Рет қаралды 6,179
2025 විභාගය ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන අලුත්ම Online කොරියානු භාෂා පන්තිය. Online Zoom ආකාරයෙන් පැවැත්වේ පිටරට ඉන්න අයටත් සහාභාගි විය හැකිය. පන්තියට සහාභාගි වීමට නොහැකි විට රේකෝර්ඩින් ලබා ගත හැකිය.
කොරියානු රැකියා සදහා වන EPS-TOPIK සහා Student Visa සදහා හෝ E-7-4 වීසා සදහා පෙනී සිටින සිසුන්ටත් TOPIK සිලබස් එක මෙම හරහා ආවරණය කර ගත හැකිය.
මේ වනවිට 2024 කොරියානු භාෂා විභාගය සදහා විභාග දින සහා වේලාවන් නිකුත් කොට ඇත. විභායට දෙවන වටයේ පැවැත්වෙන සිසුන්ටත් සහාභාගි විය හැකිය. කොරියානු හෝඩිය මුල සිට සරලවම ඉගෙනගන්න. පන්තිය සමග ලියාපදිංචි වීමට +94 71 84 0000 4 අංකයට වට්සප් පණිවිඩයක් එවන්න.
🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇
🟧 අපේ තියරි පන්තියේ අන්තර්ගතය:
1.) කොරියානු හෝඩිය, ඉලක්කම්, මුලික ව්‍යාකරණ අවබෝධ කර ගැනීම.
2.) සම්මත කොරියානු පෙළ පොත පාඩම් 60 සාකච්චා කිරීම.
3.) සවන්දීමේ පොත (ප්‍රශ්ණ 1000 කින් සමන්විත) සාකච්චා කිරීම.
4.) ඇක්ටිවිටි පන්තිය පැවැත්වීම.
5.) කියවීමේ විභාගයට පැමිණිය හැකි සියලුම වර්ගයේ ප්‍රශ්ණ වෙන වෙනම සාකච්චා කිරීම හා ඉක්මණින් පිළිතුරු දීමේ ක්‍රම, ඊට අදාල වචන පාඩම් කිරීම.
6.) අණුමාන ප්‍රශ්ණ පත්‍ර 05 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම.
7.) පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර 05 ක් විභාගයට කලින් නොමිළේ සාකාච්චා කිරීම.
8.) TOPIK විභාගයට සුදානම් කිරීමට ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම.
9.) පාඩම් කිරීමට මුලසිට කාලසටහන් සහා හැම සතියකම සිසුන්ගේ ප්‍රගතිය බැලීම Quiz Test පැවැත්වීම.
10.) මුද්‍රනය කල වටිනා නිබන්ධන 10ක් නොමිළේ ලබා දීම.
🔰 2024 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
chat.whatsapp....
🔰 2025 තියරි පන්ති සදහා සමබන්ධ වීමට පහත වට්සප් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඊට අදාල සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා.
chat.whatsapp....
✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. දැනට 2023 නිෂ්පාදන අංශයේ විභාගයෙන් පළමු වටයේ ලංකාවේ ළමුන් 2254 ක් සමත් වු අතර ඉන් 203ක් අප පන්තියට සහාභාගි වූ ළමුන් බව සතුටින් දන්වා සිටිමු. එසේම 2023 දෙවැනි වටයේ විභාගයෙන් 346 දෙනෙක් සමත් කිරීමට අප සමත් වුහ.
✅FaceBook Page: / sisencokoreanclass
✅KZbin: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_languag...
✅Facebook Group : / 4025840507538989
✅Tik Tok: www.tiktok.com...
✅ WhatsApp: 071 840 0004
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004
#Korean #learnkorean #koreanexam #epstopikpaper #epstopikkorea2024 #epstopik2025 #topikexam #topikexam2025 #epstopiksrilanka