පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් | Potato Face Cream | Homemade Face Cream Sinhala

  Рет қаралды 380,603

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Пікірлер
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
විනාඩි 5 න් Skin එක Glow වෙන ගෙදර හදන Scrub එක - kzbin.info/www/bejne/pZy5g3ShpbmomrM
@lalitharanasinghe7862
@lalitharanasinghe7862 Жыл бұрын
Uuuuuuuuuuuuu7uuuuuuu
@NadikaKumudini-b6k
@NadikaKumudini-b6k Жыл бұрын
😂😂😂
@shyamaleekumarasingha8978
@shyamaleekumarasingha8978 Жыл бұрын
කටවටේ කළු පැහැය නැතිකර ගන්නෙ කොහොමද
@user-vl5kd2vt6f
@user-vl5kd2vt6f 10 ай бұрын
😊
@vinithacool
@vinithacool 8 ай бұрын
❤❤❤❤❤❤ naoge
@JhalakLekha
@JhalakLekha 2 ай бұрын
Don't skip sunscreen and apply pure vitamin c face serum daily to maintain your skin bright and young, this is what I have learned from following skincare for so many years. I use the littlllexttra riceberry face moisturizer, sunscreen, and face serum every day without fail and believe me, it is doing wonders to my skin. My face glows so much now, and I keep on getting compliments from people who haven't seen me in months.
@Sheema261t
@Sheema261t 2 ай бұрын
Surely, the complete riceberry range is very well crafted. It worked better for me compared to alternatives.
@Chrishanidezilva
@Chrishanidezilva Ай бұрын
​@@Sheema261tfrom where can i get it the berry brand
@renukafernando565
@renukafernando565 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට මොකද අද කඩේ ක්‍රිම් එකක් ගන්න ගියොත් ඉඩම් විකුනන්න වේනව ඔයාගේ ක්‍රිම් එක නම් ගොඩක් හොදයි මමත් හදලා ගැව නියමයි මාව දකින හැමෝම කියනව දැන් මගේ මුහුන රන්වන් පැහැයට ඇවිල්ලා කියලා බොහෝම පිං
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 Жыл бұрын
දැන් කාලේ හැමෝම වගේ ක්‍රීම් විකුනනවා ..ඒත් පට්ට ගනන් ඒ අතරේ මේ අක්කි නිර්ලෝභී ව දන්න දේ කියල දෙනවා
@isurg_
@isurg_ 3 жыл бұрын
ඔයා කියල දෙන දෙයක් නම් ඉතින් 100% ශුවර්. ඕන ප්‍රඩක්ට් එකක් ගන්න කලින් ඔයාගේ රිවීව් එක බලල තමයි ක්‍රීම් එකක් තෝර ගන්නේ.. My Favorite beauty channel ❤
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහෝම ස්තූතී darling මාව මේ තරමට විශ්වාස කරනවාට... 🙏🙏 මට දැනෙන විදියට මට ලබන්න පුලුවන් ලොකුම සතුට තමා කෙනෙක්ගේ විශ්වාසය දිනා ගන්න එක 😘
@isurg_
@isurg_ 3 жыл бұрын
@@EverythingwithSapna ප්‍රඩක්ට් එකක හොද නරක දෙකම කියන නිසා ඒ. ප්‍රොමෝශන් නැතුව..❤, දැන් මටත් ingredient ලිස්ට් එක දැක්කම bad,moderate,good ingredient තෝර බේර ගන්න පුලුවන් , ඔයාගේ වීඩියෝ බලලාම ඒ වචන හුරු වෙලා.
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් එහෙමනේ😊😊😊😊
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
@@isurg_ අනිවාර්යයෙන් sister me akkaka you tube chanal eka bayanathuwa vishwasekin balanna puluwan.
@anushanilmini9598
@anushanilmini9598 8 ай бұрын
​@@EverythingwithSapna👍
@surekalakmini8140
@surekalakmini8140 2 жыл бұрын
වටින විඩියෝ එකක්. ඉතා වියලි සමකට ඇගට ගන්න පුළුවන් ස්වාභාවික cream එකක් ගැනත් කරන්නකෝ
@RoshanEranga-j5d
@RoshanEranga-j5d 6 ай бұрын
මම මේ පැක් එක හදලා urse කලා ගොඩාක් හොද ප්‍රතිඵල තියේනවා.ගොඩාක් ස්තුතියි ඔයාට deaya
@sujanikumariweerasainghe9578
@sujanikumariweerasainghe9578 3 ай бұрын
Meka gala koi tharam wela unna oneda elwathurenda sodanne
@NadikaKumudini-b6k
@NadikaKumudini-b6k Жыл бұрын
ගොඩක් හොඳයි මාත් මේක හදලා බැලුවා❤❤❤❤❤❤❤❤❤
@chandusadunodya3254
@chandusadunodya3254 3 жыл бұрын
අක්කෙ ඔය වගේම ගෙදර හදාගන්න පුලුවන් face pack ගැනත් වීඩියෝ එකක් ඕනි😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
කරන්නම් darling. මමත් ලගදි ඉදලා තමා කඩෙන් ගන්න pack වර්ග පාවිච්චි කරන්න පටන් ගත්තේ 😘
@nnilakshi8592
@nnilakshi8592 2 жыл бұрын
අක්කේ ඔයා කතා කරන විදිහ හරි ලස්සනයි 😊.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහෝම ස්තූතී darling 😘😘
@samadhimanodya8982
@samadhimanodya8982 2 жыл бұрын
හරිම පැහැදිලියි ලස්සනට කියල දෙනවා ❤
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 3 жыл бұрын
Thnk u skki...baya natuwa gaannam akki hadala ....akki meeka body cream ekak විදිහට th puluwn needa? Akki meeka muune paya keeyada uparima puluwn .. Bohom stuutiy
@KuwaitKuwait-c5i
@KuwaitKuwait-c5i Ай бұрын
ගොඩාක් පැහැදිලිව කියල දුන්නා ..ගොඩාක් 🙏 🙏🙏🙏🙏ස්තුති වන්ත
@dulshaniumeshka5711
@dulshaniumeshka5711 3 жыл бұрын
Akki babiyo..me tike video balanna poddak parakku una..dan okkoma eka paara balanawa.ada nam bolayak wage...❤️
@BrioBaba
@BrioBaba Жыл бұрын
මේක ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනද ? මම දැම්මේ කඩෙන් ගත්ත කෝමාරිකා නෙවෙයි ගෙදර කොමාරිකා . ඒක නරක් වෙයිද ෆිජ් එකේ දාන්න ඕනද ?❤❤
@upekshadharmasena2415
@upekshadharmasena2415 2 жыл бұрын
Thank you akki,mn heduva ada ,akki kirivala oil gathiya tikak vedine,samanya samakata eka prashnayak neneda
@dulshipramodya920
@dulshipramodya920 3 жыл бұрын
Oya kiyana ewa harima pahadili akki . Harima hoda watina video ekak thanks akkiyoo 👍👌
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much my darling 😘
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 3 жыл бұрын
Ane akki oyava vitharai mama beaty channels valin vishvaasa karanne😊 Mokada oya hamadema hondata hariyata pahadili karala denava.😍😘Adarei godak.Akkiva mata danenne magema akki vage.E tharamata ma akkiva mata vishvaasai.Apiva puluvan tharam issarahatath danuvath karanna akkiyo beaty tips genai products genai.Aadarei hamadaam😘😘😍😘❤
@nilminiwimalarathna8028
@nilminiwimalarathna8028 2 жыл бұрын
Oyage videos hari pehedili nangi Night cream genath video ekak daannako.🤩
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඒ comment එකට darling 🙏 ඉස්සරහට ඒ ගැනත් කරන්නම්. දිගටම channel එකත් එක්ක ඉන්නකො 😍
@shalikaniroshani3295
@shalikaniroshani3295 3 жыл бұрын
Godaak wedagath vedio ekak akkiyo... Ane akki bleaching asadana walata krnna puluwan deyak kynnako...alo jel walata amatharawa.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Rosehip seed oil ganna darling ra ta 💛
@prasansuminda7035
@prasansuminda7035 3 жыл бұрын
Akki janet products hodaida
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Akkii Rice cream ekaa genath tikak balala kiyannakoo🤗🙈 akki Deyak kiyanawanam aniwarenmaa 100% eka Harii.. thank you soo much akki doll😘💕
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😘😘 thank you my darling mage gena thiyana vishwaseta 💛💛
@krishanimadushika4111
@krishanimadushika4111 3 жыл бұрын
Akke norml skin ekata fair wenna hoda body lotion ekk kiynnako
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හදලා බලන්නම් මැණික..ඔයා කියනවා නම් බය වෙන්න දෙයක් නෑ..🤗🙏🥰
@asankawejesinghe1565
@asankawejesinghe1565 2 жыл бұрын
Kohomda tesalt
@Anushika-g1k
@Anushika-g1k Жыл бұрын
Result kohomada dr
@mahesharanasinghe3436
@mahesharanasinghe3436 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ 1ක් අක්කී.... 👍👍😃
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී my nanga darling 😘
@hashiniomesha1184
@hashiniomesha1184 3 жыл бұрын
Godak hoda video ekak akki oya ada genawe.parissamata inna bs.
@paramiwayaba4936
@paramiwayaba4936 2 жыл бұрын
Nice video manika old the.best
@kokilamanohary
@kokilamanohary 2 жыл бұрын
akka.. product ekak allergic nowii munata hariynwada kiyla balanna patch test ekak krnne kohomda.
@waskwilwalaarachchi6855
@waskwilwalaarachchi6855 3 жыл бұрын
Dr. Rashel vitamin c gell eka gana review ekak karannako akki❤️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Next video eka darling 💛
@ShiranTk-dw9wx
@ShiranTk-dw9wx 2 ай бұрын
මෙකේ කස්තුරිකහා වෙනුවට අපි උයන්න ගන්න කහා ගන්න බැරුද අනේ රිප්ලයි කරන්න්කෝ🥺
@madhumadu7417
@madhumadu7417 2 жыл бұрын
Akke siithakaranayak natuwa dawas kiyak tiya ganta puluwanda
@ashadilshi6455
@ashadilshi6455 3 жыл бұрын
Akki dr rashel vitamin c soothing gel eka use karanna klin frige eker dala thiyalaaa cool pita use krt kmk naaa nedaaa
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Prashnayak na darling. Eth gel eka ganakama wadi weida dn na
@ashadilshi6455
@ashadilshi6455 3 жыл бұрын
@@EverythingwithSapna tnx akki...mama podda welwk door eke daalaaa thiyl gnnw.hrim cool...ganakm wenn den naa.😊😊😊😊
@ShashiniMadushika-i4m
@ShashiniMadushika-i4m 24 күн бұрын
Akke kasthuri kaha hari kaha hari bathuwa hadanna barida
@sahaslogs9155
@sahaslogs9155 2 жыл бұрын
අක්කි මේක pimples තියන face එකට use කරාට කමක් නැද්ද
@dasithnethdula2668
@dasithnethdula2668 2 жыл бұрын
nangi muhune thiyena kalu lapa saha sudu lapa nathi karaganna prathikarayak kiyannako
@tharangamallawaarachchi4820
@tharangamallawaarachchi4820 2 жыл бұрын
Akkii golden tuch pigmatation cream eka bleechda
@sandamalifernando2185
@sandamalifernando2185 3 жыл бұрын
as yata kalu wenawata hoda cream ekak pilibada vistharayak danna mis
@upekshaheshani-zs8xg
@upekshaheshani-zs8xg 10 ай бұрын
අක්කේ ඔයා මාරම මාරම ලස්සනයි .මං ඔයාට අාදරේයි . ❤❤❤
@piumisanulya5319
@piumisanulya5319 Жыл бұрын
Ane akke combination skin ekkta hodama products kiynnkoo oo oyt pin
@amayadilrukshi8632
@amayadilrukshi8632 Жыл бұрын
Meka fridge eke tiyalada use kr oni dear
@y.alakmal5141
@y.alakmal5141 7 ай бұрын
Akki oily skin ayata polkiri wenuwata danna monawada hoda
@ajaneenimanthika5648
@ajaneenimanthika5648 3 жыл бұрын
Aluth video eka danakan hitiye akkiyo. Akki kiyana ewa itn 100% Sure apita. Wena kauruth ehema na 😍 Adama try krnna one meka 😘
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😘 thank you so much darling for this trust. 😘 use karala skin ekata danuna vidiya comment ekakuth danna
@DiniruVihansith-lo9jk
@DiniruVihansith-lo9jk 8 ай бұрын
akki මෙ cream මූනෙ ගාල ටික වෙලාවක් තියල මූන සොදල අරින්න ඔනිද?
@sadesidewmini1826
@sadesidewmini1826 3 жыл бұрын
Akki mage skin eke white heads wage chuty chuty bibili godak aawane eka paaratama mt hithaganna be eththama.. Mm use krnne onelle acne control face wash eka... Scrub ekak widoyat jovees oil skin scrub eka...moisture ekak nm use krnne ne... Toner krnna ice cube thiyala
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Onella eke ingredients deela thiyanawada darling okkoma? Eth owa oya kalayak idala use karapu dewal neh neda.. clean up ekak kale kawadada anthimatama?
@sadesidewmini1826
@sadesidewmini1826 3 жыл бұрын
@@EverythingwithSapna mm onella eke product eka me langadi gaththe.. E kiyanne dn use krnne dawas 2ka imdan wage... Eeta kalin mm use kale mentholatum acnes eke face wash eka.. Mm eka dn awrudu 2ka indan wage use kale... Mm godak busy wuna akki...e kiyanne amma leda wela hitiya mage studies weda ewa nisa.. Eka nisa mt clean up ekak krnna pack ekak apply krnna wune ne.. Eth mm eye clean up ekak kala... Aai mm mage routine eka continue krnawa... Akki e wagema mt moisture ekak recommend krnna puluwan d oyat
@PadmaKumari-p3p
@PadmaKumari-p3p 5 ай бұрын
Nangi.mage මූණේ ගොඩක් kalu ලප කැළැල් tiyenawa mama inne සෞදියේ ගෙදරක mage සම viyali ikmanata puluwannam mata kiyannako ලප කැළල් ain කරගන්න විදියක් අනික tamai mage konde ගොඩක්ම viyali මොනාද කරන්න ඕනි ane pilis mata udau karannako
@happyworld5197
@happyworld5197 2 жыл бұрын
Auwe yanakota gana hoda sun cream ekak kiyala denako
@rameshdilmika8755
@rameshdilmika8755 3 жыл бұрын
Akke sma pahapath karaganna briting look akak ganna hoda cream akak kiyannako
@kumarikumari1939
@kumarikumari1939 9 ай бұрын
ආලේප කිරීමෙන් පසුව සෝදා හරින්නේ කොපමන වේලාවකින්ද? ඕනෑම වයසකට භාවිතා කල හැකිද?
@isurg_
@isurg_ 3 жыл бұрын
පුලුවන් නම් අර elegance tropical grow serum එක ගැන රිවීව් එකක් දෙන්න. ඒකෙ ingredient ලිස්ට් එක බැලුවාම bad ingredient නෑ වගේ. ඒත් ඔයාගේ රිවීව් එකක් එනකම් ඉන්නේ.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
ඒකෙ ලොකු හානි වෙන ingredients නෑ darling. ඒත් තියන බහුතරයක් skin brightning සදහාම එන ඒවා. ගොඩාක් වෙලාවට හොද fairness cream එකක ඒ වගේ ingredients 2,3k තමා උපරිම වගේ දානවා මම දැකලා තියෙන්නේ. Skin damage තියනවා නම්, sensitive නම් ඒක powerful වැඩී හිතෙනවා. කාලයක් ඉදලා remove කරගන්නම බැරි dark spots තියනවා නම් try කරන්න පුලුවන්. ඒත් එහෙම නැතුව නම් ඕන නැති වෙයි කියලා තමා මට හිතෙන්නේ. ඕකට ගොඩක් promotions ගියානේ darling
@isurg_
@isurg_ 3 жыл бұрын
@@EverythingwithSapna thnks අක්කි.
@MarasingheKarunathilke
@MarasingheKarunathilke 7 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ දෙවල් හරිම ෂුවර් අක්කි මම ක්‍රීම් එක use කරා thank you sapna akki
@ImashaSewmini-pe2tp
@ImashaSewmini-pe2tp 2 ай бұрын
😮
@nehazeen3366
@nehazeen3366 3 жыл бұрын
Akkiyo ice cubes godak aya mune ganna kiyanawa eka hodai da eka ganath video ekak oni 😘😘😘😘😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama karanna hithagena innawa darling wenas vidiyakata. Free time hambunama video ekak gennamko 😘
@nehazeen3366
@nehazeen3366 3 жыл бұрын
@@EverythingwithSapna 😘😘😘😘
@mayanthi366
@mayanthi366 10 ай бұрын
නංගි පිග්මන්ටේෂන් වලට හොද ක්‍රීම් එකක් කියන්නකෝ
@yahansasandasi8601
@yahansasandasi8601 3 жыл бұрын
Akki aroma magic vitamin c brightening gel cream eka hodaida eke price kiyada akki
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Aroma magic wala eka product ekaka india wala karapu test ekakin mercury thiyanawa kiyala hoyagena thibba. Mage mercury video eka balanna darling tikak
@yahansasandasi8601
@yahansasandasi8601 3 жыл бұрын
@@EverythingwithSapna hari akki 😘😘😘
@snpskyzer5037
@snpskyzer5037 2 жыл бұрын
Oily skin ekakata aulk nddh akki
@nilakshiwitharana8569
@nilakshiwitharana8569 2 жыл бұрын
මේ කුිම් එක දවල්ට ගාල අවුවෙ ගියාට කමක් නැද්ද
@shanakacina2545
@shanakacina2545 3 жыл бұрын
Frich eke thiyan nethuwa pawichchi karanna berida akke
@danushkanimanthi8940
@danushkanimanthi8940 2 жыл бұрын
Akke me cream eka daws 4,5k frige eke tiynkot watur hedenwne,ala narak wene neda sathi 2k ynkl hodt tiynwd,samat ahithakr weida
@sandunimansala9973
@sandunimansala9973 3 жыл бұрын
Akki doctor rashel whitning serum eka udeta use karala viana my fairness cream eka moichuraixin cream ekk widihata apply karala eliyata ynkota use krana eka hodaida akki daily hamadama place reply akki ❤🤗🤗🤗😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Oyage skin type ekata me dewal galapenawada dr? Sun protection ekak thiyana ekak apply karanna darling out yanawa nam. Anika serum eken benefits adu wei gala awwe giyoth
@sandunimansala9973
@sandunimansala9973 3 жыл бұрын
@@EverythingwithSapna ow akki mage skin type eka oil skin spf 20k tiyenawa viana my fairness cream eke serum eka apply krala use krta kmk nadda akka 😍💖
@deepasandamali5138
@deepasandamali5138 4 ай бұрын
Bleaching asadana walata hodaida
@kalanarajapaksha668
@kalanarajapaksha668 2 жыл бұрын
අනේ අක්කි olifair night cream එක හොදයිද ? Please
@lovelyniro8112
@lovelyniro8112 2 жыл бұрын
Ammo ganna apa maga muna vinasa una
@indikasamankumara9787
@indikasamankumara9787 2 ай бұрын
අල වලින් සබන් එකක් හදන්නකෝ මැණිකේ
@AyeshikaAdikari
@AyeshikaAdikari 2 ай бұрын
Mekatama saffron ad kalata kamak nadda dr
@sadunidanajana254
@sadunidanajana254 Жыл бұрын
Bella Wate kalu wenwata akke vidiyo ekak. ☹️❤️
@sgnishanthi5974
@sgnishanthi5974 3 жыл бұрын
Akki elegant tropical serum eka karanna please
@CharukaDasanayaka-oi9ny
@CharukaDasanayaka-oi9ny 8 ай бұрын
Oya akke hodata keyala danawa.thanks oyata.
@manolisilva5102
@manolisilva5102 3 жыл бұрын
අක්කිඕ ඔයා කියෙලා දෙන හැම දේමා හේතු ඇතුව කියලා දෙනවා. පාවිච්චි කරන්න දෙපාරක් හිතන්න ඕන නෑ. මම මේකත් හැදුවා. ඇත්තටම මම ආය කඩෙන් ක්‍රීම් ගන්න බැරිවෙනකොට මේක හදලා ගානවා. මුලින් හිතුනා අල නිසා අප්පිරියයි හිතෙයි කියලා. ඒත් ෆ්‍රිජ් එකේ දාගෙන ගෑවා රෑට. මරු අනේ. මම තව ටිකක් දියාරුවට ගත්තේ
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😍 බොහොම ස්තූතී darling ඔයාගේ අත්දැකීම් කීවට 💛💛
@praveenprasanga6070
@praveenprasanga6070 2 жыл бұрын
Sama pehepath wenawada kurule enawada
@chamalkagayathri1219
@chamalkagayathri1219 3 жыл бұрын
Akki mage skin eka godak oily na eth pimples ekak dekak wage enawa.mata skin eka tikak light kara ganna hoda cream ekak kiyannako.🥺♥️
@krishanthisenevirathna
@krishanthisenevirathna 7 ай бұрын
oyata godak pin awagema oya thawa thawath godak lassanawewa oya hamoma lassana karanawata ane akki Mata sudu wenna hoda cream akak kiyanna hamadama use karanna mama Mage mune lawata pigmantetion thiyenawa pimples Naha athwalath thiyenawa ane akkiyo oyata godak pin Mata......
@rasikarajapaksha5013
@rasikarajapaksha5013 2 жыл бұрын
Akki aththatama best risat thiyanawa man meka us karanawa.
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
thank you so much darling me vidiyata gala balala results kiwata
@rasikarajapaksha5013
@rasikarajapaksha5013 2 жыл бұрын
Akki man meka as wate alepa karanawa ekata kamak na neda
@kaksubhashini9442
@kaksubhashini9442 2 жыл бұрын
Akki saffron watur dann puluwnd
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 6 ай бұрын
Kamak nedda. Oyata godak pin miss😊
@nisansalamadushani4894
@nisansalamadushani4894 Жыл бұрын
Ahamben dakke akki. Me cream akata aniwaryen vitamin a karallak danna onemada akke plz mg me
@kavindupathirana8794
@kavindupathirana8794 2 жыл бұрын
Loura praduct hodada akke
@sahaslogs9155
@sahaslogs9155 2 жыл бұрын
Nice ane oya.thank you very much
@susenigeorge1710
@susenigeorge1710 3 жыл бұрын
Akke home-made facial scrub ekak hadhana video ekak dhannako plzzzzz
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama kala darling ekak. Dan nam oya dakinnath athi eka 😘
@WishYasho
@WishYasho 8 ай бұрын
Thank you akke 💛 mekata kadala piti dammata kamak nadda
@chamodichamodi4533
@chamodichamodi4533 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කි ❤🥰🥰🥰🥰🥰
@rupajayasen6616
@rupajayasen6616 3 жыл бұрын
Kasthure wenuwata safran hodanadda kiyanna.
@nilanthinawarathna5044
@nilanthinawarathna5044 2 жыл бұрын
Harie wadagth budu saranyi parissayi
@nethuli5447
@nethuli5447 2 жыл бұрын
Godak kal tiya gnna puluwanda kaden ganna ewa wage
@anushadilhani6767
@anushadilhani6767 2 жыл бұрын
Meka gala muna sodanna onida time ekak tiyanoda sodala daana ona
@mohamednasir7878
@mohamednasir7878 2 жыл бұрын
Me cream eka fridge eke thiyannethuwa sathiyak wage kaalayak thiyaganna berida akkea
@prasansuminda7035
@prasansuminda7035 3 жыл бұрын
Akki meka dark spots, brown spots and pigmentation walata hodaida
@chamaofficial9239
@chamaofficial9239 2 жыл бұрын
Ane akki ape gdr pij eka kedila thiyenne cream eka normal thiya ganna berida ane plz kiyannaka
@prabathchathuranga6491
@prabathchathuranga6491 Жыл бұрын
Hidenakota thel padenwane.e thel ekkama dammata kamaknadda akke
@dilru7464
@dilru7464 3 жыл бұрын
Oya kiyana dewal nm ithin karanna baya na audu akki..akki mae oil skin ekak thiyenne,acne th samanyen thiynwa.oya recomond karpu jovees grapefruit face wash ek use krnwa mn.mt honda face cream ekak kiyannako pls...lessthan rs 1000.plss
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Darling oya mama karapu day cream video eka baluwada? Oily and combination ayata? Eke tiyanawa darling hodama tika 💛 1000 vithara products dekak wageth tibuna. Tikak comments balanna ganna kalin samahara ayata jovees eke cream ekata pimples awith thibuna
@dilru7464
@dilru7464 3 жыл бұрын
Thank you akkali pana..mn balannm
@hasindulakshan4542
@hasindulakshan4542 3 жыл бұрын
Akki oily skin ekata pol kiri venuvata deyak use krnna baida
@mohamedrihan4831
@mohamedrihan4831 3 жыл бұрын
nangi flax seed hodaida muna ganna
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Puluwan darling.. tikak hoyala balala hoda kramayakata use karanna 💛
@hasindulakshan4542
@hasindulakshan4542 3 жыл бұрын
Akki skincare routine eka oone😍
@susenigeorge1710
@susenigeorge1710 3 жыл бұрын
Akkige vdo eka vidhihatama mn kla heheth cream eke clr eka lyt green ne akke skin eke gahuvama oil venama enw
@foodland_
@foodland_ Жыл бұрын
Meka age ganna hodada plz reply????
@shani199
@shani199 3 жыл бұрын
Dr oil skin ayata kire warga wat yogurt wat ganna aepa kiyanawa shamarak aya aeka atthakda
@hiru6353
@hiru6353 3 жыл бұрын
@Everything with Sapna Thanks a lot dear. ❤️❤️❤️❤️❤️ Dry skin scrub ekakata godakma honda jovees apricot & almond ekada nathnam papaya & honey ekada dear? Papaya eke soft fenugreek granules tyenwa kyala tyenawa. Apricot eka cream based kyala tyenawa. Man use karala nathi nisa hithaganna ba dr.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Dekama normal to dry skin dr enne. Wayasa 30 wadi nam, open pores tiyanawa nam papaya eka ganna dr. Cream based eka papaya ekata wada skin hydrate karai. E nisa skin godakma dry nam eka ganna 💛
@hiru6353
@hiru6353 3 жыл бұрын
@@EverythingwithSapna Man 29 years dr...open pores tyenawa. Muuna godak dry. Eth nose area eke blackheads tyenwa.nose area eka oily wenawa. Wrinkles awith. Wenadata wadaa muuna ella wetila wage. 😥Aged look ekak awith tyenne. Harima dull look ekak tyenne.mata hithaganna ba dear mokakda kyala 😥
@saliyamendis1490
@saliyamendis1490 2 жыл бұрын
Pigmantation cream ekk kiynnako
@sandunisaumya1743
@sandunisaumya1743 Жыл бұрын
Me cream eka use krna gaman night cream ekkth use krta kmk ndda..
@ganeshaperera8972
@ganeshaperera8972 3 жыл бұрын
Akki mahath venna kramayak kiyla dennko
@rashiniamasha8254
@rashiniamasha8254 2 жыл бұрын
Mekata kemata ganna kaha dnna puluwnda
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi 6 ай бұрын
Miss mn inne. Rata api kanna genna. Pol pauder. Packet
@ruhikadasilwa426
@ruhikadasilwa426 3 жыл бұрын
Akki ada thama mn me video eka dakke math akarala balannm thanks akki matath akkiwa godak wiswasai
@mohamedrihan4831
@mohamedrihan4831 3 жыл бұрын
nangi flax seed hodida munata ganna
@ireshasandamali2453
@ireshasandamali2453 3 жыл бұрын
Ane nangi pigmentation valata karanna puluvan deyak kiyanko podi lapa avit ane please
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 47 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 3,1 МЛН
MY FAVOURITE  POTATO WHITENING  FACE SERUM GOOD FOR DAMAGED SKIN
6:11
Tharusha Vishal
Рет қаралды 107 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 18 МЛН