Рет қаралды 1,718
අද ඔයාලට හදන්න පුළුවන් රයිස් කුකර් එකේ රසම රස පොලොස් ඇඹුලක්...🤗
හදලා බලන්නකෝ රස කොහොමද කියලා😍
පරිස්සමෙන් සුවෙන් ඉන්න.සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න..සුබ දවසක්🙏🤗
අවශ්‍ය අමුද්‍රව්‍ය
කපාගත් පොලොස්
පොල් කිරි 500ml
බැදපු තුනපහ කුඩු
ගම්මිරිස් කුඩු
සුදු ළූණු
අබ
පොල් කෑලි
උළු හාල්
පොල් තෙල්
කහ කුඩු
ලුණු
ඉගුරු
කුරුදු පොතු
ගොරකා
එනසාල්
කරාඹු නැටි
මිරිස් කුඩු
රම්පේ
කරපිංචා
ලොකු ළූණු
´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
Today you can make the most delicious polos sour in a rice cooker ...😋😍
Try it and see how it tastes😍
Stay healthy. Follow healthy habits. Have a nice day🤗🙏
If you like These videos, Please Subscribe , Share , Like & Comment.
We always with You.
#MagicBandi #SriLanka #Foods
© copyright Magic Bandi
All Rights Reserved 2021
Stay Safe & Stay Home
Thank You
Magic Bandi
Ingredients required
Cut polos
500ml of coconut milk
Fried three-fifths powder
Pepper powder
Pottery and Ceramics Garlic
Mustard
Coconut pieces
fenugreek
Coconut oil
Pottery and Ceramics Yellow powder
Pottery and Ceramics Salt
Ginger
Cinnamon bark
Goraka
Cardamom
Clove
Chili powder
Rampe
Curry leaves
Big onions