මීළග විධායක ජනපති ! - Politics Memes_Episode 216

  Рет қаралды 6,744

Politics Memes

Politics Memes

Күн бұрын

Welcome to POLITICS MEMES KZbin Channel.
SUBSCRIBE Our Channel !
Episode 215 - • සජිත් දෙරණට පොල්ල තියය...
The election of the ninth President of Sri Lanka is scheduled to be held next Saturday. According to the survey reports, it is likely that the leader of the National People's Power, Mr. Anura Dissanayake, will be appointed as the next President. Here is a note about Mr. Anura Kumara Dissanayake.

Пікірлер: 102
@wakupzd
@wakupzd Күн бұрын
අනුර සහෝදරයා බොක්කෙන්ම Respect.
@Noora2795
@Noora2795 Күн бұрын
දැන් අපේ රටේ මිනිස්සුන්ව 88/89 ගැන කියලා රවටන්න බැහැ . දැන් අපිට 88/89 කියලා කියන කොට මතක් වෙන්නේ බටලන්ද වධකාගාර, ප්‍රේමදාස තරුණයින් 65000 ක් මරපු හැටි විතරයි. ඉස්සර මිනිස්සුන්ගේ හිතේ තිබුණේ බලයේ හිටපු අය ඇත්ත කියලා කියපු බොරු විතරයි. ඒත් දැන් අපේ රටේ මිනිස්සු වෙනස් වෙන්න පටන් අරගෙන ඉන්නේ. ඕක සීයට සීයක් වෙනස් වෙනවා මේ 21 ක් වැනිදායින් පස්සේ. මේ රටේ ජනතාව විනයෙන් පිරුණු සමාජයක් බවට පත්වීමේ කාලය දැන් ඇරඹී ඇත. ශ්‍රී ලංකාවට ජය වේවා ❤🇱🇰
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 19 сағат бұрын
ජය වේවා සහෝදරිය .මාලිමාවට ජය නියතයි 👍👍👍 මාලිමාවට කෝටියක් ❤❤❤ මාලිමාවට ජය නියතයි 👍👍👍 මාලිමාවට කෝටියක් ❤❤❤
@Dilshi-r7q
@Dilshi-r7q 13 сағат бұрын
එකෙන්ම.🔥❤️‍🩹💪
@maneeshagihan2764
@maneeshagihan2764 Күн бұрын
වෙන choice නෑ, කට්ට කාලා මේ වගේ තැනකට ගියපු අනුරව මේ පාර අපේ Choice එක කරගමු ❤🎉
@Sathuta_Edit69
@Sathuta_Edit69 Күн бұрын
අපේ එකෙක් රජ වෙන්න තව ටික දවසයි🥺❤️🥺❤️ ගැම්මක් අනුර කුමාර දිසානායක ❤️💪❤️💪❤️💪❤️💪❤️💪❤️💪රැල්ලක් නෙමේ මේ විශ්වාසයක් 🙂❤️🙂❤️🙂❤️ එක නම් කඩ කරන්න එපා එච්චරයි ❤️🥺❤️🥺❤️🥺❤️
@chamudithajayan9010
@chamudithajayan9010 Күн бұрын
ජය වෙවා ශීලාංකිකන්ට..අපෙ සහොදරය ❤️
@CharukaNawodaya
@CharukaNawodaya Күн бұрын
බලන්න අච්චර අඩු චන්ද සංඛ්‍යාවක් අරගෙනත් , හොරුන්ටම නැවත නැවතත් ජනතාව චන්දෙ දෙද්දිත්, ජනතාව විසින් විශාල වශයෙන් ප්‍රතික්ශේප වෙද්දිත්, ජනතාව වෙනුවෙන් නොබියව කතා කල වර්තමානයේ සිටින එකම මනුශ්‍යයා❤
@chamudithajayan9010
@chamudithajayan9010 Күн бұрын
කොහොමද ගැම්ම 💪💪 %3 පක්ශය දැන් ඉන්න තැන 🤟💪
@Nextlevel4411
@Nextlevel4411 Күн бұрын
ජයවේවා
@Chiranthamax
@Chiranthamax 21 сағат бұрын
නියත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා🧭❤️🇱🇰
@GamageSomalatha
@GamageSomalatha Күн бұрын
❤❤❤මේ වගේ එඩිතර මනුෂ්‍යයෙක් යටතේ මිය ගියත් මොකද.... හොරුන්ගේ මගුල් වලට උදව් නොකර....
@travelwithhero3472
@travelwithhero3472 Күн бұрын
සුන්දර හදවත් හිමි පරාර්තකාමී මානූෂීය මිනිස්සුන්ගෙන් පිරුණු මාලිමාවේ සෙවන උපරිමයෙන් ආරක්ෂිතයි...ගෞරවණීයයි..සාමූහිකත්වයෙන් අනූනයි....සහෝදරත්වයෙන් ආදරණීයයි.. පරමාදර්ශයෙන් සංවරයි... සමස්තයම පිරිසිදුයි... ලස්සනයි... පිලිවෙලයි.. දයානුකම්පිතයි.. අවවාදයට වඩා ආදර්ශය මුල් තැන ගනී... ඔබ හැම දෙනාම එන්න මේ රැකවරණයේ යුක්තිගරුකව විනයගතව ප්‍රතිපත්තිගරුකව නිවහල්ව, අභිමානවත්ව දැනුමෙන්,බුද්ධියෙන් පෝෂණීයව සාරවත්ව හැදී වැඩී හරවත්ව දලුලන්න,ගුණවත්ව ඵලදරන්න..නැණවත්ව ආදරය කරුණාව මෛත්‍රීය සියලු ජාතීන් අතර කාරුණිකව පතුරවන්න.
@Seewith9898
@Seewith9898 Күн бұрын
හොරුන්ට ඡන්දය දෙන්න ඉන්න අයට කියන්නෙ කරුණාකරල අපේ ජීවිත අදුරු කරන්න එපා ,එක පාරක් මේ මනුස්සයට දීලා බලන්න ගෝටා වගේ දේශපාලනයට අලුත් මනුස්සයෙක් නෙමේ මේ මනුස්සයා හැමදාම දූෂණයට විරුද්ධව හඩ නගපු කෙනෙක්. වෙන මනුස්සයෙක් නම් ඔච්චර කල් අල්ලන් ඉන්නෑ ,එදත් අදත් හෙටත් දූෂණයට, වංචාවට විරුද්ධව අනුරගේ හඩ ක්‍රියාත්මක වේවි😢😢😢😊😊 සමාවන්න ඔබතුමාව තේරුම්ගන්න පරක්කු උනාට 😢 හිනාවෙන අය හිනාවේවි කමක් නෑ , ඒත් ඇත්ත ඕකයි
@DhananjayaDewanama
@DhananjayaDewanama Күн бұрын
මේ ගැම්ම ආය රැවටෙන්නැ වට්ටන්න බැහැ ජයවේවා මාලිමාව ජයවේවා ❌💐💯👍👏👏👏...
@MadhushikaDilhani-f1o
@MadhushikaDilhani-f1o Күн бұрын
අපේ එකා මේ සැරේ මේ ගේම දිනනවමයි AKD🤟🤟🤟🤟 ❤
@GhostsRider-l9m
@GhostsRider-l9m Күн бұрын
මාලිමාවට ජයවෙිවා 💪👍👍🙏🙏❤️❤️🥰🥰
@_NadeeRanasinghe90516
@_NadeeRanasinghe90516 Күн бұрын
අනෙ අම්මෙ.මෙච්චර කට්ටක් කාගෙන මේතාක් කල් ඉවසල දැන් අපිට බලාපොරොත්තුවක් දෙනව.සහෝදරයා ඔබ අපේ අවසන් බලාපොරොත්තුව. මගෙ මහත්තයට පින් කාටවත් චන්දෙ දෙන්නෙ නෑ කියල උන්නු මගෙ මොලේ පෑදුවට
@ar1920
@ar1920 Күн бұрын
මාලිමාව වටේ ඉන්නේ වැඩ්ඩොම තමයි ඉතින්. මාලිමාවට කෝටියක් .........!
@DenethSathsara-nz1jp
@DenethSathsara-nz1jp Күн бұрын
නියත ජනපති අනුර ❤
@lasithasenevirathna9592
@lasithasenevirathna9592 Күн бұрын
22 ape dawasa. rata wenas wena dawasa. api dinana dawasa. Jaya wewa
@asankabuddhika2029
@asankabuddhika2029 Күн бұрын
ජයවේවා එකෙන්ම මාලිමාවට
@VincientPepe
@VincientPepe Күн бұрын
රෝහන❤🎉
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw Күн бұрын
ජයග්‍රහණය ගැන බය වෙන්න එපා..ජනතාව දිනනවා..❤️
@mandinumandinu3565
@mandinumandinu3565 Күн бұрын
අනුර සහෝදරයා oya නියත ජනාධිපති ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasannaniluka6911
@prasannaniluka6911 Күн бұрын
අපේ නියත ජනපති අනුර කුමාර දිසානායක 💐💐💐💐💐💐💐
@shiranimendis7277
@shiranimendis7277 Күн бұрын
මුල් සේරම අනුරට බය වෙලා දෙයියනේ පව් බඹුන් හට පව් දුකේ බැහැ. ජනාධිපතිතුමා අනුර බව මුල් දානවා මුම්බය වෙලා හිරේ යන්න වෙයි කියලා හොරකම් කරපුවා කපටිකක් කරපුවා මිනි මරපු වටි හිරේ යන්න වෙයි කියලා බයේ
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 16 сағат бұрын
පවුල්පීටින්මාලීමාවට ❤❤❤❤❤❤❤❤❤
@chirathchethana8010
@chirathchethana8010 Күн бұрын
Npp❤
@janithanuththara4280
@janithanuththara4280 Күн бұрын
Respect video ❤❤️❤️❤️❤️
@renukagunawardana8335
@renukagunawardana8335 22 сағат бұрын
කොහොම ඇත්තම දවස් දෙකයි😊😊😊❤❤💯🙏👍
@GamageSomalatha
@GamageSomalatha Күн бұрын
ජයවේවා මාලිමාවට කෝටි දෙකක්
@Nishadi-d5c
@Nishadi-d5c Күн бұрын
අපේ ජනාධිපති 22 ....අනුර දිසානායක ❤
@jayasenarhdc
@jayasenarhdc Күн бұрын
Jaya ape janapthi sahodaraya
@thisurainduwara9842
@thisurainduwara9842 Күн бұрын
AKD 🖤
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 Күн бұрын
❤❤❤❤❤❤
@nima3458
@nima3458 Күн бұрын
ජෙප්පෙක් තමයි....ගැම්මෙන් ඉන්නේ 😏❤️
@Dilshi-r7q
@Dilshi-r7q 13 сағат бұрын
😌❤️‍🩹💪
@DDMS1988
@DDMS1988 Күн бұрын
පට්ට 🥺🥺 🇱🇰 දිනවමු
@ReadMe-s6p
@ReadMe-s6p 13 сағат бұрын
මේ පාර පරණ පවුල්.පැලැන්ති ටිකට රටේ මහජනතාව ලොකු කනේපාරක් ගහනව 😅✋
@cricketbb3113
@cricketbb3113 Күн бұрын
Akd❤❤❤❤❤🎉🎉🎉
@happyquilt
@happyquilt 12 сағат бұрын
අනුර කුමාර දිසානායක ❤❤❤
@Ashanfernando89
@Ashanfernando89 Күн бұрын
AKD 🙏🙏🙏🙏💪💪💪💪
@samanmaddumage1452
@samanmaddumage1452 16 сағат бұрын
අපේ ජනාදිපතිතුමා
@sandunichathurangika2779
@sandunichathurangika2779 Күн бұрын
අන්තිමට දැම්ම ටික අහනකන් ඉවසිල්ලක් .... නැ .......... 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@LakshanPeiris-i8d
@LakshanPeiris-i8d Күн бұрын
Jaya wewa❤❤🫡🫡
@jayaruwanbandara7167
@jayaruwanbandara7167 22 сағат бұрын
අප්‍රමාණ සතුට නම් 3% ත් මගේ ඡන්දය තියෙනවා . අනුර සහෝදරයා ජනපති වෙන කෝටියක් ඡන්දයෙත් මගේ ඡන්දය තියෙනවා. ❤
@DeesArticles
@DeesArticles 21 сағат бұрын
@user-gg9tn9wv6c
@user-gg9tn9wv6c 21 сағат бұрын
AKD sahodarayata jayan jaya ❤❤❤❤
@chamikachamod1116
@chamikachamod1116 Күн бұрын
AKD 🧭❤️
@chamimusic1011
@chamimusic1011 Күн бұрын
ජය ජය රට අනුරට 💪🏻❤
@renukagunawardana8335
@renukagunawardana8335 22 сағат бұрын
👍👍👍
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 20 сағат бұрын
❤❤
@nidhurocks0405
@nidhurocks0405 Күн бұрын
Respect brother meh wage video ekak demmata npp jaya niyathai ❤
@lahirutharanga3306
@lahirutharanga3306 7 сағат бұрын
එකෙන්ම අනුර ❤
@Zulaiha-t1k
@Zulaiha-t1k Күн бұрын
the only choice!
@wrjayanthi1646
@wrjayanthi1646 17 сағат бұрын
Niyama awanka nayakayek npp jayawewa
@user-pt1kl8ne4l
@user-pt1kl8ne4l Күн бұрын
@sanojr5453
@sanojr5453 Күн бұрын
🎉🎉🎉🎉🎉thanks for making this🎉🎉🎉🎉🎉🎉AKD❤❤❤❤
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 6 сағат бұрын
අමිමො අන්තිමට කියපු ටිකට් නම් ඇඩුනා යකො ඔය වචන ටික අහන්න 22 වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නෙ ❤❤❤
@RasminNK
@RasminNK Күн бұрын
AKD ❤❤❤❤❤❤
@janakahettiarachchi6139
@janakahettiarachchi6139 14 сағат бұрын
සහෝදරයා උබනම් කේසර සි0හයෙක්
@MalithMalith-kc2cc
@MalithMalith-kc2cc 18 сағат бұрын
Sir every time you say truth
@DeesArticles
@DeesArticles 21 сағат бұрын
❤❤❤
@chandrikadonald9170
@chandrikadonald9170 2 сағат бұрын
Good luck AKD. !!!
@JaniruforGraphics
@JaniruforGraphics 16 сағат бұрын
Politics Memes, Respect ආ ස්වෙච්චාවෙන් ගහපු ගේමට! ❤
@prakashsilva1441
@prakashsilva1441 Күн бұрын
AKD ❤❤ NPP 🧭❌
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 20 сағат бұрын
NPP ❤❤❤
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 22 сағат бұрын
❤🥰👍
@ruwanisuru
@ruwanisuru Күн бұрын
END එක ඇගේ මයිල් කෙලින් උනා.
@rihanamihan8592
@rihanamihan8592 14 сағат бұрын
❤❤ NPP
@zihanmubarak1890
@zihanmubarak1890 19 сағат бұрын
Npp jayawewa
@Romibashi-ds6hp
@Romibashi-ds6hp Күн бұрын
Mc oya kawda kiyala mn danne mc epei oyage sewaya supiri rata wenuwen oyage weda niyamai kollo supiri anurata jayawewa npp ekata jayawewa godak sthuthi sry mn tamil mage wachana walin werathimak unanam ❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 16 сағат бұрын
ගහන😂මඩ😂ගහපීයව්😂පවුල්පීටින්මාලීමාවට
@sherannn
@sherannn 17 сағат бұрын
❤‍🔥
@kanthimenike2683
@kanthimenike2683 Күн бұрын
Anurata Rata Anura apita
@GayanTharanga-rt8jc
@GayanTharanga-rt8jc 6 сағат бұрын
තනිවම හොරු 224 සමග ජනතාව වෙනුවෙන් සටන් කරපු එකම මිනිහා ජයවෙවා මාලිමාවට ❤️❤️❤️ 22 දිනනවා දිනනවා මයි
@nawodyagimhani5448
@nawodyagimhani5448 Күн бұрын
අනුර අනුර අනුර අනුර මුන්ගේ කටේ වෙන මුකුත් නෑනේ අනේ අම්මපා 😂😂 හොර නඩය
@pradeepgamage4575
@pradeepgamage4575 Күн бұрын
හොරු කවුද කියලා හිත දන්නව ඇතිනෙ 🥱
@ravdon4776
@ravdon4776 Күн бұрын
​@@pradeepgamage4575හොරු ඉතිං රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ලනෙ බන්,
@Nishadi-d5c
@Nishadi-d5c Күн бұрын
අනුර තමා...උඹ හොරෙක් නම් ඒ නම උඹට ඇලජික්...මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@pradeepgamage4575
@pradeepgamage4575 Күн бұрын
@@ravdon4776 ඒක තමා මාත් කියන්නෙ රනිල් සජිත් හොරකම් කරනවා කියලා හිත දන්නවා මුන්ගෙ
@nawodyagimhani5448
@nawodyagimhani5448 Күн бұрын
@@Nishadi-d5c මාලිමාවට ජය ❤️ ජනතාවට ජය ❤️
@sanuli...4661
@sanuli...4661 12 сағат бұрын
අපේ සල්ලි ne මේ මොන තරම් අසාධාරණ රටක්ද මේ 😢
@Sajithmoronexe
@Sajithmoronexe Күн бұрын
*One man Show*
@VikramaSingha-rx8uo
@VikramaSingha-rx8uo 8 сағат бұрын
රට අනුරට
@JanadeepaBalasooriya
@JanadeepaBalasooriya 23 сағат бұрын
Sahodarawaruni ape nayaka anura witharai eka nisa siyaluma dena malimawata ❌ gahamu
@Younger2024
@Younger2024 15 сағат бұрын
21 wenkn iwesillak na
@PriyanthaGamage-du5kj
@PriyanthaGamage-du5kj Күн бұрын
Gonrela Kalabala Wela🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂👈
@VincientPepe
@VincientPepe Күн бұрын
❤❤❤❤❤❤
@janithanuththara4280
@janithanuththara4280 Күн бұрын
AKD 🧭❎
@user-pt1kl8ne4l
@user-pt1kl8ne4l Күн бұрын
@Romibashi-ds6hp
@Romibashi-ds6hp Күн бұрын
Mc oya kawda kiyala mn danne mc epei oyage sewaya supiri rata wenuwen oyage weda niyamai kollo supiri anurata jayawewa npp ekata jayawewa godak sthuthi sry mn tamil mage wachana walin werathimak unanam ❤
@daffodils8132
@daffodils8132 6 сағат бұрын
❤❤❤❤
@dangerrap6260
@dangerrap6260 Күн бұрын
😍😍❤Npp❤😍🧭😍❤jvp❤😍😍
@Rasheelmx
@Rasheelmx 14 сағат бұрын
AKD❤❤❤❤
@janithlahiru2567
@janithlahiru2567 21 сағат бұрын
@disal...69
@disal...69 Күн бұрын
❤🧭❌
@bandarapasindu3479
@bandarapasindu3479 18 сағат бұрын
AKD❤❤❤❤AKD❤❤❤❤AKD❤❤❤❤AKD❤❤❤❤AKD❤❤❤❤AKD❤❤❤❤AKD❤❤❤❤❤AKD❤❤❤❤
@Dinethzer911
@Dinethzer911 15 сағат бұрын
AKD👌🧭❤️
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 890 М.
එච්චරයි....
37:54
Bharatha Thennakoon
Рет қаралды 161 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,5 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 64 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,5 МЛН