Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-08-17 | 02:00PM telecast

  Рет қаралды 18,554

Pragna TV

Pragna TV

Күн бұрын

Пікірлер: 62
@WijeratneTilaka
@WijeratneTilaka Жыл бұрын
මේ අවසන් උපත කර ගන්නේ කෙසේ දැයි සිතමින් ධර්මය අසම්න් ඒවා ව්ම්සම්න් සිටී මට ඔබ වහන්සේ දේශනා කල බුදු රජාණන් වහන්සේ දේශිත ශ්‍රිමුඛ දේශනා අමාපැන් පොදක්ම විය. දහම් ලැදි බොහෝ බොදුණුවන් එම දේශනා ඇසීමෙන් තම ධර්ම දැනුම නිවැරදි කරගන්නට ඇත. මේ කුශල ශක්තිය ඔබ වහන්සේට පැතූ අයුරින් ම උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා! සාදු! සාදු! සාදු!
@madhaviwijayaratne744
@madhaviwijayaratne744 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jayathilakasajeewa4254
@jayathilakasajeewa4254 Жыл бұрын
තෙරුවන් සරණයි . අපේ හාමුදුරුවන් සතිය පවත්වා ගැනීම පිළිබඳව දේශනා කිරීම හරියටම නිවැරැදිම සම්බුද්ධ දේශනයයි. මේ ධර්ම දේශනය සෑම දෙනාටම ඉතා හොඳින් අවබෝධ වේවා !
@PriyangiWansaperuma
@PriyangiWansaperuma Жыл бұрын
මා මෙ බන ඇසු පින් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් සිදු නොවෙවා මා හටද උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීමට ලැබේවා 🎉😅😊උතුම් 🙏🙏🙏
@chandana-mt7yg
@chandana-mt7yg Жыл бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මම හිතන් හිටියට වඩා තවත් වර්ධනය කර ගැනීමට ලොකු රුකුලක් වුණාසාදු සාදු සාදු
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Жыл бұрын
Sadu sadu sadu
@anuradhagamage8297
@anuradhagamage8297 Жыл бұрын
​@@padmaabeykoonkudaralalekam3854😅😅😅
@gaminirobinson3701
@gaminirobinson3701 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හද පිරි ගෞරවනීය නමස්කාරය කරමි. මාගේ නමස්කාරය පිලිගනුලබන සේක්වා!!! සාධු! සාධු!! සාධු!!!
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Жыл бұрын
විද්‍යාත්මකව නැවත ඉපදීම පිලිගන්නේ නෑ...ඔබ වහන්සේට ස්තූති සත්‍ය කියා දෙනවාට.
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Жыл бұрын
ඔබ වහන්සේ රටට සම්පතක්. සත්‍ය පෙන්වා දෙනවාට.
@eyheylepolakeppetipola2483
@eyheylepolakeppetipola2483 Жыл бұрын
ස්වාමිනී, මෙම උතුම් උත්සාහය සෑම අයුරකින්ම සාර්ථක වේවා! ඔබ වහන්සේට උතුම් දීර්ඝායුශ ලැබේවා!
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.budu.saranai.oba.wahanseta
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Жыл бұрын
පැහැදිලිව සරලව ධර්මය දේශනා කල ඔබ වහන්සේ නිවනෙම සැනසේවා. 🙏🙏 ඔබ වහන්සේ හමුවන්න හැකි විදිය දැනගන්න පුළුවන් නම් බොහෝ කුසලයක් අත්වෙනවා.
@nilminimanimendra1175
@nilminimanimendra1175 Жыл бұрын
අප සසරින් එතෙර කිරීමට ඔබ වහන්සේ ගන්නා මේ වෙහෙසට නමස්කාර වේවා
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@PathminiWijayabandara
@PathminiWijayabandara 7 ай бұрын
Sadu sadu sadu
@ramanibalasuriya
@ramanibalasuriya Жыл бұрын
ආර්‍ය්න් වහන්ස, ඔබ වහන්සේව විවේචනය කරන අය සම්බන්ධයෙන් සදහන් කිරීමට කාලය වැය නොකොට, ඒ කාලයත් අප වෙනුවෙන්/අප සෝතාපන්න කරවිම සදහා දහම් දෙසීම වෙනුවෙන් වැය කරන මෙන් පාද නමස්කාරයෙන් යුතුව අයැද සිටිමි. සාදු .. සාදු .. සාදු ...
@dhammikaprabath
@dhammikaprabath Жыл бұрын
ගරු ස්වාමීන්වහන්ස මට අමරු දෙයක් මෛත්‍රී භාවනාව කරන්න යන හැමවෙලාවෙම ගෙදර බිරිඳ හරියට වද දෙනව එයාට මමතරහක් නැ නමුත් කරන්න බැ මම කොහොමද කර ගන්නේ කියල මට අනුකම්පා කරල කියා දෙන්නපුදුම උත්සාහයක් කරනව ස්වාමීන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා
@dumindachanaka8175
@dumindachanaka8175 Жыл бұрын
ඔබ එයාට ආදරයෙන් කථා කරන්න.එයමයි මෛති්‍රය
@shianapremaratne4729
@shianapremaratne4729 Жыл бұрын
Nibbana parama sukayen sukhita thara wethwa! 🙏🙏🙏
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@AshokaSooriyaarachchi
@AshokaSooriyaarachchi 2 ай бұрын
Sadu 🙏🙏🙏
@gampolasudarmacharimehenin130
@gampolasudarmacharimehenin130 Жыл бұрын
නිවනින් නිවේවා.....!!!
@bodhusisujayamaga6273
@bodhusisujayamaga6273 Жыл бұрын
මට ඔබවහන්සේගේ දේසනා තුලින් මෙහෙම ගැටලු කිහිපයක් කිහිපයක් මතූඋනා.එකක් තමා ඔබවහන්සේ දේසනාකලා බුදුන්වහන්සේට ගැහුවට කමක්නෑ කියල.එහෙනම්🎉 බුදුන්වහන්සේගේ ඇගේ ලේසෙලවීම පන්චානන්තර්‍ය කර්මයක් වන්නේ කෙසේ?. අනෙක් කරුන බුදුන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේසනා කරල තියනව මම නැති කාලෙක මාවෙනුවෙන් පුදපූජාපවත් වන්ට චයිත්‍යතුනක් තියනව ඒතමා ශාරීරික ,පාරිභෝගික ,උද්දේශික යන චයිත්‍ය තුන කියල ඒක වැරදිද? තවත් ඉදිරි භවය ලබාදෙන ගරුක,ආසන්න,ආචින්න,කටත්තා,යන කර්ම හතරක් ධර්මයේ විස්තර වෙනව,ඒකත් වැරදිද? මෙත්සිතින් පහදාදෙන්න.
@WasanthaNilmini-x3e
@WasanthaNilmini-x3e Жыл бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@rashinisingappuli3520
@rashinisingappuli3520 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@chamirathindula3413
@chamirathindula3413 Жыл бұрын
🥰
@deepanakavinda4403
@deepanakavinda4403 Жыл бұрын
🙏🙏🙏
@b.g.n.k6525
@b.g.n.k6525 Жыл бұрын
නැවත ඉපදීම ගැන සැකයක් තියනවනම් එතන විචිකිච්චාව ඇතිවෙනවානේ...
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
සලාතන නිරෝධය
@nihaldassanayake9931
@nihaldassanayake9931 Жыл бұрын
පුද්ගලයෙකු නොමැති නම් අපගේ කර්මය අපගේ ජීවන චක්‍රය පුරා පවතින්නේ කෙසේද?
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Жыл бұрын
පුද්ගලයෙක් නැත තියෙන්නෙ මේ සොබාදහමේ බලශක්තියක් වන යටි සිතයි
@KalukapugeTissaDharmakee-pb3vj
@KalukapugeTissaDharmakee-pb3vj Жыл бұрын
මැරී උපදින විදිහ,උපදිනවද යන්න,පැහැදිලි කිරීමට සමතකු ඇතිදැය් සැකසහිතය.එය ගැන අවබෝධ කරගත් බව පෙන්වන අයනම් ඕනතරම් සිටිනබවනම් පැහැදිලිය.
@diamondtv5374
@diamondtv5374 Жыл бұрын
මිනිසෙක් කවදාවත් මැරිලා උපදින්නේ නෑ 🙏
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Жыл бұрын
මාලු ඇල්ලුවාට පවු සිද්ද වෙන්නේ නෑ...මිත්‍යා අදහස් ඕව....
@thusharanayanagith9869
@thusharanayanagith9869 Жыл бұрын
ලර්‍ර්‍ර්‍ර්‍ර්‍😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊ු
@pathmikawshalya796
@pathmikawshalya796 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Жыл бұрын
Chaithasika 8 kiyanna
@blm1clt887
@blm1clt887 Жыл бұрын
බුදු දහම විනාශ වෙලා ඉවරයි ....😥😥 550 ජාතක බොරුවක්ද එතකොට එක එක සිවුරු දාරියො එක එක කතා කියනව.. මොන දේ කනට ඇහුනත් තාර්කිකව හිතන්න .
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 Жыл бұрын
ඔයා මහමෙවුනාවේ ගොන් බන අහන ගොනෙක් වගේ...විද්‍යාත්මකවත් උපත පිලිගන්නේ නැ. නැවත උපදින්නේ සිතයි...මිනිසුන් උපදිනවා කියන්නේ මිත්‍යා දුශටිකයන්
@samankumara-tj8cp
@samankumara-tj8cp Жыл бұрын
පෝන් පාවිච්චි කලා කියන්නේ බික්ශූන් වහන්සේ නමකට ඇලීම් ගැටීම් වලින් 100%100 ක්ම මිදෙන්න අමාරුයි නේද..අනිවාරෙන් ටිකෙන් ටික ලංවෙන්නේ ලෞකික ගිහි ජීවිතය ට නේද . 🤔..එතන අමාමහ නිවනට යෑමටනම් සම්පූර්ණයෙන් දුරකතන බැදීම අයින් වියයුතුයි මගේනම් අදහස..ඒකත් බැදීමක් මටනම් හිතෙන්නේ
@chandana-mt7yg
@chandana-mt7yg Жыл бұрын
ඔබ සිතට ගන්නා ආකාරයයි ස්වාමීන් වහන්සේ සිතට ගන්නා ආකාරයයි දෙකක් නොවේද
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 Жыл бұрын
සමාවන්න මට නම් ධර්ම මාර්ගය ඔස්සේ ගමන්කරන මෙම ස්මාර්ට් ජංගම දුරකතනය විසාල පිටිවහලක්
@mudithaathukorala1507
@mudithaathukorala1507 Жыл бұрын
ඕනෑම දෙයක් භාවිතා කරන්න පුළුවන් . ඒත් ඒවා තමන්ට අයිති කර නොගත්තොත් ප්‍රශ්නයක් නෑ
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
සාදු සාදු සාදු!!!
@chithraramani6442
@chithraramani6442 Жыл бұрын
🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 8 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@idhenglishclass8938
@idhenglishclass8938 Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 Жыл бұрын
🙏🙏🙏
@NilupaJayasingha
@NilupaJayasingha Жыл бұрын
🙏🙏🙏🙏
@thamaraperera2496
@thamaraperera2496 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@samithprasanna5718
@samithprasanna5718 Жыл бұрын
🙏🙏🙏
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 9 ай бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 5 ай бұрын
🙏🙏🙏
@madhujanaranjani2362
@madhujanaranjani2362 6 ай бұрын
🙏🙏🙏🙏
@SrimaSooriyabandara
@SrimaSooriyabandara 4 ай бұрын
🙏🙏🙏
@AshokaSooriyaarachchi
@AshokaSooriyaarachchi 2 ай бұрын
🙏🙏🙏
قرآن الصباح | سورة البقرة || الشيخ عبدالباسط عبدالصمد || Surat Al Baqarah بدون اعلانات
3:55:07
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 11 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 14 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
ආත්ම සංකල්පය බිදෙන තැන | Ven.Waduraba Sangananda Thero
53:57
මම කියා කෙනෙක් ගැනිම සුදුසුද?
1:42:20
Angangoda Pangawansa Thero Official.
Рет қаралды 3,9 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 11 МЛН