Pragna TV | Ven Thapowanaye Ariyadhaja thero | 2023-04-16 | 07:00AM telecast

  Рет қаралды 7,258

Pragna TV

Pragna TV

Күн бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-2685460

Пікірлер: 20
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු .
@venpodee2244
@venpodee2244 Жыл бұрын
🙏🙏🙏 මේ දේශනාවවට ඇත්තටම සටහනක් තැබීමට නොහැකියි.ඒ තරම්ම විශිෂ්ටයි ස්වාමීනී
@wadduwagebeetanona1298
@wadduwagebeetanona1298 9 ай бұрын
23:08 23:10
@venpodee2244
@venpodee2244 Жыл бұрын
පිංවත් මහා මුණීන්ද්‍රයාණන් වහන්ස නමස්කාර වේවා .... ධාතුවෙන් ධාතුව ගෙන ප්‍රකට කරමින් ධාතු විභාගය ඔස්සේ සත්වයෙක් පුද්ගලයෙක් නැති බව දේශනා කරන ඔබවහන්සේට නමස් කාර වේවා ! මේ ආශ්චර්‍යමත් ශ්‍රී සද්ධර්මය තුන් ලොවම බබලත්වා ! සාධූ සාධූ සාධූ
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@sampathdesilve8525
@sampathdesilve8525 2 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා
@pushpakumarihami8032
@pushpakumarihami8032 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
විශිෂ්ට දේශනාවක් 🙏🙏🙏☸️☸️☸️
@jayanthi2409
@jayanthi2409 Жыл бұрын
Great deshana defining Chiththaweethiya. Sadhu! Sadhu! Sadhu! Swaminwahanseta Neerogisuwaya Saha Budusarana Labewa!🙏
@amithavidanapathirana623
@amithavidanapathirana623 Жыл бұрын
Sadu Sadu Sadu uthum Darmayata Namaskara weawa Thathagata budu Rajanan Wahanseagea Nirmala Sri Saddarmaya deasana karana obawahanseata deegau Weawa Sadu sadu Sadu
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා නිවන් මගට බොහෝ උපකාර වෙනව.ඒ කුසලයෝ ඔබ වහන්සේට හේතු වාසනා වේවා දත් මැද්දෙ නැත්නම් කට අපිරිසිදු වෙන බව අපි ක්‍රියාවෙන්ම අවබෝධ කර ගෙන තියෙන නිසා කාගෙවත් පෙළඹවීමක් නැතුවම දිනපතා දත් මදින්න අපි නිරායාසයෙන් යොමු වෙනව. මෙච්චර හොදට අවබෝධ කරල දෙද්දිත් මේ පංච ඉන්ද්‍රිය ගැන අවබෝධය ක්‍රියාවට නංවන්න බැරි ඇයි.ආස්වාදය ආදීනවය නිස්සරනය මතකයට එන්නෙම උපාදානය වුනාට පස්සෙ. මේකට කරන්න ඕන සිහියෙන් ඉන්න එක වුනත් දත් මදින්න එන සිහිය පංච ඉන්ද්‍රියයන් කෙරෙහි පවත්වන්න බැරි කර්මය නිසාද? ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද?
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@swarnasamaradiwakara8652
@swarnasamaradiwakara8652 11 ай бұрын
Sadu,Sadu,sadu
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt 13 күн бұрын
Oba wahanset ikman bawaykdi niwan awbodha wewa!!!!!
@user-sm9rs8fd1k
@user-sm9rs8fd1k 10 ай бұрын
Obawahansega.sasarin.niwanata.thesana.malawama.asaaththemi..amaginmamasahena.awabodayak.labagathimi.memadesanada..asemaya.obawahanseta.mama.kruthanapurwakawa.namaskarakarami.sadu.sadu.sadu.sadu.🎉🎉🎉🎉🎉🎉🎉
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
වන්දනීය.පූජනීය මාගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට තුණුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!! 🙏🙏🙏
@user-db6wn2uh9m
@user-db6wn2uh9m 4 ай бұрын
Budu saranawewa
@malamala2619
@malamala2619 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KalyanawathiHerath
@KalyanawathiHerath Жыл бұрын
මෙගෝරසසරින්එතරවීමපිනිසතවකියවන්නසාධුසාධුසාධු
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
🙏🙏🙏🙏🙏
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2020-01-30 | 8.00 AM
50:01
The Buddhist Media Network
Рет қаралды 13 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН