No video

ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権

  Рет қаралды 3,339

Sinhala Japana - සිංහල ජපනා

Sinhala Japana - සිංහල ජපනා

Күн бұрын

PR එක සම්බන්ධයෙන් අවශ්‍ය මූලික කරුණු පිළිබඳව මෙම video එක මගින් විස්තර කර ඇත
#howtoapplyjapanpr#japan #srilankansinjapan #සිංහලෙන් #japanese #japanPRsinhala#viral

Пікірлер: 41
@lifeandlivingwithleenu
@lifeandlivingwithleenu 5 ай бұрын
❤😊 good job prageeth aiye 😍👍
@sinhalajapana1989
@sinhalajapana1989 5 ай бұрын
Thank you ❤️❤️❤️
@chathurahewavitharana9082
@chathurahewavitharana9082 5 ай бұрын
🙏🎉
@sinhalajapana1989
@sinhalajapana1989 5 ай бұрын
❤️❤️
@dinuamantha01
@dinuamantha01 5 ай бұрын
❤️
@sinhalajapana1989
@sinhalajapana1989 5 ай бұрын
❤️❤️
@okithkeshara2691
@okithkeshara2691 10 күн бұрын
Hoken eka gewanna paraku unoth ewa balapanawa da?
@sinhalajapana1989
@sinhalajapana1989 9 күн бұрын
Parakku unata kamak ne gewala thiyenawa nam ok
@GeethKarunaratne
@GeethKarunaratne Ай бұрын
Husband ට PR තියෙනවා නම් wife ආවොත් එයාට PR එක කොහොමද ?
@sinhalajapana1989
@sinhalajapana1989 Ай бұрын
මුලින්ම depend ඊට පස්සෙ pr apply කරන්න පුළුවන්
@JenuliShinora
@JenuliShinora 4 ай бұрын
Senmon iwara krla lankawata gihin aye 2yers walin awe job1ta.etakota job1ta awa dawase idanda 10yrs balane
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
10years යන එකක් නැහැ නමුත් ලංකාවේ හිටිය කාලය අවුරුදු 2ක් නිසා immigration call කරලා අහන්න may be 3years වගේ පුලුවන් වෙයි.හරියටම කියන්න බැහැ
@nalanideepadamayanthi23
@nalanideepadamayanthi23 4 ай бұрын
Annual Income eke kole 300 k nathnam apply keranne baride. Mame inne kaisha eke Saha Nagesaki ken eke salery adui. Kole 240 wage tamai hambe wenne.
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
Oya single nam boho durata puluwan wei kohoma unath dala balanna
@nalanideepadamayanthi23
@nalanideepadamayanthi23 4 ай бұрын
Thank you
@achinthasandun2593
@achinthasandun2593 2 ай бұрын
SSW 1 awoth awurudu 5n passe PR apply kranna puluwanda ?
@Dewaka-ue7br
@Dewaka-ue7br 4 ай бұрын
Apartmant walata gewanne natuwa 4n walata gewanne natuwa ewa or eketa adala wenawada
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
මුලින්ම ගෙවන්න තියෙන දේවල් හරියට නොගෙවා හිටපු එක වරදක් අනිත් එක phone number එක කියන්නේ මෙහෙ 申請 වලදී ගොඩක් වැදගත් වෙන දෙයක් මොකද phone number එකෙන් පුළුවන් ඔයාගෙ credit deatails බලන්න.ගෙවන්න තියෙන ඒවා පුළුවන් නම් ගෙවන්න.මොකද ඒ වගේ වැරදි නිසා pR , citizen වගේ ගන්න ඉස්සරහට තවත් අමාරුවෙන්න පුළුවන්
@chamikasansala4198
@chamikasansala4198 3 ай бұрын
Mage girl friend inne japan wala mata enna widiya kiyanawada
@sinhalajapana1989
@sinhalajapana1989 3 ай бұрын
Girlge visa category eka mokakda eka anuwa thamai depends visa maybe ok
@chamudidewappriya578
@chamudidewappriya578 5 ай бұрын
Mage athin wahanya harawaddi anith wahanaya tikak hepuna, passé dennama police call karala eka hadanna katha kala, insurance eken, police kiwenam point kepenne nethi wei kyl license eke, meka pr ekata balapaida
@sinhalajapana1989
@sinhalajapana1989 5 ай бұрын
Points කැපුනේ නැති උනත් ඒක 運転履歴වල (driving records)වල තියෙනවා නමුත් ඔයවගේ දෙයක් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
@chamudidewappriya578
@chamudidewappriya578 5 ай бұрын
@@sinhalajapana1989 thank you 🙏
@janithde5418
@janithde5418 4 ай бұрын
Job 2kata gihin thibbata kamak nadda awrudu 5k athulatha?? Pr daddi 3 years visa ekka idalada visa eka apply karanna one aiya?
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
Pr එක apply කරන කොට කරන job එක 3 year s වත් තියෙනවා නම් හොදයි.ඔව් visa එක 3 හෝ 5 තියාගන්න පුළුවන් නම්
@janithde5418
@janithde5418 4 ай бұрын
3 years visa ekak tiyan Job maru karoth aye visa apply karama 1 year visa ekak da wadinne?
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
@janithde5418 ඒක Apply කරලාම බලන්න ඕනේ එක එක imitation වලට අනුවත් වෙනස් වෙන්න පුළුවන් sorry imitation low ගැන හරියට කියන්න බැහැ
@user-pw2sd7nx5d
@user-pw2sd7nx5d 4 ай бұрын
Dear,, document imirigation bara dila koi thardm kal yaida visa wadinna, working visa masayak wenawa dan dila imirigation
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
ඒක හරියට කියන්න බැහැ මාසයක් වගේ තමයි ඊට අඩු වැඩි වෙන්න පුළුවන් ..imitation එකට අනුවත් වෙනස් වෙනවා සමහර කාල (student visa වගේ ගොඩක් apply කරන කාල)වල ටිකක් පරක්කු වෙන්න පුළුවන් ඕනේ නම් ඔයාට call කරලා අහන්න පුළුවන් විස්තර
@user-pw2sd7nx5d
@user-pw2sd7nx5d 4 ай бұрын
@@sinhalajapana1989 Japan loyer akkenek Dunne,mage wade Karana agent thama danne okkoma,Ayala kiyano masa 3 athulatha kiyala,ath ithin danne na,Cl karala ahanna apita language hariyata bane
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
ඔයා දැනට ඉන්නේ japan නෙවෙයිද ? එහෙනම් ඒ වගේ කාලයක් යාවි බොහෝ දුරට
@user-pw2sd7nx5d
@user-pw2sd7nx5d 4 ай бұрын
@@sinhalajapana1989 na na ,lankawe,viswasa thanakin wade karanne, working visa 1,Balan Inna wenawa,thanks reply karata💪💪💪🙏🙏🙏🙏
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
Ok Thank you මේ ටිකේ language ඉගෙනගන්න best of luck
@rekatharangani2020
@rekatharangani2020 2 ай бұрын
250000/ kiyana kola kiyakda dna nati nisai ahanna
@rekatharangani2020
@rekatharangani2020 2 ай бұрын
@@sinhalajapana1989 ¥250000/ Lankawa mudalin kiyak wanawada mata kiyan puluwada?
@sinhalajapana1989
@sinhalajapana1989 2 ай бұрын
¥ 250000 ක් කියන්නේ කොල 25යි කොලයක් කියන්නේ මන් 1 ක්
@sinhalajapana1989
@sinhalajapana1989 2 ай бұрын
අද rate එකට බැලුවොත් 485000 LKR වගේ
@mangalawijenayake4384
@mangalawijenayake4384 4 ай бұрын
Ayya husband student ennawa nam depend enna puluwan da
@sinhalajapana1989
@sinhalajapana1989 4 ай бұрын
Depend apply karanna puluwan namuth oya lankawe innawanam visa lebenna thiyena ida adui namuth husband lankawen monthly money gennagena thiyenam (gakuhi walata amatharawa viyadamata)apply karala balanna
@bimanirasanjalee9969
@bimanirasanjalee9969 5 ай бұрын
E aurudu 5 ekama company eke wada karala thiyenna oneda aiye?
@sinhalajapana1989
@sinhalajapana1989 5 ай бұрын
5ක්ම එකම තැන කියලා එකක් නැහැ නමුත් අඩුම තරමේ 3ක් වත් එක තැනක නම් හොදයි 住所 උනත් එහෙමයි මොකද එක් එක තැනට මාරු වෙනවා කියන්නේ ඒක හොද දෙයක් නෙවෙයි ඔයාගෙ පැත්තෙන් බැලුවොත්
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 70 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
home tour in japan / our home tour / sinhala vlog / apartment tour in japan
41:13
lankan family in japan
Рет қаралды 19 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН