@lokieswelt861
14 сағат бұрын
ශ්‍රි ලාංකික ජනාතාවට අනේකවාරයක් පින්..🙏🙏🙏නලින් සහොදරයා ගරැ කථානායක තනතුරේ හෝ වෙනත් ඉහළ තනතුරකින් පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙවි ඉදිරියට. මේ හිවල්ලුන්ට මින් ඉදිරියට පාර්ලිමේන්තුව වැනි උත්තරිතර තැනකට එන්න නොලැබෙන්න මේ සියලු දේ මිනිසුන් වන අප ඉතා හොදින් මතක තබා ගත යුතුයි.
@ajithkumar9017
6 ай бұрын
මුන් එවපු උන්ට ගහන්න ඕන මී හරක්
@thanujaperera7381
6 ай бұрын
අප්‍රසන්නයි.
@KasunChanaka-gv6zg
6 ай бұрын
බුදු අම්මෝ. එක තැනක කියනවා එක වාහනේ ආවෙ අපි දෙන්නලු. 🤣🤣🤣🤣🤣
@SANRUMUSIC-48
6 ай бұрын
😂😂😂 අඩේ මරු ඕයි
@Dinuka_7
6 ай бұрын
❤ නලීන්
@wasantakumara895
6 ай бұрын
මුන්දෙනට චන්දෙ දිපු උන්ටත් හෙනගහනවා මෙ කරපු අපරාදෙට
@IsuruMadushan-dx9it
6 ай бұрын
Horu ralen rata beramu.npp💞💞💞💞💞
@sampathjayamaha1780
6 ай бұрын
රටේ දේසපාලන පක්ෂ පිලිබද හොද අවබෝධයක් මින් ලබා ගත හැක,යකාගෙ හැටියට තමා විමානෙත්
@keerthibatagoda951
6 ай бұрын
Respect to announcer, Great!
@ktckumara8652
6 ай бұрын
පව් බන් මුන්ගෙ දෙමාපියො
@DamsakTV
6 ай бұрын
මේ හරක් දෙන්නට චන්දය දීපූ මම ජතියෙන් සමාව අයදිමි
@maneeshamaneesha4195
6 ай бұрын
දෙන්නම හොදටම ගූ වුනා නේද😂 ප්වු ඉතිම් 😅
@anlith9360
6 ай бұрын
Respect Nalen Hawaga❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumariperera3569
6 ай бұрын
මදුවා මරු ඈ 👍👍👍👍👍👍
@surathhettiarachchi529
6 ай бұрын
මුන්ව පාර්ලිමේන්තු ඒවපු උන්ටයි ගහන්න ඕන
@woodatmanfurnitures191
2 ай бұрын
රිදී සීනුව කව්ද කියල දන්නැති වස්සො දෙන්නෙක් .පොහොට්ටුවටත් නින්දවක්
@tkaavi
6 ай бұрын
Who let the dogs out ?? 😂😂
@RuwanRuwan-h9f
6 ай бұрын
Great nalin..❤❤
@lalithaamarasingha6002
6 ай бұрын
මේ බල්ලෝ දෙන්නට ඔලුව පැලෙන්න ගහන්න කෙනෙක් හිට්යේ නැහනේ
@Ajantha474
6 ай бұрын
ඇත්තටම අරුන් දෙන්නගෙම අම්මලා බඩුද. නිවන් සුව ලැබේවා!
@booyahname7774
6 ай бұрын
මුන් ඔක්කොම මැරුවෙ j v p එකෙන්ද බන් කොලකොටි දිවිමකුලුවො බටලන්දෙ වදකාගාරවල සාමනේරවරු දර්ම චක්‍රෙදාල කරකවපුහැටි මේ තරුන පරම්පරාවට කියන්න උන් ඕව දන්නෙ නෑ මින් පසු ඔබතුමාල ප්‍රමුකස්තානයට ගන්න ඔවැනි වදන්
@user-cb1be4le2e
6 ай бұрын
මේ වගේ ගෞරවනීය හරක් දෙන්නෙක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට එවපු ජනතාවට ගොම්බෙටි ටිකක් ප්‍රනාමය කරමි
@user-fx8fp5555aq
6 ай бұрын
#fun_fact නලින් මහත්මයා මේ සංවාදයේදී _"ඔව් 88,89 කාලෙදි හොරු,මංකොල්ලකාරයෝ,ස්ත්‍රී දූශකයෝ මැරුනා තමයි"_ කියලා කිව්ව කතාවට මාලිමාවේ විනය කමිටුව දඬුවමක් විදියට නලීන්ට මාතර මැයි රැලියේදී එයාට කරන්න තිබුනු කතාව වෙන කෙනෙක්ට දීලා තියෙනවා. මාලිමාවේ විනය කමිටුව එදා නලින් කියපු ඒ කතාවට දඬුවමක් විදියටයි එහෙම කරලා තියෙන්නෙ. දඬුවම දීලා තියෙන්නෙ, මාලිමාවේ මැයි රැලි වලට සහභාගිවෙන එක තහනම් කරලා. නමුත් පස්සෙ උඩ කීව දඬුවමට ඒක ලිහිල් කරලා. #මාලිමාවේ_විනය
@KaveeshaKavindani-u5j
6 ай бұрын
😂😂😂😂 aiyooo hina mewata
@sanathpriyantha6893
6 ай бұрын
දාන සද්දයක් දාගනින් තව ටික දවසයි තොපි අැතුලෙ.
@dineshkawijerathna1468
6 ай бұрын
නලීන්නම් බුලට් තමයි කිව්වත් කිව්ව
@aselaperera1215
6 ай бұрын
නලීන් සහොදරයා පට්ට ආතල් එකක් ගන්නේ.උන් දෙන්න අවූස්සලා.
@PradeepHemantha-u4r
6 ай бұрын
Super saho
@thusharasandun1288
6 ай бұрын
හරි හමන් අධ්‍යාපනයක් නැති තිස්ස කුට්ටිලාග,වීරසිංහලාගෙ හැසිරීම🤭😂😂
@chathurangajayathilaka1818
6 ай бұрын
එකගෙයි කෑම..😂😂😂😂😂😂😂
@amilaprasad1283
6 ай бұрын
පට්ට බන් මේක......😂😂😂
12:42
සිරස දෙන ආතල් - Politics Memes_Episode 36
Politics Memes
Рет қаралды 414 М.
10:30
නලින්ට ඔක්කොම හාන්සි - Politics Memes_Episode 154
Politics Memes
Рет қаралды 78 М.
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 26 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
00:37
Haunted House 😰😨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 15 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 47 МЛН
20:28
Nalin Hewage | හිරු TV බලය වැඩසටහන | NPP SriLanka Political Program (@sigiritvonline9314)
SIGIRI TV online
Рет қаралды 449 М.
9:44
සනත් නිශාන්ත Vs නලින් හේවගේ - Politics Memes_Episode 02
Politics Memes
Рет қаралды 91 М.
8:09
ජපන් භාෂා පංති - Politics Memes_Episode 156
Politics Memes
Рет қаралды 159 М.
6:37
නානව කියල මෙහෙමත් නෑමක්
Troll Thambapanni
Рет қаралды 300 М.
8:28
කුට්ටි දෙන ආතල් - Politics Memes_Episode 192
Politics Memes
Рет қаралды 70 М.
10:07
පුතානෝගේ ගොන් කතා 😂 | Political memes | Political Fun Sri Lanka
Political Hub LK
Рет қаралды 302 М.
8:59
සාටකේ තමා සාගතේ ගෙනාවෙ - Politics Memes_Episode 35
Politics Memes
Рет қаралды 74 М.
8:03
බාර් එකේ බෝතල් ගනණ - Politics Memes_Episode 69
Politics Memes
Рет қаралды 223 М.
30:29
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
Siril Ayya
Рет қаралды 3,7 МЛН
21:28
කුඩු ලන්සාව කුඩුකරපු අනුර සහ රන්ජන් | Political memes | Political Fun Sri Lanka
Political Hub LK
Рет қаралды 204 М.
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 26 МЛН