ලූනු ගෙඩියකින් හා අල ගෙඩියකින් මෙච්චර රස කෑම හදන්න පුලුවන්ද?😮 Potato Balls | Onion & Potato Snacks

  Рет қаралды 1,124,424

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 1 000
@rukshanronin5498
@rukshanronin5498 3 жыл бұрын
මන් තනියම හදපු පලවෙනි කෑම එක... ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා.. Thank you අක්කා. ❤😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@hasigamingvidio
@hasigamingvidio 3 жыл бұрын
Hi
@harshanidilini851
@harshanidilini851 2 жыл бұрын
Ou mamath heduwa
@omandipulasinghe4901
@omandipulasinghe4901 2 жыл бұрын
Ane ane
@heshandilruk1622
@heshandilruk1622 2 жыл бұрын
@@Bandifull hi
@senurinimashanimasha3265
@senurinimashanimasha3265 3 жыл бұрын
අපි දැන් හැදුවා නන්ගි ගෙදර තියෙන දේවල් වලින් බබාලා දෙන්නත් හරි ආසාවෙන් කෑවා හැමදාම මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන්න බුදුසරණයි ඔයාට සුභ අනාගතයක් 💓💓
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊😍
@sl5980
@sl5980 3 жыл бұрын
@@Bandifull 🙏
@jagathweerasinha7494
@jagathweerasinha7494 3 жыл бұрын
😊🌹❤️
@chandanisilva4324
@chandanisilva4324 3 жыл бұрын
Thank you darling , ඔයාගේ රෙසිපීස් හරිම ලේසී හදන්න , ඒ විතරක් නෙමෙයි ඔයා ඉතා ඉක්මනින් කියලා දෙනවා බොරුවට වෙලාව අරගෙන කියවන්නේ නැතුව , wish you the best.❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you very much 😍
@දෝණිහ්-ඳ4ඵ
@දෝණිහ්-ඳ4ඵ 3 жыл бұрын
රසයි අප්පා මාරට 🥰 අක්කේ පොඩි ඉල්ලීමක් තියෙනවා🥺 චිප්ස් එකක් හදන විදිහත් ඕනේ ඉක්මනට 🥺
@gehannilanga
@gehannilanga 3 жыл бұрын
මේ දැං හදලා කෑවා... සුපිරි... ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් හදන කෑමක්...
@petaofficial4452
@petaofficial4452 3 жыл бұрын
Confused unga bunga 😒 මාත් හදනවා යකොව් 😂💔
@daladasamidugepihitai.hett5065
@daladasamidugepihitai.hett5065 3 жыл бұрын
@@petaofficial4452 bbb
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@petaofficial4452
@petaofficial4452 3 жыл бұрын
@@daladasamidugepihitai.hett5065 සිගිති මානසිකත්වය 😂😂😂
@thuwannoor5830
@thuwannoor5830 3 жыл бұрын
Lp
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝස්නම් මරු අක්කියෝ ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න කියලා දෙන ඔයාට ගොඩක් තැන්ක්යූ....🙂
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
මං මේ recipe එක දැන් හදල කෑවා, රසයි, tea time එකට සුපිරි, ඔයාගෙ recipes කියනව වගේම රසයි. මං butter cake හදන්න පුරුදු උනෙත් ඔයාගෙන්. හරිම රසයි. ගොඩාක් ස්තූතියි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊💗
@basurusithija2443
@basurusithija2443 3 жыл бұрын
Mello rahak na ballata Dunna ukaveth na🖕
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
රස නෑ කියල අපිට කියල වැඩක් යෑ, අපි නං රසට හදාගත්ත. හොදට බලල ආයෙ හදන්න.
@Bandifull
@Bandifull 3 жыл бұрын
@@evergreen1004 Thanks 😂
@dimashasanjali1844
@dimashasanjali1844 Ай бұрын
අනේ මම හැමදාම ඔයාගේ කෑම හදන වීඩියෝ බලනව. හැමදාම හදනව 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nadeejasudarshani5966
@nadeejasudarshani5966 2 жыл бұрын
රසයි අපි හැදුවා හොඳ කෑමක් .ගෙදර තියෙන බඩු වලින් ම හදුවැකි .😋😋😋😋😋
@Dilakshi-dc7ec
@Dilakshi-dc7ec Жыл бұрын
මං 20 පාරක් විතර හැදුවා. හරිම රසයි. ❤ ගෙදර අය හරි ආසාවෙන් කෑවා.❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@upanandaraj9764
@upanandaraj9764 2 жыл бұрын
අක්කි මට අවුරුදු 11 මත් හෙඩුවා අම්මාත් තාත්තාත් අයියා ත් හරිම රහයි කිවා .thank you akki
@DOOM999.
@DOOM999. 2 жыл бұрын
Apita pakada hutto💀
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
@𝗗𝗢𝗢𝗠 𝘀𝗹 Ube amma thaththata katha karana hatida??🤣🤣🤣wesa kame yanawanam pala podi awun issaraha chandi nowii😂😂💩💩
@nilakshnarashila
@nilakshnarashila Жыл бұрын
Niyami suddo ❤️
@thilokademini8186
@thilokademini8186 Жыл бұрын
@@DOOM999. pissud
@sesteamhighlights3457
@sesteamhighlights3457 Жыл бұрын
Apita pukada hutto
@panchakanuwan3766
@panchakanuwan3766 8 ай бұрын
මමත් හැදුවා රසයි. අම්මට කියලා තේලේ දාලා බැද ගත්තා.thank you❤
@sriyaniwijesekara3506
@sriyaniwijesekara3506 3 жыл бұрын
අඩු වියදමකින්,අඩු අමුද්‍රව්‍ය නිසා ගොඩක් ලේසියෙන් හදන්නත් පුළුවන්.ස්තූතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@danushkachathuranga8475
@danushkachathuranga8475 3 жыл бұрын
D
@wasantha4180
@wasantha4180 Жыл бұрын
@mojonewslk
@mojonewslk Жыл бұрын
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@bba7150
@bba7150 3 жыл бұрын
අක්කි මම මේක හැදුවා හරි රසයි හැමදාම මේ වගේ ලේසියෙන් හදන්න කියලා දෙන්න ♥️♥️♥️♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@bba7150
@bba7150 3 жыл бұрын
Niyamai👍👍
@Kusum.1984
@Kusum.1984 3 жыл бұрын
Oya kiyala dena widiya harima rasawath.mama den thamayi rasata,pahasuwen kema hadannna igena ganne..godak sthuthiyi oyata.
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 3 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට. 😊😊💖💖
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍❤️
@chamindajanaka404
@chamindajanaka404 3 жыл бұрын
Api heta hadanawa nnda rasai thawa recipe danna
@chamindajanaka404
@chamindajanaka404 3 жыл бұрын
😛😜😝
@nisansalapriyadarshani9695
@nisansalapriyadarshani9695 11 ай бұрын
අක්කෙ මම තනියම හදපු පලවෙනි කෑම එක ගෙදර හැමෝම රහයි කිවුවා thank you akke 😊😊😊
@Bandifull
@Bandifull 11 ай бұрын
Most welcome😃
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 2 жыл бұрын
ගෙදර තියෙන දේවලින් හදා ගන්න පුලුවන් ලේසි රෙසිපි එකක් 😘 thank u akki 🌹
@Lasanthisandamali-g2u
@Lasanthisandamali-g2u 5 ай бұрын
මම හැදුවා හරිම රසයි
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️❤️
@සුද්දා-ද3ට
@සුද්දා-ද3ට 2 жыл бұрын
අපිත් හැදුවා අක්කි ගොඩක් thank you තවත් රස kamak අරන් එන්න.
@chaminiupeksha2622
@chaminiupeksha2622 4 ай бұрын
මං මේ හදන ගමන් thankyou .school ඇරිලා එද්දි බබාලට කන්න හදන්නේ.ඔයාට තෙරුවන් සරනයි
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@dunyawimalarathna7570
@dunyawimalarathna7570 3 жыл бұрын
මේ දැන් හදලා කෑවා අක්කි. හරිම හරිම රසයි.. Thank u so much. ❤️
@indramg3331
@indramg3331 3 жыл бұрын
ස්තුති යි ඔබට තෙරුවන් සරනයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Most welcome 😍💗
@PunchimanikaPunchimanika
@PunchimanikaPunchimanika 8 ай бұрын
And akki mata chippi ekkak hadana vidiha kiyala dennko❤
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
සුපිරි... ඇත්තටම ගෙදර තියෙන දේවල් වලින් හදන කෑමක්...
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@heshahansanali9248
@heshahansanali9248 2 жыл бұрын
Akki apith heduwa harima rasai
@shanishani1960
@shanishani1960 2 ай бұрын
මාත් දැන් හැදුවා මාර රසයි ගෙදර තියන දේවල් වලින් හදන තවත් පොඩි වීඩියෝ එකක් ඕනි 😚
@Bandifull
@Bandifull 2 ай бұрын
Sure ❤️😊
@hirunisansala8442
@hirunisansala8442 Жыл бұрын
පට්ටම රසයි අක්කෙ මට චොකලට් කේක් එකක් අමුද්‍රව්‍ය දෙකකින් හදන විදියක් කියලා දෙන්නකො😮
@saumyasaumyasaumya1903
@saumyasaumyasaumya1903 Жыл бұрын
මම හැදුවා හරිම රසයි තව තව ඒවා කියලා දෙන්න
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
ඒක පට්ට ඊයේ රෑට අක්කගේ සීනි සම්බල් එක හදල අද උදෙට පාන් කෑවස්
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊😍
@pujaabeysekara2216
@pujaabeysekara2216 3 жыл бұрын
@@Bandifull ow oyage recipies godak rasai api ada kaawe me recipei eka
@gamngpabaya6611
@gamngpabaya6611 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@DiliniHansamala-cz1up
@DiliniHansamala-cz1up Ай бұрын
අක්කා මාත් හැදුවා,❤ හරිම රසයි😊 සුපිරි කෑමක්...අපෙ අම්මයි, තාත්තායි, පුන්චීත් කෑව.❤ thank you oya ta
@Bandifull
@Bandifull Ай бұрын
❤️
@ishanmanusha6891
@ishanmanusha6891 3 жыл бұрын
අපේ ගෙදර ඔක්කොම ටික එකතු වෙලා හැදුවා හරිම රසයි තැන්කිවු
@IshariAnuradha-d2j
@IshariAnuradha-d2j 4 ай бұрын
මේක මරු අක්කෙ ම්න් දැන් හැදුවා හස්බන් හරි ආසාවෙන් කෑවා . මදිත් උනා. තැන්ක්ස් මේ වගේ අලුත් අලුත් දේවල් හදලා තව දන්න අක්කේ❤😊😊
@Bandifull
@Bandifull 4 ай бұрын
😊😊❤️
@monalisewwandi9610
@monalisewwandi9610 3 жыл бұрын
මාර රසයි අක්කි මාත් දැන් හැදුව ♥️
@surangaransingha9988
@surangaransingha9988 8 ай бұрын
වාව් 😍😍😍🌹හරිම රසයි ..මමත් මේ දැන් හදලා බැලුවා ..අල ද කියලා හිතා ගන්නවත් බැරි තරමටම වෙනස් රසවත් කෑම🤗ක් .. මන් බතුත් එක්කත් කෑවා 🎉😊ගොඩාරියක් රසයි හැමෝම කෑව ❤❤Thank bandi full potato chips hadana ekkuth oni 😘😘
@prasadisudarshani514
@prasadisudarshani514 3 жыл бұрын
මමත් හැදුවා අක්කියෝ...මාරම රසයි 😋😋 තැන්කූ ❤
@subashianuruddika4435
@subashianuruddika4435 3 жыл бұрын
Man danui video aka dakke. Hadala balanna hithuna. Itn haduwa. Ath mata ala thetha maththu karanna amataka una. Anisa tikak diyaruwata wage awe. Ath badala gattama hari giya. Harima rasai. Thank you
@Bandifull
@Bandifull 3 жыл бұрын
Happy to help 😊
@mohomadnazeer3369
@mohomadnazeer3369 3 жыл бұрын
මරු සුපිරියි පාඩම් කරන වෙලාවට කකා ඉන්න❤🥰
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍❤️
@gayathrisarangika2512
@gayathrisarangika2512 2 жыл бұрын
Hrima rasai meka deparakta wada hdl thynwa lesiyen tk gala hdgnn puluwn thankyou akki 🙈
@kanchanasenanayake8930
@kanchanasenanayake8930 3 жыл бұрын
මාත් හදලා කෑවා ...හරිම රසයි..thanks akki..❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime darling 😍
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
👍👍💞🌹🙏
@kanchanasadamali4707
@kanchanasadamali4707 2 жыл бұрын
Mamath oyage kama hadanwa...godaak rasai...apita me wage rasa kama hdala kiyla denna.....thankz .....good luck..
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@antonanton7267
@antonanton7267 3 жыл бұрын
හොඳ නිර්මාණයක් ස්තුතියි බුදු සරනයි ජේසු පිහිටයි .
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@gossip36024
@gossip36024 3 жыл бұрын
@@Bandifull @a@
@laksaramalshani5180
@laksaramalshani5180 3 жыл бұрын
Mamath oyage kama warga godak haduwa akkiyoo.oyage resipies godak lesi therum aran tak gala hadanna.thanks akkiyooo.
@mahaduragekumara8671
@mahaduragekumara8671 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@malshipabasarapabasara3164
@malshipabasarapabasara3164 3 жыл бұрын
මම මේ recipe එක හදල බැලුවා. ඇත්තටම හරිම රසයි. අල වල රසට වඩා වෙනස් රසක් තියෙන්නේ
@lahirumadushanka4006
@lahirumadushanka4006 Жыл бұрын
Mamath ada heduwa harima rasai කැරට් ලීක්ස් dala hadannatj puluwan da
@amaaamaa1452
@amaaamaa1452 3 жыл бұрын
පකෝඩා ...... කැරට්... ගෝවා දාලත්. රසයි 👈👈👈👈🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️
@SithiFarsana
@SithiFarsana 4 ай бұрын
Math akkage recipe Eka haduwa mmm hari rasai thank you akka❤❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@Asinishonara3245
@Asinishonara3245 2 жыл бұрын
තැන්කිව් අක්කී මමත් මේක හැදුවා ගොඩක් රසයි ♥️
@sankalpa8594
@sankalpa8594 2 жыл бұрын
😲
@susanthakumara8165
@susanthakumara8165 Жыл бұрын
niyamai akka puduma rasai mn me dan thama haduwe okkoma kiwwa harima. rasai kiyala
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dammikaindumathi8435
@dammikaindumathi8435 3 жыл бұрын
අඩු වියදමකින්,අඩු අමුද්‍රව්‍යවලින් හදන්නත් පුලුවන් නිසා පහසුයි thankyou
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@methmanamodi4322
@methmanamodi4322 2 жыл бұрын
අක්කි මට අවුරුදු 11මම ඔයා දාන හැම විඩිඔ එකක්ම බලනව ලේසි කැම හදනව හරිම රසෛ
@nimadhijayasinghe3266
@nimadhijayasinghe3266 3 жыл бұрын
meka harima rasai tea time ekata maruuuu...cheese balls wagemai..thank you akki..man oyage recipes godak try karanawa...all the best akki♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling ❤️
@gayanivijewardana4539
@gayanivijewardana4539 Жыл бұрын
මමත් හැදුවා මාරම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dilshaninishshanka9008
@dilshaninishshanka9008 3 жыл бұрын
හරිම පිරිසිදුවට හදනවා 😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😍
@sandeepamunasinghe8624
@sandeepamunasinghe8624 3 жыл бұрын
Akkiyo marama rasai.mn haduva.thanks akkiyoooo.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Super 💣 👌😋.ඔයාගෙ අල සමෝසා හැදුවා හරිම රසයි ඒ recipe එක.thanks dear ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww you’re welcome 😊😍💗
@kahatapitiya
@kahatapitiya Жыл бұрын
Harima rasai.
@samanlionel6195
@samanlionel6195 3 жыл бұрын
හරිම රසයි අපිත් හදුවා වෙරලු චට්නි හදන හැටි දාන්නකො😋
@chanuuchanuu6390
@chanuuchanuu6390 4 ай бұрын
Mamath haaduva harima rasai akki
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@w.a.chathudhi6863
@w.a.chathudhi6863 3 жыл бұрын
නියමයි. Thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@ophelie1082
@ophelie1082 2 жыл бұрын
Akki can we cut the onion instead of grating
@_mahee_1530
@_mahee_1530 3 жыл бұрын
Mn iye meka haduwa akke.harima rasai.tnq❤️❤️😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@chathulankeshwara9535
@chathulankeshwara9535 3 жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි...ඔයාට ස්තුතියි ...❤️❤️❤️
@senurabandra8504
@senurabandra8504 3 жыл бұрын
ඒක හරිම රසයි .ස්තූතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@senurabandra8504
@senurabandra8504 3 жыл бұрын
සුපිරි channal එක අක්කි.අපි වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා.
@harshanakw9645
@harshanakw9645 2 жыл бұрын
Thanks මේ වගේ රෙසිපි කියලා දෙනවට 🙏🙏🙏🙏🙏🙏🙏
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
ස්තූතියි ඔයාට මේ වගේ අඩු වියදමකින් කෑම වර්ග හදන්න කියල දුන්නට...♥️💜💙
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nisumisahasna9354
@nisumisahasna9354 Жыл бұрын
Mekanam patta akke mamath heduwa marama rasai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@pinktc5441
@pinktc5441 3 жыл бұрын
අක්කගෙ සාර්ථක ගමනට සුබ පැතුම් ❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😍💗
@gayathrikoushalya2620
@gayathrikoushalya2620 Жыл бұрын
අක්කි ඔය අල ගෙඩිය තම්බලාද ගන්නෙ
@dilrukwijesinghe8393
@dilrukwijesinghe8393 3 жыл бұрын
මමත් හැදුවා අක්කේ හරි ම රසයි 👍👍
@prashanidilakshika1940
@prashanidilakshika1940 2 жыл бұрын
Akki oyage fingers harima lassanai katahadath shok harima piliwelai thawa me wage videos danna 🤗🤗🤗
@susanthamanaram6570
@susanthamanaram6570 3 жыл бұрын
අපට හැකි දේ වලින් රස කෑමක් 😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@boni9722
@boni9722 2 жыл бұрын
Ada meka haduwa akki.harima rasai.man monawa Hari hadanne oyage videos balala thamai.harima lesi oyage recipys..❤️❤️
@nadeeshakodithuwakku5902
@nadeeshakodithuwakku5902 3 жыл бұрын
I made it. It’s delicious. Thank you so much ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😍
@sumithgamage1290
@sumithgamage1290 5 ай бұрын
මම හැදුව ගොඩක් රසයක් ගෙදර කට්ටිය පිඟානත් ලෙව කෑවා❤❤❤❤❤❤❤❤❤❤❤
@vihaga8866
@vihaga8866 3 жыл бұрын
අක්කේ මමත් හැදුවා කොත්තුවක් අපේ ගෙදර හැමෝම රස වින්දා
@vinitharanjani6708
@vinitharanjani6708 3 жыл бұрын
අපි මේ කෑම එක හැදුවා හරි ම රසයි 👍👍👍
@mihiiweerasinghe853
@mihiiweerasinghe853 3 жыл бұрын
I made this today. Very tasty.😌👌❤️
@boomboom-zh3mo
@boomboom-zh3mo 2 жыл бұрын
Man hadama හදලා බලනවා . Thank u ඔයාට
@chithrakumarilansakara3367
@chithrakumarilansakara3367 3 жыл бұрын
♥️අපිත් හැදුවා හරිම රසයි♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@gimhanianuththara8412
@gimhanianuththara8412 2 жыл бұрын
Math haduva akkiyo me dan thanks oyata kama hadannna kiyala denavata budusaranai !!!! ඉදිරියටම kara gena yanna ශක්තිය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏♥️😋😘
@ruvi_2164
@ruvi_2164 3 жыл бұрын
මරු
@sewwandinim2394
@sewwandinim2394 3 жыл бұрын
අනේ ශෝයි අක්ක ඔයාට ගොඩක් thanks..මමත් හදනව ඔයා දාන ගොඩක් කෑම..හරිම රසයි😍😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍😍
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 3 жыл бұрын
ස්තුතියි ඔබට.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@chamindapushpakumara8792
@chamindapushpakumara8792 2 жыл бұрын
මරු කෑම
@Colombo34193
@Colombo34193 3 жыл бұрын
හරි ම රසයි.. ❤️
@sithmisithara8914
@sithmisithara8914 3 жыл бұрын
api gethara hadala baluwa harima rasai thank you oyata
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@prbathindika9872
@prbathindika9872 3 жыл бұрын
ගොඩක් තෑන්ක් අක්කි මමත් හැදුව 💖😋
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
මේක ගැඹුරු තෙල් එකේ බදින්නැතිව කප් කේක් ට්‍රේ එකේ දාලා oven කරලා ගන්න පුලුවන්ද නංගි.
@tennakoonbandara8642
@tennakoonbandara8642 3 жыл бұрын
I will go to make it ❤️❤️❤️❤️I love it..
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊💗
@AmnaSilmiya
@AmnaSilmiya 8 ай бұрын
Wow super recipe sister 👍 thank you very much ❤❤
@chamilaniroshani7505
@chamilaniroshani7505 3 жыл бұрын
සුපිරි 😍
@suranganamal4730
@suranganamal4730 3 жыл бұрын
Super akki....budu saranai oyata..thawath meweni rasawath video kirimata shakthiya lebbewa.dewi pihitai.🙂🙂🙂🙂🙂
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@lakmalisurangika4183
@lakmalisurangika4183 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය ...😋
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
wow නියමයිනෙ
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
@@Bandifull 💛
@s.t.screations3918
@s.t.screations3918 3 жыл бұрын
අපිට බැරිද OVEN ඓකෙ දාලා BAKE කරන්න ......
@menusharasangi3381
@menusharasangi3381 2 жыл бұрын
Baa
@nisharamalshani7025
@nisharamalshani7025 Жыл бұрын
මාත් හැදුවා .රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dhammikavitharana407
@dhammikavitharana407 3 жыл бұрын
Niyamai👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nayanakumari3118
@nayanakumari3118 2 жыл бұрын
Mata thama 13 mamath haduwa. Godak rasai. Godak adarei oyata. Thanks akki 😘😘💕
@indikayasarathna5157
@indikayasarathna5157 3 жыл бұрын
Mamath haduwa.. super ..❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН