POWER SUPPLY sinhala (37B) SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic SL CRACK Sinhala

  Рет қаралды 6,923

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

2 жыл бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
Telegram group
t.me/joinchat/y9_9DeM_Q1NkOWE1
Facebook group
/ 3047591172141734
SL CRACK PRODUCTION
/ @slcrackproductions9266
Facebook page
/ sl-crack-electronics-1...
Tools මිලදීගැනීම සදහා
slcrackelectronic.blogspot.com/
whatsapp group
chat.whatsapp.com/KtjTMl18hEM...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK​​​​​​​​ #Electronic​​​​​​​​ #sinhala​

Пікірлер: 47
@chamikaprasangi1308
@chamikaprasangi1308 2 жыл бұрын
අද අසීමිතව ලාබයක් නොලබා කිසිම දෙයක් නිකන්නම් කියල දෙන්නෙ නෑ ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙනම ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක්.
@charitthiwanka-ew6wf
@charitthiwanka-ew6wf 2 ай бұрын
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
කියල දෙන විදියට ඕන දෙයක් තේරුම් ගන්න පුලුවන් ඉතින් සුපිරියටම. ඔබේ වැඩත් සාර්ථක වේවා ජයවේවා
@slclips4892
@slclips4892 2 жыл бұрын
ඇත්තටම ලංකාවෙ එකම හොදම චැනල් එක sl crack..කිසිම කෙනෙක් නොකරන දෙයක් අයියෙ ඔයා කරන්නෙ..ගොඩාක් පින් ඔයාට..
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
පිළිවලට බලන් එන්නෙ සර්,දිගටම කියල දෙන්න
@rajarataagro6229
@rajarataagro6229 2 жыл бұрын
ජයවේවා SL TRAC
@nimanthasandun9281
@nimanthasandun9281 2 жыл бұрын
Hamadamath balanwa thawa me wage video danna
@madukalochana3154
@madukalochana3154 2 жыл бұрын
Godak pin sir.jaya wewa.digatama karan yan.api innawa hamadama
@thilansampath1090
@thilansampath1090 2 жыл бұрын
Power supply එකේ ක්‍රියාකාරීත්වය සහ මේ තියන components වලින් වෙන දෙවල් එකින් එක කියල දෙන්න. වැඩනොකරන හේතු සහ ඒවා හදාගන්න විදියත් කියල දෙන්න. බුදුසරණයි
@kumarafernando8377
@kumarafernando8377 2 жыл бұрын
සුපිරිම video siris akak 🙏 thank sir
@grationjayalatha1603
@grationjayalatha1603 2 жыл бұрын
B s jayawewa
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 2 жыл бұрын
ගොඩක් හොදයි, අයියා හොදට පැහැදිලිව කියල දෙනවට ස්තූතිය. 🌹 ඔයා vedio එකක් දානකම් අපි ඉවසිල්ලක් නැතුව ඉන්නේ 😍😍
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
Ekmanata video ...danna pai balan ennawa..❤❤❤
@thusharagunawardana2273
@thusharagunawardana2273 2 жыл бұрын
සුපිරි
@manojsameera2232
@manojsameera2232 2 жыл бұрын
ස්තූතියි
@sascreations9942
@sascreations9942 2 жыл бұрын
Pahediliwa kiyala denawata godak sthuthi
@namalgunawardana7406
@namalgunawardana7406 2 жыл бұрын
Ithamà pehedili..thanks..
@manojsameera2232
@manojsameera2232 2 жыл бұрын
අපරාදෙ smps මේ සතියෙන් පටන්ගනී කියල බලාපොරොත්තු තියන් හෙන සතුටින් හිටියෙ
@asangadinuka9825
@asangadinuka9825 Жыл бұрын
Pattai
@maheshgamage2221
@maheshgamage2221 2 жыл бұрын
ගොඩක් හොදයි
@thusharasusantha9803
@thusharasusantha9803 2 жыл бұрын
Super👍👍👍👍
@mlg8708
@mlg8708 2 жыл бұрын
Super
@chandanachandana7905
@chandanachandana7905 2 жыл бұрын
Supiri
@asankawidanage1725
@asankawidanage1725 2 жыл бұрын
Ea kiyanne 110set eke trancefomer eka venuvata aluthen ena surkit eka use karanna puluvan neda.hodata threna vidiyata kiyala denava.vede lassanai.niyamai
@vigithakumara8417
@vigithakumara8417 2 жыл бұрын
labana satiyat akak danna aiya
@maheshmaduranga413
@maheshmaduranga413 2 жыл бұрын
Supirii ❤️
@sansithamayadunna4408
@sansithamayadunna4408 2 жыл бұрын
Screen printing walin PCB hadana hati video ekak karanna ko...
@nipuna832
@nipuna832 2 жыл бұрын
අර තඩි ට්‍රාන්ස්ෆෝමරය පරණ ඇනලොග් setupඑකක එකක්.ඒ වුණාට ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් setup ජාතියක්
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
Ow
@ravindrakumara4997
@ravindrakumara4997 2 жыл бұрын
❤❤❤❤
@danukamahavaasala3188
@danukamahavaasala3188 2 жыл бұрын
👍👍👍
@phonelocation9059
@phonelocation9059 2 жыл бұрын
mosfet vedio eka hoyaganna udau karanna(31c)
@aivnabeywardana142
@aivnabeywardana142 2 жыл бұрын
S m p s power sapplay හොදයි ආස හිතෙනවා ඒත් එකක් හදන්නම වෙනවා වැඩිදුර අවබෝධය සදහා .
@electronicvri9200
@electronicvri9200 2 жыл бұрын
👍
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 2 жыл бұрын
Transform wala hodath kiyanna
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
Meke serkit bood eka danna barida
@nipuna832
@nipuna832 2 жыл бұрын
SMPS Power Supplyඑකක් අපිට හදාගන්න බැරිද?
@playthegame1928
@playthegame1928 2 жыл бұрын
Smps walin dual supply ganna puluwanda
@udayachamila6345
@udayachamila6345 2 жыл бұрын
සර් transformers එකක් ගත්තම එක මොනවගේ එකක්ද කියල දැනගන්නෙ කොහොමද ?මේක වැඩ කරන විදිය සර් උගන්නපු නිසා හොඳට තේරෙනව.හැබැයි මම පරන එකක් අරන් සප්ලයි දුන්න එතකොට ෂෝට් වෙලා ගිනි ගත්තනෙ මේකෙ එක එක වර්ග තියෙනවද?
@kavishkagimhana3338
@kavishkagimhana3338 2 жыл бұрын
230v line akatane supply denna one oya 12v line akata vennathi supply dila thiyenne
@chanakamadushanka8319
@chanakamadushanka8319 2 жыл бұрын
Aiyee power suply video tik krmuko wdiy kl gnd ep ara dws tikee hmdm senasurada wnkl bln inne video watun nee...puluwan nm video danda hmdm hari api blnw ekenma
@chanakamadushanka8319
@chanakamadushanka8319 2 жыл бұрын
Electronic igana gattama me chanel ekn tm mamanm
@upulwijesekara1839
@upulwijesekara1839 2 жыл бұрын
Suppri
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 2 жыл бұрын
Bs
@gihansanjeewasenanayakavit5393
@gihansanjeewasenanayakavit5393 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ පිලිවෙල හොයන්න බෑ අයියෙ.you toube eke එන්නෙ එක එක විඩියට මොකද ඔයා කොටස් කරල ඉන්ග්‍රීසි අක්ශර දාල තියෙන නිසා හොයන්න අමාරුඉනෙ
@madawanarachchiwijayasiri6729
@madawanarachchiwijayasiri6729 4 ай бұрын
දැනුම සොයන්නාට වයසක් නැත්.,ස්ත්‍රී පුරුෂ භේධයක් නැත. මමද ,කුඩා කල සිටම, ඉලෙක්ට්‍රොනික දැනුම පිපාසයෙන් සිට් අයෙක්මි. ඔබ මේ කරන කාර්‍ය්ය මම මහත්සේ අගය කරමි. අප රටේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ, දැනුම වර්ධනයට ,ඔබ මේ කරන්නේ ජාතික මෙහෙවරක් ලෙස මටහැඟේ.... මෙවැනි මහඟු සත්ක්‍රියා කරන්නට ඔබට, ශක්තිය ,දහිරිය,නොපසුබට උත්සාහය නිරතුරුව ලැබෙත්වා. නිරෝගීව, මේ කාර්‍ය්ය දිගට කරගෙන යන්නට ඔබට ඉඩහසර ලැබේවා..
@thuwansedar202
@thuwansedar202 2 жыл бұрын
👍👍👍👍👍
MOS FET  sinhala (34A) SL CRACK ELECTRONIK
34:44
SL CRACK ELECTRONIC
Рет қаралды 12 М.
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 98 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН
22 Монография помехозащиты
27:34
яБОНДА
Рет қаралды 24
MAGNETRON - Teardown + How It Works - Dangerous!
14:07
Electronoobs
Рет қаралды 892 М.
Buck converter vs. linear voltage regulator - practical comparison
7:08
ElectronFun.com
Рет қаралды 1,4 МЛН
SMPS Advance (Samsung TV ) lesson 02
47:40
CHARITHA SANJEEWA
Рет қаралды 14 М.
Secret Wireless charger 😱 #shorts
0:28
Mr DegrEE
Рет қаралды 2,5 МЛН
Мой инст: denkiselef. Как забрать телефон через экран.
0:54
Спутниковый телефон #обзор #товары
0:35
Product show
Рет қаралды 1,9 МЛН
Best mobile of all time💥🗿 [Troll Face]
0:24
Special SHNTY 2.0
Рет қаралды 2,2 МЛН