Pompei 1 | දෙදහස් වසරක්11000 ක් සමඟ වැළලී තිබූ Pompei නගරය

  Рет қаралды 161,963

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 926
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 жыл бұрын
කතා කරන සහ ඇවිදින පුස්තකාලයක්. දීර්ඝායුෂ ලැබේවා සුදන්තක මාමා ඇතුලු මුලු පවුලටම!!!
@shashikajayawardena8116
@shashikajayawardena8116 2 жыл бұрын
Thank you for sharing this video Actually your are talking & walking library. We wish .long & healthy life you & your family .
@SHADOW2-w3j
@SHADOW2-w3j 2 жыл бұрын
මේ වීඩියෝ මාර වටිනවා,කොච්චර traveling වීඩියෝ තිබ්බත් සිංහලෙන් මෙහෙම පැහැදිලි කරලා දෙන වීඩියො නෑ.මහන්සිවෙලා අමතර විස්තර හොයලා ඉදිරිපත් කරනවට ස්තූතියි❤️
@somasiripattiwila8887
@somasiripattiwila8887 2 жыл бұрын
හරිම වටිනවා .බොහොම ස්තුතියි !
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔව් ඔබ හරි. පොම්පෙයි ඛේදවාචකය ගැන විස්තර රාශියක් සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්නේ සුදන්තක පමණයි. මෙම වීඩියෝව නිසා මා තව දුරටත් පොම්පෙයි ගැන තොරතුරු සොයා බැලුවා. ඒ කිසිවක මේ තරම් සවිස්තරාත්මක තොරතුරු අඩංගු වූයේ නෑ.
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Grazze amico auguri 🙏🙏🌹🌹
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 2 жыл бұрын
ඉතාම වටිනා රසවත් වගෙම ඉගෙන ගනිමට විසාල තොරතුරු රෙසක්. ස්තුති ඔබට,🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
@harashanidesilva535
@harashanidesilva535 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖐️🖐️🖐️👍👍👍👍🌞🌞🌞💪💪💪💟💟💟💟💟
@adminahewage6179
@adminahewage6179 2 жыл бұрын
අපි හැමෝම අාසාවෙන් බැලුවා. හරිම ෂෝක්. බනින්නේ පිස්සෝ තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා. අපිට එන්න විදියක් නැහැනේ. ජය වේවා දෙපලටම.
@sunildesilva6536
@sunildesilva6536 Жыл бұрын
ඇත්තටම මොන තරම් හොද program එකක්ද ආසයි බලන්න අහන්න ඔබ තුමාට බොහොමතම ස්තූතිවන්ත වේවා❤
@pgsprasanna1063
@pgsprasanna1063 2 жыл бұрын
ඇවිදින පුස්තකාලයක්. දීර්ඝායුෂ ලැබේවා
@nilankaperera675
@nilankaperera675 2 жыл бұрын
හරිම ආසාවෙන් ඔබ තුමාගේ විිඩියෝ බලන්නෙ..හරිම වැදගත්.ස්තුතියි.👍
@MGMPEIRIS
@MGMPEIRIS 2 жыл бұрын
ඔයානම් ඇවිදින දැනුම් ගබඩාවක්. අපිට ඇස්දෙකට දකින්න බැරි දේවල් මෙහෙම හරි පෙන්නන එකට පිං. අපේ මිනිස්සු කයිවාරු ගැහුවට සුද්දා වැද්දා කාලේ අපිට මෙහෙම යි අරමයි කියලා. ඒක එහෙම නෙමෙයි කියලා මේවා දැක්කම හිතෙනවා. පිං මේවා අපිට පෙන්නන්න එකට ❤❤❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සැබවින්ම. සුද්දා නිරුවතින් කැලයේ ගත කරන කාලයේ අපේ නිර්මාණ ශිල්පීන් මහ කළු ගල් වලට බුදු ගුණ කැටිකොට ඇදහිය නොහැකි නිර්මාණ කලා. ඒ සියල්ලම අපට ලැබුණේ ධර්මාශෝක අධිරාජයාගේ ධර්‍ම දූත සේවය නිසාවෙන් බව ගෞරවයෙන් සිහිපත් කරමි.
@awanka4355
@awanka4355 2 жыл бұрын
Italy, Greece ratawal deke minissuta suddo kiyanne nane.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
@@awanka4355 අපේ මිනිස්සු සුද්දෝ කිව්වේ රට ගැන දැන ගෙන නෙවෙයි. හමේ පාටට
@MMDRodrigoRodrigo-qs3mt
@MMDRodrigoRodrigo-qs3mt Жыл бұрын
ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක් ඔබට ජයවෙිවා
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ගොඩාක් ස්තුති සුදන්තක මහත්මයා , ඔබ මෙි කරන සංචාරක වැඩසටහන.අපිත් හරිම ආසාවෙන් බලනවා.හරිම ආසයි, ඇත්තටම මෙිවා අපට ගිහින් දැක ගන්න බැරි වුනත් මෙහෙම දකින්නට සැලැසුම් කරපු එක, ගොඩාක් හොද වැඩක්, ස්තුති , තෙරැවන් සරණායි ඔබ දෙපලටම❤️
@dinesharunashantha2221
@dinesharunashantha2221 2 жыл бұрын
Thanks අයියා .... ජය වේව.... බුදු සරනයි...🙏👍❤️❤️
@anusenevirathna7972
@anusenevirathna7972 2 жыл бұрын
ඔබතුමා ලෝකේ ගොඩක් තැන් වල ඇවිදල ලාංකික අපිට ගෙනහැර පානා මෙම දැනුම් සම්භාරය ට අනේක වාරයක් පිං...ඒ වෙනුවෙන් අපේ හදපිරි ස්තූතිය 🙏
@danielvlogs3722
@danielvlogs3722 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට...❤️🙏🙏
@commenteka1675
@commenteka1675 2 жыл бұрын
මගේ රටේ ඔබ වැනි උගතුන් ජාතියට ලැදි ( ලංකික ) උතුම් මිනිසුන් තව තවත් පහල වේවා.. ❤️
@prasannajayasirivithanage
@prasannajayasirivithanage Жыл бұрын
Matath ashai oba thuma samaga me widihata me sthana narabamin ewidinna ❤️❤️❤️❤️🙏
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
ඔබතුමාගෙ කුතුහලය උනන්දුව හරිම විශිෂ්ටයි මහත්තයො කොච්චර ලස්සනට අපිට කියල දෙනවද මේව දකින්න මේවිදිහෙන් හරි අපේ අැස් පිං කරල තිවෙනව ඔබ තුමාට දීර්ඝායුෂ වේවා,,
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 2 жыл бұрын
ලස්සනයි ඔබගේ ඉදිරිපත්කිරීම .මමත් 2019 අවුරුද්දේ පොම්පෙයි නගරය ,විසුවියස් ගිනිකන්ද ,නාපොලි නගරය හා ඒ අවට බලන්න ගියා.ජිවිතයේ අමතක නොවන ගමනක් .. විසුවිසස් ගිනිකන්දේ ඉදන් පොම්පෙයි නගරයට වාහනයක යනවනම් ආසන්න වශයෙන් 25 km තියෙනවා. හිතාගන්නවත් බැහැ පිපුරුමේ ප්‍රභලත්වය.( අළු විසුරුණ ගුවනින් පවා 10 km විතර ) අදටත් ලොව විශ්වාස කල නොහැකිම ගිනිකන්ද විසුවියස් ලෙස හදුන්වයි.
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
පොම්පේ ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය සමග සසඳා ඔබ කළ විග්‍රහය අති විශිෂ්ටයි.
@sisithal
@sisithal 2 жыл бұрын
රෑට බලනවා . මාරම සන්තෝසයි අයියේ. වැලලුණු පොම්පෙයි නගරය දැක ඇත්තේ පොත් වලින් සහ අන්තර්ජාල ජායාරූප පමණයි. ඔබට බොහෝ පින්🪔🪔🙏🙏🙏
@prasangikakariyapperuma8287
@prasangikakariyapperuma8287 2 жыл бұрын
වට්නා දැනුම් සම්බාරයක්. මතක යේ ගිලිහී නොඑන වීඩියෝ වක්....සතුටුයි අයියේ.....
@mejayawardhana
@mejayawardhana 2 жыл бұрын
ඔබගේ දේශපාලන විග්‍රහය පිළිබඳ වීඩියෝ වගේම පොම්පෙ නගරයේ ඉතිහාසය පිළිබඳ වීඩියෝ එකත් හරිම වැදගත්. අපි ඉතිහාස පොත්වල තිබුණට එහි වත්මන් තත්වය දැකීම සතුටට කරුණකි.
@isuruanjana958
@isuruanjana958 2 жыл бұрын
පොම්පේ නගරය මිනිසුන්ගේ සාමූහිකත්වයෙන් බිහිවුන නගරයක්.ඒ මිනිසුන්ගේ තිබ්බ තාක්ෂණය,දැනුම නියමයි නේ. ඇත්තටම ඉතාමත් වටිනා,වැදගත් වීඩියෝවක්.
@yamunasriyani9182
@yamunasriyani9182 2 жыл бұрын
මේවා අපිට දකින්න සලස්වන එකට බොහෝ පින් සිය පවුලටම දීර්ඝායුෂ වේවා
@reshadishani7291
@reshadishani7291 2 жыл бұрын
නියමෙටම විස්තර කරලා දෙනවා. ලෝකේ වටේම යන්න ඔබතුමාට වාසනාව ලැබේවා.(ඔබතුමා ඇවිද්දට අපිට දැනෙන්නේ අපිත් ඒ ගල් උඩ ඇවිදිනවා කියලා )👍👍🙏🙏🙏
@donj.christy2308
@donj.christy2308 2 жыл бұрын
පොම්පෙ නගරය අදයි දෑන ගත්තෙ ඉතා විශිෂ්ටයි ඔයට තවත් දහිරිය ෂක්තිය ලැබෙවා අපිට මෙවගෙ දෙවල් දෑනගන්න.....💪🏻❤️🙏🏻❤️
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 2 жыл бұрын
ඔබගේ දේශපාලන විග්‍රහය පිළිබඳ වීඩියෝ වගේම පොම්පෙ නගරයේ ඉතිහාසය පිළිබඳ වීඩියෝ එකත් හරිම වැදගත්
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්. හැම අතින්ම වැදගත් කරුණු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම අපිට පෙන්නුවා. එතන ඉඳන් බැලුවා වගේම දැනුනා. හරිම ලස්සනයි. දෙවෙනි කොටස දානකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි ඔබට.
@anojahapugaswatta9270
@anojahapugaswatta9270 2 жыл бұрын
බොහොම ස්තුතියි, ඔබට. අපි 6 හෝ 7 පංතියේ සිංහල පාඩම් පොතෙන් මෙවා ටිකක් ඉගෙන ගත්තා. ඔබ තුමා විසින් කරන පැහැදිලි කිරීම හරිම වටිනවා. Budusarani ඔබ සැමට.
@kumararathnedissanayake3666
@kumararathnedissanayake3666 2 жыл бұрын
හරිම සතුටින් බැලුවා ඔබතුමා අපට ඇවිදින පුස්තකාලයක් වගේ මොනතරම් වටිනවාද හරිම සටුයි ආඩම්බරයි ඔබතුමා ගැන අපට මහත් සමිපතක් බුදු සරණයි හැමදාමත් මෙිවගේ වටිනා දේවල් රැගෙන එන්න ශක්තිය ධෛර්ය්‍ය නොවඩුවම ලැබේවා ........!!!
@ayonidesilva2996
@ayonidesilva2996 2 жыл бұрын
මුල ඉදන් අවසානය වෙනකන් බැලුව හරීම ආසාවෙන් .ලස්සනයි,පැහැදිලියි.හරීම වටිනවා.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි
@yasirushalitha9817
@yasirushalitha9817 2 жыл бұрын
මෙච්චර කාලයක් හිතන් හිටියේ පොම්පෙට ලවා අවා කියල ඇත්ත කියා දුන්නට ගොඩක් තුති සුදන්තක මාමේ ❤️🫂
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 жыл бұрын
ඉතාම දියුණු තාක්ෂණයයක් ඉතාලියට ඒ කාලේ තිබිලා තියෙනවා
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
ගුරුවරයෙක් ඔයානම් අයියේ 🙏❤️❤️
@yapacreation
@yapacreation Жыл бұрын
Great job❤❤❤❤
@malasubashine8742
@malasubashine8742 2 жыл бұрын
කාලය ගෙවෙනවා දැනුනේ නෑ ...ස්තුතියි ඔබතුමාට . අපිවත් ලෝකෙ වටේ ගෙන යනවාට..තෙරුවණ් සරණයි
@chamithbhasurabopege3830
@chamithbhasurabopege3830 2 жыл бұрын
ඔබ තුමන්ගේ, දැනුම, විශ්ලේශනය, ඉතා සුපැහැදිලි ඉදිරිපත් කිරීම ඉතාම අනර්ඝයි...බොහොමත්ම ස්තුතියි...🙏
@dhammasarathi9364
@dhammasarathi9364 2 жыл бұрын
මේ වීඩියෝ එකත් හරිම වටිනව සුදන්ත මහත්මයා. ගොඩක් දේවල් දැනගත්ත මම. තෙරුවන් සරනයි
@hirunibhagya6314
@hirunibhagya6314 2 жыл бұрын
හරීම වටින ඉදිරිපත් කිරීමක් ..මම ගියාවාගේ දැනුනා ...ගොඩාක් මහන්සි වෙලා කියලාදුන්න හැම දේටම ගොඩාක් පින් ...පොම්පේනගරය ගැන මේතරම් කරුණුදැන ගත්තේ අදයි ...ගොඩාක් ස්තූතියි අයියේ ...❤❤❤❤
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
හරිම සතුටුයි ...ආසාවෙන් බලන්න හිටියේ ..ස්තුතියි ..බොහොමත්ම..❤️
@sujasurana6347
@sujasurana6347 2 жыл бұрын
හරිනම වැදගත් ඔය නගරේ ඇවිදින්නත් ඔයා බොහොම පිං වන්තයෙක් බුදුසරණයි
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
පොම්පේ නගරය ගැන හරිම දැනුම තෙරෙන්නම දුන්නෙ ඔයා අයියේ ❤️👍
@lahirujayasinghe5824
@lahirujayasinghe5824 2 жыл бұрын
හැම විටම ශ්‍රි ලාංකික ආදරනීය අව්‍යාඡ සිනහව සමගින් , ඹබතුමා අපවත් එක්කරගනිමින් අප සමග බෙදා ගන්නා ඉතා වටිනා අතිදැකීම් සමුදායට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි !❤️
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
අද තම හරියටම දැනගත්තේ.. පොම්මේ ඉදලල් දන්නේ නැනේ.. ගොඩක් වටිනා දේවල් දැනගත්තා.. ජයවේවා වේවා ඔබ‍ට 🙏👍💚
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
කියන්න බැරි තරම් ස්තුති ඔබ තුමාට ජේසු පිහිටයි 👍👍👍👍❤️
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ඇත්තටම මම ලොකය පිළිබඳ ගොඩක් තොරතුරු දැනගත්තේ සුදන්තක සර්ගේ 💗💗💗💗💗video වලින් ...ඔබ කරන මේ සෙවය මිළ කල නොහැක ....අනේ සර් video දිග මදි...අදත් ඉතා හොද පැහැදිලි කිරිමක් ජයවේවා💗💗💗💗💗💗💗
@neelakathalduwage3898
@neelakathalduwage3898 11 ай бұрын
👍👍
@mohammedhismeer9009
@mohammedhismeer9009 2 жыл бұрын
සුදත්ත මල්ලි මේ පොම්පෙ ගැන මම පාඩම් පොතකින්‌ කියවාතියෙනවා මට මතක තියෙනවා ‌ ඔබේ වීඩියෝව භොඩාක් වටිනවා දෙවෙනි කොටස බලාපොරොත්තුවෙන් සිටිනවා‌ ඔබට ජය..........
@chandanajayasinghe423
@chandanajayasinghe423 2 жыл бұрын
මට නැරඹීමට ආසාව තිබූ නමුත් නැරඹීමට නොහැකි වූ ස්ථානයක් මෙළෙස කෙන්වා දීම ගැන ඔබට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !!!
@nethmaleakanayake5877
@nethmaleakanayake5877 2 жыл бұрын
හරිම සතුටුයි මේව හරි බලන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක් අපිට
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
පුදුම තරන් වටිනා ,ඒ වගේම හිතාගන්නවත් බැරි විදියේ ලස්සන වීඩියෝ එකක් .දකිනකොට හරි ආසාවක් එනව අනේ අපිටත් මේම ලගට ගිහින් බලන්න ඇත්නන් කියලා .මොනව උනත් ඔයාලට ගොඩාක් පින් මෙහෙම හරි අපිට පෙන්නුවාට.තෙරුවන් සරනයි ඔයාලට .
@dineshamal4018
@dineshamal4018 2 жыл бұрын
හරීම අගෙයි, බොහොම ස්තුතියි. තවත් මේවගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. 💖💖💖💖✌
@chanakshorts3895
@chanakshorts3895 2 жыл бұрын
😍පොම්පෙ නගරෙ ගැන අහල තිබුනට කවදාවත් දැකලා තිබුනෙ නැ ඔබතුමාට ගොඩක් පිනි අපිට පොම්පෙ නගරෙ පෙන්නුව වගෙ එහෙ විස්තර අඩුවක් නැතුව අපිට කියල දුන්නාට එ වගෙම අපෙ ලන්කාව ගැනත් කියල දුන්නාට අනිත් video එක දානකන් බලාගෙන යින්නව ඔබතුමාට ගොඩ ගොඩාක් පින් 😘😍😍😍😍❤
@oshadhachameera1898
@oshadhachameera1898 2 жыл бұрын
Harima ලස්සනයි aiya
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 Жыл бұрын
ඔබතුමා ගොඩක් හොඳට ඉතිහාසය පැහැදිලි කරලා දෙනවා.ගොඩක් පින්.තව ගොඩක් වැඩ සටහන් ගෙන එන්න ලැබේවා ! .ඔබතුමාට දීර්ඝායු වේවා !
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 2 жыл бұрын
හැමදාම බලාගෙන ඉන්නවා සුදන්තක මාමායි ලංකි නැන්දයි එනකම් 🌹🌹🌹❤️❤️❤️
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Very beautiful historical place thank you 🙏 for your important explanation
@dharmasiribandara5738
@dharmasiribandara5738 2 жыл бұрын
මේ දේවල් දකිනකොට සගවන ⁣ඉතිහාසය රාවනා ගැන දුකයි. ගොඩක් ස්තුයි
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Supire
@thusarakulatunge9125
@thusarakulatunge9125 2 жыл бұрын
හරිම වටින වීඩියෝවක්. හැමදාම වගේ ගොඩක් ආසාවෙන් බැලුවා. ඊලඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම දාපු සුදන්තක අන්කල්. සතියක් වෙනකන් ඉන්න එපා
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Aiyeee oyata pin mewa mehema pennana ekata 🙏🙏🙏💪💪💪🍁🍁
@lakifernando6175
@lakifernando6175 2 жыл бұрын
බලාපොරොත්තුවේන් සිටි video 1 ක්.ස්තූතියි. කවද හරි එනවා ඇස් දෙකෙන් ම දකින්න....💐♥️
@anushapriyanwadhu1119
@anushapriyanwadhu1119 2 жыл бұрын
මීට අවුරුදු හයකට ඉහතදී මගේ ජීවිතෙ...එක සවාරියක් පොම්පෙ සහ විසුවියස් කන්ද බලන්න වෙන්කරා.එදා මගෙ හිතට ආපු දේවල් ඒ විදිහට ම කියැවෙනවා ..වගේ දැනුනා වීඩීයෝ එක බලනකොට.ඔබ දෙදෙනාටම නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා සුවපත්වේවා 🙏 කියලා ආශිර්වාද කරනවා .
@nethmaleakanayake5877
@nethmaleakanayake5877 2 жыл бұрын
මම මාතරින් ඔබතුමාගේ හැම වීඩියෝවක් බලනවා මගේ හීනේ නෙදර්ලන්තයට පදිංචියට යන්න මට වයස 21 යි සර්
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 жыл бұрын
Thank u සුදන්තක අයියේ...පිං තමයි ඉතිං ...ලංකාවත් එක්ක මැච් කලාට....බුදුසරණයි !
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ටිකක් පරක්කු වුණා නේද සර්.බලලාම කමේන්ට් කරන්නම්.මේක අපේ අහිංසක සතුටක්.කවදාවත් අපිට ලස්සන දේවල් වැදගත් කරුණු කියන එක නවත්වන්න එපා සර්.👍👍❤️❤️💯💯
@nayanakaradugoda5404
@nayanakaradugoda5404 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්! ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ථයි, ස්තුතියි ඔබ දෙදෙනාටම. තවත් මෙවැනි වීඩායෝ කරන්න ශක්තිය , ධෛර්්‍යය ලැබේවා! ජේසු පිහිටයි
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
එදා පොමිපෙයි නගරයේ තිබුන දියුණු ව කදිමට පැහැදිලි වෙනවා ඒ ගොඩනැගිලි දකිද්දි
@swarnaabegunasekara1955
@swarnaabegunasekara1955 Жыл бұрын
ඔබතුමා ඉතාමත්ආකර්ෂණීය විදිහටකතා කරන ගොඩක් ස්තුතියි
@beatricematharage1108
@beatricematharage1108 2 жыл бұрын
ඔබටත් ,ලංකීත් හද පත්ලෙන්ම ගලනා ආසිර්වාදය ,ස්තුතිය ,මෙම නගරය කුමන රටකටද අයත්වන්නේ.මෙවැනි දේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා..
@sunilabeythunga873
@sunilabeythunga873 2 жыл бұрын
ස්තූතියි සුදන්තක මහත්තයා
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
බොහොම වටිනවා .කිසිම youtube එකකින් නොකරන වැඩක් ඔබ මේ සිදුකරන්නේ . සෑමදාම වගේම අදත් කියන්නෙ අතිවිශිෂ්ඨයි . ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@erathnaranasinghe6253
@erathnaranasinghe6253 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි අපිට මෙවැනි වටිනා දැනුමක් වින්දනයක් ලබාදෙන්න ගන්නාවු අප්‍රහත කැපකිරීමට.සිහිනයක් හැටියට මෙවැනි සංචාරයක් ගැන ඉලක්කයක් තියාගන්නවා.ස්තුතියි
@imalkasewwandiwickramasing4457
@imalkasewwandiwickramasing4457 2 жыл бұрын
ඇත්තටම apita දකින්නට නොලැබෙන දේවල් vedio එකකින් pennana ඔබට godak pin.
@isuruudara3118
@isuruudara3118 2 жыл бұрын
ඇත්තටම ලංකාවෙන් කරපු හොඳම වීඩියෝ එක පෝම්පෙ නගරය ගැන.අයියට හුඟක් පිං,ලෝබ නැතිව අපිට ආදරෙන් මේ වගේ වීඩියෝ එකක් කරපු එක ගැන.හුඟක් දේවල් ඉගෙන ගත්ත,හරිම ලස්සනයි මාත් කවද හරි බලන්න එනව කියල හිතා ගත්ත.ආයෙත් ස්තූතියි කියන ගමන් අයියගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා.
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
ඔයා කොයිතරම් දුරක ඉඳලා වැඩසටහන් කරත් නියම සිංහලෙන් මේ වැඩේ කරනවා. වෙන මේ වගේ එ්වා කරන අය සිංහලට වඩා ඉංග්‍රිසියෙන් කරන්නෙ එහෙම බලන කොට අයියේ ඔයා සුපිරියි
@heenatigalakalum2987
@heenatigalakalum2987 2 жыл бұрын
Pompe gana hariyatama danagaththe ada .thank you very much sudaththaka. Obata nirogi suwa.
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
සෑහ්හ්හ් වාවූ සුදන්තක අය්යෝ හ්... ,,පොම්පෙ ගිහින් අපිට පෙන්නුවට එකෙන්ම තැනක් ස්,,❤❤❤❤ එදා තිබුන ශීල්පීය ක්‍රමය දියුණු මිනිස්සු මාරම දෙයක් ඒක,, ජයවේවා
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
Adanam නියමයිනේ හරිම ලස්සනයි video එක ගොඩක් ආසාවෙන් බලනවා budusaranai දෙන්නටම
@prabathindika5534
@prabathindika5534 2 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්. ඉතිහාසයේ කථාව අහල ඉගෙනගෙන තිබුනත් ඔබගෙන් තමයි සජීවීව දකින්න ලැබුණෙ.. විස්තර කිරීම ඉතාමත් සරලයි....ස්තූතියි.....!
@vinithasandya4552
@vinithasandya4552 2 жыл бұрын
අයියන්ඩි මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය වීඩියෝ එකක් මේක , ඔයා විසූවියස් ගියා කියල කියපු දවසෙ ඉදල බලාගෙන හිටිය. පොම්පෙයි නගරය බලන්න.ඔයාට ගොඩාක් ස්තුතියි. තව තවත් ශක්තිය වාසනාව ලැබේවා! ඔයාටයි ලංකිටයි ලෝකෙ වටේ යන්න ඉතිරි කොටසත් ඉක්මණින්ම දාන්න. ආදරෙයි
@s.asavima7259
@s.asavima7259 2 жыл бұрын
ඇත්තටම බලන්න වටින නගරයක්,මොන දේ පොදිගහගේන හිටියත් ශනයෙන් හැමදේම නැති වෙනවා කියලා දෙන හොද පාඩමක් වගේ’
@nadeekadarshani159
@nadeekadarshani159 2 жыл бұрын
ගොඩාක් වටිනවා .ස්තුති 🙏🙏🙏
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ඒ වගේ අමානුෂික සටන් නැරඹීමට තිබුණු කැමැත්ත නිසා තමයි පොම්පේ නගරය මිනිස්සුත් එක්කම එක මොහොතින් විනාශ වුනේ. බුදුන් දෙසු දහම ඉතාලියටත් අදාලයි
@dushanthadayal7612
@dushanthadayal7612 2 жыл бұрын
නියමයිනේ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 2 жыл бұрын
අනිත් කොටසත් ඉක්මනින්ම ඕනෙ. හරිම ආසාවෙන් බැලුවේ ❤️❤️❤️
@chamilachandana
@chamilachandana 2 жыл бұрын
Dannam lankawe tv channel ekakath oyage program yanawa ewa dakiddi සතුටුයි thawa tikak sound balance thiyagattanam wade සුපිරි
@sanathkarunaratne7739
@sanathkarunaratne7739 2 жыл бұрын
Good video , thanks 👍
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හුගක් ස්තුතියි සුදන්ත මහත්තයෝ මේ වගේ දේවල් අපට පෙන්නුවාට .
@thimalkasamaranayake545
@thimalkasamaranayake545 2 жыл бұрын
🤜🤛🍻🍻☕☕🍻🍻🤜🤛 අයියේ අපි ඔයාගේ වීඩියෝ බලන එක නවත්වනවා..අපිට අලුත් youtubr කෙනෙක් හම්බවුණා අයියත් බැලුවට කමක් නෑ ඒක.. ඒකෙ නම ලෝකය වටේ with ගෝඨම්බර ..🤣
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
😂😂😂
@dinuranga11
@dinuranga11 2 жыл бұрын
පැන පැන ගෝටම්...
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
ඉතාමත්ම වටිනා විඩියෝ එකක් . සුදන්ත මහතාගේ හදවතින් කරන පැහැදිලි💕💕💕 කිරිම මම ⁣පැරණි පොමිපේ නගරයට ගියා වගේ මාරම සතුටක් සහභාගි සියලු දෙන්නාටම ස්තුති ය💓💓💓 ඔබ තුමා ගේ නිහතමානී කමට ❤️❤️❤️❤️❤️
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
පට්ටම වීඩියෝ එකක් අයියා 😊 Thank you
@sanathduminda4607
@sanathduminda4607 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි සර්...පැහැදිලි කිරිම නියමයි. අපි තෙරුම්ගත්ත.ඔබ හොඳ ගුරුවරයෙක්....🧑‍🎓🧑‍🎓🧑‍🎓
@MGMPEIRIS
@MGMPEIRIS 2 жыл бұрын
ඉක්මනින් අනිත් කොටස ඕනේ ❤❤❤❤
@sisirakumara1250
@sisirakumara1250 2 жыл бұрын
ඔබ තුමාට ඉතාමත්ම පිං, මේ වැඩසටහන් කිරීම පිළිඹදව. තෙරුවන් සරණයි ඔබ තුමාට
@merliyakulatilaka2659
@merliyakulatilaka2659 2 жыл бұрын
I love watching your videos. They are really wonderful. I'm a teacher , I learn a lot from your videos. You take us travelling around the world with u. You' re doing a really wonderful job. Keep it up.
@diharasanuthmi2503
@diharasanuthmi2503 2 жыл бұрын
Vidio eka godak wadagath.asawen baluwe.thank you
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
Hi Brother, I couldn't watch the previous videos, coz of protest media works, any way you should get a special award for the great job that you are doing!! Thank u so much!! you are such a Blessed person & especially what I like from u is unselfishness!!
@shamikasahan9805
@shamikasahan9805 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි සුදන්තක මාමේ...
@imalkaraj8357
@imalkaraj8357 2 жыл бұрын
Adarei godak mame 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏 hemadama vidios ekak danakan balan inne 🇮🇹🇮🇹🇮🇹
@geethamaitipe8466
@geethamaitipe8466 2 жыл бұрын
බොහොම අපූරුයි සුදන්තක මහත්මයා. බොහොම ස්තුතියි .👍
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
අයියේ..!! මධ්‍යම ඉතාලියේ තියෙන Tivoli දිය ඇළි ගැනත් වැඩසටහනක් කරන්න. මගේ යාලුවෙක් කිව්වා ලස්සන තැනක් කියලා .
@achiscarvideos
@achiscarvideos 2 жыл бұрын
ඔබ තුමාගෙ විග්‍රහය අති විශිෂ්ටයි. ඉතා වටිනා කරැන වන්නෙ සිංහල විග්‍රහය සහ සමකාලින විග්‍රයයි. පොමිපෙ නගරය මෙ ආකරයට අපිව එක්කන් යාම ඔබ තුමාට පින්.දවසක යනවාමයි.you are a walking encyclopedia Good luck 👍
Pompei 2 | පොම්පෙයි මිනිස්සු ??
50:45
Lokewate Sudanthaka
Рет қаралды 132 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 43 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 34 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Atlantis and Other Legendary Cities
2:05:30
Lifeder Edu
Рет қаралды 3,8 МЛН
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 43 МЛН