Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-08-03 | 07:00AM telecast

  Рет қаралды 45,840

Pragna TV

Pragna TV

Жыл бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 141
@user-ij1cr6ho2g
@user-ij1cr6ho2g 3 ай бұрын
වසා තිබුණ දෙයක් විවර කර පෙන්වුවා වගේ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි විය අනුත්තර පිං කෙත වු ඔබ වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 24 күн бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MahendraGunasekara
@MahendraGunasekara 23 күн бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාම්න් වහන්සේගේ දෙසනාව ඉතාමත් වටිනව
@sajee-20-07
@sajee-20-07 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස වටිනා පැහැදිලි ධර්ම දේශනාවක් තව තවත් ඔබවහසේගේ දේශනා බලාපොරොත්තු වෙනවා ස්වාමීන්වහන්ස ඔබවහසේට් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@jananichandrakumara4384
@jananichandrakumara4384 9 ай бұрын
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්තිය ලබා ගැනීම පිණිසම මෙම දේශනාමය කුසල කර්මය ප්‍රඤ්ඤා පාරමිතාවක් වේවා.🙏🌼 සාදු සාදු සාදු
@malinibandaranayake7571
@malinibandaranayake7571 Ай бұрын
28:56
@rupagunawardana7380
@rupagunawardana7380 2 күн бұрын
😊😊😊😊😊😊😊😊​@@malinibandaranayake7571
@padmajayawardana
@padmajayawardana 19 күн бұрын
සාදු.සාදු.සාදු... . ..
@rukshalasubhashini
@rukshalasubhashini 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 28 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@charletperera8815
@charletperera8815 Жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු
@chandramalani6001
@chandramalani6001 5 күн бұрын
සාදු සාදු සාදු
@padmavithana5319
@padmavithana5319 8 ай бұрын
උතුම් ස්වාමීන්වහන්සේට මේ ධර්ම දානය නිවන් පිණිසම හේතු වේවා !! 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@AriyawathiSenarathna
@AriyawathiSenarathna 11 күн бұрын
මගේ වයස අවුරුදු 69 යි. හරියටම නියම දේශනා අහන්න ලැබුණේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා තුලින් පමණි .ඔබ වහන්සේට අප්‍රමාණ පිං සිදු වෙනවා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි !!!
@wasanthakumari3574
@wasanthakumari3574 2 ай бұрын
පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අහනට ලැබුණා සාදු සාදු සාදු
@gaminidayarathne9778
@gaminidayarathne9778 4 ай бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස
@user-fs4lh1bv1m
@user-fs4lh1bv1m 5 ай бұрын
මෙවන් උතුමි දේශනාවන් තව තවත් අප වෙනුවෙන් දේශනා කරන්නට නිරෝගී සුවයත දීර්ඝායුෂත් ලැබේවා.
@kumuduniperera7142
@kumuduniperera7142 11 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා
@sriyawimalarathna7073
@sriyawimalarathna7073 Жыл бұрын
This sermon is very valuable for me which i was looking for, i heard 3 times and. Hope to listen to future sermons sadhu sadhu ssdju
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි අවභෝද කර ගැනීමට උත්සාහ කරමි.🙏🙏🙏
@lalithakothalawala4763
@lalithakothalawala4763 2 ай бұрын
සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට. 🌺🌼🌺🌼🌺🌼
@jayaminipriyantha6918
@jayaminipriyantha6918 9 ай бұрын
🙏🙏🙏ඔබවහන්සේට ඉතා ඉක්මන් භවයකම උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🙏🙏🙏
@dilanthiwedagewedage4837
@dilanthiwedagewedage4837 Ай бұрын
බුදු බණ හා බුදු මග අපට පෙන්වා දෙන ඔබවහන්සේ සුවපත් වෙත්වා . නිවන් දකිත්වා!!!
@user-bp7lt1st9s
@user-bp7lt1st9s Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු
@gedaraarawa4014
@gedaraarawa4014 7 ай бұрын
නිවන් මගට පිවිස ඇත .සාදු සාදු වැලිමඩ දයාරත්න
@sriyalatha3946
@sriyalatha3946 5 ай бұрын
සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු
@damayanthimendis9165
@damayanthimendis9165 11 ай бұрын
ඔබ වහන්සේටත් මෙි ධර්මය සංසාර දුකෙන් මිදිම පිනිසම හේතුවෙිවා තෙරැවන්සරනයි
@giperera7115
@giperera7115 3 ай бұрын
අපේ ස්මින් වහන්ස මේ පැහැදිලි කිරීම ඔබ වහන්සේට නිවන් මාර්ගයටම උපනිශය වේවා.."!🙏🙏🙏
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවනම.අවබෝදවේවා.සාදු සාදු.සාදු.
@vijitharatnayake5133
@vijitharatnayake5133 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@sajithashyameli6683
@sajithashyameli6683 Ай бұрын
මාගේ නමස්කාරය වේවා වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏
@nandahewage7705
@nandahewage7705 2 ай бұрын
අනන්ත ණය සමන්නාගත ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනා කරන ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.......සාදු ....සාදු ....සාදු ...
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පළමු වරට ශ්‍රවණය කළ හෙයින් තරමක් අපැහැදිලි තැන් කීපයක් තියෙනවා .නැවත ශ්‍රවණය කිරීමෙන් තේරුම් ගැනීමට උත්සාහ ගනිමි .🙏🙏🙏
@gnanaranathunga4062
@gnanaranathunga4062 11 күн бұрын
පට්ඨාන දේශනා ඇසීමට මා හට ඇත්තේ කුතුහලය මිශ්‍රවු ආශාවක් ධර්මය විකුර්ති කර පෙන්වන බොහෝ තරුණ භික්ෂුන් වහන්සේලා අතර ඔබ වහන්සේ ඉතා පැහැදිලිව ධර්මය දේශනා කරනවා එය අපේ වාසනාවට සිදුවු දෙයක්ම යි ඔබවහන්සේට මේ භවයේදීම නිවන් සුව ලැබේවා!!
@smartnet4222
@smartnet4222 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@kumaragamadevika9534
@kumaragamadevika9534 3 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 ай бұрын
සාදු සාදු සාදු 🙏
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 5 ай бұрын
Medeasana.digatama.ahanna.sathutui
@lalaniwasantha
@lalaniwasantha 3 ай бұрын
සාධු සාධූ සාධූ අතිඋත්තරීතර දේශණාව ක්. පීන්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා
@magretpremalatha1581
@magretpremalatha1581 Ай бұрын
අවසාන ප්‍රත්‍ය 4හැර පළමු ප්‍රත්‍ය 20 යම් පමනකට පැහැදිලි උනා. ඉතිරි ධර්ම දේශනා වලදී උත්සාහයෙන් සවන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගවුරවනීය ස්වාමින් වහන්සේට නිදුක්නිරෝගී චිර ජීවනය ලැබේවා❤❤❤
@MARK_7
@MARK_7 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලියි.ඔබ වහන්සේට පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා
@user-gg4zo6bs8s
@user-gg4zo6bs8s Ай бұрын
Harima pahadidiliwa dahama visthara karana oba wahanseta maage namaskaraya wewa .
@chithralekhachithralekha5175
@chithralekhachithralekha5175 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@padminiwijesekara7562
@padminiwijesekara7562 5 ай бұрын
ඔබ වහන්සේට teruwan sarani
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 10 ай бұрын
තෙරුවන් සරනයි . පට්ටාන දහම් පොත සතර පෝයට ම සිල් සමාදන් වන අප 24 දෙනෙකු සදහා ලබා ගැනිම ට කැමැත්තෙමි .තැපැල් ගාස්තු ගෙවා ගැනීමට කැමැත්තෙමි .හැකිනම් පහත ලිපිනයට එවන්න . ඇල්.බි.ඩි.පද්මවංශ 218/d අකරවිට ගම්පහ . තෙරුවන් සරනයි
@sandyaroshini6590
@sandyaroshini6590 9 ай бұрын
මම ඔරුවල.ඔබට පොත් විසි හතරක් ලබා දීමට කැමතියි.අපිත් පට්ඨානය සඡ්ඡායනා කරනවා.ඒ පොත් එවීමට කැමතියි ස්වාමින් වහන්සේගෙන් පොත් ලැබුනේ නැත්නම් ඔබගේ දුරකථන අංකය දන්වන්න
@chandralathasd5540
@chandralathasd5540 10 ай бұрын
පලමුව ඔබවහන්සේගේ පාද වන්දනා කරමි. ස්වාමින් වහන්සේ වැඩසිටින අරන්‍ය සේනාසනය තියෙන්නේ කොහෙද කියා දැනගැනීමට හැකියාවක් තිබේනම් පිංසිදුවෛ්වි.
@Dahamthalawa
@Dahamthalawa 10 ай бұрын
බදුල්ල
@donaleela5028
@donaleela5028 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්ස.
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 8 ай бұрын
🙏🙏🙏THERUWAN SARANAI,!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
@mallikamillawana3560
@mallikamillawana3560 Ай бұрын
Etama saralawa desanakala obawahanseta digasiri pathami sadu sadu sadu
@piumapeiris2242
@piumapeiris2242 9 ай бұрын
හොඳටම පැහැදිලි වුනා ,පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 2 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@sriyanimalkanthi3701
@sriyanimalkanthi3701 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@NayanaBandusena
@NayanaBandusena Ай бұрын
Theruwan saranai swaminwahansa pattana dharma wandana potha labaganna salaswannenam bohom pin suwaminwahansa mama Embilipitiye
@pubudusamadara631
@pubudusamadara631 Ай бұрын
ඔබ වහන්සේ අප වැනි ගිහියන් වෙත අනුකම්පා කර පැහැදිලි කර දේශනා කළ නිසා අප දිනපතා ශ්‍රවණය කරමින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නවා. එසේ නොවුනා නම් අප මේ භවයේද මේ උතුම් දේශනාව නොඇසී මේ සසර නැමති මඩ ගොහොරුවේම ගිලී මිය යනවා.
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 4 ай бұрын
🙏🙏🙏
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@hettige6hettige
@hettige6hettige Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@divonperera
@divonperera Ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@cwijesinghe5718
@cwijesinghe5718 7 ай бұрын
තෙරුවන් සරණයි .
@thilankabandara2082
@thilankabandara2082 10 ай бұрын
තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@rejinawijewardana2050
@rejinawijewardana2050 9 күн бұрын
Sadu sadu sadu .
@sriyawimalarathna7073
@sriyawimalarathna7073 Жыл бұрын
very very valuable sadhu sadhu ssdhu
@sujathawijesundara5554
@sujathawijesundara5554 Жыл бұрын
SADU SADU NAMASKARAWEWA
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 10 ай бұрын
තෙරුවණ සරණයි ස්වාම්න් වහන්ස පට්ටාන දහමි පොත ලබාගන්නේ කෙසේද
@bimbasujampathi2160
@bimbasujampathi2160 2 күн бұрын
🙏🙏🙏🎉💐
@hasithakalupahana5879
@hasithakalupahana5879 5 ай бұрын
සාදු ...සාදු ...සාදු ... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 පට්ටාන දර්මය පිලිබද මේ ස්වාමින්වහන්සේගෙ පොත් ලබාගත හැක්කේ කෙසේද?
@pathmakumari4137
@pathmakumari4137 9 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මාගේ වන්දනාව වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා සුවපත් වේවා 🙏🙏🙏 වචන කොහෙන්ද... අගය කරන්න
@ednadesilva3649
@ednadesilva3649 10 ай бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේට දීර්ඝගායු වේවා සියලු බාධා දුරුවේවා!
@NaleenPrabhath
@NaleenPrabhath 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-gg4zo6bs8s
@user-gg4zo6bs8s Ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@indraniedirisooriya785
@indraniedirisooriya785 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshairesha1456
@ireshairesha1456 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට හැකිනම් මට පට්ටාන පොත් වහන්සේලා 30ක් පමන එවන්න පුලුවන්නම් උතුම් ධර්ම දානය උදෙසා මටද දායක වීමට පුලුවන් ,අපෙ ගමේ සිල් ගන්න උපාසක උපාසිකාවන් අතරේ බෙදා හැරිමට පුලුවන්.ගොඩක් පින්වතුන් මේ පට්ටාන දේසනාව ගැන දන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස
@janakadelgoda3171
@janakadelgoda3171 8 ай бұрын
ස්වාමින් වහන්ස🙏 මා හට පොතක් ගන්න පුලුවන්ද 🙏
@harshishyamali2591
@harshishyamali2591 20 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 11 ай бұрын
Pin Wat suwamin whansa suwapat wetwa,,,
@_Pasindu_Anjana_
@_Pasindu_Anjana_ 9 ай бұрын
Sadu sadu oba wahaseta thawa thawath shakthiya dairiya labewa mewan deshanawan pawath weemata
@rathnayakamudiyanselagelal4224
@rathnayakamudiyanselagelal4224 2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🙏
@shyamalee499
@shyamalee499 10 ай бұрын
ස්වාමීන් වහන්ස මෙතන පච්ඡාජාත ප්‍රත්‍ය නැවත අහල බැලුවොත් හොද වෙයි කියල හිතනවා.තෙරුවන් සරනයි .
@priyanifernando-sz4nk
@priyanifernando-sz4nk Жыл бұрын
Oba wahanseta ananta pin
@user-mn1vw9iu8z
@user-mn1vw9iu8z 4 ай бұрын
ගරු ස්වාමීන් වහන්ස පට්ටාන දර්ම වන්දනා පොත ලබාගැනීමට මා විසින් කල යුතු කුමක්ද පොත ලබාගන්න්නා ක්‍රමය පහැදිලි කරදෙන සේක්වා තෙරුවන් සරණයි ........
@bhadranigunasekara1953
@bhadranigunasekara1953 Ай бұрын
Sadu sadu sadu
@sriyawimalarathna7073
@sriyawimalarathna7073 Жыл бұрын
Very very valuable sadhu sadhu sadhu
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 7 ай бұрын
🙏🏾🙏🙏🏾🙏
@buddhipeiris5133
@buddhipeiris5133 8 ай бұрын
Saadu saadu saadu 🙏
@user-wm2fb5mv2v
@user-wm2fb5mv2v Ай бұрын
ධර්ම දෙසනාවක් සිදු කිරිමට කැමත්තක් ආසවක් තියෙනව කොහොමද කරන්නෙ
@ChandraSugathapala-me8ek
@ChandraSugathapala-me8ek 6 ай бұрын
ස්වාමීන් වහන්ස . මටපොතක් අව්ස්‍ශ්‍ය ලබගන්නේ කොහොමද
@rashinisingappuli3520
@rashinisingappuli3520 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@pushpapallawela7899
@pushpapallawela7899 Жыл бұрын
sadu.sadu.Apita.Terena.vidiyata.darmaya.kiyadena.saminvahaseta.nirvanaya.Avabodaveva
@pushpasiriwardana1558
@pushpasiriwardana1558 2 ай бұрын
Sadu Sadu obawahansege bohoma pin mama afamai pattanadesjanawak hariyatama ahuwe math pothak one mage address eka pushpa siriwardana vijitha Batepola dunagaha obawahansege uthum prarthaniya bodhiyakin uthum chathurarya Sathya waha waha awaboda wewa
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 7 ай бұрын
Sadu Sadu Sadu
@pradeepathilakarathna717
@pradeepathilakarathna717 10 ай бұрын
Sandu sadu sadu
@user-po4cu2zv7j
@user-po4cu2zv7j 9 ай бұрын
Sadusadu
@user-tb1cx5ys1r
@user-tb1cx5ys1r 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ey9ns2om3l
@user-ey9ns2om3l 6 ай бұрын
Pls if somebody can help me to have de pattana desana book
@manoharikvithanage2537
@manoharikvithanage2537 6 ай бұрын
පොත් වහන්සේ නමක් ඕනෑ .පින්වත් කෙනෙක් ලබා දීය හැකිද s m Asoka,miriheliya ,Alawwa
@chinthakumuduni1212
@chinthakumuduni1212 5 ай бұрын
Sadu. Sadu. Sadu apata pothak ganne kohomada Swamin vahansa
@pradeepathilakarathna717
@pradeepathilakarathna717 10 ай бұрын
සාධු සාධු සාධු
@k.dsriyani6154
@k.dsriyani6154 2 ай бұрын
pattana darma deshana pothak laba ganne keseda.
@user-jf3lv1df1e
@user-jf3lv1df1e 10 ай бұрын
සාඩු සාඩු සාඩූ...
@premakathriarachchi4036
@premakathriarachchi4036 20 күн бұрын
සුර්ය මණ්ඩලය දිවා කාලයට බබලනවා චන්ද්‍ර මණ්ඩල සෘම්‍යරැස් කිරණින් රාත්‍රීයේ බබලනවා සියුරග සේනාව පිරිවරාගත් රජතුමා සුසැට බරණින් සැරසුණු විට බබලනවා නමුත් මේ සියල‌්ලම පරදවා සව් කෙළෙසුන් නැසු ශේෂ්ඨ මුනිවරු දිවා රෑ දෙකේම බබලනවා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වහන්සේලා වචන වලින් ප්‍රකාශ කරන්න බැරි දුක් වෙහෙස මහන්සි වෙලා යටපත් වී තිබෙන එම නිවන් මාර්ගය බොහෝ ජනතාව ගෙ දත් ගිනි නිවමින් සිත් පිනවමින් කන්පිනවමින් ඇස් පිනවමින් ගත සනසමින් අදවනවට ධර්ම දේශණා සිදු කරනු ලබනවා ඒ උතුමන් වහන්සේලා ට උතුම් බුදුබව ලැබේවා🙏 සාධු