Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2023-09-17 | 08:20PM telecast

  Рет қаралды 6,220

Pragna TV

Pragna TV

10 ай бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 40
@mahilafernando6640
@mahilafernando6640 10 ай бұрын
සිත පිළිබඳ විස්තර ධර්ම දේශනාව පැහැදිලි පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@DSD394
@DSD394 10 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට!!!සිතෙහි විසිතුරු කතාව පැහැදිලි කිරිම ඔබවහන්සේට අපමන පින්.ආයතන හයෙහි මම කියා ගත් සම්මුතිය තුල ගොඩනගාගන්නා අරමුණු හා එ තුල පවතින ක්‍රියාවලිය ,ඉතාමත් හොදින් පැහැදිලියි පින්වත් ස්වාමින්වහන්ස. ක්ෂණයක් ක්ෂණයක් පසා බිදි යන සන්ස්කාර තුල ඇලෙන්න ගැටෙන්න කිසිම දෙයක් නෑ පින්වත් ස්වාමින්වහන්ස.මේ පටිච්ච්සමුපන්න දර්මතාවයම හොදින්ම පැහැදිලියි .ඔබවහන්සේටත් මේ දර්මය අසන සියලුම දේනාටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසල් හේතු වේවා!!! 🙏🙏🙏 මේ බියකරු සසරේ නැවත නැවත රැදිමට හේතු සකස් නොවේවා !!!!🙏🙏🙏
@chamarijayathilake8531
@chamarijayathilake8531 10 ай бұрын
ඔබ වහන්සේ වැනි පින්වත් කල්‍යාණ හිමි නමකගෙන් බණ අසන්නට ලැබීම මා ලද සසර පිනක්මයි.ඔබ වහන්සේ දේශනා කරන දේ සමඟ එකග වෙන අතර මාගේ බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්මයට අනුව ජීවිතය ගෙවීමට තව තවත් උත්සාහ කරමි
@swarnadhanawardhana8302
@swarnadhanawardhana8302 10 ай бұрын
භරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස ........සාදු සාදු සාදු සාදු සාදු සාදු....
@badrawickramasinghe2900
@badrawickramasinghe2900 10 ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mallikasenanayaka4142
@mallikasenanayaka4142 10 ай бұрын
සාදු!සාදු!!සාදු!!! ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දිර්ගායු වේවා!සාදු සාදු!සාදු!!!
@tharakaherath2825
@tharakaherath2825 7 ай бұрын
sadu sadu sadu pinwath obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 10 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@pavithrajayamani8916
@pavithrajayamani8916 10 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 10 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@nalanisriyalatha4274
@nalanisriyalatha4274 10 ай бұрын
Pinwath swamin wahanseta mage namas karaya wewa 🙏🙏🙏
@sadewsatsara8635
@sadewsatsara8635 10 ай бұрын
දේශනාවෙන් අවබෝධය කරා යාමට ඔබ වහන්සේගෙන් ලැබෙන අනුශාසනාව විශ්මිතයි අපේ හාමුදුරුවනේ.
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 10 ай бұрын
ඔබවහන්සෙට ඒ අමා මහා නිවන බොහෝ දුර නොවේ
@lalithagunasekara5765
@lalithagunasekara5765 10 ай бұрын
Oba wansata niduk nirogi suwaya athwewa🙏🙏🙏🙏sadu sadu sadu
@ratoones5979
@ratoones5979 10 ай бұрын
Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu
@rohinimeegalla690
@rohinimeegalla690 10 ай бұрын
🙏🙏🙏🙏 pinwath swamin wahaseta theruwan saranai .
@dayanherath7732
@dayanherath7732 10 ай бұрын
සිත විසංකාරගත කරගැනීමම වටී සිතේ අවබෝධය ම උත්කර්ෂවත් වේ
@sadewsatsara8635
@sadewsatsara8635 10 ай бұрын
අපේ හාමුදුරුවනේ සිත පිලිබදව නිවැරදි අවබෝදය ලබා දෙන්න්ට ඔබ වහන්සේ ගන්න උත්සාහය නම් මහා විශ්මයක්.
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj 10 ай бұрын
Pinwath,suwamin,whanseeta,mage,namaskaraya,weeva ,sadu,sadu,sadu 🙏🌼🙏🌼🙏🌼
@sumayaperera3403
@sumayaperera3403 10 ай бұрын
🙏🙏🙏
@LG-iu4nv
@LG-iu4nv 10 ай бұрын
🙏🌸🙏🌸🙏🌸
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 5 ай бұрын
සිත තුළ තුළ හටගන්නා හටගන්නා සංස්කාරයට එළියෙන් උත්තර බඳින්න යෑම හරිම හරිම මෝඩ වැඩකි. ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නාතිවෙ
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 10 ай бұрын
සිත අනිත්‍ය දුක්ඛ අනත්ත ලෙස දැකීමෙන් පුද්ගල සංඤාව දුරුකර ගැනීමටත් පිනි බිදුවක පිරිසිදු බව ජීවිතය තුල දැකීමටත් උදව් වේ
@mathuwanigasinghe5784
@mathuwanigasinghe5784 10 ай бұрын
සාධු ......සාධු ....සාධු .....🙏🙏🙏
@ranindunavaratne8-e513
@ranindunavaratne8-e513 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 10 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹
@anomapriyanthi4585
@anomapriyanthi4585 10 ай бұрын
🎉💐🙏
@dwpalawela5697
@dwpalawela5697 10 ай бұрын
Prja wanthayo pamanak godak yai sihuvili nogalima tibana sanasuma niraaharaw sitimata hakitarm bawa nowatahi oba wahansaga niwanma owabodawawa
@DayaniPiyaseeli-vv4cq
@DayaniPiyaseeli-vv4cq 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@monicakanthi6831
@monicakanthi6831 10 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු
@w.d.chandrika5016
@w.d.chandrika5016 10 ай бұрын
Sita denata wasara 20katat eha denie koantarayakut god naga6 haitu wuna hangeema mema daisa nawen wadat pirisidu wuna .samma sambudusaranayie.
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 10 ай бұрын
saadu !!! saadu !!! saadu !!!
@nivarthanashan1444
@nivarthanashan1444 10 ай бұрын
anoma. nilanthi. adhikari. PINWATH. SWAMIN. WAHANSA. sithath. athivena. nathivena. deyak. sadathanika. nivanak. hadagannai. Uthsaha. karanne saama. Velavema. sitha. desa. baleemai. aramuna. apiheta. mahasaayata. yanava. bavanakeerimai. aramuna. SITHA. DIUNU. KARAGANEEMATA. SWAMINWAHANSEGEN. THIYEBNE. LOKU. PIHITAK...
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@lhachadrika6400
@lhachadrika6400 10 ай бұрын
කොච්චර හොදට පැහැදිලි කිරීමක්ද තේරුම් ගන්න හරිම ලෙහෙසියි ඔබ වහන්සේට නීරෝගීසුවය ලැබේවා තව තවත් මෙවැනි උතුම් ධර්මය දේසනා කිරිමට ශක්තිය ලැබේවා
@chanakaliyanawatte1604
@chanakaliyanawatte1604 10 ай бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 10 ай бұрын
🙏🙏🙏
@thilinip8606
@thilinip8606 10 ай бұрын
🙏🙏🙏
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 24 МЛН
Ven Hanwelle Medhankara Thero 2024-07-13
2:05:15
ShashiN
Рет қаралды 84
ආත්ම සංකල්පය බිදෙන තැන | Ven.Waduraba Sangananda Thero
53:57
Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2023-09-28 | 8.00 AM
50:30
The Buddhist Media Network
Рет қаралды 2,9 М.
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН