අනුරට ඇද කෙරූ සුජීව - Politics Memes_Episode 56

  Рет қаралды 78,769

Politics Memes

Politics Memes

Күн бұрын

Subscribe Our Channel
Episode 55 - • ඔහොම කරන්න එපා නලින්ද ...
Mr. Sujeewa Senasinghe, former Member of Parliament and current member of Samagi Janabalawega, imitated the way Mr. Anura Kumara Dissanayake spoke in the last rallies. Here is a design made highlighting such situations and the funny places in them

Пікірлер: 461
@pola8052
@pola8052 Жыл бұрын
බස් වල සින්දු වෙනුවට මේවා දාන්න ඕනේ ආදරෙයි අනුර,බිමල් අයියා
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
Hari saho❤
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
හරියට හරි මල්ලිට...... ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕනෑ......
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 5 ай бұрын
සත්තකින්ම
@prabakumari-sb5hg
@prabakumari-sb5hg 4 ай бұрын
Sujiyalata sudu diyara palle berenawa pawu sujiyp thowa kaduwalin pannalama danawa kariya
@lasanthaperera9525
@lasanthaperera9525 4 ай бұрын
npp එකට සජිත් සහ පොහොට්ටු අපතයෝ බයයි
@piyalchandrasiri848
@piyalchandrasiri848 10 ай бұрын
සුපිරි කතාව ජයවේවා ජයවේවා ජයවේවා ,මාලිමාවට ජයවේවා
@chamathdeshan2465
@chamathdeshan2465 8 ай бұрын
මැරුවත් මේ පාර මාලිමාවට❤
@anurajayamaha3195
@anurajayamaha3195 Жыл бұрын
අනුර සහෝදරයා එහෙම තමයි කතා කරන්න ඕන . නියමයි සහෝදරයා නියමයි ,ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයගෙන් කීයෙන් කීදෙනකුට ද ඔය වගේ නිර්භයව කෙලින් කතා කරන්න පුළුවන් . වැඩි හරියක් ඉන්නෙ හොරු. ඒ අයට කතා කරන්න ඕන ඒ විදියට තමයි . ගැරඬින්ට බූමි තෙල් ගැහුවා වාගෙයි . හරිම ආඩම්බරයි සහෝදරයා ආඩම්බරයි .
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@Mortzki zshikesh කාලකන්නි යා රින්ගලා 😅
@chamindijasintha9278
@chamindijasintha9278 Жыл бұрын
​@mortzkizshikesh9375අම්මෝ බුද්දිමතා
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
@mortzkizshikesh9375 මෝඩ මූසලයා 😂
@tharangadikkumbura
@tharangadikkumbura 8 ай бұрын
දෙනව ඇඩෙන්න....❤❤❤ සුපිරි බිමල් සහෝදරයා ❤❤❤❤❤සුපිරි අනුර සහෝදරයා ❤❤❤❤❤❤
@dumindaellawala
@dumindaellawala Жыл бұрын
AKD සහොදරයාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤
@upalijayarathna2489
@upalijayarathna2489 Жыл бұрын
නියමයි බිමල් සහොදරයා
@user-dz2mg1ts9h
@user-dz2mg1ts9h 4 ай бұрын
අනිවාර්යයෙන්ම මාලිමාව දිනවමු රට වෙනස් කරමු
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
ඇත්ත කතා කරන විට බල්ලෝ බුරනවා නරි හූ කියනවා.අපි ඕවට බය නැහැ.අපට අත්හදා බලන්න මාලිමාවට චන්දය දෙන්නේ නෑ හරියට ම කරන බව දන්නා නිසා මාලිමාව ට චන්දය දෙනවා
@cdeux3059
@cdeux3059 Жыл бұрын
2019දි ගෝටට දුන්නොත් එහෙම හිතලා නේද ත්‍රීවීල් මිට්ටෝ??
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@Mortzki zshikesh තිස්සමහාරාමය ප්‍රදේශය සබාව වගේමයි පිට පිට දෙපාරක් ලන්කාවෙ හොදම ප්‍රදේශය සබාව කරේ ඔව් ඒ වගෙ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@cdeux3059 ගෝටාබය කව්ද දුන්නෙ උබද,,,අපි දුන්නෙ නැ ගෝටාබය ට npp සමාන කරනවා කියන්නේ ම අමු කුහක මෝඩයෙක්
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
@@cdeux3059ගෝඨා කියන්නේ මොන කබ්බෙක්ද හලෝ? ප්‍රශ්නයක් ඇහුවම වටපිට බල බල “ඇයි මගෙන්ම අහන්නෙ, අනිත් අයගෙනුත් අහන්න”කියලා හිනාවෙන ගොබ්බයෙක් නෙවෙයි අනුර සහෝදරයා! අනුර විතරක් නෙවෙයි, ජේවීපී/ මාලිමාවේ පහලම සාමාජිකයෙක් තරම්වත් ගෝඨා වටින්නෑ.. අන්න ඒක දැනගත්තොත් හොදයි!
@madugunathilake4440
@madugunathilake4440 7 ай бұрын
පදරි වෙන්නම කියනවා මාරම ගැම්මක්
@harryherath1730
@harryherath1730 Жыл бұрын
ජයවේවා ජාතික ජන බලවේගයට. දීපියව් සජබෙ, පොහොට්ටු සහ UNP උත්තර මේවාට. එකම විසදුම ජාතික ජන බලවේගය පමණි
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
“බලය කියන්නේ මහජනතාවටයි!” සුපිරියි සහෝදරයා👏👏 හොරු හිතන් ඉන්නේ වාහනයි, ආරක්ෂකයො ටිකයි වටේ තියාගත්තම ඒක බලය කියලා. ලක් වැසියනි, එක මිටට එක් වී පෙන්වව් නුඹලාගේ බලය, පාහර අමන හොර රැලට!
@erandarupasinghe7043
@erandarupasinghe7043 9 ай бұрын
🚫 එකම විසදුම මාලිමාව 🚫 ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Жыл бұрын
පගා ගහාලා අහු උනාට පසු මන්ත්‍රි කමත් නැතිවූ සේරසිංහ දැන් වීරයා වගේ එලියට බැහැලා, මෙය ඉතාම හොදයි සජබෙ චන්ද කඩන මැසිම එලියට දැම්මට ස්තූතියි. සජිත්ට පැරදෙනවට හේතුවක් තියෙන්න එපායැ.
@k.msenaviratna2421
@k.msenaviratna2421 4 ай бұрын
Ow .ow Thopita.puluwan..horakan.kàranna
@roshanabeysekara3575
@roshanabeysekara3575 4 ай бұрын
වදන නම් එල🧭🚩👍
@wasanthakumara533
@wasanthakumara533 Жыл бұрын
සු ජීවගෙ පිත්ත පත නැහැ ඒකයි පැය ගනන් දාගෙන හිටියට මාලු අහු නොවෙන්නෙ
@neshishanaya9263
@neshishanaya9263 Жыл бұрын
නිකන් දීල බලන්න නෙමෙයි හලෝ ඇත්තටම ඔවුන්ව බලයට ගේන්න බයක් නැහැ. සුජිය වලේ වැටිල ගොඩ එන්න වැලලෙන්න හදන්නෙ
@wasanthakumara533
@wasanthakumara533 Жыл бұрын
ලැජ්ජා විය යුතුයි. ණයට කහින බලු රැල. කොහොමද ගැටීම AKD ගෙ❤
@kavindumunasinghe1697
@kavindumunasinghe1697 8 ай бұрын
අව්‍යාජ මිනිසුන් වට්ටන්න බෑ✊
@user-ys3vh6wl1g
@user-ys3vh6wl1g 3 ай бұрын
Banana sujiyath maha horek
@hemanthadharmadasa1958
@hemanthadharmadasa1958 Жыл бұрын
බනානා කනව වගේ ලේසි නෑ සුජීවෝ.....
@manelamarasekara5929
@manelamarasekara5929 4 ай бұрын
අනුර තුරැනුවන්ගේම ිපිහිටයි මාලිමාවට ජයවෙිවා
@lahirupraneeth5620
@lahirupraneeth5620 Жыл бұрын
මේ පාර අපි මාලිමාවට
@kingphone8251
@kingphone8251 Жыл бұрын
අප්පිරියයි සුජීව ඇද කිරිල්ල උගෙ ජාන වලම තියන දෙයක්
@supunrajapaksha9986
@supunrajapaksha9986 Ай бұрын
.nodakin
@rketagodage
@rketagodage Жыл бұрын
Kohomada gamma 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️
@user-sz6ig7yh9p
@user-sz6ig7yh9p 8 ай бұрын
ඔබනම්. නියමයි. මාලිමාවට. ජයවේවා
@Life-changing-ideas
@Life-changing-ideas 4 ай бұрын
දීලා බලල තියෙන්නේ අවුරුදු 76ක්
@jayawanshaserasinghe5368
@jayawanshaserasinghe5368 4 ай бұрын
හොරෙක් බේරගන්න තමා සුජීව පොත් ලියුවෙ
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 Жыл бұрын
රටේ බලාපොරොත්තුව npp
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
කොපමණ සිංහ වෙස් ගත්තත් හිවලා හිවලාමයි උගේ හඬින් අඳුරගන්න පුළුවන් සිංහයෙක්ද හිවලෙක්ද කියලා. හිවලුන් හැඬලුවට මහමේරු පර්වතයට මොකුත්වෙන්නෙ නෑ. . සුජීව සේනසිංහගේ නරිහඬට අනුර කුමාර දිසානායකලා සැලෙන බවක් අප දුටුවේ නැහැ. ගම්වල ඉන්න මෝඩ මිනිස්සු ටිකක් නම් උන් ඔය කතාවට චූන් වේවි.එහෙම නැතිව මේ මහපොළොවෙ පයගහල ඉන්න බුද්ධිමතෙක් නම් සුජීව සේන සිංහ කියන්නෙත් හොරුන් ආරක්ෂා කරන ,හොරා රජපුටුවෙ තියාගෙන එකෙක් කියලා දන්නවා. කෝප් කමිටුවේ හිටියෙ නැති එකෙක් කෝප් කමිටුවට පැනගෙන බැඳුම්කර වංචාව ,වංචාවක් නොවෙයි කියලා පොත් ලියලා රනිල් වික්‍රමසිංහත් ,අර්ජුන් මහේන්ද්‍රලත් බේරගන්න හදපු එකෙක්. අපි අහන්නෙ සුජීවසේනසිංහ කියන මේ නරියට රටේ ඉන්න සාමාන්‍ය මිනිහෙකුට තරම් වත් මොළයක් නැති හැටි. බැඳුම්කරය වංචාදක් නොවෙයිනම් කොහොමද පාඩුවක් වෙන්නෙ. අලාභයක් වෙන්නෙ.සුජීවටත් අර්ජුන් සල්ලි කීයක් විතර දුන්නද? මෙහෙව් තක්කඩි හොරුන් කියන කතාද විශ්වාස කරන්නෙ? රට විනාශ කරන්නේ මෙන්න මේ සුජීව වගේ හොර තක්කඩි අමන තකතීරුවන්. මිනිසුනේ හොඳින් ඇස් ඇරපල්ලා. නුවණින් විමසපල්ලා. සුජීව සේනසිංහ වගේ මෝඩ තකතීරුවන්ගේ කතාවලට නොරැවටී උන්ට පස්ඩමක් උගන්නපල්ලා.
@MerwinStanly
@MerwinStanly 5 ай бұрын
සුජීව සෙනසිංහ මහ බැංකු මන්කොල්ල යට සම්බන්දයි,රනිල් ගෙ න් කැපුන නිසා සුදන වෙලා ලෙජ්ජයි පව්ල් දෙසපාලනය නවතමු නාමල් සජිත් නවතමු සාමුහික පාලනයක් ගොඩනගමු . හොරු නැති npp පත්කර මු,ජනතාව ගෙ සල්ලි මංකොල්ල කැවා, rpemadasa air lanka koti 750 වංචාව බලන්න කාරිගෙ chennel එක ,සජිත් අපඉට දෙන්න ස්‍රිමත්ගෙ air lanka koti 750 පොලියත් එක්ක උද්දච්ච සජිත් SFඑලෙව්වා,වෙඩ්ඩෙකුට හිටියෙ එච්චරයි ,හොරු සමග හෙලුවෙන් සජිත් හු හු හු
@KelumThushara-mw3py
@KelumThushara-mw3py 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ බුදු සරණ anura ඔබගේ උගත් කමට ජාතිය ගරුත්වය
@pola8052
@pola8052 Жыл бұрын
නායකයාගේ ගැම්ම නිකම් අපේ ඇගට එනවා සුපිරි
@PKSanjeewaRumithKumara
@PKSanjeewaRumithKumara Жыл бұрын
225ෙකායි එ්කාඅාවත් ගවරැළම තමයි
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
❤❤
@NihalJayasinghe-o7v
@NihalJayasinghe-o7v 8 ай бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා
@Kithsirime
@Kithsirime 8 ай бұрын
මේ,සුජීව .ඔහේලා වගේ පාදඩ දෙශපාලනයක් කරන්නේ නෑ ජේවීපී එකේ මහත්වරු.කාලයක් මමත් තමුසෙව විශ්වාස කරා.ඒත් දැන් එහෙම නෑ.හොරුන්ට කඩේ යන කපටියෝ.
@dinithfernando8879
@dinithfernando8879 8 ай бұрын
ලලිත් - ගාමිණීලාට කැපිල්ල දාපු පියාණොගෙ පුතාණෝ එනවාලු ලලිත් ගාමිණීලා එක්ක රට හදන්න 😂😂
@shanthakumara8637
@shanthakumara8637 3 ай бұрын
ජයවේවා ජයවේවා ❤️❤️❤️👍
@sisirachandana5707
@sisirachandana5707 8 ай бұрын
සේරසිංහ කියන්නේ අමු ගවයා
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 4 ай бұрын
බලය යනු ජනතාව බව කව්රුත් දැනගතයුතුයි අදවනවිට රටේ.බහුතරයකගේ.නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
❤❤
@----Dasun---
@----Dasun--- 6 ай бұрын
මාලිමාව පමණයි,එච්චරයි ❤
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 8 ай бұрын
ජය ජය ජය වේවා ජාතික janabalayata වේගයට ❤❤❤❤ජය ජය ජය ජය වේවා
@UpdatesDriver
@UpdatesDriver Жыл бұрын
❤ 💗ජාතික ජන බලවේගය💗 ❤
@sanjeewabandara1955
@sanjeewabandara1955 11 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@anurarathnayake3461
@anurarathnayake3461 Жыл бұрын
අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ඕනෑම චන්දෙකදී ජය ගන්නවාමයි .චන්දෙ තියනකං අපි ඔක්කොම බලාගෙන ඉන්නෙ .
@upalijayarathna2489
@upalijayarathna2489 Жыл бұрын
පුක තමා
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩
@cdeux3059
@cdeux3059 Жыл бұрын
නෑ අනුර බෙට්ටෝ. උන් දිනන්නෑ. මොකද උන් කියන සුරංගනාකතා කරන්න බෑ කියලා උන්ම දන්නව. බලය ගත්තත් ටික දවසයි.
@sujathwijesekara9168
@sujathwijesekara9168 Жыл бұрын
@@upalijayarathna2489තවත් පොඩි හොරෙක්
@sujathwijesekara9168
@sujathwijesekara9168 Жыл бұрын
@@cdeux3059නමක් එක්ක හැමනියන් පොන්නයෝ මහන්සිවෙලා හම්බකරන් කාපල්ලා රට කාපු බල්ලෝ
@jbsaumya7876
@jbsaumya7876 Жыл бұрын
මාලිමාවට ජයවේවා❤❤❤
@upulsampath2763
@upulsampath2763 Жыл бұрын
NPP1 thamai ithin ❤❤❤❤❤❤
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 4 ай бұрын
මෙන්න නියම ජනතාවාදී කොන්ද පන ඇති නොනැමෙන නායකත්වය.
@user-st6sr7oi2o
@user-st6sr7oi2o 3 ай бұрын
මාලිමාවට ඡයවෙවා
@sisiraherath2820
@sisiraherath2820 Жыл бұрын
AKD is brand of our nation ❤
@gayanikula5952
@gayanikula5952 Жыл бұрын
ජයවේවා ජයවේවා ආල්ල ලල්ල්ල්
@gayanikula5952
@gayanikula5952 Жыл бұрын
ජයවේවා ජයවේවා ජාතික ජනබල වේගයට ❤❤❤
@sriyahettiarachchi1444
@sriyahettiarachchi1444 Жыл бұрын
සහන දිදී හිගමනට පත් කරන රටක්. එක දවසක් කැවොත් මදෑ
@prabathlandege6743
@prabathlandege6743 Жыл бұрын
Npp jayawewa❤
@ar1920
@ar1920 Жыл бұрын
May long live NPP (Compass)
@cdeux3059
@cdeux3059 Жыл бұрын
Sorry mackerel. NPP, JVP will never succeed.
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 8 ай бұрын
අසූච් පොරට මොනවාද වෙලා තියෙන්නේ, දැන් කටෙත් අසූච් අසූචිගේ කටේ. දැන් මූ ගාණක් හොයා ගන්න සජිත්ගේ පස්සේ යන්නේ. අසූචි සේරසිංහ දන්නේ නැද්ද මාස 10 ක් අමාත්‍යංසය කරලා නම තියලා ගිය මනුෂ්‍යයෙක්.
@user-xh8ct7ki9s
@user-xh8ct7ki9s 9 ай бұрын
Good speech..npp jayavevaa..
@sumithsaminda2437
@sumithsaminda2437 3 ай бұрын
අනුර කියන්නෙ brand එකක් තමයි ඉතිං ❤❤❤
@user-ug2mn5sc1r
@user-ug2mn5sc1r 3 ай бұрын
ජයම වෙිවා මාලිමාවට ❤❤❤
@madugunathilake4440
@madugunathilake4440 7 ай бұрын
බලා ගනින් බ්‍රස්ට් ගහනවා රෙදි නැතිව දුවන්න
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 4 ай бұрын
අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියෝ පරිස්සමින් අර පොළොන්නරුවේ රොෂාන්ටත් ජපන් යනකොට කැමට වස දාලලු පරිස්සමින් මේ UNPසජබේ පොහොට්ටුවේ ශිු ලංකා නිදහාස් පක්ෂයේ මුන්ගේ පැත්තේ ඉන්නේ මිනිමරුවෝ මාලිමාවට රටට අනාගත දරුවන්ට රටක් හදන්න වේහෙස වේන සියළුම දෙනා අපේ සහොදරයෝ අරක්ෂා කරාගන්න සියළුම දෙනා ඉදිරියට එන්න කරුනාකරලා හිරුනිකා මාලිමාවට පුලන්නෝ හිගන්නෝ කිය කිය බේරිහන් දෙනවා අපට කියන්න තියෙන්නේ හිරුනිකා ඔයාලා තමයි පට්ට හොරු පුලන්නෝ ඔයාලා තමයි කුඩු මත්ද්‍රව්‍ය දිලා ගනිකා නිවාස දාගෙන අපරාද කරන්නේ මාලිමාවේ හිගන්නෝ පුලන්නෝ නැහැ ඔයාලයි හිගන්නෝ පුලන්නෝ මනුස්ස ජිවිත විනාස කරාපු කාලකන්නි මුන්ට ඔනා අයේ අර 1971-77-88-89 එ කාලේ වගේ බලය පාවිච්චි කරලා හිරුනිකා ජොන්ස්ටන් නලින් බංඩාර තිස්ස කුට්ටි විරසිංහ මැයි රැලියේ බේරිහන් දුන්නේ අපි දිනලා දෙන්නම් තොපිට වැඩෙි කියනවා වගෙයි ඔය කට්ටියගේ මුනවල් වෛයිරයෙන් කිුදයේන් පිරිලයි තිබුනනේ එ හැම කතාවකම 2024 මැයි රැලියක් නෙමේයි කම්කරුවගේ දවස නෙමේයි මාලිමාවට දිගට හාරහාට නේලන රැලිය ජනතාව බුද්ධිමත් ඔය බයිලවලට රැවටේන්නේ නැහැ එකත් කට්ටිය මතක තියාගන්න මාලිමාවට ජයෙන් ජයම වේවා අපේ මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කර දෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manojwickramasiri8811
@manojwickramasiri8811 4 ай бұрын
ඇත්තටම සුජීව උඹ පිස්සෙක්.උඹල හැමෝටම කෙලවෙනබව දන්නව
@dimuthsameera1255
@dimuthsameera1255 Жыл бұрын
Banana Sujiii..🍌🍌 🍌🍌🍌🍌
@somasiriliyanage5655
@somasiriliyanage5655 Жыл бұрын
සුජීව බුරුව තෝහා ගත්තද
@Jayasundara-de7nr
@Jayasundara-de7nr 4 ай бұрын
ජය වේවා! මාලිවාට.
@chanakaprasanna5884
@chanakaprasanna5884 Жыл бұрын
ශෙයා කරන්ඩ ඕනේ.. fb දැම්මනං පට්ට.
@user-ge5ee2ks4m
@user-ge5ee2ks4m 4 ай бұрын
ඔබලා වගේ අය සිටින තුරු අපිත් සුරක්ෂිතයි ජය වේවා❤❤❤❤❤❤❤❤
@duncanjumat544
@duncanjumat544 Жыл бұрын
Jayawewa Jayawewa maalima
@user-tr5rh6xi7m
@user-tr5rh6xi7m 8 ай бұрын
මෙි මිනිසුන් නෙවෙයි .ද.රටට වටින්නෙ
@djdarmapala895
@djdarmapala895 8 ай бұрын
මාලිමාව ,,,,,,,,ංං,,,,,,🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@sathan-sathan-666
@sathan-sathan-666 4 ай бұрын
මලිමාව එනවා ❤❤❤
@user-el2jd5hw4j
@user-el2jd5hw4j 10 ай бұрын
Jayaveva jvp🎉🎉
@newphonenewphone9363
@newphonenewphone9363 Жыл бұрын
අන්ත දූෂිත බවේ මඩ ගොහොරුවේ ගිල්වා ඇති රටක් ඉන් ගොඩගැනීමට වෙහෙසෙන සුන්දර මිනිසා....
@cdeux3059
@cdeux3059 Жыл бұрын
උඹලා වගේ සුංදර ගස් ගඳයෝ ඉන්නකම් ඉතින් ලංකාව කියන්නේ මඩ කරියක් තමයි.
@newphonenewphone9363
@newphonenewphone9363 Жыл бұрын
@@cdeux3059 බෝසා අනුර නැතුව මේ රට ගොඩගන්න ඉන්න උඹගේ පරම පිවිතුරු සුවඳවත් සදාහරිත පරාර්ථකාමී උතුම් මිනිසාගේ නම කියාන්.... ප්ලීස්
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@cdeux3059 රෙන්නෙ ඇයි ඔච්චර
@newphonenewphone9363
@newphonenewphone9363 Жыл бұрын
@@vishwavidhanagamage101 අපේ දේ හොරා කාපු උඹේ පාහර පාලකයෝ ලොකු ලොකු බෙට් රීවට උබල වගේ සුණකයන් තලු මර මර ඒවා කැවට .....අපිට රෙන්න පුකෙ ගූ නෑ බං ඉඳල හිටලා බොල් පඩයක් දෙකක් යනවා විතරයි.. මොකෝ අපි බත් කන උන්...NPP දිනනවා නියතයි
@nimalbandara676
@nimalbandara676 3 ай бұрын
දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා
@samarakoonnawarathna
@samarakoonnawarathna 4 ай бұрын
අපි මාලිමාවට සුජීව බැංකු හොරා හොරෙක් නෙවෙයි කියල පොත් ලියපු එකා තවත් කතා කරනව ,උඹල මෙවර කුජීතයි සුජී
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 7 ай бұрын
තොපිට දීල අයිත් කෙලව ගන්න බෑ , npp ජයවේවා
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Only npp jayaweva from Italy ❤
@gaminirodrigo9360
@gaminirodrigo9360 Жыл бұрын
Jaya Wewa AKD ❤❤❤❤❤❤
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 4 ай бұрын
අත්දැකිම් ඇති උන් කොරපු රට නේද මේ.
@iranganiadikarama7938
@iranganiadikarama7938 Жыл бұрын
🧭🧭❤❤🧭🧭❤❤🧭🧭👍👍
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Only AKD ❤
@kelumnishantha6689
@kelumnishantha6689 Жыл бұрын
Niyamai anura aiya❤❤❤❤❤❤
@ruwannissanka6734
@ruwannissanka6734 4 ай бұрын
සුජීයා වගේ කාලකන්නින්ට ඡන්දය දෙන්න හිතන එවුන් මීහරක් මාලිමාව දිනවමු .මාලිමාවට රටට ජනතාවට ජයවේවා
@arunaroshel
@arunaroshel 7 ай бұрын
තොපි මාරුවෙන් මාරුවට අවුරුදු 75 ක් කරපුව මේ රටේ මිනිස්සු දැක්ක පො... යෝ.
@sithabandara6102
@sithabandara6102 3 ай бұрын
❤Malimawata jayen jaya ♥🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lankapelagelaxmansomapala3751
@lankapelagelaxmansomapala3751 3 ай бұрын
චන්ද මැසින් තව කෑ ගහපිය .පඩික්කන් කට food not බැන්කු හොරු.
@RohinoGunawardena
@RohinoGunawardena 3 ай бұрын
Anura Sahodaraya, obata api Nayagathie, Jayaveva NPP ❤
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 4 ай бұрын
මාලිමාවට ජයම ජය වේවා ❤❤❤❤
@m.kdayarathna4042
@m.kdayarathna4042 4 ай бұрын
ෆුටිනෝට් හාල් #ාරැව.
@samarakoonnawarathna
@samarakoonnawarathna 4 ай бұрын
හොරු ගැන කියන කොට හොරුන්ගේ කලබලවීම හොඳින් පෙනෙනව
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 3 ай бұрын
❤❤ මාලිමාවට ජයවේවා
@anilliyanage1505
@anilliyanage1505 8 ай бұрын
සුජීවට තිබ්බ පලපුරුද්ද මොකක්ද?
@hasinijewellers6412
@hasinijewellers6412 Жыл бұрын
yes 👍,only npp
@AsithakumaraPodi-tc5op
@AsithakumaraPodi-tc5op 4 ай бұрын
Ela ela malimawata jaya
@renukakosman5817
@renukakosman5817 4 ай бұрын
මලිමාවට ඡයවේවා.
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Жыл бұрын
සාටක hathikare දියාරු වෙලා, හේදිලා, හැඳි ගෑවිලා, මේ පොළොවෙන් අතු ගෑවිලා යන බව දැන් අැස් පනාපිට හොඳටම පේනවා බං.
@pushpakumarajayarathne6875
@pushpakumarajayarathne6875 9 ай бұрын
💪👍
@user-jg7ge1un3q
@user-jg7ge1un3q 3 ай бұрын
AkD ජයවේවා ❤️❤️❤️👍👍👍👍
@chandaniwijayalath4257
@chandaniwijayalath4257 4 ай бұрын
The voice of Srilanka.
@MatheeshaMihisara
@MatheeshaMihisara 4 ай бұрын
Sujiwa Ahagattada banana😂😂
@user-mn1zm6pp7k
@user-mn1zm6pp7k 4 ай бұрын
දේශපාලන පින්ගුත්තරයෝ.නියම කතාව 😅
@Vidangepercyweerasinghe
@Vidangepercyweerasinghe 3 ай бұрын
නියමයි බිමල්
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 8 ай бұрын
Sujiya oya බොරු නොකියා hitapan balu sujiya
@rohanapathirana2291
@rohanapathirana2291 4 ай бұрын
මුන්ගෙට්‍රෑක් පැනල තියෙන්නෙ යකෝ
@ChathuzLanka
@ChathuzLanka 4 ай бұрын
සුජීවලත් ඔය තැනට ගෙනාවෙ අපි. හැබැයි ආයෙ කවමදාවත් එහෙම වෙන්නෙ නෑ. Npp ය මේ පාර දිනවන එක දිනවනවාමයි. ඒ විතරක් නෙවෙයි මොලයක් නැති තාම බත් පැකට් එකට අරක්කු කාලට කඩේ යන බත් කන වයසක හරක් ටිකත් පරද්දනවා. මේ රට කෑවෙ කාලකණ්ණි දේශපාලුවෝ විතරක් නෙවෙයි. මෝඩ මිනිස්සුත් හවුල් " මේ පාර හැප්පෙන්නෙ New Youth එකත් එක්ක හැප්පිලා බලමු."
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 4 ай бұрын
❤❤🎉 සුබ පැතුම් සහෝ!
@sundarsundar-wq9vq
@sundarsundar-wq9vq Жыл бұрын
නයට කැහැලා හරි නොමිනේශන් ගන්න. සුදු ඇදුම් ඇදගෙන ඩීල් කොමිස් ගහපු එවුන් ගැන රටම දන්නවා. කොමිස් බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නෑ
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
දිලිත්ගේ කලිසම ලෙෂ්ට්😂😂😂😂😂😂
3:14
ලක් ගොවියා
Рет қаралды 22 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 265 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН