ඔබ positive වෙලාද? I ඔබ negative වෙලාද? | Tissa Jananayake with Life (EP 143)

  Рет қаралды 11,018

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

ඔබ positive වෙලාද? I ඔබ negative වෙලාද? | Tissa Jananayake with Life (EP 143)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com....
©Tissa Jananayake - All Rights Reserved ®
#tissajananayake #motivation #education #election #doctor #biology #election2024 #election2024news

Пікірлер: 50
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 21 сағат бұрын
තිස්ස සර්ට ආදරේ අය කෝ බලන්න.❤❤❤
@TharushaDaham-s4v
@TharushaDaham-s4v 20 сағат бұрын
ape sir... adarei godak😍
@gayanimalkanthi1497
@gayanimalkanthi1497 20 сағат бұрын
Me inne
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 18 сағат бұрын
හලො. . ඔටුවන්. . කියලා .ද. හිතුවේ.
@SureshDissanayaka-b9k
@SureshDissanayaka-b9k 17 сағат бұрын
මූ කුහක වේසිගෙ පුතෙක්
@suramyalanka3893
@suramyalanka3893 21 сағат бұрын
මම අවූරදු පනහකටත් වැඩි කෙනෙක් ඒත් ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා
@MaryamHafsah-f8j
@MaryamHafsah-f8j 10 сағат бұрын
මම අවූරදු 45ක තිදරු මවක්. ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා , මමත් ඉගෙන ගන්නවා. ආදරණීය ගුරු පියාණනි ඔබට දිර්ඝායුෂ..
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 20 сағат бұрын
යාළු මිත්‍රය දිනුවට පස්සේ මුහුණ දැකීම සන්තෝස ජය වේවාතෙරුවන් සරණයි! දිගටම කිසි කරදරයක් ප්‍රශ්නයක් නැතිව රට කරගෙන යෑමටහැකි වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 18 сағат бұрын
ගොන් ආතල්
@savinisadasika4878
@savinisadasika4878 21 сағат бұрын
Biology වගේම ජීවිතය රහ කරන ගුරුවරයෙක් ❤
@DDSJayanthi
@DDSJayanthi 9 сағат бұрын
අනුර දිනවන්න ඔබත් ගොඩක් උදව්වක් උනා sir.
@hthushara4716
@hthushara4716 21 сағат бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤❤
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 18 сағат бұрын
බුදු . දහම . ගොඩාක් . උදව්. . කලා. ඔලුව. හදාගෙන . ඉන්න .
@ShanuMemesOfficial
@ShanuMemesOfficial 21 сағат бұрын
හදවතේ ගුරුවරයෙක් ♥️👍
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 13 сағат бұрын
මේ sera toning dopamine මේවා බම්බලපිටිය ඥානාලෝක සුවාමින්වහන්සගෙන් තමා පලමුව ඇසුවේ
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 15 сағат бұрын
keep your brain chemistry in good way ! ❤
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 18 сағат бұрын
ඔබට 🙏🙏🙏 මගේ. බෙහෙත් . ඔක්කොම . නතර. කලා. ඔලුව. රිදෙනවනම්. . දරාගත . ඉන්න . කියලා ඔක්කොම . ලෙඩ. ලියන්න . කොහොමද . Germany . වල. දොස්තරලා. දන්නවා. . ඔක්කොම . බොන්න . එපා . කියන්නේ .. ඒක.
@Uyanage
@Uyanage 21 сағат бұрын
ස'ර් අසාමාන්‍ය තරහ ගැනත් විස්තර කරන්න
@lushanifernando3522
@lushanifernando3522 21 сағат бұрын
First like from me 😊
@dpsremixlk
@dpsremixlk 8 сағат бұрын
සමහර ටික් ටොක් කාරයන්ටත් ඩෝපැමීන් වැඩි වෙලා ඇතිද හිතෙනව 😊
@bandaraweerasingha8938
@bandaraweerasingha8938 7 сағат бұрын
Sir I love you ' up bed අරවින්ද aiy today srilanka PRACIDENT
@bandaraweerasingha8938
@bandaraweerasingha8938 7 сағат бұрын
🎉
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 10 сағат бұрын
Thanks Sir 🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 21 сағат бұрын
Positive විදිහට, දැන්වත් සර් මාලිමාව ගැන කතා කරතැයි සිතමූ...
@malindupamodya1682
@malindupamodya1682 21 сағат бұрын
සර් මම හරිම ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunchandana9711
@supunchandana9711 4 сағат бұрын
මගේ සෙරටොනින් අඩුවෙලාද කොහෙද සර් ඡිවිතේ ගැන කිසිම බලාපොරොත්තු වක් නෑ සතුටක්නං අහලකවත් නෑ......😢😢
@amaliyanarachchi3759
@amaliyanarachchi3759 32 минут бұрын
සර්,මොකක්ද හිනායනවා කියන්නේ.මට ඒක හරි ප්‍රශ්නයක්.අනික ඈනුම් යනව හරි කියමුකො.කොහොමද ඒක බෝවෙන්නෙ.
@indeewarierathnayake9992
@indeewarierathnayake9992 Сағат бұрын
Sir ගෙ media team එකේ කෙනෙක් මේ comment එක දකිනවානම්, මම කියන දේ ගැන sir ගෙ අවදානය යොමු කරන්න please.. අද 2023 O/L results ආවා. මුල් ස්ථාන 5ම ගැහැනු ලමයින්. මම class ආවෙ මීට වසර 10කට කලින්, 2014 A/L batch එකේ. Sasip එකේ ඉරිදා හවස පන්තියේදි දවසක් sir කිව්වා ගෑනු ලමයි ඉගෙනීමට උනන්දු වෙන තරම්ම ශීඝ්‍රයෙන් පිරිමි ලමයි ඉගෙනීමෙන් ඈත් වෙන බව. ගණිත හා ඉංජිනේරු අංශ හැරුණාම University වල පවා ගෑනු ලමයි ප්‍රතිශතය වැඩි බව. අනාගතයේදී මේ පරතරය තවත් උග්‍ර වන බව හා ඒක රටට හොඳනැති බව. ඕනෑම පරිසර පද්ධතියක් වුණත් ඒකෙ සමබරතාවය බිඳ වැටීමෙන් විනාශ වෙනවා වගේ තමයි පරතෙරට උගත් ගැහැනු ලමයි හිටියාට, පිරිමි ලමයි ටික "ගේමක් ගහලා" මුදල් විතරක් හොයාගත් නූගතුන් වුණොත් තේරුමක් නැතිබව. අද results දැක්කම මේක මතක් වුණා. Sir ඒක කියද්දි එදා පවා මට හිතුණා ඇත්ත නේද මේ කියන්නෙ කියල. ඕක ගැන fb comment එකක් වත් දැම්මොත් Tate ගෙන් ජනිත වූ ඇල්ෆාමෝල්ලු ඇවිත් කියනවා "හා හා කුස්සියට යන්න" කියලා. ඇතිවෙලා තියෙන තත්වෙ තේරුම් ගන්න මනසක් ඒ අයට නෑ. ගෑනු - පිරිමි බෙදීමක් ගැනවත්, තරඟයක් ගැනවත් නෙවෙයි කියන්නෙ කියල ඒ අයට තේරෙන්නෙ නෑ. කවදහරි දවසක ඔහොම කියලා ගෑනු කුස්සියට යැව්වට, උන්ට කුස්සියෙ උයන්න දෙයක් ගේන්න සල්ලි හම්බ කරගන්න තමන්ට අමුක ඩුමුක නටලා views ගන්න වෙනවා කියල ඒ අයට තේරෙන්නෙ නෑ 🫠 තව කොටසක් රණ්ඩු වෙනවා O/L එහෙම වුණාට A/L එහෙම නෑ කිය කියා. එයාලට තේරෙන්නෙත් නෑ මේ තියෙන ප්‍රශ්නෙ. මුල් පස්දෙනා අතර කොහොමහරි කොල්ලෙක් හිටිය කියල මේ අවුල හරියන්නෙ නෑ කියන එක කොහොමද තේරුම් කරන්නෙ 🤌 දැන් ඉන්න "තෙලබෙදන අයියලා" (මම ඒ අයට motivational speaker කියල කියන්න අකමැතියි) ඉදිරි පරම්පරාවල් වල මොල හෝදනවා "ඉගෙනගෙන වැඩක් නෑ - කාලෙ නාස්ති වෙනවා - රස්සා නෑ - 18 වෙද්දිම ගේමක් ගහල සල්ලි හොයපන්" කිය කියා. නමුත් ඔය ගේම ගහන්න ගිහින් හැලෙන අය හැරිල බලද්දි උන්ට සල්ලිත් නෑ ඉගෙනීමත් නෑ නිකම්ම නන්නත්තාර වෙලා. කොරියාව රවුම්ද හතරැස්ද නොදැන ශිෂ්‍යත්වෙ ලියන පොඩි එව්වො පවා කියන්නෙ මං කොරියාවට පනිනවා කියල 🥲 ඉතින් Sir, පුලුවන්නම් මේ ඇල්ෆා මෝල්ලුන්ට සහ ඇල්ෆා නොවන මෝල්ලුන්ට මේක පැහැදිලි කරලා දෙන්න. පින් සිද්ද වෙයි ❤
@dilla815
@dilla815 22 сағат бұрын
ආදරේ
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 7 сағат бұрын
Dopamine වැඩි වීම ඉතින් හානියක් ද
@nimeshnimesh9897
@nimeshnimesh9897 20 сағат бұрын
Sir ocd gana video ekak❤️🥹
@Mangalikawijayarathna
@Mangalikawijayarathna 5 сағат бұрын
මම බොහොදේ ඉගන ගන්නවා අප සතු වටිනා වස්තූවක්
@enlightenedShoebill
@enlightenedShoebill 17 сағат бұрын
තිසර sir දැන් ඔයාගේ මිතුරා අරවින්ද මේ රටේ උත්තරිතර ගුණ ගරුක නායකයා..ඒ මිතුරාගේ ඔයා දන්න තව ලස්සන විස්තර ටිකක් මේ රට පුරවැසි අපට කියන්නකෝ....
@slmicro3857
@slmicro3857 16 сағат бұрын
@senarathbandara4430
@senarathbandara4430 16 сағат бұрын
අතීතයේ දේවල් වලින් අනුරට අවාසියක් වීමට ඉඩ ඇත
@WasalaDiwarathna
@WasalaDiwarathna 21 сағат бұрын
Budusarni sir
@nimalkumara5675
@nimalkumara5675 15 сағат бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 12 сағат бұрын
සර් ට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@nipunihansika4632
@nipunihansika4632 5 сағат бұрын
You are best teacher in sri lanka ❤❤❤good luck ❤❤❤sir
@dilla815
@dilla815 22 сағат бұрын
ආදරේ
@Music.333N
@Music.333N 20 сағат бұрын
සර්ගෙ වීඩියෝ දෙගුනෙට දාල බලන අය කෝ😅
@slmicro3857
@slmicro3857 16 сағат бұрын
😂🖖
@dilukafernando8597
@dilukafernando8597 2 сағат бұрын
Great 👍👍👍
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 13 сағат бұрын
Thanks 👍👍👍👍👍👍
@KalyaniDissanayaka-cj3dj
@KalyaniDissanayaka-cj3dj 6 сағат бұрын
❤❤❤❤
@KalumKumara-n1y
@KalumKumara-n1y 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyanihewakattadige2069
@sriyanihewakattadige2069 21 сағат бұрын
❤❤❤❤❤❤
@ChampaWeerasinghe-z5r
@ChampaWeerasinghe-z5r 21 сағат бұрын
❤❤❤❤❤
@dilla815
@dilla815 22 сағат бұрын
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 9 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 32 МЛН
ITN News Live 2024-09-29| 6.30 PM
ITN News
Рет қаралды 545
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,9 МЛН