ඔබ නිවැරදිනම් කවුරු සාප කළත් ඔබට වදින් නෑ | POYA BANA KOLABISSE DAMMANANDA

  Рет қаралды 12,020

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

28 күн бұрын

පෝය බණ 01
දායකත්වය ෴
බුලත් සිංහල පදිංචි දැනට සවුදි අරාබිය සේවයෙන් යුතු නීතා කුමාරී මහත්මිය
ප්‍රධාන අරමුණු ෴
(සෙත් පතා ආශීර්වාද කිරීම)
එච් කේ රෝහණ , ඩී ආශා සඳමාලී , එච් ජනිරූ මිනුල් , එච් සසනූල දිසාද් , එච් කෙනුදි රෙහන්සා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
මෙම පින්වතුන්ට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..!
සෙසු අරමුණු ෴
තක්සිලා මධු හංසී ආදරණීය දියණියට අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම සෙත් පතා ආශිර්වාද කිරීම
AW කල්‍යාණවතී ආදරණීය මව් තුමියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ නිතා කුමාරි මහත්මියටත් එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු එම පින්වත් පවුල්වලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම
නීතා කුමාරී මහත්මියගේ කල්‍යාණ මිතුරිය වන සවුදි අරාබියේ සේවයෙන් යුතු ඊ ජී ගුණවතී මහත්මියටත් එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ආශීර්වාද කිරීම
ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 68
@PSK-Roma-16
@PSK-Roma-16 26 күн бұрын
සාදු! සාදු සාදු මේ පින්බර පෝය දිනයේ කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි
@vickramalathaseelavickrama2229
@vickramalathaseelavickrama2229 26 күн бұрын
🎉sadu sadu😊
@vickramalathaseelavickrama2229
@vickramalathaseelavickrama2229 26 күн бұрын
🎉sadu sadu budu saranak
@ranjithdayanan8389
@ranjithdayanan8389 25 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌻🌻🌻🌻🌻
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 24 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දිර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kumariaderimumi4416
@kumariaderimumi4416 25 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ටත් දර්ම දානය පිදුවාවු පින්වත් අයටත් නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා සියලුම පාුර්ථනා ඉටුවී උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වී ඉක්මන් භවයකම සසර කෙටි කර ගැනීමට හැකි වෙිවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@user-dm8tr1fn4c
@user-dm8tr1fn4c 25 күн бұрын
❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම ස නමස්කාර වේවා!!!!සාදූ සාදූ සාදු ❤❤❤❤නි කී ර
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 26 күн бұрын
🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු.
@thariduudesh
@thariduudesh 26 күн бұрын
සාදු සාදු සාදු පිංබර පොහොදා මෙහි ධර්ම දේශනා කල ස්වාමීන් වහන්සෙට දිර්ඝ යුෂ ලැබේ වා මෙම පින මාද අනුමදාන් වෙම් නිවන් පිණිස වෙවා මේ ධර්ම දානය අනුග්‍රහය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මා 🇸🇦 කරන්දෙණිය ❤
@ishandushan3578
@ishandushan3578 26 күн бұрын
සාදූ. සාධු. සාධු. පොසොන්.පොදිනයක්..වේවා..පින්වත්..සුවමින්.වහන්සේලට.සියලු..සත්වයෝ..නිධුක.වේව.නිරොගි..වොවා..සුවපත්..වේවා..සාධු..සාධු..සාධු!🙏🙏🙏🙏🙏🙏♥️
@shitashit5523
@shitashit5523 26 күн бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i 26 күн бұрын
සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nvaasoka2587
@nvaasoka2587 25 күн бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammidissanayake5966
@dhammidissanayake5966 25 күн бұрын
🙏සාදු🙏සාදු 🙏සාදු මේ උතුම් දර්මය දෙසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ දර්මය දෙසනා කරවන්න සැලැස්වු එ පින්වත් හැමොටම නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා උතුම් චතුරර්‍ය සත්‍යා දර්මය මනකොට අවබෝධ වේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 26 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏
@ashokakumari1881
@ashokakumari1881 25 күн бұрын
සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ බුදු පියානන් හට මාගේ නමස්කාරය වේවා
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 24 күн бұрын
සාධු සාධු සාධු කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 26 күн бұрын
🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...
@kalyanijamis9968
@kalyanijamis9968 26 күн бұрын
මේ පින් බර පෝය දිනේ අපේ ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ඉතා වටිනා ධර්ම දේශනාව සාධු සාධු සාධු🙏🙏🙏🌻🌷🌻🙏🙏🙏🌻🌷🌻🙏🙏🙏
@vickramalathaseelavickrama2229
@vickramalathaseelavickrama2229 26 күн бұрын
🎉bububsarani 45:32
@sujasujee4513
@sujasujee4513 24 күн бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@WasanthiGuruge
@WasanthiGuruge 25 күн бұрын
සාදු සාදු සාදු
@kumudunimadhu4084
@kumudunimadhu4084 26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 25 күн бұрын
Sadu sadu sadu loka samastha sukino bavantho uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 26 күн бұрын
උතුම් පින්බර පොසොන් දිනයක් වේවා.
@adjidaa2940
@adjidaa2940 25 күн бұрын
Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 26 күн бұрын
sadu sadu sadu tarowan saranai
@ydududyd3000
@ydududyd3000 26 күн бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 දායකත්වය ලබා දුන් සැමට උතුම් තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා උතුම් පින්බර පුන් පොහෝදිනක් වේවා 🙏🙏🙏 සියළුම දෙනාට 🙏🙏🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 26 күн бұрын
මට මේ බණ ඇසිමේ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා 🙏 දේශකයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏 🙏🙏
@sandyamanel2238
@sandyamanel2238 26 күн бұрын
Taruwan.saranai. oba.wahansata godak.pin 🙏🙏🙏
@SheelaGamage-pv3ez
@SheelaGamage-pv3ez 26 күн бұрын
🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yousefaleinze5466
@yousefaleinze5466 26 күн бұрын
Sadu sadu sadu uthum poson pohoya dinayak veva theruvan saranai siyalu sathvayo suvapath vethva🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 26 күн бұрын
Sadu sadu sadu pin vat suvamin vahanseta mage utum namas karaya veva
@priyasl8193
@priyasl8193 26 күн бұрын
Sadu sadu sadu
@jayanthyjayanthy3537
@jayanthyjayanthy3537 25 күн бұрын
Sadu Sadu Sadu budusaranai
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 25 күн бұрын
sadu sadu saduuuuuu 🙏🙏🙏
@sandyamanel2238
@sandyamanel2238 26 күн бұрын
Taruwan.saranai. godak.pin oba.samata
@asokasl
@asokasl 25 күн бұрын
Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🙏
@magladiesladies9052
@magladiesladies9052 25 күн бұрын
sadu sadu sadu
@malaniesenarathna1582
@malaniesenarathna1582 20 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@LahiruLakmal-xd2ht
@LahiruLakmal-xd2ht 26 күн бұрын
Sadu sadu, uthum poson poya dinayak wewe.......
@sannskhshsidj4593
@sannskhshsidj4593 26 күн бұрын
🙏🙏🙏🙏🙏
@kumarihadunge4237
@kumarihadunge4237 23 күн бұрын
Sadu.sadu.sadu budusaranai
@ChampiChandrasiri
@ChampiChandrasiri 26 күн бұрын
බුදුසරනයි
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w 25 күн бұрын
Sadu sadusadu
@asokaperera6285
@asokaperera6285 25 күн бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
@user-xw3ns5gi8m
@user-xw3ns5gi8m 26 күн бұрын
🎉🎉🎉🙏🙏🙏
@SumuduLatha
@SumuduLatha 24 күн бұрын
Theruwan.saranai
@kumudunikumu6988
@kumudunikumu6988 25 күн бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@WieawathiWirawarhi
@WieawathiWirawarhi 24 күн бұрын
🙏🙏🙏🙏
@AssalladaniAssalla-xk3gh
@AssalladaniAssalla-xk3gh 25 күн бұрын
🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 26 күн бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@mallikaekanayaka7432
@mallikaekanayaka7432 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-iw6ii8gh7x
@user-iw6ii8gh7x 25 күн бұрын
🌺🌺🙏🙏🙏
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 25 күн бұрын
PINWATH SUWAMIN WAHANSA OBAWAHANSETA CHATURAYA SATHYA IKMANINMA AWABODA WEWA !! SADU !!
@dayapathmini6834
@dayapathmini6834 26 күн бұрын
Sadu....pin
@vickramalathaseelavickrama2229
@vickramalathaseelavickrama2229 26 күн бұрын
N
@predeepakumari4022
@predeepakumari4022 25 күн бұрын
සාදු සාදු සාදු
@user-gx6xr6zj4t
@user-gx6xr6zj4t 25 күн бұрын
Sadu sadu sadu
@user-ie2gq8cv7v
@user-ie2gq8cv7v 25 күн бұрын
Sadu.sadu.sadu.
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 26 күн бұрын
🙏🙏🙏
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 25 күн бұрын
🙏🙏🙏🙏🙏
@SomaS-tc5bv
@SomaS-tc5bv 26 күн бұрын
සාදු සාදු සාදු
@MalWidhanage
@MalWidhanage 26 күн бұрын
සාදු සාදු සාදු
@user-mc7qw7vl5y
@user-mc7qw7vl5y 26 күн бұрын
Sadu sadu sadu
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 25 күн бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 26 күн бұрын
🙏🙏🙏
ලක් ඉතිහාසය වෙනස් කළ චුල්ල හත්ති පදෝපම සූත්‍රය | @wassanadarmadeshana9842
55:47
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН