Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2023-07-07 | 07:00AM telecast

  Рет қаралды 7,510

Pragna TV

Pragna TV

Жыл бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 43
@asokapremachandra9097
@asokapremachandra9097 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@fyrsenaraff9362
@fyrsenaraff9362 Жыл бұрын
මේ බුදුපුතුන් ලොවට ජනිතකල දෙමව්පියනටද ලැබෙන කුසලය අනන්තයි.මේ අපේ පෙර කුසලයට බිහිවු ධර්ම භාණ්ඩාරයකි.තෙරුවන් සරණයි.
@asokajayawardana3863
@asokajayawardana3863 4 ай бұрын
🙏🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
පටිච්චසමුප්පාදය අංග 12... අනුලෝමව ප්‍රතිලෝමව අවබෝධ වේවා. තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වේවා
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් කිරීම පිණිස මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හෙතු වාසනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@idigahawalagamage8941
@idigahawalagamage8941 6 ай бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට
@sumithradias5314
@sumithradias5314 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! හොදින්තේරුනා අපි භාවනා වට වාඩිවෙලා මේ ලෙස මෙනෙහි කලයුතුද ස්වමේන්වහන්ස,අවසරයි
@DeepaniAbeysuriya-ji8gw
@DeepaniAbeysuriya-ji8gw Жыл бұрын
සාදු සාදූ පින්වත් හාමුදුරැවනේ
@priya83621
@priya83621 Жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන් නිවන් දකිත්වා
@madushankumara8239
@madushankumara8239 Жыл бұрын
සාදු ❤️🙏🏻❤️🙏🏻සාදු ❤️🙏🏻සාදු ❤🙏🏻🌸
@indrajayanthi6793
@indrajayanthi6793 4 ай бұрын
❤❤අපගෙ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපෙ පූජනීය ස්වාමීන් වහන්සේට
@user-nu3cd5vw6x
@user-nu3cd5vw6x 2 ай бұрын
ඇසු හොදම ධර්ම දේශනයක්...පමාවි හෝ නිර්මල බුදුදහම ශ්‍රවණය කිරීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකමි...ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය අධිෂ්ඨාන කරමි... 🙏
@kavishkaavinda3662
@kavishkaavinda3662 Жыл бұрын
මෙවැනි උතුම් ධරධර්මදේශනා තුලින් යමෙක් නිවෙිද මෙයට දායකත්වය දැරැ පිංවතුන්ට ලැබෙන කුසලය නිමක් නැහැ මගේ හසලක ස්වාමීන් වහන්සේට මාගේද සියලු දෙනා⁣ගේද උතුම් නමස්කාරය වෙිවා .
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 Жыл бұрын
Mage karaganna epa qwa neda
@kavishkaavinda3662
@kavishkaavinda3662 Жыл бұрын
එහෙමයි වචනය පමණි ඇතුලට නොගත් .
@abenayakaabenayala5707
@abenayakaabenayala5707 Жыл бұрын
තෙරුවන්සරනයි😅😅
@rewdonmemes4920
@rewdonmemes4920 11 ай бұрын
උතුම් බුද්ධපුත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මේ සද්ධර්ම දේශනාව ඇසීමට අපි පින් කර ඇත..
@malanidissanayake2450
@malanidissanayake2450 4 ай бұрын
සාදු සාදු
@nnishanava68nava93
@nnishanava68nava93 5 ай бұрын
ඔබ වවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Wayala-Rathanakanthi.
@Wayala-Rathanakanthi. Жыл бұрын
තථාගත අකාලික ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාව ආශ්චරයයක් .ඉතාමත් මදුරයි . නමස්කාරය වේවා !!! ඕකාස වන්දාමි බන්තේ මයා කතන් පුන්නං සාමින අනුමෝදි තබ්බං සාමිනා කතන් පුන්නං,මයිහංදා තබ්බං සාදු සාදු අනුමෝදාමි ....
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉🎉
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@thisararoshan8669
@thisararoshan8669 Жыл бұрын
අපේ හාමුදුරුවනේ 🌏☸️🙏
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@sajithrajitha371
@sajithrajitha371 Жыл бұрын
🙏
@monicakanthi6831
@monicakanthi6831 10 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු ........
@SudarmaAththanagoda-nv1qi
@SudarmaAththanagoda-nv1qi 3 ай бұрын
Agulwaththedmmaksiriyero😅
@SudarmaAththanagoda-nv1qi
@SudarmaAththanagoda-nv1qi 3 ай бұрын
52:22 52:22
@padmaherath4752
@padmaherath4752 Жыл бұрын
Gawrawaniya suwamin wahanseta ama nirwanayama saksath wewa thunuruwan saranai
@pranasingha1718
@pranasingha1718 9 ай бұрын
Sadu dadu sadu@@!
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
anoma. nilanthi. adhikari. APE. SWAMIN. VAHANSA. NIDUK. NIROGHISUVAYA. LABEVAAAAA... .
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
සාදු!!!!සාදු!!""සාදු!!!! පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරණයි සාදු!සාදු"සාදු!!
@user-yv1xg6ho2l
@user-yv1xg6ho2l 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 5 ай бұрын
🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 10 ай бұрын
🙏🙏🙏🙏
@lalanisusanthi4883
@lalanisusanthi4883 7 ай бұрын
❤🙏🌹❤
@perlnestindustry5441
@perlnestindustry5441 6 ай бұрын
🙏🙏🙏
@grs-channel3993
@grs-channel3993 9 ай бұрын
🙏🙏🙏
@manelrajapaksha5968
@manelrajapaksha5968 11 ай бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН