Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-08-12 | 11:15AM telecast

  Рет қаралды 25,600

Pragna TV

Pragna TV

Күн бұрын

Пікірлер: 69
@mallikamallika4734
@mallikamallika4734 3 ай бұрын
ඹබ වහන්සේගෙ දේශනාව අහනකොට හොද අවබොධයක්. ලැබෙනවා මම හරිම උවමනාවෙන් අහනවා ඹබ වහන්සේ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා දීර්ගායූෂ ලැබෙවා තෙරූවන් සරණයි
@PathmaGunawardana
@PathmaGunawardana Жыл бұрын
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.තෙරුවන්සරනයි .🙏🙏🙏🙏
@Budusarany
@Budusarany 3 ай бұрын
සිත හරීම නිවුනා පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා.සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏
@indrawathikumarihami4806
@indrawathikumarihami4806 3 ай бұрын
ගොඩක් සතුටුයි අද නම් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ වීමට මේ පින උපකාරී වේවා සාදු! සාදු සාදු
@SmilingGreatDane-ku7vi
@SmilingGreatDane-ku7vi 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සාදු සාදු සාදු නිතරම මෙි බණ අහනවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@randimawijesekara1446
@randimawijesekara1446 Жыл бұрын
🙏🙏🙏හරිම සරලව ඔබවහන්සේ අපේ දහම් ඇස විවෘත කරනවා, පුදුමාකාර ප්‍රීතියක් ස්වාමීන් වහන්ස. අවශ්‍ය උත්සාහය පමණයි. ඔබවහන්සේ අපට අනුකම්පාවෙන් සියල්ල පැවසුවා කියලයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@sarathkumara6150
@sarathkumara6150 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@nandakumara7780
@nandakumara7780 Жыл бұрын
Ahapu ගොඩාක් හොඳ desanayak නිවන්සුව ලැබේවා
@assupertechnology3870
@assupertechnology3870 Жыл бұрын
අදුරෙන් එළියට ආවා ඔබ වහන්සේ නිසා සාදු සාදු
@NipuniHansika-s6l
@NipuniHansika-s6l Жыл бұрын
අනේ හරි ශෝක් පිළිවෙලට හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට ස්වාමින් වහන්සේ කියලා දෙනවා බණ ටික අහද්දී කිසිම කම්මැලි කමක් නෑ හරි අසාවෙන් අහන්න පුළුවන්
@raniperera2056
@raniperera2056 Жыл бұрын
මේ ධර්මය හරිම රසයි දවසම වුනත් අවබෝධයෙන් අහගෙන ඉන්න පුලුවන් මට නම් හරිම පැහැදිලියි හරිම සතුටුයි.ඔබ වහන්සේ නිවනින්ම නිවේවා
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
සාදු සාදු සාදු!!!
@somasirisamarawickrama8908
@somasirisamarawickrama8908 6 ай бұрын
සාදු සාදු සාදු
@rashinisingappuli3520
@rashinisingappuli3520 Жыл бұрын
දීර්ඝායුවෙවා ! ඉතා භාග්‍යයවන්තයි මෙවැනි දෙශනා සවනත ගැට්ම. 🙏🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@MPNandani
@MPNandani Жыл бұрын
ඔබ වහන්සේ නිවනින් නිවේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුකින් නිවේවා
@C.J.Dhanapala
@C.J.Dhanapala 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@anomatennakoon3070
@anomatennakoon3070 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maneldinenson4599
@maneldinenson4599 7 ай бұрын
මාගේ මව අද අප අතරින් වෙන්ව ගියා ඔබ වහන්සේට ධර්මදේශනා වලට සවන්දීම නිසා මා හට සහනයක් හිත නිවා ගැනීමට උදව්ව උනාට ඔබ වහන්සේ නිවන් දකිත්වා
@JinadariDeSilva
@JinadariDeSilva 4 ай бұрын
හරි පුඳුමයි ස්වාමින් වහන්ස,,සාධු !සාධු ,සාධු !!!
@sumithprasanna5462
@sumithprasanna5462 Жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා
@chathurasuranga1509
@chathurasuranga1509 7 ай бұрын
Sadu! Sadu! Sadu! 🙏🙏🙏
@dammikakumari9768
@dammikakumari9768 Жыл бұрын
ාගාඩාක් ෙදෙනකුට නිවන අහිමි ෙවලා තිෙයන්ෙන වචනවල ගැඹුරරබව නිසාමයි . උතුමන් වහන්ෙස්ට 🙏🏾🙏🏾🙏🏾
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@KuduwangodaHome
@KuduwangodaHome 3 ай бұрын
😊Sadu sadu sadu
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@shanthiilangakoon6165
@shanthiilangakoon6165 Жыл бұрын
Sadu.sadu.sadu.....open the mind to search impermanance and non self.Theruvan saranai swmin wahansa.
@KumariWeeragoda-oj5qb
@KumariWeeragoda-oj5qb Жыл бұрын
Excellent theoro
@anandasarathsamarasinghe982
@anandasarathsamarasinghe982 Жыл бұрын
අපරාදේ ගෞතම බුදුරජාණන් වහන්සේ , මෙන්න මේ වහන්සේ ලා ළග මොන්ටිසෝරි යවන්න තිබුණා
@amarakumarihami3258
@amarakumarihami3258 5 ай бұрын
😮😮😮
@amarakumarihami3258
@amarakumarihami3258 Ай бұрын
😅😢😢😢😮😮😮
@chandraranasinghe3362
@chandraranasinghe3362 Жыл бұрын
🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼
@catdog363
@catdog363 Жыл бұрын
කවුරු හරි මට මේ පින්වත් ස්වාමින් වහන්සේගේ නම්බර් එක හොයල දෙන්න. තෙරුවන් සරණයි
@chandanik88
@chandanik88 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@chandraranasinghe3362
@chandraranasinghe3362 Жыл бұрын
🌼🌼🌼🌷
@chandaniwimalaratne9583
@chandaniwimalaratne9583 Жыл бұрын
Ane swaminwahansa saadu saadu apita mulawen mideemata budu piyanan wahansege parama sathya dharmaya metharam hodin pehadili kalata godak pin
@umandaddahanayake7673
@umandaddahanayake7673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏. .
@chandrawanigasekara5882
@chandrawanigasekara5882 Жыл бұрын
1:46:35සාදු සාදු සාදු
@jayanthi2409
@jayanthi2409 Жыл бұрын
Excellent practical deshana! Sadhu!Sadhu!Sadhu!Swaminwahanseta Deergausha Saha Budusarana Labewa!🙏
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට ඇත්තටම ස්වාමීන් වහන්ස ධර්මය අවබොධ කරන විට යම් යම් තැන්වල පොඩි වෙනස් කම් ඇතිවීම ආවෙනික ලක්ෂණයක් විදියට දකිනවාට වැඩිය අඩුපාඩුවක් විදියට දැකල තමා ඉස්මතු වෙන්න දගලන මිනිස්සු අපෙ සමාජය තුළ ඉන්නෙ මාර්ගය එකයිනම් නිවීමක් ඇත්නම් කෙලෙස් ප්‍රහාණය වෙන බව දැනෙනවනම් අවිද්‍යාවෙන් මුලාවී සකස් වූ ලොකය මම මගෙ කරගෙන ඇතිබව අවබොධ නම් අවබොය තුල එකිනෙක අයට සාපේක්ෂව පොඩි වෙනස්කම් ලොකුවට හිතින් යුතු නොවන බව දකිමි ධර්මය කනපිට හරවන්න හදන අය නැතුවා නොවේ නමුත් ඔබ වහන්සේ එහෙම කියල හිතන්නෙ නැහැ දෙශනාවන් අනුව අපෙ කලණ මිතුරු ස්වාමීන් වහන්සේ නමක මග පෙන්වීම ඔස්සේ යම් දියුණුව ක් ලබන කෙනෙක් මම . ඒ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ද ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සත්වයගෙ දුක් නිවීම පිණිස පැහැදිලි දෙශනාත්මක ගුණය ඔබ වහන්සෙලගෙ වැඩි දියුණු වීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Жыл бұрын
සාධු සාධු සාධු දිර්ඝායුවෙිවා
@W.g.Sisirajanaka-rj9el
@W.g.Sisirajanaka-rj9el Жыл бұрын
😁😁 ඔව් නේ අපි සමහර වෙලාවට හිතෙන් දෙන්නෙක් මවා ගෙන හිතින්ම ප්‍රශ්න අහලා හිතින්ම උත්තර දෙනවා නෙ 😁😁
@IndraSenanayake
@IndraSenanayake Жыл бұрын
මතකය අනිත්‍ය නොවන්නේ ඇයි
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
මට මා හමුවුණ කළ ඔබට මා හමු නොවුණු ඇත මමද ඇත්තේ ම නැත
@ruwansenarathne6796
@ruwansenarathne6796 Жыл бұрын
🙏 🙏 🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
🌷🌷🌷️🙏🙏🙏
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Жыл бұрын
අභිධර්මය දේශනා කරන්න නේද මාර්තුුදිවෘය පුතූයාට දිවෘය ලෝකයට බුදු හාමුදුරුවන් වැඩියෙ
@MaliMenaka
@MaliMenaka Жыл бұрын
Sadusadusadu
@catdog363
@catdog363 Жыл бұрын
හාවනාව කියල කියන්නේ පින්වත් ස්වාමින් වහන්සේ කියපු දේ යෝනිසෝ මනසිකාරය කිරිමමයි කියලයි මට තේරෙන්නේ. මේ කලබල ජිව්තේ ස්වාමින් වහන්සේ කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැ. මොකද බන කියද්දිත් ගෙදර දරුවන් කැවද දන් නැ. ගෙදර ආවද දන් නැ කියලයි හිතෙන්නෙ. එකෙන් වෙන්නෙ අපි මනසිකාරය කරපු අරමුන බිදෙන එකයි. කියලයි මට හිතෙන්නෙ.
@sumithraganepola1646
@sumithraganepola1646 8 ай бұрын
පුනරුත්පත්තිය කියන දරුවන් ඉන්නවා . එය කෙසේ වේද
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤
@sumitradarma
@sumitradarma Жыл бұрын
budu bana wenas karanna epa awasarayi!
@amarakumarihami3258
@amarakumarihami3258 Ай бұрын
වෙනස් කරලද?
@T.M.SRathnayake
@T.M.SRathnayake 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@DINESHPERERA125
@DINESHPERERA125 Жыл бұрын
🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@swrnemaliwiresinha2841
@swrnemaliwiresinha2841 Жыл бұрын
අංගන්ගොඩ හාමුදුරුවන් ගේ බන මුල සිට අහන්නඕන උදවු කරන්න
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 Жыл бұрын
🙏🙏🙏
@nethminahirushan1970
@nethminahirushan1970 Жыл бұрын
🙏🙏🙏🙏
@shianapremaratne4729
@shianapremaratne4729 Жыл бұрын
🙏🙏🙏
@nalakagunawardana5804
@nalakagunawardana5804 Жыл бұрын
🙏🙏🙏
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 9 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 6 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 6 ай бұрын
🙏🙏🙏
@everfun2691
@everfun2691 9 күн бұрын
🙏🙏🙏
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН
පටිච්චසමුප්පාදය තුලින් සෝවාන්ඵලයට
3:13:00
Angangoda Pangawansa Thero Official.
Рет қаралды 19 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН