Pragna TV | Ven Angangoda Pannawansa thero | 2023-11-02 | 02:10PM telecast

  Рет қаралды 7,321

Pragna TV

Pragna TV

Күн бұрын

Пікірлер: 31
@ChanadaniDipa
@ChanadaniDipa 3 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සෙට මාගේ නමස්කාර ය වෙවා
@hansakanakarathna8897
@hansakanakarathna8897 3 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු r 🙏🙏🙏🙏🙏
@KusumGamage-e3o
@KusumGamage-e3o 3 ай бұрын
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා සාදූ. ,,,,සාදු,,,, සාදු
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 Жыл бұрын
අනිවාර්යයෙන් ඔබ වහන්සේගේ ධර්මය අපිට අමුර්තයක් වගේ...හරිම සරලව දේසනා කරනව.මෙතෙක් මාපෙර නොඇසූ දහමක් මා ඇසුවා..ඔබ වහන්සේගේ මාපියන්ට පලමුව පින් අනුමෝදන් කරමි.ඔබ වහන්සෙටත් නිර්වාන අවබෝධය ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@KusumGamage-e3o
@KusumGamage-e3o 3 ай бұрын
ඔබවහන්සේ ට. මාගෙ නමස්කාරය වෙවා,,,,,, සාදු,,,,,, සාදු ,,,,, සාදු,,,, 1:16:16
@deepikahettiarachchi
@deepikahettiarachchi 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා !!
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි!
@sagarikadilrukshi2126
@sagarikadilrukshi2126 Жыл бұрын
සාදු🙏 සාදු🙏
@lilanijayasingha5392
@lilanijayasingha5392 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@roshanepa2234
@roshanepa2234 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chanijanoo4217
@chanijanoo4217 Жыл бұрын
Namaskara wewa oba wahanseta
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 Жыл бұрын
🙏🙏🙏Theruwan nithi raka dewa budu putu
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Жыл бұрын
🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Жыл бұрын
ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ සිඳුකරනා මෙහෙය දේශනා අමිලය....උතුම්මය....ලබාතිබූ දහම්දැනුම් ටික ටික අවබෝධ කරගන්නේ මේදේශනා තුළිනි. 🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 6 ай бұрын
අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් වහන්සේ අපදෙස බලාගෙන ඉන්නේ 🙏🙏🙏 අපහසුම දෙයත්සෝවාන්ඵලයමයි 🙏නමුත් අපායෙන් මිඳුනු බැව් න් සුළුවරදකවත් නොබැඳී සිටීමට... 🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
🙏🙏🙏.teruwan.saramai namobuddaya
@BanduBandu-fv4jv
@BanduBandu-fv4jv 5 ай бұрын
Sadu.sadu
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 6 ай бұрын
🙏🙏🙏 හරිපුඳූමයි අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් මේධමර්‍ ය කෙසේඅවබෝධ කරගෙන කෙසේදෙශනාකළ සේක්ද 🙏 ඒගැඹුරු උතුම්දහම ඔබවහන්සේ කෙසේ අවබෝධකරගෙන ලිහිල්ම කර අපටදෙන දේශනා කරන අපූර්වත්වය.. 🙏 අගගි වචජගොතත බුඳුරඳුන්සමඟ බිඳී නැවත බුඳුදෙසුම පිළිගත්තා සේ("නිවිචච ගින්න කොයිපැත්තටද ගියේ පිළිතුර... ස්වාමීණී යෙදෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කල පිළිතුර වචජගොතතම දුන්සැටිසේ) හරිමසුන්දරයි ඳහම 🙏🙏🙏❤ 🙏🙏🙏
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chamanthikadhananjani815
@chamanthikadhananjani815 Жыл бұрын
ගරුතර ස්වාමීන්ද්‍රයානන් වහන්ස , හොඳ දෙයක් සමාජගත කරන්න හරිම අමාරුයි. ඒකට හේතුව කකුළු ගමනෙ යන පිරිස වැඩියි. ඒක වැඩියෙන් දැනෙන්නෙ සමාජගත වෙලා ඉන්න අසරන අපිටයි. ඔබවහන්සේ ගේ ධර්ම දේශනා මම ඇතුලු බහුතරයකට පිපාසයට දිය බිදක් වගේ. ධාරනය කර ගන්න තියෙන කලබලයට මතක හිටින්නෙ කීප වතාවක්ම ඇසුවායින් පසුවයි. අහන වාරයක් ගානෙ කලින් ඇසුවාට වඩා යමක් වැටහෙනවා. ඒකෙන්ම තේරුම් යනවා අස්තීර බව, අපේ අනසකයේ කිසිවක් නොපවතින බවේ සත්‍ය තාවය. ඔබවහන්සේව ඇතිදැඩි කල දෙමාපියන් ට මේ සියලුම පිං අනුමොදන් වේවා🙏 🙏සාදූ🙏සාදූ සාදූ🙏 තෙරුවන් සරණයි🙏
@IndraSenanayake
@IndraSenanayake Жыл бұрын
බෝසතාණන් වහන්සේ කියලා පුද්ගලයෙක් හිටියේ නැද්ද?
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Жыл бұрын
😢
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Жыл бұрын
🤔😢😢
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 3 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 Жыл бұрын
🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 3 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@miranilasanthika855
@miranilasanthika855 3 ай бұрын
🙏🙏🙏
@ShamindaImesh-js8pq
@ShamindaImesh-js8pq 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@SanduniGamage-qp3ic
@SanduniGamage-qp3ic 28 күн бұрын
🙏🙏🙏🙏🙏
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 21 МЛН
සෝවාන් බව දැන ගන්නෙ කෙසෙ ද?. @sasaranewathuma
10:30
sasara newathuma සසර නැවතුම
Рет қаралды 28 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН