Prageeth Perera - Komaliya (කොමලියා) | Official Music Video

  Рет қаралды 13,189,427

Prageeth Perera

Prageeth Perera

7 ай бұрын

Stream & Download: band.link/Komaliya
Dial Now...
For Download " Komaliya" song as your RingIn Tone..
☎Dialog: 8712799793
☎Mobitel: 74751570
☎Hutch/Etisalat: 369284109
☎Airtel: 8880124281
Prageeth Perera - Komaliya (කොමලියා) | Official Music Video
● Artist: Prageeth Perera
● Music: Prageeth Perera
● Song Writer: ‪@HarshanaKPerera‬
● Melody: Raveen Tharuka
● Additional Arrangements: ‪@EVOBEATS_‬
● Dance Choreography: ‪@Manee_girl‬
● Video Director: Kasun Madushanka
● DOP: Srinika Liyanage
● Edit & Color: ‪@MrPravish‬
● Production Manager: Kelum/Thushan
● MUA: Sanka Madu
● Hair: Ravindu Deshan (Hair Avenue)
● Lyrics:
පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා
ලා රෝස තොලේ මා ගිමන් නිවූ රස මනබන්දන ශ්‍රීලා
තරු පොට්ටු අහසෙ කඩා ලා
සරසන්නෙ වරලෙ ගසා ලා
සුර අංගනාව වගේ නේ ඔයා
තනි පිච්ච මලම නෙලා ලා
හිත ගත්තෙ සෙනෙහ පතා ලා
ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා...
රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ
එක්කන් යන්නම් මල් පාරේ
යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ
දෙන්නම් ඉන්නම් පණ වාගේ
ඒ කොමළ කෝමළි ගානට රාගිනි
ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ
සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ
නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ
අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ
ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ
කසායටත් තිත තියන්නම් මන් නෝනේ
කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ
මගෙ සුදු කොමළ කොමළි පා
ආදරය උබටමයි අම්ම පා
කොළ කෑලි ඔරුව කෙරුවා පා
වැඩපන් හැඩට තියලා පා
▶ Subscribe To Official Channel: bit.ly/YTSubscribePrageethPerera
Follow Me On Social Media
Facebook: / prageethpereraofficial
Instagram: / prageeth_perera_official
TikTok: / prageeth_perera_music
Enjoy & Stay Connected With Us For More Videos !!!
#prageethperera #komaliya #harshanakperera #kasunmadushanka #mrpravish #evobeats #sinhalasongs #sinhalavideosongs

Пікірлер: 3 400
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Stream & Download: band.link/Komaliya Song Lyrics: පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා ලා රෝස තොලේ මා ගිමන් නිවූ රස මනබන්දන ශ්‍රීලා තරු පොට්ටු අහසෙ කඩා ලා සරසන්නෙ වරලෙ ගසා ලා සුර අංගනාව වගේ නේ ඔයා තනි පිච්ච මලම නෙලා ලා හිත ගත්තෙ සෙනෙහ පතා ලා ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා... රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ එක්කන් යන්නම් මල් පාරේ යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ දෙන්නම් ඉන්නම් පණ වාගේ තරු පොට්ටු අහසෙ කඩා ලා... පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා.. ඒ කොමළ කෝමළි ගානට රාගිනි ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ කසායටත් තිත තියන්නම් මන් නෝනේ කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ මගෙ සුදු කොමළ කොමළි පා ආදරය උබටමයි අම්ම පා කොළ කෑලි ඔරුව කෙරුවා පා වැඩපන් හැඩට තියලා පා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා පලදලා මුතු සිනා තව ලගට එන්න මා ඔබ දිහා හිත ගියා කොමළියා..
@_____8554
@_____8554 7 ай бұрын
මෙක පින් කරන්න කො අයියේ ගන්න ලෙසී එතකොට
@timaligunathilaka1849
@timaligunathilaka1849 7 ай бұрын
@user-cu4hx4di1b
@user-cu4hx4di1b 7 ай бұрын
සුපිරි ❤
@user-vb5wb9mi2f
@user-vb5wb9mi2f 7 ай бұрын
පලදලා කියන එකෙ පෙලි හතර විතරයි අයියා සෙට් වෙන්නෙ ❤
@samithpriyanka7049
@samithpriyanka7049 7 ай бұрын
❤❤❤❤❤❤❤
@DesawanaRemix
@DesawanaRemix 7 ай бұрын
Remix එක ඕන අය කෝ 😊
@RaviniMadhushani
@RaviniMadhushani 7 ай бұрын
ඉක්මනට ඕනෙ 😒❤️
@malshananjana
@malshananjana 7 ай бұрын
Oni ❤
@hiranmax8485
@hiranmax8485 7 ай бұрын
Onaaaaaaa😘😘😘😘😘😘😘😘😘w😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Snowiyon
@Snowiyon 7 ай бұрын
ඕනේ ❤️
@user-zs2do3jp4b
@user-zs2do3jp4b 7 ай бұрын
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
හොද නරක කියන්න බලන්න එහෙනම් 😊 ❤
@RaviniMadhushani
@RaviniMadhushani 7 ай бұрын
මරු අයියේ 😍❤️ජයවේවා!
@s_m_beatz_official
@s_m_beatz_official 7 ай бұрын
Ekh maru❤
@chathu_music6
@chathu_music6 7 ай бұрын
Mona kiyannada aiye ..ithim supiriyak thama 💕🤧❤️
@SachinthaDeshan-eo5sc
@SachinthaDeshan-eo5sc 7 ай бұрын
සින්දුවනන් ගින්දර අයියේ මේක අනිවා හිට් වෙනවා පට්ටමයි රැපත් ගැම්මක් ඔයාට ජය වේවා සින්දුව #01 වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ජයවේවා💗❤️‍🔥
@d..518
@d..518 7 ай бұрын
සුපිරියක්ම තමයි ❤️❤️❤️
@TR4SHER46OFC
@TR4SHER46OFC 2 ай бұрын
Addicted ❤️ Love from Kerala🇮🇳
@KiranaNimasha-sg7wy
@KiranaNimasha-sg7wy 10 күн бұрын
😢😢😮😢😢😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮
@NethmiNimasha-xr2rh
@NethmiNimasha-xr2rh 5 ай бұрын
කටහඬ ගොඩක් ලස්සනයි .. හදවතටම දැනේනවා .. ජය වේවා
@DesawanaMusic
@DesawanaMusic 7 ай бұрын
මනමාල කොමලියා ❤
@RavinduSandaruwanJayasin-er5yk
@RavinduSandaruwanJayasin-er5yk 7 ай бұрын
E song eka gammak ne
@SachinthaDeshan-eo5sc
@SachinthaDeshan-eo5sc 7 ай бұрын
ගැම්මක් තමා 🧡🧡🧡🧡
@dinuranirmal1626
@dinuranirmal1626 7 ай бұрын
Remix ekak onee💖
@Nawa375
@Nawa375 7 ай бұрын
Remix eka ona hode ❤
@user-zo4zo4pw9g
@user-zo4zo4pw9g 6 ай бұрын
Ela❤❤❤❤
@user-fu1ch6os1w
@user-fu1ch6os1w 7 ай бұрын
මං තුන් හතර පාරකට වැඩිය ඇහුවා මං වගේ තුන් හතර පාරක් අහපු තව කට්ටිය ඉන්න වද❤❤❤❤වදින්න ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@sheroncoorera5288
@sheroncoorera5288 7 ай бұрын
math 3parak wage ehewwe
@NISHADISHASHINIKA
@NISHADISHASHINIKA 7 ай бұрын
@@PrageethPereraMusic ❤️❤️ලස්සනයි 🧡
@vidos6723
@vidos6723 7 ай бұрын
Ai math
@user-nm7jd9yh4b
@user-nm7jd9yh4b 6 ай бұрын
Hm ❤❤
@tgmedias
@tgmedias 4 ай бұрын
මේ Set එක මෙච්චර කල් කොහෙද හිටියේ… waiting for next battle… 🔥
@janithrandima8109
@janithrandima8109 2 ай бұрын
මන් සාමාන්‍යයෙන් මේ වගේ සින්දු අහං නෑ ඒත් මේක masterpiece! 💜
@erangainsights
@erangainsights 13 күн бұрын
Real
@Denethmihisara957
@Denethmihisara957 7 ай бұрын
මෙ පාර බෝම්බයක් වගේ සින්දුවක්‌ අතහැරියා 💣💥 නියමයි කොල්ලෝ 👍🏻🔥
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@Denethmihisara957
@Denethmihisara957 7 ай бұрын
​@@PrageethPereraMusic💗💗
@ShanuPerera9009
@ShanuPerera9009 6 ай бұрын
​@@PrageethPereraMusic math 4 parak ahuwa athi wenna echaratama lassani aiye ❤❤❤🎉🎉🎉
@NethraMadhubhashi-mp2ih
@NethraMadhubhashi-mp2ih 5 ай бұрын
Hm😂
@user-cr5ce3eg7v
@user-cr5ce3eg7v Ай бұрын
H High​@@PrageethPereraMusic
@r_Dilz
@r_Dilz 5 ай бұрын
දැන් නම් ඇබ්බැහියක් වෙලා මේ සිංදුව ❤️😍😘
@nadunsujith8543
@nadunsujith8543 5 ай бұрын
මුල් කාලෙ ඉදන්ම වගෙ තමා තාමත් ඒ හඩට මාරම ආසයි මම ❤️❤️
@user-kt5rg2so6l
@user-kt5rg2so6l 5 ай бұрын
පට්ට ඩාන්ස් එක දවසට 10 පාරක් විතර බලනවා සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි ❤️
@Kings895
@Kings895 5 ай бұрын
Kalyak yddi epa wenw cudu 😂❤
@mdbts2092
@mdbts2092 2 ай бұрын
epa wenne naththan epa katawannad😂😂😂😂❤🎉
@DilshanMaduranga
@DilshanMaduranga 7 ай бұрын
අපි හෑමෝම අහන්න අසාවෙන් හිටිය සිංදුවක් ජය වේවා ප්‍රගීත් අයියා 😍🥰
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@vikramasinga3602
@vikramasinga3602 5 ай бұрын
Dance එකනම් ලස්සනයි 👌
@MalkiFernando-ro2wr
@MalkiFernando-ro2wr 2 ай бұрын
කවුද මේ main dancer ?? එයාගෙ dance එකෙන් මාර ගැම්මක් එන්නෙ මේ visual එකට..මාර දක්ෂ කෙල්ලෙක් ❤😮
@sandunsisila3622
@sandunsisila3622 7 ай бұрын
කුසල් මෙන්ඩිස් වගේ ❤ පට්ට් බිට් එක ජය ප්‍රගීත් අයියා
@ino789
@ino789 7 ай бұрын
හරිම ලස්සනයි❤❤❤ ඒ අක්කලාගෙ නැටුම මාරම ලස්සනයි❤❤❤ අයිත් සිංදූව කියනවා මාර ලස්සනයි❤❤❤❤
@tharushinawangi3617
@tharushinawangi3617 5 ай бұрын
සුපිරි❤ සිංදුවට නිකන්ම නැටවෙනවා 🥺
@user-wd6zs1vf1u
@user-wd6zs1vf1u 5 ай бұрын
අම්මෝ රෝස පාට ඇදන් හිටපු අක්කි නම් මරු ඩාන්ස් එකත් මරු සිංදුවත් මරු ❤❤❤❤
@sriyanipereraperera1263
@sriyanipereraperera1263 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් බුදූ සරනයි අයියේ🥺❤️🙏
@gimhanperera7355
@gimhanperera7355 7 ай бұрын
අවුරුදු ගානකින් අහපු සුපිරිම සින්දුවක් ❤ congratulations pregeeth aiya ❤
@user-fr3lk2cr6w
@user-fr3lk2cr6w 6 ай бұрын
ඉෆ්ෆ්ය් ග්ද්ෆකබගජ්ජ් හය්ය්හ් 👍🏼🐰😊😭🎉 🎉🎉🎉🎉
@superheros...6745
@superheros...6745 4 ай бұрын
😊😊😊😊😊😊
@superheros...6745
@superheros...6745 4 ай бұрын
😊😊😊😊😊😊
@superheros...6745
@superheros...6745 4 ай бұрын
😊😊😊😊😊😊
@priyankanilminipremarathna7070
@priyankanilminipremarathna7070 5 ай бұрын
මේ සින්දුව මගෙ හිතෙන් අයින් කරන්නම බෑ මේ වෙනකම් ඇහුව සුපිරිම සින්දුව❤ එහෙම කියන් ක කට්ටියා කෝ
@tharushikavindiya1343
@tharushikavindiya1343 4 ай бұрын
අනෙ මේ සින්දුව අහන්න අහන්න එපා වෙන්නෙ නෑ ❤❤ මරු අහද්දින් නැට වෙන මම ❤😊
@isuruperera8618
@isuruperera8618 7 ай бұрын
ඒ ගැණූ ලමයින්ගෙ නටන විදිහ හරිම ලස්සනයි. ඹයවගෙම චීනයේ/ කොරියාවේ/තායිලන්තයේ ලස්සන ගෑණු ළමයි නටනවා. Good luck❤❤❤❤❤❤❤
@Pibidenatarukalaayatanaya.
@Pibidenatarukalaayatanaya. 5 ай бұрын
Good luck❤❤
@user-ct3im2mh9i
@user-ct3im2mh9i 4 ай бұрын
😂🎉
@chamilapradeep4372
@chamilapradeep4372 4 ай бұрын
😂
@vishwasachintha9567
@vishwasachintha9567 3 ай бұрын
​@@Pibidenatarukalaayatanaya.Hh
@malinduff23
@malinduff23 3 ай бұрын
😂
@vishwasathushka2023
@vishwasathushka2023 7 ай бұрын
"කොමළියා" මේකනම් Hit💥 එකක් වෙනවා Prageeth Perera අයියේ.Next Hit💥 අනිවා.සිංදුව මාරම ලස්සනයි අයියේ.ජයෙන් ජයම වෙන්න ඕනී.😍😍🥰🥰🔥🔥❤️❤️❤️❤️
@snmaxi8576
@snmaxi8576 5 ай бұрын
අනේ මගෙ කමේන්ට් එකට ලයික් 10ක් දාන්නකෝ
@zampa7722
@zampa7722 3 ай бұрын
Plyn htto ynna 😂
@vishwasachintha9567
@vishwasachintha9567 3 ай бұрын
1:48 1:51
@user-gw3wv5mz6v
@user-gw3wv5mz6v 2 ай бұрын
like higanno godaii😮
@chandidesilva4741
@chandidesilva4741 4 ай бұрын
මම නම් 10පාරක් විතර❤❤❤❤ ඇහුවා මමයි මගේ යාලුවොයි💏 මෙ සිංදුවට ඩාන්ස් එකක් පුරුදු වෙන ගම්න් ඉන්නේ💃💃 ඇත්තටම ලස්සනයි ♥️💕අයියේ සිංදුව Good Luck ayiye 👍ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා🙏 කරනවා අනාගතය සුබ වේවා ❤🙏
@user-ct3im2mh9i
@user-ct3im2mh9i 4 ай бұрын
යූටියුබ් දාන්නකු😢
@umayahirimuthugoda
@umayahirimuthugoda 7 ай бұрын
දවසට හතර පස් පාරක් විතර බලනවා. ඒ තරම් සින්දුවත් ලස්සනයි choreography එකත් ලස්ස්නයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
@MuthuMuthu-fh8hq
@MuthuMuthu-fh8hq 7 ай бұрын
ඉස්සර ඉදන් ඔයාගෙ වොයිස් එකට ආසයි.ඉදිරි වැඩ කටයුතුවලට සුබ පතනවා.😊😊🎉තෙරුවන් සරණයි....
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@janakavitharana5959
@janakavitharana5959 6 ай бұрын
​@@PrageethPereraMusic❤
@DIMOXIST
@DIMOXIST 6 ай бұрын
😂😂😂😂
@user-sp5mn7hk7k
@user-sp5mn7hk7k 4 ай бұрын
සුපිරිසින්දු❤❤😊😊
@adeeshanethuru1229
@adeeshanethuru1229 2 ай бұрын
ගැමක් තමා ඇහුවේ🤟🌚❤️
@Ishani-mahesha
@Ishani-mahesha 7 ай бұрын
කුනුහරුප නැති ලස්සන සිංදුවක් ❤❤❤
@sandinimethsara8042
@sandinimethsara8042 6 ай бұрын
@nalinda7328
@nalinda7328 6 ай бұрын
@tharindunuwan6803
@tharindunuwan6803 5 ай бұрын
Ay oya hamadama ahanne kunuharapa sinduda
@user-dl1fr7lf2y
@user-dl1fr7lf2y 5 ай бұрын
@@tharindunuwan6803eekaneee 😅😅😅😅
@tharundinisuru276
@tharundinisuru276 5 ай бұрын
​@@tharindunuwan6803😂😂😂 ඔව් බන් සින්දුවක් දාන්න බෑ කුනුහරුපයක් ඇදල ගන්නෝ බෝධිසත්වයො වගේ 😂😂
@Catman346
@Catman346 7 ай бұрын
කොමලීයා නම් ඇත්තටම ලස්සනයි ❤️
@oshi136
@oshi136 7 ай бұрын
Pattama lassnai😘❤️
@SaduniNethmini-nm6ft
@SaduniNethmini-nm6ft 7 ай бұрын
Wow 🥺❤️
@user-ct3im2mh9i
@user-ct3im2mh9i 4 ай бұрын
අම්මපා
@user-eh6hr9bq5r
@user-eh6hr9bq5r 2 ай бұрын
❤​@@SaduniNethmini-nm6ft
@user-eh6hr9bq5r
@user-eh6hr9bq5r 2 ай бұрын
​ bal@@user-ct3im2mh9i
@user-eq7tt9hf3y
@user-eq7tt9hf3y 5 ай бұрын
පළඳනා මුතුසිනා❤❤❤
@madushasooriyaarachchi5404
@madushasooriyaarachchi5404 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@Desh400
@Desh400 6 ай бұрын
ඒකාකාරි melody සිංදු වැහි වැහලා තියෙන කාලේ මේ වගේ සිංදුවක් ආවාම ඉඩෝරෙට වැස්සක් වගේ තමා සිරාවටම ලස්සනයි song එක අහන්න අහන්න එපා වෙන් නෑ❤
@sarathvijeekon7627
@sarathvijeekon7627 3 ай бұрын
ලස්සනයි ❤❤❤😮😮😮😊
@senuri801
@senuri801 7 ай бұрын
මේ සිංදුවට වශී වුණ සෙට් එක කෝ........😎💪
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@anilkumara7678
@anilkumara7678 5 ай бұрын
මම වගෙ 😂
@ruwanimenaka1690
@ruwanimenaka1690 4 ай бұрын
ඉන්නවා 🤫😋😵
@shamalivindya1095
@shamalivindya1095 4 ай бұрын
Mama
@MaheshMadushanka-vq9ms
@MaheshMadushanka-vq9ms 3 ай бұрын
​@@PrageethPereraMusichi do ugh lucidity uugot❤❤❤
@withssd42
@withssd42 5 ай бұрын
අනේ මේකට comment 5ක් දාන්නකෝ please
@shi.yaaa2003
@shi.yaaa2003 3 ай бұрын
Tone ek, වචන tika , ඇදුම් tika , dance eka okooma pattaaaa❤❤
@Thushan_Silva
@Thushan_Silva 7 ай бұрын
ජයවේවා ප්‍රගියෝ 🎉🎉❤️❤️ වෙන්න ඕනේ කෙසේද එසේම වෙන්න ඕනේ... එච්චරයි ප්‍රාර්ථනා කරන්නේ ❤️❤️
@user-pf5mr6eg9c
@user-pf5mr6eg9c 7 ай бұрын
කොමළියා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සුපිරිම සිංදුවක්...💞කියන්න වචන නෑ❤️‍🔥එල🌹
@ruwanimenaka1690
@ruwanimenaka1690 4 ай бұрын
අම්මෝ මෙ සින්දුව නමි පිස්සුවක් අනෙ 😮😋🤫
@malpriyantha7633
@malpriyantha7633 3 ай бұрын
පට්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malishagamingtech1000k
@malishagamingtech1000k 7 ай бұрын
මෙිකත් අයියා hit වෙනවා ඇ ❤❤❤❤ ඉක්මනට 1M ගහමු අයියා ආදරේයි ඇ ❤❤❤❤❤❤❤😊😊😊😊
@PrashaniPrasadika-sn1ds
@PrashaniPrasadika-sn1ds 7 ай бұрын
ප්‍රගීත් අයියා මාර හැන්ඩියා වෙලානේ..😊..සින්දුව ලස්සනයි🎉❤ good luck brother
@dands7049
@dands7049 4 ай бұрын
මේ සින්දුව දහ පාරකට වඩා අහපු අය මේ කොනට ❤
@kalyanirathnayaka2099
@kalyanirathnayaka2099 4 ай бұрын
පලවෙනි පාර බලද්දි මන් හිතුවේ කුසල් මෙන්ඩිස් කියාලා . ඒ වගේමයි ❤❤😊
@HasuniPamodhi
@HasuniPamodhi 2 ай бұрын
sirawatama e denna eka wage😁
@SenuriNetmini
@SenuriNetmini 7 ай бұрын
මං මේ song එක 100පාරක් විතර ඇහුවා .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අහන අහන පාරට නටන්නමයි හිතෙන්නෙ😅 .සුපිරි ❤❤😊😊😊❤
@NilanthaKumara-hx2hh
@NilanthaKumara-hx2hh 6 ай бұрын
Oya ❤❤
@upalialvis3422
@upalialvis3422 6 ай бұрын
ඇත්ත
@user-zr6kf1of2o
@user-zr6kf1of2o Ай бұрын
ඒකනම් සුපිරියක් තමයි
@Srilanka_travel_Dairy_1
@Srilanka_travel_Dairy_1 7 ай бұрын
Nice presentation ❤ එත් අපි කැමති ඔය කටහඩින් අහන්න විරහා ගීත ..😂🎉
@avishkathusitha6447
@avishkathusitha6447 7 ай бұрын
අනිවාරෙන්ම බන් ඒවනම් පිස්සුවක් 😌🙂❤️‍🩹
@ridmapranandu6942
@ridmapranandu6942 5 ай бұрын
ප්‍රගීත් ඉදල ඉදල දුන්න හෙලවිලා යන්න 😹❤️❤️❤️ මරු ඈ 😍❤️😊
@user-de3oj5hz7s
@user-de3oj5hz7s 4 ай бұрын
මොනවා අහනවද මන්දා මෙවුවා රස එවුවා.
@DiNaLGaMinGBoSs
@DiNaLGaMinGBoSs 6 ай бұрын
කො බලන්න මේ සිංදුව එකපාරක් අහලා තවපාරක් අහන්න හිතිච්ච අය
@PasinduNimsara-cw3fb
@PasinduNimsara-cw3fb 5 ай бұрын
Ahapu tharam ganan krannth na ayiye 👌supiriyi
@thilakbandara1918
@thilakbandara1918 4 ай бұрын
ඉන්නෝ ❤️
@DiNaLGaMinGBoSs
@DiNaLGaMinGBoSs 4 ай бұрын
@@PasinduNimsara-cw3fb ela malliyo gammak
@user-jo5bm3ho1o
@user-jo5bm3ho1o 4 ай бұрын
Api❤
@sadeeshanimani6797
@sadeeshanimani6797 7 ай бұрын
1M එනකන් ඉවසිල්ලක් නැතුව මාත් බලන් හිටියා...මේ සින්දුවට දැන් ඒ තරම් ඇබ්බැහි වෙලා අයියේ 🥺❤️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
11 M 😍
@user-rk3ge8yt6s
@user-rk3ge8yt6s 5 ай бұрын
අයි⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣යෙ එසින්දූවනං හරිම ලස්සනයි❤
@d.m.r.4138
@d.m.r.4138 5 ай бұрын
Mage masa 8 babage favorite song eka.. kochchara adueath me song eka dala eyata music eka ahuna gaman uda paninawa
@maheshthennage5309
@maheshthennage5309 2 ай бұрын
මගෙ බබාට මාස 5 එයාට මාස දෙකේ ඉදලම මොන් තරම් අඩන වෙලවක උනත් මේ සින්දුව දාල තිබ්බ්ම් අඩන්නෙ නෑ
@YashDK108
@YashDK108 6 ай бұрын
හරිනං trending 01 තියෙන්නෙ ඕන මේ music video එක🔥
@dands7049
@dands7049 4 ай бұрын
මම ආසම ගායකයෙක් ප්‍රගීත් අයියා .මරු අනේ මේ සින්දුව පට්ටම ලස්සනයි.මම ගොඩක් ආස සින්දුවක් ❤❤❤❤❤😊
@cylonguys
@cylonguys 5 ай бұрын
ස්මෝකගෙ රැපක් වැටුනනම්..ම්ම්ම්ම්❤❤❤❤
@ayeshadilrukshi4132
@ayeshadilrukshi4132 6 ай бұрын
අයියාගේ new look එකනම් නියමයි.......💖😋😍 song එකත් පට්ට........💖🤘👍
@shamiyagaming3871
@shamiyagaming3871 7 ай бұрын
ආඩම්බර කමක් නැති මම ආසම ගායකයෙක් ❤
@sachithanimshan9567
@sachithanimshan9567 5 ай бұрын
Wow ❤❤❤❤
@chamathkalhara8427
@chamathkalhara8427 28 күн бұрын
දහ පාරකට වඩා බැලුව අය කො
@AshanFernandoMusic
@AshanFernandoMusic 7 ай бұрын
Wow Amazing Mallii පිස්සුවක් Good Luck ❤️
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Aiya ❤
@MPlus_lk
@MPlus_lk 7 ай бұрын
මනමාලයි කොමලියා❤️ Congratulations Boys🔥
@S.j.garsha
@S.j.garsha 5 ай бұрын
පට්ට
@savijay3565
@savijay3565 3 ай бұрын
මේකට Sarith Surith එක්ක Remastered Version එකක් කරන්නකෝ, Viral යනවා sure😍❤🔥
@samudigimhani2541
@samudigimhani2541 7 ай бұрын
Dancing team එක නම් මරු. 💜sinduwth ptt
@t2khiruwa509
@t2khiruwa509 7 ай бұрын
ආයෙ බලන්න දෙයක් නෑ අයියෙ ඒක පිස්සුවක් තමයි ❤️❤️
@PalindaRivisara-yg1fc
@PalindaRivisara-yg1fc 4 ай бұрын
ක්‍රිකට්නම් ක්‍රිකට් සිංදුනම් සිංදු උබනම් යකෙක් මෙන්ඩා 🥹💗
@dimuthukgdpriyakara5178
@dimuthukgdpriyakara5178 2 ай бұрын
Oya mendis neme 😂😅
@ThusithaTharanga-zz6gg
@ThusithaTharanga-zz6gg 28 күн бұрын
Pissuda mey kusal mendis. Thama
@sanishkadilshan8016
@sanishkadilshan8016 11 күн бұрын
Oya criket mendis nemi bn thota mongal da yko 😂😂😂😂😂😅😅😅
@Saduu_____boyyy
@Saduu_____boyyy 4 ай бұрын
මනමාල කොමලියා😻💖"
@SLMastery
@SLMastery 6 ай бұрын
පිස්සු හැදෙන සින්දුවක්🔥🔥👌❤💯 නියමයි
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 ай бұрын
ඒක මරැ වෙනස්ම ව්දියෙ සුපිරියක් brother ❤️🔥 ඔයාගෙ voice එක fantastic ❤️🔥
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@user-rs3pd7zc5c
@user-rs3pd7zc5c 4 ай бұрын
Mekanm supiriyak 😇😇😇❤
@priyanidesilva2408
@priyanidesilva2408 4 ай бұрын
Niyamai❤❤❤
@user-zs7py6be9p
@user-zs7py6be9p 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම ලස්සන සූපිරි සිංදුවක් ❤❤❤❤❤❤🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Kelum_Dissanayake
@Kelum_Dissanayake 7 ай бұрын
ඔයාගේ අලුත් එක Super Hit එකක්ම වේවා කියලා හදවතින්ම Wish කරනවා මල්ලි..♥️ ජයවේවා Prageeth, Harshana, Kasun, Evo, Maneesha, & Team 🔥😍
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Aiya ❤
@B.kKaushalya
@B.kKaushalya 6 ай бұрын
​@@PrageethPereraMusic මල්ලි 😊😊😊
@B.kKaushalya
@B.kKaushalya 6 ай бұрын
😂😂😂😂
@user-td5po5di4f
@user-td5po5di4f 3 ай бұрын
2:28 ​@@PrageethPereraMusic
@ChamikaChathurani
@ChamikaChathurani 2 ай бұрын
මරු කොමලියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤🎉❤😂❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤wow❤❤❤❤❤❤❤❤❤❤
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 4 ай бұрын
මේ පාර සිංදුව නම් ගින්දර තමා අයියා ❤️😍
@Sinhala_Rap_Collection
@Sinhala_Rap_Collection 7 ай бұрын
නිර්වාන් වගේ look එකක් තියෙනව ලාවට වගේ😍. Superb Song & This is Blast ❤🤩🤩
@musicland552
@musicland552 7 ай бұрын
ලස්සනයි Sahooo👍💞❤️
@user-up8pb6yo4d
@user-up8pb6yo4d 5 ай бұрын
Niyami ❤
@shanushashi9764
@shanushashi9764 3 ай бұрын
ඒකනම් පට්ටම වෙනසක් ❤😍
@sadeeshdewshan1232
@sadeeshdewshan1232 6 ай бұрын
ලස්සන වැඩක් ❤️සුපිරි Remix එකත් ඔනී 🥰🥰
@SkayJay
@SkayJay 7 ай бұрын
Hey Komaliyaa🔥 Nice all Steps & Rapping & Singing 🔥
@kuwaitvip1004
@kuwaitvip1004 7 ай бұрын
❤o
@kelumpradeep3738
@kelumpradeep3738 5 ай бұрын
නියමයි❤😊😊😊
@ArunaKumara-if3vq
@ArunaKumara-if3vq 2 ай бұрын
මරු නියමයි මේ සිංදු හොදේ පට්ට 😂🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤
@yasiruvismini
@yasiruvismini 6 ай бұрын
1M + views!! I’m late to the party. මොකද මම වැඩිය sinhala songs අහන්නේ නෑ හැමඑකම එකවගේ නිසා.. මගේ යාලුවෙක් recommend කරලා තමයි අහන්න ගත්තේ.. සුපිරියක් තමයි! Way to go Prageeth! 🔥
@PrageethPereraMusic
@PrageethPereraMusic 6 ай бұрын
❤️❤️
@user-vc6kz6dk5u
@user-vc6kz6dk5u 7 ай бұрын
පට්ට voice එකක් …නියමයි අයියේ….❤
@PrageethPereraMusic
@PrageethPereraMusic 7 ай бұрын
Thank you ❤
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 2 ай бұрын
කොච්චර ahuvath ipa venne na.niyami❤
@user-zd1pj8rw3q
@user-zd1pj8rw3q 5 ай бұрын
මාරයි ලස්සන වොයිස් එක ආදරෙයි අයියෙ❤❤❤❤
@Niroshan_Rathnayaka
@Niroshan_Rathnayaka 7 ай бұрын
මේකනම් පිස්සුවක්😍 මනමාල කොමළියා.....😌🎊🎈
@SamadhiHeshana
@SamadhiHeshana 7 ай бұрын
පට්ට සිංදුවක් කාලෙකින් ❤
@ushanshalinda4226
@ushanshalinda4226 5 ай бұрын
දමලා ඇරියා නේද එක පාරම සුපිරියක්❤
@kaushallayamg1281
@kaushallayamg1281 3 ай бұрын
මේ සින්දුවට belly dance cover එකක් එනකන් බලන් ඉන්න මන් ♥️😍
@AnuradaNadun
@AnuradaNadun 7 ай бұрын
කොමළියා වාසි .. මරූ ❤🎉
@user-gr4li5vr1g
@user-gr4li5vr1g 7 ай бұрын
Lovely ❤ කොමලියා
@SarathBandara-my9rf
@SarathBandara-my9rf 5 ай бұрын
ඔබ දිහා හිත ගියා කොමලියා ❤❤❤❤❤❤ආදරෙයි ඔබටමයි අම්මපා ❤❤❤❤❤ සුදු බෝලේ
@Chumugirl
@Chumugirl 5 ай бұрын
පිස්සුවෙන් වගෙ මෙ සින්දුව.....💗
@Geenadi
@Geenadi 7 ай бұрын
දැන් හැමදාම මේක අහනවා.. පිස්සුවක් 😌💞
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 81 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 9 МЛН
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 7 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 755 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 164 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 642 М.
ҮЗДІКСІЗ КҮТКЕНІМ
2:58
Sanzhar - Topic
Рет қаралды 4,2 МЛН