මාරි කියුරි ගාල්ලේ නෙළුවෙන් රැගෙන ගිය දේ පළමු වරට හෙළිකළ රසායන විද්‍යා මහාචාර්යවරගේ කතාව

  Рет қаралды 159,274

Prakampana_ප්‍රකම්පන

Prakampana_ප්‍රකම්පන

Ай бұрын

මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම
#npp #npp
#anurakumaradissanayaka #education #prakampana #samanthavidyarathna #tilvinsilva #jvp

Пікірлер: 472
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😊 අපි නොදන්න තවත් විශිෂ්ඨ මහාචාර්ය වරයෙක් ගාල්ලේ ...ඔබට විප්ලවීය ආචාරය ...✌️💪
@shirangajayasekara8030
@shirangajayasekara8030 Ай бұрын
Proud to be a galle citizen....
@padmasirigamage6404
@padmasirigamage6404 Ай бұрын
Jewel of Peradeniya
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
මේ වගේ ගොන් හරක් එක්ක NPP එකටත් රට හදන්න බැහැ. මොකද මුන් හැම එකාම පංති බෙදිලා ඉන්නේ, එක්කෝ තමුන් ඉපදුණු හෝ ජීවත් වෙන පැත්ත අනුව, ගිය පාසැල අනුව, විශ්ව විද්‍යාලය අනුව මුන් බෙදිලා ඉන්නේ. Comment ටික දැක්කහම පේනවා මුන් ගේ පංති භේදය කොහොම ද කියල. නිකමට හිතන්න private campus එකක එකෙක් ඇවිත් වැදගත් දෙයක් කිව්වොත් ඌ ගිය campus එක අල්ලගෙන ඉදියි, ඒ මනුස්සය කියන දේ හොයන්නේ නැහැ. මේ මනුස්සය කියල තියෙන දේ වටිනාකම අවබෝධ කරන්ගෙන ඒ අනුව වැඩ කටයුතු කරන එක නොවෙයි මේ හරක් ට ඕනි, මේ මනුස්සය් ගිය විශ්ව විද්‍යාලය, මේ මනුස්සය ඉන්න ප්‍රදේශය. තව ටික වෙලාවකින් මුන් කියයි " අපි මේ මනුස්සයව විද්‍යා හා තාක්ෂණ ඇමති කරමු NPP ආණ්ඩුවේ " කියල. මේ වගේ ගොන් හරක් එක්ක මේ රට හදන්න බැහැ.
@padmasirigamage6404
@padmasirigamage6404 Ай бұрын
There can be several interpretations for a reply on comment The writer may not have thought that way of interpretations
@Nishaya722
@Nishaya722 Ай бұрын
​@@barneycasting8331තමුන් නියෝජනය කරන ප්‍රදේශයේ විද්වතෙකු හඳුනා ගැනීමේ ඔහුගේ සතුට ප්‍රකාශ කිරීම රට ගොඩ නැගීමට බාධාවක් වෙන්නෙ කොහොමද මිත්‍රයා... ඒ ඔහුගේ සතුට ❤
@NilminiAbeyratna
@NilminiAbeyratna Ай бұрын
එතුමා මගේ ගුරුවරයෙක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්..🙏🙏🙏එතුමා මෙම අවස්ථාවට සහභාගී වී සිටීම ගැන කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා
@shirangajayasekara8030
@shirangajayasekara8030 Ай бұрын
His name..pls?
@s.asomalatha7126
@s.asomalatha7126 Ай бұрын
Pro elleperuma
@laksiri9665
@laksiri9665 Ай бұрын
Mata Amuthuma pas wargayak hambuna raththaran kellakuth eke thiyanawa kohimada meka chek karanne monawada kiyala
@NilminiAbeyratna
@NilminiAbeyratna Ай бұрын
@@shirangajayasekara8030 Prof O.A. Illeperuma...Professor of Inorganic Chemistry
@NilminiAbeyratna
@NilminiAbeyratna Ай бұрын
@@laksiri9665 ගමේ කම්මලට ගෙනියන්න
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb Ай бұрын
සියලු දෙනා මේ වැඩසටහන දකිත්වා ඇයි දෙයියනේ මෙච්චර මේ නිධානයක් තියාගෙන අපි මේ අසරණ වෙලා ඉන්නේ මේ කාලකන්න දේශපාලුවෝ පලවා හරින්නම ඕනේ
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 29 күн бұрын
අපේ රටේ සංවර්ධනය පටන් ගන්න ඕනෑ. සුදුස්සාට සුදුසු තැන දීලා ඥාති සංග්‍රහ. දේශපාලන සංග්‍රහ නවත්තන්න ඕන.
@user-rc2vq7kg2o
@user-rc2vq7kg2o 29 күн бұрын
😊
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz Ай бұрын
හිටපු පාලකයන්ට බැනලා වැඩක් නැ මොකද උන්ව පත්තරේ අපිනේ රටට මෙච්චර හානියක් වෙලත් තවත් උන්ට කඩේ යන ඵවුන් කොච්චර ඉන්නවද
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w Ай бұрын
දෙවියනේ මේ වගේ වටිනා මිනිස්සුන් නේද අපේ රටේ පාලකයො නොසලකා හැරල තියෙන්නෙ. මාලිමාවට එක්වන මේ වටිනා මිනිසුන් සමග අපේ රට ඉහලට ගෙනෙමු. මාලිමාවට එක්වු ඔබ සැමට අපේ ගෞරවය.
@karunadasaherath
@karunadasaherath 29 күн бұрын
@@user-wc4cd3hn4w ඒ පාලකයන්නට ඕනේ හොරා කෑමේ මහාචාර්ය වරුන් පමණයි 🤣
@sindukamare7172
@sindukamare7172 Ай бұрын
පුලුවන්නන් මේ සමුළුවට ආව සියලු විද්‍යාඥයන් ගෙ නම් හෙලි කරන්න. ඒක හැම දෙනාටම ගොඩක් වැදගත් වෙයි.
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@sudathathukorala9954
@sudathathukorala9954 Ай бұрын
🔴⚫ *නව ජාතික පුනරුදයක් කරා...* *ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්‍ෂණ ප්‍රතිපත්ති එළිදැක්වීම...* සම්බන්ධීකාරකවරුන්ගේ නම්... මහාචාර්ය ඔලිවර් ඉලේපරුම - භූ විද්‍යා පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය අජිත් කරුණාරත්න - තාක්ෂණික හා කාර්මික පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය අජිත් ද සිල්වා - තිරසාර බලශක්ති පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය ලංකා ප්‍රසාදය - සමුද්‍ර හා ජල පර්යේෂණ කණ්ඩායම ආචාර්ය සංජය එදිරිසිංහ - තොරතුරු සහ තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විදුලි සංදේශ පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ගෝපාල් පෙරියානන් - අධ්‍යාපන පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය සනත් හැට්ටිආරච්චි - නැනෝ තාක්ෂණය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ අණුක ජීව විද්‍යා පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ලක්ෂ්මන් ගලගදර - ගෘහ නිර්මාණ ශිල්පය, ඉඩම්, ජලය සහ ආහාර සුරක්ෂිතතා පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය සරත් මලවිපතිරණ - රසායන හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය නදීක් රත්නායක - දේශගුණික විපර්යාස, ස්වභාවික ආපදා පර්යේෂණ කණ්ඩායම. ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු - ඉංජිනේරු සහ වාස්තු විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය උපාලි පන්විලගේ - මානව සංවර්ධන හා සංස්කෘතික පර්යේෂණ කණ්ඩායම මහාචාර්ය නිමල් චන්ද්‍රසේන - පරිසර, වනජීවී, වන පර්යේෂණ කණ්ඩායම. මහාචාර්ය ගාමිණී රාජපක්ෂ - භෞතික විද්‍යා පර්යේෂණ කණ්ඩායම. ආචාර්ය දීලේප විතාරණ - ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් පර්යේෂණ කණ්ඩායම. ඉංජිනේරු කුමාර ජයකොඩි - ඉලෙක්ට්‍රොනික පර්යේෂණ කණ්ඩායම. 🔴⚫ Towards a new national renaissance... Unveiling the science and technology policies of the National People's Power... Names of the coordinators... Prof Oliver Illeparuma - Geological research team Prof Ajith Karunarathna - Technical and Industrial research team. Prof Ajith de Silva - Sustainable energy research team. Dr Lanka Prasada - Marine and water research team Dr Sanjaya Edirisingha - Information n Technology, Artificial Intelligence and Telecommunication Research team. Prof Gopal Peryanan - Educational Research team Prof Sanath Hattiarachchi - Nano- technolgy, Microbiology and Molecular biology Research team. Prof Laxman Galagadara - Architecture, Land, water and Food security Research team. Prof Sarath Malavipathirana - Chemical and Applied science Research team. Dr Nadeek Rathnayake - Climate changes, Natchural disaster Research team. Enge Neranjan Fernando - Engeneering and Architectural Research team Prof Krishantha Abesena - Health and Medical Research team. Prof Upali Panvilage - Human development and cultural Research team Prof Nimal Chandrasena - Enviromental, Wild life, forest Research team. Prof Gamini Rajapaksha - Physical science Research team. Dr Deelepa Witharana - Transport and Road infrastructure Research team. Eng Kumara Jayokodi - Electronic Research team.
@udanigunarathne6693
@udanigunarathne6693 28 күн бұрын
me inne Prof. Illeperuma. Pera Science Chemistry Professor kenek. dan retired kialanm danne naa…
@stillaliveinsomewhere_69
@stillaliveinsomewhere_69 Ай бұрын
මෙ උගත් වැඩිහිටියන්ට දීර්ඝායුෂ ලැබෙන්නට ඕන ඉතිරි කාලෙවත් රටට වැඩක් ගන්න. මාලිමාවට ජය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐
@sakusaku4787
@sakusaku4787 Ай бұрын
මෙච්චර සම්පත් ගොඩක්.. අපේ රට දුප්පත් කරල තියෙන්නෙ මේ කාලකණ්ණි නායකයෝ නේද.. මේ වීඩියෝ එක ශෙයා කරමු.. හැම කෙනෙක්ටම දකින්න අහන්න.. මිනිස්සු දැනුවත් කරමු.. අපි ඉන්නෙ පෝසත් රටක. ❤ අපි රට ගොඩගන් උදව් කරමු.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@ranjeerajee5497
@ranjeerajee5497 Ай бұрын
අපේ රටේ කොච්චර නම් සම්පත් තියෙනවාද ඒත් වැඩ ගන්නේ නැති එකයි අවුල අපට ඔන ඒවා සියල්ල එකතු කර ගෙන රටට වැඩදායක වැඩ කරන නායකයේක් අපි විස්වාස කරන අනුර සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම කරයි කියලා
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@mahipalaperera8207
@mahipalaperera8207 Ай бұрын
@upulgamage9822
@upulgamage9822 Ай бұрын
ඕවා කරන්න ආණ්ඩු බලය ඕන්නෑ කරන්න පුලුවන් ආයතනයකට දෙන්නයි ඕන.
@yasalalperera6761
@yasalalperera6761 Ай бұрын
​@@upulgamage9822පිටරට සමාගමකට දෙමු නේද?
@janithlakmal8576
@janithlakmal8576 Ай бұрын
පිටරටට නිධිය පිටින් විකුණන එකනෙ කරන්නෙ දැන් ඉන්න උන්
@anuraliyanageliyanage5055
@anuraliyanageliyanage5055 16 күн бұрын
මාළිමා රජයක් යටතේ මේ සියල්ල විසඳා ගමු. ජයවේවා මාළිමාවට ජයවේවා
@user-uu2mb7pl1j
@user-uu2mb7pl1j Ай бұрын
ඇස්වලට කදුලු එනවා මේ කතාව ඇහුවම. අපේ රටට මේ දේසපාලන කාලකන්නියන් කර තිබෙන විපත. අපි එකතු වී රට බේර ගමු.....❤
@asokasubasinghe4785
@asokasubasinghe4785 Ай бұрын
බුදු අම්මෝ !!! මෙවන් වටිනා මානව සම්පත් වගේම ස්වභාවික සම්පත් නොසලකා හැර මෙතුවක් කල් අපි අඳුරෙ අත පත ගගා ඉඳල තියෙන හැටි !! විද්‍යාඟ්න ගෝමික මහතා පසුගිය දිනෙක කීවා, 'අනුර දිසානායක කිව් දේ කරන කරන දේ කියන කෙනෙක් .ඒ නිසා අපි මේ කාර්‍යයන්ට අත ගැසුවෙ ' කියලා. අනුර දිසානායක ඇතුළු NPP වියතුනි , අපි සැම ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේමයි. අපි ඔබට උර දෙන්නේත් ඒ නිසාමයි. ඔබට ජය !!!
@anushkathibbotuwawa1986
@anushkathibbotuwawa1986 20 күн бұрын
ඉලේපෙරුම සර්ගෙන් ඉගෙන ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් වේ
@jayathilakark6403
@jayathilakark6403 Ай бұрын
මහාචාර්යතුමනි, ඔබ වැනි විශේෂඥ දැනුම ඇති වියතුන් දූෂිත දේශපාලකයින් බිඳ දැමූ දේශය යහපත් දිශානතියකට යොමු කිරීමේ දී මහා වටිනා සම්පතක් ලෙස දකිමි. මැතිතුමනි, ඔබට චිරන් ජයතුම වේවා.
@Thebestthingsintheworld
@Thebestthingsintheworld Ай бұрын
අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ හිටපු පිඨාදිපතිතූමා,අපි කිවේ ඇවිදින ආවර්තිතා වගුව කියලා, ඇත්තටම මාලිමාව මේ කරන වැඩේ ගොඩක් අගය කරනවා,
@chandrickaantony850
@chandrickaantony850 Ай бұрын
අය්යෝ අය්යෝ පව් අප්පා අපි. දැන්නම් හොදටම ඇති. දිසා .අපි ඉවසලා ඉවසලා ඒ සීමව පැනලා තව ටිකක් ඉවසලා.තවත් ටිකක් ඉවසලා දැන්නම් ඉවසීමෙන්ම මැරිලා යනවා චන්දෙ නැතිනම් . 😥 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌ .
@rukshanjayasekara7795
@rukshanjayasekara7795 Ай бұрын
නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන ජාතියක් හැටියටයි අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ, අනුර සහෝදරයා ට සහ මාලිමාවට සම්බන්ධව වැඩ කරන සියලු දෙනාටම ජයෙන් ජයම වේවා ❤
@ashansangeeth5098
@ashansangeeth5098 Ай бұрын
අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️ ශ්‍රී ලංකා ජය වේවා
@shamobilemalaka8403
@shamobilemalaka8403 Ай бұрын
අනිවාර්යෙන්
@user-wr9bn2ct4u
@user-wr9bn2ct4u 11 күн бұрын
ඔබ තුමාට ගොඩක් පින් දැන් ඉන්න ගොබ්බ පාලකයින්ට මේවා පෙන්නලා දුන්නට. ඔබ තුමාට බුදු සරණයි.
@arunikumara596
@arunikumara596 Ай бұрын
පවතින ක්‍රමය වෙනස් කරන්න තව දින100 එකතු වෙමු පුරවැසි යුතුකම ඉටු කරමු මාලිමාව දිනවමු ජය වේවා❤❤❤❤
@user-xh6dt1cd7c
@user-xh6dt1cd7c Ай бұрын
මෙච්චර කියලත් අපේ ගොන් හැත්තට තෙරෙන්නේ නැත්තන් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි
@slpatriot2296
@slpatriot2296 Ай бұрын
ලංකාව දේශපාලකයන් විසින් දුප්පත් කරපු රටක්, සීනි බදු වංචාවෙන් විල්මා සමාගමට ගිය බිලියන 16 අරගෙන අංගසම්පූර්න පාසැල් හෝ රෝහල් කීයක් හදන්න පුලුවන්ද? තවම විශාල පිරිසක් ඉන්නවා පාරක් හදපු හින්දා හරි හැමදාම ජන්දෙ දුන්න UNP පොහොට්ටුවට හින්දා මේ සැරෙත් උන්ටම දෙනවා කියන, ඔවුන්ව කොහොම හරි NPP ජන්ද වලට හරවන්න ඕන..
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@user-sl7k
@user-sl7k Ай бұрын
_ඔක්ෂිජනුත් කන්නද කියල අහපු බූරුවන් හිටපු රටක් යළිඳු දළුදමයි !_
@chandrickaantony850
@chandrickaantony850 Ай бұрын
දැන් සජිය ඔය වචන ටික විද්.... විදියට කියාගෙන කියාගෙන ගිහින් හාරයි. 😢😅😂 ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු ❤🙏💐👏✌👍👌✌✌
@mkllin-jg3tq
@mkllin-jg3tq Ай бұрын
රටේ මානව සම්පත් ජයවේවා
@user-ku7mj2qw1p
@user-ku7mj2qw1p 29 күн бұрын
ඇගේ ලේ කකියන උරුමයක් වටිනාකමක් තියන අපේ ලස්සන ශ්‍රීලංකාවේ හුස්ම ගන්න පුලුවන් වෙයි...බුදුසරනයි හැමෝටම..❤❤❤
@somarathnakaru1407
@somarathnakaru1407 Ай бұрын
දේසපාලන ඉතිහාසයේ පලමු වතාවටයි මේ
@nimalkotawalagedara7776
@nimalkotawalagedara7776 Ай бұрын
තවමත් ඇස් ඇරුන් නැති කවුරුන් හෝ ඉන්නවානම් දැන්වත් ඔය අත්වල තියන මඩ සෝදගෙන ඇස් ඇර බැලුවොත් හොදයි
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@KadarSulthan-zp8vj
@KadarSulthan-zp8vj Ай бұрын
💥💥💥🙏
@shanthapriya4780
@shanthapriya4780 Ай бұрын
නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජාතියක් අපි😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@wgodagesunil
@wgodagesunil 4 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා මේ විද්වත් මණ්ඩලයට.
@gnccreations277
@gnccreations277 12 күн бұрын
බුලත්සිංහල සර්ගෙන් ( කොළඹ අනුලා විද්‍යාලයේ හිටපු ආචාර්ය, දිවංගත ) වසර 2000දී උසස් පෙළ රසායන විද්‍යාව හදාරන කල මහාචාර්ය ජෙ.කේ.පී ආරියරත්නයන්ගේ කර්මාන්ත රසායනය පොත් නිර්දේශය කලා අප හට වැඩිදුර තොරතුරු හදාරන්න. එතුමානන්ගේ, හැදින්වීමේ පරිචයේ ම එතුමානන්ගේ වචනයෙන් ම පැවසෙන පරිදි, එතුමාද උසස් පෙළ හදාරන සමයේ සිට ඉගැනුම ලත් සියලුම කර්මාන්ත ආරම්භයට අවශ්‍ය සියලුම මූලික අමුද්‍රව්‍ය මේ ලක්පොලොවේ ඇති බවත් ඒ කර්මාන්ත සියල්ලම මෙපුර ආරම්භ කල හැකිනම් මෙපුර සුරපුරයක් බවත්, අවාසනාවකට එදා මෙදාතුර මෙපුර බිහිවු කිසිදු දේශපාලන නායකයකු ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැති වීම කනගාටුවට කරුණකි " බවයි.
@upul1684
@upul1684 Ай бұрын
අපි එකතු වෙමු මාලිමාව වටා එකතු වෙමු..අපේ පුංචි රට හදමු..ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@AW-ld8yq
@AW-ld8yq Ай бұрын
Puka thamai Vietnam wage polpot wage කරන්න da??
@subashiniperera2881
@subashiniperera2881 Ай бұрын
මේ තාක් කල් නුගත්, බුද්ධි හීන කාලකන්නි මිනීමරු රැලක් දේශපාලනයට පිවිස රට පාලනය කිරීම නිසා රටට සිදුවූ දෙයක්. මෙවර උන්ගේ අවසානය සනිටුහන් කරමින්, බුද්ධිමත් පිරිසකට රට ගොඩනැගීමට අවස්ථාව දෙමින් මාළිමාව ජයග්‍රහණය කරවමු ! මාළිමාවට ජයම වේවා !!!
@buddhikapeiris8794
@buddhikapeiris8794 17 күн бұрын
මහාචාර්ය විද්වත් උතුමන්ට මාගේ ආචාරය 🙏
@kanishkagamage6628
@kanishkagamage6628 Ай бұрын
මෙි වගේ.වැදගත් කතා අහන්ඩ තරම් පිනක් අපේ උන්ට නැ..
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Ай бұрын
Watching from Melbourne. It's a pleasure to see you Prof.
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@eriyagollajayalath1907
@eriyagollajayalath1907 Ай бұрын
ජයවේවා මාලිමාවට අපි ගොඩගමු ලක්කාව අනිවාරෙන්ම අනුර දිනවමු
@gaminikokawalage7124
@gaminikokawalage7124 Ай бұрын
අපිට තියන බය තමයි සොම්බිය මේ නම් ටික ඉන්දියාවට ඊ මේල් කරල අහයි ගන්න දෙයක් තියනවද කියලා.
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@kasuniadikari5036
@kasuniadikari5036 Ай бұрын
මෙච්චර සම්පත් තියන රටේ ඇගත් හිරිවැටෙනව මේ තරම් ඛනිජ සම්පත් තියනව කියල අහද්දී .කාලකන්නි පාලකයො පිටරටට දතනියවනව හිගාකන්න
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@googolplexvid
@googolplexvid 25 күн бұрын
kzbin.info/www/bejne/fYKcfZ9rer1koMUsi=pIugzDn51A_XlJcP
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw Ай бұрын
අපේ රටෙ සම්පතුත් තියනව මිනිස්සුත් ඉනනවා.එත් රට කන දේසපාලුවො ඉන්නකං මොකුත් කරන්න බැ.
@user-up2ju1xx3c
@user-up2ju1xx3c Ай бұрын
අපේ රටේ ඉන්න වහල් මානසිකත්වයෙන් යුතු බදා ගත් පක්ෂය අත් නොහරින නූගත් මිනිසුන්ට මේ කතා මේ කරුණු වටින්නේ නැහැ රටේ කරුමයට
@charithasandakalum
@charithasandakalum 22 күн бұрын
ගමේ ඉදලත් අද දන්නෙ එහෙම දෙයක් තිබුනා කියලා අපේ ගමේ 😮❤
@neshishanaya9263
@neshishanaya9263 Ай бұрын
ඇත්තටම පුදුම වේදනාවක් අපේ රටේ පාලකයො ඈයි මෙහෙම කලේ, මෙච්චර වාසනාවන්ත රටකට.😢 ඔබසැමගේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.🙏🙏♥️♥️ සැමටම දීර්ඝායු වේවා🙏🙏🇱🇰💯🙏🧭💯
@sugandisanjana1079
@sugandisanjana1079 Ай бұрын
මෙතුමා කියන එවා 225 ග්‍රීක් වගේ ඇති අපේ රටෙ කිසිම දේකට වටිනාකමක් නැත්තේ නුගත් මිනිස්සු ඉහලම තැන්වල ඉන්න නිසා රටේ ජනප්‍රියම එකා නෙවෙයි ප්‍රාර්ලිමේන්තු යන්න ඕනේ එක එක විශයට ආදාල උගත් පුද්ගලයා 😢😢
@nimalkarunarathna985
@nimalkarunarathna985 Ай бұрын
ඔබතුමා අපේ රට ගොඩනැගීමට උපකාර කරන්න.
@renukakoongala5874
@renukakoongala5874 Ай бұрын
මෙතුමා මගෙත් ගුරුවරයෙක් පේරාදෙනිය campus එකේ. ගොඩක් බණිජ ද්‍රව්‍ය ගැන සොයාගත් මහාචාර්ය වරයෙක්. එම වටිනා සම්පත් මතුවට හෝ ප්‍රයෝජනයට ගන්න ලැබේවා!
@premakanthimandalawatta3093
@premakanthimandalawatta3093 Ай бұрын
තෙරැවන් සරණයි . දීර්ඝායුෂ ලැබෙිවා !
@chamilebuddhike9627
@chamilebuddhike9627 21 күн бұрын
මා පලමු වතාවටයි දැක්කේ විද්‍යා මහාචාර්ය වරයෙක් දේශනාපාලන වෙිදිකාවක කතා කරනවා.... මෙතුමන්ලගේ දැනුමෙන් අපේ රට කිසිම වැඩක් ගන්නේ නැනේ
@whitekaviya
@whitekaviya Ай бұрын
ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය පුද කරමි.
@truthvadan2144
@truthvadan2144 Ай бұрын
ප්‍රකාම්පන ❤❤❤ජයවේවා ඔයා නිසා තමයි මේවා දකින්නේ ❤❤❤❤
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le Ай бұрын
Great event 🎉 Watching from Melbourne 🎉
@user-dp1rm4vr5r
@user-dp1rm4vr5r Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawta malimawta malimawta ජයවේවා malimawta malimawta ජයවේවා malimawta AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD තමයි තමයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@muthuperera2766
@muthuperera2766 28 күн бұрын
ඔය කොච්චර වටින අමුද්‍රව්‍ය තිබුනත් ඒවා කොච්චර විරල උනත් අපේ රටේ ඉන්න අයියලා ඕවලට ආයෝජන ගේන්න දෙන්නේ නෑ අපේ රට පිටරැටියන්ට විකුණනවා කියලා පොළොවේ පස් කනවා වාසනාවකට මාරිකියුරී ඔය විදියට ඇවිත් ඒ රසායනික අමුද්‍රව්‍ය අරන් ගියේ අපේ කයියො ටික හිටියනං ලොවට දායාද වෙන්න තිබුණු තවත් දෙයක් නැති වෙනවා... මාලිමාවට තව තව තව ජයවේවා!
@KusumalathaLankamulla
@KusumalathaLankamulla Ай бұрын
අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට වඩා ඒ් පරම්පරාව නැති කරන්නයි ජේ.ආර්.ට වුවමනා උණේ. මේ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව ඇවිත් තියෙන්නේ. අපි පාර හදාගමු. මේ සියලු ප්‍රයත්නයන්ට අපේ ආචාරය. මේ එකතු කිරීම කළ ජාතික ජන බලවේගයේ සහොදරයන්ට අපේ ප්‍රණාමය.
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Ай бұрын
රටේ වාසනාව ඈත පේනවා. .
@yajasaji5955
@yajasaji5955 Ай бұрын
මම මගේ යුතුකම ඉටුකරනව...මාලිමාවට ජයවේවා
@user-lx2cc9yh5j
@user-lx2cc9yh5j 5 күн бұрын
ජයවේවා ❤❤❤jvp
@ranjikakumu7700
@ranjikakumu7700 Ай бұрын
ඕව කියලා දුන්නාම එයාල ඕවත් විකුණයි.
@deepajayalath
@deepajayalath Ай бұрын
ජානතාව රට ගැනත් ඉදිරි දරැවන්ගේ අනාගතේ හිතලා බුද්ධිමත් තිරණයක් අරගන මාලිමාට ඔබගේ වටිනා චන්දය දෙන්න
@jayanthabandara802
@jayanthabandara802 Ай бұрын
Ugath,buddimath,oba samage Sahayogaya Rata jathiya ta pahala uuo Nidanayaki Jaya weva ❤❤❤❤❤
@ruwansameera7783
@ruwansameera7783 Ай бұрын
රටට ජයවේවා
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Ай бұрын
ලංකාව දියුණු කිරීමට නම් අනුර කුමාර සහෝදරයා ජනාධිපති කල යුත්තකි මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
@hewagemaalani3191
@hewagemaalani3191 28 күн бұрын
නූගත් මිනිසුන් රටහදන්න යැවීමට චන්දය දීපු අය මෙය දකිත් වා මාලිමාවට ජයවෙවා
@pradeepjy1
@pradeepjy1 Ай бұрын
නිර්ව්‍යජ උගත් මිනිස්සු දැනුම් සම්බාරයක් සහිතව කතා කරද්දි අහං ඉන්නආසයි
@hewalandageravindra18
@hewalandageravindra18 16 күн бұрын
❤❤❤Npp Jvp jayawewaa ❤❤❤
@DhananjayaDewanama
@DhananjayaDewanama 26 күн бұрын
අපි නොදත් දේ ගැන හොද පැහැදිලි කිරීමක් ජයවේවා මාලිමාව ❤❤❤❤❤❤❤
@mahanamahemantha9374
@mahanamahemantha9374 Ай бұрын
❤❤❤❤
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@shirangajayasekara8030
@shirangajayasekara8030 Ай бұрын
Really gem for the country... proud to be a galle citizen..
@kanthikumari4765
@kanthikumari4765 27 күн бұрын
දක්ෂයින් අදුනාගෙන එයාලට තැන දුන්නා නමි අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටකි.යනුවෙන් අනාගත පරපුරවත් නොලියනු ඇත.
@ajanthaperera6394
@ajanthaperera6394 Ай бұрын
Jaya wewa NPP ❤❤❤
@Prakampana
@Prakampana Ай бұрын
❤❤
@nuwantharaka6401
@nuwantharaka6401 5 күн бұрын
නෙළුවේ අපි ❤
@jayalaltharanga2507
@jayalaltharanga2507 Ай бұрын
ඇත්තටම ගොඩක් වටින සංවිධානයක්.රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි මේ සංවිධානය හරහා. දැන් මේ අය අපේ රටේ සම්පත් තියන තැන් ඔක්කොම හෙළි කළා.තාමත් රටේ ජනාධිපති වික්කමසිංහ.උන්නැහේට තව මාස හතරක් විතර තියනව බලය.මේ යකා යනකොට කොරහත් බිඳල කෑලි ටිකත් උස්සන් යන එකෙක්.මොන විනාශයක් කරල යයිද කියල තමයි හිතා ගන්න බැරි.
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 Ай бұрын
Thank you sir, victory NPP JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@janakaranasingha4402
@janakaranasingha4402 29 күн бұрын
පට්ට සතුටක් තියෙන්නෙ මේ මිනිස්සු ටික එකට එකතු කරපු එක ගැන නම්.. ❤
@hasinijewellers6412
@hasinijewellers6412 Ай бұрын
❤Thanks ❤
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
Thank you professor
@aniljayawardena3249
@aniljayawardena3249 Ай бұрын
Feel so proud about being a resident in Neluwa ❤
@nishandaniemayakaduwa1623
@nishandaniemayakaduwa1623 19 күн бұрын
අපේ සර්,,,
@pradeepsenadeera7603
@pradeepsenadeera7603 28 күн бұрын
මේවා ප්‍රසිද්ද නොකරනවනම් හොදයි.. ඒකට කාලයක් ඒවී
@jayanthajayasundara1245
@jayanthajayasundara1245 29 күн бұрын
thanks you
@nadeeshk7098
@nadeeshk7098 Ай бұрын
Jaya wewa
@user-vk1qk5gw1k
@user-vk1qk5gw1k Ай бұрын
මේ වගේ කතා අහනකොට සත්තකින දුක හිතෙනවා ... අපේ රටේ පාලකයන් ගැන..
@anurakumara3729
@anurakumara3729 Ай бұрын
මෙවැනි විශිෂ්ඨයින් සමඟින් අධිෂ්ඨානශීලීව පෙරට යමු
@m.s.wijesinhe8078
@m.s.wijesinhe8078 Ай бұрын
Jaya wewa ❤❤❤❤❤
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl Ай бұрын
නියමයි සුපිරි ජය වේවා
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 16 күн бұрын
Thank you for informing us.
@PeterPerera-wq8bd
@PeterPerera-wq8bd Ай бұрын
It is a grate pleasure to hear that late Madam Marie Currie had brought Thorianite from our country for her radio active experiments ..Thanks Prof O.A.Illeperuma .
@upulchandana6142
@upulchandana6142 16 күн бұрын
පර සක්කිලි විනාස කරපු අපේ රට . මේ තමයි මිහිපිට දෙවිවරු එකතු කරපු මාළිමාවට ජයවේවා .
@lakshithahh60
@lakshithahh60 27 күн бұрын
Great speech ❤️✊🙏
@sandyakumari6189
@sandyakumari6189 19 күн бұрын
ස්තූතියි බෙහෙවින්ම..
@muditharanawaka6257
@muditharanawaka6257 Ай бұрын
අශිෂ්ඨයින් පරදා විශිෂ්ඨයින්ටම තැන දීමට දිරිමත් ව කටයුතු කරණ 🧭 NPP , දිනවමු . NPP 👑️ 🧭✌️ 🇱🇰✌️ 🌎✌️💯🌎 ✌️ 👑️👑️👑️👑️AKD ජනාධිපති කරමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@donudumullage9538
@donudumullage9538 Ай бұрын
Excellent speech ❤❤❤❤
@wijejay9059
@wijejay9059 Ай бұрын
නියම කතාව 👌💯🤩👏💐
@SuperErosh
@SuperErosh Ай бұрын
we respect sir. wish you long life
@palithaalahakoon6778
@palithaalahakoon6778 Ай бұрын
Excellent speech ❤
@gehankaushitha8249
@gehankaushitha8249 16 күн бұрын
රට හදන්න පුළුවන් ගොඩක් දේවල් තියනව ඒත් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ කාලකන්නි පාලකයෝ
@krishanthasanjeewa5629
@krishanthasanjeewa5629 Ай бұрын
ඔය සම්පත් ටික ඩැහැ ගන්න තමයි පිට දේසක්කාරයෝ පොර කන්නේ. උන් ඒවා දන්නවා. අපි නොදන්නවා උනාට
@kassagesawariya6722
@kassagesawariya6722 25 күн бұрын
ගොඩක් වටිනවා
@Jayanikaherath
@Jayanikaherath 19 күн бұрын
ලොකේ හොදම මොල ටික ලංකාවෙි තියාගෙන ඇයි අපි මේ දුන් විදින්නේ ..අපරාදේ දෙයියනේ අපේ වටිනා සම්පත් . පාතාලෙටයි ,කුඩුකාරයින්ටයි රගන්න දිලා මොලකාරයෝ ටික පිටරට පටවන කාලකන්නි දේශපාලන .
@ProfessorNimal
@ProfessorNimal 11 күн бұрын
Super talk Oliver!!!
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН