Pradeep Rangana - Ma Thaniwi Unna Den ( මා තනිවී උන්නා දෙන් ) | Official Music Video

  Рет қаралды 3,048,618

Pradeep Rangana

Pradeep Rangana

Күн бұрын

Пікірлер: 6 400
@roshanaslamofficial
@roshanaslamofficial 6 ай бұрын
Coach ❤❤❤❤❤
@Tom-wy6vs
@Tom-wy6vs 6 ай бұрын
❤❤❤
@shachininawodya7744
@shachininawodya7744 6 ай бұрын
😍❤
@imaniamoda
@imaniamoda 6 ай бұрын
Aslam malli oyage sinduwakuth one ❤️
@AruniMallika-xb5dh
@AruniMallika-xb5dh 6 ай бұрын
Malli❤
@RandikaNipun-o8t
@RandikaNipun-o8t 6 ай бұрын
Aslamge sinduwakuth oni
@thilinakasun-beatofbass1819
@thilinakasun-beatofbass1819 2 ай бұрын
Depression ඇති සෑම අයෙක්ම සුවපත් වේවා.මාගේ බිරිඳද ඇතුලුව 😔
@Dinusha18
@Dinusha18 2 ай бұрын
😢 ඉක්මන්ට සුව වේවා❤️‍🩹
@AsiriDulantha
@AsiriDulantha 2 ай бұрын
Ammooo 😢
@_Success_way
@_Success_way Ай бұрын
අනීවාරෙන්❤
@dulanjipeshala5892
@dulanjipeshala5892 Ай бұрын
ඉක්මනින් සුවපත් වේවා❤
@NisansalaSfdo
@NisansalaSfdo 27 күн бұрын
මගෙ නංගි එයාටත් මේ Depression එයා ඒ බෙහෙත් 30වගේ බීලා 09/30 එදා ඉදන් දවස් 3 icu එකේ කොහොම හරි දෙවියන්ගෙ හස්කමක් විදිහට එයා අදයි ගෙදර ආවේ... doctor එයාව බෙරගන්න බැරිවෙයි එයාගෙ ❤ එක නතර වෙලා තිබුනේ මීගමුව hospital එකෙන් කොහොම හරි මගෙ නංගිව බෙරගත්තා ගොඩක් එ අයට පිං😢 මෙ ලෙඩේ තියන මගෙ නංගි ඇතුලු සියලුම දෙනාව දෙවියන්ගෙ පිහිටෙන් සුව වෙන්න ඔනී මනස.....❤❤❤
@චුටිපුතා-ච8ඛ
@චුටිපුතා-ච8ඛ 6 ай бұрын
මෙ යකා ඉදලා සින්දුවක් ගැහුවෝත් එක රිදෙන්නම ගහානව 🥺🤗💝
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@KaushalayaSandaruwani
@KaushalayaSandaruwani 6 ай бұрын
Hmm eka aththa❤❤❤
@umayaminduli
@umayaminduli 6 ай бұрын
@ajithjayasundara4552
@ajithjayasundara4552 6 ай бұрын
Adarei ❤❤❤
@sunilasanjiwani5104
@sunilasanjiwani5104 6 ай бұрын
Hmm❤❤❤
@IshiniDewmini-kv1jn
@IshiniDewmini-kv1jn 6 ай бұрын
Lyrics -: 😊 රුහිරේ ඇදී නාමේ ඔබේ නාමෙන් ඇදුනාදෝ... ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ... තුහිනේ පිණි මැද්දෙ අපි ගොලු වී උන්නාදෝ... ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ... විසිරූ තැන් මුසු වේදෝ..* . මුසු වූ තැන් යළි එදෝ...* හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්... පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්... දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්... රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්... රහසේ බැදි මායා........ රූ චායා පායා......... ගී රාවෙන් ආලේ කීවා........ රහසේ බැදි මායා........ රූ චායා පායා......... ගී රාවෙන් ආලේ කීවා........ දෑසේ බැන්දූ මායා...... ඔබ මා හා ලංවෙලා.... මාගේ හද හෘදේ ..... රූ චායාවක් කලා.... මෘදු වූ ඔය වදනින්.... සිත්තම් වී මැවුනේ... ගෙත්තම් වූ ආලේ හැගුමන්.... මෘදු වූ ඔය වදනින්... සිත්තම් වී මැවුනේ... ගෙත්තම් වූ ආලේ හැගුමන්.... දෑසේ බැන්දූ මායා...... ඔබ මා හා ලංවෙලා.... මාගේ හද හෘදේ ..... රූ චායාවක් කලා..... හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්... පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්... දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්... රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්... ❤☺️..................✍️🌸🍃
@sunilasanjiwani5104
@sunilasanjiwani5104 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nilukadamayanthi1575
@nilukadamayanthi1575 5 ай бұрын
❤❤❤❤
@renukasoysa3002
@renukasoysa3002 5 ай бұрын
Wow ❤❤🎉
@virajikakunawela1169
@virajikakunawela1169 5 ай бұрын
@prasannasadaruwan8840
@prasannasadaruwan8840 5 ай бұрын
❤❤
@mamakamthi7735
@mamakamthi7735 6 ай бұрын
1M ගහනවා කියන සෙට් එක 😍💪
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@prasanthikasilva8181
@prasanthikasilva8181 6 ай бұрын
1M within 2 weeks❤❤
@onetimeYTshorts
@onetimeYTshorts 6 ай бұрын
පටන් ගත්තා ❤️
@punsalapunsala1818
@punsalapunsala1818 6 ай бұрын
@ahansaminuli5505
@ahansaminuli5505 6 ай бұрын
❤️
@RAVANA724
@RAVANA724 6 ай бұрын
ලංකාවේ සංගිතය ඉතිහාසයේ ඉලක්කය බලලා හරියටම වෙඩි තියන අපේ තවත් හොදම වෙඩික්කරැවෙක්. ප්‍රදිප් සර්. ❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@cs-ik5ip
@cs-ik5ip 6 ай бұрын
මම දැකපු ආර්ටිස්ලාගෙ youtube channel වලින් දාන සෑම comment එකකටම හාර්ට් එකක් දාපු ආර්ටිස් කෙනෙක් දැක්කමයි🌹🌹🌹🌹ලස්සනයි ඉදිරියටත් හදවතට දැනෙන්න සිංදු කියන්න ශක්තිය ලැබේවා..❤❤❤❤
@RoshanHerath-Vlog
@RoshanHerath-Vlog 6 ай бұрын
අවංක කතාව 👍
@KaushalayaSandaruwani
@KaushalayaSandaruwani 6 ай бұрын
ඒක ඇත්ත❤❤
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 5 ай бұрын
මේ සින්දුව 1 Million ආවට පස්සෙත් තාම අහන බලන අය ඉන්නවද ..🥺❤✋
@Thushantharuka
@Thushantharuka 5 ай бұрын
අපි ❤
@ghostyt581
@ghostyt581 5 ай бұрын
yep.kochchra ahuwath epa wenne na
@jazz-wr8kw
@jazz-wr8kw 5 ай бұрын
@samidhapradeep685
@samidhapradeep685 4 ай бұрын
Inno.. ❤️❤️
@Noah34Noah
@Noah34Noah 4 ай бұрын
🥺❤️
@CHABIYAMUSICLK
@CHABIYAMUSICLK 6 ай бұрын
ආදරණීය මිනිස්සු හැමදාමත් තනි වුණා ✨❤️‍🩹 ඒක ඇත්තක් ❤️ ලස්සන වැඩක්. ජය..!
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@RoshanSalinka
@RoshanSalinka 6 ай бұрын
💓
@moon.1111.
@moon.1111. 5 ай бұрын
✌️🙂
@ShashikaGayani-q4o
@ShashikaGayani-q4o 3 ай бұрын
​@@DrPradeepRangana❤❤
@NethuBro-lg5ze
@NethuBro-lg5ze 2 ай бұрын
@nadeeshalakmali3875
@nadeeshalakmali3875 6 ай бұрын
Doctor ge ගීතවලට විශුවල් වැඩක් නෑ...😍 හදවතේ ගැඹුරටම දැනෙන ගීතයක් ..හරිම හැගීම්බරයි..බොහොම ස්තුතියි ...
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@SLRandunu.
@SLRandunu. 6 ай бұрын
පෙම් සිහිනේ මායාවී ඔබගෙන් තරම් මා තනි වී උන්නාදෙන් ❤❤❤❤ ආසම සින්දු 4 🫂
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@revengeff7474
@revengeff7474 6 ай бұрын
Meka best 💗
@duliya_vlog
@duliya_vlog 6 ай бұрын
'Obe namata pudami sada' ekath lassanai❤
@sadushishakya18
@sadushishakya18 6 ай бұрын
ජීවිතේ චාරිකා
@rithurylee
@rithurylee 5 ай бұрын
Pana pitin marena songs mewa 😢
@gaurichalaksha4716
@gaurichalaksha4716 6 ай бұрын
කී පාරක් ඇහුවද කියලවත් මතක නැ . ඒ තරම් හදවතට දැනුණු song එකක් 🥺🥺♥️
@ranudipamosha3176
@ranudipamosha3176 6 ай бұрын
"ආදරණීය මිනිස්සු හැමදාමත් තනි වුණා ✨🫀" ලස්සන වචන ටිකක් Dr.& Coach Pradeep 🌸🤍...
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@udithakavinda7979
@udithakavinda7979 6 ай бұрын
අත් දෙකෙන් මිනිස්සු සුව කරනවා වගේම හඩෙන් මිනිස්සුන්ගෙ හිත් සුව කරනවා ♥️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@KPPDhammika-ti8mf
@KPPDhammika-ti8mf 5 ай бұрын
Aththamai....❤❤❤
@Isuelhyo_official
@Isuelhyo_official 6 ай бұрын
Dr.ප්‍රදීප් කෝච් කෙනෙක් හැටියටත් නිහතමානී පුද්ගලයෙක්❤❤ ඇත්තටම ලස්සනයි Dr.ප්‍රදීප් ❤️‍🔥
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@regulardealer938
@regulardealer938 5 ай бұрын
රුහිරේ ඇදී නාමේ ඔබේ නාමෙන් ඇදුනාදෝ... ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ... තුහිනේ පිණි මැද්දෙ අපි ගොලු වී උන්නාදෝ... ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ... විසිරූ තැන් මුසු වේදෝ... මුසු වූ තැන් යළි එදෝ... හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්... පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්... දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්... රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්... රහසේ බැදි මායා... රූ චායා පායා... ගී රාවෙන් ආලේ කීවා... // දෑසේ බැන්දූ මායා... ඔබ මා හා ලංවෙලා... මාගේ හද හෘදේ ... රූ චායාවක් කලා... මෘදු වූ ඔය වදනින්... සිත්තම් වී මැවුනේ... ගෙත්තම් වූ ආලේ හැගුමන්... // දෑසේ බැන්දූ මායා... ඔබ මා හා ලංවෙලා... මාගේ හද හෘදේ ... රූ චායාවක් කලා... හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්... පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්... දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්... රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 6 ай бұрын
"දකිනා හැම තැන්හි ඔබේ ඡායා මැවුනාදෙන් රකිනා ඔබේ රූපේ මා තනිවී උන්නාදෙන්"❤ හරිම ලස්සනයි Dr. Pradeep ❤❤❤❤❤❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@prajeethasanka8667
@prajeethasanka8667 6 ай бұрын
❤️
@siyathuappuhami
@siyathuappuhami 6 ай бұрын
Hithata thadatama waduna me tika nm 🔥👌 හිතනා හැම වාරේ මා මතකෙන් පෙළුනා දෙන් පතනා හැම හීනේ බොදවූ තැන් පෙනුනා දෙන් දකිනා හැම තැන් හී ඔබෙ ජායා මැවුනා දෙන් රකිනා ඔබෙ ලෝකේ මා තනි වී උන්නා දෙන්
@sumudusubodi5208
@sumudusubodi5208 6 ай бұрын
ඩ් ඩොක්ටර්ගෙ සින්දු කී පාරක් ඇහුවද කියලා වාර ගණනක් කියන්න බැරි තරම් ❤❤ මාරම ආස හඩක් ගායකයෙක් ආදරණීය චරිතයක් ❤❤🎉🎉
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@thanojathomas7625
@thanojathomas7625 6 ай бұрын
හරිම ලස්සන සිංදුවක්.
@SASINI549
@SASINI549 6 ай бұрын
❤️❤️❤️
@seliuh
@seliuh 5 ай бұрын
ටිකක් වෙලා අහන් ඉන්නකොට ජීවිතේ සිද්ධි එකින් එක පෙලගැස්විලා ඉබේම විශුවල් එකක් හැදෙනවා 😩
@dinethsandeepa3409
@dinethsandeepa3409 5 ай бұрын
👍
@scorpion17473
@scorpion17473 6 ай бұрын
Lyrics 🎶🎶🎶 රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝ ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ තුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝ ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ විසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන් පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන් දකිනා හැම තැන්හි ඔබෙ චායා මැවුනාදෙන් රකිනා ඔබෙ ලෝකෙ මා තනිවූ උන්නාදෙන් රහසේ බැදි මායා රූ චායා පායා ගී රාවෙන් ආලේ කීවා // දෑසේ බැන්දූ මායා ඔබ මා හා ල‍‍ංවීලා මාගේ හද හෘදේ උණු චායාවක් කලා මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ ගෙත්තම් වූ ආලේ හැගුමන් // දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා මාගේ හද හෘදේ උණු චායාවක් කලා හිතනා හැම වාරේ ............
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@anushaharshani2758
@anushaharshani2758 6 ай бұрын
🤍🥀
@pavak5490
@pavak5490 6 ай бұрын
ප්‍රදීප් සර් මටත් ඔනේ ඔයාට සිංදුවක් ලියලා දෙන්න...පුලුවන් කමක් තීනවනම් reply කරන්න
@IwjHwh
@IwjHwh 6 ай бұрын
ඒ කටහඬටම ගැලපෙන ලස්සන පද පෙලක් ❤❤❤
@NimeshaMadushani-dt8pq
@NimeshaMadushani-dt8pq 2 ай бұрын
@shashinihansani4563
@shashinihansani4563 6 ай бұрын
ප්‍රදීප් අයියෙ ඇත්තමයි ඔය කටහඬ නම් භාවනාවක් ❤❤ ආදරණීයයි සින්දුව release කරනකල් බලන් ඉදියෙ ❤ ඉස්සරහට තවත් ලස්සන සින්දු කරන්න ලැබෙන්න ඕන ඔයාට.. ජයවේවා ප්‍රදීප් අයියෙ ❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@rangaperera5723
@rangaperera5723 6 ай бұрын
කෙලින්ම ඪමනි වලට... ❤️දොස්‍තර මහත්තයෝ ගොඩාක් දවස් බලන් හිටියා... ස්තුතියි ❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@lovelyworld23
@lovelyworld23 5 ай бұрын
This made me cry. What a beautiful song.. I came here to watch the music video after seeing one of his interviews on tiktok explaining what this song is about. This is truly heart touching.. How many people suffer secretly with depression. I'm so glad someone like you who has the power to influence many lives, took the first step to educate people about depression. This is not just a music video, it shows the truth about how depression can affect a person and the people close to that person. This is a topic we should talk about more often. This song made me respect you even more as a fan. 🙏🙏🙏🙏🙏🙏
@sathsaraniwepitiyage2791
@sathsaraniwepitiyage2791 6 ай бұрын
පොඩි කාලෙ ඉදලම හදවතේ ඉදපු ආදරණීය ගායකයා. ගායකයෙක් විදියට විතරක් නෙමෙයි මන් ආසම චරිතය. ඩොක්ටර් කෙනෙක් ❤️ ගායකයෙක් 💖 ගතින් වගේම හිතිනුත් මිනිස්සුන්ව සුවපත් කරන ආදරණීය චරිතය 🥰❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@mohamedshifan691
@mohamedshifan691 26 күн бұрын
​@@DrPradeepRangana Hindi walinuth ona sir ❤✨
@N_creation_official_channel
@N_creation_official_channel 6 ай бұрын
කමෙන්ට් එකක් නොදාම බැරි ඒ කාලෙ හිට් අදටත් අහන පට්ටම ආදරේ කරන සුපිරිම කලාකරුවෙක් ආදරෙයි ප්‍රදීප් අයියේ ❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@DarshanaNadee-l4v
@DarshanaNadee-l4v 6 ай бұрын
ඒකනම් හරිම ලස්සනයි doctor ..❤❤❤❤🤗🤗🤗..ප්‍රදීප් සර්ගෙයි & අස්ලාම්ගයි සින්දුවක් ඕනේ ...doctor ❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶❤❤❤❤❤
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh 5 ай бұрын
ලගදි මාරතැන්න hospital එක ලගින් hatton යද්දි Dr pradeep සර් මතක් වුණා ❤ එතකොටත් මේ සින්දුව වාහනේ play වුනේ ❤🙏 much love doctor
@raspberrypie1235
@raspberrypie1235 6 ай бұрын
Dr. Pradeep, when you were in superstar contest, we voted you because of your talents and your good qualities as well as you were one of our medical colleague , even though you were not in our medical facility. That memory has been refreshed due to Aslam. You have found a beautiful talented, diamond with humanity and innocence.. We all should be grateful to you Dr. Pradeep. I don't watch Sri lankan TV,, but after seeing battle round with Aslam by accident in KZbin, I followed that little handsome chap. We all love you both and wish you both very best future ❤❤❤❤❤ From England
@dulminideshani
@dulminideshani 5 ай бұрын
මාරම ලස්සනයි.......කියන්න වචන නැහැ.....❤ හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන්.. පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන්.. ~දකිනා හැම තැන්හී ඔබේ ඡායා මැවුනාදෙන්..~ රකිනා ඔබේ ලෝකේ මා තනීවී උන්නාදෙන්..🥺❤
@DinithNimsara-ee3xn
@DinithNimsara-ee3xn 6 ай бұрын
හැමදාම ප්‍රදීප් රංගන අයියගේ සින්දු අහන්නේ මන් විතරද ❤️💌
@nimeshsathsara8266
@nimeshsathsara8266 6 ай бұрын
Ow bn😂
@NayaniDilshani
@NayaniDilshani 6 ай бұрын
Apith innoooo
@mashi-mashi0
@mashi-mashi0 6 ай бұрын
Math 🙋‍♀️
@slgaming4117
@slgaming4117 6 ай бұрын
ow tho witharai
@janithherath8409
@janithherath8409 6 ай бұрын
ow🤣
@ManulaDiwashanA
@ManulaDiwashanA 6 ай бұрын
දැන් කාලෙ තියෙන ජරා සින්දුත් එක්ක බලද්දින් ,මාර ලස්සන සින්දුවක්, මට අවුරුදු 17 මම 4 වසරෙ ඉද්දින් අහපු "පෙම් සිහිනේ"සින්දුවට මම අදටත් හෙන ආසයි,"මායවී " සින්දුවත් මාර ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් මරු❤
@moon.1111.
@moon.1111. 5 ай бұрын
❤🥰
@sewminichandima5461
@sewminichandima5461 6 ай бұрын
වෙනම ලෝකෙකට අපිව අරන් යන සින්දු තමා මේවා. ඒ තරම් හදවතට දැනෙනවා. මේ වගෙ නිර්මාන තව තවත් කරන්න ප්‍රදීප් සර්ට ශක්තිය ලැබෙන්න ඕනි.❤❤❤🎉
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@upalisenavirathna1980
@upalisenavirathna1980 6 ай бұрын
මුඩ් අවුල් ගිය ගමන් ප්‍රදීල් සර්ගෙ සිංදුඅහනවා මම දන්නෙ මෙච්චරයි ප්‍රදීප් සර්ට සම කරන්න කව්රුත් නෑ ප්‍රදීප් සරගෙ වොයිස් එක හදවතටම වදිනවා hart toching voce❤️❤️❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@punya5115
@punya5115 6 ай бұрын
Ou aniwarenma 💗
@SakunthalaKumari-f1q
@SakunthalaKumari-f1q 6 ай бұрын
@KUSHI.999
@KUSHI.999 6 ай бұрын
Heart touching voice.....❤
@ThephonefeThephone
@ThephonefeThephone 6 ай бұрын
හිත ඇතුලටම වැදුන 😥💔ඇයි මෙච්චර ඇබ්බැහි වෙන්න ගැහුවේ මේක ඇත්තටම මාරම ලස්සන song එකක් කියලා වැඩක් නැ ❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@gayathrichanchala5484
@gayathrichanchala5484 6 ай бұрын
යන්තම් කොහේදි හරි පාරකදි ඇහුනා මේ සිංදු කෑල්ලක් ප්‍රදීප් රංගන නේද කියලා යු ටියුබ් එකේ සර්ච් කලා ඉදලා.ඉදලා දෙනවා සිංදුවක් කල්පෙකට ඇතිවෙන්න 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@sunilasanjiwani5104
@sunilasanjiwani5104 6 ай бұрын
😊
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 4 ай бұрын
❤❤❤❤❤❤
@adddaasdfgghh9171
@adddaasdfgghh9171 6 ай бұрын
පෙම් සිහිනෙ සිංදුවෙ ඉදන් මෙතෙක් කරපු හැම සිංදුවක්ම පට්ට ලස්සනයි වගේම තේරුමත් ලස්සනයි ප්‍රදීප් අයියෙ.අස්ලාම් එක්ක ඉදිරියට සිංදුවක් කරලා අපි අතරට ගේන්න.බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️මම ආසම ගායකයෙක් ඔයා මමත් මුස්ලිම් කෙල්ලෙක්
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@BintharieMahroof-sc5ru
@BintharieMahroof-sc5ru 6 ай бұрын
මමත් මුස්ලිම් ❤❤
@ThisumiDimansa
@ThisumiDimansa 6 ай бұрын
ප්‍රදීප් රන්ගන සර් කියන්නෙම තනුවක්.❤️ හරිම නිහතමානී හිත හොද කෝච් කෙනෙක්..😊 එයාගෙ කටහඩ නම් භාවනාවක් වගේ ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤️ ඒ තරම් ලස්සනයි ❤️ adarei sir.....😊❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 6 ай бұрын
ලේසියකට සිංදුවක් රිලීස් කරන්නෙත් නෑ. ඉදලා ඉදලා රිලීස් කරත් නිකන් හෙන ගැහුවා වගේ තමයි❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 3 ай бұрын
ඔව්මයි ❤❤❤❤❤
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ... ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ song එකටනම්..කී සැරයක්නම් මේක ඇහුවද කියල මතක නැහැ එච්චරටම අහල තියනවා...ඇත්තමට මේ song එකට visual එකක් ඕනෙ නැහැ... අහන් ඉන්න පුළුවන් ඇති තරම්... පුදුම ලස්සන lyrics... ලස්සන voice... ඉඳලා ඉඳලා හදනවා song එකක් කොච්චර ඇහුවත් එපා නොවෙන්න... හරිම ලස්සනයි... බුදුසරණයි ❤❤❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@wishmasayura6725
@wishmasayura6725 6 ай бұрын
අස්ලම් මල්ලිගෙයි & Coach ඔයාගේයි සින්දුවක් ඕනේ ♥️
@tharangakumudukumari
@tharangakumudukumari 6 ай бұрын
ඔව් ඔව්
@Dasuu6319
@Dasuu6319 6 ай бұрын
Ow ow oni
@SASINI549
@SASINI549 6 ай бұрын
අනිවාර්යෙන් ❤️
@SihinaGimhana-i4f
@SihinaGimhana-i4f 4 ай бұрын
Aniwarenma ikmaninma
@ImmortalX21
@ImmortalX21 6 ай бұрын
ඩොක්ට , පෙම් සිහිනේ , ඔබගෙන් තරම් කියන්නෙ ජීවිතේ අහපු ලස්සනම සින්හල සින්දු දෙක 💔💫
@rithurylee
@rithurylee 5 ай бұрын
Math 😢❤
@h2kyt679
@h2kyt679 6 ай бұрын
ප්‍රෙදිප් සර්ට ආදරේ අය කෝ ලයික් කරමු.....😊❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@ngbrow
@ngbrow 6 ай бұрын
@JagathRohana-d8l
@JagathRohana-d8l 6 ай бұрын
❤❤❤❤❤❤❤
@chathuupabasara8420
@chathuupabasara8420 6 ай бұрын
❤❤❤❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 5 ай бұрын
ඔනී තරම් අහන් ඉන්න පුලුවන්.ඒ සින්දු බාවනාවක් වගේ 🥰ඇබ්බැහි වෙන සින්දුවක් ඒ තරම් ලස්සනයි කියන්නවචනනැ සුපිරිම සුපිරි ලස්සන සින්දුවක් තමා❤❤❤❤අහන්න අහන්න ආස හිතෙනව 💕💕💞💞💞
@udhenirenuka7038
@udhenirenuka7038 6 ай бұрын
හරිම ලස්සනයි මීයුසික් එක එ විසිල් එක එ වචන මෙ හැමැදෙම හදවතට තදිම්ම දැනුන සිංදුවක් සුබ පතනවා අපෙ අසලාම් පුංචි පැට්යාත් එකත් ඉක්මනින්ම සිංදුව ගෙන්න ආදරෙයි අපි හැමදාමත් මිනිසුන්ගෙ හිත් වල තියෙන දුක වෙහෙස මෙ හැමැදෙම නිවන්න පුලුවන් එක කෙනා තමා අපෙ කලා කරුවන් ❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@haseenacool1966
@haseenacool1966 6 ай бұрын
මෙ සින්දුව අහද්දි අමුතුම ෆීල් එකක් එනවා.හිත මාර විදියට නිවෙනවා 🥺💗.
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@achinimanjula6125
@achinimanjula6125 6 ай бұрын
තේරුම මන් හිතන්නෙ එ depression තියෙන කෙල්ලෙක් .එ නිසා වෙන්න ඇති බෙහෙත් බොන්නෙ..ඉක්මන්ට කේන්ති යනවා . පොඩි හේතුවටත් සියදිවි නසා ගන්න හිතෙනව. එ වගෙ අය තනි කරන්න හොද නෑ .එ නිසා පොඩි වැරදි වැටහීමක් නිසා එයා සියදිවි නසා ගන්නවා . මට තේරුනෙ එහෙම .හරි ද වැරදි ද දන් නෑ 😐 මොනා වුනත් පද පෙළ ගොඩක් ලස්සනයි සිංදු ව හදවතට දැනෙනවා. තේරුම මන් කිව දේද නැද්ද දන් නෑ .ඒත් ඒක එහෙම නම් ඒක ගොඩක් දෙනෙක්ට දැනෙන දෙයක් .එහෙම නෙවෙ නම් තේරුම කියලා දෙන්න ප්‍රදීප් සර්❤
@achinimanjula6125
@achinimanjula6125 6 ай бұрын
@pradeeprangana
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
Yes you are right
@achinimanjula6125
@achinimanjula6125 6 ай бұрын
@@DrPradeepRangana thankyou sir❤️🥰. ඇත්තටම ඒක මන් හිතපු විදියටම හදවත ට දැනුනා. එ වගේම ගොඩක් අයට ලොකු පාඩමක්
@ajithjayasundara4552
@ajithjayasundara4552 6 ай бұрын
​@@DrPradeepRanganaane pradeep sir godak kemathi oyage nihathamanikamata , oyage song walata wagema oyata❤ oya hemadama didulana tharuwak ...all the best sir😊😊😊😊
@mareeshadulanjali711
@mareeshadulanjali711 6 ай бұрын
❤❤❤
@S.candrikaDilrukshi
@S.candrikaDilrukshi 4 ай бұрын
Perfect song for gloomy days. Magical voice, your emotions and songs always touching heart and soul. God bless you son.
@lakshikadulanjali3830
@lakshikadulanjali3830 6 ай бұрын
දකිනා හැම තැන්හි ඔබේ චායා මැවුනාදෙන්.. රකිනා ඔබේ ලෝකෙ මා තනිවි උන්නාදෙන්...❤️
@Shashika_adhikari
@Shashika_adhikari 6 ай бұрын
ඉස්සර වගේ අයේ එකක් ඉදලා ඉදලා දාන්නේ හෙල්ලෙන්න ම 😍
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Nikeshalapitiyekumbura
@Nikeshalapitiyekumbura 6 ай бұрын
Eakanam aththa.wadiya song karanna karana eka hellennama karanawa❤favourite singer❤
@AuroraAlenka
@AuroraAlenka 6 ай бұрын
ඩොක්ටර්ගෙ සින්දුවක් අහන හැම වතාවෙම හදවතේ ගැබුරටම ඒ හඩ දැනෙන තරන් ...කියන්න වචන නෑ ❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@SadaruwanSadaru-g4z
@SadaruwanSadaru-g4z 2 күн бұрын
ඔබතුමා ලියන ගිත වල අර්තය නියමයි .ජය වෙවා❤
@SajanArunoda
@SajanArunoda 6 ай бұрын
දැක්ක හොදම ගායකයා ප්‍රදීප් රංගන...❤කියන හැම සිංදුවක්ම හදවතටම දැනෙන්න කියන්න පුලුවන් දක්ෂ හැකියවක් තියෙනව..🥺🫀 ආසම ඔබගෙන් තරම් සිංදුවට...❤️❤️🥺
@SandaliSathsarani-dm5kl
@SandaliSathsarani-dm5kl 6 ай бұрын
☺️☺️
@SajanArunoda
@SajanArunoda 5 ай бұрын
@nethmibihansa4201
@nethmibihansa4201 5 ай бұрын
Hrima lassnai me song ek . Hithata danena. Hitha niwanna puluwan song ekk. Good luck pradeep sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dhahamsa
@Dhahamsa 6 ай бұрын
Love you coach ❤❤❤
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 5 ай бұрын
මොකද්ද අනේ මේ song එක.. පිස්සුවක් වෙලා මේකනම්... ඇයි මේ වගේ සින්දුම හදන්නේ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැනේ....හින්දියෙන් කියන ටික අනේ තව තිබ්බනම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandeepaRajapaksha
@SandeepaRajapaksha 5 ай бұрын
ෆිල්ම් එකකට සුපිරි නිර්මානයක් මගෙ ප්‍රදීප් අයේ ඔයා බෙස්ට් කම්පෝසර් කෙනෙක්..... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ මාර රහයි...... මගේ නවතම ගීතයක් ඔයාගාව කරන්න ආසයි....
@chamodliyanage9610
@chamodliyanage9610 5 ай бұрын
එක ජීවිතයක් හරි බේරෙන්න ඕනි.. පින් ප්‍රදීප් සර් ❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
ඒ දවස්වල බොහෝ දෙනෙක් හිතුවේ සුරේන්ද්‍ර පෙරේරා තමයි සුපර්ස්ටාර් වෙන්නේ කියලා. නමුත් ප්‍රදීප් රංගන අයියා තමයි දිනුවේ. ප්‍රදීප් රංගන සුපර්ස්ටාර් වුනේ ඇයි කියලා දැන් ⁣වැඩි වැඩියෙන් තේරෙනවා. Congratulations අයියේ...❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@malkianuradha5860
@malkianuradha5860 4 ай бұрын
100% truth
@phwijesinghe1521
@phwijesinghe1521 Ай бұрын
Man gedra ayath ekka randuth una egollo surendra ta kemathi nisa e dawas wala 😃
@Kavinda_wickramasinghe.
@Kavinda_wickramasinghe. 6 ай бұрын
ගොඩක් ආදර කතාවල සැබෑ ප්‍රේමවන්තයා අවසානයේ හැමදාමත් තනි උනා... Thank you Dr.pradeep rangana ඒ සමාජීය ගැටලුව ලස්සනට රූප රචනය කලාට හා හදවතට දැනෙන ගීතයකට පෙරලුවාට.❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@TharangaSinghapura
@TharangaSinghapura 6 ай бұрын
එකතු වෙන්නට නොහැකි ව ආදරය හිත ඇතුලේ තියාගෙන ජීවත් වීමම පරිත්‍යාගයක් ම තමයි best of luck dr .pradeep 🎉 ashan ගේ acting මාරම ලස්සනයි .
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@senurimwijesooriya9949
@senurimwijesooriya9949 6 ай бұрын
Ashan Dhananjaya, Superb acting Malli.... Song is also a masterpiece
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@ගලයා-Galaya
@ගලයා-Galaya 5 ай бұрын
Music වලින් ආත්මයන් අවදි කරන්න හැමෝටම බෑ .ඒත් ප්‍රදීප් රංගන කියන්නේ වෙනම ලෙවල් එකක් ❤
@kamaniliyanage562
@kamaniliyanage562 3 ай бұрын
As a doctor and artist this is the best way that you can contribute more and more to the society and your loving audience too. Depression is a very sensitive problem not everyone can understand. Unfortunately our loved ones also never trying to understand this kind of situation until it happens to them. This is the best way to educate people more about this kind of sensitive topics because this modern society never trying to understand the value of every human being. Day by day we are developing more in technological advanced method with less human quality.❤ Thanks alot for doing this kind of great work
@kandygirl5789
@kandygirl5789 6 ай бұрын
රෑට හීනෙනුත් ඇහෙනවා...උදේ නැගිට්ට වෙලේ ඉදන් අහන්නෙත් මේක .... මේක නම් පිස්සුවක්...මේ දවස්වල මට මේක කෝමත් හිතට දැනෙනවා වැඩියි...❤️‍🩹
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@kevinxvibes
@kevinxvibes 6 ай бұрын
Love this❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@paatali1696
@paatali1696 5 ай бұрын
සංගීතෙන් පපු හාරන මිනිස්සු 💗🥺
@ndshakii1713
@ndshakii1713 5 ай бұрын
නිහතමානී ගායකයෙක්..ඉදලා ඉදලා සින්දුවක් කරොත් හදවතේ පතුලටම වැදෙන සින්දුවක්..සත්තයි ඒක සින්දුවක් නෙවේ භාවනාවක්.😘❤
@madarasewwandimadara896
@madarasewwandimadara896 6 ай бұрын
අ⁣නේ මන්දා ලංකාවේ මෙච්චර ගායකයෝ ඉද්දින් ඇයි මන් මෙයාගෙම සිංදු වලට ඇබ්බැහි වෙන්නේ. මගේ පොඩි කාලේ ඉදන්ම ආසම ගායකයා. Good luck Doctor ❤❤❤
@hadakari1372
@hadakari1372 6 ай бұрын
මේකෙ පාර්ට් 02 එකත් ඕනෙ මායාවී වගේ❤️
@PrabathKumara-ho4hi
@PrabathKumara-ho4hi 6 ай бұрын
මම සින්දු අහනවා අඩුයි අහන ගායකයෝ ගොඩක් නැ මම ආසම හඩක් මේක ගැහුවොත් සුපිරියක් විතරයි ❤❤❤
@KaushiDoni
@KaushiDoni 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..දෙනෙනවා හදවතටම.........රකිනා ඔබේ ලෝකේ....මා තනිවී උන්නා දෙන්
@shachininawodya7744
@shachininawodya7744 6 ай бұрын
song එක ලස්සනයි🥺💓හිතටම දැනුනා❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Nethu-amaya-lv
@Nethu-amaya-lv 6 ай бұрын
කොහොමද මායාවී වගේ සිංදුවක් කරේ තාම අහල ඉවර නෑ ආදරෙයි pradeep sir ❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Sachikalidazonline
@Sachikalidazonline 6 ай бұрын
Aththa❤
@Maya-z9e
@Maya-z9e 6 ай бұрын
කී පාරක් ඇහුවද ....එපා වෙන්නේ නෑ ...අමුතුම හැගීමක් ❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@sandi......
@sandi...... 6 ай бұрын
ඉස්සර වගේමයි තාමත්.. අදටත් ඒ කටහඬ අපිව වෙනම ලෝකෙකට අරං යන්නෙ.. අනේ මංදා ප්‍රදීප් අයියේ ඔය කටහඬයි විසිල් එකයි කියන්නෙම පිස්සුවක්.... 😍😍😍😍
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Chathu-k9q
@Chathu-k9q 5 ай бұрын
එ කෙල්ල වගේ මානසික මට්ටමක් thiyena හැම kellatama ඔය වගේ හොඳ කොල්ලො ලැබෙන්න ඕනි...වෙනස් sinduwak ලස්සනයි ❤
@DNpathirana
@DNpathirana 6 ай бұрын
❤ මොනවාද කියන්න ඕනි කියලා හිතා ගන්න බෑ...ඒ තරමට ලස්සන නිර්මාණයක්.. ❤❤ එක පාරක් ඇහුවොත් ආය ආය අහන්න හිතෙන තරමට විදින්න පුලුවන් ගීත නිර්මාණයක් 🥰
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@ajanthakumari7612
@ajanthakumari7612 6 ай бұрын
ඒ කටහඩ නම් භාවනාවක් 😊♥️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@LisaraSiriwardhana
@LisaraSiriwardhana 28 күн бұрын
❤❤❤wowwww it's really Amazing Shanu
@Lofimusicvideocreater
@Lofimusicvideocreater 6 ай бұрын
එදා ඉදන්ම ඩොක්ටර්ගේ සින්දු අහනවා ❤😊
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Hashara149
@Hashara149 6 ай бұрын
ටිකකට නිකම් ආත්මය ඇගෙන් අයින් උනාවගේ 🥰❤️ විනාඩි 4 ක් ලස්සන මනෝ ලෝකෙකට අරන් ගියා ❤️🥰
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Mrsbangtanvlog1375
@Mrsbangtanvlog1375 6 ай бұрын
Mn student කෙනෙක් Kawada hari pradeep sir වගේ වෙන්න ඕනේ කියලා hithuna Sing කරන එකත් එක්ක අපේ dream එකට යන්න ඕනේ Chuti kale ඉඳන් sir ගෙ songs අහනවා.. mage favorite Srilankan singer Pradeep sir ❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@KasunFernando-69
@KasunFernando-69 5 ай бұрын
අවුරුදු 100ක් ගියත් මේවානම් එපා වෙන්නෙ නෑ ❤ 🎉Thnks Dr
@Yomith1118
@Yomith1118 6 ай бұрын
මාරම ලස්සනයි song එක නම්🥺❤ Hindi වලින් full එකම අහන්න තිබුනා නම් කියල හිතුනා❤❤ අස්ලම් එක්කත් ඉක්මනටම song එකක් ඕනා coach pradeep😘
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@DIMOXIST
@DIMOXIST 6 ай бұрын
තනුව , ගායනය, පදරචනය, සංගීතය සියලුම නාදයන් තමුන්සතුවීමේ අඩම්බරය ඔහු සතුයි ❤
@tharushilakshani7260
@tharushilakshani7260 6 ай бұрын
හරිම ලස්සන Song එකක්...❤️🥰 කෝච්ගෙයි අස්ලම් මල්ලිගෙයි සින්දුවක් ඕනී❤️❤️❤️ All the best❤️🥰
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@sanduni-bandara
@sanduni-bandara 6 ай бұрын
Number 1 in emotional singing❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 ай бұрын
ඒක වෙනමම ලෙවල් එක්කට කරපු වැඩක් ❤❤❤.මාරම ලස්සනයි .ප්‍රදීප් රංගන කියන්නෙ මං ආසම ගායකයෙක් එදත් අදත් ඉස්සරහටත් ❤❤❤❤❤❤..මාරම ලස්සනයි සින්දුව ❤❤❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@kasunashantha686
@kasunashantha686 6 ай бұрын
දාන්න කමෙන්ට් 1ක් නෑ, තියෙන ඒව කියෙව්වම.. 🔥♥️
@erandikasooryanganisampath536
@erandikasooryanganisampath536 6 ай бұрын
මාරයි මොලේටම වැදෙනවා.....🎉❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Nehanathasha
@Nehanathasha 6 ай бұрын
මේවගේ නිර්මානෙකට සහබාගි වෙන්න ලැබිමම මට සතුටක් ❤🥹
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@sumudusubodi5208
@sumudusubodi5208 6 ай бұрын
අවසානේ මොකද්ද ඒ වෙන්නේ අක්කේ මට තේරුන් නෑනේ 😢 ලෙඩක්ද ඒ
@bhagya6528
@bhagya6528 6 ай бұрын
​@@sumudusubodi5208e kellta depression wage manasika awlk nd
@Nehanathasha
@Nehanathasha 6 ай бұрын
@@sumudusubodi5208 depression 😢
@rashmidewondara2627
@rashmidewondara2627 6 ай бұрын
Matath terune na😒
@nethu-e3h
@nethu-e3h 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම කටහකඩක් ...❤❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@madhuramadhusanka8746
@madhuramadhusanka8746 6 ай бұрын
නිහතමානී ගායකයෙක්.මන් ආසම ගායකයෙක්.අදරේයි
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@Maleesha12345
@Maleesha12345 5 ай бұрын
Athatama මෙ වගේ විඩියෝ ගොඩක් වටිනව අද සමාජයට.
@athulakumara4713
@athulakumara4713 6 ай бұрын
මාරම ලස්සනයි කට හඩ භාවනවක් වගේ ❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@malidu7
@malidu7 6 ай бұрын
❤❤ කීසැරයක් ඇහුවා ද කියලා මතක නෑ ..මුසුවූ තැන් යලි ඒ දෝ 😢.. රහසේ බැදි මායා !! දෑසේ බැන්දු මායා ! හිතට වැදුනු වදන් ❤❤
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@akalankahangilipola6152
@akalankahangilipola6152 6 ай бұрын
අද දවසට විතරක් අහන 23 වෙනි වතාව ☺️❤️ මේ සිංදුව loop කරගෙන පයින්ම havelock ඉඳල නාරාහේන්පිටට ගිහින් ආයෙ කිරුලපනටම මනෝ පාරක් ගහන් ආවා 🙂
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
@yuvidusamarasinghe6299
@yuvidusamarasinghe6299 6 ай бұрын
kolla
@SanduniChamindi-w4x
@SanduniChamindi-w4x 5 ай бұрын
ඔයා තමයි සුපිරිම ප්‍රදීප් සහෝදරයා සින්දුවක් කරොත් එකේ තේරුම මොලේට වදින්නම දෙන්නේ❤️❤️❤️🙏
@weerasighaindika2592
@weerasighaindika2592 6 ай бұрын
හරිම ලස්සනයි ✋❤️
@DrPradeepRangana
@DrPradeepRangana 6 ай бұрын
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН