ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ - pop culture

  Рет қаралды 15,466

Lakmal Dissanayaka

Lakmal Dissanayaka

Күн бұрын

Пікірлер: 99
@rashmishehani3248
@rashmishehani3248 3 жыл бұрын
අනේ සර් පුලුවන් නම් දිගටම මෙහෙම වීඩීයෝ දාන්නකෝ .. මට ක්ලාස් යන්න විදිහක් නෑ සර් .. ඒ නිසා සර්ගෙන් එකම එක දෙයක් ඉල්ලනවා මේ වගේ වීඩීයෝ දාන්න කියලා.. සර්ට ගොඩක් පින් සර්🙏 .. සර් කියලා දෙන ඒවා හොදටම පැහැදිලියි සර් .... 😊
@blackshak6516
@blackshak6516 2 жыл бұрын
Clz yanna oni na sirge vidiyo baluvoth
@ThathsaraDs-id9wx
@ThathsaraDs-id9wx Жыл бұрын
😢😢
@maneeshacreations5926
@maneeshacreations5926 2 жыл бұрын
පන්තියෙනුත් තේරුනා විඩියෝ එකත් බැලුවා .මරු සර්
@NiroshaDilshani-cl5il
@NiroshaDilshani-cl5il Жыл бұрын
දක්ෂ ගුරුවරයෙක් .ගොඩක් හොදට පැහැදිලි කරනවා .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම ගුරුවරයෙක් ❤
@himasarialochana2350
@himasarialochana2350 3 жыл бұрын
ක්ලාස් එකෙනුත් හොදටම තේරුනා...දැනුත් හොදටම පැහැදිලි උනා...තැන්කූ සර්❤️🙏
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 2 жыл бұрын
මාරම පැහැදිලී සර්..මේ පාඩන මෙච්චර ලේසියට පැහැදිලි උනේ අදමයි මට 🥺 ලබන මාසෙ එක්සෑම් ..ගොඩක් පිං සර්..අහම්බෙන් හම්බුනෙ සර්ගේ වීඩීයො ටික..ඔක්කොම බලනවා 🥺❤️.මාරම පැහැදිලී ..🙏🙏❤️
@dularanethsara
@dularanethsara 2 жыл бұрын
තව මාසෙකටත් අඩු කාලයක් විභාගෙට තියෙන්නෙ.මට මේ වීඩියෝ එක හම්බුනෙ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මට s එක්ක්වත් හරියට ගන්න බැරි තත්වෙක ඉන්නෙ😥.සර්ට පින්.මාර විදියට තේරෙනවා මේවා.පට්ට.ජය❤️‍
@nethmipramodhya8989
@nethmipramodhya8989 3 жыл бұрын
අපේ සර් 😍❤️ නියමයි පාඩම... හැමදාම වගේ හොදටම තේරුනා 😍 පට්ට සර් 🙏 ❤️
@sanduniherath7712
@sanduniherath7712 3 жыл бұрын
ගොඩාක් හොදට තේරුනා සර්🙏🏻 ගොඩාක් ස්තූතියි
@mrart9933
@mrart9933 2 жыл бұрын
සර් දක්ෂ ගුරුවරයෙක් පාඩම කියාදෙන විදිය තේරුම් ගන්න ගොඩක් ලේසි.
@Sachintha_Jr
@Sachintha_Jr 2 жыл бұрын
2022 ත් බලනවා sir 💖 hodata therenawa 💖✍️
@virajiniesewvandhi
@virajiniesewvandhi Жыл бұрын
සර් කියල දෙන විදියට හොදට තේරෙනවා විෂය පරතෙරට ගිහින් කියලා ❤
@priyankasanjeewani3234
@priyankasanjeewani3234 3 жыл бұрын
ගොඩාක් පිං සර්🙏🙏තෙරුවන් සරණයි🙏 හොදට තේරුනා.අදත්🥰
@himasarialochana2350
@himasarialochana2350 3 жыл бұрын
Sir,නියමයි පාඩම..🙏❤️
@yamunapriyadarshani1795
@yamunapriyadarshani1795 Жыл бұрын
සර්ට ගොඩක් පින් සර් 🙏 අනේ සර් පුළුවන් නම් මහජන සන්නිවේදනය ප්‍රයෝජන ටික පැහැදිලි කරලා මේ විදියට වීඩියෝ එකක් දාන්නකෝ 🥺🙏
@yamunapriyadarshani1795
@yamunapriyadarshani1795 Жыл бұрын
🤗
@shamindimahinsha4253
@shamindimahinsha4253 2 жыл бұрын
මේ පාඩම හොදටම තේරුනේ සර් නිසා තමයි සර්ට ගොඩක් ස්තුතියි 💞සර්ගෙන් මොටිවේෂන් වීඩියෝ එකකුත් ඕනි සර් 🌝🤍.
@temashidissanayake3782
@temashidissanayake3782 2 жыл бұрын
සර්ගෙ කටහඬ පැහැදිලි හින්දා හොඳට තේරෙනව 😍😁
@senuthabbrew9557
@senuthabbrew9557 3 жыл бұрын
Thank you sir 💕 ගොඩක් හොදට තේරුන.
@sandanisavindya5667
@sandanisavindya5667 2 жыл бұрын
Sir, 13 wasare lessons tikakth dannako me vidiyata ❤️🙏
@himashahansanihimashahansa7945
@himashahansanihimashahansa7945 2 жыл бұрын
ගොඩක් පින් සර්
@yakudeep9202
@yakudeep9202 Жыл бұрын
බොහොම ස්තුතියි සර් 🥰🥰🥰🥰
@ruwan9409
@ruwan9409 3 жыл бұрын
ගොඩක් පිං 🙏 සර් ...
@madushangamage194
@madushangamage194 2 жыл бұрын
ඔයා නම් මාරයි සර්..🙂❤️ නියමෙටම තේරෙනවා
@killerbeen7990
@killerbeen7990 Жыл бұрын
අඩේ සුපිරී සර් 😆❤️‍🔥 thankyou 🤟 අප්පිරියා වෙලා තිබුන පාඩම කජු කනවා වගේ වුනාම මාර චිල් 🥳❤
@lakmaldissanayaka5593
@lakmaldissanayaka5593 Жыл бұрын
Share this vedio link
@killerbeen7990
@killerbeen7990 Жыл бұрын
@@lakmaldissanayaka5593 ok sir 🫡
@shenaliperis1285
@shenaliperis1285 Жыл бұрын
තැන්කිව් සර් පට්ට ! 🌹🙏
@wanshikavisha404
@wanshikavisha404 3 жыл бұрын
Ane sir dan class yanna vidiyak naha sir....sir mehema ugannanavata godak pin...digatama videos karanna sir....
@Nesha_SL
@Nesha_SL Жыл бұрын
ඉදිරියටත් මේ විදිහට වීඩියෝ ගෙන්න සර් පංති යන්න අමාරු ලමයින්ට ලොකු උදව්වක් වෙනවා අනිවාර්යයෙන්ම ❤
@nimeshagunathilaka3116
@nimeshagunathilaka3116 2 жыл бұрын
2022 ත් බලනවා😍👍
@hemalmaliyah2046
@hemalmaliyah2046 3 жыл бұрын
Amarui kiyala hitham idapu padama sir hodata kiyala dun a sir .godaak pin sir . Sirta thawath me wage hoda wada karann thawa thawath shakthiya daira wasanawa labenn kiyla eka sithim prarthana karano sir .godaak hoda watina wadak .me kaledi asarana wela inna api wage lamita .sir karana mahagu mehewara gna sirta godak loku pinak hamba Wei.☺️☺️☺️
@manjuambwijerathna3581
@manjuambwijerathna3581 3 жыл бұрын
Thank you sir.. padam kalata kalata mathaka hitiyema nathi padamak podi welawakadi moletama giya.. 🙏🙏❤️❤️
@sanduniherath7712
@sanduniherath7712 3 жыл бұрын
niyamai sr..🙏🏻❤️
@harshanirmal6314
@harshanirmal6314 Жыл бұрын
තව දවස් 06යි ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි සර් ගේ පාඩම් නිසා ❤️
@SujathaHettiarachchi-k7m
@SujathaHettiarachchi-k7m Жыл бұрын
Niyamai sir hodt therenwa
@nidarshanidilrukshi4452
@nidarshanidilrukshi4452 3 жыл бұрын
Sir clz eke pdm karaddith hodata theruna sir.den mekenuth hodatama therum giyaa.thnx sir.sirta godaaaaaaak pin🙏🙏🙏
@yasithalakruwan6014
@yasithalakruwan6014 3 жыл бұрын
Thank you so much sir good job🇱🇰😍
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
13 පාඩම් කරන්නකෝ🥺🥺🥺🥺
@Harshanaudeshdilshan
@Harshanaudeshdilshan 3 жыл бұрын
niyamai sir...digatama karagena yamuu api innawa sir ekka
@shachinikawushallaya5864
@shachinikawushallaya5864 2 жыл бұрын
Thank you sir..🙏
@sumedhaperera4975
@sumedhaperera4975 3 жыл бұрын
Sir class ekanuth teruna.vediyo ekenuth hodatama tharuna sir.....sirta...godak pin sir..
@ChandaniJayanthi-lu7qi
@ChandaniJayanthi-lu7qi Жыл бұрын
Hodata theruna sir❤❤
@VindyaSumudumali
@VindyaSumudumali Жыл бұрын
ගොඩක් හොදයි සර් හොදට තේරෙනව උගන්නන ටික ❤
@senuthabbrew9557
@senuthabbrew9557 3 жыл бұрын
ඊලග vedio එකත් ඉක්මනින් ඕන 🌸
@janithjayamanna7501
@janithjayamanna7501 3 жыл бұрын
Sir kiyala dena awa mara widiyata therenawa...attatama mama media kiyana wishaya apa wela.idiye... sir nisa mara widiyata asawak.hithuna..man sirge parashna wenama.pothaka.liyagena awa padam karanawa සර්ට .godak pin❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@lakmaldissanayaka5593
@lakmaldissanayaka5593 3 жыл бұрын
Udawwak ona unoth Katha karanna puthe. 0712549903
@HimashaRawihari
@HimashaRawihari Ай бұрын
Ai sir kalin mt hamba une neththe me sir dala thiyena vidiyo balala mn den midiya walata A akak gannawamai
@hashinibagya2102
@hashinibagya2102 Жыл бұрын
සර් 😍😍😍🙏🙏🙏🙏
@sltiktok1086
@sltiktok1086 Жыл бұрын
sirwa meeta maasa dekkata kalin hambunanam aniwaren A ekak danna thibba ada mcq ek karala awe me video balala ee mathakayan ekka ada mcq walata uththara liwe highly recommend ❤
@samanthadkdsamantha8091
@samanthadkdsamantha8091 2 жыл бұрын
Sir,sirta puduma hekiyawak thiyenne,lamayinta ohoma eka parin kiyala denna hemmotama behe sir,sirta e hekiyawa thiyenawa,budu saranai sir,mehema vedios karanna sirta diriya wasanawa lebewa👍🥰😍
@nethu263
@nethu263 Жыл бұрын
Thank you sir🎉❤
@piththukolla7930
@piththukolla7930 2 жыл бұрын
සර් බහුවරණ පශ්න ටිකක් කියලා සකච්චා කරන විඩියො ටිකක් දාන්නකො
@shenu6798
@shenu6798 Жыл бұрын
Thnq sir 🥺👊 super
@sumedhaperera4975
@sumedhaperera4975 3 жыл бұрын
Sir niyamai sir padama...thawa parshnayk kawadda danne sir
@shashikala88himashini88
@shashikala88himashini88 3 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්🙏🙏🙏
@nethmisayurima9313
@nethmisayurima9313 8 ай бұрын
Sir background eke sadde wadi song eke
@nirmalasubodani9034
@nirmalasubodani9034 3 жыл бұрын
Hodata theruna sir...godak pin theruwan saranayi sar...🙏🙏🙏🙏
@shenu6798
@shenu6798 Жыл бұрын
Sir me anumana prashne awith neda 2021 awrudee😌👍
@sajanmatheesha9184
@sajanmatheesha9184 Жыл бұрын
Thank you sir❤️❤️✌️
@deshanihansima1235
@deshanihansima1235 3 жыл бұрын
Thank you sir.
@kawyaanuradha3974
@kawyaanuradha3974 3 жыл бұрын
Sir puluwanm සංවර්ධනය padamenuth video ekak danna puluwanda
@hasanisugandhika419
@hasanisugandhika419 2 жыл бұрын
Thanks sir 💓🙏
@abishekasewmini5467
@abishekasewmini5467 3 жыл бұрын
Tnxxx sir hodtm teruna 🙏❤️
@wanshikavisha404
@wanshikavisha404 3 жыл бұрын
Ane sir......me 5 veni padama mula idan ugannannako sir.......😢 ......sir me padama therenne naha...ane sir full vedio ekak karannako Good luck sir
@sandyakumari2767
@sandyakumari2767 2 жыл бұрын
සර් පාඩම හොඳට තේරෙනවා
@chethanijayangana5702
@chethanijayangana5702 3 жыл бұрын
Ane sir 7 padamath karannako🙏
@samiramaduranga606
@samiramaduranga606 3 жыл бұрын
Thanks sir
@3dstudio989
@3dstudio989 2 жыл бұрын
Thank you sir🙏🙏🙏😊
@sunethchandima1179
@sunethchandima1179 2 жыл бұрын
csl ekenuth karapu eka thetuna me විඩියො එකෙනුත් හොදටම තෙරුනා sar ගොඩක් පින් sar❤️❤️
@dinushakumari6544
@dinushakumari6544 2 жыл бұрын
Ane sir sanwardhanaya sadha sanniwedanaya padamen video ekak dannko😪😪
@Sachintha_Jr
@Sachintha_Jr 2 жыл бұрын
Aththatama matath amaru padamak 😢
@boraheipurpleyou1238
@boraheipurpleyou1238 2 жыл бұрын
ඒක අත අරින්න පුළුවන් නේහ්
@AmaliDeshani
@AmaliDeshani 4 ай бұрын
👍👍
@chamindalakmal4635
@chamindalakmal4635 Жыл бұрын
Sir online clz krnvd
@samanthadkdsamantha8091
@samanthadkdsamantha8091 2 жыл бұрын
අනේ sir, සමීක්ෂණ පාඩම කරන්නකො sir,please 😓
@kavishkasadaruwan2966
@kavishkasadaruwan2966 Жыл бұрын
සමීක්ෂණ පාඩම ලේසියි . අමාරුයි කියලා හිතන්න එපා . පොඩ්ඩක් අවධානෙන් කියවලා බලන්න . එතකොට තේරුම් ගන්න පුළුවන් . 👍
@umeshadharmawansha2551
@umeshadharmawansha2551 2 жыл бұрын
Sir 13 pdn dnnk🥺
@PushpaKumara-ud3ir
@PushpaKumara-ud3ir Ай бұрын
❤❤
@umgedition1791
@umgedition1791 Жыл бұрын
@SecretLion351
@SecretLion351 2 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗
@dananjibandara8218
@dananjibandara8218 3 жыл бұрын
Sthuthi sir
@bishankumarage4512
@bishankumarage4512 3 жыл бұрын
anit padanut kranna sir 👀
@anojatharangani8509
@anojatharangani8509 2 жыл бұрын
Sir..2022 A/L කරන අයටත් මේ වගේ අනුමාන ප්‍රශ්න video එකක් කරන්නකෝ..🙏🥺
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 Жыл бұрын
අනෙ සර් අනික්වත් කරන්නකො...ඔක්කොම ටික එකින් එක...හොඳින් තේරෙනවා සර් අනෙ ප්ලීස්.. අනික් ඒවත් ගේන්නකො...😢😢
@lakmaldissanayaka5593
@lakmaldissanayaka5593 Жыл бұрын
Share this vedio
@rukigirl4320
@rukigirl4320 2 жыл бұрын
සර් සංස්කෘතිය පාඩමෙ නිර්වචන ටික කෙටියෙන් උදාහරන සහිතව පැහැදිලි කරන්න කිවොත් කොහමද ලියන්නේ සර්?
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
අන්තර් සංස්කෘතිය කියලා....🥺
@Smilingdog-99
@Smilingdog-99 Жыл бұрын
🥺💟
@santhushka6907
@santhushka6907 3 жыл бұрын
❤️❤️❤️🙏🏻🙏🏻
@LakshmanKarunarathna-wg4pe
@LakshmanKarunarathna-wg4pe Жыл бұрын
Laksman
@LakshmanKarunarathna-wg4pe
@LakshmanKarunarathna-wg4pe Жыл бұрын
Niyamai sri oya nam🤴💖👍
@yasirulakshan9304
@yasirulakshan9304 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥
@lasheerashemal6396
@lasheerashemal6396 2 жыл бұрын
🤍🙏
@thiliniwijesurendralitensh9536
@thiliniwijesurendralitensh9536 3 жыл бұрын
Sir cls karanawada? Join wenna kohamada?
@lakmaldissanayaka5593
@lakmaldissanayaka5593 3 жыл бұрын
Call me. 0712549903
@lakmaldissanayaka5593
@lakmaldissanayaka5593 3 жыл бұрын
Yes
@hansakapathum5704
@hansakapathum5704 2 жыл бұрын
Thank You Sir
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
හබ් ආකෘතිය - (HUB) - MEDIA
31:21
Lakmal Dissanayaka
Рет қаралды 52 М.
සිනමාව
26:23
Media Rathmalgoda
Рет қаралды 5 М.
මහජන සම්බන්ධතාවය - MEDIA
47:42
Lakmal Dissanayaka
Рет қаралды 21 М.