Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-07-21 | 01:00PM telecast

  Рет қаралды 34,396

Pragna TV

Pragna TV

Күн бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 103
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 2 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@kumuduniweragoda1534
@kumuduniweragoda1534 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 ай бұрын
මෙම දෙශනාව කරන පින්වත් ස්වාමීන් වහන්සේට සහ නැවත අපිට අහන්න සලසන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ඇතුළු සියලු දෙනාටම පිං සාදු සාදු සාදු
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සිත බෙදන්න පුඵවන් කියලා අසා තිබුණාට බෙදන විදිහ කියා දුන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා 🙏🙏🙏🌹🌹🌹
@lweerasinghe9508
@lweerasinghe9508 Жыл бұрын
පංචස්කන්ධය සක්කාය දිට්ඨියෙන් ගන්නා ආකාරය නිතර ධර්‍ම දේශනා වලින් ඇසුවත්, මනාව පැහැදිලි වූයේ මේ දේශනාවෙනි. සාදු සාදු සාදු🙏🙏🙏 (පත්‍රිකා ලබා ගත හැක්කේ කෙසේද)
@udithagampolage5894
@udithagampolage5894 Жыл бұрын
අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං… සාදු....සාදු....සාදු..
@randimawijesekara1446
@randimawijesekara1446 Жыл бұрын
🙏🙏🙏නොදත් බොහෝදේ සරලව කියලා දුන්නා. හරිම සතුටුයි, සතිපට්ඨානය වඩන්න හොඳ ප්‍රවිශ්ඨයක්. වහ වහා උත්සාහ ගනිමි. තව තව ඔබවහන්සේගේ දේශනා අසන්නට ලැබේවා. ඔබවහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා, අපිට අනුකම්පාවෙන් තව තවත් මෙවන් දේශනා ගෙන ඒමට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
සාදු සාදු සාදු!!! ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා!
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්. සිතේ හට ගැනීම හොදින් වැටහුණා.🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුව ලැබේවා!
@DeepaniRanasinghe-bv3ke
@DeepaniRanasinghe-bv3ke Ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට උතුම් ධර්මාවභෝධයම වේවා මේ ධර්ම දේසනාවන්ට අදාල පත්‍රිකා ලබා ගන්න ක්‍රමයක් තියනවනම් දන්වන්න.
@samanthadewage7645
@samanthadewage7645 10 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ......
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🧘🙏
@miranilasanthika855
@miranilasanthika855 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@raniperera2056
@raniperera2056 Жыл бұрын
වැටහෙනවා ස්වාමීනී හොදින් වැටහෙනවා මේ ධර්මය අසන විට මට ප්‍රීති සුබ නැගෙනවා ඔබ වහන්සේ නිවනින් නිවෙත්වා
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 Ай бұрын
උතුම් දහම් දෙසුමකි. තෙරුවන් නිති බුදු පුතු සුරකීවා 🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Жыл бұрын
හොඳටම පැහැදිලි යි ස්වාමීන් වහන්ස.සා දූ !!!සා දූ !!! සා දූ!!!🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@chandana-mt7yg
@chandana-mt7yg Жыл бұрын
අනර්ඝයි පැහැදිලි කරනආකාරයසාදු සාදු සාදු
@targeta3668
@targeta3668 2 ай бұрын
සාදු සාදු සාදු පන්ච උපාදානස්කන්දය හොඳට තෙරුනා
@adeeshathineth8612
@adeeshathineth8612 Жыл бұрын
පංච උපාදානස්කන්ධ මනා පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට ....
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා සාධු සාධු
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
සාදු !සාදු !!සාදු !!! ඔබ වහන්සේට උතුම් වු නිවන් මඟ අවබෝධ වේවා !!
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 Жыл бұрын
ඔබවහන්සේ white board එකේ සටහන් කරමින් ලබා දුන් දැනුම ඉතා වැදගත්. අවබෝධ කර ගැනීමට බොහොම පහසු විය. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙ දේශනාව පාරමිතා වක් වේවා 🙏🙏🙏
@vindhyamadhunigunasekera3687
@vindhyamadhunigunasekera3687 Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට...තෙරුවන් සරණයි..🙏🙏🙏..!!!!
@dianadissanayake764
@dianadissanayake764 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. බොහෝ දෙනෙකුට මේ සත්‍යය දේශනා වැටහෙවාය
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@PrabathPriyadarshana-r6w
@PrabathPriyadarshana-r6w Жыл бұрын
❤සාදූ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@liyanagesomawathie9740
@liyanagesomawathie9740 2 ай бұрын
නෑවත නැවත ඔබ වහන්සේගේ මේ දේශනාවන් අහන විට තව තවත් අවබෝධයට පත් වෙනවා. සාධු සාධු සාධු සාධු!!! ගරුතර පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියලු ක්‍රියා මාර්ග සාර්ථකම වේවා.
@deepikahettiarachchi
@deepikahettiarachchi 2 ай бұрын
දේශනාව ඉතාම සරලයි. ඔබ වහන්සේ දෙවියෝ ආරක්ෂා කරත්වා!!
@niroshakaluarachchige5998
@niroshakaluarachchige5998 Жыл бұрын
Excellent preaching suwaminwahansa. Pin. Watching from NZ
@renukaseneviratne5175
@renukaseneviratne5175 Жыл бұрын
Obe wahansete niduk nirogi baweye labewa sadu sadu sadu
@chandralathaprathapage3824
@chandralathaprathapage3824 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@manke7562
@manke7562 Жыл бұрын
සාධු සාධු සාධු ගැඹුරු ධර්ම දේශනාව ක් ඔබවහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@Padma-to5wk
@Padma-to5wk 4 ай бұрын
Sadu sadu
@asangamm
@asangamm 2 ай бұрын
මෙි දේශනාව තමා ජීවිතයේ මම අහපු අනර්ඝතම බන පදය මගේ සියලු ගැටලු ගාම්භීර ලෙස විසදුනා ඉදිං භාග්‍යවතුං වදාල ධර්මයේ ගැඹුර වැටහුනා ආත්මයක් නැති බව ධාරණය වුනා හරියටම කලුවරේ හිටපු කෙනෙකුට ආලෝකයක් දෙන්න පහනක් දැල්වුවා වගේ උතුම් කළන මිතුරු ස්වාමින් වහන්ස ආශ්චර්යාත්මක දේශනයක් මයි
@nilminimanimendra1175
@nilminimanimendra1175 Жыл бұрын
බුදු හාමුදුරුවෝ වෑඩියා වගෙයි අපට දෑන්න්නෙ....අපේ හාමුදුරුවනේ.......
@chithraramani6442
@chithraramani6442 Жыл бұрын
ඉතාම පැහැදිලියි පිංවත් ස්වාමීන් වහන්ස මේදේශනා 678 හා ඉදිරි දේශනාත් දාන්න
@kumerekumerejay6047
@kumerekumerejay6047 Жыл бұрын
සාදු.සාදු.සාදු
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 3 ай бұрын
අද2024ජූනි27 ගුරුදින... ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස ධර්මය සමඟම වෙනස්වෙවී ඔට්ටු වෙවී සිටි සම්මූතියේ මා අදඋදෑසන සිටඊයේ රාත්‍රියේ සිටගත් වීර්යයේ ප්‍රතිඵලයක් ලෙස... මුළු ජීවිතකාළයක් පිහිනා නොපහිනා නොනැවතී මේ මොහොතේ දහම් දහම් ඇසක් පහළවූ බවප්‍රත්‍යක්‍ෂයයි. මේ.. කඳුළු... මේ... ප්‍රීතිය... ඔබවහන්සේට උපහාරයක්ම වේවා!!! ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhasenevirathna4276
@anuruddhasenevirathna4276 2 ай бұрын
😊 Og7o
@KanthiJayakody-h2s
@KanthiJayakody-h2s 2 ай бұрын
නමස්කාර.කරමි.
@Kasunraveendra-z6f
@Kasunraveendra-z6f Жыл бұрын
සාදු,සාදු,ස්ටාමින්,වහන්ස,මනාවටපැහදිලියි
@shanthikulathilaka201
@shanthikulathilaka201 Жыл бұрын
පාද නමස්කාර වේවා , සාධු සාධු සාධු !
@karurathnayaka1137
@karurathnayaka1137 4 ай бұрын
Sadu. Sadu. Sadu !!! Sakkaya ditties. Kumakda yanna menawin penwa dun oba wahanseta wandana karami Theruwan saranai.........
@KuduwangodaHome
@KuduwangodaHome 2 ай бұрын
Sadi sadu sadu
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
පිවිතුරු බුදුදහම ☸️🙏
@HGDDissanayake-gm1wv
@HGDDissanayake-gm1wv Жыл бұрын
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ධර්මදේශනා වල අදහස ඉතා අගය කරමි එහි "බුදුන්" යන වචනයට බුදුන් වහන්සේ හෝ භාගය වහන්සේ ලෙස යෙදීම ඉතා උතුම්ය තවද කාන්තා වන් උදාහරණය ලෙස ගැනීම ඵතරම් උචත නොවේ තෙරුවණ් සරණයි
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
නෑ .. ඔතන දෙයක් නෑ.. ගැහැණිය කියන්නෙත් සම්මුතියක් විතරයි. බුදුන් කිවිවත් බුදුන් වහන්සේ කිවිවත්.. මේ ධර්මය තමා තුලින් අවබෝධ කර ගැනීමයි..ආශ්චර්මයයි මේ ධර්මය දිවිය ඖෂධයක්.. ඔය හැම දේම වචන පමණයි..ධර්මය අවබෝධ වෙන කොට ශද්ටාව වැඩෙන්නේ ලැබේන බෝනස් වගේ...🙏🙏🙏
@sandayawasanthi-dt9lz
@sandayawasanthi-dt9lz Жыл бұрын
Oya kanthawak dakkata un wahanse dakinne rupa wisi atak witharayi neda oya wage comments danna kalin mula idan darama deshana anka piliwelata ahanna oya wage katha oya katen pita nowewa😅😅😅😂
@ChanadaniDipa
@ChanadaniDipa 2 ай бұрын
🙏🙏🙏
@reginadesilva8152
@reginadesilva8152 Жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 6වැනි කොටසක් නැද්ද
@jayanthi2409
@jayanthi2409 Жыл бұрын
Excellent explanation!Sadhu!Sadhu!Sadhu!🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
සිත විසංකාරගත කරගැනීමම වටී.
@nayanarajapaksha5232
@nayanarajapaksha5232 6 ай бұрын
Saadu saadu...oba wahanse newaninma sanaseewa...
@sampathvitharana2521
@sampathvitharana2521 4 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏
@samanmaliezoysa8843
@samanmaliezoysa8843 Жыл бұрын
realized🙏🙏🙏🙏🙏🙏🙏
@globe6476
@globe6476 4 ай бұрын
සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏
@chamarasalindajayasooriya4384
@chamarasalindajayasooriya4384 Жыл бұрын
❤🙏🙏🙏
@seelanka8905
@seelanka8905 Жыл бұрын
මේ දේශනාව තුල ලබා දුන් පත්‍රිකා ලබා ගත හැකි ආකාරය කෙසේ ද?
@chathurasuranga1509
@chathurasuranga1509 6 ай бұрын
🙏🙏🙏sadu! Sadu! Sadu!
@sanathsaja9840
@sanathsaja9840 Жыл бұрын
🙏🙏👍
@samanthadewage7645
@samanthadewage7645 10 ай бұрын
මෙ විස්තර පත්‍රිකාව මහට ලහා ගත හැක්කෙ කෙසෙද....?
@PadmaniChandra
@PadmaniChandra 2 ай бұрын
Meyata molaya සම්බන්ධ නැද්ද
@nadeekamuthunayake6488
@nadeekamuthunayake6488 Жыл бұрын
සාධු සාධු සාධු
@SujathaSilva-c9j
@SujathaSilva-c9j Жыл бұрын
Sadhu. Sadhu,,,sadhu,,
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Жыл бұрын
අපිට කොල ගන්න ක්‍රමයක් නැත්ද
@dinushajayaweera4985
@dinushajayaweera4985 5 ай бұрын
ල්
@sewwandidesilva7926
@sewwandidesilva7926 9 ай бұрын
අභිධර්මය වචන නිසා ගොඩක්ම ධර්මය තේරැම් ගන්න බැ ..... කියන සමහර දෙවල් වචන නිසා තේරැම් ගන්න අපහසුයි......අපේ අම්මා ට ඔය ධර්මය අහන්නවත් ආස නැ ....තේරෙන්නෙ නැ කියලා ........ ඒත් ඇත්තම ධර්මය ස්වාමින් වහන්සේ දේශනා කරන නිසා තව ටිකක් අභිධර්මය වචන නැතුව කිසිම උගත් කමක් නැති කෙනෙකුටත් අවබෝධ කරගත හැකි විදියට උගන්වන්න පුළුවන්ද....ඉල්ලිමක්.
@somarathnawasalage9700
@somarathnawasalage9700 10 ай бұрын
In: bio bio I'm
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Жыл бұрын
සංස්කාර කාර නෙවෙයි, සංකාර තිපිටකය කියවලා නැතුව වගෙයි??
@parakramaamarasinghe3062
@parakramaamarasinghe3062 Жыл бұрын
ඔක්කොම ඉවරයි, කෝ ඉන්ද්‍රිය සංවරය.මොනවාද මේ වැරදි වචන .මුලින් ම ඉංද්‍රිය සංවරය හදාගන්න .වර්තමාන අරමුනෙහි ඇතිවීම නැතිවීම නොදැක මේ පොතෙන් කියන දේවල් පැහැදිලිව දැකින්න උත්සාහ කරන්න .උදය වය දකිමින් සිත බිඳී යාම කොපමණ වේගවත්ද කියලා මුලින් අත්දැකීම් ලබන්න.මොන බොරැ කතා ද? රහතන් වහන්සේ ට ලෝබය කොයින්ද?මේ නම් මාර්ගය වරදවා ගැනීම කි.පටිසම්භිදා මග්ග උදය වය නිද්දේසෝ බලන්න .කෙල්ලෝ ,කිස් මේ වා ජෙරම් ලාට විහිලු සපයන්න එපා .
@LoshanMadusanka-z9v
@LoshanMadusanka-z9v Ай бұрын
😅😂 32:53 32:54 32:56 32:56 32:56 32:56 32:57 32:57 32:58
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 5 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 Ай бұрын
උතුම් දහම් දෙසුමකි. තෙරුවන් නිති බුදු පුතු සුරකීවා 🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹
@indrakumari9096
@indrakumari9096 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 ай бұрын
Sadu sadu sadu
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 ай бұрын
🙏🙏🙏
@sagarikadilrukshi2126
@sagarikadilrukshi2126 Жыл бұрын
සාදු🙏 සාදු🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@haheenmahaththaya5715
@haheenmahaththaya5715 Жыл бұрын
සාදු සාදු සාදු!!!
@gunadasaponnamperuma1862
@gunadasaponnamperuma1862 Жыл бұрын
Sadu sadu sadu
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 ай бұрын
🙏🙏🙏
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 6 ай бұрын
🙏🙏🙏
@nirwanageeki
@nirwanageeki 10 ай бұрын
🙏🙏🙏
@sisiraparana7876
@sisiraparana7876 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 Жыл бұрын
🙏🙏🙏
@idakumari1411
@idakumari1411 Жыл бұрын
Sadu sadu sadu
@idakumari1411
@idakumari1411 Жыл бұрын
Sadu sadu sadu
@kusumherath4996
@kusumherath4996 Жыл бұрын
Itha vatina gabhuru darma desanavki.asannata labimath vasanavaki.oba vahansege thavath darma desana asannata labeva.
@ShamindaImesh-js8pq
@ShamindaImesh-js8pq 11 ай бұрын
🙏🙏🙏🙏
@VijithaWimalaweera-cn9hc
@VijithaWimalaweera-cn9hc Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН