Pop Punk - Naduwak (Mal Kalawata Wirodhai) [Lyric Video] [feat. Manasick, BigDoggy & Tilan GT]

  Рет қаралды 153,649

Pop Punk

Pop Punk

Күн бұрын

Pop Punk - Naduwak (Mal Kalawata Wirodhai) [Official Lyric Video] [feat. Manasick, BigDoggy & Tilan GT] | Drill Team Westnahira
Available Now On Spotify, Apple Music/iTunes, Deezer & more
Listen/Download: arxn.link/Naduwak
Spotify: open.spotify.c...
Apple Music: music.apple.co...
KZbin Music: • Naduwak Mal Kalawata W...
Ringing-Tones
Dialog: 8710501271
Etisalat/Hutch: 369284046
Airtel: 8880093967
Make sure to subscribe to ‪@poppunk‬, and turn on notifications to stay updated with all new releases ❗
/// Credits"
Artist: Pop Punk ft. Manasick (‪@DrillTeamWestnahiraOfficial‬), ‪@bigdoggythemc‬, Tilan GT
Music: Pop Punk
Lyrics: Pop Punk, @Manasick (‪@DrillTeamWestnahiraOfficial‬), ‪@bigdoggythemc‬, Tilan GT
Concept: Pop Punk
Arts & Illustration: Kasun Asanka & Sheron Weerasinghe @Conception
Motion Graphics: I.M. Amaan @Conception
digital media. @chamupachenuka
Special Thanks,
‪@UpulShanthaSannasgala217‬
‪@KasunKalharaOfficial‬
Chinthana Dharmadasa
‪@thiwafilmmaker‬
Tharindu Dhananjaya Perera
Guyrika Weerasinghe
Janaka Abeywardana
Himasha Nahallage
‪@chamupachenuka‬
Malinda Gamaethige
Connect with Pop Punk"
Instagram: / poppunksl
Facebook: / poppunksl
Pop Punk Releases: open.spotify.c...
Pop Punk Episode's: • Episodes
Pop Punk BTS: • Behind the Scenes
Pop Punk Music Videos: • Releases
Connect with Conception,
Instagram: / conception.portal
Facebook: / fantasyconception
Lyrics,
සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි හරක් සිනමාවක් තේරුම් ගන්න බැරි ජාතියක්
ඒ කියන්නේ මට එතනට යන්න බෑ මිනිස්සු කොච්චර කෑ ගැහුවත් මිනිස්සුන්ගේ කෑ ගැහිල්ල වැඩි වෙන්න වැඩිවෙන්න මට එන්නේ බයක්
නිර්මාණ භාවිතය අනුව අපිට සැකයක් එනවා මෙච්චර ලෝ කොලිටි එකකින් සැටිස්ෆයි වෙන්න පුලුවන්ද අච්චර හයි කොලිටි ටේස්ට් එකක් තිබිච්ච මිනිහෙකුට
පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි
මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්
දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්
ගනින් බොලව් හයි හත්තියක්
බොලා අඩියට ඇල්ලුව මේ රට මැටි හට්ටියක්
අපට ලැබුන්නැතත් නොමිලේ නිදහස
උබටත් ඇති මිලක් අමිල නිදහස
බලපල්ලා කඩේ ගිය උන් බඩු මල්ල උස්සල
මග රැකන් පෙන්නයි මැතින් දියුණුව සරම උස්සලා
පූදින්නෙත් හුඹහක දන්නවා බොගෙ සකස්කඩ
රාජ පස්සක් වන්දනාවේ මේවා රටේ හරස්කඩ
වැන්දට පවු නෑ මල් තියල අදත් පවනට
ඒ පවන් ගහන් බුදියන්නේ මණ්ඩුක භවනක
කඳුළු ලීටරේට පොරකන්න තදබදයක්
මල් සින්දු පරාගනය නවත්තන්න අරගලයක්
යුද්ද කලේ නෑ බොර්නා කොස් කොටන කඩුවක්
බොලට කිව්වේ මේ ලගදී ගිනිබත් කල නඩුවක්
මානසික් මල් කලාවට විරෝධයි
තනි කලු මල් කලාවට විරෝධයි
ඩ්‍රිල් ටීම් මල් කලාවට විරෝධයි
වෙස්ට්නා මල් කලාවට විරෝධයි
පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි
විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් වි
නැවක් ගිනි අරන් ඩොලර් පාවෙයි වෙරළට
නිදියලා නැගිටිද්දී පෝෂණ මල්ල ඉහලට
කබ්බෝ ෆෝම් කිරිම අපි තමයි පිකාසෝ
දැන් සැපද උඹේ ගම වගේද චිකාගෝ
බලපන් රට දවසීන් දවස අගාදෙට
උඹලා කට පාඩම් කලේ වමාරන්න විබාගෙට
තාත්තා ගෙදර අවේ බඩු මල්ල අරන් සලාකෙට
හොටු පෙරලා අඩන උන් හිට් අසහනේට
ඩිස් කරන්න දුකයි හිස් මොළ වලට
ඔය ඇඩියාව සෙට් නෑ බ්‍රෝ කන් වලට
කරන්න බැරි නම් ඕක දීපන් ලමයෙකුට
බෙල්ල උඩින් ඔලුව තිබ්බේ පාලුවට
හංසමාලි වගේද නන්දා මාලිනී
නලුවෝ අතර තාම ප්‍රියතමයා ගාමිණී
කොච්චර කිව්වත් නම් මොලේ දෙන්න බෑ හරක්ට
On my way to කන්දකාඩු කතා කරපන් සරත්ට
බිග් ඩොගී මල් කලාවට විරෝධයි
වාට්ටුව මල් කලාවට විරෝධයි
අහපන් කිව්වේ අපි සිරාමයි
බලපන් මගේ රට විනාශයි
පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි
හේයි හේයි හේයි
මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්
මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්
ජී ටී පොප් පන්ක් බිග් ඩොගී මානසික්
සෙට් එකම මල් කලාවට විරෝධයි
රටට ජාතියට ආදරේ කියපු එවුන් ටික නෙමේද බලපන් දැන් ඉතිහාසයේ වැඩියෙන්ම මේ රට හොරා කාල තියෙන්නේ
උන් අර ජාති හිතෙෂී ජාති මාමක අපේ රට අම්මගේ රෙද්ද මේ මවුබිම උන් ටිකනේ බන් බලන් යනකොට
ආදරෙයි කියලා කිව්ව ගමන් ටිකක් ප්‍රවේෂම් වෙන්න ඕනේ ඇයි ඒ අරින්න හදන්නේ
#PopPunk #Naduwak #MalKalawataWirodhai #Manasick #BigDoggy #TilanGT
(C) 2021 Pop Punk, under exclusive license to AirXone Musik

Пікірлер: 767
@poppunk
@poppunk 3 жыл бұрын
අනිත් කට්ටියටත් බලන්න share කරන්න ♥️♥️♥️
@dinithurox2912
@dinithurox2912 3 жыл бұрын
Aniwaryen bro😎😎😎
@praveenlakpriya2171
@praveenlakpriya2171 3 жыл бұрын
එකෙන්ම 😈💔
@yasassrimal7717
@yasassrimal7717 3 жыл бұрын
සෙට් එකම තව එකක් කරමු
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Aniwa..bro...👊👍
@gappiya
@gappiya 3 жыл бұрын
ආසයි!
@mrtmadurasingha15
@mrtmadurasingha15 3 жыл бұрын
Legend ❤️
@hiroshhiranya5811
@hiroshhiranya5811 3 жыл бұрын
Respect
@kusalvijayantha2821
@kusalvijayantha2821 3 жыл бұрын
ලෙජන්ඩ්😈🔥
@senavirathna9670
@senavirathna9670 3 жыл бұрын
Boss ❤️
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
😍
@momomalayaa
@momomalayaa 3 жыл бұрын
මල් කලාවට විරෝධයි❤️🙏 ජයබෝ✌️
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Jayawewa moma..mekt share paarak daala udawwak koranna ko...👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Love love love ! What a vibe 😍😍😍 ♥️R
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
සුපර්බ් ❤️
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 жыл бұрын
❤️
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 жыл бұрын
@ අන්නේකයි මාත් කියන්නේ.❤🔥
@hirunprabashwara1003
@hirunprabashwara1003 3 жыл бұрын
We too මල් කලාවට විරුද්ධයි ❤️‍🔥♥️🤩
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
Same as me
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
මේක රින්ගින්‍ ටෝන් දැම්ම නම් නේත හොද..😂 මල් සින්දු දා ගන්න රටේ සිරාම කවුන්ට් එකක් ඒකෙන් හොයා ගන්න පුලුවන්. එනිවේ මේක පට්ට්ටම වැඩක් පොප් මාන්සික්. ඩොගි ඩ්‍රිල් ඇන්ඩ් අදර්ස්
@cheharaakash6121
@cheharaakash6121 3 жыл бұрын
අයියේ ඔයලාගේන් sup එකක් ඕනේ මල් කලාවට විරුද්ධව 😃♥️✨
@yasiru9443
@yasiru9443 3 жыл бұрын
🖤
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
ලෝකය සහ ලෝකයෝ එකේ ප්ලේ කරපම් 😒💔
@slmaster5127
@slmaster5127 3 жыл бұрын
බලංගිහාම ලෝකයා නැතිතැනක් නෑනෙ
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Dila ayya..mekt share parak daala sup dennko..✨️meka trending 1 enna oone ekak
@deneththejan2788
@deneththejan2788 3 жыл бұрын
නඩුව ඇහුවා.... තීන්දුව-: නිදහස් නොවන හිර ගෙයක නිදොස් කොට නිදහස් කරමි..... 🔥
@madurajay4501
@madurajay4501 3 жыл бұрын
ඩිස් කරන්න දුකයි හිස් මොල වලට 😅💯 . . ඒ ටික ඇති හොදටම මල් සිංදුකාරයන්ට 😈
@paziivibes7586
@paziivibes7586 3 жыл бұрын
සිරා කතාව..😁🎧
@Hydra_GHosT
@Hydra_GHosT 3 жыл бұрын
උත්සාහය සාර්ථක උනොත් තව අවුරුදු 10කින් විතර මේවා අහලා පොඩි උන් අහයි මල් කලාව කියන්නෙ මොකක්ද කියලා... එතකන් බලං ඉන්නවා... මල් කලාවට විරුද්ධයි...❤️🔥
@bhanukasachinthana2893
@bhanukasachinthana2893 3 жыл бұрын
සිරා... 🥰🥰🥰🥰
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Sira..mal kalawata virodai 👊
@cheharaakash6121
@cheharaakash6121 3 жыл бұрын
Pop punk , Big doggy and Manasick ලා තමයි හොඳටම විරුද්ධ වූනේ මල් සිංදු කලාවට 😅✨❤️ මල් සිංදු කලාවට සැර වැඩිද මන්දා මේක 👀
@slrapcompany4427
@slrapcompany4427 3 жыл бұрын
Ekemma ❤️😃
@akashkavinda3237
@akashkavinda3237 3 жыл бұрын
Eyala thama hodatama kale 😂👀
@chanu950
@chanu950 3 жыл бұрын
😈❤️❤️🔥
@DINUPA111
@DINUPA111 3 жыл бұрын
Shana ,maduwa
@cheharaakash6121
@cheharaakash6121 3 жыл бұрын
@@DINUPA111 😂👍
@ZandyD
@ZandyD 3 жыл бұрын
*ManaSick fans here ❤💫*
@8.1cloud46
@8.1cloud46 3 жыл бұрын
සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි ජාතියක් බං ලංකාවෙ ඉන්නෙ .කීයෙන් කීයද මල් සිංදු අහන්නෙ නැති එව්න් ඉන්නේ!!
@thilinaravihara3537
@thilinaravihara3537 3 жыл бұрын
ඩ්‍රිල් ටීම් මල් කලාවට විරෝධයි 🤘
@p4thum
@p4thum 3 жыл бұрын
සන්නස්ගල මහත්තයගෙ වදන් ටිකකුත් දාලා, මල් සිංදු ටික අතුගෑවෙන්ඩම වැඩේ දීල තියනවා......😂❤️ Good Job PopPunk ❤️✨️✌️
@EvOMusic_071
@EvOMusic_071 7 ай бұрын
Manasick ❤😮
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 жыл бұрын
මේවා Trending වෙන්න ඕනේ Track. ❤🔥
@remixgeneration9916
@remixgeneration9916 3 жыл бұрын
Manasickkkkkkkk ❤💯
@JaneeshSashen
@JaneeshSashen Ай бұрын
Yoo..🔥🔥💯💯
@neele6639
@neele6639 3 жыл бұрын
අපි හරි විනෝදයි 😌❤️ ආදරෙයි pop punk 😌❤️
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 жыл бұрын
❤🔥
@Anjula
@Anjula 3 жыл бұрын
නිලේ ❤️
@GrandSageInsights
@GrandSageInsights 3 жыл бұрын
Reminder දාන් බලන් ඉදියේ..මල් කලාවට විරෝදයි 🤟 ❤️
@supermotomadness7666
@supermotomadness7666 3 жыл бұрын
Manasick ❤✌
@chanukadananjaya6589
@chanukadananjaya6589 3 жыл бұрын
::ආදරෙයි කීව ගමන් ටිකක් ප්‍රවේශන් වෙන්න.. :: ඇයි ඒ ? :: අරින්න හදන්නේ.. 😒🤟
@ruwanpsindu3972
@ruwanpsindu3972 3 жыл бұрын
කොම්ලු කාරයා 😐
@hasinthaedirisingha5307
@hasinthaedirisingha5307 3 жыл бұрын
Ptta manasik/ big doggy
@Luxid_zz
@Luxid_zz 3 жыл бұрын
Superb💥
@ukabarney4781
@ukabarney4781 3 жыл бұрын
බිග් ඩොගී මානසික් වර්ස් ටිකත් එක්ක සන්නගෙ වචන ටික... මේක පට්ටම තදයී බ්‍රෝ ලංව වගේ 🖤 🖖
@deltaruth9730
@deltaruth9730 3 жыл бұрын
0:30 GOOSEBUMPS 🥰❤️✨️
@desanduwanniarachchi7818
@desanduwanniarachchi7818 3 жыл бұрын
"නැවක් ගිනි අරන් ඩොලර් පාවෙයි වෙරළට"👌👌👌
@memetv6073
@memetv6073 3 жыл бұрын
ඇති යන්තම් බෝනා ගේ කටහඬ ඇහුවා
@LeftLovers
@LeftLovers 3 жыл бұрын
Mal kalawata wirodai😘💞 Kollo kello hithana wdhath awul wela Mal sindu ahalama
@evokegalleryphotography6147
@evokegalleryphotography6147 3 жыл бұрын
good job pop punk
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
මේකෙ නියම තේරුම ඔලුවට ගත්තා නම් මේක සින්දුවක්ම නොවන බව වැටහේවි 😎✌️
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Aniwa
@Rana_LK
@Rana_LK 3 жыл бұрын
Gammac thamai!
@yasiru9443
@yasiru9443 3 жыл бұрын
මල් කලාවට විරෝදයි Poppunk Borna Bigbrother 🖤🖤🖤🖤
@kasunjayasoriya4863
@kasunjayasoriya4863 2 жыл бұрын
❤️උබලා අඩියට ඇල්ලු රට මැටි හට්ටියක් ❤️ මල් කලාවට විරොදයි ❤️ manasick ❤️‍🔥💥
@MANDUKA-MONSTER
@MANDUKA-MONSTER 3 жыл бұрын
Gammak tami
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 2 жыл бұрын
kooo bn ubla ..koooaluth sinduwak ndda
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
මල් රැප් කලාවට විරෝධයී.💪
@isankarishitha6737
@isankarishitha6737 3 жыл бұрын
Ekenm api wirodai❤❤☠👍🏻💪
@Zensation404
@Zensation404 3 жыл бұрын
Enakan Hitiyee
@gayanalwis2725
@gayanalwis2725 3 жыл бұрын
Enakn balan hitiye👌👌fattama.jaya♥️♥️
@indrajithsrimal3105
@indrajithsrimal3105 3 жыл бұрын
Athal 🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️
@thilanirasara3140
@thilanirasara3140 3 жыл бұрын
Apith mal kalawata wirodai ❤💣
@khaoulabl406
@khaoulabl406 3 жыл бұрын
Big like from algeria
@sithil1487
@sithil1487 3 жыл бұрын
Patta pop punk💟💟
@KaputoBand
@KaputoBand 3 жыл бұрын
Great Work Brothers ❤️💛
@vihangavimukthi
@vihangavimukthi 3 жыл бұрын
පහරක් ආයෙත චම්ප වගේ එකක් ඔනේමයි 😎👊 ඔය වෙස්මූන ගලවල පෙන්නන්නත් ඕන 😔❤️🤟✌️
@toinpak9752
@toinpak9752 3 жыл бұрын
Ehema oni nehe 👍
@NaveenKumarasinghe
@NaveenKumarasinghe 3 жыл бұрын
This will be underrated. But never forgotten.
@ishanmadhuka6196
@ishanmadhuka6196 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤️😀 එනකන් බලන් හිටියේ 😚
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
Good stuff.❤️me too මල් කලාවට විරෝධයි
@kaveen984
@kaveen984 3 жыл бұрын
Manasick , big doggy , gt , pop punk ❤❤
@sandeepalakshan117
@sandeepalakshan117 4 ай бұрын
මග රැකන් පෙන්නයි මැතින් දියුණුව සරම උස්සල 🖤
@sachinisonali8139
@sachinisonali8139 3 жыл бұрын
මල් කලාවට විරෝදයී 🔥❤😁
@macevanz3738
@macevanz3738 3 жыл бұрын
Wow ❤ California taste eka mru aa❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 жыл бұрын
සුපිරි වැඩක් jayA වේවා
@SLguitarGuy
@SLguitarGuy 3 жыл бұрын
This is just next level 👌👌🔥
@gaurawarajarathna3638
@gaurawarajarathna3638 3 жыл бұрын
mal kalawata wirodai.🔥
@kalupahana5548
@kalupahana5548 3 жыл бұрын
apith mal kalawata wirodai🖤🖤
@dilshanwickramasinghe5163
@dilshanwickramasinghe5163 3 жыл бұрын
Set ekama patta ah❤🤘🚩
@kdbeatssl1588
@kdbeatssl1588 3 жыл бұрын
අඬන අයියලා මල්ලිලාට, දේශපාලනේට අත පුරවලා දුන්න කනේ පාරක්.. Pop Punk, Borna, Big doggy..., 👏👏👏 hats off..
@dilshanwickramasinghe5163
@dilshanwickramasinghe5163 3 жыл бұрын
Dril Team💛💙💚❤💜
@dilshanamg6380
@dilshanamg6380 2 жыл бұрын
Aaayo bro u are a simpson 🌻fireee
@RAJAMANTHREE
@RAJAMANTHREE 3 жыл бұрын
කලාවක් රස විදින්න බැරි ජාතියක්........................ අපි හරි පව් බන්🖤🖤🖤🖤
@Ramma02
@Ramma02 3 жыл бұрын
බෙල්ල උඩින් ඔලූව තිබ්බේ පාලුවට.......ද ?😅💥 #Manasick #BigDoggy #PopPunk #Drillteam #Westnahira #තනිකලු
@thekingofmadcity6243
@thekingofmadcity6243 3 жыл бұрын
එල බන් ❤️😔
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
😎🔥
@diaryofjays
@diaryofjays 3 жыл бұрын
🙂💙
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
Me too😊😍
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
එලම
@madhushaniahangama2508
@madhushaniahangama2508 3 жыл бұрын
සුපිරි .....
@chathurangaedirisinghe
@chathurangaedirisinghe 11 ай бұрын
Supiriyak
@ruwanpsindu3972
@ruwanpsindu3972 3 жыл бұрын
wow😍Good luk pop punk හිතාගන්න බෑ මේ ලංකාවෙ සිංදුවක්ද කියල මටනම් පිටරට සිංදුවක් ඇහුව වගේ 👏❤️
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Adooo ekh ....maru aa...supiri ✨️✨️✨️✨️jayawewa
@chamodigimhani2415
@chamodigimhani2415 3 жыл бұрын
Superrrrrrrrrrb 💖
@blackshadow4000
@blackshadow4000 3 жыл бұрын
Patta💕😃
@deeshannishmitha7914
@deeshannishmitha7914 3 жыл бұрын
Mal kalawat wirodai bn 😗❤️
@-andrew7610
@-andrew7610 3 жыл бұрын
Big doggy barz❤️‍🔥 bro
@sanjuartist
@sanjuartist 3 жыл бұрын
අම්මොහ් අහද්දී මාර ගැම්මක් එන්නේ😍🙌🏼😈
@kaushanmaheekalpa
@kaushanmaheekalpa 3 жыл бұрын
❤️sirama
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 3 жыл бұрын
Manasick 🔥💥
@sithuminagodewatta3295
@sithuminagodewatta3295 3 жыл бұрын
🔥🔥🔥🔥
@SLguitarGuy
@SLguitarGuy 3 жыл бұрын
On repeat 👌👌🖤
@liyanagedhanushka7327
@liyanagedhanushka7327 3 жыл бұрын
සුපිරියක් 🔥❤️
@dananjaya5903
@dananjaya5903 3 жыл бұрын
Manasick | big doggy 🔥❤️
@hasulawijekoon3386
@hasulawijekoon3386 3 жыл бұрын
mal kalawete virudai.....
@harshikasenevirathna2842
@harshikasenevirathna2842 3 жыл бұрын
මල් කලාවට විරෝධයි 🤩❤
@CreativeTiktok357
@CreativeTiktok357 3 жыл бұрын
Pop punk🤘🏻🤘🏻🤘🏻
@sanjeewasandaruwan7957
@sanjeewasandaruwan7957 3 жыл бұрын
Patta Patta broo supiriiii♥️♥️♥️♥️
@Nananmivananas_jej
@Nananmivananas_jej 3 жыл бұрын
Song eka 👉super❤️❤️❤️ song eke Theruma and lyrics 👉fantastic❤️❤️❤️❤️ #poppunk gammak thama😏😏
@hasinduamashan6392
@hasinduamashan6392 3 жыл бұрын
Elekiri brothers international work ❤️😍🔥🔥🤜👍💫
@sampathindika7920
@sampathindika7920 4 ай бұрын
Westnaaa ❤❤
@disnachamuditha6973
@disnachamuditha6973 3 жыл бұрын
පහරක් 🔥✌️👌
@ExploringNature4
@ExploringNature4 2 жыл бұрын
මල් කලාවට විරෝධයි
@m.p.tharindunayanajithpath8235
@m.p.tharindunayanajithpath8235 3 жыл бұрын
Superb 👌
@sithumsewmina9496
@sithumsewmina9496 3 жыл бұрын
එකෙන්ම මල් කලාවට විරොදයි
@slstats7948
@slstats7948 3 жыл бұрын
නියමයි ❤️🤗
@judefernando1
@judefernando1 8 ай бұрын
Westනාහිර rapඅතිවාරන ❤
@hirushansilwa8353
@hirushansilwa8353 10 ай бұрын
Tamath asama track ekak❤
@sampathindika7920
@sampathindika7920 6 ай бұрын
Drill team 🖤🖤🖤🖤
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 3 жыл бұрын
Patta PopPunk Mewa Thmai wenna one!!!! Apit Mal kalawata Wirodaiii !!! 💚💚
@oneuza_rider
@oneuza_rider 3 жыл бұрын
ගැම්මක්👌popPunk
@pramudaliyanage3767
@pramudaliyanage3767 3 жыл бұрын
Jathi💯
@sameeramaduranga4906
@sameeramaduranga4906 3 жыл бұрын
Manasik🔥🔥
@sarangakandambi5392
@sarangakandambi5392 3 жыл бұрын
Daft funk .vibezzz..❤️❤️❤️❤️❤️
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 34 МЛН
Angale අංගාලේ - Milinda Geeth (M'Lin)
3:35
Milinda Geeth M LIN
Рет қаралды 277 М.
2 0 1 4 / 1 5 (The Cypher III)
10:55
Drill Team Westnahira
Рет қаралды 4,8 М.
Pop Punk - Champa (Official Music Video) | Episode 02
5:14
Pop Punk
Рет қаралды 373 М.
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16