KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Muthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ) | Prabhasha Nethmi| Dream Star Season11 |TV Derana
3:58
Sanda Eliya X Sina Thotak Wiya - Prabasha Nethmi Official Cover Song
5:03
Long Nails 💅🏻 #shorts
00:50
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Lazy days…
00:24
"ප්‍රේමය ලොව හැම තැනම ඇති" | Prabhasha Nethmi | Dream Star Season11
Рет қаралды 619,114
Facebook
Twitter
Жүктеу
1
Жазылу 525 М.
Dream Star
Күн бұрын
Пікірлер: 529
@chandikasenarath9348
Жыл бұрын
හරිම ලයාන්විත කටහඬටක් ඔයා මෙි තරඟයේ 1හෝ 2 සිටින්න ඕන කියලා මම කියනවා best luck 🥰
@supuna2303
Жыл бұрын
එක පාරකට වැඩ්යෙන් අහපු සෙට් එක මේ කොනට❤️🤟nice voice❤️🤟
@emanthaoshadsamaranayaka7409
Жыл бұрын
පිස්සුවක් බං
@maheshmadushanka9205
Жыл бұрын
Dawasata deparak withara ahanawa 😂
@lethminidissanayaka4899
Жыл бұрын
❤🎉
@amanthadissanayaka8825
Жыл бұрын
100 parak wage
@imashiganga7567
Жыл бұрын
නිකං උණ වගේ 🤣
@prabhaweerasingha4932
Жыл бұрын
මෑතකදී ඇසුන ලස්සනම හඩ දුවේ.කොපමණ ඇසුවත් ඇති හිතෙන්නේ නෑ.❤❤❤❤❤
@IreshIreshchandra-nj6iv
Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතිව සුපිරියි කියන්න පුුලවන්.ජයවේවා නංගි
@ishinifernando6966
Жыл бұрын
@isurupradeep3606
Жыл бұрын
මේ කටහඩට සමාන කටහඩක් මීට පෙර අසා නැත.. ඉදිරියෙදිත් මේ හඩට සමාන හඩක් හමු නොවේවී... ගීතය අහල ඉවර වෙලත් ආයේ ආයේ ඇහෙනවා වගේ දැනෙන්නේ.. බුදුසරණයි❤
@nishadhilakshika4005
Жыл бұрын
එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැති... ❤ සුබ පැතුම් නංගි.. තරගයේ ඉදිරියටම යන්න.
@sachinchamika5086
Жыл бұрын
එකපාරයි ඇහුවේ, තාම අහනවා. Final eke idyoth e athi ❤️❣️
@chamikadewarathna6531
Жыл бұрын
ඉමෝශනල්.වොයිස් එකක්..සුමුදු වලාවක අදුර වෙලා නුඹ සිංදුවත් මේ වොයිස් එකෙන් අහන්න ආසයි❤❤
@user-76rme
Жыл бұрын
ආශ්කා කුලතුංගගෙන් පස්සෙ ඇහුන ලයාන්විත ම හඩක්. සුබ පතනවා පුතේ ඔයාට සංවරව සංයමයකින් හොද නිර්මාණ කරමින් ඉදිරියට ම යන්න . ..👏👏👏❤️❤️❤️
@rathnayakarathnayakamudiya2936
Жыл бұрын
එක සින්දුවක් අහම්බෙන් වගේ ෆ්බ් එකේ අහන්න ලැබුනා දන්නවද මේ ළමයාගේ සින්දු ඔක්කොම ඇහුව යුටුබ් ගිහින් සතුටුයි ගොඩක් මිහිරියි 🌹❤️👍
@suvendramahasooriya1699
Жыл бұрын
Math ehemai....❤
@VijithaRathnayaka-ny3we
Жыл бұрын
එමමයි ❤❤❤❤
@lahirudasun8049
7 ай бұрын
❤❤😂
@pasanmanohara6008
Жыл бұрын
හිත ඇද ගත්තා ඇත්තටම ඒ ගායනයට.මාරම emotional.අලංකාර වෑහෙන ගායනයක්.මාර feeling එකක් හිතට දැනෙන්නේ .Best voice of the day🤩🤩🤩
@kavinduinduwara5904
Жыл бұрын
දවසට විසිපාරක් විතර අහනවා ඒ තරම් ඇබ්බැහි වුනා ❤️😍
@gayandhanushka2148
Жыл бұрын
අනිවාර්යයෙන්ම අවසන් තරගකරුවන් 3දෙනා අතර සිටිය යුතුම තරගකාරීනියක් .ජයවේවා නංගි..හදවතින්ම සුභ පතනවා .ආශිර්වාද කරනවා .🧡🙏
@pathumlakshan3691
Жыл бұрын
මේ වගේ හඬක් කවදාවත් කලින් අහලා නෑ.... පුදුම ලස්සනක්... ඒ අලංකාර ❤❤❤
@chamikadewarathna6531
Жыл бұрын
ආශ්කා කුලතුංග කියලා සර්ච් කරලා බලන්නකො පොඩ්ඩක්...❤
@sajeewakalamba1796
Жыл бұрын
සියුමිණි ඔපයන්ගි
@mangalikarajapaksha9021
2 ай бұрын
මේ පද වැල් එකින් එක අමුනද්දි මම කිසිසේත් ම හිතුවෙ නෑ ඔයාගෙ හඩින් ගීතයක් වේවි කියල . හරිම අපූරුයි ..මගේ සිතුවිලිවලට ඔයා නියම අරුතක් ගෙනාවට ආදරෙයි ..❤❤
@anurashantha2811
Жыл бұрын
දිගු ගමනක් යන්න පුලුවන් , රටට ඔනේ පට්ට කටහඩක්...👍❤️❤️❤
@DiwJayarathna-ng4er
Жыл бұрын
ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමදෙනටම හමුවෙලා ඇති එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙකු නැති 🧡
@anugunawardhane4115
Жыл бұрын
හැම ගීතයක්ම එක වතාවකට වැඩියෙන් ඇහුවා..හරිම ලස්සනයි..සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම❤🎉
@liyo8178
Жыл бұрын
සියපත විල මත පුබුදන මුත්යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි..❤️❤️
@kithminimallawaarachchi618
Жыл бұрын
❤
@RavindraRanasinghe-sk6se
Жыл бұрын
Prebashata ඇයි එහෙම කරේ දෙරන.. එ voice එක ❤❤❤❤ අලුතින් හැම්දේම පටන්ගමු prebasha අපි ඔයා එක්ක ඉන්නවා..
@nisansalamaduwanthi6487
Жыл бұрын
Facebook එකේ අහම්බෙන් දැකලා බලන්න ආවෙ. පුදුම ලස්සනක් තියෙන්නෙ ඒ voice eke😍❣️
@sachinthacb
Жыл бұрын
වොයිස් එක පට්ට තමා... Music backing බලහංකො. 😍❤️ Bass, lead, sax, percussion ඔක්කොම එකට නලවලා සින්දුවෙ ෆීල් එක වොයිස් එකත් එක්කම මැච් කරල දෙන හැටි... ඒක නම් මාර next rendition එකක්...
@dilshantharindu1307
10 ай бұрын
සිරාවටම පිස්සුවක් බන් මේකනම්❤❤
@hirushasadaruvanebay5943
Жыл бұрын
මෙයා තමා ඩ්‍රිම් ස්ටාර් ❤️❤️❤️❤️❤️
@champarupika
Жыл бұрын
You are so cute duve....nice singing and voice....god bless you. ...I'm J.P. Artist singer visharada champa rupika..Milano us Sri lanka...
@SanaSana-g1f
11 ай бұрын
👍👍👍💪💪👏👏👏👏🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰
@RuwanPhatirana
10 ай бұрын
0:31 0:32 @@SanaSana-g1f
@prabhathchathuranga5670
Жыл бұрын
Dreamstar වේදිකාවේ දැක්ක හොඳම ගායනයක් 🖤
@chanakadimal6357
Жыл бұрын
ඇත්තටම ලස්සනයි හදවතින් සුභ පතනවා නංගී .❤️
@dulangadharmasena34
Ай бұрын
චන්දන ලියනාරච්ච්ගේ අහපු නැති සින්දුවක් මුල්ම වතාවට අහද්දි උනත් කියන්න පුළුවන් ඔහුගේ ගීතයක් කියලා ❤️
@AyeshMaduwantha-f7u
Жыл бұрын
අපේ චූටි ගායිකාව ආඩම්බරයි චූටී😘
@maduranga4408
Жыл бұрын
ප්‍රභාශා නෙත්මි මැණිකක් තමා...❤❤මේ සීසන් එකේ ආසම ලස්සනම වොයිස් එක.❤❤
@shashikaeppawala916
Жыл бұрын
කිසි දිවිල්ලක් නෑ.තමන්ගේ වැඩේ හරියටම කරන්වා කියලා පේනවා ❤
@AziSamah
Жыл бұрын
ඔබේ කටහඩට වඩාත් ගැලපෙන්නේ අඩු ලයකින් ගැයෙන ශෝක හා විරහ ගිතයි.
@chandrasirimahantha5378
Жыл бұрын
❤❤❤❤❤magical voices ❤❤❤from doha qatar
@rasangishehan562
Жыл бұрын
Aniwaryen 👌❤️
@MahindaWeerathunga-mo1li
Жыл бұрын
O
@sajeewachamara6786
Жыл бұрын
Original එකට පස්සෙ අහපු හොදම එක.. 💖💜️💝 Best of luck 💙💚💜️💛
@chathudkc5831
Жыл бұрын
KZbin එකේම කවර් තියෙනවා. මම හිතන්නෙ ඔරිජිනල් එකෙන් පස්සෙ අහලම නෑ වෙන එකක්
@RienzieOusman
3 ай бұрын
GIRL YOU ARE BEAUTIFUL AND YOU ALSO HAVE A BEAUTIFUL VOICE SUPER, A GREAT FUTURE AHEAD OF YOU, BUT DO NOT FORGET LOOK OUT TOWARDS YOUR PATH IN A VERY THOUGHTFUL MANNER....GREAT BLESS YOU AND YOUR FAMILY.❤❤❤❤❤❤❤
@ChamindaJayanath
Жыл бұрын
Prabhasha nangi, oyage voice eka harima lassanai...oyata thiyenne unic huski voice ekak...me tharagaye inna girlslagen hodama voice eka thiyenne oyata...oya me tharagaye final ekata select wenawa sure...eka mage anawakiyak...jayawewa nangi oyata godaaak adarei...
@upekagimhani4446
Жыл бұрын
මේ සින්දුව සියපාරක් ඇහුවත් ඇතිවෙන්නේ නෑ ❤❤ අක්කේ ඔයාට සුභ පතනවා ඉස්සරහටම යන්න 💗😍
@tarushiparthana2180
Жыл бұрын
ආයේ ආයෙ අහන්න හිතෙන ලස්සනට සින්දු කියන කෙනෙක්♥️🫂 ඒ voice එක නම් මාරයි♥️ බුදුසරණයි ❤️
@chamanikumari7851
Жыл бұрын
ලස්සනයි .පුතේ .ඉදිරියට .yanna.❤
@menukaathawuda2056
Жыл бұрын
ඒ වොයිස් එකනම් භාවනාවක් නංගියෝ...සුබ අනාගතයක්
@shamilanilmini5663
Жыл бұрын
ammapa ?
@chanakadimal6357
Жыл бұрын
ඇත්තටම ලස්සනයි කටහඩ ඉස්සරහට හොද දෙයක් කරන්න.සුභ පැතුම් සහෝදරිය..❤️
@nethmikavindya7539
Жыл бұрын
පුදුම ලස්සනයි අක්කේ කියන්න වචන නෑ🥺❤️🔥💯 ෆයිනල් ස්ටේජ් එකේ ඉන්නම ඕනි 😌👌💖
@srimalisakunthala3621
Жыл бұрын
Harima lassanayi..petiyo . Avasana vedikave dakinna asama kena budusaranai nangi
@ThePhoneshop-eb6rk
3 ай бұрын
කියන්න වචන නෑ ,මාරම ලස්සනයි ❤❤❤❤
@jhoniltion1911
Жыл бұрын
Hoyagena awe e voice ek ❤ feel wenne පුදුම විදියකට ❤
@tudorrajakaruna3656
Жыл бұрын
Mara lassanak duwa voice aka .❤ good luck 👍
@කසුන්රුක්ශාන්
Жыл бұрын
හේතුවක් නැතුව ඇඩෙනව. හිතාගන්න බෑ මොකද්ද මේ මැජික් එක..❤️
@dulangadharmasena34
7 ай бұрын
ඇත්ත
@duleethn3455
6 ай бұрын
මටත් හිතා ගන්න බෑ. කදුලු පුරවන් මේ comment එක දාන්නෙත් ❤️💎
@MrMashi1984
Жыл бұрын
Amazing voice of you ❤❤ Its touching heart smoothly,,, All the very best to do more in this season to win Glory🎉🎉
@PP-td2sq
Жыл бұрын
Patta lassanai..oyage voice unique..may this voice go ahead with many songs..wish u all the best
@lassanadewal8918
Жыл бұрын
සුපිරි මන් නිතරම අහන song එකක් චන්දන ලියන ආරච්චි මහත්මයාගෙ
@SasiduPriyanda
3 ай бұрын
❤❤❤ me katahadata ai awasthawak wasanawak nethi une ayeth dawasaka dream star enna awith tharuwak wenna jayama wewa❤❤❤
@gimshan9883
Жыл бұрын
Emotional voice 🥺♥️
@ishanmihiranga9739
Жыл бұрын
🥺
@liyo8178
Жыл бұрын
සියපත විල මත පුබුදන මුත්යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි...❤️
@upulindrasiri4334
Жыл бұрын
@@liyo8178 . 7
@Musicwithdilaa
3 ай бұрын
ඔව්🥰
@tharangawimalaweera4896
Жыл бұрын
ඒ වොයිස් එක අනිවාරෙන් dream star වෙනවමයි...😍😍😍
@dinushikalsewwandi3262
Жыл бұрын
Aniwarenma 😍
@TharakaSandaruwan-m3u
Жыл бұрын
හරිම ලස්සනයි නංගී කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
@wajirarathna3609
Жыл бұрын
ලස්සන කටහඩක් .නියමයි හරිම ලස්සනයි 💖💖💖💖💖💖💖💖
@Gallge.
Жыл бұрын
Voice එක පිස්සුවක් ❤
@commerce171
Жыл бұрын
ආසම කෙනා.Dream Star eke sindu kiynkm bln inne
@seethamalani4834
Жыл бұрын
Ammo ලස්සනයි nangi oyage katahdatawshi wenwa bs ohom yamu suba anagathayak oyata
@sumanarathana9093
Жыл бұрын
සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැ... මේ හඩනමි භාවනාවක් දෙයියනේ
@ravindraranasinghe736
Жыл бұрын
එ හඩට පිස්සු වැටිලා ඉවරයි ..prebasha අන්තිම දෙදේනා අතරේ ඉන්න ඔනේමයි.. derana dream star බලන්නේ prebasha නිසා.❤❤❤❤❤❤❤
@K.WIJEWANTHA
Жыл бұрын
Godak kalekin ahuwa lassanama katahanda......oyage handin godak serayak geethaya rasa winda....budu saranai duwa 🎉🎉🎉
@thusithamanoj9953
Жыл бұрын
ඔයාගේ voice එක පට්ටම ලස්සනයි නංගි.ඕනෑම සිංදුවකට ඔයාගේ voice එක ගැලපෙනවා.කවදාවත් සිංදු කියන එක නවත්වන්න එපා නංගී ❤
@RavinduAkash-fo6yj
8 ай бұрын
හරියට ප්ලෑන් කරලා ගේම ගැහුවොත් ඉස්සරහටම යන්න පුලුවන් ලස්සන වොයිස් එකක් තියෙන්නෙ ❤❤
@amprebhathdilruwanbandara9172
Жыл бұрын
කතාකරන කඩහඩක්....❤️💚 ඒකටම... හිත කියවනවා....
@dildilu6948
Жыл бұрын
❤❤❤❤
@BOY-in1vq
Жыл бұрын
අහපු ලස්සනම voice එක ❤
@sandukaweerasinghe
Жыл бұрын
Heart touching voice ♥️
@mariasadventures7906
Жыл бұрын
හරිම ලස්සන හඩක් ❤භාවනාවක් වගේ,😍සුභ පැතුම් 😘😍
@anushadilrukshi5027
Жыл бұрын
මාරම ලස්සන කටහඩක් අහන්න අහන්න ආසයි හදවතටම වදිනවා ඉස්සරහටම යන්න ඕනි නංගි ඔයා❤️❤️❤️❤️
@kasundahanaka6845
Жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙන හඩක් ගායනයක් ❤
@susanthamanjula6367
Жыл бұрын
Harima lassanai Budusaranai congratulations.....From Europe 🇪🇺
@ravindujayasinghe7489
Жыл бұрын
අනේ හරි ලස්සනයි අක්කෙ..
@sri7935
Жыл бұрын
Feel 100% vocal tone perfect ❤ variations perfect
@gayanthanuwan752
Жыл бұрын
සියපාරකට වඩා ඇහුවිවා❤️❤️❤️❤️
@sayuritharanga9780
Жыл бұрын
The best version of this song after the original one...wow👍
@Kalindhu_Music
Жыл бұрын
Well Done Prabhasha💫
@nimalpratrhna5239
Жыл бұрын
බුදු සරණයි හරිම ලස්සනයි
@deepikapriyadarshani94
Жыл бұрын
ඒ වොයිස් එක හරිම වෙනස්... හිත රිදෙන වොයිස් එකක්
@SSumedha
Жыл бұрын
ලස්සනයි නංගි congratulations 😍
@deunithashvin5632
Жыл бұрын
ඇස් පියා ගෙන අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක්
@nimashithashmila1378
Жыл бұрын
Wow perfect performance ❤❤ very clear voice 😘 best of luck darling
@himansakawshi5474
Жыл бұрын
Maarama ලස්සනයි මැණික suba ගමන් budu saranai..🙏🙏🙏🙏😍😍🥰🥰😘😘😘😘💖💖💖💖💓💓💞💞💞
@maneemanavodanie
Жыл бұрын
🥺❤️✊what a soulful voice akka....good luck fr a long journey🥺🔥❤️
@shenal1617
Жыл бұрын
Prabasha oya kawadada sing karnne kiyla puna punaa. Balan hitiye🥺
@Deumi_A
Жыл бұрын
Woow pattama lassani😀❤ Enjoyed very welll😊❤
@shenal1617
Жыл бұрын
Me voice aka aheddi Loku wedanawak danenawa..harima.lassani.oya.kiypu hama song akak ma..oyawa NM iwath karnna EPA kiyala adreiiin derana tv aken illnawa MN polonnaruwen,ape paththr aya oya gana mata widiyata ahanawa oya kiypu sindu
@inokagodakumbura8126
Жыл бұрын
Me sinduwa thawath lassana Kala oya.aga hiriwatenawa oyage katahadat.subspathum.❤❤❤
@supuntharaka1644
Жыл бұрын
thoraganna sindu oyage voice ekata gelapenama sindu thoragena good lak නංගී ❤❤❤
@ashanthilakarathna194
9 ай бұрын
මාරම ලස්සනයි .....❤.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉...නියමයි....
@BhagyaSiriwardhana-qi5wj
Жыл бұрын
හරිම ලස්සනයි ....කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ
@MadhuriBandara
Жыл бұрын
Aww...eyage voice ekah 🥺💓
@dilinibhagya1865
Жыл бұрын
The best version of this song after the original one.all the best nangi.❤❤👍👍
@renukapushpangani3446
Жыл бұрын
Prabasha hari lassanai oyage woice eka man asai.
@AchiPrarthana-qc8xy
Жыл бұрын
Ane marama lassanay nangi.mama pissu wetila wage oyage oya voice akata.patata nangi.
@ashanthilakarathna194
11 ай бұрын
මගේ හිතේ ඩ්‍රිම්ස්ටාර් ....ප්‍රබාශා ඔබ තමයි....ඔබට ජයෙන් ජය...
@lahirugunathilaka3613
Жыл бұрын
මේක අහන වාර ගාන මතක නෑ 😌❤️
@shanthidaya338
Жыл бұрын
මෙයාගෙ සින්දු අහන්න නම් පින් කරල තියෙන්නම ඕනේ. ඒක සින්දුවක් නෙමේ භාවනාවක් වගේ..කොයි තරම් සින්දු හොය හොයා ඇහුවත් එපා වෙන්නෑ...🤗❤️😔😥💜️
@damicadamica3277
Жыл бұрын
ලස්සනයි ❤❤❤❤🎉
@pavindubimal7621
Жыл бұрын
😢ඒ කටහඩනම් සුපිරි
@gamunuanuradha
Жыл бұрын
නියමයි ❤
@chandrikaranaweera2977
Жыл бұрын
Mage duwa oya voice ekaahenakota mage hadawathata puduma adarayak dannnawa oyaa gana . Mage duwa thama dream star budusarani devipihiti
@denukaharshani1429
Жыл бұрын
අලංකාර ගොඩක් මැද හොඳ සංයමයක්. මාරම ලස්සන වොයිස් එකක්.
@Dush676
Ай бұрын
Bass guitar eka adanawa 🥺♥️ voice
@anjaleenuwani5302
Жыл бұрын
Reta handfree ekak gahan me gilrge sindu ahana eka den pissuwk wela..😍😍😍😍
3:58
Muthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ) | Prabhasha Nethmi| Dream Star Season11 |TV Derana
Dream Star
Рет қаралды 2,5 МЛН
5:03
Sanda Eliya X Sina Thotak Wiya - Prabasha Nethmi Official Cover Song
Shadow Shine Studios
Рет қаралды 81 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 19 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 62 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
4:52
Premaya Lowa (ප්‍රේමය ලොව) - Chandana Liyanaarachchi, Yamuna Malini | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 122 М.
12:36
Premaya Lowa hamathanama/ ප්‍රේමය හැම තැනම ඇති ගීතය තුලින් දෙවියන්ගේ ආදරය / Charles Thomas
Akila Silva
Рет қаралды 7 М.
4:12
Samawela (සමාවෙලා) | Prabhasha Nethmi | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 707 М.
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 453 М.
1:14:00
🔴 LIVE | Derana Dream Star Season 12 | Top 42 ( Team 05 ) | 01st December 2024 | TV Derana
Dream Star
Рет қаралды 19 М.
3:58
City of Music | Premaya Lowa Hamathanama Athi by Chandana Liyanaarachchi (06 - 03 - 2022 )
Derana City Of Music
Рет қаралды 93 М.
8:22
Hiru Maki Yai - හිරු මැකී යයි | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 522
4:24
Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)
Charana TV
Рет қаралды 3,2 МЛН
4:10
Prabhasha Nethmi | "පුදසුනක නිසල බව" | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 680 М.
15:53
Pol Ruppawe - පොල් රුප්පාවේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 36 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 19 МЛН