No video

බලවත් උදෑසන යාච්ඤාව 🙏 || Powerful Morning Prayer 🔥 || Yachnawa || දිව්‍ය ආශිර්වාදයේ යාච්ඤාව 🙏

  Рет қаралды 46,362

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

ඔබේ පවුලේ දිව්‍ය ආශිර්වාද යාච්ඤාව . මෙයට සවන්දෙමින් දවස ආරම්භ කරන්න.
🔴 බලවත් උදෑසන යාච්ඤාව සහ නමස්කාරය 🔴 Powerful Morning Prayer 🙏
ඔබත් මෙම උදෑසන යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්ව තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි !
Hear this prayer and be strengthened in the power of God. Share to bless others .. God Bless You
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu #miracles
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning #family #sinhala #tamil #sinhalanews

Пікірлер: 327
@ManojPriyankara-m1v
@ManojPriyankara-m1v Ай бұрын
මගේ ආගම බෞද්ධ .ඒත් මම හැමදාම උදේට මේ යාච්‍යාව අහනවා.අප සැමට ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා .මගේ විදෙස් ගමන ජේසුස් වහන්සේගේ පිහිටෙන් සාර්ථක වේවා
@nadeeshamaduvanthi3551
@nadeeshamaduvanthi3551 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 3 күн бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 🙌💥💥🎉🙌🌟🙌🎉🌟💥🎉
@sriyaninilmini1806
@sriyaninilmini1806 2 ай бұрын
Aman aman halaluya pastor jasu peheti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SeetharanjaniWickramaara-sw7tk
@SeetharanjaniWickramaara-sw7tk 2 ай бұрын
❤❤දෙවිපිදෙවි පියාණෙනි මාසුව කළ මැනව මගේ දියවැඩියාවත් වහන්සියක් සුව කළ මැනව මගේ දෙවි පියාණනි ආ ආමෙන්
@user-ej2to4pe4k
@user-ej2to4pe4k 2 ай бұрын
ආමේන් 🙏🙏🙏 ❤❤❤පියයානනි ස්තුති වේවා prasansa වේවා ගෙෘරව වෙවා!!!!! ඔබ වහන්සේගේ කරැණාවෙන් මගෙ දුවගෙ සහ බෑනගේ පවුල් පූශ්න සමාදානය කරන්නෙ පියානනි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
දෙවියන් වහන්සේ ට මුලු හදවතින් ම ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා amen ආමෙින් Amen ආමෙින් Amen හාලෙලුයා
@user-jr1ok6tm4m
@user-jr1ok6tm4m 2 ай бұрын
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේ පවුල ආරක්ෂා කරන්න රැක දෙන්න මගේ ස්වාමින් වහන්සේ ගේ නාමයෙ ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏
@shereenreckermen5754
@shereenreckermen5754 2 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමයෙන් මට සහා මගෙ පවුලෙ සියලූම දෙනාට විරුද්ධ තිබෙන සියලුම හදි හූනියම් විනාශ වෙවා,රොග සුව වෙවා ආමෙන් 🙏❤️
@user-wi1kw7km2j
@user-wi1kw7km2j 2 ай бұрын
ස්වාමීනි මගෙ ලෙඞ දුක් සුව ⁣වෙන්න කියලා පාර්තනා කරන්න jesu පිහිටයි
@imayanganapahasarani2880
@imayanganapahasarani2880 2 ай бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා මගෙ පවුලේ සියලුම දෙනා වෙනුවෙන් ලබා දුන් සියලුම දෙ නිසා ඔබ වහන්සෙට ප්‍රසන්සා වෙවා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ආමෙන් ආමෙන්❤❤❤
@NirmaleFernando
@NirmaleFernando 2 ай бұрын
Prasansa වේවා jesuni ඔබ වහන්සේ කිසිම මොහොතක maa..... වැටෙන්න හැරියේ නැහැ jesuni 🙏❤️ ස්තුති prasansa වේවා aleluiya aleluiya 🙏
@dineshsenevirthne8944
@dineshsenevirthne8944 2 ай бұрын
මගේ ආගම බුද්දාගම...මම යේසුස් වහන්සේට මුලු හදවතින්ම ආදරෙයි ,මගෙ ජීවිතයේ එකම ව්ස්වාසය යේසුස් වහන්සේ පමනමයි,හැම මොහොතේ ම මම යේසුස් වහන්සේ සමගම , ජීවත්වෙන්නේ. පාස්ටර් තුමනී ඔබ තුමන් ,මේ භක්තිය මගේ හිතේ තව තවත් වැඩි කල හේතුවක් . ඔබ තුමන්ගේ හඩ මම හැමදාම අහනවා,,පුදුමාකාර සතුටක් ,නිදහසක්,සැහැල්ලුවක් දැනෙනවා ,ඔබ තුමන්ට ස්තූති වේවා. හැමදාම ඔබ තුමන්වත් අපි බලාපොරොත්තු වෙනවා...ඔබතුමා ට යේසු පිහිටයි ...🙏🙏🙏❤
@Malamala-ff4vr
@Malamala-ff4vr 2 ай бұрын
Amen amen amen 🙏
@kkww4218
@kkww4218 2 ай бұрын
ජීවමාන වූ ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රසංස වේවා..amen
@GajaweeraarachchilageManel
@GajaweeraarachchilageManel Ай бұрын
ආමෙන් 🙏ජේසුනි ඔබවහන්සේ ට ස්තුති සෑම මොහොතේම අප සමග සිටින නිසා 🙏🙏
@ameeshachanuka1014
@ameeshachanuka1014 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර් මාගෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා ඔබගේ නාමයට ගෞරව වේවා මහිමය වේවා ආමෙන් හලෙලූයා 🙏♥️🙏♥️🙏♥️
@chithrarenuka1812
@chithrarenuka1812 2 ай бұрын
Amen Amen Amen jesu ස්තූතියි ස්තූතියි ස්තූතියි ජේසු පියාණනි
@Kumuduni-it9ko
@Kumuduni-it9ko Ай бұрын
ආමෙන් 🙏🙏🙏මගේ පියාණනි ඔබ වහන්සේට ප්‍රසංසා වේවා. මට හැමදාම යාඤ කරන්න ලබා දුන මැනව මගේ ප්‍රශ්න සියල්ලෙන්ම මාව නිදහස් කරනු මැනව ජේසුනි 🙏🙏🙏❤️❤️❤️
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් 💥✝️✝️✝️✝️💥🌟🎉🙌👍🙌🙌💙💙💙💙💙
@lakshikagevanti8855
@lakshikagevanti8855 Ай бұрын
පාස්ටර් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා ජෙසු පිහිටයි
@lakshikagevanti8855
@lakshikagevanti8855 Ай бұрын
ආමෙින් 🙏🙏🙏🙏🙏 ආමෙින් ❤❤❤❤ දෙවි තාත්තේ ඔබට පුශංසා වෙිවා මහිමය වෙිවා හාලේලුයියා ❤❤❤❤❤
@TharuPissi
@TharuPissi 2 ай бұрын
මගේ ජිවමාන දේව් පියාන්ගේ අනාර්ග වු නාමට නාමාස්කාර වේවා ප්‍රශාන්ශා වේවා මහිමයවේවා ගවුරව වේවා හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා 🙏🙏🙏 ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏❤️❤️✝️✝️
@HewageAmila
@HewageAmila Ай бұрын
මගෙ ආගම බුද්දාගම එත් මම church යනවා පුළුවන් හැම වෙලාවකම මම මීටපේර දෙවියන්වහන්සේ ගෙන් මගේ දුක කියලා ඉල්ලපු හැමදේම ලැබුනා මම දෙවියන් වහන්සේව විස්වාස කරනවා මම මේ වෙලාවෙත් ප්‍රශ්නෙක ඉන්නේ මට එ වෙනුවෙන් පිහිට වෙන්න මගේ ආදරණිය පියාණනි 🙏🏻✝️❤️
@sharojakadirishan206
@sharojakadirishan206 2 ай бұрын
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා අබ්බා පියානණි ස්තුතියි පියානණි
@nalikakumari7172
@nalikakumari7172 2 ай бұрын
ආමෙන් ...🙏🙏
@disnadisnaaa4413
@disnadisnaaa4413 2 ай бұрын
ස් වාමින් වහන්සේටස්තුතිවේවා 🙏🙏🙏නමස් කාරවේවා 🙏🙏🙏හලේ ලුයා 🙏✝️🙏✝️🙏✝️❤️🙏🙏🙏🙏🙏
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 2 ай бұрын
මහිමය වේවා දෙවිදුනි... ❤ හාලේලූයා ❤ හාලේලූයා ❤ ආමේන් 💜️❤️💜️
@user-zp5fo4ew2m
@user-zp5fo4ew2m 14 күн бұрын
ඡේසුනී මමත් මගේ දරු තුන් දෙනාටත් ඔවුන්ගේ දරුපවුල්වල සියලුම දෙනාටමත් ඔබගේ පිහිට ආරක්ෂාව සුවය සෑමදාටම ලබා දෙන්න ජේසුනී අපගේ අසරන බලාපොරොත්තුවක්ම යිස්ටකරල දෙන්න ඔබවහන්සේට ස්තූතිවන්ත වේවා
@yyfffhhv5218
@yyfffhhv5218 2 ай бұрын
ජේසු ස්.වහන්සේ ටනමස්කාර.මහිමය .ස්තුති වේවා උතුම් දෙවි පියානෙනි ✝️✝️✝️🙏🙏🙏
@rupawanduragala2570
@rupawanduragala2570 2 ай бұрын
Thank you for this new day Amen please help me to build my house need money form you my lord protect my land cover us with the Blood of jesus and Bless us good helth house peace joy we need strenth us with your power thank you Amen
@imayanganapahasarani2880
@imayanganapahasarani2880 2 ай бұрын
ජේසුස් වහන්සේට ස්තූති වෙවා ප්‍ර්‍රසන්සා වෙවා මහිමය වෙවා නමස්කාර වේවා ස්තූතියි 🎉🎉🎉❤❤❤
@malikanimpraba1308
@malikanimpraba1308 2 ай бұрын
Jesuni me yakchawe anuhasin obe pujaniya le wela balayen mage duwage pilika siyalu roga sarirayen ewath wewa❤ada dinaye widya parilshanayem a subawpanividaya labawdemma jesuni sthuthi wewa❤mahimaya wewa❤mage kakulata suwa kala mana obe nameta gavrawa wewa❤❤
@palithaperea
@palithaperea 23 күн бұрын
දෙවි පියාණ්නි මට පිහිට වෙනු මැනවි ඔබට ඉස්තුති වේවා ප්‍රරසංසා වේවා මගේ ලොකු දුවගේ පවුල් ජිවිතේ සාර්ථක කරලා දෙන්න ව්දේස ගතව සිටින මගේ චුට් දුව ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏හලලෝයියා
@shanthidayangani7548
@shanthidayangani7548 12 күн бұрын
ජේසුනී මේ උදෑසන අද දවස ඔබ වහන්සේ ගේ සුද්ධ වූ දෑතට බාරයි ...ස්තුති වේවා ... පුසංසා වේවා ...❤❤❤🌹🌹🌹🙏🙏🙏
@meelanikg6186
@meelanikg6186 2 ай бұрын
අනෙ.ඡීවමන.ඡේසුනෙ.ඡේසු.තාන්නෙ.මේ.මගෙ.ලෙඩ.සුවකරදෙන්න.මම.ඉන්නෙ වීදෙස්රටක.මගෙ.හීසෙසීට.දෙපතුල්.දක්වා.හුගක්.ආමරූයී.රැට.නීදාගන්නවාත්.බැඑතාරමී.හීසෙ.සීටදෙපාථුල්.දක්වාආමරූයී.මට.ඕබවහන්සෙ.පීයානනෙ..ඉක්මනීන්.සුවයදෙන්න.ත්නෙ.ඉස්තුතීයී..ආමේන්
@KumariPathmini-bb8ir
@KumariPathmini-bb8ir 2 ай бұрын
Jesuni❤adadawase,.🎉ma..obawahanseta❤brakaranawa🎉magedinalpatiyata.❤ohugiyapasalatamayann. Yaksayagenati.🎉badaiwat❤Kara.🎉pastartumani🎉amapasalatamayannna🎉yahhakarnaana..stuti.aleluiya.amen.🎉🎉🎉🎉🎉❤❤❤❤.🎉.
@sriyani20hiru96
@sriyani20hiru96 2 ай бұрын
වීදේශ රටක ජිවත් වන මා ඡේසුනී මා ආරක්‍ෂා කරන්න මට සූවය ලබාදෙන්න . ස්වාමිනි ඔබවහන්සේට ස්තුති ප්‍රශ0සා වේවා ගවූ රව වේවා නමස්කාර වේවා ❤❤ආමේන් ❤❤ ආමේන් ❤❤ආමේන් ජේසුපිහිටයි ❤❤
@user-zq2jk7it6t
@user-zq2jk7it6t Ай бұрын
ආමෙන් 🙏 පියාණනි මට පිහිට වෙන්න මාව මේ කරදර වලින් නිදහස් කරන්න පියාණනි යේසු පිහිටයි 🙏
@playbuddy1865
@playbuddy1865 13 күн бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ❤🎉පියානනි ඊයේ දින අපිව ආරක්ෂා කරාට ඔබ වහන්සේට ස්තුතියි පෙම්ඛර ජෙස්‍රනී අදදවස ඔඛවහන්සෙ ට අපිඹඛ වහන්සේලෙ වලට ඛාරගන්න ආමෙන්❤❤❤🎉🎉🎉
@user-jl1wm9nk8v
@user-jl1wm9nk8v 2 ай бұрын
ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ දෑතට මාත් මාගේ පවුලේ සියලුම දෙනා බාර කරනවා බාර ගන්න ජේසුනී ආශිර්වාද කරන්න ජේසුනී ආමේන් ආමේන්
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ නය බරින් මාව සම්පූර්ණයෙන් නිදහස් කර දෙන්න පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤
@user-pr8lc1hx1k
@user-pr8lc1hx1k 23 сағат бұрын
ආමේන් මාබලවත් කරනා සමිදානන්හට සියල්ල කල හැකි වේ ස්තුති වේවා ප්‍රසංසා වේවා ආමේන් ආමේන්
@jdsnfj1113
@jdsnfj1113 2 ай бұрын
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියා⁣ණෙනි අදත් අළුත් දවසකට අප රැගෙන ආපු නිසා ❤️❤️ ජෙසු පිහිටයි පාස්ට 🙏
@user-hq9dz4yv4t
@user-hq9dz4yv4t 2 ай бұрын
අමෙන් දිව්‍ය සුවය මට ලබා දුන්නා ඔබ මට විශ්වාසයි මගේ පවුලේ අයටද ජයග්‍රහණය ලබා දී උසස් කරන්න
@palithaperea
@palithaperea 23 күн бұрын
අමේන් අමේන්🙏🙏 සියලු ලෙඩ දුක් සුව වේවා මගේ සමිදානනි අපට පිහිට වුන මැනවි ආමේන් ❤❤🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏
@user-ry6kn3nc4k
@user-ry6kn3nc4k 2 ай бұрын
Jasu පිහිටයි 🙏🙏🙏🙏🙏
@AnuManu-ni4pm
@AnuManu-ni4pm 2 ай бұрын
අප සමග ඉන්න ජේසුනි. ඔබට ඉස්තුති වේවා. මගේ පියාණනි 🙏🙏🙏🙏🙏
@user-hq9dz4yv4t
@user-hq9dz4yv4t 2 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා මගේ පවුලේ තිබෙන සෑම ප්‍රශ්නයටම නිදහස් කරන්න ආශිර්වාද කරන්න මගේ දරුවාන්ගේ ඉගෙනිමට ප්‍රඤාව ලබා දෙන්න උසස් කරන්න ස්වාමීනි
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️💙🌟💥💥🌟💙💙💙
@depikadepika6077
@depikadepika6077 2 ай бұрын
Jesus wahansege namayen matath puthatath සාර්ථකත්වය labewa haleluya 🙏🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 jesusne apata pihita wena mage siyaluma roga suwa karana jesus wansege නාමයෙන් 🙏❤️
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 18 күн бұрын
මාගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජෙසුස් වහන්සේට නමස්කාර්ය වෙවා හරිම ආසාවෙන් සතුටින් මෙ විඩීයෝ බැලුවෙ ආමෙන්
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 12 күн бұрын
මම අගම බුද්දගම මම ඉන්නේ දුර රටක මම ගොඩාක් දුකේන් ඉන්නේ මගේ මහත්තයා රන්ජිත් මට කතා කරාන්නේ නැහැ මට අසිර්වාද කරාන්න පියානනි මට ගොඩාක් දුකයි පියානනි මට රන්ජිත්ගෙන් කෝල් එක්ක ලබාදෙනු මැනව ජේසු පියානනි මගේ දුක වේදනාව නිදස්කර මැනව මගේ ජේසු පියානනි අමේන් අමේන් අමේන් අලේලුයා අලේලුයා අලේලුයා 🙏🙏🙏
@yamunakumari7243
@yamunakumari7243 Ай бұрын
Amen amen දෙවියන් වහන්සේ ට ස්තූතියි වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා ස්වාමිනි ඔබ වහන්සෙ apaatha තිබෙනවා හිඟ කමින් ගලවා ගත්ත නිසා ස්තුතියි ආමෙන්
@LahiruRashmika-hy4pp
@LahiruRashmika-hy4pp Ай бұрын
❤අද දවස නිසා ❤ ස්තුතී ඡෙසූනී❤අද මට පූතීදවසක්ම්ම වේවා❤මෙම යඤාව අසන්න.කරැණාව දුන්.දෙවියන්වහන්සේට.ස්තුතී ඡෙසුනී❤ආමේන්❤
@WiniFernando-uc7ss
@WiniFernando-uc7ss 3 күн бұрын
යේසුනේ මට උපකාර කරන්න යේසුනේ යේසුනේ මෙි දවසේ මට දෙිව කරැනාවෙන් ජිවත් වන්න උදවු කරන්න යේසුනේ මට පිහිට වන්න යේසුනේඋදවු කරන්න යේසුනේ පාස්ට මාවෙකුවෙන් යාචඤ කරන්න පාස්ට ස්තුතියි යේසුනේ
@damayanthi540
@damayanthi540 27 күн бұрын
මගේ ජේසු තාත්තා ට ප්‍රසංසා වේවා 🙏🏼 ගෞරවය වේවා මහිමය වේවා 🙏🏼♥️ මගේ ජේසු නේ පිහිට වන්න 🙏🏼 මගේ පවුල ට අතගසන්න ❤ කුලියට ඉන් නෙ අපේකියල නිවසක් 🏡. ගන්න පිහිට වන්න 🙏🏼 තාත්තේ ❤
@wasanthanisanshala-yp4ln
@wasanthanisanshala-yp4ln 2 ай бұрын
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
@sarangadiloshani5737
@sarangadiloshani5737 7 күн бұрын
Mage paulata yahapathak vennai.mage hodama mithurata galavima labenda ona.❤amen 🙏
@mohammaniko2774
@mohammaniko2774 2 ай бұрын
නමස්කාර වේවා ස්ව්මිනි අමෙන් අමෙන් ඉස්තුති ඉස්තුති ඉස්තුති
@Ajith-eb2rq
@Ajith-eb2rq 2 ай бұрын
Piyanani mage me silu karadarawalin nidas karla denna samini amen
@hirunipriyangika5462
@hirunipriyangika5462 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර් ,
@shyamalifonseka6717
@shyamalifonseka6717 2 ай бұрын
ෙජසජිවමානයි සැබවින්ම ජිවමානයි සුත්යි පුසන්සා ෙවිවා අා ෙමින්❤❤❤❤
@KantiKanti-nd3ql
@KantiKanti-nd3ql 3 күн бұрын
Mata suwaya dunna jesuni mage namas karaya wewa mn viswasayen inna mage siyaluma prasna visdala dei Kiya Abba deviyane mage namas karya wewa gaurawaya wewa❤❤ amen suwamini❤❤ isthuthi wewa❤❤ haleluiya❤❤ adarei piyanani mage daruwata ath gasanna araksha karanna amen amen ❤❤ amen jesuni
@suranganialmeida9865
@suranganialmeida9865 7 күн бұрын
සහොරදරයන් සහොදරියන් එකමුතු ව තබන්න ඔවුන්ට සමාදානයෙන් ආදරේන් ඉන්න ඔබගේපෙු්මයෙන් ආශිර්වාද කළ මැනව 🙏🙏🙏
@user-fv7sg2ms7y
@user-fv7sg2ms7y 2 ай бұрын
Pasta.maga.putha.baraĺa.danna.matĥdavìyawàlina.abbap.pìyanni.ĵasuna..amin.amen.amien🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@PriyaMk-ls5pk
@PriyaMk-ls5pk 29 күн бұрын
Jewamana jasune mage Daru denathpaule siylu denma samera hamdema arssa karnna seylu parthna sarthka karA denna obta sthuthi pas as nsa wewa ❤❤am3n❤❤amen
@DilanSudarshaniDewpura
@DilanSudarshaniDewpura 15 күн бұрын
Amen Amen hallelujah prasansaweva gauravaweva Suwamini obage balavath namayata piyanani oba saskam karana balavath Suwamin hallelujah
@Yummy88816
@Yummy88816 2 ай бұрын
2024 AL Exam liyana hema lamyekt deviyanwahansege ashirwadya lebewa.❤Amen
@rosiirosi2151
@rosiirosi2151 4 күн бұрын
🙏🙏🙏🙏🙏ආ මේ න්. අනේ. ජෙ සු නී. මගෙ. ප උ ලේ. දරුවෝ. ණය. බ රි. නිදහස්. කරන්න කදුළු ✝️✝️✝️පිස දාන්න 🙏🙏🙏🙏🙏🙏ජෙ සු. පිහිටයි
@DilrukshiMadusha-br3lm
@DilrukshiMadusha-br3lm 2 күн бұрын
මගෙ ජේසු නෙ මගෙ දරැවො දෙවියන් වහන් සේ ගෙ දැතට භාරයි මගෙ පවු ෙල් සමදාන ෙවිවා මගෙ මහ තයගෙ අනියමි සමිබන්ද කමි ඉවත් වෙිවා 23:22 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Senara-o7u
@Senara-o7u Ай бұрын
ආමේන් ස්තූතියි ජේසු තාත්තේ මට පිළිතුරු සපයන නිසා 🙏🙏🙏❤
@isurangakumara3762
@isurangakumara3762 2 ай бұрын
ආමෙන් 🙏🙏🙏
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗💕 daruwante ❤ made ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne 🙏 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwande ❤ made ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏 piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ magey 💗 paulmathe ❤ obewahansey gey ❤ nameyen ❤ nidehas ❤ keranne 🙏 piyaneni 💗 haleluya ❤
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 2 ай бұрын
Jeasu jeewamaanai, magea Jeasu jeewamaanai, halealuya, halealuya, siyalu, gawrawaya, mahimaya, prasansawa, namaskaraya, obata pamanak himi weava.thank you Jesus, praise the Lord Jesus, thank you father.jeasu pihitai pastor, dirgausa lebeava.amen, amen, amen, amen,.💙💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏diwya asirwadaya nowaduwa api hemotama lebeava.amen.good bless you.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Amen 🙏 amen 🙏 amen 🙏 piyaneni 💗 haleluya ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ ganne ❤ obewahansey gey ❤ abimukeye ❤ yatathwenewa ❤ pahathwe ❤ kikaru ❤ wenewa ❤ piyaneni ❤ haleluya ❤
@user-ci8it2cr1r
@user-ci8it2cr1r 28 күн бұрын
❤ආමෙින්❤ආමෙින්❤ආමෙින්❤ඔබහන්සේගේ🎉නමෙව🎉ස්තුති,වෙවා❤නමස්කර,වෙිවා❤මහිමය ,වෙිවා ❤අනේ🎉පියානණිඔබවහන්සේ❤මගේ🎉ණයාබාර❤නිදහස්❤කර,මැනව❤ඔබහන්සේට🎉බාරයිමගේ❤පවුලේ🎉හැමදෙනම❤ඔබවහන්සේ්දෑතට🎉බාරය❤මගේආදරජෙසු❤තාත්තේ❤අනේ❤ජෙසුනේ🎉මගේ🎉ව්දේස,ගමනට❤ආසිරි,වදකරන්න❤මගේ🎉සැම,බලාපොරොත්තු ඉටුකර දුන්නේ මැනව ඔබවහන්සේගේ,නමෙට❤ස්තුති❤ස්තුති❤ස්තුති🎉ස්තුති❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයා❤❤❤❤❤❤❤❤
@taheranafeesa7349
@taheranafeesa7349 2 ай бұрын
Afa dawsa me dawwachanaya asan dunnau krunaw dayaw nisa suthi suthi devi piyanani amen halaluiya 🙏❤️🙏❤️🙏❤️🙏❤️
@user-hq9dz4yv4t
@user-hq9dz4yv4t 2 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා මගේ දරුවන්ගේ සැමියාගේ අර්ථික ප්‍රශ්නවලට ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න කඩා වැටී තිබෙන ව්‍යාපාරය දියූණු වේවා ඉගෙන ගන්නා ළමයින්ට ප්‍රඤාව ලබා දී උසස් කරන්න ස්වාමීනි ස්තූතියි
@manjulakuwait8355
@manjulakuwait8355 Ай бұрын
Jesu samiduge asirwsdayan mage Paula siyaulmadanata oba wahansage pihta pathami amen amen❤❤❤
@Yasmithavlogs
@Yasmithavlogs 20 күн бұрын
Mage jesun ඔබට නමස්කාර වේවා
@sadunchanaka-op4ed
@sadunchanaka-op4ed Күн бұрын
Jesuni ada dawasa oba wahanseta bara karanawa. Karana weda siyallama sarthaka karaganna ashirwada kala menawa amen 🙏
@rupawanduragala2570
@rupawanduragala2570 2 ай бұрын
Jesune mata pehitawena mage pavula tula samaya dena apita samaya obagen bala setinawa Aman
@melaninonis1133
@melaninonis1133 2 ай бұрын
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි මගේ් ජේසු පියානනීඅපටපිහිටවේවා
@SaranyaRS-nu1nq
@SaranyaRS-nu1nq 2 ай бұрын
Deviyanwahansa Oba Wahanseta Namaskarawewa ! Premanandage Balaporuththu Oba Wahanseta Bara Karami, Haleluiya!
@user-zx4fm2my9d
@user-zx4fm2my9d 2 ай бұрын
ජේසුනි ඔබ වහන්සේට ස්තුති වෙිවා පසන්‍සා වෙිවා මහිමය වෙිවා
@sherinefernando9829
@sherinefernando9829 Ай бұрын
ස්තුතියි ජේසුනී ආමෙන් අල්‍රේලුයියා🙏🙏🙏
@user-uq7pq6cl4j
@user-uq7pq6cl4j 25 күн бұрын
Dewiyan වහන්සේ ta siyaluma mahimaye garawae වේවා
@sharmalefernandofernando287
@sharmalefernandofernando287 2 ай бұрын
Amen 🙏 spray for me please pastor 🔥🔥🙏 🙏 amen thank god this morning 🌄🌄 and day 🔥🔥🙏🙏 amen 💖 please the Lord glory to god Amen 💖💖💖
@dissanayakek.2315
@dissanayakek.2315 2 ай бұрын
Maage swaamee u jeevamana deviyan wahanseta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya
@GamageGamage-y4f
@GamageGamage-y4f Ай бұрын
ස්තුතියි මගේ පියාණනි ස්තුතියි ස්තුතියි st🎉🌹🌹🌹🌹
@user-ci8it2cr1r
@user-ci8it2cr1r 27 күн бұрын
❤ජෙසු🎉තාත්තේ🎉මගේ⁣❤ලොකු🎉පුතාගේ🎉ගෙදර🎉හුනියමිවිනාශ,කරන්න දුන් ,මැනව ❤මගේ❤විදේස🎉ගමනට,තියෙන ❤බදා,ඉරකරමැනව❤පියානණි❤ඔබහන්සේ🎉ස්තුති⁣,වෙිවා ,⁣පුශංසා❤වෙිවා🎉මහිමය,වෙිවා ⁣🎉නමස්කර,වෙිවා ගෞරවය වෙිවා ඔබවහන්සේ🎉අනේ🎉මගේ❤ණය,බරි🎉මා🎉නිදස්,කරන්න ,මැනව ඔබවහන්සෙ 🎉ලේවල,බලය ,මා🎉සේදු,මැනව , ❤ඔබවහන්සේට🎉ස්තුති❤ස්තුති❤නමස්කැවෙිවා❤❤❤❤❤❤❤
@AnurasiriAthapaththu
@AnurasiriAthapaththu 2 ай бұрын
දෙවියන් වහන්සේ මගෙ ජිවිතේ වෙනස් කරන්න ඔබ වහන්සේ තුල ජිවත් විමට උපකාරි කන්න
@SherineJayasinghe
@SherineJayasinghe 2 ай бұрын
ජේසුනි ඔබ වහන්සේට වඩා මෙි ලෝකෙ වෙන කෙනෙක් නැ ජේසුනි මම බලාපොරොත්තු වෙන සියලුම දේ ඉශ්ට කරදුන්නා ස්තුති ජේසුනි 🙏🙏🙏
@jeetara1900
@jeetara1900 20 күн бұрын
ආමේන් ආමේන් 🙏🏻🙏🏻🙏🏻
@user-ep8gp9fm2b
@user-ep8gp9fm2b 2 ай бұрын
Amen iastuthi pastor jasu pihitai❤❤❤❤ amen amen amen❤❤❤❤❤❤ piyanani 🤲🤲🇦🇪
@user-vp4mj1id6d
@user-vp4mj1id6d 22 күн бұрын
Adara jesuni obawahanseta man godak adarei. ae wagema baya garuthwaya thiyena obagema daruwek.man haematoma adaraya karunawa daekuwa.ada man ananthayatama asaranawela jesuni. Man mage pawlatama,sahodarayanta adarekarapu daruwek suwamini. ada mata kagenwathma pilisaranak naethiwa mage pawlenuth man konwela. mata maha kalakirimak asaranakamak daenenawa suwamini. Mata milamudal thiyenakota man haemotama udaw kala jesuni. aeth ada man asaranai. Man jewithema kalakirila jesuni. Mata hitha hadaganna shakthiya labadenna jesuni. Mage diunuwata ashirwada karanna jesuni. 🙏amen
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub 2 ай бұрын
මගේ මහත්තයා ජානක විජේසිංහ හාටි අැටක් දැනට දවස් 15 වක් යාචිඤ කරන්න පාස්ට
@Worshipofhealing-fl5ui
@Worshipofhealing-fl5ui 2 ай бұрын
පාස්ට ඔබේ යාච්ඤා ඉල්ලීම උදෙසා යාච්ඤා කලා
@DilkiJayasingha-u4m
@DilkiJayasingha-u4m 29 күн бұрын
ආමෙන් ආමෙන් පේසු පිහිටයි 🙏🙏🙏
@mohammaniko2774
@mohammaniko2774 2 ай бұрын
ජේසු පිහිටයි ගෞරව වේවා ප්‍රසන්සා වේවා අමෙන් අමෙන් අමෙන්
@somahhsomalata
@somahhsomalata 18 күн бұрын
ජේසුස් වහන්සේගේ පිහිටයි ස්තූතියි
@user-xy1ku1yo7p
@user-xy1ku1yo7p 16 күн бұрын
ජේසු පිහිටයි
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ට
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
නිවස ආරක්ශක යාච්ඤාව
26:03
Pastor Priyankara
Рет қаралды 116 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 2,9 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН